Malith Hansaka | Kya Hua Tera Wada | Dream Star Season 10

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 120

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 3 года назад +11

    I can't get enough of that variation at ya jisne pyaar ko bech diya part appaa. 💆 ඒ කොටස කීපාරක් ඇහුවද මං දන්නෑ. මාරම ලස්සනයි 😩❤️

  • @samindiherath6358
    @samindiherath6358 3 года назад +57

    හැමදේම ගානට. අන්තිම ටිකේ අලුතින් එකතු කරපු පොඩි පොඩි දේවලින් දක්ශකමත් හොදටම පෙන්නුවා. අහක දාන්නවත්, අඩුයි කියන්නවත් කිසිදෙයක් නෑ. හරිම ආසයි මෙහෙම කියනකොට අහන් ඉන්න. හරීම මිහිරි ගායනයක් මලිත් ❤️

  • @nadeunibasnayake3457
    @nadeunibasnayake3457 3 года назад +35

    සුපිරිම සුපිරි. ඇගත් හිරි වැටිලා ගියා ඒ වැඩ දැමිල්ලට. අලංකාර නම් මෙන්න අලංකාර. ඇග පුරාම සංගීතේ. අනිවාරෙන් dream star වෙන්න ඕනි මලිත් තමයි

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 3 года назад +5

    හරිම මිහිරි කටහඩ දෙවියන්ගේ ආසීර්වාදය නොවඩුවම ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා 💕💕

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 года назад +6

    Malith aiya🤩🤩🤩🤩

  • @sasankauviduni9042
    @sasankauviduni9042 3 года назад +18

    Supeb kiyanna wachana nene oy voice kiyanna hema sinduwakma lassani puduma karawanawa washiyak , bawanawak thanikarama sangitha cheif kenek thanikarama oy hekiyawa dawasin dawas waradanaya wewa😍❤️🙏 hodagamank thiyei hemadama prshansa witharai adu padune ehema thamai inna one amazing ✌️❤️ theruwan saranaii aiyeee🥰🤗❤️

  • @umeshaariyawansha9723
    @umeshaariyawansha9723 3 года назад +23

    His look same to sachin liyanage😊&beautiful voice❤❤

  • @Sollozo1053
    @Sollozo1053 3 года назад +23

    මලිත් අය්යා..votes 300k dunnoo.. DREAM Star මලිත් හංසක තමා..ඒක කරන්න අමාරු වැඩක් නෙමෙ කරන්න පුලුවන් වැඩක්..Malith ayya dream star kiyana අය like එකක් දාන් යමුතේ

    • @devithennakoon4576
      @devithennakoon4576 3 года назад +4

      තෑන්ක්ස් මල්ලියෝ. ගොඩාක් උදව් කරාට 🙏🙏🙏

    • @Sollozo1053
      @Sollozo1053 3 года назад +4

      @@devithennakoon4576 hari akke.. IF you light a lamp for someone ,it will also *BRIGHTEN* your path.❤

  • @malmiherath9368
    @malmiherath9368 3 года назад +24

    මලිත් ඔයා නියමයි....... 👌👌👌 කප් එක කුරුණෑගලට ඕනේ 🥰🥰🥰 අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ...... ❤️❤️❤️❤️

  • @dammiranasingha2616
    @dammiranasingha2616 3 года назад +7

    හරිම ලස්සනයි!ආදරෙයි පුතේ ඔයාට. බුදු සරණයි. ඉස්සරහට ම යන්න. ජය වේවා!!!

  • @deepthiittapana8954
    @deepthiittapana8954 3 года назад +8

    අපූරුයි පුතේ💗 දිනුම ඔයාගේම තමයි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා !! දළදා සමිඳු සරණයි පුතුනේ

  • @vidushikakavindi7152
    @vidushikakavindi7152 3 года назад +16

    Hadawathata danena mihiri gayanyk..Jaya wewa ayyeh!!!🙏

  • @PriyankaKumari-rr7ei
    @PriyankaKumari-rr7ei 3 года назад +25

    Dream Star කිරුළ ඔබ සතුයි 👑❤ ජය නියතයි 🥳

  • @sportsandentertainment4557
    @sportsandentertainment4557 3 года назад +8

    අහම්බෙන් ඇහුනෙ... ඒක මරු... පැහැදිලි ලස්සන කටහඩක්

  • @beats_m4973
    @beats_m4973 3 года назад +8

    Malith 💙

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 года назад +5

    හදවතට දැනෙන ආදරණීයම ගායනාවක් මලිත් මල්ලී❤❤❤❤You should be on Final stage within top 3 Talented contestants 💐❤❤❤You definitely have a great musical journey ahead 💐❤❤❤🌟🌟🌟🌟

