Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් මෙච්චර කාලයක් හිහන් හිටියෙ අමරදේව මාස්ටර්ට substitute එකක් නැති වෙයි කියල ඒත් අද තේරුම් ගත්ත ඉස්සරහට අමරදේව මාස්ටර්ගෙ අඩුව පුරවන්න එක්කෙනෙක් ඉන්නව කියල ජයවේවා
මේවා මිනිස්සු අතරට යනවා මදි අප්පා.මාත් හොයාගෙන හොයාගෙන ඇහුවෙ.මීට වඩා පුළුවන්නම් මිනිස්සු අතරට මේ ගීත යවන්න.කොයිතරම් වටිනවද දෙයියනේ මේවා...
L0
අමරදේව මහත්මයාගෙන් පසුව ඇසූ හොදම පසු ගායනය. 👌🙏
තිලින ඔයගෙ ඔය මඩුර හඩ . අපෙ හද්වත් වලට වදිනහඩක් ඔයා අශ්කා හරිම මිහිරි යට ගයනා කරනවා ඔය දෙන්නා බුද සරනින් final යන්නම ඔනා
හිත නිවන භාවනාවක් උබේ කටහඩ නම් සහෝදරයා🥺❤️
Aniwr👍
අපූරු ගායනාවකිමටනම් එය භාවනාවකි❤️
අපූරු හඩක්.........ජය වේවා පුතේ පරෙස්සමින් දිගු ගමනක් යන්න
හරිම ලස්සනයි ගායනය සහෝදරයා,අනාගතයට සුභ පැතුම්
වාසනාවට පිහිටන හැකියාව.බුදුසරණයි අයියේ❤
ඇස්වහක් නම් වදින්න එපා අයියේ. සුපිරිම Voice එකක් තියෙන්නේ.... ආයේ ආයේ අහන්න හිතෙනවා....... දැනටම Brand එකක් නම් වෙලා ඉවයරයි.....
හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් නම්.... ඒ විශිෂ්ට ගායකයෙක්ට පමනයි...මන් නිතරම වගෙ මේ සිංදුවත් සුභාවිත ගීත අහන කෙනෙක්.. ඔබ වැනි ගායකයන් තවමත් අප අතර සිටීම මට විශාල සතුටක් සහෝ....ජයවේවා ❤
අදුරට ඉඩදී අදුරේ සැගවී ඔබගෙන් වෙන්වී මම යන්නම්..😢
හරිම ලස්සනයි මල්ලි සුභ අනාගතයක් ඔබට !
දිග ගමනක් යන්න සුබ පැතිම් ලස්සන කටහඩ👍❤️ ඇස්වහක් කටවක් වදින්න එපා බු ස තෙරුවන් සරණයි ඔබට
Wow මාර talent එකක් ඒක මෙවැනි ගීත තමයි සමාජ ගතවිය යුත්තේ ♥️♥️
Weda madakata nawath me song ika ahanawa sthuthi sithata sahanayak ma kuwait.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ane oyage kata hada godak lassanai.iscole yana kaletath wada.oyata budu saranai thilina aiye..
තිලිණ අයියෙ ඔයා නම් බාවනාවක් ❤️❤️💪
භාවනාවක්..... මාර ආදරෙයි කටහඩට.. ❤️❤️❤️❤️❤️❤️
Kansiye oba hidina weleeee🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 siuu melee dethin oba hisa athagaaaa.Oba nindikarawa mama yannam
ඔයාගෙ හඬ නම් භාවනාවක් අයියෙ.කියන්න වචන නෑ..ඔයාගෙම ලස්සන සින්දුවක් ඉක්මනට කරන්න හිත් සනසන එකම හඬ...තිළිණ....good luck..❤️❤️❤️❤️
මාර ලස්සනයි. කියන්න වචන නෑ😊
Super Talented man this guy is the next Srilankan Musical Icon for sure..!!
ඉතාම මිහිරියි ඔබේ කටහඬ හරිම සුන්දරයි . ඔබට ජ්යම වේවා
Rap පිස්සෙක් වගේ අහන එකෙක් මං ඒත් මේ සිංදු ඔලුවෙ තියෙන්නෙ වෙනම තැනක ♥️💯
Well done! A difficult song and I think you did a great job! Very nice music too!
ExcellentThilina u are our future
හිත නිවන භාවනාවක් ❤
හරිම ලස්සනට හරි පරිස්සමට ගයනව.වින්දා උපරිමයෙන් .අදුරේ සැගවී......ඉස්තරම්
ඔයාට ලස්සන මිහිරි හිතට දැනෙන කටහඩක් තියෙන්නේ අයියෙ ..
