mama ada tami oyage videos dakala blnn gaththe..rallata nthuw wadagth deyk me widiht karana supiri channel ekak ..super...sure aiya oyt puluwn loku fan base ekak hadagn hoda gamnak yann oya krnne hoda wadagath deyk..me wenkan saudi arabiya gana ahala tibunata indetails dangththe me videos walin..keep it up brother ...videos bluwath anthemt ghana batanalawa nisa hethat dukak enw apit ape minisu ganm..keep it up brother good luck👍🔥
ගොඩාක් හොඳයි malle api නොදන්නා දේවල් දැනගත්තා ape rata gena dukai ape මිනිස්සු gena mehe බඩු මිලත් akka api හැමෝම loku සටනක inne awa adu karanna me behewena hema palakayakama balanne ayalage malla පුරවා ganna vitharai
බටනලාවේ පොඩි අවුල් ඇති ගනන් ගන්න එපා ❤️ follow me on instagram - instagram.com/tharux_epi?igshid=19x0qm617ijpf
Perfect end bro like everyday 💖
සහෝ අපි ඉන්නෙත් මේ රටේ තමා.රියාද් වල. ඇත්තටම ඔයා කරන දේ ඇත්තටම සුපිරි. අපිත් කැමතියි ඔයා එක්ක එකතු වෙලා වැඩ කරන්න.මට ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් විදියක් තියෙනවාද?
අයියේ edit කරන්නේ මොන software එක්කින්ද ❤️✌️💪🤗
Eka patta ane💪💙
Y
අනේ මචං හරිම ලස්සනට උබ ඉදිරිපත් කරනවා ලංකාවේ ටෙලි නාට්‍යක් බලනවට වඩා අසාවෙන් බලන්නේ උබට තෙරුවන් සරණයි LOVE FROM AUSIE
Aiya ❤️❤️
Vlog එක ඉවර වෙද්දි මට දැනෙන්නේ මං සවුදියේ තනි වෙලා වගේ දුකක්.සමහරවිට ඒක ඔයාගේ හැගීම වෙන්න ඇති.පරිස්සමට ඉන්න සහෝදරයා ආදරෙයි ❤️
😊❤️
සිරාවට බන් මට එහෙමම දැනුනා 😞
Matath ehema danunu
උබ වගේ කෙනෙක් මේ youtube එකට ඕනේ.අනිවා මට ලක්ශෙ ගහල දෙන්න පුලුවන්නම් උබට.මට රීට වඩා සතුටක් නෑ. RUclips එකේ දැක්ක සුපිරිම චරිතයක්. 😘😎
Jaya ❤️❤️
එල මචං වීඩියෝ එක. මට ළඟදි සෙට්වුනේ... උඹ ඉක්මනටම youtube එක ඇතුලෙ ලොකු ගමනක් යනවා... උඹේ වැඩේ සුපිරියි මචො.... මෙ අවුරුද්ද ඇතුලත උඹ 100k ගහනවා ඒක අනිවා ශුවර්
❤️☺️🙏🏼
❤️❤️
මල්ලී wifeවුයි මායි ඔයාගේ videos බැලුවා. ඔයා හොදින් ඉන්න එකගැන මාර සතුටුයි. ඔයා video එකේ කියන කතාව බඩුමිල ගැන සහතික ඇත්ත. ගොඩක් රටවල basic food items වලට access තියෙනවා. ඒ අතින් අපේ රට improve වෙන්න ඕනේ. Mara happy oya genna. JAYA 🇱🇰 🇹🇭 🇸🇦
ලංකාවේ අපේ මිනිස්සූ ( මාත් ඇතුලුව ) ගැන හරි දුකයි. අපිට මොනවද තියෙන්නෙ කියලා😌
ඔයාටත් ජය ❤️💪🏽
Ammo sura aiya
Oyath me paththe
ඇත්ත...අපි ලංකාවේ ඉන්න කාලේට වඩා....සවුදි ඉන්නකොට....හොදට කෑව බීවා...හරි දුකයි මෙහෙට ආවම අල ගෙඩියක නොවෙයි පයට දාගෙන යන සෙරෙප්පුවක ගාන ඇහුවමත් පට්ට දුකයි...
