✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්‍රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии •

  • @chamindaarunashantha2803
    @chamindaarunashantha2803 3 года назад +145

    මම මේ රෙසිපි එකට අදත් හැදුවා . හදලා අල්ලපු ගෙවල් දෙකටම කොටසක් බැගින් දුන්නා . ගොඩක් සුවඳයි ගොඩක් රසයි . හොද ප්‍රතිචාරයක් ලැබුනා . ඇත්තෙන්ම ඔබට බොහොමත්ම ස්තූතියි .

  • @ama5557
    @ama5557 Год назад +28

    හරිම රසයි, හරිම සුවඳයි. ගෑවුන තැන කන්න පුළුවන් විදිහේ චිකන් කරියක්. බොහොම ස්තූතියි, ආලවට්ටං නැතිව කියල දෙනවට❤❤

  • @sudupihilla5389
    @sudupihilla5389 3 года назад +36

    Hi මිස් අද මම මිස්ගේ.චික්කන් කරි එක්ක හදුවා හරිම රසයි ගොඩක් ස්තුතිය

  • @damayanthiperera8528
    @damayanthiperera8528 3 года назад +13

    හරිම ආසහිතෙන විදිහට කියලඳෙනවා මමත් මේපහේම දැම්මත් උයන්නෙ වෙනවිදිහකට. මේක ඊටවඩා රස ඇති කියල හිතුනා

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 3 года назад +28

    අද මන් හැදුවා රසට ආවා..ජීවිතේ පලවෙනි වතාවට අද චිකන් කරියක් හැදුවේ..ඒකත් සුපිරියට ආවා.thank you so much..❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @tharikavithanage1864
    @tharikavithanage1864 Год назад +1

    මං එක පාරක් මස් හැදුවා එදා නම් ඒක වතුර වගේ කිසිම රසක් තිබ්බෙ නැ. මට හිතෙන දේවල් දාල හැදුවෙ. එදායින් පස්සෙ අපේ අම්මත් මට මස් හදන්න දුන්නෙ නැ. මං හදන්න ගියෙත් නැ හොදට කන්න තියෙන එක නැති වෙයි කියල. ඒත් අද මං මේකෙ විදියට බලාගෙන මස් හැදුවා. අම්මා කිව්වා මාරම රසයි හෙටත් ඔයාම හදන්න කියල. නිකන් වුනත් කන්න පුළුවන් රසක් තියෙන්නෙ කිව්වා. මට හුගක් සතුටුයි ඒ වගේම අක්කි කියල දුන්න කොත්තුත් මං අද හැදුවා ඒකත් රසට ආවා. ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ රසට උයන්න ක්‍රම උගන්නනවට

  • @sirisara79
    @sirisara79 2 года назад +17

    මමයි බිරිඳ යි චිකන් කරිය හැදුවා. දැන් කාලත් ඉවරයි😁😁 හරිම රසයි. ඔබට ස්තූතියි.

  • @MuthuTharanga-uk4sd
    @MuthuTharanga-uk4sd Месяц назад +2

    Mn මෙ කමෙන්ට්. එකක් දාන්න ආවෙ මෙ විදිහට කැම එක හදලා රස බලලා.... ඇත්තටම මෙච්චර රසට එයි කියලා හිතුවෙ නෑ. කඩෙකින්වත් මම මෙච්චර රසට මස්කරි එකක් කාලා නෑ. ඒ තරම් පුදුම රසක්.. බ්ලෙන්ඩ් කරලා හදන ඒ තුනපහ එකෙ සුවද😊❤❤ බුදු සරණයි 🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 года назад +5

    හොදටම පැහැදිලිව කියාදුන් ඔබට දුවේ ගොඩක් ස්තුතියි 👍💖🌹🌺🌷

  • @kanchanarattnasiri1350
    @kanchanarattnasiri1350 3 года назад +17

    මම ඔයාගේ වීඩියෝ ගොඩාක් බලලා කෑම හදලා තියෙනවා.හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි.