මුල් ගායනයට පසු ඇසූ හොඳම ගායනය....
Mekanm pissuwak aspiyan ahuwwa. Madiviya gathakarana amaradewa master WA ahune. Aga hiriwatuna. Niyamai good job aiya. Thank you 👍👍👍
හිතටම ගායනා කරනවා අයියේ...මාරම ලස්සනයි.තවත් ලස්සනට ගායනා කරන්න ශක්තිය ලැබේවා !!!!!
තිළිණ අයියා all the best
හරිම ලස්සනයි තිලිණ 👌
කියලා වැඩක් නෑ සූපිරිම සුපිරි
භාවනාවක් වගේ. හරිම මිහිරි යි.මුල් ගීයට වඩා රස වින්දා.
Very soulful voice.. ❤️❤️❤️❤️
මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම්අඳුරට ඉඩ දී අඳුරේ සැඟවීඅඳුරට ඉඩ දී අඳුරේ සැඟවීඔබගෙන් වෙන් වී මා යන්නම්නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේනිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේසුළඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම්සියුමැලි දෑතින් ඔබ හිස අත ගා ඔබ නිදි කරවා මම යන්නම්අලුයම පිබිදෙන ඔබගේ දෑසේ මල්පෙති අග පිනි කඳුලක් රඳවාසුසුමක් වාගේ ඉන් පිට වී ඔබගෙන් වෙන් වෙන්නම්අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම්..
සුපිරි අයියේ❤️❤️❤️❤️❤️😘😘
හරිම ලස්සනයි ❤️❤️❤️
කටහඬේ අපූර්වත්වය ඉස්මතු වන ලෙස සංගීතය සැපයූ වාද්‍ය වෘන්දයට මාගේ ප්‍රණාමය
Marama clear voice ekak❤️
පුදුම රහයි තිලිණ..අමරදේව ශූරින්ගේ ගායනය වගේම රහයි...!! භාවනාවක් වගේ හිත නිවෙන කටහඬක් ඔයාට තියෙන්නේ..ජය..❤
Song eka godaaaak lassanai. 🎷🎷🎷🎷🎷🎷🎷🎷
දැනෙන්නම ❤️
අනේ දෙවියනේ....🥺🥺🥺
Voice eka ❤️
What a deep male voice! 🔥❤️
nice vocal
Kiynna wachana ne ..e taram lassanai ❤️🔥
හරිම ලස්සනයි පුතේ
Kansiye mama hidina wele....Nidi nathi yameee.......Asuwa me geeya.....mama oba wetha ennam.....❤❤❤
හෙඩ්සෙට් එක දාලා අහන්න මාර ගායනයක් 😍
Blessing to our country 🙏
Dergay wewa budusaranai obata
යාපහු රාජධානියේ කොල්ලෙක් තමා ❤️❤️
😁aniwr👍
ලස්සනයි ♥️♥️♥️
පිස්සුවක් මචං පට්ට ..♥️🔥😯
Such a brilliant voice🥺♥️
Brilliant classy neo classical sound. Best wishes for a bright future men... !!!Is this new guy ???
Just like a meditation..💗
Really nice to listenGood luck!!!
Thilina, miyura friendship eka gana voice eken danagatthe, e friendship eka nisamayi oya dennawa mata mathaka thiyenne, harima sathutuyi
මේ කටහඩනන් පිස්සුවක් දෙයියනේ 🥺
විශිෂ්ඨ ගායනයක්
Obagen sanu gannammmmmmmmmm adarei panawagee oya hadataaaa
මේක නම් භාවනාවක් ❤️
niyamai..
Incredible aaaaa
All the best!
සහෝදරයා 🔥🔥🔥
Perfect voice 👌
Top class ❤
අාඩම්බරයි,,,සහෝදරයා උබ ගැන
Superb perfect 👍
Adurata ida dee adure nhwe obagen wenwe mama yannam diwa osuwak me miuru nadeee
Godaak lassana kata hadak🥰🥰🥰🥰
Very nice ..🤗
😍😍😍
Tanks. Mali.budusaranai
Unlike core mokada,why 😒Marama lassanata kiyanawane appa.Meta wada monada kiyanne😊👍👍
Brilliant
Great ❤✨️
Nice work bro 🔥
👏👏👏👌
Suba pathanawa sahodaraya
Supiri Kollek
shuba pathanawa tharuna. !