මේක බලන් ඉද්දි වෙලාව යනව තේරෙන්නෑ.උබට පට්ට හකියවක් තියෙන්නෙ මචන් .සුපිරි .ඉක්මනින් හොද තැනකට යයි.බුදුසරණයි.❤️
Jaya
Bro I’m Muslim but I respect your goals
Advanced congratulations 🍾 for 100k subscribers
Keep doing
ignore negativity
Love you ❤️
😌❤️💪🏽
Bro I am Sinhalese and a Sri Lankan! Your comment totally moved me! This is what we need in the world!
මාස 6ක් කටාර් හිටියා... ලබාන් කිරි එක රහයි. පොල් නම් මෝල් එකෙන් ගාලමයි ගත්තේ.. ඒත් කේරල පොල් ලංකාවෙ පොල් තරම් නෑ. ඇත්ත.. ලංකාවට වඩා හොඳට කාලා බීලා ඉන්න පූවන් ගහක් වැවෙන්නෙ නැති මේ රටවල.
❤️
මට හිතෙන්නෙ දැං සෞදියෙ ජීවත් වුනා වගේ හැඟීමක්...😍 thanks අයියේ මේ වගේ අපිට අත්දකින්න බැරි දේවල් දෙනවට.❤️🔥
කිසිම රටක් නරක නෑ මමත් කාටාර් වල හිටියා.. අපි පුරුදු වෙන්න ඕනේ ඒ රටේ සංස්කෘතියට පුරුදු වෙන්න. ඒ ජීවිතයට හුරු වෙන්න. අපි රටකට යනකොට යන්නෙ මොන වගෙ රැකියාවකටද, මොන වගෙ සමාජ තත්ව තියන රටකටද කියල තෙරුම් අරං යන්න ඕනෙ. Nice brother.. 😘👌👍
Lankawe ewnta Oni American widihta lankawe innane
@@dinurajayasundara1683 cry
උබේ ඇටිඩියුට් එක මාර පොසිටිව් , එක මාර වටිනවා...මල්ලී.. පොෂ් රටවල් වල ගිහින් වොලොග්ස් කරනවා ගොඩක් අය ... එ රටවල් පොෂ් නිසා .. සවුදි ඉදින් එ බිමට ආදරේ කරන ගමන් ... සවුදි කට්ට අත්දැකීමක් කරන් විදින ඔයා මරු !
මල්ලි බොහොම පරිස්සමින් Mall වගේ Public Places වල වීඩියෝ කරන්නේ.. අරබි ගෑනු කේස් දැම්මොත් වැඩේ අවුල්...
තව දෙයක්.. සවුදි කියන්නේ සල්ලි ඉතුරු කරන්න නියම රටක්, අරක්කු නෑ, කෙල්ලො නෑ, පාටි නෑ, කන බොන සේරම ලාබයි.. සවුදි වල Mars, Sinkers, Cadbury කන සල්ලි වලින් මෙහෙ Ritzbury වත් කන්න බෑ බන්..😂
උඹට ජය...
💪🏽❤️
අරක්කු ,ගෑනු...හෑශ්,පාටි නැති සවුදියක් තියෙනවද..මං මේ සවුදියේ තාම දැක්කේ නැත්තේ කුඩු විතරයි ....අනිත් හැමදේම මෙහෙ තියෙනවා ...
@@dineshchamara1494 Beauty is in the eyes of the beholder..
