Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතා ඉමහත් ප්‍රීතිමත් බවක් දැනුනා පියානනී... සත්‍ය දහම කෙතරම් නම් සුන්දරද යන්න ඔබ සැමදා මෙන් අපට පහදා දුන්නා.. ඔබ්ට බොහෝ පිං අනුමෝදන් වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි....🙏🙏🙏
ඔබඨුමා අදදින මනාලෙස සරලව ම්හිරිව පහදාදුන් සේක සිත පහන් වූසේක ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පිං වතුන්ට සහ සුදුඅම්මාටත් දෙඋසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔
ජීවිතයට ඉතාම වටිනා දහම් කරුණු සම්භාරයක් ....කුමාර මැතිතුමණි ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරණයි !!! දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමා වැනි ගුරුවරු පියතුමේකුගේ මෙවන් වටිනා දේශනයක් ඇසීම ලැබීමත් අප කල පිනකි. බොහොමත් පිං මැතිදුනි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !සුදුඅම්මටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරුවන්සරණයි !දෙවිපිහිටයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි. ගොඩාක් පිං මේ දේවල් වල සැගවුණු යථාර්ය පෙන්වා දෙමින් අප සියලුදෙනාගේ අභිමතාර්ථ ජය ගන්නට ඔබතුමා විසින් දෙන දෛර්යට, ශක්තියට, ජවයට. මේ සියලු දේශනා වලින් සියලුදෙනාගේම ප්‍රඥාව වැඩේවා!!! දේශනාව පුරාවටම මද සිනාවෙන් යුතුව අහන්නට හැකිවුනා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙතිවා!! සුවපත් වෙත්වා!!! නිවනින් සැනසේවා🙏🏻
ඇත්තටම නොදන්නා කරුනක් කියලා දුන්නේ ..අපි හිතන් හිටපු විදිය වැරදි ..ඉදිරියටත් සත්දහම අසන්න ලැබේවා ..ඔබතුමාට බොහෝම පින්🙏🙏🙏
අනේ දෙවියනේ🙏🙏🏾🙏🏻🙏🏽🙏 "තම සිත රුක් මූලයක්,ශුන්‍යාගාරයක්, ආරාමයක් බවට පත්කර ගනිං"යයි කියූ බුදු රහස මේ දේශයට මුල් වරට සැක නොහැර ප්‍රකාශ කිරීමට පහල වූයේ ඔබතුමන් තුල ඇති සතර බ්‍රහ්ම විහරණ ගුණයේ තවත් දිව්‍යමය ප්රතිහාරයක්ම වේදැයි මට සිතේ.මෙම බුදු වදන් දෙව්සුව දේශයේ සියල්ලන්ටම අවබෝධ වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගුරු පියානනි ඔබ නැත්නම් මේ වටිනා වචන ටික කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ. ලොකු දැනුමක් ලබාගත්තා. තෙරුවන් සරණයි !
ඔබතුමාගේ දේශනයට සවන්දීමට මා පින් කර ඇති බව දැනේ..සරලව,නිවැරදි අවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබතුමාට ත් සුදුමෑණියන් ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලය ටත් දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏😊
අපේ අද්ද්යාත්මය දියුණු කරගැනීමට ඔබතුමා ge මේ දේශනාවද මහත් පිටුවහක් වන හෙයින් ....ඔබතුමා ට බොහෝ පින්..තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි කුමාර මහතානෙනි
හැමදේම අපිට තේරුම් ගන්න පුළුවන් විදියට අපි ගැන කරුනාවෙන් මෛත්‍රියෙන් කියලා දෙන පියානනි ඔබතුමා දෙවියෙක්මය් .අනේ ඒ පියානන්ගේ පාදස්පර්ශ කරල වන්දනා කරන්න අපිටත් ලැබේවා .පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු වැසියන්ටත් අනුග්‍රහය දක්වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් සහ වැදගත්, හරවත් පැහැදිලි කිරීම් රාශියක් !. ඔබතුමාටත් එම මැතිණිය ඇතුළු දෙව්සුව සේවාවේ සියලු දෙනා හට සියලු ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය, ආරක්ෂාව සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා !, මා පෙර කළ පින් බලයෙන් කවදාහෝ ඔබතුමාව මුණ ගැසීමට අවස්ථාව ලැබේවා 🙏
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ගේ සෙවනැල්ල සේ හිඳිමින් නිතර ඔබතුමාට ශක්තියක් වුන වුණ සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට දෙවි සුවදේශ් සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ඔබතුමාගේ දේශනා සරලයි.පැහැදිලියි.හදවතටම දැනෙනවා .බොහෝ නොදන්නා කරුණු අවබෝධකරගැනීමට හැකිවුණා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මටත් .දෙවි සුව පවුලේ සැමටත් .
ඔබතිමන්ගේ සත් දර්ම දේශනාවට සවන් දී ගත සහ සිත සුවපත්කර ගන්නා ලෙස මා මගේ මිතුරියකට පැව සූවෙමි.ඇය නොඅජන් සිතින් ඔබතුමාට පැවසූ වදන් නිසා මගේ සිත බිදක්වත් නොසැලුන අතර ඇය ගැන ඉමහත් අනුකම්පාවෙන් මගේ සිතට දුකක් දැනුනේ ඇගේ පින් මද බව සිහිවීමෙනි.ඔබතුමන්ටත් සුදුඅම්මාටත් දෙවිපිහිටයි
🛕 ⛪ 🕌 සියලු දෙනාටම අවබෝධ වේවා !!! තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!ඔබතුමන් සුදු අම්මා ඇතුළු කාර්ය්ය් මණ්ඩලයට .ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු.🌎🌍🌏 🙏🙏🙏
තෙරුවන් සරණයි කුමාර මැතිඳුනි රුක්මුල් ශුන්‍යාගාර ය ආරණ්‍ය ඇත්තටම අද තමයි ගැඹුරෙන්ම මේ ගැන වටහා ගත්තේ ඔබ තුමාට පින් වැඩි වැඩියෙන් අපේ අයට මේ අවබෝධය ලැබේවා හරිම අපරාධයක් මෙම ජනතාව අතරට මේ දැනුම ලබා නොදෙන එක බලධාරීන්ට ඇස් ඇරේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මට දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා
"උතුම් මිනිසාණනි "සිව් මහ බඹ විහරණයෙන් පිරි හදවතක් ඇත්නම් ඔබ තුමන් පැහැදිලි කල හද මඩල ශුන්යා ගාරයක්, රුක්ඛ මුලයක්,ආරන්‍යයක් භාග්‍යවතුන් වහන්සේ දේසනා කළ පදවල නිරුත්තිය හරි ගැබුරුයි. පද නිරුත්තිය වරද ගත් නිසයි අද නිර්මල බුදු දහම විකුර්තිවෙලා තියෙන්න. එදත් එහෙමයි."භාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා "අද හවසට වහිනවා හෙළුවෙන් නා ගන්න කියල,කීවම කට්ටියක් නිරුවතින් නෑව. ප්‍රඥා වන්ත උතුමෝ සවසට දම් වරුසාවක් වහිනවා දැන උතුම් ශ්‍රි සද්ධර්මය අසා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත නිදහස් කරගෙන උතුම් නිවනින් සැනසුන. ඔබ තුමන්ගෙ පැහැදිලි කිරීම ඉතාමත් විශිස්ථ යි චිරං ජයතු. ඔබ තුමන් සුදු අම්මා ඇතුළු ආදරණීය කාර්ය මණ්ඩලය නිදුක් නිරෝගී ව පතනඋතුම් බෝධියකින් නිවන් දැකීවයි මගේ පැතුමයි
ඉතාම වැදගත් එමෙන්ම එකම වචනයක් වත් අහක නොදැමිය යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් ඉතා දුර්ලභ වටිනා මාණික්‍යයක් බඳු අගනා කරුණු රැසක් ඉදිරිපත් කල ඔබතුමාට අප ණය ගැතියි .නිවැරදි ආකාරයෙන් සද් ධර්මය නොමිලයේම සමාජගත කිරීම තුලින් ඔබතුමාත් ඊට මඟ සලසා දෙන උතුම් භද්‍රකාලී මෑණියන්ට හා විශ්ණු දිව්‍ය රාජයාණන්ටත් ලැබෙන කුසල් සම්භාරය , අනන්තයි ,අප්‍රමාණයි .!!!