🙏🙏🙏🙏🙏🙏
Ai mewata 1M enne naththe,
ඇඟ හිරිවැටුන සහෝදරයා .වචන කොහෙන්ද ලස්සනයි කියන්න.ගොඩක් ස්තූතියි❤️❤️
😍
☹️☹️☹️☹️☹️ speechless
Aiye mekanm pissuwak❤️😘
Wow
👏👏👏👏👏👏👏💐💐💐💐💐
❤️🙏
patta machan..kiyanna deyak ne..
👍👍👍👍
මන් මෙච්චර කාලයක් හිහන් හිටියෙ අමරදේව මාස්ටර්ට substitute එකක් නැති වෙයි කියල ඒත් අද තේරුම් ගත්ත ඉස්සරහට අමරදේව මාස්ටර්ගෙ අඩුව පුරවන්න එක්කෙනෙක් ඉන්නව කියල ජයවේවා
මේවා මිනිස්සු අතරට යනවා මදි අප්පා.මාත් හොයාගෙන හොයාගෙන ඇහුවෙ.මීට වඩා පුළුවන්නම් මිනිස්සු අතරට මේ ගීත යවන්න.කොයිතරම් වටිනවද දෙයියනේ මේවා...
L0
අමරදේව මහත්මයාගෙන් පසුව ඇසූ හොදම පසු ගායනය. 👌🙏
තිලින ඔයගෙ ඔය මඩුර හඩ . අපෙ හද්වත් වලට වදිනහඩක් ඔයා අශ්කා හරිම මිහිරි යට ගයනා කරනවා ඔය දෙන්නා බුද සරනින් final යන්නම ඔනා
හිත නිවන භාවනාවක් උබේ කටහඩ නම් සහෝදරයා🥺❤️
Aniwr👍
අපූරු ගායනාවකි
මටනම් එය භාවනාවකි❤️
අපූරු හඩක්.........ජය වේවා පුතේ පරෙස්සමින් දිගු ගමනක් යන්න
හරිම ලස්සනයි ගායනය සහෝදරයා,
අනාගතයට සුභ පැතුම්
වාසනාවට පිහිටන හැකියාව.බුදුසරණයි අයියේ❤
ඇස්වහක් නම් වදින්න එපා අයියේ. සුපිරිම Voice එකක් තියෙන්නේ.... ආයේ ආයේ අහන්න හිතෙනවා....... දැනටම Brand එකක් නම් වෙලා ඉවයරයි.....
හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් නම්.... ඒ විශිෂ්ට ගායකයෙක්ට පමනයි...මන් නිතරම වගෙ මේ සිංදුවත් සුභාවිත ගීත අහන කෙනෙක්.. ඔබ වැනි ගායකයන් තවමත් අප අතර සිටීම මට විශාල සතුටක් සහෝ....ජයවේවා ❤
අදුරට ඉඩදී අදුරේ සැගවී ඔබගෙන් වෙන්වී මම යන්නම්..😢
හරිම ලස්සනයි මල්ලි සුභ අනාගතයක් ඔබට !
දිග ගමනක් යන්න සුබ පැතිම් ලස්සන කටහඩ👍❤️ ඇස්වහක් කටවක් වදින්න එපා බු ස
තෙරුවන් සරණයි ඔබට
Wow මාර talent එකක් ඒක මෙවැනි ගීත තමයි සමාජ ගතවිය යුත්තේ ♥️♥️
Weda madakata nawath me song ika ahanawa sthuthi sithata sahanayak ma kuwait.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Ane oyage kata hada godak lassanai.iscole yana kaletath wada.oyata budu saranai thilina aiye..
තිලිණ අයියෙ ඔයා නම් බාවනාවක් ❤️❤️💪
භාවනාවක්..... මාර ආදරෙයි කටහඩට.. ❤️❤️❤️❤️❤️❤️
Kansiye oba hidina weleeee🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 siuu melee dethin oba hisa athagaaaa.Oba nindikarawa mama yannam
ඔයාගෙ හඬ නම් භාවනාවක් අයියෙ.කියන්න වචන නෑ..ඔයාගෙම ලස්සන සින්දුවක් ඉක්මනට කරන්න හිත් සනසන එකම හඬ...තිළිණ....good luck..❤️❤️❤️❤️
මාර ලස්සනයි. කියන්න වචන නෑ😊
Super Talented man this guy is the next Srilankan Musical Icon for sure..!!