  • @nadeekaharshani8229
    @nadeekaharshani8229 3 года назад +14

    Congratulations malliyoooo ❤️

  • @hashinierandi9553
    @hashinierandi9553 3 года назад +19

    මලිත් අයියේ ඔයා නියමයී .මරූ අනිවාර්යයෙන් ම මේ පාර ඩ්‍රීම් ස්ටාර් සිහින තරුව ඔයාමයී .💯💖🏆අයියේ 🥰

  • @amashanishadhisamarajeewa2840
    @amashanishadhisamarajeewa2840 3 года назад +18

    මලිත් අයියේ ගොඩක් ලස්සනයි 😍
    කියන්න් වචන නෑ හැමදාම අයියගේ සින්දු ලස්සනයි ❤️✨️
    තෙරුවන් සරණයී අයියේ ☺️❤️

  • @dushantharajakaruna4138
    @dushantharajakaruna4138 3 года назад +26

    අයියා හැමදාමත් වගේ ඊයේත් සුපිරියටම කළා❤️මරු නියමයි❤️

  • @sportsandentertainment4557
    @sportsandentertainment4557 3 года назад +6

    රියලිටි කලාවේ හොදම සොයාගැනීම මෙය විය හැකියි... ඒ තරම් දක්ශතාවයක්

  • @malshasewmini8100
    @malshasewmini8100 3 года назад +36

    මලිත් අයියා හැමදාම වගේ නියමෙටම වැඩේ කලා...❤ ෆයිනල් යන්නම ඕනි.කප් එක ගහන්නත් ඕනි...❤ඉදිරියටම යමු ජය වේවා

  • @rashi1224
    @rashi1224 3 года назад +10

    Surpiri malith ayya❤️

  • @Dinesha-g5n
    @Dinesha-g5n 3 года назад +3

    Super super puthe👍🏼

  • @SayuriNimshara
    @SayuriNimshara 3 года назад +2

    හරිම ලස්සනයි මලිත් අයියේ 😘❤️

  • @sewwandigunathilake9834
    @sewwandigunathilake9834 3 года назад +19

    අලoකාර කර්මාන්තශාලාව 😍😍😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @PriyankaKumari-rr7ei
    @PriyankaKumari-rr7ei 3 года назад +9

    Superb voice 🔥❤superb performance ❤🔥

  • @gmindrani2637
    @gmindrani2637 3 года назад +3

    පුතාගෙ කටහඩ ගැලපෙන්නෙ හින්දි සින්දු වලට හරිම ලස්සනයි

  • @ranjithwimalaweera5412
    @ranjithwimalaweera5412 3 года назад +3

    What a talent.. Fantastic.. (Kanata mee pani wage..)

  • @akees991
    @akees991 3 года назад +5

    Malith😍😍😍 my favourite❤❤❤

  • @Dinesha-g5n
    @Dinesha-g5n 3 года назад +5

    මලිත් අයියේ කුරුණෑගලට කිරුල ඕනේ

  • @devithennakoon4576
    @devithennakoon4576 3 года назад +15

    හැමදාම වගේ සුපිරි මල්ලියෝ❤️😍😍🤟

  • @dsj1144
    @dsj1144 3 года назад +15

    You are amazing son💚Good luck!

  • @KantiKanti-ih6iv
    @KantiKanti-ih6iv 3 года назад +15

    Kochchara ahuwath athi wen naha malith puthe echchara lassanata kiwa kirula kurunegala tama genna labewa obata

  • @shanirajapakshe
    @shanirajapakshe 3 года назад +8

    Woow 😍😍

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 3 года назад +23

    Your voice is amazing brother

  • @sriyanimanolatha6059
    @sriyanimanolatha6059 3 года назад +4

    Malithge songs maru ne. Super.