නැණ නොම දුටු ශුන්‍ය රුක් මුල් අරණුතම තම හදතුල ට වැද ගන්නා අයුරුඅම දම බෙදා දෙන උපහැර ගෙන රුසිරුනුඹ හැර මෙලෙස හද පහදන්නේ කව්රු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
අද ලෝක ගුරු දිනයයි..මාගේ ගුරු පියානනි ඔබට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරනයි
❤🎉🙏🏻🙏🏻🙏🏻
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්.....
Vishwaye සියලුම දෙනාට theruwan saranai
අද ධර්ම දේශනාව තුළින් උතුම් නිර්වාණය කරා යාමට අවශ්‍ය මාර්ගය පිළිබඳ කරුණු පැහැදිලි කර අවබෝධය ලබාදීමට. බොහෝම ස්තුතියි ගුරු පියාණෙනි.
අද දර්ම කරුනූ කවදාවත් හිතපූ නැතී අපූරූ පැහැදිලි කිරීමක්...දීගොඩ කුමාර දෙව් පියානන්ට ගොඩාක් පින්🙏 ගොඩාක් ස්තූතියී🙏
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷 🌷🌷.. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
ඔබතුමාගෙමසරනපිහිටඅවසයසියලුමදෙනාටමඑකලෙසහිමිවෙවාබුදුසරනයිදෙවිපිහිටයි
උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺 මම මේ දේම අහල තියෙනව වහරක ස්වාමින්වහන්සේගේ සහ විල්වත්තේ පද්මා තෙරනින් වහන්සේගේ දේශනා තුලින් .එය දැන් තවත් තහවුරු වුනා. නැවතත් උතුම් ඔබතුමාට පාදාභිවන්දනා කරනව.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දුකින් අපව ගලවා ගන්නා ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට දෙවියන් ගේ පිහිටයි ..🙏🙏🙏
වටිනා කරැනු වලින් අපව දැනුවත් කරන පින්වත් කුමාර මැතිදුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි .පින්වත් මැතිදුනි ඔබතුමාගෙ ජිවිත කතාව පොතක් ලෙස පලකරන්න යයි මා ගවිරවයෙන් යෝජනා කරනවා එය දෙවි සුව දේශයෙ සියලු දෙනාටත් විශේශයෙන්ම අධ්‍යාත්මික සුවය ලබාගැනිමට කැමති සියලු දෙනාටත් වැදගත් වේවි💐🙏🙏🙏🙏🙏
හරිම වටිනා දේශනයක්. මේ වැදගත් දේශනා, අපිට කිසිම දිනක කිසිම කෙනෙක්ගෙන් දැන ගන්න ලැබෙන්නෙ නැහැ. අප සැම මේ වගේ වටිනා දේශනා වලින් දැනුවත් කර ඹබතුමා ලබා ගන්නා කුසල්වලින්, ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. ඔබතුමාගේ අද්යාත්මික ශක්තිය තව තව ශක්තිමත් වේවා. කුමාර මහතා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සියලු දෙනාටත් ලෝකවසි සෑම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
ඔබ තුමා මෙලොවට බිහිකළ මවුනි පියාණනි මම වන්දනා කරන්නේ ඔබ දෙපලට ඒ විශ්ව ශක්තිය කම්පනය කරමින් ලොව පුරා විසුරුවා හරින්නට ශක්තිය දුන්නේ ඔබයි 👬🙏🙏🙏🌹💥😂
තෙරුවන් සරණයි මාර්ගපල අවබෝධ පිනිසම මේ දේශනාව උපකාරි වේවා !!!!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් අපේ ජීවිත ආලෝකය කරා අරන් යන ගුරු පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!
dew suva piyanani namaskara veva.🙏🙏🙏🙏🙏🙏🙏. siyalu badaka duru veva.🙏🙏🙏.
ඔබතුමා වැනි ගුරුවරයෙකු ලැබීම මා ජීවිතයේ ලද ලොකු ම භාග්‍යය යි.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏
බැදීම් වලින් වහපු ඇස් ඇරේවා. මේ තරම් සරලව ! මුනිවරයානෙනි පිං ඇති ඇත්තන්ට වැටහේවා! ඔබතුමා , සුදු අම්මා , ඇතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටම ශක්තිය වැඩිවේවා! තවත් මෙවැනි දේවලින් සිත් .සුවපත් කරන්නට.
ඔබ්තුමාවසියලුමදෙවියන්ආරක්ශාකරත්වාසදුඅම්මවත්සියලුමදෙනමත්සමග
සාදු සාදු සාදු. අපට පැහැදිලිව සරලව කියා දුන්නට. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි
🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මහත්තයා ට හා දෙව් සුව පවුලේ සැමට🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව බුද්ධ වචනය කියාදුන් ඔබතුමන්ට, ඔබතුමන් පතන්නාවූ බෝධියකින් නිවනම සාක්ෂාත් වේවා ....!!! 🙏🙏🙏
ගත සිත සුවපත් කරන දෙව් පියානණ්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබෙවා!!!දෙව් පියානණ්ගේ ආශීර්වාදයෙන් මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින මාගේ දරැවාට විශිස්ට සාමාර්ත සමග විශිස්ට ජයක් ලැබේවා!!!
ගුරු පියානනි ,මෙ ජිවිතයෙදි මෙවැනි කරුනු ඉගෙන ගන්නා අපි ඉතාමත් වාසනාවන්තයි. සියලු හදවත් මුදිතාවෙන් පිරෙවා! ඔබ තුමාටත් , සුදු අම්මාටත් , කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් , අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්ර්ගායු පතමි . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
අපේ පැරණි හෙල වෙදකමේ බොහෝ විට රෝග වලට භාවිතා කරන ඖෂධ වල නම් කාව්‍යක් ලෙස පොත්පත් වල ලියා තබා තිබෙන්නේ බුද්ධිමත් අයට තේරුම් ගෙන වෙදකම ඉදිරියට ගෙන යාමටයි. ඒ ආකාරයටම ධර්ම කරුණුත් මතුපිටින් පෙනෙන අර්ථයට එහා ගිය බුද්ධියට ගලපා ගෙන බැලිය යුතු බව ඔබතුමා ගේ අද දේශනයෙන් ගම්‍ය වුනා . ඒ පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි .
තෙරුවන් සරණයි කුමාර මාමාට සුදු අම්මාට දෙව්සුව කාර්‍ය්මන්ඩල්‍යටත් .... සියලු කටයුතු සාර්ථක වේවා ....
හරිම කැමැත්තෙන් මෙම දෙසනාවට සවන් දුන්නා....ඔබතුමා ඇතුලු සියලුම ලෝකවාසි ජනතාවට නිදුක් නිරෝගි සුව දීර්ගායුස ලැබේවා....තෙරැවන් සරනයි....සාදු....සාදු....සාදු....
බුද්ධ ධර්මය ඇත්තටම ගැඹුරින් අපට උගන්වන ආකාරය උදාහරණ දක්වමින් පැහැදිලි කරන ආකාරය හරිම අපූරුයි. දෙව් පියාණෙනි. ඔබ තුමාගෙ ඉගැන්වීම් ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකයටම ඉතාමත් දක්ෂ ගුරුවරයෙකු වශයෙන් මිනිස්සුන්ගෙ පිනට පහළ වූ අපේ දෙව් පියාණන්ට මම නමස්කාර කරමි. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි. හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ගොඩක් ආදරෙයි ❤. හැමෝටම නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි.
තෙරුවන් සරණයි! උතුමාණෙනි!! සාදු සාදු සාදු නමස්කාර වේවා. දෙව්සුව සේවා උතුමාණෙනි , ඔබතුමා දේශනා කල ධර්මයෙහි යථාර්ථය අවබෝධ කර ගත්තෙමි. ඔබ වහන්සේ ගේ වටිනා ධර්මය පැහැදිලි කලාට බොහොම පින් අයිති වේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා,උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්තුතියි.
