Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ʟʏʀɪᴄꜱ : ❝ රෑ සිහිනේ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝරෑ සිහිනෙ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ..............සමාවෙන්න අම්මෙ - මෙ නුඹෙ හිතුවක්කාර පුතාමගෙ පැත්තෙන් - විතරයි බැලුවෙ බැලුවෙ නෑ නුඹව සිතා....ආදරෙන් පොවලා කිව්වෙ සුරංගනා කතා - දෙනෙතට කදුලු ගෙනාව නිසා නෑ සමා.......තනියෙන් තියන්න බයයිනෙ මාව එක රැයක් - හිතා ගන්න බැරි කොහොමද කිරි උනෙ ලෙයක්...හදවතින් කියන්නෙ අහන්න එක දෙයක් -මතු භවෙ නුඹ නැති වෙයිද කියා ඇත්තෙ භයක්...ලැබුනොත් එ භවෙ ලියන්නෙ නෑ මං දුකකින් - ඔයා දෙන ආදරෙ කියන්න බෑනෙ මෙතකින්....හිනා වෙන් නෑ මං දැන් රාස්සයො අතරින් - මෙතනට මං ආවෙ කලින් පස්සෙ රතු ඉරකින්....ඝන අදුරෙ දිලෙන්නෙ තනි තරැවක් - හැඩුවෙනම් නැ අම්මා මම වෙලා ඉද්දි නිරැවත්...වැරදුනත් කතාව මමනම් දිනුවා මොනවා උනත් කිව්වෙ ඒ මගෙ ලොකු දරැවා.......රෑ සිහිනේ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝරෑ සිහිනේ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ....කවදාවත් වෙනස් වෙන්නෙනම් නෑ වෙච්ච දේවල් පැතුමතු පතන්නෙ අම්මට බුදු භව ලැබෙයි මතු......ආදරෙන් ලියන්න පටන් ගත්තෙ මව ගැන තතු......කවදාවත් නොවෙනස් උනු ආදරෙ ඇය සතු......ජීවිතෙ තේරැමක් නැතුව ගෙවුනු කාලේ - මතක පොත පිරී ඇත මගෙ පුංචි කාලේ.....තුරැලු කරන් සිපගෙන ඇති දහස් වාරේ - පද පේලි වලින් කියන්න බෑ නුඹ දුන්නු ආලේ....දස මසක් කුසෙ තියන් මාව වින්ද දුකක් - කවදාවත් දෙන්නෙ නෑ අම්මට ආයෙ......කල වරද පිලි ගනිමි වැදන් අම්මේ මං ආයෙ යන්නෙ නෑ මං රස්තියාදූ පාරේ........අම්මා දැක්ක හීන පස්සෙ දිව්වනම් මං අදත් - තුරැලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ.....මාව ගන්න අම්මෙ එළියට බිත්ති හතරක් මැද - නොදැනිම ගෙවෙයි මගෙ කාලේ.......රෑ සිහිනේ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝරෑ සිහිනේ නුඹ මා හා වීදෝනෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ..............❞ʟɪᴋᴇ ᴇᴋᴋ ᴅᴀɴ ʏᴀɴ 😩
💯🌎
😚🩷@@sykokyan
2024 ලැබුවට පස්සේ අහපු පලවෙනි සින්දුව....ඒකම පහරක් කියන්නේ ඉතිම් මේ අවුරුද්දේ ඉස්සරහට එන රැප් ගැන හිතාගන්න පුලුවන්...😌❤
Lyrics one😢❤
හිතාගන්න බැරි කොහොමද කිරි උනෙ ලෙයක්මතු බවෙ නුඹ නැති වෙයිද මට ඇත්තෙ බයක්I Feel it🩸💯💐
100/100 release krnnko
කොච්චර හරි දරුවන් වෙනුවෙන් දුක දරා සිටින සියලුම මව් වරුන්ට උපහාරයක් වේවා 💓
වැරදුන කතාව මමනම් දිනුවාමොනා උනත් කිව්වෙ මගෙ ලොකු දරැවා ⭐
When Zhawai Said “ මෙතනට ආවේ මන් කලින් පාසලේ රතු ඉරකින් " I know it ❤
මොනා උනත් කිව්වෙ ඒ මගෙ ලොකු දරුව ❤ ,gammac kaviii 👀😜💗
සමාවෙන්න අම්මෙ මන් නුබේ හිතුවක්කාර පුතා❤මගෙ පැත්තෙන් විතරයි මන් බැලුවෙ නෑ නුබව සිතා 😍🌹
Syka දවසක Smokah වගේම උඩටම යනවා❤Next Level Brodie !
