🔴බස් සංගම් එක පෙළට පොලිස්පති හමුවට කැඳවයි.වෙන්න යන විශේෂ දෙයක් ගැන බස් ගැමුණු කියයි

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 145

  • @tharangajayasuriya1459
    @tharangajayasuriya1459 15 дней назад +50

    මේකෙ ප්‍රශ්ණ අහන මාද්‍යවේදියෝ කියාගන්න උන්ව clean කරලා ඉන්න ඕනෙ මුලින්ම.

    • @raizriyal84
      @raizriyal84 15 дней назад +1

      Mu madya vediyek nemai, minissu uluppanna, avussanna karana ekek

    • @wimalasenagamage1772
      @wimalasenagamage1772 15 дней назад +1

      මෙ පුතානොගෙ චැනල් එකක්

    • @ShanakaMadushan-l1x
      @ShanakaMadushan-l1x 15 дней назад +1

      Clean කරලා මදි පුනරුත්ථාපන කරන්න ඕන..........

    • @sriyanikatunayakage5303
      @sriyanikatunayakage5303 15 дней назад +1

      💯💯💯💯💯💯

  • @sisiramsd3214
    @sisiramsd3214 15 дней назад +6

    හමීඩියාකාරයෝ හිරු එකටයි දෙරණටයි වොයිස් කට් ගන්න හැටි..සේරටම කලින් මුන්ව පුනරුත්ථාපනය කරන්න ඕනේ..

  • @prabathchmnd
    @prabathchmnd 15 дней назад +47

    කැමරාවක් මයික් එකක් අල්ල ගත්ත පමණින් මාධ්‍ය වේදියෙක් වෙන්නේ නෑ කියන එක මේ වාර්ථාකාරය ගෙන් හොඳටම පේනවා...මොක්කුද මුන්...

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 15 дней назад +15

    ජාතික ජනබල වේගයේ පාලනයකට ජනතාව අසීමිත බලයක් ලබා දුන්නේ ජනතාවට සේවයක් කරන්න මිසක් ගංකබරයන්ට ආතල් ගන්න නෙමෙයි
    බස් වර්ජනයක් ඇති කළොත්, ජනපතිතුමණි බස් හිමියන් සතු සියළුම වරදාන වරප්‍රසාද අහිමි කරන්න
    යහපත් ජනතාව ඔබ සමඟයි ❤❤

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 15 дней назад +29

    ස්ටුයික් කරපියවු බලන්න ජකපති තුමනි මුන්ගෙ බස් ලයිෂන් සතියකට නවත්වන්න

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala 15 дней назад +15

    මුන්ගේ අහංකාරකමි උද්ධච්චකමි මේවයේ පෙන්නන්ඩවත් එපා.අපිට ජනාධිපති තුමා විශ්වාසයි.

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 15 дней назад +6

    පොලිස්පති තුමනි, no Step back please කිසිම සමාවක් දෙන්න එපා මෙයාල ට, රටේ නීතිය ට අවනත විය යුතුයි මොවුන්, හැබැයි මේ වගේ නීතිය ට අභියෝග කරන්න ඉගැන්වූයේ දැන් බලයේ ඉන්නා අය තමයි, chance එකක් දෙන්න එපා please

  • @sunildewa5046
    @sunildewa5046 15 дней назад +19

    රට ගිණි තියෙන්නෙ විනයක් නැති ඩොලර් වලට කෑදර ජඩ මාධ්‍යවේදීන් .

  • @jeevansoysa7566
    @jeevansoysa7566 15 дней назад +17

    ජනාධිපතිතුමනි ඔබතුමාට මුන්ට වඩා බලයක් තිබෙනවා මහජනතාව වෙනුවෙන් මුන්ට එරෙහිව ඔනම තිරනයක් ගන්න

    • @Virajithimanohara
      @Virajithimanohara 15 дней назад

      ලන්කාවෙ මිනිස්සු ඔහොම පාලනය කරන්න බෑ මිත්‍රයා

  • @srineethagamage6821
    @srineethagamage6821 15 дней назад +20

    බස් ගැමුණුවට පාඩමක් ඉගැන්විය යුතුයි

    • @Virajithimanohara
      @Virajithimanohara 15 дней назад

      ආරක්ෂාව ගැන කතා කරන තොපි බලපන් ලංගම බස් වල ආරක්ෂාව ගෝත හැත්ත😡 ලස්සනට පිලිවෙලට තිබ්බම හෙන ගහනවද vattoo