  • @rumeshalwis6650
    @rumeshalwis6650 3 года назад +286

    වැඩ පිළිවෙලයි, වැල් වටාරම් නෑ.. අන්න ඒ නිසයි අපි මේකට කැමති..

  • @classicphone9993
    @classicphone9993 3 года назад +2

    හරිම සරලව පැහැදිලිව කියල දෙන නිසා කැම හදාගන්න හරිම ලේසියි.එ වගේම මේ කියන විදිහට හැදුවම හරිම රසයි.විශේෂම දේ තමයි කියන දේ අහගෙන ඉන්න පුලුවන් විදිහෙ ලස්සන කටහඩක් තියෙන එක.😍thank you very much.

  • @maheshiekanayake6110
    @maheshiekanayake6110 Год назад +9

    හරිම රස චිකන් කරි එකක්.. ❤ මං හැදුවා. පුදුම සුවදක් එන්නේ❤ බොහෝම ස්තූති මේවා කියලා දෙනවට😊

  • @donleelawathi2434
    @donleelawathi2434 2 года назад +1

    නියමෛට හැදුවා මම ත් හදනව ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ කැම හදන්න . ලෙසීයි

  • @rp9685
    @rp9685 3 года назад +12

    හරිම සරලයි පැහැදිලි.මාත් හැදුවා මේ විදියට.හරිම රසයි.ස්තූතියි ඔබට

  • @ranjaniperera2002
    @ranjaniperera2002 3 года назад +36

    ඔයා හදන හැම කෑමක්ම හරිම රසවත් .ඒවගේම ලේසියට හදගන්නත් පුලුවන් හරි ඉක්මනට කියා දෙනවා සුපිරි අනේ ඔයාට ගොඩක් ගොඩක් ඉස්තුයි හදවතින්ම ආදරෙයි 🌷

  • @manjulawaduge4814
    @manjulawaduge4814 Год назад +145

    අපේ අම්මගේ වීඩියෝ බලන්න වෙලා නෑ. එයා ගොඩක් වටේ යනවා. Mr kitchen ටක් ගාල කියල දෙනවා. Thank you..

    • @himalkosala8136
      @himalkosala8136 10 месяцев назад +17

      එහෙමද ඔයාට සෙට් නැත් නම් තවකෙනෙක් විවේචනය කරන්න එපා..
      ඒක මහා පහත් ගතියක්..
      ඔයා බලන් නෑනෙ අන්න අපේ අම්ම චනල් එක නවත්තලා

    • @kumarihay7
      @kumarihay7 8 месяцев назад +4

      අනිවර්යයෙන්ම.වටේ යන්නේ නැතුව අවශ්‍යම දේ කියලා දෙන channel එකක්. මේක

    • @UchithaTharanga-wu4de
      @UchithaTharanga-wu4de 7 месяцев назад

      U​@@kumarihay7

    • @Nalanitlewa-on2rr
      @Nalanitlewa-on2rr 5 месяцев назад +1

      හරියට හරි

    • @Ram6ĝ6aniMarasinghe
      @Ram6ĝ6aniMarasinghe 5 месяцев назад

      7​@@himalkosala8136

  • @AdithyaWickckramaarachchi
    @AdithyaWickckramaarachchi Год назад +2

    මමත් හැදුවා ....හරිම රසයි මේ චිකන් කරිය...thank you very much අක්කියා.....

  • @buddhikasandamali4296
    @buddhikasandamali4296 2 года назад +2

    ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලි, thnq miss

  • @newmanga1
    @newmanga1 3 года назад +12

    අද උයන්න විදිහක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ... නියමයි.... රසටම හැදුනා චිකන් කරිය. ස්තුතියි

    • @gamingsasi1780
      @gamingsasi1780 3 года назад

      හැදුවනමිිඅපිඑවන්න එපැ😭😭😭😫

  • @chamosanjula9720
    @chamosanjula9720 3 года назад +37

    හරිම රසයී මම අද හැදුවා ❤😘

  • @seethakalyani7571
    @seethakalyani7571 3 года назад +36

    ඔයාගේ වැඩ හරි පිළිවෙලයි ඒකට හරි ආසයි මං නම් ♥️😋

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 года назад +1

    ඉතා පැහැදිලිව චිකන්කරි එක හදනහැටි කියාදීම ඉතා අගෙයි ඔබ ට ස්තුතියි නංගි

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 года назад +30

    ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ රෙසිපි ඉදිරිපත් කරනවට..