❤බුදුසරනයි හොද ගමනක් යන්න පුතේ
Lyrics නම් බොක්කටම දීලා... සුපිරි සගො ❤️
Kavindu ayya gammk ❤️❤️❤️
🎧🔥පාර ට්රැක් එකනම් 2024 අවුරුද්දට එකෙනම ගැම්මක් 👍🤘ආදරෙයි syko ❤
Good LuckNicee❤☺️
Pissuwak album eka thama one udatama SYKO 🤍
Mekanam wenask syko phrk ❤️
කෝ scoopy 😢
Lirz of pefect G 🖤🔥🫀
2024 පටන්ගත්තේ හිතට වදින ලස්සන track එකකි ❤️ Happy New Year 🎉
syko kiyanne nikam neme gammak ayiye supiri gansta rap akak one🥰❤️
Kavidu ayyh park oi eka ❤
Good luck to the team to keep up the good work @Anonym ❤️
Zhawai well done my one💝
❤❤
Piliyndala kollo ahase udatama tharu wage ❤
Gmmk aiya broo
❤Sykoඅදරයෙන් ලියන්න පටන් ගත්තේ මව ගැන තතු❤
Bandanagare ❤
Supiriyak💖 sb kara koloo.. 💐♥️
පටන් ගැන්ම සුන්දරයි100/100 ඕනේ
Lyrics onee🖤
Keroke eka one sago❤
Keep up bro❤
Syka aluth ekath මරු 🤌
❤supiriyk thama
Wow ❤❤❤❤🥺
Supiriyak brother ❤🎉
Yow❤
Bandanagare 3 kooo
මොනා වුනත් කිව්වේ ඒ මගේ ලොකු දරුවා... Kaviya ❤️🫂
මේ අවුරුද්දෙ මුලින්ම වැඩ ඇල්ලුවේ SYKA HAPPY NEW YEAR BROW!❤සුබ වෙන්නෑ හැමෝම සුබ කරගමු හැමොටම ජය!❤️
Ekenma 🖤⛓️
suba wenna lu 🤣
Super❤
wow that one 😭💓
Congratulation mage ekah ❤
Sik❤️🌏
pissuwak🤟💙
2024 ලබද්දීම සුපිරියක් 💗😍💯🔥 ආදරෙයි Syko Aiyah 💗
අම්මා දැක්ක හීන පස්සේ දිව්වනම් මන් අදත් තුරුලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ"😔😘
Mru..
Supiri ❤
Zhawai marti 🔥❤️💪
Much ❤
Karoke එක දියන්කො බන්
Zhawai marti supiriyak❤
Supiriyak 🖤💥
Lit🔥
Good luck boys 🔥❤️🤗
අම්මා දැක්ක හීන පස්සේ දිව්වනම් මන් අදත් තුරුලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ 🥺❤🫀
Supiriyak Syko❤
Aluth awurudde syko wagema rudeboyray dunna hoda thagi😌❤️
Wasi ❤
Cupiriyac ❤️😊
Syko👀❤
Kaviduwa 🤍
❤🤘
සුපිරි ❤
Ape ❤
Supiriyak thama sykaa❤
ලබන මාසේ ඊලග වසන්තේ බන්ධනාගාරේ 04❤🎉
This❤
Skoopy හිටියනම් 💀🖤 මේක අවුලක් නෑ ඒත් Skoopy ත් හිටියනම් තවත් මරු 🖤
new school legend❤
Ko broh "100/100" 🌝 ඉක්මන්ට ඕනෙ ආ
Sy
Eka para Syko aiyya ❤❤❤
සයිකො අයියා ❤❤❤😊😊
Supiriyak machn❤
සයිකා❤
😍❤️🙈
ඇත්තට සුපිරි පුතේ නියමයි❤❤❤❤
Syko adre aya me peththra
Syko ekale idanma udama hithe❤
Supiriyak syka🤘💙
❤ supiri bn
Supiri❤
අලුත් එක සුපිරියක් තමා බොසා
මේක සුපිරියක් වෙනවා කියන සෙට් එක ලයික් එකක් දන්නෝ💖🥰😍
නියමයි ❤👌👌
සුභ මචං💙
සින්දුව සුපිරි ❤
Prrrh💥
hit වෙන්නම ඔනි❤
Syko 👌🏻🔥
❤️🔥✍️
2024 plaweni ek❤️
Rap ekh futtttt 🥳💞
Supiriyc🫂❤🎉
💓🙌🏻
ʟʏʀɪᴄꜱ :
❝ රෑ සිහිනේ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ
රෑ සිහිනෙ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ..............
