Obata pen godak sahodaraya samurdi gramasewak Canada Hanna niladarila KO adu adayam ayata gewal Jada denn kiyal kiyanne Etta sahodaraya oyata godak pin Alla Deweyan gema pihita oba udaw kalata
Budu saranai oba karana udau walata,me dawaswala ,kohoma innawada danne na me aya,obata yanna puluwan nisa me welaweth tikak gihin balanna budu saranai ,
Ane me ka beluwe adi, Mage papuwa puchchan wage, wellasse Tv ma dekka ...Pau .. Mat kiyanna meyalata Den kohomada.. oba thuma ownnata udau kala da , Den Aurudu 3 k wenawa ne, Ainsaka Paulak🙏🏾Budusaranai ..!
සර් ඔයාට ගොඩක් පින් මේවගේ පවුල්වලට උදව් කරන එක සර් මේ ලන්කාවෙම විස්ව බලය තියෙන.දෙවියෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට සක්තිධයිර්ය ලැබෙනවා
බණ්ඩාර මහත්තයා ඔබ තුමා ta ගොඩාක් pin mewage අහිංසක paull mona තරම් innawada .ඔබ තුමා deaviyeak මතු බුදු වේවා budusaranai .....
එතන තියෙන පරන දින කැලන්ඩරයත් ගලවන්න ඔබට ගොඩක් පින් සිද්ද වෙනව මෙ රටෙ දුප්පත් මිනිස්සුන්ට කරන වුදවු වලට මෙිිතාක්කල් විදපු දුකට පිහිටක් ලැබෙිිවා බුදු සරනයි දෙවි පිහිටයි
පෙර ආත්මයක බණ්ඩාර මහත්තයා ඔයාට ලොකු පිනක් කරන්න වාසනාව ලැබිල තියෙනවා බුදු සරණයි
මිහිපිට දෙවියෙක් ඔබ ... 🙏🙏ජයවේව ඔබේ කන්ඩායමට
Paw ane kella loku sin na eyage budu saranai bandara
ජනාධිපති තුමනි මේ ලමයාගෙ ඉගෙනුමට හෝ රැකියා වක් දෙන්න අසරණ කම බලා දෙවි පිහිටයි
ගොඩක් පින් මහත්තයා.බුදු සරණයි හැමෝටම
බණඩාර..ඹබට.දෙවියන්ගෙ..පිහිටයි.මෙිවගේ.පින්වැඩට.අතහිත.දෙන.ඹබටදිර්ගඅායු..ප්‍රර්තනා..කරනවා
අපි අසරණ වේලා වගේ හිතට දැනෙනවා අපේ බුදු හමුදුරැවනේ.. මමත් ගසකින් වැටිලා සුසුමුනාව බිදිලා අවුරැදු එකයි මාස හයක් විතරම අැඳකට වෙලා එක්තැන් වෙලා දුක් විදිනවා.. මේ දේමාපිය දෙන්නා දරුවෝ තුන්දෙනෙක් එක්ක අවුරැදු 34 මේ පැලේ කල් ගෙවනවා. අැයි බංඩාර මහත්මයා අපි මේ තරම් අසරණ වේලා ඉන්නේ.. බංඩාර මහත්මයා උබතුමන් මේ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ සමාජයට දායාද කල දෙමාපියන් මතු බුදුවේවා.. ඔබතුමන්ටත් ජාති ජාතිත් පීං. උතුම් ජයසිරිමහා බෝ සමීඳු පිහිටයි .. තෙරුවන් සරණයි. දීර්ඝායූ....
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 😥😥😥
බණ්ඩාර සර්ට අනෙක වාරයක් පිං සිද්ධ වෙනවා... අපේ හිත් වලට මේ දුක දරාගන්න බැහැ. දෙවියනේ එ අසරණ අමිමායි තාත්තායි එ දරුවෝ මෙි දුක කොහොම විදිනවා ඇද්ද .... 😥😥😥
බුදු සරනයි
බන්ඩාරසර්ඔබතුමාට ත් උදවු කරන හැමෝටම ත් බු.ස දේ.පි දුප්පතාගේ මිහිපිට දෙවියා අපේ බන්ඩාරසර්තමා
තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා
දේවි පිහිටයි ඔබ ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට ගොඩක් පින්
Onna ape මනුස්සකම dana tawatt daviyo budusaranai ජය වේවා 🙏🙏🙏
බුදු සරණයි බොහෝ පිං ලැබේවා🙏🙏🙏🙏❤️❤️❤️
අනේ පුතේ ඔයාට නම් මේ ආත්මෙදිම නිවන් මාර්ගයම අවබෝධ වේවා.ඔබට සදා සම්මා සම්බුදු සරණයි.
