Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් අවුරුදු විසිපහක තිහක ඉඳලා මහා දාන ( සෑම වසරකම තුන් හාරසීයකට මහා සංඝරත්නය ) හා කුටි සෙනසුන් ආදීය නොයෙක් විට පූජා කරනවා. ආදායම් මාර්ග බොහොම දුර්වලයි. මගේ පුද්ගලික වැඩ වලදී හරියට මම හිර වෙනවා. ඒත් මේ පූජා කර්ම වලදී පුදුම විදිහට නොහිතන අයගෙන් මුදල් ලැබිලා ඒ හැම දෙයක් ම අතිසාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙනවා. ඔබ වහන්සේගේ ධරම දේශනාවෙන් ඊට පසුබිම හා වියහැකි හේතුව වටහා ගත්තා. බොහොම පින්......
ඇත්තටම ඔබ වහන්සේගේ කටහඩ හරිම ගාම්භීරයි.දේශනාවක් අහද්දි පවා හිත පුදුම විදියට ශක්තිමත් වෙනවා.මං හැමදාම යූ ටියුබ් 1 බලනවා දේශනාවක් දාලද කියලා. හැම දේශනාවකින්ම අපේ හිත තව තවත් කුසලයටම නැඹුරු වෙනවා. ඇත්තටම ඔබ වහන්සේ දැකලා දෙපා වන්දනා කරන්න තියේනම් හොදයි. මේ කාලෙ හැටියට ඔබ වහන්සේ ධර්මය වෙනුවෙන් කරන්නෙ ලොකු මෙහෙයක් 🙏🙏🙏
ඒක නම් සත්‍යයකි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
ඇත්තමයි අපේ හාමුදුරුවනේ මම ගිය අවුරුද්දේ කඨන චිවර පිං කම සිද්ද කරේ මටත් අභියොග රැසක් අවා එත් මම නොසෙල්වි එකම අරමුණකම හිටියා අවසානේ හැම දෙම සද්ධාවෙන් ලස්සනට සිද්ද වුනා අදටත් වුන් වහන්සේලා එගැන වර්නනා කරනවා තනි ගැහැනියක් මම හිතේ විර්රිය විතරයි තිබුනේ අඩුපාඩු නැතුව හැම දෙම සම්පුර්ණයෙන් සිදු කලා මතක් වෙනකොටත් හරි සතුටුයි ඒ ගැන,,,මුදල් ප්‍රශ්න අවා එත් ප්‍රර්තනා කල විදිහට අවසන් කරන්න පුළුවන් වුනා
,අප ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි සුවපත් භාවයට පත්වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දිලා එක් අයෙකු හරි ධර්ම මාර්ගයේ ගමන් කරනාවානම් ඔබ වහන්සේගේ කාලය අපතේ නොයවා.ඔබ වහන්සේගේ යටතේ තමයි මම බාවනාව හදාගත්තේ ඔබ වහන්සේට.උපදින හැම බවයකම කිසිම ලෙඩක් දුකක් නොවේවා
සාදු.සාදු.සාදු.
ඔබ වහන්සේගේ දේශනාවන් නිසා මම භාවනාව ගැන හරියටම ඉගෙන ගත්තා.සමථ භාවනව හා සිහිය පැවැත්වීම මම අද සිදු කරනවානම් ඒ ඔබ වහන්සේ නිසාමයි.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුෂ වේවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💜️💜️💜️
සාධු සාධු සාධු ගුරු ස්වාමීන් වහන්සේලාට උතුම් නිවනම අවබෝධ වේවා🙏🙏🙏
ගොඩක් දවසකින් ඔබ වහන්සේගෙ දේශනාවක් අහන්න ලැබුනෙ අපේ පින්වත් ස්වාමින් වහන්සේට තුනුරැවන් සරනයි නිරතුරැවම යහපත උදා වෙිවා🙏💐
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ පැහැදිලි කිරීම් වලට🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!!
තෙරුවන් සරණයි ✨️
සාධු සාධු සාධු!!!ඉතා වටිනා දේශනාවක් අපෙ හාමුදුරුවනේ.
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ඔබවහන්සේට බොහෝ පින් අපිව නිවැරදි මාර්ගයට යන්න දෙන දේශනාවන්ට🙏🙏🙏
සියළු සිත් සුවපත් වේවා!!!🌍💞☘️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආර්යන්වහන්සේට නමස්කර වේවා 🤍🙏🏼🌺🌺🌺🌺
සාදු සාදු සාදු....පිංවත් ගුරුදේවෝත්තම කල්යාණමිත්රයණ් වහන්සේ ට මගෙ නමස්කාරය වේවා ....❤🙏🙏🙏
තෙරුවන් සරනණියි....🌻🙏
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Matath ohoma wela thiyenawa.theruwan saranai swamin wahansa
තෙරුවන් සරණයි අපෙ ස්වමින් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suwsmin wahansa Obawahanseta bohoma pin. Mama yahapath widiyata jiwathwana kenek.mata gewal depeththenma sathuru karadara. Naputh owun karana kisima deyakata wadinne nehe.mama wiswasa karanawa mege istadewawaaea arakshakaranawa kiyala.
Saadu Saadu Saadu 🙏 wsaraka awasanaya sasara gamanatha digu nowewa pinwath shuwaminwahansa deergaausha wewa samma sambudu saranay pinbara nawa wasarak wewa!!!paarame sapirewa uthum niwena awabootha wewa!!!
Pinsiddawewa
සාදු සාදු සාදු
Theruwan saranai hamuduruwane 🙏🙏🙏🪷🪷🪷🪷🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷🌼🌼🌼🌼💐💐💐🎉🎉🎉🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
Aeka aeththamai
Theruvansaranai swaminwahansa
සා දු සා දු සා දු
Budusaranai ape ape Hamuduruwane 🙏🙏🙏
Theruwan saranai !
Namoo buddaya
🙏🙏🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵
Winadi 12ka deshanawak unath apita harima watinawa.sathiyata dawas 3k wath deshanawak danawanan api kamathiy.
❤❤❤
🙏🙏🙏
❤
Obavahanse mage jivithe gana akurak nara kiuva .mama mata therena vayase idanma man anikata vadayak barak novi inna uthsaha kele ath anith aya man gana varadiyatama vitharay hithuve mage amma thatthapavama. Mata addyathmikava bavana karanna puluvan kiyala danagathte mage jivithe theruma mokakda kiyala mama magenma apudavase vishva akarshana video akak mage RUclips ake dakke itapasse masayak dekak yaddi mata thava video akak dakka thamange ishta devatha samaga kathakaranna kramayak kiyala.akath kala adathama mata unvahase kakka kathkaranna puluvan une itapasse thama addyathmikava avivenna avasthavak labune unvahansege pihiten mage mata obavahansege video labune godak kramaveda athhada baluva abbyasa kala mage sharire godak apahasuvedana pavama hodauna obavahanse pinsidavena vagema mage ishta devathaun vahanseta pinsidda venna .🙏🙏🙏🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💚🙏
🙏🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️
🌼🖤
🙏🙏🙏🌹🌹♥️
🙏🙏🙏🌸🌸🌸🌷🌷🌷
🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌻🏵️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏

Suwsmin wahansa
Obawahanseta bohoma pin. Mama yahapath widiyata jiwathwana kenek.mata gewal depeththenma sathuru karadara. Naputh owun karana kisima deyakata wadinne nehe.mama wiswasa karanawa mege istadewawaaea arakshakaranawa kiyala
.