සමාවෙන්න අම්මෙ - මෙ නුඹෙ හිතුවක්කාර පුතා
මගෙ පැත්තෙන් - විතරයි බැලුවෙ
බැලුවෙ නෑ නුඹව සිතා....
ආදරෙන් පොවලා කිව්වෙ සුරංගනා කතා - දෙනෙතට කදුලු ගෙනාව නිසා නෑ සමා.......
තනියෙන් තියන්න බයයිනෙ මාව එක රැයක් - හිතා ගන්න බැරි කොහොමද කිරි උනෙ ලෙයක්...
හදවතින් කියන්නෙ අහන්න එක දෙයක් -මතු භවෙ නුඹ නැති වෙයිද කියා ඇත්තෙ භයක්...
ලැබුනොත් එ භවෙ ලියන්නෙ නෑ මං දුකකින් - ඔයා දෙන ආදරෙ කියන්න බෑනෙ මෙතකින්....
හිනා වෙන් නෑ මං දැන් රාස්සයො අතරින් - මෙතනට මං ආවෙ කලින් පස්සෙ රතු ඉරකින්....
ඝන අදුරෙ දිලෙන්නෙ තනි තරැවක් - හැඩුවෙනම් නැ අම්මා මම වෙලා ඉද්දි නිරැවත්...
වැරදුනත් කතාව මමනම් දිනුවා මොනවා උනත් කිව්වෙ ඒ මගෙ ලොකු දරැවා.......
රෑ සිහිනේ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ
රෑ සිහිනේ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ....
කවදාවත් වෙනස් වෙන්නෙනම් නෑ වෙච්ච දේවල් පැතු
මතු පතන්නෙ අම්මට බුදු භව ලැබෙයි මතු......
ආදරෙන් ලියන්න පටන් ගත්තෙ මව ගැන තතු......
කවදාවත් නොවෙනස් උනු ආදරෙ ඇය සතු......
ජීවිතෙ තේරැමක් නැතුව ගෙවුනු කාලේ - මතක පොත පිරී ඇත මගෙ පුංචි කාලේ.....
තුරැලු කරන් සිපගෙන ඇති දහස් වාරේ - පද පේලි වලින් කියන්න බෑ නුඹ දුන්නු ආලේ....
දස මසක් කුසෙ තියන් මාව වින්ද දුකක් - කවදාවත් දෙන්නෙ නෑ අම්මට ආයෙ......
කල වරද පිලි ගනිමි වැදන් අම්මේ මං ආයෙ යන්නෙ නෑ මං රස්තියාදූ පාරේ........
අම්මා දැක්ක හීන පස්සෙ දිව්වනම් මං අදත් - තුරැලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ.....
මාව ගන්න අම්මෙ එළියට බිත්ති හතරක් මැද - නොදැනිම ගෙවෙයි මගෙ කාලේ.......
රෑ සිහිනේ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ
රෑ සිහිනේ නුඹ මා හා වීදෝ
නෑ දැනුනෙ - නුඹ මාගෙ වෙයිදෝ..............❞
ʟɪᴋᴇ ᴇᴋᴋ ᴅᴀɴ ʏᴀɴ 😩
💯🌎
😚🩷@@sykokyan
2024 ලැබුවට පස්සේ අහපු පලවෙනි සින්දුව....ඒකම පහරක් කියන්නේ ඉතිම් මේ අවුරුද්දේ ඉස්සරහට එන රැප් ගැන හිතාගන්න පුලුවන්...😌❤
Lyrics one😢❤
හිතාගන්න බැරි කොහොමද කිරි උනෙ ලෙයක්
මතු බවෙ නුඹ නැති වෙයිද මට ඇත්තෙ බයක්
I Feel it🩸💯💐
100/100 release krnnko
කොච්චර හරි දරුවන් වෙනුවෙන් දුක දරා සිටින සියලුම මව් වරුන්ට උපහාරයක් වේවා 💓
වැරදුන කතාව මමනම් දිනුවා
මොනා උනත් කිව්වෙ මගෙ ලොකු දරැවා ⭐
When Zhawai Said “ මෙතනට ආවේ මන් කලින් පාසලේ රතු ඉරකින් " I know it ❤
මොනා උනත් කිව්වෙ ඒ මගෙ ලොකු දරුව ❤ ,gammac kaviii 👀😜💗
සමාවෙන්න අම්මෙ මන් නුබේ හිතුවක්කාර පුතා❤
මගෙ පැත්තෙන් විතරයි මන් බැලුවෙ නෑ නුබව සිතා 😍🌹
Syka දවසක Smokah වගේම උඩටම යනවා❤
Next Level Brodie !
