Respectful Hamuduruwane Oba wahansege knowledge in a broad sphere can not be challenged. I agree. Respectfully, Hamuruwane, what you preach is something of your own, and more aligned to a field of social counselling for which there are ample individuals in our country. Your vast knowledge and wisdom could be utilised more productively if you choose to preach real Dhamma from the original version of Buddha Dhamma, in my opinion. These verses, songs, literature, and other various and broad issues connected to normal lives are of very minute compared to what you can gather from real dhamma, which I feel is greatly lacking from your version of preach. You definitely are able to do a tremendous service to our country's devastated state of affairs if you switch to real Buddha Dhamma instead of your current version. Inculcating the qualities of Lord Buddha's practises in its original form will mould our youngsters in first place and older lot as well. As a deciple of the Lord Buddha, you have the responsibility to think a bit about my opinion instead of being more of a social counsellor/ preacher, in my considered opinion. If you do so, there will be a lot that could be drawn out the ditches that they are entangled in. This is my opinion, and the rest is for you to take or leave, Respectful Swaminwahansa.
බුදු ගුණයට දහම් ගුණයට මහ සග ගුණයට මාගේ නමස්කාරය .වෙත්වා 🙏🙏🙏🙏🙏
ගෞරවණීය
පූජනීය,
වංදනීය වූ.පිංවත් හිමියනි,
ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණ වේ වා 🙏🪷🙏🪷🙏 සාධු සාධු සාධු.. නමෝ බුද්ධාහය 🙏
24.12.29
Nama varadi...
Iduragare Dammarathana ape hamuduruvo...🙏🙏🙏
හැමෝම උදේ පටන් රෑ වෙනතුරාම පෝන් එකට කොට කොට ඉන්නවා! ඒක තමයි ජීවිතේ!!
කව්ද හාමුදුරුවනේ අදුනන්නේ නැත්තේ?රට- ලංකාව ජාතිය සිංහල අනෙක් ජාතීන්ට ගරු කරන වා. අම්ම තාත්ත සමග ඉන්නෙ. ඒ දෙදෙනාට පන වගේ ආදරෙයි. අවුලක් ඇති කරගන්න ඵපා. අපේ හාමුදුරුවනේ.🙏
Budusaranai.obawahanseta
ඔබවහන්සේ ත් බුදුන්ගේ දහම, බුදුන්ගේ රට පවා දෙන බුද්ධ සාසනේ කද පණුවෙක්
නැත්න්ම් කහාකඩයෙක්
ඉස්සර බුදුන් ලංකවේ
දැන් ඉන්දියාවේ
තණ්හාව නිසා විනස උනා
කලෙකින් ධම්මරතන හිමි වදාළ හොඳ බණක්
🙏🙏🙏
ස්වාමීන්වහන්සේ ප්‍රකාශකර සිටින ඔය් තත්ත්වය ස්‍රි ලන්කාවේ පැවතුනේ 50,60,70 වගේ ද්ශක වලදී තමයි. මගේ පවුලේ සාමජිකයෝ නවදෙනෙක්. අප සියලු දෙනාම ආහාර ගත්තෙ එකට. ඒ වෙලාවට අම්මා තත්තා අපෙන් අහනවා දවසේ සිදුවූ සිවුවීම්. පාසලේදි මුහුනදුන් හොද හා නරක අත්දැකීම්.
අපට කෑම බෙදීම කරන්නත් දෙමව්පියෝ.
විශාල කෑම මේස දෙක මට තාමත් මතක් වෙනවා. මේ රටවලදි අපි පස් දෙනා එකට ආහාර ගන්නෙ Christmas, New Year වලට විතරයි . තාක්ශනය දියුනුවත් සමහ සන්කීර්න වුන ලෝකයක් තමයි දැන් තියෙන්නෙ. ස්වමීන්වහන්සේ දේශනා කරන දේ ඇත්ත.ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා .
බාවනා කරල තමා තුලින් අවබෝදය ලබාගමු.බුදු වදන එයයි.
බුදුන් වහන්සෙ භාවනා කළා කියල නොයෙක් අය කියනව මිස, මං කළේ අහවල් භාවනාවයි කියල බුදුන් වහන්සෙ වදාළ එක ම තැනක්වත් ත්‍රිපිටකයෙ කොහෙවත් නෑ නෙ.
Respectful Hamuduruwane
Oba wahansege knowledge in a broad sphere can not be challenged. I agree.
Respectfully, Hamuruwane, what you preach is something of your own, and more aligned to a field of social counselling for which there are ample individuals in our country.
Your vast knowledge and wisdom could be utilised more productively if you choose to preach real Dhamma from the original version of Buddha Dhamma, in my opinion.
These verses, songs, literature, and other various and broad issues connected to normal lives are of very minute compared to what you can gather from real dhamma, which I feel is greatly lacking from your version of preach.
You definitely are able to do a tremendous service to our country's devastated state of affairs if you switch to real Buddha Dhamma instead of your current version.
Inculcating the qualities of Lord Buddha's practises in its original form will mould our youngsters in first place and older lot as well.
As a deciple of the Lord Buddha, you have the responsibility to think a bit about my opinion instead of being more of a social counsellor/ preacher, in my considered opinion.
If you do so, there will be a lot that could be drawn out the ditches that they are entangled in.
This is my opinion, and the rest is for you to take or leave, Respectful Swaminwahansa.
වනචාරි.ලංකාවෙි.ඉන්නේ.සියල්ල.දන්නා.කිසිවක්.නොදන්නා
කතාවටදන්නා..කිසිවක්
නොදන්නා..කන.හරකුන්..
බලුකමිවලට.ඇමරිකන්.මොලේ.කුපාඩි.කමිවලට.අමිමඋනත්
කමක්නෑ
තාත්තටත්.දුව.දෙන්න.එපා.කියන්නෙ..දුවකපෝතියි.
වැද්දගෙලංකාව...වැද්ද.හොදයි
හාමුදුරුවරු දර්මය නොහදුනන කාලෙ.
අනිත් අය ගැන මොන කතාද😂
ඔවු ඔවු හාමුදුරුවෝ ධර්මය දන්නෙ තෝ විතරයි බන දන්නෙ. පල් මෝඩය . යකෝ මේ හිමිවරු තමයි මේ ටිකවත් ආරක්ෂා කරගෙන ආවේ නැත්නම් ගමේ බුරම්පි මාම නෙවෙයි යකෝ
🙏🙏🙏