සාදු ...🙏සාදු ...🙏 ඉතාම වටිනා ධර්ම දේශනයක් පියාණෙනි , සිතමයි ශුන්‍යාගාරයක් කරගත යුත්තේ. නමස්කාර වේවා ....🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
ඔබ තුමා මෙලොවට බිහි කල මව්නි පියානනි ඔවුන්ට අමා මහා නිවන🙏🙏🙏
ඔබ තුමා ඇතුළු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මෙම දේශනාව අසන විට ලොකු සතුටක් හදවතට දැනෙනවා. බුදු දහම ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් හරියාකාරව පිළිපැදීමටත් උත්සාහ වත් වන අපට ලොකු උදව්වක්. තව තවත් හරවත් පැහැදිලි කිරීම් අපට අසන්නට ලැබේවා!! ඔබතුමාටත් මේ සම්බන්ධව උදව් උපකාර කරන සියළු දෙනාටත් සියළු දෙවියන්ගේ ආශිර්වාදය, මගපෙන්වීම, රැකවරණය ලැබේවා!!🙏
ඔබ තුමාටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
ඔබතුමාට බොහෝම පිං ගුරුතුමනි... බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ඒ ආකාරයෙන්ම තව තවත් අපිට කියාදෙන්න... අපි ඔබතුමා සමග සැමදා සිටිමි... ඔබතුමාට දීර්ඝායු වේවා. සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා පිරිතෙහි තෙරුම කිව්ව දේ අද තමයි හරියට දෑනගත්තේ වෙද ශාස්ත්රයේ තිබෙන කවිවල සගවා තිබෙන ඖෂධ ගැන වගේ ඔබතුමා ගේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම් මේ විශ්වයටම ලැබූ විශ්ව ධනයයක්මයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි කරන මෙහෙයට බොහෝ පින් අත්වේවා තෙරුවන් සරණයි කුමාර මැතිදූනි
සාධූ සාධූ සාධූ!!අකාලික ශ්‍රී සද්ධර්මය දේශනා ප්රාතිහාර්ය තුළින් අවබෝධ කරදෙන ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා!දීගොඩ කුමාර ගුරුපියාණන් ,සුදු අම්මා ,දෙව් සුව සේවා අංශයේ සියලු දෙනා ,දෙව්සුව දේශයේ සියලු වැසියන් සුවපත් වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
සාදු සාදු සාදු ,සියලු දෙනාම දැනුවත් කිරිම ගැන ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏💎🙏🙏🙏
සුභ ගුරු දිනයක් වේවා 🌹 ගුරු පියාණෙනි 🙏ඔබතුමාගෙන් ජීවිතයට උගත් ආධ්‍යාත්මික කරුණු බොහොමයි 💚 ඒ සියලු ශිල්පයන්ටත් , කියාදුන් ගුණ ධර්මයන්ටත් ,ඔබතුමන්ටත් නමස්කාර වේවා 🙏😇 තවත් චිරාත් කලකට ජීවිතය සතුටින් ආධ්‍යාත්මිකව ගත කරන්න , අපට ගුරු හරුකම් දෙන්නට ,රෝගීන් නීරෝගී කරවන්නට , ගුරුතුමණි ඔබට හැකි වේවා ! දීර්ඝායු වේවා !
මගේ නමස්කාරය වේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි සුදු අම්මාට 🙏🙏🙏 දායක දායිකාවන් පිරිසට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤ කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල
නමස්කාර වේවා ..., මිත්‍යා නිසා පාර වරදා ගත් අපට ඔබ වහන්සේ සක්තිය ක්....හදවතේ බාශාව ...පුහුණු වෙමි ...ගොඩාක් පින් ...ගුරු පියා නෙනී ....🙏🙏🙏🙏🙏
කුමාර මහතා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි ❤❤❤
ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ඔබ තුමා වැනි උත්තමයෙකුගෙන් මෙවැනි උතුම් දෙසනා අහන්න. ලැබීමත් . බාග්‍යක් මගේ හිත දැන් පිරිලා හැම වෙලාවේම සතුටින්. ඔබ තුමාට . සුදු අම්මා. දෙව් සුව පව්ලේ සියලු දෙනා. ලෝක වාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏
සාදු, සාදු, සාදු කවදත් වගේ ඉතාමත්ම හරබර දේශණයක්. සැමදා සත්‍යම කථා කරන, ඒ අනුවම ක්‍රියා කරන ඔබතුමන්ට මාගේ නමස්කාරයම වේවා… ! අතරමංවී සිටින මිනිසුන්ට “ සිසිලස දෙන දිය දහර” ඔබතුමාමයි…! දීර්ඝායු වේවා ආදරණීය මැතිතුමණි…!
ඔබ තුමා.මොනතරමි.යහපත් කෙනෙක් ද ගොඩක් පිං බලන්ඩ කථා කරන්න අසයි කිවු සෙරම හිතට මාර විදියට වැදුනා
බොහෝ දෙනෙකු නොදන්නා ගැඹුරු අර්ථය එනමි " රුක්ඛමූලගතෝවා, අාරණ්යගතෝවා, ශුණ්යාගාරගතෝවා " යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කල නියම අර්ථය පිලිබදව අද දැනුවත් වීමි🙏🙏🙏🙏
කුමාර මැතිදුන් හා සුදු අම්මා ඇතුඵ දෙව් සුව පවුලේ සැමට තෙරැවන් සරණයි. දෙවි පිහිටයි. දීර් ඝායුෂ ලැබේවා. මේ මොහොතේ හෘදයාබාධයකින් පෙලෙන මාගේ අයියාට 9 වැනිදා සිත් සුවයට පැමිණීමට නීරෝගීභාවය ලැබේවා. සාදූ, සාදූ, සාදූ.
අති ඝරු උතුමාණෙනි ඔබතුමා කුඩා කල සිට ඔබතුමාගේ ජිව්තයෙන් ලබාගත් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ ගැබුරු දර්මය හදාරා ප්‍රතම වතා වට සාමාන්‍ය අපහට හර්දය කේන්ද්‍ර කර ගෙන සත්‍ය ධර්ම මාර්ගයේ යාමට මග පෙන්විම වෙනුවෙන් ඔබතුමාට ස්තූතියි ප්‍රශංසා කරන්නෙමු . ඔබතුමා ඇතුළු ශුද්ධ වූ පවුලේ ඔබ සැමටත් දෙව්සු ව දේශයේ ලෝ වාසී සියලු දෙනාටත් තුණුරුවන්ගේ සරණයි.
මෙතෙක් නොදත් කරුණු ඔබතුමා කියලා දුන්නා ඹබතුමාට පින් සිදුවෙිවා
අපේ ගුරු පියානනේ මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ දේශනා හරිම වැදගත් හරිම අසාවෙන් අසා සිටියෙමි නොදන්න දේබොහෝ දැනගතිමි ඔබතුමාට බොහෝම පිං අනේ ඔබතුමාට සියලු ලෝකවාසි ලෙඩුන් සුව කිරීමට සියලු බාදා දුරුවී සියලු දොරවල් ඇරේවා ඔබතුමාටත් සුදු අම්ම ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමා සුදුඅම්මා ඇතුලු දේවුසුව සේවා සියලු දේනාට මම හැම දාමත්කියනවා වාගේ ඔබ තුමාගේ සේවාව කිසිදා මිල කිරිමට බැරිය ඔබ තුමා සතු අසිමිත ශක්තියෙන් බිදක් ලෝක වාසි ජනතාවගේ රෝග සුව කිරිමට යොදාගැනිම තුලින් ඔබ තුමාට කියා නිම කිරිමේ නොහැකි පින් සිද්ධ වේනවාමයි එපිනේන් යහපතක්ම වේවා දේවුසුව සේවයේ සියලු දේනාටත් යහපතක්ම වේවා!