  • @SanjewaniPodi
    @SanjewaniPodi 8 месяцев назад +1

    ඇත්තටම හරිම රසයි.මන් හදල බැලුවා ගොඩක් ස්තූතියි❤

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 года назад +5

    හොඳ පැහැදිලි කීරීමක්.බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @neethasa1429
    @neethasa1429 3 года назад

    👍🥰🌷thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷

  • @subodinirmala3529
    @subodinirmala3529 Год назад +15

    වෙන අය වගේ වරු ගනන් නැතුව බොරු සෝබන නැතුව ලස්සනට පිලිවෙලට කෑම රෙසිපි කියලා දෙන්නෙ ඔයා විතරයි ... ඔයා හදන කෑම අපි හදනවා.. හරිම රසයි ..👍👍👍👍❤️❤️❤️

  • @SaduEkanayaka
    @SaduEkanayaka 3 дня назад

    Wow pattama patta rasai 😵👌♥️ mama ada haduwa marama rasai ane 🥺😘 Thank you Akki 🙏

  • @ansibasi786
    @ansibasi786 3 года назад +75

    අම්මෝ හරිම රසපාටයි.. කටට කෙලත් ඉනුවා.. 😋😋😋👍👍👍

  • @AchinHarshana
    @AchinHarshana 2 месяца назад +1

    Apa amma vadaki ne ❤😂oyga ava පැහැදිලියි

  • @mayurarandunu9274
    @mayurarandunu9274 3 года назад +4

    සුපිරි මරු ,කියලා vadak na ඉතිං 👍👍👍👍👍👍😀😀😁😁😁😁

  • @aroshanakumari3416
    @aroshanakumari3416 Год назад +1

    අපි හැදුවා....මාරම රසයි... ගොඩක් ස්තුතියි...

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 3 года назад +8

    Godak stuthi kiyala dunnata,ada he duwa godak rasata awa

  • @lakshikamadushani767
    @lakshikamadushani767 3 года назад +2

    Thankyouuu akkiyoooo.math haduwa mekaa.rasama rasaiii❤❤❤😘

  • @sumithathukorala2285
    @sumithathukorala2285 3 года назад +10

    ඔබ තුමිය නම් ලස්සන පැහැදිලි කිරීමක් ලක්කර .හරිම පැහැදිලියි. අපිට ඉගෙන ගන්න හරිම පහසුයි. තව තවත් මේ වගේ වීඩියෝ අපට ඉදිරිපත්. ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @indikadassanayake2968
    @indikadassanayake2968 3 года назад +1

    Oya kiyala dunna godak recipe mn haduwa rasai waradinneth ne oyata godak isthuthi

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 3 года назад +3

    Very good chicken curry.Thanks for the recepie. Kèep it up madhu.god bless you. 😀😀😀😀😀😀😀😀😀

  • @KSgifts96_
    @KSgifts96_ 10 месяцев назад

    මාත් මේ විදියට හැදුව මම හදපු චිකන් කරි වලින් රසටම ආවෙ මේ විදියට 😍😍 Thank you oyata

  • @premanandapalliyaguru5845
    @premanandapalliyaguru5845 3 года назад +11

    අක්ක ගේ චිකන් කරි එක හැදුවා.හරිම රසයි. තෑන්ක්ස් අක්කා.

