Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ කටහඩින් පැය ගාණක documentary ක් වුනත් අහන් ඉන්න පුලුවන්.👍♥️.Space eka gana video series ekk one.
මාත් ආසයි මම මැරෙන දිනය දැන ගන්න ...එවිට ඒ චාරිකාව ලස්සනට සැලසුම් කරගන්න පුලුවන් ...ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐
දිනය දැනගන්න අවශ්‍ය නෑ. ඔබ පුලුවන් තරම් පින් කරගන්න. දිනය දැනගත්තොත් සමහර විට අපිව මනසින් වැටෙන්න පුලුවන්. එහෙම වුණොත් කිසි දෙයක් හරියට කරන්න බෑ. තණ අග ඇති පිනි බිදක් වගේ ජීවිතය කවදා කෙලවර වුණත් කමක් නෑ කියලා හිතලා කුසල් දහම් හැකිතරම් රැස්කරගන්න 🙏
නොපමාව කුසලයෙහි යෙදෙන්න ...
මට උපන් වෙලාව දුන්නොත් මැරෙන කාලය සතියක් තුල කාලය කියන්න පුළුවන්🎉
@@indikapriyandani8213 කොහොමද contact කරගන්නේ
@@indikapriyandani8213 mekata msg ekak dannako
සුපුරුදු කටහඬ ආදරෙයි විශ්ම ලෝකය
ගොඩක්ම හෝද විඩියෝ එකක්. 🎉🎉🎉🎉🎉🎉🎉 .ඔයට ස්තුතියි. 😮😮
මන් නම් ආසයි මැරෙන දවස දැනගන්න....විභාගෙකට ලෑස්ති වෙද්දි අපි කරන්න ඕන දේවල් කාලේ එක්ක සැලසුම් කරනව වගේ මැරෙන්න කලින් කරන්න ඕන දේවල් ටික කරලා මැරිලා යන්න තියේනම් මරු 😚
ඉතා පැහැදිලියි ..ඔබේ කතාව ...!!!!!
වීඩියෝ එකත් සුපිරි ,ආසම කටහඩත් එක්ක තවත් සුපිරි ❤
අප ජනතාවගෙ බදු මුදලින් අප රටට ගෙන්වලා, අධිකරයෙ නිල වශයෙන් අපරටෙ හොරකම් කරපු මිනිමරපු පිරිස දැනගන්න පුලුවන්,අගහරු ලොකෙ හො වෙනත් ග්‍රහලෝක වල පිටසක්වල ජීවීන් ගැන ආහාගන්න පුලුවන්... එතකොට පොලිස් නිලධාරින් 100%70 වක්ම අඩු කරගත හැකිය ඒ වගෙම පොලිස් නිලධාරින් ඇතුලුව රටෙ අපරාධ දුෂනයත් 100%100 අඩු කරගත හැක වන අතර පොලිස් නිලධාරින්ට පාර්ලිමේන්තුවට, ජනතාවගෙ බදු මුදලින් අපතෙ ගෙවන වැටුප් නඩත්තු කොටි ගානක් බදු මුදල් ඉතුරු කරගන්න පුළුවන්...
ලංකාවට ගෙන්නගෙන දේශපාලකයෝ ටිකව මුණගස්සවන්න තිබ්බනම්
pakshai ahh✖
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මැරෙන දවස දැනගෙන , පස්සේ එක ගැන හැමදාම හිත හිතා දුක් වෙවි ජිවත්විම ඉට වඩා අමරු වැඩක්.
දුක් වෙන්න ඕන ඉපදුන හැමෝම මැරෙන්නෙ නැත්නමි.මැරෙන බව දැනගෙන ජීවත්වෙච්ච මිනිස්සුන්ට මැරෙන දවස දැනගත්තා කියල අමුතු බයක් දැනෙන්න විදියක් නෑනේ.
