Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රශාත් ඔයාට පුරාවිද්‍යා ගව්රව සම්මානයක් දෙන්න ඕන පැටලිච්ච තැන් ඉතාමත් හොදින් ලිහල ඉදිරිපත් කරන නිසාවෙන්. ස්තුතිය ඔබට මේ හෙල දීපය බුදුන්ගේ දේශය මතුකර ගැනීමට ඔබගේ කාලය කැපකිරීම සම්බන්ධයෙන් .සුවපත් වේවා .
අපේ සොඳුරු මිනිසා , ස්තුතියි
❤🎉ස්🎉❤❤❤🎉🎉🎉
ඔබතුමාට බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට
Thanks for sharing your knowledge
Thanks for sharing !
Jayawewa thanks
මේ වගේ එකක් කොළබ එකක් තියෙනවා කියලා දැනන් හිටියෙ නැහැ . ආපව් ගියාම බලන්න ඕනෙ
ස්තුතියි ! අපේ රටේ අපි නොදන්නා දේවල් කොපමණ ඇතිද ?
ගොතටුව පැත්තේ තියෙනවා පුරාණ රජ මහා විහාරයක් කන්දක් උඩ (කොළොන්නාව - අංගොඩ මාර්ගයේ ගොතටුව හන්දියට කිට්ටුව වම් අත පැත්තේ). සමාවෙන්න මට දැන් නම මතක නෑ. ඒක උඩට ගියහම සිරීපාදේ පෙනෙනවා. සමහරවිට ඒ පන්සලෙන් බුද්ධ ඉතිහාසය ගැන තොරතුරු හොයාගන්න පුළුවන් වේවි. ඒත් දැන් රජ මහා විහාරයත් නවීකරණය කරලද දන්නේ නැහැ.
බෙරේ වැවේ ජලය පල් වෙන්නේ අලුතෙන් ජලය ගලා ගෙන නොඑන නිසා වෙන්න ඇති. එතකොට, ඔය මාර්ගය යලි විවුරත කලොත්, ඒක හරි යයි.