  • @madukaushalya2296
    @madukaushalya2296 3 года назад +1

    Mm oyage recipe thamai follow karanne akke.lesi rahai.👍👍

  • @chandiwicks307
    @chandiwicks307 3 года назад +46

    ඔබගේ රෙසිපීස් සිම්පල් ඒත් හරිම රසවත්

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 2 года назад

    Ethamayi harima pehediliyi sthuthiyi Jesu pihitayi 💕 dewa meniyanta barayi 💕

  • @malshadilrukshi3318
    @malshadilrukshi3318 2 года назад +3

    සරලයි පැහැදිලියි good luck ❤️

  • @Chathuinjapan
    @Chathuinjapan 2 года назад +1

    Math haduwa dr❤️ Harima rasata awa godak sthuthi oyata budusaranai ❤️❤️❤️❤️🇯🇵❤️🇱🇰

  • @priyankaudayangani774
    @priyankaudayangani774 3 года назад +6

    ඇත්තටම ..කෑම හදන එකත් හරි ලස්සන කලාවක් ...ගොඩාක් පිලිවෙලයි ඔයාට සුභ පැතුම් නංගී ...ගොඩාක් ගොඩාරියක් පින්

  • @vinithadesilva6453
    @vinithadesilva6453 3 года назад

    Harima saralai. Ekmanin Rasata karma Hadar ganna puluwan. Godak sthuthi.
    Budusarani. 🙏♥

  • @prasadhimaheshika972
    @prasadhimaheshika972 2 года назад +9

    හායි මිස් ..ඇත්තටම හරිම රසයි මිස් චිකන් කරීය..මං කිහිප වතාවක් මේ විදිහට හැදුවා ..ගොඩක් රසයි සුවදයි..බොහොම ස්තුතියි මිස් මේ වගේ රසවත් කෑම ලේසි විදිහට අපිට කියලා දෙනවට 😊💪❤

  • @MalshaBotheju-on2iu
    @MalshaBotheju-on2iu Год назад +1

    Mama me recipe eka haduwa. Harima rasai 👌. Thank you M.R Kitchen🥰

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 2 года назад +3

    මම ඔයාගේ මේ chiken කරි එක හැදුවා.ඇත්තටම හරිම රසයි.වෙන අයදාන කරි එකත් හැදුවා.ඒ වුනාට ඒ තරම් රසක් නැහැ.ඒ වුනාට ඔයාගේ ක්‍රමයට හැදුවා හරිම රසයි.thanks

  • @sunilmunasingha-eg8do
    @sunilmunasingha-eg8do Год назад +1

    මාරම රසයි GOOD LUCK🤜🤛

  • @ashiniruchira2815
    @ashiniruchira2815 2 года назад +3

    මමත් හැදුවා හරිම රසයි
    Thank u dear ❤️❤️

  • @amiladhanushka3954
    @amiladhanushka3954 Год назад +1

    Hondai video eka. Lassanata nangi kara thanks 👍👍

  • @ruveenimnadi9911
    @ruveenimnadi9911 3 года назад +31

    Thank you for this recipe, i tried it out, came out really well😋

  • @umashasenevirathna7932
    @umashasenevirathna7932 3 года назад

    Mat meka haduw akke...marama rasai ...gdr kttiyt kiwwa gdk rasai kiyl..z💖

  • @ruchiralakmalsenarath2652
    @ruchiralakmalsenarath2652 3 года назад +10

    මමත් හැදුවා.😊
    හරිම රසයි..👍🤟

  • @nilushanilusha5913
    @nilushanilusha5913 3 года назад

    Athatama oyage recipes harima saralai,balagaena idala igana ganna eka parak baluwama hodatama athi . .mamath haduwa niyamai nange. Thank you .

  • @nirmalarathnayake6553
    @nirmalarathnayake6553 3 года назад +6

    Thanks for the tips and great help!

  • @athulapathirana734
    @athulapathirana734 3 года назад

    Danne nethi hamadema m.r kitchen eken thamai ithin igena ganne chicken curry ekanam maruvata ava thank you

  • @himanthisilva1381
    @himanthisilva1381 2 года назад +4

    බොහොම ස්තූතියී ..මම අද හදලා රස බැලුවා..👌🤞

  • @kalyanimannapperuma4076
    @kalyanimannapperuma4076 3 года назад

    Oya lassanata kiyala denawa. Keewa wage tamai. Nikanma nada pirenawa. Thank you for teaching us to cook like these foods dear.

