මමත් 2024 A/l karanawa mm sinhalath karanawa thama hariyata sinhala padam karanna hithune na den nm loku gemmak awa oyage vlog eka balala mm ada oyage channel eka dekka 💖good luck and good work 😇
Godk pin akke . Oyge kalin video ekaka mata padam karanna kiyl mg ekakin kiyl dunn vidiyt man den padam krnw . Mt oy nisa exam gena balaporoththuwak thiyanawa den .oyge idiri gamana sarthaka wela hemdam sathutin parissamen inn lenenn oni .bs ❤️
Ada thama channel eka dakke 🙏😊 super video akke ..💪😎❤️. Akke oyata puluwannam political science padam karanna hodama vidiya gana video ekak karannako 🙏❤️😊
නියමයි අක්කේ ඔයාගෙ වීඩියෝ හරිම පැහැදිලියි🤗....Time table හදන විදියත් කියල දෙන්නකො පුලුවන් නම්....
🤗❤️ මම නම් time table එකකට නෙවෙයි හැබැයි පාඩම් කරේ. සතියේ දවස් ටික විෂයන්වලට බෙදාගත්තා දවසකට එක විෂයක වැඩ කළේ. Class තියන දවසට ගෙදර ඇවිල්ලත් ඒ class තිබුණ විෂයම පාඩම් කරන වැඩ,short notes හදන එක,papers කරන එක තමා කළේ. පාඩම් කරන්න තියන කොටස් to-do list විදියට පොතක ලියාගෙන ඒවා කොහොමහරි එදා දවසට සම්පූර්ණ කරගන්න try කළා. පාඩම් කරන පැය ගාණට වඩා උදේ දවල්, රෑ මොන වෙලාවක වුණත් වැඩ කරන ප්‍රමාණය තමා වැදගත්😊 ඔයාටත් ඔයාගෙම ක්‍රමයක් හොයාගෙන වැඩ ටික plan කරගන්න නංගා
අක්කේ ඔයා සිංහල සාහිත්‍ය වලට හදාගත්ත ටියුට් වල මොනවද ලියා ගත්තෙ
සාහිත්‍ය ප්‍රශ්නවලට උත්තර ලියද්දි ඕන වෙන උද්ධෘත කොටස්, කලින් අවුරුදුවල එක එක සාහිත්‍ය පොත්වලින් අහලා තිබුණු ප්‍රශ්න, ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් උත්තර ලියද්දි ඇතුළත් කරන්න ඕනෙ කරුණු වගේ දේවල් තමා..මම පාඩම් කරද්දි, පේපර්ස් කරද්දි හම්බවුණු වැදගත් දේවල් ඒකටම එකතු කරා
අක්කේ මං දැන් මේ වීඩීයෝ එක බලලා ඉවර උනේ හොදට පැහැදිලි උනා අක්කේ...ගුරුවරුන්ගෙන් ඇහුවත් හරියට..විස්තර කියන් නෑ..අපිට අනේ ....අක්කට බොහොම ස්තූතියි ...❤️ 🙏🏻🥺
අනේ ගොඩාක් පින් අක්කෙ මන් 12 වසර ඉතින් අපි අලුත් හරියට දන්නෙ නැ ඔයා නිසා එකත් දැන ගත්තා අක්කෙ ශෝක් අක්කෙ නියමයි අක්කට තව තවත් උපදෙස් දෙන්න පුලුවන් වේවා අක්කෙ තෙරුවන් සරනයි
ගොඩක් සතුටුයි නංගා🤗❤️ මම මහන්සි වෙලා හදපු වීඩියෝවලින් මේ වගේ ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා, ඒවා වැදගත් වුණා කියලා කියද්දි දැනෙන සතුට වෙන කොහෙන්වත් ගන්න බෑ❤️ ඔයාටත් ස්තූතියි මේ විදියට මාත් එක්ක අදහස් බෙදා ගත්තට🌸💜️ මුල ඉඳන්ම පිළිවෙළකට වැඩ ටික කරගෙන යමු 💪
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤🎉
Thnk you... මම 24 A/L 🖤
🤗❤️
තැක්ස් අක්කා...තේරුනා හොදට..Shorts note ගහන්න තේරෙන්නෙ නෑ නෙ ඒත් 🥰😓💗