බංඩාර සර්ට දිිර්ගායු ලැබේවා බුදු සරනයි උතුමන්ට ❤
Oyalage ජීවිතේ වෙනස් කරන දෙයියො ava kiyala hitha ganna බුදු සරණයි
මතු බුදුබව අත්වෙනවා පුළුවන් විදිහට උදව් කරමු. 😭😭😭
Budu saranai
ඔයාලට මෙි කරන දේවල් වලට ගොඩා පින් ❤️🙏🙏🙏🙏
දෙවි කෙනෙක් වැඩිය වගේ දැන් අමිමලාට ගෙයක් ලැබෙයි බංඩාර මහත්තයා මිහිපිට දෙවියෙක් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි සියලු දෙවි රැක වරණයි
Me duppath minisunge muvagata sinavak labewa.......pihitak labewa.......බුදු saranai.........
රටේ ඉන්නේ පාලකයන් nemai pall හොරු ..untaa කොහොමද ඕවා penne අයියා .....baluu පාලකයන් ...225..එකෙක් නොකළ බොහෝ දේවල් ඔයා කරනවා ....ඇත්තටම නුඹ ගැන ආඩම්බරයක් අයියා ...බුදු සරණයි ..🙏🙏🙏🙏❤️❤️
God bless your fmily
Oyatata godak pin me karana sewayata budu saranai
අමිමා තාත්තා බය වෙින්න එපා ඔය ගෙදරට අද තමයි දෙවි යො වැඩියෙ අදින් පසුව ඔය ගෙදරට කිරි උතුරයි අමිමෙි
ou neda
පවු දෙවියනේ අපි කොච්චර නම් . අසරනද.... මමත් මේවගේ දුක් විදලා තියනවා......😪😪😪සියලු දෙවිපිහිටයි අම්මේ
බන්ඩාර අයියේ ඔයාගේ දෙපය තැබූ තැනකට කවදාවත් වරදින්නේ නෑ අම්මේ තාත්තේ ජීවිතේම නොසිතූ ලෙස අනිවාර්යයෙන් අනිවාර්යයෙන් වෙනස් වේව්,, තෙරැවන් සරණයි
b...s...
ඔබතුමා නමයි හැම නැනකම වඩින දේවි වරැ පලකයන්ට ඔවා පේන්නේ නැහ බුදුසැණයි විෙල්අස්ස ටිවි එකට
Oba mea karana seawaya mila kala nohaki.budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Man meadawasawala magea geadara hadanawa.nathnam aniwaryean udu karanawa.balamuko
බුදුසරණයි
මෙවා කාටවත් පෙන්නෙ නැහැ ඔයාලාට ගොඩාක් පින්
පව් ඉතින් වයස අවුරුදු 25 30 වනතුරු කසාද බදින්න වත් හිතන්න බැරිව ඉන්න විට මේවාගේ පිහිටක් වෙනව කියන්නෙ මේ ලමයිනගේ ජීවිතය ට එලියක් ලබා දීමක් ඉන්න නිවහනක් තියන විට සුදුසු රැකියා වක් කරලා විවාහ වෙන්න පුලුවන් තවත් විවාහය පරක්කු වෙනවා කියන්නේ ත් අවසානයේ කල කිරීමක් තනි වීමක් වේදනා වක් බංඩාර පුතාට පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරැවන් සරණයිබොාහා්ම පිං
මේවා බලලවත් හැදෙන්න ඕන අපේ වටිනා චන්දය කාටද දෙන්නේ කියලා පුදුම තරහක් එන්නේ රටෙ ඉන්න පාලකයෝ ගැන
මේ අයට අපි උදව් කරමු....අනිවාර්යෙන්ම
මේත් අපේ මිනිස්සු....