ඔබ තුමා පැහැදිලි කරන විදියට ඕනම දෙයක් තෙරුම් ගන්න පුලුවන් ඒ හැමදෙටම ඔබ තුමාට පින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට 🙏🙏
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ජීවමාන දෙව් උතුමන්ගේ පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනා වලින් අපිට නිවැරදි අවබෝධය ලැබීම ඉමහත් සතුටකි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා
ඔබ තුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!! ඔබ තුමාට බොහොම ස්තූතී හැමදාමත් වගේ මෙවැනි අතිශය වටිනා ධර්ම කාරණා අපට පැහැදිලි කර දෙනාවාට. නිවසේ සිටම සිත අරණක්, ශුණ්යාගාරයක්, රුක්ක මූලයක් කර ගැනීමට වෙහෙසෙමි…දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏🙏🙏
ගුරු දේවයනි, ඔබ තුමාට මාගේ උත්තමාචාරය සහ ගෞරවය පුදකරමි.කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැම දෙනාත් , සියලු ලෝක සියලු සත්වයෝද කායික සහ මානසික සුවයෙන් සුවපත් වේවා !!! 🌹🙏🙏🙏
ඉතාම හරවත් වටිනා දේශනාවක් නැවත නැවත සවන් දි වටහා ගතයුතු දේ බොහෝයි .ඔබතුමා ඇතුලු දෙව්සුව දෙශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
ඉතාම වටිනවා .දේශණය ඉතාම වටිනවා .මම නැවත නැවත අහනවා .අද දවස පුරාවටම අහනවා .අවබෝධවනතෙක් ජීවිතයපුරාවටම අහනවා .ඒ තරම්ම වටිනව .මා විශ්වයෙන් ඉල්ලූ දේ අපසැමට ඉතා පැහැදිලිව ඔබ වහන්සේ ඉදිරිපත් කළා .ස්තූතියි .විශ්වයේ දෙවන නායකයානන් වහන්සේට ස්තූතියි ............
සියලු ලෝක සත්වයෝ මේ ජාතියේ ම නිවන් සුවයෙන් සුවපත් කරන්නටත් ඔබතුමාටත් මේ ජාතියේ දි ම නිවන් සුවයෙන් සුවපත් වන්නට තවදුරටත් දහම් දැනුම අවබෝධය ලැබේ වා යි අධිෂ්ඨාන කරමි රාගායේ ද්වෙශයේ මෝහයේ ඇලි ගැටි දුක උරුම කර ගෙන සසර දික්කර ගන්නා සියලු සත්වයන්ට මග නොමග පෙන්වා දීම ට ඔබ්තුමා ට ශක්තිය ලැබේ වා ,නිවන් සුවයෙන් සුවපත් වේවා ,
අායුබෝවන් කුමාර මැතිදුඅැතුලුදෙවුසුවදෙසෙවැසියන් සැමට ඉතාවටිනධර්ම කාරනාදැනගනිමට අපටමෙවැ ඩසටහන් ඉතවටිනාබවසදහනන් කරමිඔබතුමාටතෙරැවන්් සරනයිදෙවිපිහිටයි සාදු සාදු සාදු. ..
කුමාර මහතා සෝදු අමිණමැ ධේවු සුව දොසයේ ලක්වසි ලොකවසින් සුවපත් වේව🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා මෙලොව දුටු විශිෂ්ට ම ගුරුවරයා ඔබයි. ආදරෙයි ඔබ තුමාට. බුදු සරණයි.ජේසු පිහිටයි.
ඔබ .තුමාට .සම්මා.සම්බුද්ධ .සරන .පතමි 😍😍😍😍
උත්තරීතර ශ්‍රී සද්දර්ම දේශනා කලට බොහොම පින් ඔබ තුමා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Nirmala bududahama pahada dun obathumata siyalu Devi pihitai theruwansaranai,obathumage neethimaya bahda ithama ikmanin duruwewa,
සියලු ම සත්වයා වෙනුවෙන් මේ කරන උතුමි මෙහවරට ගුරැ පියාණනි...❤️ඔබ තුමා ට බොහොමත් ම පිං....🙏🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦මෙි දේශනාව අහගෙන හිටියේ හරි මඅසාවෙන්....!!!
කවදත් අපේ නැන නුවන පාදන ඇත්ත ඇති සැටියෙන් පහදලදෙන දීගොඩ කුමාර උතුමානෙනි ඔබට බොහොම පින් ඔබ තුමාටත් සුදූ අම්මා ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🙏🙏
දිගොඩ කුමාර මහතාට ත් සුදු අමිමා ටත් දෙවි සුව පවුලට හා නන් අයුරින් උපකාර කරන සියලුම දෙනාට ම පිං.🙏🙏🙏
ඉතාම වටින කරුණු පැහැදිලිකිරීම ක්.අනාථව අසරණව සිටින අපට මෙවැනි දෑ අසන්නට, ශ්‍රී මහ භද්‍ර කාලිමෑණියන්ගේත්, ශ්‍රී විෂ්ණුදෙවියන්ගේත්,දිව්‍ය පුත්‍රයානන් වන ඔබතුමාට දිව්‍ය ශක්තිය, දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏
පින්සිදුවේවා කුමාර මැතිදුනි. තවතවත් මෙවැනි දේසනාව න් අසන්නට අපට වාසනවා ලැබේව.බුදුසරනය් දෙවිපිහිටෛ
ගරු හිතවත් කුමාර ගුරුතුමනි, ඔබගේ අද දේශනාව මගින් නියම ආකාරයෙන්, ප්‍රඤාවෙන් භාවනා කරන ක්‍රමය ලොවට හෙලි කළා. එයට අනේකවාරයක් ස්තුතියි. මේ දේශනාවට සවන් දුන් සැමට හැකි ඉක්මනින් භාවනාව සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!
මැති දුණි, ඔබට බොහොම පින්, බොහොමපින්, අපුරුවට පැහැ දිලි කලා. තෙ රුවන් සරණ යි!❤❤❤❤
ගුරුතුමනි මෙවැනි අපනොදත් කරුනු අපවෙත අනුකම්පාවෙන් දේශනාකොට අප දැනුවත් කරනඔබට තවතවත් අප දැනුවත් කිරිමට ශක්තිය ලැබෙත්වා දෙව්සුවදේශයට ඡය!
ඔබතුමාට අනේක වාරයක් පින්, පොත් ගනනාවකින්වත් හොයාගන්න බැරි දෙයක් කියල දුන්නට. ඔබතුමා බුදුපියානන් දවස සිටි දෙවියන් සමගද සම්බන්ධ වූ බැවින්, අනිච්ච සහ අනත්ත යන වචන දෙකේ තේරුමද පහදා දෙන්නේනම් මැනවි. (පාලි පොත්වල හා නොයෙක් ගුරුකුල වල පෙන්වා දෙනවාට වඩා ගැඹුරක් මේ වචන දෙකේ ඇතැයි නිතර හැඟේ). තෙරුවන් සරණයි!