අක්කේ මම කෙටි කතා සංගහය හැදුවා මට හොඳ අවබෝධයක් ආවා බොහොම ස්තූතියි අක්කේ
නියමයි🥰❤️
ගොඩාක් පින් ඔයාට අක්කි...❤️
🤗❤️
ඇත්ත ටම මට වියාකරන අමාරුයි ඒත් සාහිත්‍යය අඋලක් නෑ සාහිත්‍ය පේපරේට 80 අනිකට 20 ගත්තා නම් s එකක් සෙට් වෙනවා එහෙම වත් කරනවා ❤😔
💪❤️
ගොඩක් ස්තූතියි අක්කෙ .. 12 වසරට අලුත් මම ඉතින් පාඩම් කරන්නත් තව ආස හිතුනා .. ආසාවෙන් වීඩියො එක බැලුවෙ ❤️ තෙරුවන් සරනයි අක්කෙ ඔයාට🙏
🤗❤️
හරිම පැහැදිලියි❤❤ ගොඩක් වටිනවා ඔයා කියලා දුන්න දේවල් 😘💖 ස්තුතියි අක්කෙ 💗
🥰❤️
Thank you akke ....ගොඩක් වටිනවා video aeka 😍💞
🤗❤️
අනේ අක්කි ගොඩක් තැන්ක්ස් ❤️🫂 ඔයා කියලා දෙන විදියට ඔක්කොම තේරුනා මට පේපර් එක ගැන අවබෝදයක් තිබුනේ නැ අක්කි ගේ වීඩියෝ එක බැලුවට පස්සේ හොදට තේරෙනවා 💞
🤗❤️
අනේ අක්කිට ගොඩක් ස්තූතිය ♥️ මම පාඩම් කරන්න පටන් ගන්නෙ කොහොන්ද කියල කල්පනා කරනකොට තමයි අක්කිගෙ වීඩියෝ එක දැක්කේ♥️♥️♥️
🤗❤️
මමත් 2024 A/l karanawa mm sinhalath karanawa thama hariyata sinhala padam karanna hithune na den nm loku gemmak awa oyage vlog eka balala mm ada oyage channel eka dekka 💖good luck and good work 😇
ගොඩක් සතුටුයි dear🤗❤️ ඔයාගෙ පාඩම් වැඩත් හොඳින් කරගන්න💪
Ane akki oya hodata kiyala denawa akki oyage idiri wada katayuthu බලාපොරොත්තු ishta wenn kiyala prarthana karanawa.❤❤ oyage video gdk wadgath akki
Thank you darling🤗❤️
Aththatama godak watina video ekak akke ❤️
🤗❤️
හරිම පැහැදිලියි.🤗
🥰❤️
Thank you akkiyooo...🤍 loku uduwak una akkiyo💖🥰
🤗❤️
@@PubusDiaries
Tnx akke maru meka nam❤
🤗❤️
මරු අක්කේ ගොඩක් පැහැදිලිව කියියලා දුන්නා
🤗❤️
Thank you akkiyo.media subject ek ganath video ekak genna akkiyo❤🤗
Thank you so much Akkiyo🤗ගොඩක් වටිනවා video එක 🥰💗
🤗❤️
ගොඩක් පින් අක්කියෝ...🙏❤️🩹😊
🤗❤️
හරිම සරල විදියට පාඩම් කරන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. Tnx අක්කියා ❤
🤗❤️
Oyata godak pin akke
🤗❤️
අනේ ගොඩාක් ස්තුතී...❤❤❤❤
🤗❤️
ගොඩක් වටිනවා මේ විඩියෝ එක... ගොඩක් ස්තූති
🤗❤️
Aththatama akki mata me vidiyo eka mata godak wadagathuna thans akki😊😊😊😊
🤗❤️
ගොඩක් පින් අක්කි
🤗❤️
ගොඩක් පැහැදිලි උනා ඔනෙම වෙලාවෙදී❤️ ගොඩක් ස්තූතී ඔයාට🎉 mn meka dapu dwswalama baluwa ath ganak giye na dan exam laga nisa 😢 hodin bluwa harima pahadili❤️🥺
ගොඩක් සතුටුයි🥰❤️ මේ වීඩියෝ වැදගත් වේවි කියලා හිතෙන තව යාලුවො ඉන්නවානම් එයාලටත් share කරන්න❤️ හැමෝටම අනිවාරෙන් ගොඩ යන්න පුලුවන්💪
@@PubusDiaries❤
Thank you so much akkeeee. oy kre loku idawwak ❤️🥺
🤗❤️
thank you akki video ekata ❤️❤️❤️❤️
Thank you so much for this vedio akki😊.