@@dinushalakmali863chandi wage ohoma liwata ledak hedila anthima dawasa kiyanna ona ewita thama manase chithrapatiya patan ganne.addiyathmaya diunu nokala kauruth asarana wenawa.
බොහෝ දෙනෙකුට මැරෙන දවස කියනඑක ගැන ගැටලුවක් නැති උනාට මැරෙන විදිහ තමයි ගැටලුකට වෙන්නේ සමහරු සතුටු වෙයි සමහරු බය වෙයි හෝ දුක් වෙයි.
අවසානේ හොද පණිවිඩයක්.♥️
ශ්‍රී fm පාන්දර රේඩියෝ program එක මතක් වෙනවා මේ කටහඩත් එක්ක.
තවත් සුපිරිම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම ලෝකය. ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
මෙන්න පළපුරුදු කටහඬ ❤
අයියේ.... 88 , 89 කාලෙ ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද...... ඒ ගැන RUclips එකේ තියෙන ගොඩක් වීඩියෝ ස්වාධීනව කරපු ඒව නෙවෙයි වගේ පේන්නෙ....සමහර අය ඒ කාලෙ තිබ්බ ආණ්ඩුව වැරදි කාරයා කරල කතා කරනවා..සමහරු ජේ.වී.පී එක වැරදි කාරයා කරල කතා කරනවා...... ඒ නිසා.... 88 , 89 භීෂණය ඇති වෙන්න හේතුව, උන විනාශය , වග කිව යුතු කණ්ඩායම් ගැන ස්වාධීනව බලලා ඇත්තටම උන දේ ගැන වීඩියෝ එකක් අරන් එන්න පුලුවන්ද?😇😇😇 [ මේ කටහඬම තියෙනවානම් ගොඩක් හොඳයි🙂]
I want also thats kind video
ඕනි ❤
Life Insurance Company වහලම දාන්න පුලුවන්
අැත්තටම දකින්න අසයි 😮😮😮
ඔහු වගේ කෙනෙක් බුදුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් හිටියා ඔහුට පුලුවන් උනා මැරුනු කෙනෙක් ඉපදිලා ඉන්න තැන හරියටම කියන්න..
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
❤
කුමාරිට
Oka danna bam
මම ඒ කුමරියව කසාද බදින්න ඉන්නේ 😁😁😁😁
දානකම් ඉදපන් හැම වීඩියෝ එකටම ඕක ඉල්ල ඉල්ල කමෙන්ට් දාන්න එපා.සාපයක් සාපයක් 🤌🤌
හ්ම් දැනගන මැරි මැරි ජීවත් වෙනවට වඩා නොදැන මැරෙන එක හොදයි
👍
මන්නන් අසම දැනගෙන මැරෙන්න
Dana ganna pin karanna..yana thanakata geniyanna
ANIWARYENMA
පව් අලි...❤❤
Eyage maranaya dannavada danne neda...
අයියෙ ඔයාල සිනමා විඩියො එකක් දනවද ලගදි.මට පුලුවන්නම් ද පයිරෙට් ඔෆ් ද කැරබියන් කතාව ගැනකතකරන්නකො❤❤❤❤❤
BEST MAN
මට එයගවට යන්න පුලුවන්නන් ගිහිල්ලා මැරෙන දවස අහගන්නවා
Matath hithuna
Oka ban meka ahana onama ekekuta hithenava.
@@thisarachanaka749 ඇයි එහෙනන් ඒ ගමේ මිනිස්සු පැනලා යන්නේ
7:47 ස්තූතියි ❤
තමන්ගෙම අන්තිම දවස එයා දන්නෙ නැද්ද එතොට??එයාට ඊලගට එන්නෙ මොන වගේ මොහොතකට මුහුණ දෙන්න වෙවිද යන්න එයාටම දැනෙන්නෙ නැද්ද??(හාස්‍ය රසය වැඩි වගෙ)(ප්‍රශ්න අංක 1)
දැනෙන නිසා තමයි වෙනම තනියම ජීවත්වෙන්නේ
Great👍👍❤️
Supurudu purudu katahanda!!!!
