I’ve been struggling to make a good chicken curry ever since I moved to the US almost 3 years ago. My roommate suggested to me that I watch your video. I’ve made the best chicken curry last night. Thank you so much for this video!
Niyamai akke..math kema hadanne oyagen balagena...oya nm niyamai akke...supiri oyage weda nm..math haduwa ada husband ge birthday ekata...thank u so much 😊❤️
Actually this is one way you can make the chicken curry in a healthy manner. I tried this recipe and the final product was so good. In place of honey, I used a bit of palm sugar. I also added basil.
Rasa patai.hadala balannam.gamkukul mas curry ekak hadana hati kiyala dennako.api wadiyenma kanne ewwa.babata denna ona nisa.eth soft ekata hadaganna bane
We truly like your very friendly & fascinating way of illustrations. You have a very pleasant voice & recipes are very easy to follow & try out. Excellent !!
10 denekuta kama denna chicken kilo keeyak oneda akke? hal kilo keeyak oneda? umbakada sambol walata ingrediant dennako 10 denekuta. kaliya curry ekatay, green peas curry ekatay 10 denekuta ingrediants denna puluwanda
අද මම මේක හැදුවා. රසයි!
මී පැණි වෙනුවට Brown Sugar දැම්මා, හොඳට ආවා.
බොහොම ස්තුතියි 🙏
පැනි රසක් එන්නෙ නැද්ද
@@shanurajapakshe1172, no it was actually good.
@@rayd8775 thank you❤
මන් අද පලවෙනි වතාවට චිකන් හදුවෙ මේ video එක බලාගෙන..රසට තියනවා😊😊😊
👏
Apith dan haduwa supiriyak
මම මේක හැදුවා. ඇත්තටම රසට ආවා.. හොඳ පාටකුත් එක්ක. Thank you.
හරිම රසයි මමත් හැදුව
සේර, කොත්තමල්ලි කොළ හම්බුනේ නෑ. අනිත් ඒවා දාලා හැදුවා. පට්ටම රසයි ❤️😘
Indunil Chathuranga කොත්තමල්ලි dan ටිකක් wawa ගන්න
😋👏
I’ve been struggling to make a good chicken curry ever since I moved to the US almost 3 years ago. My roommate suggested to me that I watch your video. I’ve made the best chicken curry last night. Thank you so much for this video!
ඔන්න මමත් හැදුවා මේ කියපු විදියටම හරිම රසයි තෑන්ක්ස් ඔයාට❤️❤️🙏🙏
Super niyamai.man dan haduwa .sera, koththamalli kola danne nathuwa hadalath harima rasai.ewa damanam thawath rasa athi.thank you ....
මේ විදිහට හැදුව ... රසම රසයි ... ඹබතුමියට ගොඩක් පින් .... TC
පින්
.. කොරවූ කුකුල
Mama hadanneth oya hadana widiyatamai.steps tikath e wage.podi wenasakata thiyenne bee honey dana eka.ekanam aththatama wenas deyak.rasath wenas.thank you akki oyage tipswalata.Oya ikmanin vedio eka iwara karanawa witharak newei karanna oni hamademath kiyala denawa.short & sweet.harima neat.😍
මමත් හැදුවා. හරිම රසට කන්න පුලුවන් උනා.thank you ඔයාට.
ඔයාගේ චිකන් කරිය අපි හැදුවා..හරිම රසයි 😎😚
හරිම පැහැදිලි ඉදරිපත් කීරීමක්.
අද හැදුවා.
නියමයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම මේක හැදුවා. රසයි. හොඳට ආවා. බොහොම ස්තුතියි.