  • @lewangamamalki5687
    @lewangamamalki5687 15 дней назад +10

    අපොයි හරියට වැඩකරන මහත්තුරු ඒකනේ වැරදිකරන්න ලයිසන් ඉල්ලන්නේ.ජනපති තුමනි ගත්ත තීරනේ වෙනස් කරන්න නම් එපා.මේ කල වැඩේ බොහොම හොද දෙයක්.

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 15 дней назад +7

    මාධ්‍යවේදීයා දෙකයි පනහෙ...😊

  • @NawaMax
    @NawaMax 15 дней назад +3

    අපි මේ රජය පෙරළන්න ඉඩ තියන්නේ නැහැ. බස් වල සහ ඕනෑම රථයක් අනුමත පිලිවෙලට මාර්ගය තුළ ධාවනය වෙන බවට පොලිසිය වගබලා ගනීවි.

  • @wasswanasinghe
    @wasswanasinghe 15 дней назад +19

    ලන්කාවේ සියලු වයාපාර වල අමු මාෆියා කාරයෝ ඉන්නවා සහ උන්ට අසිමිත දනයක් හම්බ කරලා තියෙන්නේ විවිද ක්‍රම වලට. මේවා පාලනය කල යුතුයි

  • @PrasannaMunasinghe-r5g
    @PrasannaMunasinghe-r5g 15 дней назад +3

    සදාචාරාත්මක මාධ්‍යකරණයක් අවශ්‍යයි රටට.

  • @ishannalinda8342
    @ishannalinda8342 15 дней назад +12

    මහ ගොන් කතා මයික් කාරයත් කියන්නෙ...යකෝ කොමිසමේ එකයි ගැමුනුයි එක වගේද ලොන්ත ගොබිලෝ😂😂😂

  • @AttygalleSirimevan-wj1sr
    @AttygalleSirimevan-wj1sr 15 дней назад +2

    සියලු මගී ජනතාව මුන්ගේ තාඩන පීඩන ඉව්ස්සුවා ඇති

  • @wildmonster5924
    @wildmonster5924 15 дней назад +21

    මරු media මුංවත් මර්ධනය කරන්න ඔනේ 😂😂😂😂

  • @krishankaushalya
    @krishankaushalya 15 дней назад +18

    මේ මාධය භාවිතය මරූ පවතින රඡයත් එක්ක ගැටුම් ඇතිවන විදිහට ප්‍රශ්න අහන්නේ මුන්ට ඕන ප්‍රශ්නයක් නිර්මාණය කරලා වොයිස් කට් ගන්න බස් ගැමුණු හිතන් ඉන්නෙ තවම තියෙන්නෙ පඩංගු ආන්ඩුව කියල ඔය දේවල් කරලා බලපල්ලා මේ ආන්ඩුව එක්ක දේශපාලන අතපෙවීම් නෑ ලෙසටම පුඩිම ඉල්ලන් කන්න හදන්නෙ😂

  • @AshokaNeelakantha
    @AshokaNeelakantha 15 дней назад +3

    තෙල් නැතිව රටේම වාහන දුවන්න බැරිව හිරවෙලා ම්නිස්සු හිටියා, බස් ස්ට්‍රයික් කලොත් පර්ම්ට් කැන්සල් කරන්න

  • @Deepthi-v1q
    @Deepthi-v1q 15 дней назад +4

    මධ්‍යස්ත මාධ්‍යවේදීන් කිවුවට ..මුන් තනිකරම රෙදි නැතිව කඩේයන එවුන්..මාධ්‍යවේදී නමටත් ලැජ්ජයි ..🤔🤣😀🤣

  • @RasikaNuwan-z1y
    @RasikaNuwan-z1y 15 дней назад +3

    කවුද බන් මේ දෙකයිපනහෙ මාධ්‍යවේදීයා.. ඉස්සෙල්ලාම මුන්ව හදන්න ඕන.