🤗❤️
අක්කෙ මමත් ඔය විශයන් ටිකමයී කරන්නේ . ❤
අක්කේ ගොඩාක් ගොඩාක් ස්තූතියි ඔයාට ❤🥰
🤗❤️
Thank u so much Akkee 🥺❤️
🤗❤️
Akke oya godak lassanayi❤❤❤
🥰❤️
Thank you akki , 😍💕
Akke note tikak dannako 😕😕😕😕😕
Thank you akki😍😍❤️
Godak watina video ekak.thanks 🙏🙏🙏.puluwn nm mehema ena prashna balala political walata hadala dennakooo plzzz
🤗❤️ මම Political කරලා නැති නිසා ඒ ගැන නම් එහෙම කියන්න දන්නෙ නැහැ නංගා
Godk pin akke . Oyge kalin video ekaka mata padam karanna kiyl mg ekakin kiyl dunn vidiyt man den padam krnw . Mt oy nisa exam gena balaporoththuwak thiyanawa den .oyge idiri gamana sarthaka wela hemdam sathutin parissamen inn lenenn oni .bs ❤️
අනේ🥺❤️ මටත් ගොඩක් සතුටුයි නංගා. කාටහරි පුංචිම හරි උදව්වක් මගෙන් ලැබුණානම් ඒක තමා මටත් ඕන වුණේ. දිගටම ඒ විදියට උනන්දුවෙන් වැඩ කරගන්න නංගා💪❤️
හරිම පැහැදිලියි😍
🤗❤️
හරිම පැහැදිලි අක්කේ.. ❤ Thank you❤
🤗❤️
Thank you akkiyo.oyage vidio 1godak hoday❤❤❤😊
🤗❤️
Harima පැහැදිලි akkiyooo 🥺🥺🥺🥺 media walatath video ekak dannkoo akke
🤗❤️ Media ගැනත් මම වීඩියෝ එකක් දැම්මා නංගා. මෙතනින් බලන්න😊👇
ruclips.net/video/5HaK0ymqUwU/видео.html
Godak hodai akki ❤
🤗❤️
Niyamaaaaaii...❤❤❤ akki oyage short notes ndd 🥺🥺
Ane godak pin akke ☺️🥺🙏
🤗❤️
Godak hodata theruna akke ....❤
🤗❤️
Maru akki me video eka harima pahadili.* Me video eka godak watinawa.. Thank you akki...***
🤗❤️
තෑන්ස් අක්කෙ ❤
🤗❤️
Godk thnks akke ❤😇
🤗❤️
Maru akke niyamai hodata theru
Na ane me wage thawa video dannako👌
Thank you❤️
A/L කරන අයට තවත් වැදගත් videos මම කරලා තියනවා. ඔයාට අවශ්‍ය නම් ඒ දේවලුත් බලන්න පුලුවන්😊
ruclips.net/p/PLk91qktL_ZmY0aY5Cl8_8G988UbMFb1uR
නියමයි අක්කේ ගොඩක් හොදට තෙරුනා... thnks oyata...😊🥰
🤗❤️
වැඩිපුර ටිකක් බලන්න ඕන b.c පාඩම් ගැනද වීඩියෝ එකක් දාන්න අක්කේ
Ada thama channel eka dakke 🙏😊 super video akke ..💪😎❤️. Akke oyata puluwannam political science padam karanna hodama vidiya gana video ekak karannako 🙏❤️😊