බන්ඩාර අයියා අවා කියන්නෙ දෙයියෝ වැඩියා වාගෙ අමිමෙ තාත්තෙ බයවෙන්න ඒපා උදවු කරයි බුදු සරනයි
aniwaren hoda kale uda wenaw dan itin
@@fifidufjf7950 aàaaà4å
@@fifidufjf7950 rouge l
සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි
අැත්තමයි සහොදරයා ඔයානමි බුදුවෙනවා සත්තයි බංඩාර සහොදරයා
Obata pen godak sahodaraya samurdi gramasewak Canada Hanna niladarila KO adu adayam ayata gewal Jada denn kiyal kiyanne Etta sahodaraya oyata godak pin Alla Deweyan gema pihita oba udaw kalata
මෙි වගේ අහිංසක මිනිස්සු අපේ රටෙි කොයිතරම් ඉන්නවද බන්ඩාර ඔබවගේ පිංවන්ත පුතෙක් බිහිකර දෙමවුපියන්ටත් ඔබටත් දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
බණ්ඩාර මහත්තයා awa කියන්නේ ගෙදරට දෙවියෝ බැලුව වගෙයි බුදු සරණයි ඔබලාට
Obathma budun wahansage kalaya hitapu sharwakayak.
ඔබතුමා පුදුම දුකක් විඳින විඳින්නේ .මේ පිට දෙවියෙක් පුදුම කැපවීම .බුදු සරණයි
Obata godak pin wellasse tv eka darana obatumata samma sambudu saranai oyalata lagadima lassana geyak labewa
අහිංසක මිනිසුන් සොයාගෙන යන්න කියන්න දෙවියන්ගේ පිහිටයි bantara මල්ලි ඔයාට saktiya ධෛර්ය ලැබේවා වැඩිය වැඩිය බුදු සරණයි මල්ලි ඔයාට
Deviyan aththatama.🙏🙏🙏
Oya mihipita dewiyek ayye. Budu saranay.
Busarani
Budusarani nilmini nongi bandara aiya obata udai karavi
බුදුසරණයි oyalat
වෙල්ලස්සේ බංඩාර දෙවියන් ආවා කියන්නේ ඒ තැන කිරි ඉතිරෙනවා
Onna amme ape bandara daiyo awa aya awa kiyanne baduma tama siyalu deviyan pihitai ape.bandara mahattayata
මේ මිනිස්සු mehemaa ඉන්නවා දකින කොට ඇත්තටම දුකයි .....අපේ punchi රටේ කොච්චර අසරණ වෙලා ඉන්නවා ද ....අතින් ..මෙවැනි දෙයක් කරන්න ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා ....
I no just
Samma sambudu saranai devipihitai bandara Mahattayo pin
Tharuwansarani.
Oyala thawa unanam hodai kohomath bandara mahaththaya udau karai theruwan saranai
ඔබතුමා නමි මිහිපිට දෙවියෙකි
බුදු සරණයි ඔබට
අම්මෝ අවුරුදු 34ක් ම කොහොමද ඔහොම ජීවත් උනේ ....පව් දෙවියනේ ...ඔයාලගෙ දුක දැකපු එකම දෙවිය ඔබයි මහත්තයෝ
😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤aniwarenmaaa godak pinnn udaw karapu hamoterma....
Ithin aurudu thisi hatharak ohoma inne ethtama ape palakayo godak watinawa duppathage duka danne emona unath ethtatama oyalata ikak hari uthsaha unanam meyita wediya katumeti geyak hari hadaganna thibuna apita kagewath pihitak ne apima uthsaha ganna ona ape lankawa harima diunu hoda palakayo inna ratakne ekane mehama wenne danwath oyalata geyak lebevi me hoda hithak thiyana kenak oyala soyagana evilla inne menna duppathage duka danna niyama pirimi danwath ape gotabaya Jana pathi thumatawath mewa penila danila pihitak unoth meweni ayata
තෙරුවන් සරණයි
Ane bandara mahaththaya oyta hugariyak pin sidda wewa...me masa 5kata kalin video 1k man balanne.