  • @Krish-y1o2m
    @Krish-y1o2m 15 дней назад +21

    වැරදි කරන කොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන රටක් දැක්කමයි!!! වැරැදි නිසා මැරුනු මිනිස්සු, ආබාධිත වුන මිනිස්සු, අසරණ වුනු පවුල් කොච්චරද???
    මේ කියන්නේ වැරැදි කරන්න ඉඩ දෙන්න කියලනෙ!!! මේගොල්ලන්ට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි!!!
    වැරදි දේවල් වලට අනිවාර්යෙන් දඩුවම් කල යුතුයි! උපරිම දඩ ගහන්න ඔිනෙ!!!! රියදුරු බලපත්‍රය අවලංගු කල යුතුයි!! Bus/root permits අවලංගු කල යුතුයි!! මේගොල්ලන් නීතියට උඩින්ද ඉන්නේ??? නීතියට කටයුතු කරන්න බැරි නමි අයින් වෙන්න! බස් ගෙදර තියාගන්න!!! නිතීගරැක කෙනෙක් වෙන්න!!! අවිනීත, වංක, නීතිය පිළිනොපදින රටක්/සමාජයක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!

    • @nishadperera
      @nishadperera 15 дней назад

      අනිවාරයෙන්ම ❤❤

  • @sugathperera6198
    @sugathperera6198 15 дней назад +5

    අනිවාර්යයෙන්ම වර්ජනය කරපල්ලා 😂 CTB එකයි ආමි එකෙන් දාල බස් ටිකයි දවස් දෙකතුනක් දුවල ගේම ගහල බොලාගෙ පර්මිට් කැන්සල් කරාට පස්සෙ හරි සනීපයක් දැනේවී 😂

  • @RanjithSenevirathna-e1d
    @RanjithSenevirathna-e1d 15 дней назад +4

    පඩුර මේ මාද්‍ය වේදියාගෙ යට එකේ ගැටගහන්න ඕන

  • @Beautifulworldsrilanka
    @Beautifulworldsrilanka 15 дней назад +2

    ක්ලීන් ශ්‍රීලංකා වැඩේ හොදයි..දිගටම කරන් යන්න.❤🎉

  • @Mithilamapa
    @Mithilamapa 15 дней назад +27

    Please don't stop this work, need to clean bus Mafia

  • @sameerasenanayaka
    @sameerasenanayaka 15 дней назад +2

    බස් වර්ජනයක බරපතලකම නොදන්න උං බොරුවට කෑ ගහනව, පාරෙ වේලෙනකොට තේරෙයි වටිනාකම

  • @maxwellfelix6349
    @maxwellfelix6349 15 дней назад +4

    බස් ප්‍රශ්නයට පසුව කසඩ මාධ්‍යවේදින්ගේ වාචාල කටවල් ගැන සොයා බැලිය යුතුයි... පාලනය කල තුට්ටු දෙකේ ආන්ඩු විසින් පෝෂණය කල බහුතරයක්....

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 15 дней назад +2

    *එහා පැත්තේ ගැමුනි මෙහා පැත්තේ සර්...* 🥰😁

  • @dhammikeR
    @dhammikeR 15 дней назад +2

    මෙතන ඉන්න ගොටු මාධ්‍යවේදින් කියන එවුන් කලින්ම එලවලා දාන්න ඕන. මේ එකෙක් රටේ තියෙන නියම ප්‍රශ්නයක් ගැන කථා කරන්නේ නැහැ අහන්නේ නැහැ. ඇත්තටම මේක නම් ලංකාවම තමයි

  • @TameshaAlahakoon
    @TameshaAlahakoon 15 дней назад +5

    මෙ ගැමුණු කියන පුද්ගලයාට කුමාර වෙල්ගම ප්‍රවාහන ඇමැති තූමා හරි උත්තරය දුන්නා

  • @thusharahaluwana3781
    @thusharahaluwana3781 15 дней назад +9

    පජාත මාධ්‍ය .... ලොක්කොන්ට යන්න දුන්නලු.. ගැමුණුලා සොක්කොලු මාධ්‍ය මල්ලිලා ඔක්කොටම උඩින් හරි නාගලෝකෙන් හරි තමා 😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 15 дней назад +3

    ස්ට්‍රයික් කරන්න ඉඩ දීලා බලන්න.පිනෑන්ස් ගෙවාගන්න බැරිවුනාම කකුල් පන නැතිව යයි.