වැඩේනම් නියමයි bro....! අද තමයි දැක්කේ.ජය පතනවා ඔයාට brother......!!! 🙏❤️
අයියගේ video අපිට මාර් විදියට වටිනවා කවුරු මොනා කිව්වත් අපි දන්නවා අයියා කියන්නේ ඇත්ත කියලා.ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️❤️
ඔයාගෙ කතාව හරි මල්ලි .හැමෝම සවුදි කිව්වොත් හිතන්නේ නරක විදියට ,ඒත් ගොඩාක් හොඳ විදියට ජීවිතය විඳින්න me වගේ රටවල් වලත් පුළුවන් කියලා ලෝකෙට කියලා දෙනවාට ඔයාට ගොඩාක් ස්තුතියි කොහේ හිටියත් මගේ පුංචි රට ගැන දැනෙන ආදරය නැති වෙන්නෙත් ,na
❤️❤️
හදවතින්ම ශ්‍රී ලාංකිකයි 👊❤🇱🇰
අනිවා
නියමයි අයියේ, පුළුවන් හැම වෙලාවකම අයියගෙ video බලනවා. ලංකාවෙ වෙනදේ තේරුම් ගන්න වෙන රටකට යන්නම ඕන තමයි. පුළුවන් හැමදේටම බදු ගහනව, හැබැයි ඒවයෙන් කරපු දෙයක් නෑ. අපි පවු 😪
තව හොඳ video කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අයියේ. God Bless You.❤
❤️💪🏽
Video එක බලන්න ආස හිතෙනවා එක එක තැන් වලින් දාන ශොට්ස් ටික මරු
දිව්‍ය ලෝකෙ බලාගනිල්ල. දැක්ක සුපිරි චැනල් එකක් මේක . 😍💖
ඒක ලස්සනයි 💛💙🥰🌿🇱🇰 රටේ මිනිස්සු කල්චර් එක ගැනත් පොඩි විස්තරයක් දෙන්නකෝ අයියා
❤️❤️
දවස් කීපයක් වෙනවා set වෙලා... දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ.. පට්ට ගේම් එකක් දෙනවා vedio කරන්න. ලස්සනට present කරනවා. ජයවේවා සහෝ..
Mr.,oyage videos godak hodai, thawa tikak videos short unanam godak watinawa saha wadhagath wenawa kiyala man hithanawa
කුරැනෑගල කොල්ලෙක්🔥
Kurunegala Kheda bn ??
සුපිරී අයියේ....❤️ ඉස්සරහට වැඩේ හොදට කරන්න කියල සුබ පතනවා...
මමත් සවුදියට ආව වගේ.........❤️❤️❤️
ලංකාවේ අපි කන කෑමවල තියෙන්නේ බදු විතරයි අයියේ...මට නම් ඉන්ට එපාවෙලා තියෙන්නේ ...
😊😊
ගිහින් දුක් විදින්න පුලුවන්
අහම්බෙන් දැක්කේ මල්ලි මේ Vlog එක... නියමයි. Good luck Malli...
සැහැල්ලුවෙන් ජීවත් වෙන සුන්දර තරුණයා ..
පට්ටම චැනල් එකක්😍❤ ඊයේ තමා මන් සෙට් උනේ! දිගටම කරගෙන යමු සහෝ! බුදු සරණයි 😍 පරිස්සමෙන් ....
අහම්බෙන් fb එකේ දැකලා බලන්න ආවේ ඇත්තටම පැහැදිලි ඉදිරිපත් කිරිම 😍🥰
❤️
මමත් සවුදි ගියා වගෙ ඔයගෙ විඩියෝ මරු අයියේ ❤️ පරිස්සෙමෙන් ඉක්මනට විඩියෝ එක්ක් බලන්න පුලුවන් වෙද
මමත් ඔයාව සබ් කරා මල්ලී.ඔයා හම්බ උනේ ඊයේ.ලොකු වැඩ කොටසක් ඔයා කරන්නේ.මං සෞදි සකාකා වල ඉන්නේ මල්ලී.බුදු සරණයි ඔයාට හමුවෙමු ඉදිරි විඩියෝ වලදි.
