Phone Charging Section Nokia 105 (TA 1174)

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 142

  • @sudeshkalum5178
    @sudeshkalum5178 День назад

    Sir niyamai apita oyataram ugannala neee sir niyemeta කියලා දෙනවා sirta ජවය බලය ලැබෙන්න oni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Год назад +2

    ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.

  • @samankumara802
    @samankumara802 2 года назад +1

    Niyamai sir. Supiri. Jayawewa

  • @dviraj123
    @dviraj123 Год назад

    ගැටළු විශාල ප්‍රමාණයක් විසදුනා!… බොහොම ස්තුතියි!…. 🙏

  • @arunaherath441
    @arunaherath441 2 года назад

    බොහොම ස්තූතියි සර් ,සර් ප්‍රශණයක් වෙලා තිබ්බා උපකරණ පරිපථයට සම්බන්ද වෙන ආකාරය ඒකත් විසදුනා ,හයිබ්‍රිඩ් ගැන ඉගෙන ගන්ඩ ආසයි පෝන් වගේම ,

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Ok thanks ehenam menna oyage request ekata palamu hybrid padama

    • @arunaherath441
      @arunaherath441 2 года назад

      @@charithasanjeewa4748 ස්තූතියි සර් ,වීඩියෝ එක ගොඩාක් වටිනවා , වෙන අයගේ you tube චැනල් වල hybrid ගැන දාලා තියෙන්නේ එක්කෝ එයාලගේ අයතනයේ කීර්තී නාමය වැඩි කරගන්න ,නැත්තම් චැනල් එක බලන අය වැඩි කරගන්ඩ ,කොහොම උනත් ඒවගෙන් ඉගෙන ගන්ඩ බැ කෙටි වීඩියෝ ,ඒත් ඔබ ගේ චේතනාව අවන්කවම දැනුම නොදන්න අයට දෙන එක ඕනැම සන්කීර්ණ විෂයක් සරල කරලා නිවැරදිව ,පිලිවෙලක් අනුව ,නොතේරෙන වචන දාලා අපැහැදිලි කරන්නේ නැතුව ,අපිට කියලා දෙන එක නිහතමානිකම වගේම විශ්ෂ්ඨ හැකියාවක් ,මීනිසුන්ගේ ජීවිත ගොඩ දැමිමක් ,ඔබට බොහොම ස්තූතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Thank you very much api meka saralawa hemotama therenna karanawa karala invertet gear box hybrid battary hemadema karanawa

    • @arunaherath441
      @arunaherath441 2 года назад

      @@charithasanjeewa4748 thanks you sir

  • @suhaideensuhaideen3854
    @suhaideensuhaideen3854 2 года назад +2

    වෙනදා වගේම අදත් සුපිරියටම කියා දුන්නා.පුලුවන් නම් Lenovo A2010a phone එක කරන්න සර්

  • @sachithnimesh3540
    @sachithnimesh3540 2 года назад +1

    සුපිරියක් සර්....
    ගොඩක් හොඳට කියලා දෙනවා...
    Fake charging පෙන්නන එකට replace කරන්න ඕන කැප් ගැනත් කියලා දෙනවද

  • @shortcut5001
    @shortcut5001 2 года назад

    Niyami sir....සුපිරි 👍👍👍👍

  • @gamesfun3913
    @gamesfun3913 Год назад

    බොහොම ස්තුතියි සර්

  • @santhajayakody4505
    @santhajayakody4505 11 месяцев назад

    බොහොම ස්තුතියි 💥❤👍

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana Год назад

    ගොඩක් පින් අයියෙ

  • @nihaldh
    @nihaldh Год назад +2

    ඔබගේ පාඩම් අංක කරනවානම් පිළිවෙලට බලන්න පුළුවන්. ස්තුතියි

  • @sudathabanda3569
    @sudathabanda3569 Год назад

    Bohoma hodin watahala denawa.. Oba thumata bohoma pin.. B.s !

  • @mandithmobile2951
    @mandithmobile2951 2 года назад +2

    පොඩි ප්‍රශ්නයක් සර්, 3.6v වලින් 3.7 බැට්ට්‍රිය චාර්ජ් වෙන්නෙ කොහොමද ? අනේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නකො සර්..