  • @nuwannelum1639
    @nuwannelum1639 15 дней назад +2

    මුං ඔක්කොම පොලිස්පති තුමාගේ කාමරේට ගෙනල්ලා හොද බැටන් පොලු සංග්‍රහයක් දෙන්න.

  • @ajithnilantha9630
    @ajithnilantha9630 15 дней назад +1

    බස්වල තරඟයේ බස් වල අයමයි හදාගෙන තියෙන්නේ ඒකයි පාරේ වැරදි කරන්න වෙන්නේ අනතුරු වැඩිවෙන්නේ

  • @Ap_motivation_24
    @Ap_motivation_24 15 дней назад +2

    DS Gunasekara ලා ඇවිල්ලා නෑනේද?මේ විකාර සේරම බයියොන්ගේ තමයි 😂

  • @monikaekanayaka603
    @monikaekanayaka603 15 дней назад +3

    කවුද මේ මාධ්‍ය වේදියා ඌ ප්‍රශ්න මවනවා

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 15 дней назад +15

    ruclips.net/video/fcJko-LXhLM/видео.htmlsi=uPbjk_DXl9zz_Ocx
    පොලිස්පති තුමෝ ඔය බස් හුඹස් සංගං වලට ඔබතුමාව නවන්ඩ බෑ කියල අපි දන්නවා..ඔය පාහරයින්ට මේවත් පෙන්නලා දෙන්න...🙏👍

  • @amithniro00shan
    @amithniro00shan 15 дней назад +2

    NPP jayawawa ❤ Mr AKD ❤❤❤❤

  • @rashinipanchalee
    @rashinipanchalee 15 дней назад +2

    පුලුවන්නම් ස්ට්‍රෛක් කරලා පෙන්නපල්ලා. ජනතාව ,අපි ආන්ඩු පැත්තේ.

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 15 дней назад +1

    මුන්ට පදිරි උනොත් මේ ආන්ඩුවත් කලින් ආන්ඩු වලින් වෙනස් වෙන්නේ නෑ. එහෙම උනොත් මිනිස්සු හිත් හදාගනිල්ලා

  • @ChaMa3617C
    @ChaMa3617C 15 дней назад +2

    ගමනාගමනයට බස් රථ මිස තොරොම්බල් කරත්ත අවශ්‍ය නැත😂

  • @Virajithimanohara
    @Virajithimanohara 15 дней назад +2

    ආරක්ෂාව ගැන කතා කරන තොපි බලපන් ලංගම බස් වල ආරක්ෂාව ගෝත හැත්ත😡 ලස්සනට පිලිවෙලට තිබ්බම හෙන ගහනවද vattoo

  • @TheAyomini
    @TheAyomini 15 дней назад +3

    කවුද මේ මාධ්‍යවේදිය

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 15 дней назад +1

    ගැමුණු මොඩිපයි කරලා චීනයට අපනයනය කරමු.

  • @EasySciencewithNishshankasir
    @EasySciencewithNishshankasir 15 дней назад +4

    රාජ්‍ය නිලධාරියෙකුයි, බස් අයිතිකරුවෙකුයි කියන දෙගොල්ල ගෙ වෙනස දන්නෙ නෑ

    • @nishadperera
      @nishadperera 15 дней назад

      ඇත්තමයි... මුං ඉඳගෙන කොටවනවා

  • @krishanfernando9007
    @krishanfernando9007 15 дней назад +3

    කිවුවත් වගෙ කවුද මෙ මාධ්‍ය වෙදියා

  • @RoshanFernando-k4q
    @RoshanFernando-k4q 15 дней назад +3

    ලංගම පන අදින රටේ මුන් යන එන වාහන බලාපල්ලකෝ

  • @JoyTerrance-b6e
    @JoyTerrance-b6e 15 дней назад +1

    දාන්න ඕනේ සිටීපීබස් හැම❤❤❤❤❤❤ තැනටම

  • @anandajayawardana9288
    @anandajayawardana9288 15 дней назад +1

    තොපේ කටවල් විතරයි වාහනේ හරවම පලයක්,කට්ටියකට එකක් තව කට්ටියකට එකක් වෙන්න බෑ. සාකච්ඡාවට එනවනම් සේරමලා එකම දේ,අපි කතා කරන්නේ හරි දේ