Harima dukai...oyalata siyalu dewi pihitai
බන්ඩාර මහත්තය ඔබ තුමා ට තවත් අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබේවා
අපි දීලා නැති නම් අපට ලැබෙන්නේ නැහැ....අපි අරගෙන එන පින් පව් තමා අප සසර පුරා ගෙන යන්නේ.
Asaranakamata pihitawena Obata deviyangema ashirwadaya pathanawa. Manthri kiyala harak tikak innawa. Rata godanaganna oney nam mewa thamai karanna oney.
Oba thumata budusaranai.❤❤❤❤
Samma sambudu saranai devipihitai bandara Mahattayo
රටෙ හැමතැනම මෙ දෙවල් හොයල බලලා ලොකුසේවයක් කරනවා රටෙ225 ඉදලා කරන සේවය කොපමනක් බලාපොරොත්තු තිබිය යුතුද මෙවා රටෙ මිනිස්සු වන අපේ දෙඇස් යොමුවෙිවා ඔබ තුමා දෙවියන්රැකදේවා
Aiye oyata budu bava athwenava me progtam eka mama hamadama balanava ...oyata bohoma pin...
ලොකු ගැනු ලමයි ඉන්න අම්මා කෙනෙක් .මම අවුරුදු .18රට අවේ..අද මහෙම ජිවත් වෙන්නේ .
Matt Ahem thama mat kannawat ne Adum Adinnewat ne einna thanak ne mam rat Aawa mat daruwo 2 einnewa Api uttasahen jeewat wenewa
ඒක ඇත්ත .මාත් එහෙමයි .මාත් කුවෙට්.
Oyala godak hodai. Eth man hithana vidiyata gambada samahara minissunta danum therum nathuwa athi neda. Nathnam ape rate duppath hamoma rata yanna thibbane. Hamoma yanneth nane neda
Malli oba athulu obata udukarana siyaluma sath purusa pirisata thurunuwan ga saranai obasama raka dawaa
mamath deviyo wanda. Siyaluma prashna wisandewa. Mamath udaw karanawa.
Budu saranai oba karana udau walata,me dawaswala ,kohoma innawada danne na me aya,obata yanna puluwan nisa me welaweth tikak gihin balanna budu saranai ,
Theruwan saranay deergausa labewa
Thank you
දැන් ඉතින් බයවෙන්න එපා අම්මා. බණ්ඩාර කියන්නනේ දුකක් අහන්නේ සැපක් දෙන්න මිසක් බොරු සෝබන රටට පෙන්වලා සමහර අය වගේ වාසියට වැඩ කරන කෙනෙක් නෙවෙයි.බුදු කෙනෙක් පහළඋනා කියලා හිතන්න. හැම දෙයක්ම කරන ගමන් නිර්මල බුදුදහම ගැනත් පැහැදිලි කිරීමක් කරනවා.🙏🥀
Obathumata Godak Pin Bs
Paw me ahinsaka manussayange duka balanna apu deweya obai
Udawwak karanawanam me minisunta loku pinak, budu saranai
Ape Ammala tathtalath mara dukak vidala Apiwa haduwee..... Api Aurudu 25k wenakam hetiyee nee... Aurudu 19nma Gedara Arthikayata sakyhiyak wenna Api Nokarapou Deyak nee... Naraka weda Newei.... Komahari Ape mage Uthsahayen Ada wenakaota masika Adayama Laksa 4.5k Athata ena vedihata Jivethe Jaya gathta ... Demapiyan thiyanna puluwan Ehalama thana Ada thiyala hThiyanne........ Eka nesa Ganu lamai Pitrmei lamai degollaona Katawath Atha nopa tama Uthsahayen Nagitenna balanna...... uthsahaya kapa kirima... duk videme Hakiyawa thiyanawanam Komahari Diunu wenna puluwan...