  • @udaya9412
    @udaya9412 2 года назад

    Thank you very much your cooperation

  • @sahansahan597
    @sahansahan597 2 месяца назад

    Charging ic එකෙන් out කරන්නෙත් 5vම නම් එතකොට චාජින් ic එක මාරු කරන්න ඕනිද

  • @shortcut5001
    @shortcut5001 2 года назад

    Niyami sir

  • @RUWANSH-h5w
    @RUWANSH-h5w 11 месяцев назад

    සුපර් සර්

  • @virajsampath641
    @virajsampath641 2 года назад

    Thanks සර් 💪💪❤️❤️❤️🙏

  • @dasunacomputers1293
    @dasunacomputers1293 2 года назад +1

    Sir, chargin port eke idala changing is path eka athara coponats ha charging ic idala battry pin eka athara thhiyena Componan valin athi venne mokadda kiyana eka kiyala denavanam hodai. [ R22 vage ]

  • @ranilnishantha6483
    @ranilnishantha6483 2 года назад

    Thanks සර්

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 2 года назад +1

    Thanks sir hodatama therenawa mekarana deta sir ta kohoma sthuthi karannada thanks .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Sthuthi ona ne magedwnumen oyagolla yamak gannawanam hondatama ethi

  • @jayantharathnayaka9508
    @jayantharathnayaka9508 Год назад

    Good job

  • @newfilms7147
    @newfilms7147 Год назад +1

    Ic rebol වීඩියෝ එකක් ගේන්න සර්

  • @damithmobile3021
    @damithmobile3021 2 года назад

    Niyamai

  • @chanakasameera1595
    @chanakasameera1595 2 года назад +2

    සර් ඉතිරි ic චෙක් කරන ටිකත් කරනවද ? . මට දැන් හොදටම චාජින්ග් පැත්ත පුලුවන් සර් ට පිං සිද්ද වෙන්න. ආසයි සගේ වීඩියෝ බලන්න පැහැදිලි නිසා. මට මගේම කියලා වියාපාරයක් පටන් ගන්න පුලුවන් සර් ඉතිරි ic චෙක් කරන 🙏ගැනත් කියලා දෙනවා නෙද සර්. 🙏🙏

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Ok charging section iwara ne thawath warga keepayak thiyanawa ekath saralawama kiyala dennam

    • @chanakasameera1595
      @chanakasameera1595 2 года назад

      @@charithasanjeewa4748 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damitheranga9220
    @damitheranga9220 2 года назад +1

    Nokia 109 phone ekak tiyenawa power supply dunnama 0.009 , 0.008, 0.010 kiyala wetenawa kohewath rath wena thenak na ethakota mokakda karanna ona? No power phone ekak

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +2

      Oka allanna thiyana hondama lesi kramaya thamai power connect kargena hotgun eka lawata allanna ethakota kohehari thenakata alladdi reading podi wenasak wei anna eyhana thamai fault eka

    • @damitheranga9220
      @damitheranga9220 2 года назад

      @@charithasanjeewa4748 thanks sir. Ea sambandawa idiriyedi video gennako sir

  • @kapilakumara4165
    @kapilakumara4165 2 года назад +1

    Thanks sir. Resister සමාන්තරව සම්බන්ධ වෙනවද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Thene hatiyata upakarana keepayak sambanda wenma puluwan kalathurakin

  • @mandithmobile2951
    @mandithmobile2951 2 года назад

    Great sir

  • @damitheranga9220
    @damitheranga9220 2 года назад +1

    Sir phone repair video digatama aluth video Genna

  • @jayanruwanpathirana5251
    @jayanruwanpathirana5251 2 года назад

    itel 2163 basic phone ekak not charging awe.oya kiyapu widiyata check karama charging ic eken out put voltage awe na.ic eka replace kara.dan line check karama ok.voltage check karama eth ok.battery plus ekata 3.45 v enawa.eth charger connect karala winadi 10k withara yaddi charging complete kiyala command ekak enawa.charging port eka battery eka replace kara eth ok na.help me pls.