❤බුදුසරනයි හොද ගමනක් යන්න පුතේ
Lyrics නම් බොක්කටම දීලා... සුපිරි සගො ❤️
Kavindu ayya gammk ❤️❤️❤️
🎧🔥පාර ට්රැක් එකනම් 2024 අවුරුද්දට එකෙනම ගැම්මක් 👍🤘ආදරෙයි syko ❤
Good Luck
Nicee❤☺️
Pissuwak album eka thama one udatama SYKO 🤍
Mekanam wenask syko phrk ❤️
කෝ scoopy 😢
Lirz of pefect G 🖤🔥🫀
2024 පටන්ගත්තේ හිතට වදින ලස්සන track එකකි ❤️ Happy New Year 🎉
syko kiyanne nikam neme gammak ayiye supiri gansta rap akak one🥰❤️
Kavidu ayyh park oi eka ❤
Good luck to the team to keep up the good work @Anonym ❤️
Zhawai well done my one💝
❤❤
Piliyndala kollo ahase udatama tharu wage ❤
Gmmk aiya broo
❤Syko
අදරයෙන් ලියන්න පටන් ගත්තේ මව ගැන තතු❤
Bandanagare ❤
Supiriyak💖 sb kara koloo.. 💐♥️
පටන් ගැන්ම සුන්දරයි
100/100 ඕනේ
Lyrics onee🖤
Keroke eka one sago❤
Keep up bro❤
Syka aluth ekath මරු 🤌
❤supiriyk thama
Wow ❤❤❤❤🥺
Supiriyak brother ❤🎉
Yow❤
Bandanagare 3 kooo
මොනා වුනත් කිව්වේ ඒ මගේ ලොකු දරුවා... Kaviya ❤️🫂
මේ අවුරුද්දෙ මුලින්ම වැඩ ඇල්ලුවේ SYKA
HAPPY NEW YEAR BROW!❤
සුබ වෙන්නෑ
හැමෝම සුබ කරගමු හැමොටම ජය!❤️
Ekenma 🖤⛓️
suba wenna lu 🤣
Super❤
wow that one 😭💓
Congratulation mage ekah ❤
Sik❤️🌏
pissuwak🤟💙
2024 ලබද්දීම සුපිරියක් 💗😍💯🔥 ආදරෙයි Syko Aiyah 💗
අම්මා දැක්ක හීන පස්සේ දිව්වනම් මන් අදත් තුරුලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ"
😔😘
Mru..
Supiri ❤
Zhawai marti 🔥❤️💪
Much ❤
Karoke එක දියන්කො බන්
Zhawai marti supiriyak❤
Supiriyak 🖤💥
Lit🔥
Good luck boys 🔥❤️🤗
අම්මා දැක්ක හීන පස්සේ දිව්වනම් මන් අදත් තුරුලු වෙලා ඉන්නවා උකුල මැද සාලේ 🥺❤🫀
Supiriyak Syko❤
Aluth awurudde syko wagema rudeboyray dunna hoda thagi😌❤️
Wasi ❤
Cupiriyac ❤️😊
Syko👀❤
Kaviduwa 🤍
❤🤘
සුපිරි ❤
Ape ❤
Supiriyak thama sykaa❤
ලබන මාසේ ඊලග වසන්තේ බන්ධනාගාරේ 04❤🎉
This❤
Skoopy හිටියනම් 💀🖤 මේක අවුලක් නෑ ඒත් Skoopy ත් හිටියනම් තවත් මරු 🖤
new school legend❤
Ko broh "100/100" 🌝 ඉක්මන්ට ඕනෙ ආ
Sy
Eka para Syko aiyya ❤❤❤
සයිකො අයියා ❤❤❤😊😊
Supiriyak machn❤
සයිකා❤
😍❤️🙈
ඇත්තට සුපිරි පුතේ නියමයි❤❤❤❤
Syko adre aya me peththra
Syko ekale idanma udama hithe❤
Supiriyak syka🤘💙
❤ supiri bn
Supiri❤
අලුත් එක සුපිරියක් තමා බොසා
මේක සුපිරියක් වෙනවා කියන සෙට් එක ලයික් එකක් දන්නෝ💖🥰😍
නියමයි ❤👌👌
සුභ මචං💙
සින්දුව සුපිරි ❤
Prrrh💥
hit වෙන්නම ඔනි❤
Syko 👌🏻🔥
❤️🔥✍️
2024 plaweni ek❤️
Rap ekh futtttt 🥳💞
Supiriyc🫂❤🎉
💓🙌🏻