Niyamai akke..math kema hadanne oyagen balagena...oya nm niyamai akke...supiri oyage weda nm..math haduwa ada husband ge birthday ekata...thank u so much 😊❤️
ගොඩක් ස්තුතියි නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
🤩
Ada 1st time me video eka balagena chicken haduwe marama rasai❤
Koththamalli kola venuwata මුරුංගා kola දාන්නට බැරිද
දෙවෙනි පාරටත් chicken curry එක හැදුවා හරිම රසයි... ඉස්තුතියි 💐🇧🇳
මත් අනේ
මම පලවෙනි පාරටයි හැදුවේ...හරිම රසයි සුවදයි අක්කේ...ගොඩක් ස්තූති ....මී පැණිනම් තිබුනෙ නෑ...එත් සුවදට රසට ආව...ගොඩක් ගොඩක් තෑන්ක්ස්
Karadamungu karabuneti kurudu demmama kema rasai eth man hadana curry walata ewa demmama serak enawane akke a ai kiyanna puluwnda
මන් 1st time ඊයේ හැදුව chicken curry එක මේ විදියට තමි හැදුවේ හොදට තිබ්බ... මේ වගේ තව දේවල් හදන්න.. සුබ පතනවා ♥️♥️
මම අද හැදුවා හරිම රසට සුවඳට ආවා
Ada heduwa harima rasayi,hebeyi mama mi peni saha koththa malli kola demme neee
Hareeyatama.haree.budusaranaee
මේ චිකන් කරිය දැක්කත් ආස හිතෙනවා.හරි ලස්සනයි.රසත් ඒ වගේම ඇති කියල හිතනවා.ස්තූතියි සොයුරිය .🙏🙏❤❤❤❤😀😀😀
👌👏
Kal kiya ganna puluwanda botaleka dala.frig eke noda
හදන්න ඕන....
Supper ada api haduwa පට්ටම පට්ට රසයෙන් thibba thank you MR
නයිස් හොදෙ😼👍
Akke mi pani demmata kamak nedda rasne dewal walata?? Ape thaththa kiwwa mi pani rath karanne nene kiyala.
Koththamalli kola aniwaryen danna oneda
godaak hondai wedi kaiwaru ne hema deyakma ikmanata pehediliwa theruma karala denawa katata kelath inuwa ikmanatama hadala rasa balanawa oyata thanks
Oyage hama recipe ekakma hodai ...e vagema rasai
මීපැනි දාන්නම ඕනෙද
ලස්සන පෙනුමක් එක්ක හොඳ රසක් තියනවා බොහොම ස්තූතියි 😍😍😍
😆
Excellent. මම හැදුවා. සුවදයි ,රසයි උකුයි. ඒ වගේම කරි එක වෙනම රසක් 😍😍
චිකන් කෑලි වෙනම රසක්.❤️
ඔයා නම් රසට ගුණට උයන නියම කෙල්ලෙක්. 💐💐🤟🤟
Thank You! මම් දැන් හැමදාම හදන්නෙ මෙහෙම.
Math heduwa harima rasai thanks you ❤️❤️
ඔන්න අක්ක කියපු විදිහට මම අද හවස හැදුවා පට්ටම රසයි ගොඩක් ස්තුතිය
ruclips.net/video/xJoJosHvB2o/видео.html කොට්ටම්බා වලින් රසම රස ව්‍යංජනයක් හදමුද..එහෙනම් වීඩියො එක බලන්න..😋😋😋
ruclips.net/video/ieYf6uv4zAs/видео.html
මා වගේ මේක බල බල කෙළ ගිලින උන් තවත් සිටීද?
ow
Innawoo😋
😂😂😂😂😂😂😂
😆
Apoo na,
Mama th heduwa harima rasayi mama 7wasare
I tried the same recipe by replacing chicken with fish and it was super delicious. 😍😍 Thank you very much for this amazing recipe.
I am going to make IT for lunch
ගොඩක් රස ඇති කියල දැක්කාම පේනවා වෙලාවක හදල බලන්න ඕනි...ස්තුතියි
මම ඔය ක්‍රමයට හැදුවා රසයි
Bee honey rath karanna hodaida??
මම මේ විදිහට හැදුවා හරිම රසයි.ස්තූතියි
Vvvvvvvvvvvvv
Actually this is one way you can make the chicken curry in a healthy manner. I tried this recipe and the final product was so good. In place of honey, I used a bit of palm sugar. I also added basil.
Weda
maru akka harima rasai apith haduwa 😚😍
Meka මාත් හැදුව මරු 🔥👍😤😋👌 THANKS ...🙏
නියමයි මේක බලද්දිත් කටට කෙල උනනවා
Best as ever..
I use to watch ur vedios, coz it shrt and sweet
Plus superb.....
Thumbs up....👍
Keep going and give us goodies...
Good .man haduwa.pattama rasai.bs
සුපිරියි ඔයාගේ චිකන් කරිය .