මල්ලි ඔයා කියන කතාව ඇත්ත. අද ගොඩක් වෙලාවට වෙන්නේ පොඩි පඩියකට රට යන එක තමයි. ඔයා වගේම පොඩි මල්ලි කෙනෙක්ව මම රට යැවුවා අදටත් එයා ඉන්නේ Qatar වල. ඕනෑ තරම් අවස්ථාව තියෙනවා රට යන්න එත් ඒක දැනගෙන හරියට යන්න ඕනේ නෙත්නම් වෙන්නේ ජීවිත කාලෙම දුක් විදින්න. මේක පණිවිඩේ අරගෙන යන ඔයාට ජයවේවා.. මම දිගට ඔයාගේ videos බැලුවා. 👍
මම මේ අයියගේ වීඩියෝ මුල ඉදලම ආයෙ බලනවා මාර විදියට ඔලුව rilex වෙනවා මගේනම් 😌😌❤️❤️
සුපර්බ් වීඩියෝ එක කොල්ලෝ....පරිස්සමින් හැමදේම කරගෙන ඉදිරියටම යන්න.
පට්ට බන් උඹ නියමට චැනල් එක කරනවා.ලග අප් වෙන සුපිරි චැනල් එකක් ජය වෙවා
❤️❤️
Supiriyata karanawa aiya you tube chanal eka oya hamadama sathutin parissamin inna issarahata supiri video tikak karanna aiya ජය වේවා ❤️
ලංකාව මිනිස්සුන්ට ජීවත් වෙන්න හොදම හොද පරිසරක් තියෙන්වා,නමුත් මේ රටේ මින්සුන්ට ජීවත් වෙන්න පුලුවන් තැනක් නෙමේ..
1.අධ්‍යාපනය ගන්නම දෙයක් නෑ
2.ආර්ථිකය
3.පරිසර සම්පත් අපමන තිබුනත් ප්‍රයෝජන ගන්නේ තවමත් පිටරට උන්
4. මේ උතුම් රටේ දේශපාලය විසින් සමාන්‍ය මිනිහා දුප්පතා කරලා,බලය පුලුවන්කාරකම තියෙන එකා විතරක් රගන්වා
5. හැබැයි අසීමිත බදු රජයට අපි ගෙවන්වා
ඇත්තටම මල්ලී මන් මේ වගේ chanel කිහිපයක් දැක්කා ලංකාවේන් පිට දැකලා හරි අපි රටේ මිනිස්සුන්ට යතාර්ථයක් තේරුම් අරන් මේක හදගන්න තව එක උත්සාහයක් හෝ ගන්නවන්ම් ලොකු දෙයක් මිනිස්සු එක කරන්න බැරිනම් තමන්ගේ දරුවන් හරි ඉල්ලුමක් තියෙන සේවයක් කළ හැකි උසස් අධ්‍යාපනයක් ලබා දී මේ රටෙන් පිට කරන්න( ආත්මාර්ථකාමී තමා ඒක ඒත් හැදෙන් නැත්තන් 😐😐)
මල්ලී මෙහෙ තියෙන සෞඛ්‍යපද්ධතිය ගැන...තවක්කලනා ඇප්එක ගැන මෙහෙ ජීවත්වන අපේ ලාංකිකයන් දැනුවත් කරන්න..ඔබට සුබ අනාගතයක්.ජයවේවා.....