  • @sanjunuwan2513
    @sanjunuwan2513 15 дней назад

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @slshorts1299
    @slshorts1299 15 дней назад +3

    කව්ද ඕයි මේ ප්‍රශ්න අහන බූරුව.😅😅 රස්තියාදුකාර පිස්සෙක් වගේ . වැදගත් විදිහට ප්‍රශ්නයක් අහන්න බෑ. ගොබ්බ කතා කියෝකියෝ ඉන්නෝ

  • @indrajithupul6395
    @indrajithupul6395 15 дней назад +3

    සාකච්ඡා අවශ නත.නීතිය ක්‍රියාත්මක කරන්න

  • @ajithnilantha9630
    @ajithnilantha9630 15 дней назад

    මගේ ප්‍රවාහනය තියෙන්නේ ඉතාම තරගකාරී මට්ටමේ වෙලාවල් හරියට දීලා ඔඩිට්ලා දාලා ධාවනය අතරමගදී ඔහු ධාවනය කරන වේලාව හරිද බලන්න තමන්ගේ වෙලාවට පසුව යනවා නම් ඔහුට දඩ නියම කරන්න තරඟය ඉවරයි වැරදි අඩුයි

  • @ajjayantha8497
    @ajjayantha8497 15 дней назад

    ගැමුණුට නෙමෙයි වර්ජනය ඕන channal එකටයි වර්ජනය ඕන

  • @ajithnilantha9630
    @ajithnilantha9630 15 дней назад

    මේක් ගැමුණු කියන මිනිහෙක් කියලා රටේ නීතිය වෙනස් කරන්න එපා මහජනතාව කිසිම විරෝධයක් නෑ ධාවනය කරන්න බැරි අයගේ බලපත්‍ර අවලංගු කරන්න

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 15 дней назад +1

    Dan thami thopita piliwelak onawela thiyenne methek piliwelata giyane

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 15 дней назад +1

    Moo madaya wediyekda oita hodai higakapiya

  • @ashanisurujayakodi6367
    @ashanisurujayakodi6367 15 дней назад

    මාද්‍යවේදියොනම් මරු

  • @sugathperera6198
    @sugathperera6198 15 дней назад

    මීඩියා එකා නම් අමුගවයෙක් 😂 පඬුරු ගැටගහලා එන්න මේක දේවාලයක්ද බූරුවෝ 😂

  • @ravinmalwalage307
    @ravinmalwalage307 15 дней назад

    BUS වලට කලින් මේ VOICE CUT කාක්කො එලවලා දාන්න ඔනි..නොදකිං

  • @ajjayantha8497
    @ajjayantha8497 15 дней назад

    Life travelar බලන්න එපා මේක තනිකර විපක්ෂයට වැඩකරන නාලිකාවක්

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 15 дней назад

    Yako වර්ජනය කරලා rate නීතිය වෙනස් kannabe me මුදලාලිලා illan kanna හදන්නේ

  • @HarshaWellalage
    @HarshaWellalage 15 дней назад

    මුගෙන් බේරෙන්න බැරිකමට අරැන් එතනින් ගියෙ😂

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z 15 дней назад

    රටම එකතුවෙලා මුන්ට ගහන්න ඕන.

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 15 дней назад +1

    Mokekdda umbe madaywedika tho amu kuhakayek

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 15 дней назад +1

    Oya prashna ahana ammanya mokada

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 15 дней назад

    3n 4ra denekuge permit kensal karanna onamayi

  • @Ramani-ij5em
    @Ramani-ij5em 15 дней назад

    These people are going in luxury vehicles,and they don't know what is happening in buses,what poor people are going through,and they don't care as long as they can live well.please don't stop this.most of the inside of the buses are like a thorombal kade ,with louder music.most of the people are you,well done.