🎉❤🎉🎉😮
මැරෙන දවස දීර්ඝ කරන්න පුලුවන් ඒ පින් කරලා. අපේ වසභ රජ්ජුරුවොත් එහෙම කලා
@@nadeeshalakmaliperera2565 මැරෙන දවසට මැරෙන්න ඕනේ නැතුව බොරුවට දික්කරගෙන වැඩක් නෑ නිකං දුක් විදිනවා විතරයි ....💀
මරණානුස්සතිය
❤❤
Mata methuma sambnda කරගන්න බැහැද.
Mini maruwo baby killarsMarena dawasa kiyannako
මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ😮
ඔහු ලංකාවේ හිටියනම් කී දෙනෙක් ඔහුගෙන් ප්‍රයෝජනයක් ගනීවිද? ඔහුගේ phone no.එකවත් තියෙනවා නම් බොහෝ දෙනෙක්ට එය ප්‍රයෝජනවත් වේවි.
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
මම.
විශ්ම ලෝකයට ආදරේ අය මේ පැත්තට?❤😊
Like higa kanavada
@@DanushkaSenanayakajimin
දැන්ම ටිකට් එකක් දාන්න අලිව බලන්න අප්‍රිකාවට
අපේ ගමේ කොතලාවල ආතා ඒ ජාතියේ පොරක්,එක වචනෙන් පොල්වලු බිම දානවා
😂😂😂😂😂😂
පලවෙනි views wk පලවෙනි like ek ❤😮
😊❤
Rusiya
Ranila, Mahinda , kawadda
Meka thamai budu dahamen kiyanneth
lankaweth mehema minihek gana mama ahala tiyanawa.miniha marena welawa hariyatama kiyala tiyanawa docterla puduma wela tiyanawa eka dakala.miniha sinhala wedek.
සමහර විට මෙයාට අනාගතේ පේන්නේ නැතුව ඇති.හැබැයි මොකක් හරි කිව්වන් කියන දේ වෙන මූසල කටක් ඇති . අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ ඩයල් එකක් ඌ මොකක් හරි කිව්වොත් ආයී ඉතින් වෙන්නේ ඒකමයි 😅
😂😂
Minissunge ayusa katawahata ewara karanna ba..daham pasal yanna
@@nipunsanjaya3673 අනේ දෙයියනේ 💀💀💀
Sir Lankan Parliament need you for voting this 21.9.2024 😂😂😂
මටත් කියන්න පුලුවන් මමත් ද ක්ෂයි❤
රනිල් ගෙන් රාජපක්ශගෙන් අපි බේරෙන දවස කවද්ද
september 21
මම මැරේන දවස කියන්න බෑ කියන අය මේ කොනට👈👎
මයින්ද මාත්තයා ගැන කියවන්න බැරි වෙයිද?
😢
මගේ කියන්න බෑ මමඅමර වරම්ලාභී මරන්න බෑ මැරෙන්නෙ නෑ🎉
අනේ අපිටත් දැන ගන්න පුළුවන් නම් මැරෙන්න කලින් වෙලාව කළමණා කරනය කරගෙන මරණයට සූදානම් වෙන්න තිබුණා
Web ake mohugena hoyaganne kohomada
මුගෙන් අහන්න ඕනි මූ මැරෙන්නෙ කවද්ද කියල අනිවාරෙන් මූ ඒකට උත්තරේ දෙන්නෙ නෑ.....😂
අපෙ රටෙ අපරාද කාරයො මැරෙන දිනෙ කියන්න පුලුවන්ද විශේෂන්මිම දේසපාලුවො රට විනාස කරපු මෙ වගෙ මිනිස්සු අගයන්ට ඹිනෙ මෙය හොද වැඩක් අැයි බය වෙන්නෙ හොද වැඩ කරනවානමි කවමදාවත් වරදින්නෙ නැ . සැ 21 තියෙන ඡන්දය ගැන ඹහුගෙන් විමසන්න බැයිද. ඹන්න පුලුවන්නමිි. මෙවැනි විඩියො බලන්න ලැබෙන එකත් ලොකු සතුටක් ස්තුතියි.