ඔබ තුමාට පින් අපිට මේ දහම් කරුණු පැහැදිලි කර මාර්ගය පෙන්නා දෙනවට. 🙏🙏🙏ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙව් පිහිටයි 🙏🙏🙏
තෙරුවන් සරණයි කුමාර මැතිතුමාටත් සුදු අම්මට දෙව් සුව මැදුර ඒ කාර්ය මන්ඩලයේ සියලුදෙනාට දෙවි පිහිටයි නිරෝගී වේවා
සූන්යාගාරයේ සිට ඔබ තුමාගේ සරණ බලාපොරොත්තුව සිටිමි. තෙරුවන් සරනයි
හැම කෙනාටම තේරෙන විදියට පොඩි ලමයට පවා .තේරෙන විදයට ඉතාම පැහැදිලිව දර්ම කරැනු කියාදෙන ඔබ තුමාට සිය .දහස් .කෝටි .පුකෝටි .මිලියන .ටුිලියන.වාරයක් මාගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබට බුදු බව ලැබේවා අපට ධර්මය නියම අයුරින් කියාදුන් පිනට මා පින් කරලා තිබුණා ඔබේ දෙසුම සවනට වැටෙන්නට ආදරණීය විශ්වයට ස්තුතියි ඔබ මුනගැස්සුවාට ඉටු දෙව්යන්ට ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සසරෙ නිවන් මග හමුවන ස්වර්නමය මොහොත වනතුරු කලණ මිතුරුරෙකු ලෙස මුණගැසේවා
ඉතා ඉමහත් ප්‍රීතිමත් බවක් දැනුනා පියානනී... සත්‍ය දහම කෙතරම් නම් සුන්දරද යන්න ඔබ සැමදා මෙන් අපට පහදා දුන්නා.. ඔබ්ට බොහෝ පිං අනුමෝදන් වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි....🙏🙏🙏
ඔබඨුමා අදදින මනාලෙස සරලව ම්හිරිව පහදාදුන් සේක සිත පහන් වූසේක ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පිං වතුන්ට සහ සුදුඅම්මාටත් දෙඋසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
🔔🔔🔔
ජීවිතයට ඉතාම වටිනා දහම් කරුණු සම්භාරයක් ....කුමාර මැතිතුමණි ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරණයි !!! දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබතුමා වැනි ගුරුවරු පියතුමේකුගේ මෙවන් වටිනා දේශනයක් ඇසීම ලැබීමත් අප කල පිනකි. බොහොමත් පිං මැතිදුනි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !සුදුඅම්මටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරුවන්සරණයි !දෙවිපිහිටයි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි. ගොඩාක් පිං මේ දේවල් වල සැගවුණු යථාර්ය පෙන්වා දෙමින් අප සියලුදෙනාගේ අභිමතාර්ථ ජය ගන්නට ඔබතුමා විසින් දෙන දෛර්යට, ශක්තියට, ජවයට. මේ සියලු දේශනා වලින් සියලුදෙනාගේම ප්‍රඥාව වැඩේවා!!! දේශනාව පුරාවටම මද සිනාවෙන් යුතුව අහන්නට හැකිවුනා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙතිවා!! සුවපත් වෙත්වා!!! නිවනින් සැනසේවා🙏🏻
ඇත්තටම නොදන්නා කරුනක් කියලා දුන්නේ ..අපි හිතන් හිටපු විදිය වැරදි ..ඉදිරියටත් සත්දහම අසන්න ලැබේවා ..ඔබතුමාට බොහෝම පින්🙏🙏🙏
අනේ දෙවියනේ🙏🙏🏾🙏🏻🙏🏽🙏 "තම සිත රුක් මූලයක්,ශුන්‍යාගාරයක්, ආරාමයක් බවට පත්කර ගනිං"යයි කියූ බුදු රහස මේ දේශයට මුල් වරට සැක නොහැර ප්‍රකාශ කිරීමට පහල වූයේ ඔබතුමන් තුල ඇති සතර බ්‍රහ්ම විහරණ ගුණයේ තවත් දිව්‍යමය ප්රතිහාරයක්ම වේදැයි මට සිතේ.මෙම බුදු වදන් දෙව්සුව දේශයේ සියල්ලන්ටම අවබෝධ වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ගුරු පියානනි ඔබ නැත්නම් මේ වටිනා වචන ටික කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ. ලොකු දැනුමක් ලබාගත්තා. තෙරුවන් සරණයි !
ඔබතුමාගේ දේශනයට සවන්දීමට මා පින් කර ඇති බව දැනේ..සරලව,නිවැරදි අවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබතුමාට ත් සුදුමෑණියන් ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලය ටත් දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏😊
අපේ අද්ද්යාත්මය දියුණු කරගැනීමට ඔබතුමා ge මේ දේශනාවද මහත් පිටුවහක් වන හෙයින් ....ඔබතුමා ට බොහෝ පින්..තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි කුමාර මහතානෙනි
හැමදේම අපිට තේරුම් ගන්න පුළුවන් විදියට අපි ගැන කරුනාවෙන් මෛත්‍රියෙන් කියලා දෙන පියානනි ඔබතුමා දෙවියෙක්මය් .අනේ ඒ පියානන්ගේ පාදස්පර්ශ කරල වන්දනා කරන්න අපිටත් ලැබේවා .පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු වැසියන්ටත් අනුග්‍රහය දක්වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් සහ වැදගත්, හරවත් පැහැදිලි කිරීම් රාශියක් !. ඔබතුමාටත් එම මැතිණිය ඇතුළු දෙව්සුව සේවාවේ සියලු දෙනා හට සියලු ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය, ආරක්ෂාව සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා !, මා පෙර කළ පින් බලයෙන් කවදාහෝ ඔබතුමාව මුණ ගැසීමට අවස්ථාව ලැබේවා 🙏
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ගේ සෙවනැල්ල සේ හිඳිමින් නිතර ඔබතුමාට ශක්තියක් වුන වුණ සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට දෙවි සුවදේශ් සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
ඔබතුමාගේ දේශනා සරලයි.පැහැදිලියි.හදවතටම දැනෙනවා .බොහෝ නොදන්නා කරුණු අවබෝධකරගැනීමට හැකිවුණා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මටත් .දෙවි සුව පවුලේ සැමටත් .
ඔබතිමන්ගේ සත් දර්ම දේශනාවට සවන් දී ගත සහ සිත සුවපත්කර ගන්නා ලෙස මා මගේ මිතුරියකට පැව සූවෙමි.ඇය නොඅජන් සිතින් ඔබතුමාට පැවසූ වදන් නිසා මගේ සිත බිදක්වත් නොසැලුන අතර ඇය ගැන ඉමහත් අනුකම්පාවෙන් මගේ සිතට දුකක් දැනුනේ ඇගේ පින් මද බව සිහිවීමෙනි.ඔබතුමන්ටත් සුදුඅම්මාටත් දෙවිපිහිටයි
🛕 ⛪ 🕌 සියලු දෙනාටම අවබෝධ වේවා !!! තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!ඔබතුමන් සුදු අම්මා ඇතුළු කාර්ය්ය් මණ්ඩලයට .ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු.🌎🌍🌏 🙏🙏🙏
තෙරුවන් සරණයි කුමාර මැතිඳුනි රුක්මුල් ශුන්‍යාගාර ය ආරණ්‍ය ඇත්තටම අද තමයි ගැඹුරෙන්ම මේ ගැන වටහා ගත්තේ ඔබ තුමාට පින් වැඩි වැඩියෙන් අපේ අයට මේ අවබෝධය ලැබේවා හරිම අපරාධයක් මෙම ජනතාව අතරට මේ දැනුම ලබා නොදෙන එක බලධාරීන්ට ඇස් ඇරේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මට දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා
"උතුම් මිනිසාණනි "සිව් මහ බඹ විහරණයෙන් පිරි හදවතක් ඇත්නම් ඔබ තුමන් පැහැදිලි කල හද මඩල ශුන්යා ගාරයක්, රුක්ඛ මුලයක්,ආරන්‍යයක් භාග්‍යවතුන් වහන්සේ දේසනා කළ පදවල නිරුත්තිය හරි ගැබුරුයි. පද නිරුත්තිය වරද ගත් නිසයි අද නිර්මල බුදු දහම විකුර්තිවෙලා තියෙන්න. එදත් එහෙමයි."භාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා "අද හවසට වහිනවා හෙළුවෙන් නා ගන්න කියල,කීවම කට්ටියක් නිරුවතින් නෑව. ප්‍රඥා වන්ත උතුමෝ සවසට දම් වරුසාවක් වහිනවා දැන උතුම් ශ්‍රි සද්ධර්මය අසා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත නිදහස් කරගෙන උතුම් නිවනින් සැනසුන. ඔබ තුමන්ගෙ පැහැදිලි කිරීම ඉතාමත් විශිස්ථ යි චිරං ජයතු. ඔබ තුමන් සුදු අම්මා ඇතුළු ආදරණීය කාර්ය මණ්ඩලය නිදුක් නිරෝගී ව පතනඋතුම් බෝධියකින් නිවන් දැකීවයි මගේ පැතුමයි
ඉතාම වැදගත් එමෙන්ම එකම වචනයක් වත් අහක නොදැමිය යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් ඉතා දුර්ලභ වටිනා මාණික්‍යයක් බඳු අගනා කරුණු රැසක් ඉදිරිපත් කල ඔබතුමාට අප ණය ගැතියි .නිවැරදි ආකාරයෙන් සද් ධර්මය නොමිලයේම සමාජගත කිරීම තුලින් ඔබතුමාත් ඊට මඟ සලසා දෙන උතුම් භද්‍රකාලී මෑණියන්ට හා විශ්ණු දිව්‍ය රාජයාණන්ටත් ලැබෙන කුසල් සම්භාරය , අනන්තයි ,අප්‍රමාණයි .!!!