  • @sadpabian4843
    @sadpabian4843 15 дней назад

    Rajaya 1kam sthawaraye inna . Apa navenna.

  • @dhanuwansl
    @dhanuwansl 15 дней назад

    maru wade kiyanne bus wala winaya gana katha karanna apu gamunu maha paare rivers karanawa ne ,maara aathal

  • @SenthKumari-by9kl
    @SenthKumari-by9kl 15 дней назад

    Issellama feck 🎤 🎙 mick karayanta denna ona gema sakkiliyo

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 15 дней назад

    Tahanang kerela dammanag iwerai.

  • @maheshchathuranga8756
    @maheshchathuranga8756 15 дней назад

    Madya hasirimanam anthimay.

  • @jpradeepkumara
    @jpradeepkumara 15 дней назад

    Mediyawala inna me wage gon hettak mun innakam ratak thiya gedarakwath hadaganna be issella mun purwalamwiya class ekkata dala aya school yawala ganna oni

  • @SaliyaFonseka-b3z
    @SaliyaFonseka-b3z 15 дней назад

    Den inne pake madya wediyo.gon thakathuru pras na thamai ahanne. O/l wath passda denne

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 15 дней назад

    Madya kiyanne nugath paw karayo set ekak...

  • @martinphillip2440
    @martinphillip2440 15 дней назад

    Honda weyin dekak ahgena ei

  • @wasanthawanninayake3110
    @wasanthawanninayake3110 15 дней назад

    Hiru eke pak/ayek 😂

  • @ChmaraHerath-gg8xc
    @ChmaraHerath-gg8xc 15 дней назад

    Ctb wedikaranna

  • @sunildahanayake3916
    @sunildahanayake3916 15 дней назад

    There is only one law for the country, Sri Lanka. Dear Inspector General of Police please do not allow these bastards to bend the law. Road rules are for everybody. This Bus union people are agents of UNP and SJP , please do not stop your work. If they strike, cancel the licence and provide new licence to new bus owners or get the army to run the buses.

  • @mallawaarachchigesisilpema4283
    @mallawaarachchigesisilpema4283 15 дней назад

    Bas gemunuta redde revenne meda para

  • @ajithranawake9919
    @ajithranawake9919 15 дней назад

    MINISSUNGE SALLI MARAGENA KANA APATHA BUS KARAYO TIKA... MUNTA WENAMA NEETHIYAK LANKAWE

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 15 дней назад

    Nodakin kalakanni hettha

  • @SidniSujeewa
    @SidniSujeewa 15 дней назад

    Maya mark Allan pinpiya kauda minisu auusanawa

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 15 дней назад

    May mafia eka bihi kare Rajapaksa kiyana paahara pavla

  • @anjanakaushalya1879
    @anjanakaushalya1879 15 дней назад

    Mun nam harak wage madiya wediyo

  • @RuvindaUmayanga
    @RuvindaUmayanga 15 дней назад

    😂😂😂😂

  • @gerardfernando6230
    @gerardfernando6230 15 дней назад

    Rastiyadu madaya Hogano

  • @mangalaweerasinghe1275
    @mangalaweerasinghe1275 15 дней назад

    Tyre sayata dapalla munwa

  • @padmalalhewamoratuge4701
    @padmalalhewamoratuge4701 15 дней назад +1

    U tube karayo mokkuda mey hal kali

  • @ashaweerathunge6012
    @ashaweerathunge6012 15 дней назад

    Gona ayinveyan

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 15 дней назад

    Gamunu nikan ballek wenda epa...

  • @martinphillip2440
    @martinphillip2440 15 дней назад

    Mike allana eka kotawannai balanne inferiority complex eka touch kerala gona

  • @asankaduminda676
    @asankaduminda676 15 дней назад

    Gon pasne ahanne apa බූරුව ජීප් welete kali hai keranne na yako

  • @batiraja5530
    @batiraja5530 15 дней назад

    Madaya karayonam goooo7i.ratavattannamai hadanne
    Mun clen karanna issaravela

  • @ajithranawake9919
    @ajithranawake9919 15 дней назад +1

    ස්ටුයික් කරපියවු බලන්න ජකපති තුමනි මුන්ගෙ බස් ලයිෂන් සතියකට නවත්වන්න