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉
ලංකාවට awanam සල්ලි neh
Mokak hari wadak jeevithe palaweni wathawata karanakota eka kalin karala thiyenawa wage dhanenawa....thawa mokak hari mehema weyi kiyala hithuwoth eka ehemama wenawa....mage wife welawakata baninawa oya katen mokuth kiyanna epa kiyala....ayi ehema wenne
මහින්දයා මැරෙන දවස දැනගන්න විදිහක් නැද්ද
Mata ewannako eyageTel no eka THANKS
ගන්ජා පෝඩ්ඩක් තිබ්බනම්
නමෝ බුද්ධා අන්න පුළුවන් නම් ගෙන ලංකාවට ඒ මනුස්සයා මේ මැරෙන්නැති මිනිස්සු ඉන්න ලංකාවේ අනන්ත අප්‍රමාණ විදිහට නැහැ කියන ජාතියක් ඉන්නවා ලංකාවේ ලංකාවට කෑදර මං මැරෙන දවසේ ඔයා ගත්තනම් පෙට්ටියක් අදම ගෙයක් තියාගන්නවා. පුළුවන් නම් ගෙන්නලා ඒ මිනිහා ගැන උඹ මැරෙන දවසට පෙට්ටියක් කියලා රෙඩි කරලා තියාගන්නවා පුලුවන්නම් කතා කළ ගෙයක් දාපන් ලංකාවට අන්න වගේ පාළු ගෙයක් තියෙනවා
Has any number meet him
තුන්වන ඇස අවදි වෙලා අැති
දියවන්නාවෙි ඉන්නඅයගේ බලන්න බැරිද.
@@manelperera5336 අහලා බලපන්😂
1
ඒක දැනගන්න ටැන්සනිරවට යන්න එපෑ
මයින්ද මාත්තයා කවදාද දැන්නෑ 😁
Puluwan nikamayata aepath nethiwenakota daraganna beriwa merenne.9/22 ude.🤣🤣
අපේ මහින්ද මාතයා තව අවුරුදු 200 ඉදි😌😌😸
😂😂😂😂
කටහඬ නෙමේ හුත්තිගේ කොල්ලනේ ඒ කියන කතාව තේරුම් ගනිල්ලා හැත්ත හිදකින්
😂😂😂
Mekata like48k
😊
Boru katha
❤❤❤
මේ කටහඩින් පැය ගාණක documentary ක් වුනත් අහන් ඉන්න පුලුවන්.👍♥️.
Space eka gana video series ekk one.
මාත් ආසයි මම මැරෙන දිනය දැන ගන්න ...
එවිට ඒ චාරිකාව ලස්සනට සැලසුම් කරගන්න පුලුවන් ...
ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐
දිනය දැනගන්න අවශ්‍ය නෑ. ඔබ පුලුවන් තරම් පින් කරගන්න. දිනය දැනගත්තොත් සමහර විට අපිව මනසින් වැටෙන්න පුලුවන්. එහෙම වුණොත් කිසි දෙයක් හරියට කරන්න බෑ. තණ අග ඇති පිනි බිදක් වගේ ජීවිතය කවදා කෙලවර වුණත් කමක් නෑ කියලා හිතලා කුසල් දහම් හැකිතරම් රැස්කරගන්න 🙏
නොපමාව කුසලයෙහි යෙදෙන්න ...