නැණ නොම දුටු ශුන්‍ය රුක් මුල් අරණු
තම තම හදතුල ට වැද ගන්නා අයුරු
අම දම බෙදා දෙන උපහැර ගෙන රුසිරු
නුඹ හැර මෙලෙස හද පහදන්නේ කව්රු 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
අද ලෝක ගුරු දිනයයි..මාගේ ගුරු පියානනි ඔබට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරනයි
❤🎉🙏🏻🙏🏻🙏🏻
❤❤❤2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්.....
Vishwaye සියලුම දෙනාට theruwan saranai
අද ධර්ම දේශනාව තුළින් උතුම් නිර්වාණය කරා යාමට අවශ්‍ය මාර්ගය පිළිබඳ කරුණු පැහැදිලි කර අවබෝධය ලබාදීමට. බොහෝම ස්තුතියි ගුරු පියාණෙනි.
අද දර්ම කරුනූ කවදාවත් හිතපූ නැතී අපූරූ පැහැදිලි කිරීමක්...දීගොඩ කුමාර දෙව් පියානන්ට ගොඩාක් පින්🙏 ගොඩාක් ස්තූතියී🙏
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷 🌷🌷.. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷
ඔබතුමාගෙමසරනපිහිටඅවසය
සියලුමදෙනාටමඑකලෙසහිමිවෙවා
බුදුසරනයි
දෙවිපිහිටයි
උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
මම මේ දේම අහල තියෙනව වහරක ස්වාමින්වහන්සේගේ සහ විල්වත්තේ පද්මා තෙරනින් වහන්සේගේ දේශනා තුලින් .
එය දැන් තවත් තහවුරු වුනා. නැවතත් උතුම් ඔබතුමාට පාදාභිවන්දනා කරනව.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏
දුකින් අපව ගලවා ගන්නා ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට දෙවියන් ගේ පිහිටයි ..🙏🙏🙏
වටිනා කරැනු වලින් අපව දැනුවත් කරන පින්වත් කුමාර මැතිදුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි .
පින්වත් මැතිදුනි ඔබතුමාගෙ ජිවිත කතාව පොතක් ලෙස පලකරන්න යයි මා ගවිරවයෙන් යෝජනා කරනවා එය දෙවි සුව දේශයෙ සියලු දෙනාටත් විශේශයෙන්ම අධ්‍යාත්මික සුවය ලබාගැනිමට කැමති සියලු දෙනාටත් වැදගත් වේවි💐🙏🙏🙏🙏🙏
හරිම වටිනා දේශනයක්. මේ වැදගත් දේශනා, අපිට කිසිම දිනක කිසිම කෙනෙක්ගෙන් දැන ගන්න ලැබෙන්නෙ නැහැ. අප සැම මේ වගේ වටිනා දේශනා වලින් දැනුවත් කර ඹබතුමා ලබා ගන්නා කුසල්වලින්, ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. ඔබතුමාගේ අද්යාත්මික ශක්තිය තව තව ශක්තිමත් වේවා. කුමාර මහතා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සියලු දෙනාටත් ලෝකවසි සෑම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏
ඔබ තුමා මෙලොවට බිහිකළ මවුනි පියාණනි මම වන්දනා කරන්නේ ඔබ දෙපලට ඒ විශ්ව ශක්තිය කම්පනය කරමින් ලොව පුරා විසුරුවා හරින්නට ශක්තිය දුන්නේ ඔබයි 👬🙏🙏🙏🌹💥😂
තෙරුවන් සරණයි මාර්ගපල අවබෝධ පිනිසම මේ දේශනාව උපකාරි වේවා !!!!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් අපේ ජීවිත ආලෝකය කරා අරන් යන ගුරු පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!
dew suva piyanani namaskara veva.🙏🙏🙏🙏🙏🙏🙏. siyalu badaka duru veva.🙏🙏🙏.
ඔබතුමා වැනි ගුරුවරයෙකු ලැබීම මා ජීවිතයේ ලද ලොකු ම භාග්‍යය යි.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏
බැදීම් වලින් වහපු ඇස් ඇරේවා. මේ තරම් සරලව ! මුනිවරයානෙනි පිං ඇති ඇත්තන්ට වැටහේවා!
ඔබතුමා , සුදු අම්මා , ඇතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටම ශක්තිය වැඩිවේවා! තවත් මෙවැනි දේවලින් සිත් .සුවපත් කරන්නට.
ඔබ්තුමාවසියලුමදෙවියන්
ආරක්ශාකරත්වා
සදුඅම්මවත්
සියලුමදෙනමත්සමග
සාදු සාදු සාදු. අපට පැහැදිලිව සරලව කියා දුන්නට. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි
🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති
තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මහත්තයා ට හා දෙව් සුව පවුලේ සැමට🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව බුද්ධ වචනය කියාදුන් ඔබතුමන්ට, ඔබතුමන් පතන්නාවූ බෝධියකින් නිවනම සාක්ෂාත් වේවා ....!!! 🙏🙏🙏
ගත සිත සුවපත් කරන දෙව් පියානණ්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබෙවා!!!දෙව් පියානණ්ගේ ආශීර්වාදයෙන් මෙවර උසස් පෙල විභාගයට පෙනී සිටින මාගේ දරැවාට විශිස්ට සාමාර්ත සමග විශිස්ට ජයක් ලැබේවා!!!
ගුරු පියානනි ,
මෙ ජිවිතයෙදි මෙවැනි කරුනු ඉගෙන ගන්නා අපි ඉතාමත් වාසනාවන්තයි. සියලු හදවත් මුදිතාවෙන් පිරෙවා! ඔබ තුමාටත් , සුදු අම්මාටත් , කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් , අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්ර්ගායු පතමි . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .
අපේ පැරණි හෙල වෙදකමේ බොහෝ විට රෝග වලට භාවිතා කරන ඖෂධ වල නම් කාව්‍යක් ලෙස පොත්පත් වල ලියා තබා තිබෙන්නේ බුද්ධිමත් අයට තේරුම් ගෙන වෙදකම ඉදිරියට ගෙන යාමටයි. ඒ ආකාරයටම ධර්ම කරුණුත් මතුපිටින් පෙනෙන අර්ථයට එහා ගිය බුද්ධියට ගලපා ගෙන බැලිය යුතු බව ඔබතුමා ගේ අද දේශනයෙන් ගම්‍ය වුනා . ඒ පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි .
තෙරුවන් සරණයි කුමාර මාමාට සුදු අම්මාට දෙව්සුව කාර්‍ය්මන්ඩල්‍යටත් .... සියලු කටයුතු සාර්ථක වේවා ....
හරිම කැමැත්තෙන් මෙම දෙසනාවට සවන් දුන්නා....ඔබතුමා ඇතුලු සියලුම ලෝකවාසි ජනතාවට නිදුක් නිරෝගි සුව දීර්ගායුස ලැබේවා....තෙරැවන් සරනයි....සාදු....සාදු....
සාදු....
බුද්ධ ධර්මය ඇත්තටම ගැඹුරින් අපට උගන්වන ආකාරය උදාහරණ දක්වමින් පැහැදිලි කරන ආකාරය හරිම අපූරුයි. දෙව් පියාණෙනි. ඔබ තුමාගෙ ඉගැන්වීම් ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකයටම ඉතාමත් දක්ෂ ගුරුවරයෙකු වශයෙන් මිනිස්සුන්ගෙ පිනට පහළ වූ අපේ දෙව් පියාණන්ට මම නමස්කාර කරමි. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි. හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ගොඩක් ආදරෙයි ❤. හැමෝටම නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ප්‍රීතිය නිර්වාණ සුවය ලැබේවා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙව් පියාණෙනි.