  • @sewmibandara3504
    @sewmibandara3504 3 года назад +15

    ❤️💪 අලංකාර කර්මාන්තශාලාව 😁🤩

  • @nilushaudawaththa9698
    @nilushaudawaththa9698 3 года назад +11

    Ada davase thibba supiri gayanayak tama

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 3 года назад +40

    හොදම performance එක variations මාර smooth නියමයි 😍
    Views නම් කොහොම වෙයිද දන්නෑ මිනිස්සු බලන්නෙ celebrity level එකේ අයගෙ ඒවනෙ 😒

  • @sanuprabath3793
    @sanuprabath3793 3 года назад +2

    Niyamai malli supirima gayanayak fhrk thma ape kolla..❤️🔥👍💪💪🔥❤️❤️❤️😍😍😍😍😍💪🔥👍

  • @Shelly_princess
    @Shelly_princess 3 года назад +4

    wow Aiya oya lassanata kiyanawa. good luck 🥰😍👍

  • @yenulimethpani55
    @yenulimethpani55 3 года назад +5

    Lassanai aiyeeee godak hamadama vote karanawa godak adare karana charithayak .isarahata sangeethe jeewithe sarthaka karaganna puluwan wenna kiyala prarthana karanawa ❤️❤️❤️❤️❤️🎵🎵🎵🎵

  • @sheharamarasingha4541
    @sheharamarasingha4541 3 года назад +9

    මලිත් අයියා තමා හොදටම කරේ...😍✌️❤️

  • @pavani_navanjana8111
    @pavani_navanjana8111 3 года назад +12

    ජයම විතරක් ලැබේවා 🙏😍

  • @amayakavindi2952
    @amayakavindi2952 3 года назад +10

    සුපිරී අයියෙ...Good Luck 😊❤️

  • @imalijayawardhana827
    @imalijayawardhana827 3 года назад +3

    Voice 😍❤️

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK 3 года назад +3

    Anee lssnaiii ❤🤗

  • @shanirajapakshe
    @shanirajapakshe 3 года назад +14

    සුභ පතනවා ඉදිරියටම යන්න ඕනෙ තරඟකරුවෙක් 😍❤️🌸

  • @chathunikaushalya7125
    @chathunikaushalya7125 3 года назад +8

    ලස්සනයි ❤️😍

  • @kasunipiyumanthi7364
    @kasunipiyumanthi7364 3 года назад +14

    හැමදාමත් වගේ හොඳටම කරා මලිත් අයියෙ ❤🔥

  • @justinfernando6761
    @justinfernando6761 3 года назад +3

    Brilliant singer
    Best wishes

  • @shanirajapakshe
    @shanirajapakshe 3 года назад +12

    කියන්න වචන නෑ සුපිරි ගායනයක් 😍❤️

  • @mindiweerasinghe8508
    @mindiweerasinghe8508 3 года назад +18

    මලිත්ගෙ රනහංසියේ song එකත් upload කරන්නකෝ ඒක හොයාගන්නම නෑ. Dflix එකෙන් බලන්නත් බෑ

  • @thusithajayani2019
    @thusithajayani2019 3 года назад +11

    මලිත් අයියා තමා මේ සැරෙත් හොදටම කරේ🥰♥️

  • @manodyadasanayake9793
    @manodyadasanayake9793 3 года назад +3

    Niyamai malli jayawewa 👍👍

  • @sanjanaranali99
    @sanjanaranali99 3 года назад +6

    නියමයි මල්ලි ♥️✌️😍

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 года назад +7

    මලීත් කීයන්නේ ඇත්තටම දක්ෂයේක් කීයන්න වචන නෑ ❤️තරඟය තුලීන් ඉදීරීයටම යන්න සුභ පැතුම් ❤️