Aththatama rasai. Mata meepani thibune na. Eth.... rasai. Thank u oyata
Mamath haduwa මාර ma rasai tnx...❤️✌️
Chichen 5kg walata awashya thunapaha pramana dennako
Niyamai ..
Curry eka kalu pata ganne kohomada?
Rasa patai.hadala balannam.gamkukul mas curry ekak hadana hati kiyala dennako.api wadiyenma kanne ewwa.babata denna ona nisa.eth soft ekata hadaganna bane
Niyamai
Math heduwa ada with out honey.
Maru tast ekak thiyenawa. Suwadath.
අක්කි මමත් හැදුව.. ගොඩක් රසයී.. thank you ❤️😘
oya adapu mas kariya arima rasahi
Nandi oya kiyala dunna vidiyata mamath haduwa godak rasai Nandi❤️❤️
So far nice Sinhala cooking explanations. Not slow not rhyme speaking methods. I should try this method
මම හැදුවා හරිම රසයි.❤️❤️❤️
මාත් හැදුවා අනේ ගොඩක් රසයී 😁
අද තමයි මන් මේක හැදුවේ..හරිම රසයි....වෙනදා කනවා වගේ නෙවෙයි.. වෙනස් ම රසක්......💖💖😍😍😍
😀😀😀😀😀😀
අපි අද දවල්ට මේ විදියටම චිකන් කරි එක හැදුවා..හරීම රසයි අක්කෙ...ගොඩාාාාක් ස්තූතියි ඔයාට..❤️❤️
akkee oyage butter chicken curry eka search kalata pennanne na. Ane mata eke URL eka dennako.. Hadissiy... 🙏🙏🙏
මාත් හැදුවා ඇත්තටම රසම රසයි
මාත් හැදුවා.සුපිරියි..ස්තූතියි ඔයාට...❤️😘👍🙏
ඒ රෙසිපි එක හරියටම හරි
Mea pani rath venakota visa venavakiyane aththada
Me rasama rasa
I made it as you thought us. it came really well. I don`t know how to thanks. superb.
👏
ඔයා නම් නියමයි අපි කොහා හදන කෑම හදලා බලනවා ඒවා හරිම රසයි thank you ☺️😃❤️❤️💙💙🧁
Mama ada meka heduwa.. harima rasai
Good explanation 👍🏼👍🏼
නියමයි නන්ගි ... කොච්චර චික්න් හදල ටිබුනත් මේ විදිහ පට්ට 😘👍😋
😋
We truly like your very friendly & fascinating way of illustrations. You have a very pleasant voice & recipes are very easy to follow & try out. Excellent !!
Can you share the recipe in English please? It looks delicious.
🤩🤩🤩
Niyameta kiyadunna thuna paha eka badina vidiya tikak pennala thibunanam thawa godak hoday thank you akke
Just made , it’s really amazing and thank you so much for sharing your cooking, I hope you the best and thank you again really, it’s taste amazing
😋
තෑන්ක්ස් හොඳේ....මං හැදුවා....වැඩේ නියමයි 👌
ගොඩක් රසයි. බොහොම ස්තූතිය 🙏
Ada mama urumas hadanna yanne honey danne ne coriander danneth ne balamu rasa kiyannam hadala
Good and clear
Math ade haduwa ගොඩාක් rasai
Mama den hemadaama hadanne methema !!!😊 Thank you akki !!!😊😊👍
කොත්තමල්ලි කොළ ඔනිමද
Apith haduwa niyamai
මම දැං හැදුවා පට්ට අක්කි තැන්ක් හොදේ කියලා දුන්නට🤗
Yogurt daanewanam kohomeda keranne ???
Mamath heduwa harima rasai
api haduwa rasayi
10 denekuta kama denna chicken kilo keeyak oneda akke? hal kilo keeyak oneda? umbakada sambol walata ingrediant dennako 10 denekuta. kaliya curry ekatay, green peas curry ekatay 10 denekuta ingrediants denna puluwanda
Lassama patata maara rasaiii😃
Rasawath kariekkak wage penawa badapu tunapaha hadana hati kiyaladenna thank you.
Fantastic. A different kind to the way we made chicken curry
math heduwa..attma godaaak rasai
Thank you .thawa video oone