  • @sampathudayakumara9721
    @sampathudayakumara9721 2 года назад +1

    Sir led tv අලුත් වැඩියාව පාඨමාලා තියනවද විස්තර ටිකක් කියන්න

  • @chathuralakshan593
    @chathuralakshan593 2 года назад

    Sar 0ya karana hAma padamAkma therenawa mama 4 ekak wath galawalana Dan GodAk DeWal igana gatha ❤️❤️❤️❤️❤️❤️

  • @thisaradharmawardhana9396
    @thisaradharmawardhana9396 2 года назад

    oya ic eke input pin eka output pin eka kiyanne data sheet eka balalada.

  • @worldtechinsinhala7889
    @worldtechinsinhala7889 2 года назад

    thank you sir.

  • @sasipires4281
    @sasipires4281 Год назад

    Itel phone akaka රින පැත්තට වෝල්ට් 5 හයි ගානක් එන්නෙ චෙක් කරාම දනට එන්නෙ නෑ

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 2 года назад +1

    Aiya phone eka off karala on karama eka paratama 4g signal enawa etapasse 4g signal walin data on karala internet uparima yanna Puluwan winadi 10 wage eeta passe 4g signal eke sending arrow eka vitharai wada karanne receiving arrow eka wada na eeta passe H+ signal enawa eke sending receiving arrow deka wada karanawa aulak nathuwa eth tika welawakin eka nathi wela E signal enawa eken tamai eeta passe data on wenne eke sending receiving arrow dekama wada...normal calls gannakotath kadi kadi hira wewi ahenne...onama sim ekak dammath ohoma tamai

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Network swction eke compornent okkoma check karamuda

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 2 года назад

      @@charithasanjeewa4748 oyata hithenne mokakda aula

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Balanne nethuwa koyanna hariyatama be network section ekw comprnent ekak wenna puluwan boho wita check karagena yamu piliwelakata kiyala deepu widiyata

    • @nuwankulathunga8674
      @nuwankulathunga8674 2 года назад

      @@charithasanjeewa4748 ok thanks

  • @damitheranga9220
    @damitheranga9220 2 года назад

    IC tiyanna board eke path line missing unama aye path line hadana video th issarahata karanna sir

  • @ajantharangana31
    @ajantharangana31 2 года назад

    good job ,,,

  • @SLAutoMachanic
    @SLAutoMachanic 2 года назад +1

    සර් මට පොඩි ප්‍රශ්නයක් තියනවා 4000mah බැටරියක් තිබ්බ ෆෝන් එක්කට 5000mah බැටරියක් දාන්න බැරිද ෆෝන් දෙකයි බැටරි දෙකයි එකම වර්ගේ ඇම්පියර් එක විතරයි වෙනස් එම දාන්න බැරිද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Menna theory eka onama ekaka current eka upakaranayata awshya pramanayat aragena ithiri tika nikan thiyanaw ekanisa current wedi unata prashnayk ne hebei voltage samana wenna ona

    • @SLAutoMachanic
      @SLAutoMachanic 2 года назад +1

      @@charithasanjeewa4748 එ කියන්නේ සර් එම වෙන බැටරියක් දැම්ම කියලා මදර්බෝඩ් එකට ඩැමේජ් වෙන්නෙ නැ නේද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Ne voltage samana current wedi unata prashna ne hebei voltage wenas unoth iwarai

  • @jankasathosa2681
    @jankasathosa2681 2 года назад

    thank you sir🙏👍

  • @tapokanda078-to5nn
    @tapokanda078-to5nn Год назад

    මගෙ LG x230 ( k4) smart phone එක ලගදි චාජ් කරලා on කරන්න හදද්දි on වුනෙ නැහැ .තාම on වෙන්නේ නැහැ .
    Change කරද්දී ඇතුලෙන් ටික් ටික් ගාලා සද්දයක් දිගටම එනවා.on වෙන්නේ නැ
    ෆෝන් එක හදා ගන්න උපදෙසක් දෙන්න