  • @shanirajapakshe
    @shanirajapakshe 3 года назад +14

    ඩ්‍රීම්ස්ටාර් වෙන්නම ඕනෙ ❤️

  • @Harshi812
    @Harshi812 3 года назад +14

    නියමයි අයියේ❤️‍🔥

  • @sandalinisansala1832
    @sandalinisansala1832 3 года назад +3

    Niyamai malli

  • @anuruddhikadisanayake5028
    @anuruddhikadisanayake5028 3 года назад +1

    👌👌👌👌 great 👌👌👌❤❤❤❤😊😊😊😊

  • @chandraniponnamperuma1327
    @chandraniponnamperuma1327 3 года назад +3

    All the best👍

  • @shamiguruge994
    @shamiguruge994 3 года назад +2

    Malith ❤️😍

  • @prabodadyunugalage1162
    @prabodadyunugalage1162 3 года назад +3

    Super 💖💕💕💕💕💕💕💕💕💕💕

  • @heshanrukunayaka7331
    @heshanrukunayaka7331 3 года назад +2

    Real Dream star

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 года назад +5

    🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️

  • @btttttttttttty
    @btttttttttttty 3 года назад +7

    Good luck bro ❤️

  • @worldofworld129
    @worldofworld129 3 года назад +7

    Good luck brother 👊

  • @dilushikasachini9179
    @dilushikasachini9179 3 года назад +5

    100 පාරකට වඩා බැලුවා 🥰🥰😌😌

  • @kasunipiyumanthi7364
    @kasunipiyumanthi7364 3 года назад +13

    අනිවාරෙන්ම කප් එක ගන්න ඕනෙ 👑

  • @mahengodamunna2510
    @mahengodamunna2510 3 года назад +3

    Excellent

  • @pavani_navanjana8111
    @pavani_navanjana8111 3 года назад +3

    Voice ek pissuwk ♥️🥰

  • @isurusaubhagya3488
    @isurusaubhagya3488 3 года назад +5

    නියමයි❤️

  • @madeeshanawanjana9456
    @madeeshanawanjana9456 3 года назад +6

    අම්මෝ ඒක 😘❤️

  • @inokapriyadarshani4574
    @inokapriyadarshani4574 3 года назад +1

    Ane daunlod dennako Oka plezz aiye

  • @nimashakariyawasam9761
    @nimashakariyawasam9761 3 года назад +6

    ❤️🥺🍃✨️

  • @isurusaubhagya8751
    @isurusaubhagya8751 3 года назад +5

    ❤😍

  • @malshamadushani8893
    @malshamadushani8893 3 года назад +1

    Budusaranaiii

  • @sanathsanathwasantha4356
    @sanathsanathwasantha4356 3 года назад +1

    Malith

  • @isurusaubhagya3488
    @isurusaubhagya3488 3 года назад +2

    ❤️😍

  • @anomarankoth2199
    @anomarankoth2199 3 года назад +4

    Riwain kara kara ki sarayak baluwada idiriyatama yanhna putha...dalada samidu pihitai

  • @amalidissanayake8588
    @amalidissanayake8588 3 года назад +6

    ♥️🔥

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 3 года назад +3

    😍🔥

  • @hirunisamanmali8321
    @hirunisamanmali8321 3 года назад +3

    ❤️❤️❤️

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 года назад +2

    ❤️❤️❤️❤️❤️

  • @sewwandigunathilake9834
    @sewwandigunathilake9834 3 года назад +6

    ❤️👍

  • @hasindu1234-v2i
    @hasindu1234-v2i 3 года назад +4

    💕

  • @rasubz4396
    @rasubz4396 3 года назад +3

    🥰🥰🥰

  • @dakshinaheshan7324
    @dakshinaheshan7324 3 года назад +2

    💗💗💗

  • @nishanthipriyadarshani556
    @nishanthipriyadarshani556 3 года назад +8

    🤍🖤all the best mge putha..🥰..

  • @uwanisadunika9185
    @uwanisadunika9185 3 года назад +2

    👌👌👌👌👌💯💯💯❤❤

  • @janithpramuditha7019
    @janithpramuditha7019 3 года назад +4

    කිරුලේ උරුමක්කාරු අනන්‍යතාව නැවත නැවත ඔප්පු කරනවා❤️perfect❤️

  • @maheshweerasingha719
    @maheshweerasingha719 3 года назад +3

    Malith anthima thun dena athara sitiya yuthumay eth mekath amuthu vyaparayak nisa ohu venuven viyadam karala pracharanaya ha mg laba nodunnoth 5 atharatavath ena ekak na...
    Kiyata ayn unath dakshaya malith
    Miyuruma hadath malithge hada

  • @sawanishashiprabha5687
    @sawanishashiprabha5687 3 года назад +3

    👍😻

  • @nadeerathakshala
    @nadeerathakshala 3 года назад +1

    ❤🤘😊

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 3 года назад +6

    Malith kiynnema puruddta sing krn knk newe....mulu ඇගේම singing thiyn knk....malith hansaka it is not a name it is abrand