මට උපන් වෙලාව දුන්නොත් මැරෙන කාලය සතියක් තුල කාලය කියන්න පුළුවන්🎉
@@indikapriyandani8213 කොහොමද contact කරගන්නේ
@@indikapriyandani8213 mekata msg ekak dannako
සුපුරුදු කටහඬ ආදරෙයි විශ්ම ලෝකය
ගොඩක්ම හෝද විඩියෝ එකක්. 🎉🎉🎉🎉🎉🎉🎉 .ඔයට ස්තුතියි. 😮😮
මන් නම් ආසයි මැරෙන දවස දැනගන්න....විභාගෙකට ලෑස්ති වෙද්දි අපි කරන්න ඕන දේවල් කාලේ එක්ක සැලසුම් කරනව වගේ මැරෙන්න කලින් කරන්න ඕන දේවල් ටික කරලා මැරිලා යන්න තියේනම් මරු 😚
ඉතා පැහැදිලියි ..ඔබේ කතාව ...!!!!!
වීඩියෝ එකත් සුපිරි ,ආසම කටහඩත් එක්ක තවත් සුපිරි ❤
අප ජනතාවගෙ බදු මුදලින් අප රටට ගෙන්වලා, අධිකරයෙ නිල වශයෙන් අපරටෙ හොරකම් කරපු මිනිමරපු පිරිස දැනගන්න පුලුවන්,අගහරු ලොකෙ හො වෙනත් ග්‍රහලෝක වල පිටසක්වල ජීවීන් ගැන ආහාගන්න පුලුවන්... එතකොට පොලිස් නිලධාරින් 100%70 වක්ම අඩු කරගත හැකිය ඒ වගෙම පොලිස් නිලධාරින් ඇතුලුව රටෙ අපරාධ දුෂනයත් 100%100 අඩු කරගත හැක වන අතර පොලිස් නිලධාරින්ට පාර්ලිමේන්තුවට, ජනතාවගෙ බදු මුදලින් අපතෙ ගෙවන වැටුප් නඩත්තු කොටි ගානක් බදු මුදල් ඉතුරු කරගන්න පුළුවන්...
ලංකාවට ගෙන්නගෙන දේශපාලකයෝ ටිකව මුණගස්සවන්න තිබ්බනම්
pakshai ahh✖
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
මැරෙන දවස දැනගෙන , පස්සේ එක ගැන හැමදාම හිත හිතා දුක් වෙවි ජිවත්විම ඉට වඩා අමරු වැඩක්.
දුක් වෙන්න ඕන ඉපදුන හැමෝම මැරෙන්නෙ නැත්නමි.මැරෙන බව දැනගෙන ජීවත්වෙච්ච මිනිස්සුන්ට මැරෙන දවස දැනගත්තා කියල අමුතු බයක් දැනෙන්න විදියක් නෑනේ.
@@dinushalakmali863chandi wage ohoma liwata ledak hedila anthima dawasa kiyanna ona ewita thama manase chithrapatiya patan ganne.addiyathmaya diunu nokala kauruth asarana wenawa.
බොහෝ දෙනෙකුට මැරෙන දවස කියනඑක ගැන ගැටලුවක් නැති උනාට මැරෙන විදිහ තමයි ගැටලුකට වෙන්නේ සමහරු සතුටු වෙයි සමහරු බය වෙයි හෝ දුක් වෙයි.
අවසානේ හොද පණිවිඩයක්.♥️
ශ්‍රී fm පාන්දර රේඩියෝ program එක මතක් වෙනවා මේ කටහඩත් එක්ක.