❤️💪🏽
සුපිරි බන් එක වීඩියො එකක් අහම්බෙන් සෙට් වෙලා බැලුනා ඒක දැකල වීඩියෝ ඔක්කොම බැලුව..පට්ට ඉස්සරහටත් සුපිරි වීඩියෝ ටිකක් ඕන.😘🤩🤩🤩🛵
අද සෙට් වුනේ චැනල් එක පිළිවෙලකට බලන්න ඕනෙ මුල ඉදන් 😁 ඉස්සල්ලාම දැකපු දේ තමයි Camera shots ටික ඒක පට්ට ❤️
😌❤️💪🏽🇱🇰
අද තමා සෙට් උනේ දවසම ව්ලොග් ටික බැලුවා🔥❤️
ඔයාගෙ නිහතමානීකමට මම පට්ට කැමති අයියෙ ❤️.පරිස්සමෙන් ඉන්න වීඩියෝ එක පට්ට ❤️
❤️
මේවා මහන්සි වෙලා මිනිස්සුන්ට පෙන්නන පිනම ඇති.. ❤️
So Glad that Gent could go back to SL !!! Good Deeds Brother !!! feel good bro you deserve it !!!
පට්ටම ඈ, dilshan අයිය කියනකන් දැනන් හිටියෙ නෑ මේ චැනල් එක ගැන, මමත් ආසයි traval කරන්න අරාබියෙ , මම කොච්චර youtube එකේ ඒ වගේ vlog සින්හලෙන් හෙව්වත් හම්බ උනේ visa video ඉතින් thanks dilshan අයියටයි , චැනල් එක කරන අයියටයි ❤️
Jaya ❤️
❤️
මල්ලි ඔයාගේ වීඩියෝ එකක් එනකම් තමයි බලන් හිටියේ පරිස්සමට ඉන්න ඉක්මනටම ඔයාගේ වීඩියෝ එකෙන් දකින්න ලැබේවා
❤️💪🏽
mama ada tami oyage videos dakala blnn gaththe..rallata nthuw wadagth deyk me widiht karana supiri channel ekak ..super...sure aiya oyt puluwn loku fan base ekak hadagn hoda gamnak yann oya krnne hoda wadagath deyk..me wenkan saudi arabiya gana ahala tibunata indetails dangththe me videos walin..keep it up brother ...videos bluwath anthemt ghana batanalawa nisa hethat dukak enw apit ape minisu ganm..keep it up brother good luck👍🔥
❤️😊🇱🇰💪🏽 nangi
කියන්න දෙයක් නෑ මචන් උබ ලොකු ගමනක් යනවා මගෙ බොක්ක all the best
❤️❤️
අදයි බැලුවෙ...ඔයාගෙ වීඩියෝ 😘😘😘😘❤️❤️❤️😘😘 ඔයා ගොඩක් හොද කෙනෙක්..❤️❤️😘😘😘ලස්සනයි ඔයත් 😁😁😁❤️❤️❤️😘😘😘😘
එලකිරි bro... මමත් අදයි channel එක දැක්කේ... travel with wife channel එකේ දාපු post එකක් දැකලා ආවේ... සුපිරි bro... ඔයා හොඳ ආදර්ශයක් දුන්නේ අපිට..❤️❤️❤️🇱🇰🇱🇰😊😊
❤️💪🏽🇱🇰
ඔයාව දැක්කම අමුතු දෙයක් දැනෙනවා.. අහින්සක නිහතමානීකමක් පේනවා.. ඔන්න subscribe කරා. Good luck Brother 💜️💜️😍
❤️💪🏽😁
ඔන්න මම ඔයාව සබි කරා,,මමත් ඉන්නේ සවුදියෙ ,පුතා ඔයාට ජයෙන් ජයම වෙිවා
අහම්බෙන් fb එකේ දැක්කේ වීඩියෝවක්..මුල ඉදලා අගටම මේ ටිකේ වීඩියෝ එකක් නෑර බැලුවා...දිගටම කරගෙන යමු...❤️🔥
Machan
Presentation සුපිරි අයියා 😍 Good Luck ❤️
thank you ❤️
අනේ ඒ අයියාට යන්න ලැබුණු එක ගොඩක් හොදයි..... උදවු කරලා විටියෝ දාන්නෙ තව කෙනකුට දැනුවත් වෙන්න මිසක් ලොකු කමකට නෙවෙයි නෙද.....