Thanks මල්ලී😊❤️ මම A/L වලට Political කරලා නැති නිසා ඒ ගැන විශේෂ ක්‍රමයක් කියන්න නම් දන්නෙ නැහැ ඇත්තටම. මීට කලින් මම කරපු වීඩියෝ එකක පොදුවේ ඕනම විෂයක් කරන කෙනෙක්ට හොඳ result එකකට යන්න මම A/L පාඩම් වැඩ කරපු විදිය share කරගත්තා. ඔයාට පුලුවන්නම් ඒ video එකත් බලලා අදහසක් ගන්න💪
@@PubusDiaries hari akke .bohoma sthuthi ❤️🙏😊
Thank you so much akke😚❤️
🤗❤️
ඔය කියලා දේන එක පැහැදිලා ❤❤
🥰❤️
Akki AL walta ena lessons tika witrak mt kianna pulwanda? Me novemer wala liyanne, eth theroy padam krala na mukuth idea ekl dennako 😢❤
Media padm krpu vidiyt dnn hrd akki 😌❤️
Akke video එක super
🤗❤️
ගොඩක් ස්තූතිය අක්කෙ❤❤️
🤗❤️
අනේ අක්කි තෑන්ක්ස් 🥺💗
🤗❤️
Thank you💛
ගොඩක් පින් ඔයාට ♥️
🤗❤️
Niyamai akki
Thank you akke marama watina widyoo ekk oyata oyage hineta yanna hakiyawa labenna akki😍 thanks anee
මේ video වලින් පොඩි උදව්වක් හරි අරන් ඔයාලත් ඔයාලගෙ වැඩ හොඳින් කරගද්දි මට ගොඩක් සතුටුයි🤗❤️
❤❤❤ thank you nangi, mata eka loku udawwak una
🤗❤️
අක්කෙ ගොඩක් ස්තූතියි ❤
🤗❤️
Superb vedio.thank u 👍
🤗❤️
@@PubusDiaries akka man kalin karee budda daramay den bc karann innr tthaw masayai thiyenne mna hithan inne 2024 liyanna mata puluwan weid
mru akki thnk you 🥰😘
🤗❤️
ගොඩක් thanks අක්කි
🤗❤️
ස්තූතියි 🎉
🤗❤️
Godak thanks akki.🥺
🤗❤️
Thank you so much ❤
🥰❤️
Akiyo hariyatama theruna oyata godak pin
🤗❤️
Thank අක්කා හොඳ වැඩක් thank
🥰❤️
Thanks akke godak pin 🤗🙇
🤗❤️
Godaka thank you akka padam karanna hari para hadhala dhunnata
🤗❤️
Thanks akkiyo oyata 🤗
ගොඩක් හොදයි අක්කේ මගේ පාඩම් වැඩ වලට ගොඩක් උදව් උනා අක්කට බොහොම පිං 🥰🤝🙏🙏
🤗❤️❤️
@@PubusDiaries 🤗🤗
හොදටම තේරුම් ගන්න පුලුවන් ගොඩක් හොදට කියල දෙනවා... ගොඩාක් ස්තූතියි අක්කෙ...💕💗
🤗❤️
අක්කි මට සිංහල භාෂාව පොතයි ,සාහිත්‍ය පොතයි පාඩම් කරන හරි විදිහ දැනගන්න ඕනෙ තේරෙන්නැ🥺
grade 10🥺
ගොඩක් අසරණ වෙල ඉන්නෙ අක්කි🥺❤️🩹