තවත් සුපිරිම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම ලෝකය. ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
මෙන්න පළපුරුදු කටහඬ ❤
අයියේ.... 88 , 89 කාලෙ ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද...... ඒ ගැන RUclips එකේ තියෙන ගොඩක් වීඩියෝ ස්වාධීනව කරපු ඒව නෙවෙයි වගේ පේන්නෙ....සමහර අය ඒ කාලෙ තිබ්බ ආණ්ඩුව වැරදි කාරයා කරල කතා කරනවා..සමහරු ජේ.වී.පී එක වැරදි කාරයා කරල කතා කරනවා...... ඒ නිසා.... 88 , 89 භීෂණය ඇති වෙන්න හේතුව, උන විනාශය , වග කිව යුතු කණ්ඩායම් ගැන ස්වාධීනව බලලා ඇත්තටම උන දේ ගැන වීඩියෝ එකක් අරන් එන්න පුලුවන්ද?😇😇😇 [ මේ කටහඬම තියෙනවානම් ගොඩක් හොඳයි🙂]
I want also thats kind video
ඕනි ❤
Life Insurance Company වහලම දාන්න පුලුවන්
අැත්තටම දකින්න අසයි 😮😮😮
ඔහු වගේ කෙනෙක් බුදුන් වහන්සේ වැඩ හිටපු කාලෙත් හිටියා ඔහුට පුලුවන් උනා මැරුනු කෙනෙක් ඉපදිලා ඉන්න තැන හරියටම කියන්න..
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
❤
කුමාරිට
Oka danna bam
මම ඒ කුමරියව කසාද බදින්න ඉන්නේ 😁😁😁😁
දානකම් ඉදපන් හැම වීඩියෝ එකටම ඕක ඉල්ල ඉල්ල කමෙන්ට් දාන්න එපා.සාපයක් සාපයක් 🤌🤌
හ්ම් දැනගන මැරි මැරි ජීවත් වෙනවට වඩා නොදැන මැරෙන එක හොදයි
👍
මන්නන් අසම දැනගෙන මැරෙන්න
Dana ganna pin karanna..yana thanakata geniyanna
ANIWARYENMA
පව් අලි...❤❤
Eyage maranaya dannavada danne neda...
අයියෙ ඔයාල සිනමා විඩියො එකක් දනවද ලගදි.මට පුලුවන්නම් ද පයිරෙට් ඔෆ් ද කැරබියන් කතාව ගැනකතකරන්නකො❤❤❤❤❤
BEST MAN
මට එයගවට යන්න පුලුවන්නන් ගිහිල්ලා මැරෙන දවස අහගන්නවා
Matath hithuna
Oka ban meka ahana onama ekekuta hithenava.
@@thisarachanaka749 ඇයි එහෙනන් ඒ ගමේ මිනිස්සු පැනලා යන්නේ
7:47 ස්තූතියි ❤
තමන්ගෙම අන්තිම දවස එයා දන්නෙ නැද්ද එතොට??
එයාට ඊලගට එන්නෙ මොන වගේ මොහොතකට මුහුණ දෙන්න වෙවිද යන්න එයාටම දැනෙන්නෙ නැද්ද??
(හාස්‍ය රසය වැඩි වගෙ)
(ප්‍රශ්න අංක 1)
දැනෙන නිසා තමයි වෙනම තනියම ජීවත්වෙන්නේ
Great👍👍❤️
Supurudu purudu katahanda!!!!
🎉❤🎉🎉😮
මැරෙන දවස දීර්ඝ කරන්න පුලුවන් ඒ පින් කරලා. අපේ වසභ රජ්ජුරුවොත් එහෙම කලා
@@nadeeshalakmaliperera2565 මැරෙන දවසට මැරෙන්න ඕනේ නැතුව බොරුවට දික්කරගෙන වැඩක් නෑ නිකං දුක් විදිනවා විතරයි ....💀
මරණානුස්සතිය
❤❤
Mata methuma sambnda කරගන්න බැහැද.
Mini maruwo baby killars
Marena dawasa kiyannako
මෙහෙමත් මිනිස්සු ඉන්නවනෙ😮
ඔහු ලංකාවේ හිටියනම් කී දෙනෙක් ඔහුගෙන් ප්‍රයෝජනයක් ගනීවිද? ඔහුගේ phone no.එකවත් තියෙනවා නම් බොහෝ දෙනෙක්ට එය ප්‍රයෝජනවත් වේවි.
සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
මම.
විශ්ම ලෝකයට ආදරේ අය මේ පැත්තට?❤😊
Like higa kanavada
@@DanushkaSenanayakajimin
දැන්ම ටිකට් එකක් දාන්න අලිව බලන්න අප්‍රිකාවට
අපේ ගමේ කොතලාවල ආතා ඒ ජාතියේ පොරක්,එක වචනෙන් පොල්වලු බිම දානවා
😂😂😂😂😂😂
පලවෙනි views wk පලවෙනි like ek ❤😮
😊❤
Rusiya
Ranila, Mahinda , kawadda
Meka thamai budu dahamen kiyanneth
lankaweth mehema minihek gana mama ahala tiyanawa.miniha marena welawa hariyatama kiyala tiyanawa docterla puduma wela tiyanawa eka dakala.miniha sinhala wedek.
සමහර විට මෙයාට අනාගතේ පේන්නේ නැතුව ඇති.හැබැයි මොකක් හරි කිව්වන් කියන දේ වෙන මූසල කටක් ඇති . අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ ඩයල් එකක් ඌ මොකක් හරි කිව්වොත් ආයී ඉතින් වෙන්නේ ඒකමයි 😅
😂😂
Minissunge ayusa katawahata ewara karanna ba..daham pasal yanna
@@nipunsanjaya3673 අනේ දෙයියනේ 💀💀💀
Sir Lankan Parliament need you for voting this 21.9.2024 😂😂😂
මටත් කියන්න පුලුවන් මමත් ද ක්ෂයි❤
රනිල් ගෙන් රාජපක්ශගෙන් අපි බේරෙන දවස කවද්ද
september 21
මම මැරේන දවස කියන්න බෑ කියන අය මේ කොනට👈👎
මයින්ද මාත්තයා ගැන කියවන්න බැරි වෙයිද?
😢
මගේ කියන්න බෑ මමඅමර වරම්ලාභී මරන්න බෑ මැරෙන්නෙ නෑ🎉
අනේ අපිටත් දැන ගන්න පුළුවන් නම් මැරෙන්න කලින් වෙලාව කළමණා කරනය කරගෙන මරණයට සූදානම් වෙන්න තිබුණා
Web ake mohugena hoyaganne kohomada
මුගෙන් අහන්න ඕනි මූ මැරෙන්නෙ කවද්ද කියල අනිවාරෙන් මූ ඒකට උත්තරේ දෙන්නෙ නෑ.....😂
අපෙ රටෙ අපරාද කාරයො මැරෙන දිනෙ කියන්න පුලුවන්ද විශේෂන්මිම දේසපාලුවො රට විනාස කරපු මෙ වගෙ මිනිස්සු අගයන්ට ඹිනෙ මෙය හොද වැඩක් අැයි බය වෙන්නෙ හොද වැඩ කරනවානමි කවමදාවත් වරදින්නෙ නැ . සැ 21 තියෙන ඡන්දය ගැන ඹහුගෙන් විමසන්න බැයිද. ඹන්න පුලුවන්නමිි. මෙවැනි විඩියො බලන්න ලැබෙන එකත් ලොකු සතුටක් ස්තුතියි.
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🎉🎉🎉🎉🎉🎉🎉
ලංකාවට awanam සල්ලි neh
Mokak hari wadak jeevithe palaweni wathawata karanakota eka kalin karala thiyenawa wage dhanenawa....thawa mokak hari mehema weyi kiyala hithuwoth eka ehemama wenawa....mage wife welawakata baninawa oya katen mokuth kiyanna epa kiyala....ayi ehema wenne
මහින්දයා මැරෙන දවස දැනගන්න විදිහක් නැද්ද
Mata ewannako eyage
Tel no eka THANKS