  • @jayalathkumara8348
    @jayalathkumara8348 2 года назад +3

    අත්තටම හරිම රසයි👍👍👍👍👍👍👍 මාත් හැදුවා .හරි පැහදිලී

  • @susarisewwandi5480
    @susarisewwandi5480 2 года назад

    Aththatama harima rasai . mam kapu rasama chikan kariya meka.

  • @mano4733
    @mano4733 3 года назад +22

    සුපිරී❤️ මේ දැන් බල බල හැදුවා😁

  • @ShenuShenu441
    @ShenuShenu441 3 года назад +2

    අපි හැදුවා අක්කි හරිම ලස්සන පාටට තියෙනවා. ගොඩක් රසයි

  • @inokadilrukshi2063
    @inokadilrukshi2063 2 года назад +3

    වැඩි විස්තර නැති නිසා බලන්න ආසයි.හදල බලන්නම් 👍

  • @kansurangika6813
    @kansurangika6813 3 года назад +1

    Ane ada ude balala dawalta kanna haduwa man ennae kuwit ane harima rasai istute❤️❤️❤️❤️

  • @nalakaedirisinghe7858
    @nalakaedirisinghe7858 3 года назад +3

    Thanks for posting. I am going to try your recipe today for lunch.

  • @thilinidilrukshi408
    @thilinidilrukshi408 3 года назад

    Thank you.oya kiyala dena godak kama man hadanava.e vidihata haduwama harima rasai.mn mekath hadala balannam.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад +3

    රස විදියට පෙනවා හදල හමම ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @rekasureka1816
    @rekasureka1816 3 года назад +2

    සුපිරි maru kiyala dena vidiya 💕💕💕thanks

  • @windyabalasooriya1871
    @windyabalasooriya1871 3 года назад +5

    මම හදලා බැලුවා.. මාරම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට !!

  • @dineth.6546
    @dineth.6546 3 года назад +1

    Mamath hadanne me vidihatamai ❤❤❤ harima rasai

  • @wasanakasthuriarachchi713
    @wasanakasthuriarachchi713 3 года назад +9

    මම හදලා බැලුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි ඔයාට

  • @chathu4910
    @chathu4910 2 года назад +1

    අනේ අක්කි හරිම රසයි..මම කාපු රසම චිකන් කරිය.thanks ඔයාට..

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +5

    හරිම රසයි ඔයාගෙ මස් එක ...ඔයාගේ අර මාලු එකත් අදටත් මම හදනවා ගොඩක් ස්තුතියි ❤

  • @YashodhaAbewardana
    @YashodhaAbewardana Месяц назад

    Thank you akka මං මේ ච්කන් කාරිය හැදුව මාරම රසයි අම්මාලත් අසාවෙන් කෑව ❤️🥰

  • @malithikanchana7736
    @malithikanchana7736 3 года назад +7

    ම්ම්ම් සුපිරි 👍 දැක්කම කන්න හිතෙනවා ගොඩක් රස ඇති ඔයාට ස්තූතියි 😍❤️❤️

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od Год назад

    පාටත් ලස්සනයි ඒ වගේම රසත් ඇති මං ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි දැනුවත් කරාට ❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 года назад +3

    කටට කෙල එනවා ලස්සන පාට ඉතින් ඔයා හදන කෑම අපි හැම එකක්ම බලනවා නමුත් රස බලන්නත් ආසයි👍👍👍

  • @riznaarshad4880
    @riznaarshad4880 Год назад +1

    Thank you so much it was so delicious I made it today and my family loved it 😊 🎊

  • @chathuramaduranga7100
    @chathuramaduranga7100 2 года назад +8

    අපිත් හැදුවා මාරම රසයි...😋😋

  • @sadamalidandeniya8790
    @sadamalidandeniya8790 3 года назад

    Kalin mama hitha hitiye ape ammage chicken curry eka thami Rasama rasa kiyala. Duwa oyage recipe eka harima rasi.wenath recipieth godak rasi. Gedara hamomath kivva.thank you duwa.