තෙරුවන් සරණයි! උතුමාණෙනි!! සාදු සාදු සාදු නමස්කාර වේවා. දෙව්සුව සේවා උතුමාණෙනි , ඔබතුමා දේශනා කල ධර්මයෙහි යථාර්ථය අවබෝධ කර ගත්තෙමි. ඔබ වහන්සේ ගේ වටිනා ධර්මය පැහැදිලි කලාට බොහොම පින් අයිති වේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා,උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්තුතියි.
සාදු ...🙏සාදු ...🙏 ඉතාම වටිනා ධර්ම දේශනයක් පියාණෙනි , සිතමයි ශුන්‍යාගාරයක් කරගත යුත්තේ. නමස්කාර වේවා ....🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
ඔබ තුමා මෙලොවට බිහි කල මව්නි පියානනි ඔවුන්ට අමා මහා නිවන🙏🙏🙏
ඔබ තුමා ඇතුළු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මෙම දේශනාව අසන විට ලොකු සතුටක් හදවතට දැනෙනවා. බුදු දහම ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් හරියාකාරව පිළිපැදීමටත් උත්සාහ වත් වන අපට ලොකු උදව්වක්.
තව තවත් හරවත් පැහැදිලි කිරීම් අපට අසන්නට ලැබේවා!!
ඔබතුමාටත් මේ සම්බන්ධව උදව් උපකාර කරන සියළු දෙනාටත් සියළු දෙවියන්ගේ ආශිර්වාදය, මගපෙන්වීම, රැකවරණය ලැබේවා!!🙏
ඔබ තුමාටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
ඔබතුමාට බොහෝම පිං ගුරුතුමනි... බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ඒ ආකාරයෙන්ම තව තවත් අපිට කියාදෙන්න... අපි ඔබතුමා සමග සැමදා සිටිමි... ඔබතුමාට දීර්ඝායු වේවා. සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා පිරිතෙහි තෙරුම කිව්ව දේ අද තමයි හරියට දෑනගත්තේ වෙද ශාස්ත්රයේ තිබෙන කවිවල සගවා තිබෙන ඖෂධ ගැන වගේ ඔබතුමා ගේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම් මේ විශ්වයටම ලැබූ විශ්ව ධනයයක්මයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි කරන මෙහෙයට බොහෝ පින් අත්වේවා තෙරුවන් සරණයි කුමාර මැතිදූනි
සාධූ සාධූ සාධූ!!
අකාලික ශ්‍රී සද්ධර්මය දේශනා ප්රාතිහාර්ය තුළින් අවබෝධ කරදෙන ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා!
දීගොඩ කුමාර ගුරුපියාණන් ,සුදු අම්මා ,දෙව් සුව සේවා අංශයේ සියලු දෙනා ,දෙව්සුව දේශයේ සියලු වැසියන් සුවපත් වේවා!
තෙරුවන් සරණයි!
දෙවි පිහිටයි!
සාදු සාදු සාදු ,සියලු දෙනාම දැනුවත් කිරිම ගැන ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏💎🙏🙏🙏
සුභ ගුරු දිනයක් වේවා 🌹 ගුරු පියාණෙනි 🙏ඔබතුමාගෙන් ජීවිතයට උගත් ආධ්‍යාත්මික කරුණු බොහොමයි 💚 ඒ සියලු ශිල්පයන්ටත් , කියාදුන් ගුණ ධර්මයන්ටත් ,ඔබතුමන්ටත් නමස්කාර වේවා 🙏😇 තවත් චිරාත් කලකට ජීවිතය සතුටින් ආධ්‍යාත්මිකව ගත කරන්න , අපට ගුරු හරුකම් දෙන්නට ,රෝගීන් නීරෝගී කරවන්නට , ගුරුතුමණි ඔබට හැකි වේවා ! දීර්ඝායු වේවා !
මගේ නමස්කාරය වේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි සුදු අම්මාට 🙏🙏🙏 දායක දායිකාවන් පිරිසට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤ කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල
නමස්කාර වේවා ..., මිත්‍යා නිසා පාර වරදා ගත් අපට ඔබ වහන්සේ සක්තිය ක්....හදවතේ බාශාව ...පුහුණු වෙමි ...ගොඩාක් පින් ...ගුරු පියා නෙනී ....🙏🙏🙏🙏🙏
කුමාර මහතා ට ලොවිතුරා බුදු බව ඉක්මන් බවයකම ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ සුදු අමිමා ඇතුළු සියලු දෙවිසුව දේසයේ සැමට දිර්ඝ ආයුස ලැබෙිවා 🙏🙏🙏🙏🙏❤ ගොඩක් ආදරෙයි ❤❤❤
ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏
ඔබ තුමා වැනි උත්තමයෙකුගෙන් මෙවැනි උතුම් දෙසනා අහන්න. ලැබීමත් . බාග්‍යක් මගේ හිත දැන් පිරිලා හැම වෙලාවේම සතුටින්. ඔබ තුමාට . සුදු අම්මා. දෙව් සුව පව්ලේ සියලු දෙනා. ලෝක වාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏
සාදු, සාදු, සාදු කවදත් වගේ ඉතාමත්ම හරබර දේශණයක්. සැමදා සත්‍යම කථා කරන, ඒ අනුවම ක්‍රියා කරන ඔබතුමන්ට මාගේ නමස්කාරයම වේවා… ! අතරමංවී සිටින මිනිසුන්ට “ සිසිලස දෙන දිය දහර” ඔබතුමාමයි…! දීර්ඝායු වේවා ආදරණීය මැතිතුමණි…!
ඔබ තුමා.මොනතරමි.යහපත් කෙනෙක් ද ගොඩක් පිං බලන්ඩ කථා කරන්න අසයි කිවු සෙරම හිතට මාර විදියට වැදුනා
බොහෝ දෙනෙකු නොදන්නා ගැඹුරු අර්ථය එනමි " රුක්ඛමූලගතෝවා, අාරණ්යගතෝවා, ශුණ්යාගාරගතෝවා " යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කල නියම අර්ථය පිලිබදව අද දැනුවත් වීමි🙏🙏🙏🙏
කුමාර මැතිදුන් හා සුදු අම්මා ඇතුඵ දෙව් සුව පවුලේ සැමට තෙරැවන් සරණයි. දෙවි පිහිටයි. දීර් ඝායුෂ ලැබේවා. මේ මොහොතේ හෘදයාබාධයකින් පෙලෙන මාගේ අයියාට 9 වැනිදා සිත් සුවයට පැමිණීමට නීරෝගීභාවය ලැබේවා. සාදූ, සාදූ, සාදූ.
අති ඝරු උතුමාණෙනි ඔබතුමා කුඩා කල සිට ඔබතුමාගේ ජිව්තයෙන් ලබාගත් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ ගැබුරු දර්මය හදාරා ප්‍රතම වතා වට සාමාන්‍ය අපහට හර්දය කේන්ද්‍ර කර ගෙන සත්‍ය ධර්ම මාර්ගයේ යාමට මග පෙන්විම වෙනුවෙන් ඔබතුමාට ස්තූතියි ප්‍රශංසා කරන්නෙමු . ඔබතුමා ඇතුළු ශුද්ධ වූ පවුලේ ඔබ සැමටත් දෙව්සු ව දේශයේ ලෝ වාසී සියලු දෙනාටත් තුණුරුවන්ගේ සරණයි.