Ane aiye oyata godak pin dalada samidu phitai teruwan saranai hemotama
පොඩ්ඩක් උනන්දුව වෙන්න ඔනේ
හැමෝටම බුදු සරණයි
Unadu wela thamai lamai loku mahath kle .oyalath puduma minissu...udw karnna barinm kata,wahan inna
oya godak honda sewayak karanne Loku pinak eth andum werahali kiyala ge kukul kuduwaka inne kiyala kiyana eka dukakne malli...godaak duppath unath kanna nathi unath badaginne hari sadarana widiyata jiwath wenawa kagewath deyak kada wada nogena e jiwithe Mona tharam dukak unath man hithanne Salli nathath aathma garuthwaya rekagana jiwath wenawa duppath widiyata...oya pennanna eyala gana kiyanna loketa eth arema Paune....oyatath oyage kandayame anekuth sema siyalu denatamath budu saranai siyalu dewi pihitai....oyala me karagana yana punya karmaya duppath asarana minisun wenuwen idiriyatath karagana yanna shakthiya dahirya labewa kiyala prarthana karanawa
Ane bandara godak pin oyata mewan minisun soya gihin udu kirima gana parissamen
බන්ඩාර අයියේ දිගටම කරන්න අපිට පුලුවන් විදියට කමෙන්ටි එකකින් හරි ස්පෝටි එකක් දෙන්නමි
A/l walin hoda prathipala gaththa lamai dennekta duk vidagena e duppath amma ugannapu ekama loku abiyogayak. Ohoma thanaka idala. Aththatama goda yanna udau karata pau na e minissunta
Good
Budu saranai asarana minissu
89 කනරගම 92 බුන්නල ගමිඋදාවල් 2 නබුනා මුලු රටෙිම හිටපු මැනි ඇමනි වරැ මෙි ගේ ලගින් කි සැරයක් යන්න ඇද්ද?අදටන් රටෙ ලෝක්කන්ගේ ඇස් ප්න්නැ කන් ඇහේන්නැ එන් උනගේ මඩිය නරකර ගන්නවා.අදට ඉන්න 225න් ඉටකලින් අවුරැදු ගනනක් හිටපු උන්ටන් හෙනගහන්න ඹනි.දුප්පනාගේ දුක හදුනන පිනබර පුනනුවනි ඹබට ශක්තිය දහිරිය වැඩි වැඩියේන් ලැබෙිවා.නේරැවන් සරනයි
Adi pasu vata pita balai
Amati golla ohoma una nam
Ada oya minissu hoda
Tanaka Budu saranai
Ane me ka beluwe adi, Mage papuwa puchchan wage, wellasse Tv ma dekka ...Pau .. Mat kiyanna meyalata Den kohomada.. oba thuma ownnata udau kala da , Den Aurudu 3 k wenawa ne, Ainsaka Paulak🙏🏾Budusaranai ..!
Theruwan.saranai
මල්ලි මාත් ඔය වගෙ තමා.ලන්කවේ හිටියනම් අඩටත් ඔය වගේ තමා.මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ.ඔයවගේක මාත් අවුරුදු 10ක් හිටියා.අපිව විඩියෝ කරන්නවත් අපිව බලන්නවත් කවෘත් ආවේ නෑ.කරන්න දෙයක් නැතිම නිසා මන් මගෙ දරුව්න්ට ගෙයක් හදන්න කුවෙට් ආවා.මන් දුක් විදිනවා.එත් මට සතුටුයි.දැන් මගෙ දරුවො සතුටින්.මන් බාගෙට ගේ හැදුවා.යන්න කලින් ඉවර කරගන්නවා.
මැති ඇමැති වොරුන් ඔකුන්ට පෙනෙයි ද ඔව උන්ගෙ මඩිය පුරොගන්නවා මිසක් ....
සමහර මිනිස්සු ආදර වලිම්ම ඉන්න බලනවා එකයි වැඩේ
un ekektawath mewa penne naha. Chande langa thiyeddi badagagena ei. eeta passe balannewath naha.
මැති, ඇමති,යන්ට,, වටිනා ගස්, මැණික්, තියෙනවා,නමි,, හොදට, පේනෙයි
Oba. Budu. Wewa
Obala. Bayawanna ape. Obalatha. Pihita. Wana. Daviyo. Wadalai. Enna. Budu. Saranai. Bandara. Putha. Oyathaa. Mama oyatha. Hamadama. Asirwada. Karanwa maga. Puthata. Hariyanna. Kiyala
Meti ematilata owa penawanam monawa karanna berida obatumata mea karana karrya eti pansall nogiyath obata bohoma pin 🙏🙏 teruwan saranai ❤️❤️
Ane diyane paw monatharn duk baraida
Me widiyata hoyagena awith udaw karana obalata budusaranai dirgausa labewa