තරුවගේ video පට්ට 🌸🌸 තව එකක් ඕනා
Good job maliya ...mama sumashi inna...1 wathawatath baluwa chanal eka baluway parissaming waday karagana yanna...t.s
ඇත්තටම හරි මල්ලී ඔයාගේ කතාව මමත් සවිදි තමයි ඉන්නේ ලංකාවේ බඩු මිලට වඩා සාධාරණ මිලකට ගන්න පුළුවන් බුදු සරණයි 👉🇸🇦👈👍🇱🇰👍
ආසම චැනල් එකක්💝💯
machan
ගොඩාක් හොඳයි malle api නොදන්නා දේවල් දැනගත්තා ape rata gena dukai ape මිනිස්සු gena mehe බඩු මිලත් akka api හැමෝම loku සටනක inne awa adu karanna me behewena hema palakayakama balanne ayalage malla පුරවා ganna vitharai
😔😔
aiya mn oyage video okkoma baluwa ඉස්සරහටත් දිගටම video දාන්න 🥰
හොඳ උත්සහයක් මල්ලි ලඟදි සෙට් උනේ මට,පරිස්සමෙන් මල්ලි එළියෙ වීඩියෝ හදද්දි 👍👍
❤️❤️
සුපිරි බ්‍රෝ 😍 keep it up ❤️
❤️❤️
අදයි ඉස්සෙල්ලාම මේක දැක්කෙ...දුක හිතුන ගොඩක් ඒත් උබ ඔහෙට වෙලා දුක් විදින්නෙ අපි වෙනුවෙන් කියල දැනුනම සෑහෙන්න රිදුන අයියේ..හරි කමක් නෑ පරිස්සමෙන් වැඩ කරන්න ජය...!!!
♥️♥️♥️♥️
❤️❤️😌
ජී ☹️😁
ලංකාව ගැන දුක හිතෙනවා මොකද අව්රුදු 3 විතර හිටියා ඩුබායි වල ඇත්තටම එහේ ඉන්න කොට සුපිරිම විදිහට හිටියා ලංකාවට අපුහාම දුක හිතුණා
☺️☺️
Dubai Carrefour aken badugana.trolliyak ganakota.troliyea cliff aka galavananam.AED 1(dhitam) damana onea. Itapase thamai troleya gana puluvan .sawdiyea komada danea.
මෙහෙත් ලගදිම වෙයි ❤️😁🙏🏼
ජය වේවා බුදු සරණයි අයියෙ ඩුබායි වල තියෙන ජොබ් ගැන විඩියෝ ඒකක් කරන්න 🙏🙏🙏❤️❤️
Theruwan saranai malliyo oyata
Mamath inne riyadth eke
Eth mehen salli yawaddi riyal 1..rupiyal 48 ei danne nane..
Api yanne lulu maraket ekata ekenam patta ganan badu..parissamin inna malliyo bs dp obata
Travel with wife ගෙන් ආවේ පට්ට මචන් video ♥️♥️🔥
❤️❤️
මාත්
jaya wewa brother....
ආසාවෙන් බැලුව අදත් ඔන්න ස්තුතියි පරිස්සමින් ඉන්න බුදුසරණයි !!