10/11 සිංහල භාෂාව පොතේ වැඩිපුර අවධානය දෙන්න තියෙන්නෙ ව්‍යාකරණ පාඩම්, ලිපි ලිවීම, රචනා ලිවීම වගේ නිශ්චිත ආකෘතියක් තේරුම් අරන් ඒ හා සමාන ප්‍රශ්නවලට උත්තර සපයන්න තියන කොටස්වලට..එක එක සිංහල ව්‍යාකරණ පාඩම් අවබෝධයෙන් තේරුම් අරන් ඒ දැනුම පරික්ෂා කරගන්න පහුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර හොයාගෙන ඒවට උත්තර ලියන්න. හරි වැරදි බලන්න. වැරදි වැරදි හරි කමක් නෑ ප්‍රශ්නවලට උත්තර ලියද්දි තමා ඉගෙනගත්ත දේවල් හරියට යොදන්න ඕනෙ කොහොමද කියලා තමන්ටම තේරෙන්න පටන්ගන්නේ..සාහිත්‍ය පොතේ නම් පද්‍ය,ගද්‍ය දෙවිදියටම පාඩම් තියනවනෙ..ඉස්කෝලෙදි/පන්තිවලදි ඒ පාඩම් ගැන රසවින්දනය කරමින් උගන්වන වෙලාවට හොඳට ඒ දේවල්වලට අවධානය දීලා හිතේ රූප මවාගෙන ඒ පාඩම්වල වැදගත්කම්, සාහිත්‍යමය වටිනාකම් ගැන තේරුම් ගන්න, පාඩමේ සාරාංශය කතාන්දරයක් විදියට ඔලුවට දාගන්න try කරන්න..විභාගවලදි සාහිත්‍ය කොටසෙන් රසාස්වාද, විචාර වගේ වැඩිපුර විස්තරාත්මක උත්තර ලියන්න ඕනෙ..ඒ නිසා සාහිත්‍ය පාඩම්වල හැම කොටසක් ගැනම හොඳට මතක තියාගන්න වෙනවා. උපුටාගත් උද්ධෘත කොටස් උත්තරවලට එකතු කරන්න වෙනවා. පාඩම් කරද්දි නිකම්ම පොත කියවන්නෙ නැතුව Short notes, Mind maps හදමින් කරුණු මතක තියාගන්න බලන්න නංගා..සිංහල අමාරු නෑ❤️
අක්කා.....ලොකූ ප්‍රශ්නයක්
අක්කි පුලුවන් නම් නොට් ටික දන්න ප්ලිස්. ඔයාගෙ විඩියෝ එකමරු මට හොදට තෙරුනා❤
Ane akke oyage short notes pdf widiyata denna pulluwanda plz 😢❤
ගොඩාක් ස්තූතියි අක්කි ❤❤
🤗❤️
Akka
අපිට සිංහල II කොටසේ රචනාව අන්තිමට ලියන්න බැරිද?
Akke mn a/l walata karanne sinhala,media, political science. Ane e subject walata time tebal ekak hadana video ekak dannko plz 🥺 hadana widiyath one puluwan nm ane mata aniwaren tima tebal eka hadana widiya one akke plz 🥺💗
Super❤️❤️❤️
🤗❤️
අනේ අක්කේ ගුත්තිලයටයි,සසද්ධර්මලංකාරයටයි,පෙමතො ජායතී සොකෝ එකටයි විචාර ලියනකොට මුලින්ම ලියන්න හොද විස්තරයක් දාන්නකො 🥺🥺
ගොඩක් පිං අක්කීයෝ 🙏😍❤️🙏😍❤️🙏😍❤️🙏😍❤️🙏
🤗🥰❤️
අක්කේ මන් ගාව සිංහල නෝට් නෑ පුලුවන් නම් අක්කේ මට සිංහල නෝට් ටික දෙන්න විදියක් නැද්ද ලොකු උදව්වක් වගෙ පින් වැඩක් අක්කෙ 🥺
Super video akke,Good luck.බුදු සරණයි.
🥰❤️
Thanks akke harima pahadiliy
🤗❤️
Godak hodai akke.
🤗❤️
Godak watinwa akka ❤🎉😊
🤗❤️
Akke hoda sinhala clz ekk kiynnakoooo ☺
ගොඩාක් පින් ❤
🤗❤️
අනේ අක්කේ උදව්වක් කරන්නකෝ සිංහල වල තියෙන ඔක්කොම පාඩම් ටික කියන්නකෝ මට ඔක්කොම පැටලිලා තියෙන්නෙ😢