මෙතෙක් නොදත් කරුණු ඔබතුමා කියලා දුන්නා ඹබතුමාට පින් සිදුවෙිවා
අපේ ගුරු පියානනේ මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාගෙ දේශනා හරිම වැදගත් හරිම අසාවෙන් අසා සිටියෙමි නොදන්න දේබොහෝ දැනගතිමි ඔබතුමාට බොහෝම පිං අනේ ඔබතුමාට සියලු ලෝකවාසි ලෙඩුන් සුව කිරීමට සියලු බාදා දුරුවී සියලු දොරවල් ඇරේවා ඔබතුමාටත් සුදු අම්ම ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමා සුදුඅම්මා ඇතුලු දේවුසුව සේවා සියලු දේනාට මම හැම දාමත්කියනවා වාගේ ඔබ තුමාගේ සේවාව කිසිදා මිල කිරිමට බැරිය ඔබ තුමා සතු අසිමිත ශක්තියෙන් බිදක් ලෝක වාසි ජනතාවගේ රෝග සුව කිරිමට යොදාගැනිම තුලින් ඔබ තුමාට කියා නිම කිරිමේ නොහැකි පින් සිද්ධ වේනවාමයි එපිනේන් යහපතක්ම වේවා දේවුසුව සේවයේ සියලු දේනාටත් යහපතක්ම වේවා!
ඔබ තුමා පැහැදිලි කරන විදියට ඕනම දෙයක් තෙරුම් ගන්න පුලුවන් ඒ හැමදෙටම ඔබ තුමාට පින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට 🙏🙏
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ජීවමාන දෙව් උතුමන්ගේ පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏
ඔබ තුමාගේ දේශනා වලින් අපිට නිවැරදි අවබෝධය ලැබීම ඉමහත් සතුටකි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා
ඔබ තුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!! ඔබ තුමාට බොහොම ස්තූතී හැමදාමත් වගේ මෙවැනි අතිශය වටිනා ධර්ම කාරණා අපට පැහැදිලි කර දෙනාවාට. නිවසේ සිටම සිත අරණක්, ශුණ්යාගාරයක්, රුක්ක මූලයක් කර ගැනීමට වෙහෙසෙමි…දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏🙏🙏
ගුරු දේවයනි, ඔබ තුමාට මාගේ උත්තමාචාරය සහ ගෞරවය පුදකරමි.
කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැම දෙනාත් , සියලු ලෝක සියලු සත්වයෝද කායික සහ මානසික සුවයෙන් සුවපත් වේවා !!! 🌹🙏🙏🙏
ඉතාම හරවත් වටිනා දේශනාවක් නැවත නැවත සවන් දි වටහා ගතයුතු දේ බොහෝයි .ඔබතුමා ඇතුලු දෙව්සුව දෙශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
ඉතාම වටිනවා .දේශණය ඉතාම වටිනවා .මම නැවත නැවත අහනවා .අද දවස පුරාවටම අහනවා .අවබෝධවනතෙක් ජීවිතයපුරාවටම අහනවා .ඒ තරම්ම වටිනව .මා විශ්වයෙන් ඉල්ලූ දේ අපසැමට ඉතා පැහැදිලිව ඔබ වහන්සේ ඉදිරිපත් කළා .ස්තූතියි .විශ්වයේ දෙවන නායකයානන් වහන්සේට ස්තූතියි ............
සියලු ලෝක සත්වයෝ මේ ජාතියේ ම නිවන් සුවයෙන් සුවපත් කරන්නටත් ඔබතුමාටත් මේ ජාතියේ දි ම නිවන් සුවයෙන් සුවපත් වන්නට තවදුරටත් දහම් දැනුම අවබෝධය ලැබේ වා යි අධිෂ්ඨාන කරමි රාගායේ ද්වෙශයේ මෝහයේ ඇලි ගැටි දුක උරුම කර ගෙන සසර දික්කර ගන්නා සියලු සත්වයන්ට මග නොමග පෙන්වා දීම ට ඔබ්තුමා ට ශක්තිය ලැබේ වා ,නිවන් සුවයෙන් සුවපත් වේවා ,
අායුබෝවන් කුමාර මැතිදුඅැතුලුදෙවුසුවදෙසෙවැසියන් සැමට ඉතාවටිනධර්ම කාරනාදැනගනිමට අපටමෙවැ ඩසටහන් ඉතවටිනාබවසදහනන් කරමිඔබතුමාටතෙරැවන්් සරනයිදෙවිපිහිටයි සාදු සාදු සාදු. ..
කුමාර මහතා සෝදු අමිණමැ ධේවු සුව දොසයේ ලක්වසි ලොකවසින් සුවපත් වේව🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා මෙලොව දුටු විශිෂ්ට ම ගුරුවරයා ඔබයි. ආදරෙයි ඔබ තුමාට. බුදු සරණයි.ජේසු පිහිටයි.
ඔබ .තුමාට .සම්මා.සම්බුද්ධ .සරන .පතමි 😍😍😍😍
උත්තරීතර ශ්‍රී සද්දර්ම දේශනා කලට බොහොම පින් ඔබ තුමා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Nirmala bududahama pahada dun obathumata siyalu Devi pihitai theruwansaranai,obathumage neethimaya bahda ithama ikmanin duruwewa,
සියලු ම සත්වයා වෙනුවෙන් මේ කරන උතුමි මෙහවරට ගුරැ පියාණනි...❤️
ඔබ තුමා ට බොහොමත් ම පිං....🙏
🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦
මෙි දේශනාව අහගෙන හිටියේ හරි ම
අසාවෙන්....!!!
කවදත් අපේ නැන නුවන පාදන ඇත්ත ඇති සැටියෙන් පහදලදෙන දීගොඩ කුමාර උතුමානෙනි ඔබට බොහොම පින් ඔබ තුමාටත් සුදූ අම්මා ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🙏🙏
දිගොඩ කුමාර මහතාට ත් සුදු අමිමා ටත් දෙවි සුව පවුලට හා නන් අයුරින් උපකාර කරන සියලුම දෙනාට ම පිං.
🙏🙏🙏
ඉතාම වටින කරුණු පැහැදිලිකිරීම ක්.අනාථව අසරණව සිටින අපට මෙවැනි දෑ අසන්නට, ශ්‍රී මහ භද්‍ර කාලිමෑණියන්ගේත්, ශ්‍රී විෂ්ණුදෙවියන්ගේත්,දිව්‍ය පුත්‍රයානන් වන ඔබතුමාට දිව්‍ය ශක්තිය, දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏
පින්සිදුවේවා කුමාර මැතිදුනි. තවතවත් මෙවැනි දේසනාව න් අසන්නට අපට වාසනවා ලැබේව.බුදුසරනය් දෙවිපිහිටෛ
ගරු හිතවත් කුමාර ගුරුතුමනි, ඔබගේ අද දේශනාව මගින් නියම ආකාරයෙන්, ප්‍රඤාවෙන් භාවනා කරන ක්‍රමය ලොවට හෙලි කළා. එයට අනේකවාරයක් ස්තුතියි. මේ දේශනාවට සවන් දුන් සැමට හැකි ඉක්මනින් භාවනාව සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!
මැති දුණි, ඔබට බොහොම පින්, බොහොමපින්, අපුරුවට පැහැ දිලි කලා. තෙ රුවන් සරණ යි!❤❤❤❤
ගුරුතුමනි මෙවැනි අපනොදත් කරුනු අපවෙත අනුකම්පාවෙන් දේශනාකොට අප දැනුවත් කරනඔබට තවතවත් අප දැනුවත් කිරිමට ශක්තිය ලැබෙත්වා දෙව්සුවදේශයට ඡය!
ඔබතුමාට අනේක වාරයක් පින්, පොත් ගනනාවකින්වත් හොයාගන්න බැරි දෙයක් කියල දුන්නට. ඔබතුමා බුදුපියානන් දවස සිටි දෙවියන් සමගද සම්බන්ධ වූ බැවින්, අනිච්ච සහ අනත්ත යන වචන දෙකේ තේරුමද පහදා දෙන්නේනම් මැනවි. (පාලි පොත්වල හා නොයෙක් ගුරුකුල වල පෙන්වා දෙනවාට වඩා ගැඹුරක් මේ වචන දෙකේ ඇතැයි නිතර හැඟේ). තෙරුවන් සරණයි!
ඔබ තුමාට පින් අපිට මේ දහම් කරුණු පැහැදිලි කර මාර්ගය පෙන්නා දෙනවට. 🙏🙏🙏
ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙව් පිහිටයි 🙏🙏🙏