ඉතාම මිහිරියි ඔබේ කටහඬ හරිම සුන්දරයි . ඔබට ජ්යම වේවා
Rap පිස්සෙක් වගේ අහන එකෙක් මං
ඒත් මේ සිංදු ඔලුවෙ තියෙන්නෙ වෙනම තැනක ♥️💯
Well done! A difficult song and I think you did a great job! Very nice music too!
Excellent
Thilina u are our future
හිත නිවන භාවනාවක් ❤
හරිම ලස්සනට හරි පරිස්සමට ගයනව.වින්දා උපරිමයෙන් .අදුරේ සැගවී......ඉස්තරම්
ඔයාට ලස්සන මිහිරි හිතට දැනෙන කටහඩක් තියෙන්නේ අයියෙ ..
මුල් ගායනයට පසු ඇසූ හොඳම ගායනය....
Mekanm pissuwak aspiyan ahuwwa. Madiviya gathakarana amaradewa master WA ahune. Aga hiriwatuna. Niyamai good job aiya. Thank you 👍👍👍
හිතටම ගායනා කරනවා අයියේ...මාරම ලස්සනයි.තවත් ලස්සනට ගායනා කරන්න ශක්තිය ලැබේවා !!!!!
තිළිණ අයියා all the best
හරිම ලස්සනයි තිලිණ 👌
කියලා වැඩක් නෑ සූපිරිම සුපිරි
භාවනාවක් වගේ. හරිම මිහිරි යි.
මුල් ගීයට වඩා රස වින්දා.
Very soulful voice.. ❤️❤️❤️❤️
මළ හිරු බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන් වී මා යන්නම්
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අත ගා
ඔබ නිදි කරවා මම යන්නම්
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල්පෙති අග පිනි කඳුලක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිට වී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන් වී මම යන්නම්..
සුපිරි අයියේ❤️❤️❤️❤️❤️😘😘
හරිම ලස්සනයි ❤️❤️❤️
කටහඬේ අපූර්වත්වය ඉස්මතු වන ලෙස සංගීතය සැපයූ වාද්‍ය වෘන්දයට මාගේ ප්‍රණාමය
Marama clear voice ekak❤️
පුදුම රහයි තිලිණ..අමරදේව ශූරින්ගේ ගායනය වගේම රහයි...!! භාවනාවක් වගේ හිත නිවෙන කටහඬක් ඔයාට තියෙන්නේ..ජය..❤
Song eka godaaaak lassanai. 🎷🎷🎷🎷🎷🎷🎷🎷
දැනෙන්නම ❤️
අනේ දෙවියනේ....🥺🥺🥺
Voice eka ❤️
What a deep male voice! 🔥❤️
nice vocal
Kiynna wachana ne ..e taram lassanai ❤️🔥
හරිම ලස්සනයි පුතේ
Kansiye mama hidina wele....
Nidi nathi yameee.......
Asuwa me geeya.....mama oba wetha ennam.....❤❤❤
හෙඩ්සෙට් එක දාලා අහන්න
මාර ගායනයක් 😍
Blessing to our country 🙏
Dergay wewa budusaranai obata
යාපහු රාජධානියේ කොල්ලෙක් තමා ❤️❤️
😁aniwr👍
ලස්සනයි ♥️♥️♥️
පිස්සුවක් මචං පට්ට ..♥️🔥😯
Such a brilliant voice🥺♥️
Brilliant classy neo classical sound. Best wishes for a bright future men... !!!
Is this new guy ???
Just like a meditation..💗
Really nice to listen
Good luck!!!
Thilina, miyura friendship eka gana voice eken danagatthe, e friendship eka nisamayi oya dennawa mata mathaka thiyenne, harima sathutuyi
මේ කටහඩනන් පිස්සුවක් දෙයියනේ 🥺
විශිෂ්ඨ ගායනයක්
Obagen sanu gannammmmmmmmmm
adarei panawagee oya hadataaaa
මේක නම් භාවනාවක් ❤️
niyamai..
Incredible aaaaa
All the best!
සහෝදරයා 🔥🔥🔥
Perfect voice 👌
Top class ❤
අාඩම්බරයි,,,සහෝදරයා උබ ගැන
Superb perfect 👍
Adurata ida dee adure nhwe obagen wenwe mama yannam diwa osuwak me miuru nadeee
Godaak lassana kata hadak🥰🥰🥰🥰
Very nice ..🤗
😍😍😍
Tanks. Mali.budusaranai
Unlike core mokada,why 😒
Marama lassanata kiyanawane appa.
Meta wada monada kiyanne😊👍👍