දැකපු නැති දෙවල් පෙන්න මෙ වගෙ චැනල් මාර විදිහට වටිනවා අද සෙට් උනෙ අයියෙ ඔයාව පට්ට🖤 පරිස්සමින් වැඩ කරන්න🤘
❤️❤️
පට්ට vlog එක බ්‍රෝ 😍❤️ Travel with wife එකෙන් දැකල ආවේ... ❤️😍
❤️❤️ machan
සුපිරි අයියේ video එනකන් බලන් ඉන්නේ
❤️❤️
කොහොමද මල්ලියො ඔන්න තව විඩියො ඒකක් බලන්න අවා කවුරැ මොනා කිවුවත් ඔයා කරන වැඩෙ නවත්තන්න ඒපා ජයෙන් ජයම වේවා විඩියො ඒක බලන ගමන් 👍👍
Niyamayi niyamayi ayyiea
💪🏽
Bs සහෝදරයා
වීඩියෝ බලන්නෙ මාර ආසාවෙන්..🤩😍
❤️❤️💪🏽
බලන් හිටියා වීඩියෝ එකක් දානකන් බ්‍රෝ
❤️❤️
නියමයි සහො.. ජය වෙවා.. හැම වීඩියො එකක්ම ආසාවෙන් බලනවා.. ජය වෙවා...💪💪💪💪
❤️❤️
Wooooowww 😍😍 keep it up boy 🔥🔥🔥
❤️❤️
ජය වේවා අයියණ්ඩි ❤️
thank you
අයියේ සුපිරි ඔය වගේ රට ගැන කියනලා දෙන එක
Supiri wadak good luck brother
Niyamai machan aith kiyanna deyak na editing supiri
Good job Malli. Very Creative. Keep up the good job.
ඇත්තටම චැනල් වල දැක්ක නිහතමානී. කිසිම ලොකු කමක් නැති පට්ටම කොල්ලෙක්. ඔයාට තෙරුවන් සරනයි. සෞදි වල බුදු දහම අදහන්න නැතත් හදවතේ බුදුදහම රජ කරන්. තමන් ජීවත් වන රටේ ආගමට ගරුකරන් ඒ සම්ප්‍රදායන් අගයකරන් ඔබ යන මේ ගමනම ඔබට ආශිර්වාදයක් වෙනවා නියතයි
🙏🏼❤️
මල්ලි ඔයා හොඳට කරන වැඩසටහනක් දිගටම කරගෙන යන්න සුභ පැතුම් 👍🎉
පාලකයෝ නිධානයක් උඩ ඉදං හිගාකන තැනට අපිව අැදලා දාලා තියන හැටි දැක්කම දුකයි මල්ලි
❤️❤️
ඔය තැනට පත්කරන්න මග පෑදුවේ අපිම තමා... ඔය තැනට උන්ව යවලා උං සැප විදිනවා, අපි බලු වෙනවා...
ඇත්තටම එක පාරක් බැලුවම හැමදාම බලන්න හිතෙනවා එච්චරට ලස්සනයි.හොයා ගත්තෙ fb එකෙන් youtube ඇවිල්ලා subscribe කරන්නම හිතුනා ❤️
❤️🙏🏼💪🏽🌸
ෂුපිරී අයියේ
❤️
harima lassanai phuta jaya wewa mamat saudiya riyad wala inna davi pihitai
Excellent Presentation About Saudi Arabia Good Work Bro God Bless 👍
❤️
සෞදිය කවුද මචන් හොද නෑ කියන්නේ. ජීවිතේට සවුදියට ඇවිලා නැති ලිදලග සංගමේ කතා අහන උන් කියන කතා අදාලම නෑ.. මම හිටියෙත් රියාද්, ජීවිතේ ගොඩක් දේවල් ගොඩදාගත්තේ සෞදි ඇවිල්ල. ගන්න පඩිය ඉතුරු කරගන්න පුළුවන් හොදම රටක් සෞදිය.. මම දැනටමත් apply කරලා ඉවරයි ආයේ ජොබ් එකකට මම ආවොත් අනිවාර්යයෙන් ඔයාව බලන්න එනව.. ජය..❤️
True Bro Me Too Peacefull Country Respect👍
Me video akak ape politic set akata balanna share karana vatinava Machan.
Travel with wife නිසා චැනල් එක ගැන දැනගත්තේ.වැඩේ ලස්සනයි සහෝ ❤️
❤️❤️
Niyametama krnwa minissunta danenna.Budusaranai Prissmin Mchn
❤️☺️ machan
All the best !!