Sinhala Word By Rev.B.G.C Mendis - EMTI ( Intake13 )

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии •

  • @marufjaratna7147
    @marufjaratna7147 4 года назад +1

    God bless you. Pastor. Amen. Amen. Amen.

  • @ranthikumari2417
    @ranthikumari2417 4 года назад

    God bless you....allall🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanimariyam9259
    @ruwanimariyam9259 4 года назад

    Amen amen hallelujah

  • @surangiurangi.5893
    @surangiurangi.5893 4 года назад

    🙏❤Amen

  • @narayananarayana6468
    @narayananarayana6468 Год назад

    Good bless you.

  • @ShanthiPerara
    @ShanthiPerara 8 месяцев назад

    මේ දේසනා ඉතාම වටිනවා. තව තියනවනම් අප්ලෝඩ් කරන්න

  • @anandaperera542
    @anandaperera542 7 лет назад

    satya jaya ganna cristus jovamanai api siyalu janaya galavamu

  • @nilukaannathukorala6188
    @nilukaannathukorala6188 6 лет назад

    Good bless you paster.

  • @ashokajayaweera7396
    @ashokajayaweera7396 8 лет назад

    amen

  • @samilaperis7876
    @samilaperis7876 4 года назад +2

    ගරු දේවගැති තුමනි, මේ දේශණය තුල වු අන්තර්ගතය සභා පාලක තුමාණන් වු ඔබ තුමා සතුව හෝ තිබුනානම් පසු ගිය මාස කීපයේදි ඇයි මේ ඔබගේ දේව දාසයින්ගේ වැටුප නොගෙවා සිටියේ යන්න අප දැනගන්නට කැමැත්තෙමි , ඒ මන්දයත් ඔවුන්ට තමුන් පෝෂණය කරන තැනෙන් ලැබෙන්නවු දීමනාව ඔබ තුමන්ලා අත් හිටවු විට ඔවුන් දේශනා කාරයෝව් හිද කා ලගට ගොස් අත පාන්නද ? ඇදහිල්ල ෂැබෑය , ඒ වෙනුවෙන් පූර්වාදර්ශයක් වූ යෙසුස් වහන්සේගේ ක්‍රියාවම මිනිසාට නිදහස් වනවාට මා කැමැත්තෙමි..
    මන්ද එවිට එය මළ ඇදහිල්ලක් නොවෙනු ඇත.. සැබැ වු ඇදහිල්ල වර්තමානයේ අප සභාව තුල තිබුනෙනම් නමස්කාරය නොපැවිත්වීම හේතුවෙන් මුල්ස්තානයට එනනාවු දසයෙන් එක , තුති පඩුරු අනේකාකාර ඔප්පු කිරීම් ඇණ හිටීම ගැන සභා පරිපාලනය බිය නොවන්නේය. එයට සභා ගිනුම් වල පවතින මුදල් යොදා ගෙන පරිහරණය කලානම් ස්වාමීන්වහන්සේ කොතරම් ප්‍රසන්න වනු ඇත්ද ? ඒ වගේම දෙවියන් වහන්සේ දින ගනනක් නිරහාරව රැස්ව සිටි ජනතාවට දේශනා කරමින් සිටි අවස්ථවේ ඔවුන්ට කුසගින්නට යමක් දිය යුතුයැයි තීරණය කල මොහොතේ
    ' නුඹලා මෙපන ඇසු වචනයේ ඇදහිල්ලෙන් කුස පුරවාගනිල්ලායැයි' පවසා ඒ රැළ යේසුස් වහන්සේ අතහැර දැමුවා ද ? නැත..
    තම ගෝලයන් ඒ වෙනුවෙන් සොයා ගෙන ආ දෙයට අශිර්වාද කර ඒවා මුල් කොට ගෙන , අත්මික අහාරය මනුෂ්‍යයන්ට සැපයු සේම , උන්වහන්සේම ශාරීරික කුසගින්න නිවීමට ආශිර්වාදය වීමට ප්‍රමුඛයාව ක්‍රියාත්මක වූවා නොවේද ? සිතන්න..... එම ඇදහිල්ල ක්‍රීයවට නැංවීමේ කාරනාව මනුස්සයන් වෙතට එක ක්‍රමවේදයකින් නිදහස් වෙද්දී දාසයන්ගේ ආදර්ශකයෙකු වීමට ශුද්ධාත්මයාණන් වහන්සේගේ අත්මය මා හට පෙලඹු කාරනාව ඔබ ඉදිරියේ ප්‍රේමනීයව මෙසේ නිවැරදි ශුද්ධත්වයට සභාව පත්වේවා යන චේතනාව පෙර දැරිව සටහන් කොට තැබීමට කටයුතු කලෙමු ව.

  • @anandaperera542
    @anandaperera542 7 лет назад

    veen to

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 6 лет назад

    Amen