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Galawala charging port swich ekata power enawada kiyala balamu eetakalin battery eka high charge karala balanna

    • @tapokanda078-to5nn
      @tapokanda078-to5nn Год назад

      @@charithasanjeewa4748
      Phone එක ගැලෙව්වා
      Batteryය නැතුව charge එකට ගහල battery port malti meter එකෙන් චෙක් කලාම එතැනට වොල්ටේජ් පෙන්නනවා
      Power ic section එකෙන් ටික් ටික් ගාලා සද්දයක් දිගටම එනවා

  • @mohamedpayasi6937
    @mohamedpayasi6937 Год назад

    ❤❤❤❤❤❤❤

  • @sudeshkalum5178
    @sudeshkalum5178 День назад

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 года назад +1

    Light section එක ඊලගට කරන්න සර්

  • @damitheranga9220
    @damitheranga9220 2 года назад

    White display hadana video tikakuth Aran Enna sir

  • @bhanukanipun9370
    @bhanukanipun9370 Год назад

    ❤❤

  • @pradeepnishantha5534
    @pradeepnishantha5534 2 года назад

    Supiri puluwannam nok1200 no power hadamu.

  • @anuraranjith7871
    @anuraranjith7871 2 года назад

    Thanks sir

  • @navidudilshan2387
    @navidudilshan2387 2 года назад

    Kiyala dena eka supiriyata therenwa...
    Sr nokia 106 ta-1114 schematic diagram ena.. sr gawa thiyanawanam denna puluwanda??

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад +1

      Mama gava ne hoyala ewannam

    • @hemamalkanthi2920
      @hemamalkanthi2920 2 года назад

      @@charithasanjeewa4748 ක්ලාස් කරන්න පුළුවන්ද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Class karanna welawak hoyaganna amarui subject tika comment karanna uganwannam nomilema youtube haraha

    • @navidudilshan2387
      @navidudilshan2387 2 года назад +1

      @@charithasanjeewa4748ok....tnx sr....

  • @killermj2023
    @killermj2023 2 года назад

    Thank U Sir

  • @longmarch26
    @longmarch26 2 года назад

    Thank you !!

  • @sanjeewahemabandu7601
    @sanjeewahemabandu7601 2 года назад +1

    Nokia 105 signal section/ chines phone signal section padamak karanna sir.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Ok ewa issrahata karanaqa

    • @sanjeewahemabandu7601
      @sanjeewahemabandu7601 2 года назад +1

      @@charithasanjeewa4748
      Ok sir

    • @sanjeewahemabandu7601
      @sanjeewahemabandu7601 2 года назад

      Sir.chines key pad phone no power thiyenakota.power conect kara voltage check karama 3.7v penwana wa.namuth power supply conect karala power karath zero theyenne.mokadda sir solution sir.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 года назад

      Podi hari shorr ekak wage charging section compornent checkkaramu issara wela

    • @sanjeewahemabandu7601
      @sanjeewahemabandu7601 2 года назад

      Ok.sir

  • @susanthakumara2307
    @susanthakumara2307 2 года назад

    Thanks

  • @sasipires4281
    @sasipires4281 Год назад

    Ic aka in ekata awilla out akata en naththan mokakda kiyanne

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Год назад

      Eka thene hetiyata thamai samahara welawata jumper gahanawa samahara welawata replace karanawa hariyatama kiyanna be

  • @imrantm1869
    @imrantm1869 2 года назад

    Sir class karanawada

  • @thotiya
    @thotiya 2 года назад

    💐 💐 💐

  • @Peiris-l5y
    @Peiris-l5y Год назад

    දැනුම බෙදන මිනිස්සු අද අඩුයි

  • @TikTok_Rocky980
    @TikTok_Rocky980 8 месяцев назад

    සර් වොෂින් මැෂින් අලුත් වැඩියාව ගැන වීඩියෝ එකක් කරන්න

  • @chandana2783
    @chandana2783 2 месяца назад

    Thank you sir

  • @janaka4001
    @janaka4001 8 месяцев назад

    ❤❤

  • @sinhalageelk
    @sinhalageelk 2 года назад

    thank you sir🙏🙏