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 2 года назад +3

    ඔන්න අක්කා අද මම මේ chicken curry එක හැදුවා.හරිම රසයි

  • @dhammikaabaywardhana6084
    @dhammikaabaywardhana6084 3 года назад +1

    Thankyou nangi, Oya Pahadiliwa kiyala denawa

  • @senuriapsara1544
    @senuriapsara1544 3 года назад +3

    මං මේ උයන ගමන්😋

  • @_FixingBroken_
    @_FixingBroken_ 2 года назад

    අදාල point එකයි topic එක ගැනයි විතරක් කියන හින්දයි, කථා කරන style එක හින්දත් ගොඩක් ආසයි ඔයාගේ videos බලන්න.. keep it up these qualities..

  • @anandaabeysuriya4832
    @anandaabeysuriya4832 3 года назад +6

    ඔබ ගුරු මුෂ්ටියක් නැතුව ඇත්ත වශයෙන් ඔබ කරන මේ ප්‍රජා සත්කාරය ගැන මම අවංකවම සතුටු වෙනවා .අපට තව තවත් මෙවැනි රසවත් ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි

  • @kanthijaye2925
    @kanthijaye2925 Год назад

    Pehedili kirima harima hodai. Bohoma sthuthi.💐💐💐

  • @ayeshamalkanthl7674
    @ayeshamalkanthl7674 3 года назад +4

    නියමයි අක්කේ මෙිව හදල නැති අයට මෙක බලලා ඉක්මනට පුරැදු වෙන්න පුලුවන් ටැංකියු ඔයාට👍👍👍😊❤💖

  • @JournalwithChathu
    @JournalwithChathu 8 месяцев назад

    ඊයෙ රෑට මං මේ විදිහට Chicken curry එක හැදුවා😊. හරිම රසට තිබුණා😊. Thank you so much M. R. Kitchen 🤗❤️🙏.

  • @sumudukoshala603
    @sumudukoshala603 3 года назад +5

    ඔයා කෑම හදන විදිය හරිම ෂෝක් අක්කේ ආස හිතෙනවා අපිට බලන්න👍👍👍 ඔයාගෙ Vedio බලලා ගොඩාක් කෑම වර්ග හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏

  • @renukaperera2431
    @renukaperera2431 2 года назад +1

    මේ විදියට හැදුවා . හරිම රසයි . ඔබට බොහොම ස්තුතයි.

  • @themiyalankkeshiduwara8009
    @themiyalankkeshiduwara8009 2 года назад +21

    ලස්සන නිසා රසට ඇති කටට කෙලත් උනනවා ❤ බොහොම ස්තුතිය ඔයාට ❤

  • @diludonidoni7021
    @diludonidoni7021 2 года назад +3

    සිරාවටම අක්කී ඔයා කියලා දුන්නු විදිය හොදටම තේරැනා.......ඔන්න එ්නම් මන් like subscribe and share කරා......හදවතිම් සුබ පතනවා අක්කේ......💗🌺තේරේන්න කියලා දුන්න එකට ගොඩක් පින්

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 2 года назад +2

    අක්කේ මමත් Try කරා ෆට්ට ඒක.. 💛😍🌸❤️

  • @piyathissamg3550
    @piyathissamg3550 3 года назад +3

    Akki api haduwa rasiiiiii😍😍😍😍😘mara rasak thiyenna akki.කලින් කාපු චිකන් එකට වඩා මෙක රහයි .😛😛😛😛😛😛😛🍖🍖

  • @sasinisewwandi5015
    @sasinisewwandi5015 2 года назад +1

    මාත් හැදුවා ඔයා කියල දීපු කෑම වර්ග.ඇත්තටම ගොඩක් රසට තිබුනා.අක්කිට ගොඩක් ස්තුති.අක්කි අල හොදි හදන විදියත් කියල දෙන්නකෝ

  • @anusaradhd3966
    @anusaradhd3966 3 года назад +9

    ⁣අක්කේ හාල් පොල් තුනපහ අඹරලා ගත්තා ම රහ වැඩි වාගේ ⁣මම එහෙම හදලා බැලුවා. Thank you oyata .

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 3 месяца назад

    Thank you...looks so good. Next time i am making it this way👍