  • @PS-vx6ph
    @PS-vx6ph 3 года назад +6

    ඉස්සර උදිත්ගේ vote උඩින්ම තිබුනේ,දෙරන හිතලමයී උදිත්ව කැපුවේ,මුන් ඔක්කොම එකයී අනිත් channel වගේමයී,දක්ශයාට තැන දෙන්නෑ,මුන්ගේ තරගෙකින් අංජලී ආව නිසා,මුන් අංජලීට අදිනවා,ගිය සැරේ අංජලීගෙයී දුලංගගෙයී සිංදුව,trending ආව නිසා ඒ දෙන්නගේ votes වැඩි කලා ඊයේ,අපි ගොන්නු නෙවෙයී,දෙරණ බැලුවට,පනස් දාස් ගනන් හැටදාස් ගනන් තියෙන vote විනාඩි හතරෙන් අසූපන් දාස් ගනන් වෙන්නෑ,judge board එකේ votes නැතුව‍,අපි එච්චර හරක් නෙවෙයී,දන්නේ මෙච්චරයී උදිත් කැපුවේ හිතලමයී,උදිත් ඔතන ඉන්න හැමෝටම වඩා දක්ශයී,තුශාන්ලා දිනිදුලා මොකුන්ද,උදිත් එක්ක බලද්දී,උදිත් final ඉන්නම ඕනේ ,අප්පිරියා උනා දෙරනම,දෙරනෙන් ඒහෙම කරයී කියලා හිතුවේ නෑ,ඔක්කොම tv channels එකයී උන්ට හිතුන එකාටයී උන් තැන දෙන්නේ,උදිත් මාරම දක්ශයී ඒ අලංකාර,අම්මෝ,ඒක මාර හඩක්,ඔයාලා කැපුවේ ගොඩක් මිනිස්සු ආදරය කරපු හඩක්,ඒ නිසා උදිත්ව ආයේ ගේන්න,උදිත් තරගෙට ඔනේ,උදිත් ආයේ ගත්තේ නැත්තන් දෙරණට සාප වේවී,ඒ කරපු අපරාදෙට,හෙන ගහන්න ඕනේ දෙරනට,උදිත්ට කරපු වැඩේට නම්...

    • @nethushivimansa6070
      @nethushivimansa6070 3 года назад +3

      කරුනාකරලා දෙරන මේ ගැන අවදානය දෙන්න.කැපෙන්න කට්ටිය ඉද්දි මෙච්චර පට්ට කටහඬක් අයින් කරේ අැයි ...අඩුම තරමේ අන්තිම 5 දෙනාට ඉන්න ඔිනි කෙනෙක් උදිත් කියන්නෙ..පුලුවනනම් කියපල්ලා එ් කටහඩ වගේ පට්ට කටහඬක් ..උඩ පැනලා රඟල කියන මොකක්හරි කුන්ඩවාලේ සිංදු වගේද බං උදිත්ගෙ සිංදු..යකෝ එ්ක ගැඹුරු කලාතුරකින් පිහිටන කටහඬක් ..එහෙම එකෙක් කපලා දාන්න එපා.කොහොමහරි උදිත්ව ගේන්න.මිනිස්සු අාදරේ කරපු එ් හඬ අපිට ඔීනි .අනික උදිත්ට දාන sms යන්නෙ වෙන වුන්ට ..ඔීනි තරම් සාක්ෂි අපිට එ්කට තියෙනවා.අසාදරනකම් කරලා උඹලට හරියන් නෑ යකෝ
      ..උදිත් අහිංසක නිසා උඹලා ඔහොම කරාට එයාගෙ රසිකයො විදිහට අපිට මේක බලන් ඉන්න බෑ..එක්කෝ අායේ උඹලගේ බොරු sms result එක අායෙ ගනන් කරපන්

    • @PS-vx6ph
      @PS-vx6ph 3 года назад +3

      @@nethushivimansa6070 ඔව් උදිත් ආයේ ඕනේ,දෙරණ නැත්තන් ඔයාලාට හරි යන්නෑ,හොර කරලා

    • @uththarakushani3684
      @uththarakushani3684 3 года назад +4

      අංජලීට දෙරණ අවස්ථාව දෙනව වැඩියි.👎👎

  • @tharuriddem7820
    @tharuriddem7820 3 года назад +3

    ❤️❤️😂

  • @nipunaabeysundaraurapola9572
    @nipunaabeysundaraurapola9572 3 года назад +1

    🙏👍