Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මගේ තාත්තා හොස්පිටල් ඉන්නෙ ලෙඩ වෙලා 😔 ඉක්මනට සනීප වෙන්න කියලා පාර්තනා කරන්නකෝ 🥺
ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙයි 🥰❤️💖
Ikmn sulwa labewa❤
Theruwan saranyi ikmnt hod wenn
Ikman suva budu saranayi🤍
ඉක්මන් සුවය ලැබේවා
ආත්මිගේ,අභීගේ කොටස් නම් මාරම ලස්සනට හදල තියෙනවා.කතාව අපි හරිම ආසාවෙන් බලන්නේ.ආදරෙයි ස්වර්ණවාහිනියට ❤
❤❤❤❤
Pilagei methugei thama supiri bro
ඔව්
💖අභී💖පිලා💖කූරා✔ඒ යාළුකම මරු👌.
Sira
Mm
🥰🥰🥰
අනේ පලයන් හුට්ටො යන්න 😂
😂😂@@gamingbilla2743
මගේ මල්ලි ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් ඉන්නේ...එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න❤❤
Get well soon malla❤
Budu saranai parissamin
@@NimaBoy-e6g ඉක්මනින් හොද වෙන්න ඕනී🌼🙏
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏
Jesu පිහිටයි ❤
අක්කි බාබා හිත ඇතුලෙන් පට්ට අවුලෙන් ඉන්නෙ පව් ආත්මී අක්කා 😢😮
ලවන් නම් මාරම ලස්සන පිරිමි ලමයෙක් ❤
ඇලඩින් කතාවෙන් පස්සේ මම බලපු ලස්සනම කතාව හිරිපොද වැස්ස කතාව❤❤❤
Eka Nam sahathikA aththa
@@MadushikaMadushika-zp9jjඔව් බන්
අභි කූරා පිලා ඒ යාලුකම නන් සුපියක්.පිලයි කූරයි නැත්තම් කතාවත් බෝරින් ❤️🙂
හැබැයි ආත්මි අක්කා තමයි හොඳම...❤❤❤❤❤❤❤❤❤❤
@@Maleesha_Lakshan0000එකනග් ඇත්ත 😊
අබීගෙයි ආත්මිගෙයි කොටස් මාරම ලස්සනයි..❤
Spaceiman zero
Ow❤🎉
මෙච්චර ආසාවෙන් වෙන කිසිම කතාවක් මීට කලින් බලලා නැතුව ඇති ......😅❤🤕
😂
ඇත්ත ❤
Sirawatama ❤
Mmh ekanam aththa
aniwa
අනේ මගේ අම්මා ගොඩාක් අසනීපෙන් ඉන්නේ ...එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ🥺
Ikmanin suwa wewa
Ikmanin suwa wenna e ammawa
අපි සයන්ස් කරන්නෙ... ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ...😂අම්බෝ ඒක...😂😂දැන් 2026දී ඒලෙවල් බයෝ කරන උන් මේ කාලෙ හිතන් ඉන්නෙ ඕම තමා😂
Sira kathawa😂
සිරාවට ම😂😂
Ammoh😂
මේ වගේ හරයක් නැති මානසික ලෙඩ්ඩු හදන කතා බලන උබල ඩොක්ටස් ලා උනොත් හපොයි මිනිස්සුන්ගෙ ජීවිත ඉවරයි මතක ඇතුව දාපන් කවදහරි පත්වීම ගන්න හිතන් ඉන්න හොස්පිට්ල් එක
Adoo😂
දාන දාන හැම එපිසෝඩ් එකක්ම trending යනවා.❤❤❤ කතාව මාර ලස්සනයි. හැමදාම බලන් ඉන්නේ short videos දානකන්.❤ සුපිරි කතාව හැමදාම මෙහෙම තිබ්බොත් හොදයි.❤
Sulaga wage ewidin novel 1 kiyawanna .. dinesh kolabage writer..
ඒලෙවල් ලබන මාසෙ තියාගෙන මේක බලන මට දෙයියන්ගෙම පිහිටයි 😓😂❤️
Me toooo 😂👍😭
එහෙනම් මගුලටද බලන්නෙ
අනේ මාත්🥲
Adoo😂😂
Padam Karapn Malli🤧
ඒ සින්දුව , ආත්මි විතරක් නෙමෙයි .. අපිත් හරි රහට රස වින්දා❤
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කරමු කියන උන් කෝ 🌝
🙋♂️
🙋🙋🙋🙋
Mama
👍👍👍
කතාව ඉවර වෙනකොට සෙට් එකේම සීනි නැගල තියෙයි බීම බීලා අයිස්ක්‍රීම් කාලා…… 😂😂😂😂
Akanm aththa aulakne rajapura amurthe thiyenwane 😂
@@PradeepGayan-yy6hx😂😂😂
ඇත්තටම
කතාව ඇතුළේ කනබොන shot වලටනම් ලොකු focus එකක් දීල තියනව. කතාබහක් කරන තැන්වල තමා ඒ වගේ සීන් add කරල තියෙන්නේ. supporting action එකක් විදිහට😂 හැබැයි කියන්න ඕන බීම,අයිස් ක්‍රීම් 100/= පන්නනවා.ඒකත් තව යාළුවෝ,කෙල්ලොන්ට අතින් අරන් දෙන්න ගියොත් සැරේකට අඩුම 500 පන්නනවා.ඔය විදිහට මාසයක් කරොත්...?ඇත්ත ජීවිතේ ඔහොම වියදම් කරොත් හොඳට හිටී...😂
බයෝ පන්තියේ මමකොමස් කරපු උබ එක්කපැය හතරක්මසෙනසුරාදටග්රීක් වගේ එකෝන් පන්තියකතක්ෂිලාවේ තනි රැක්ක මමමොනවාද කරේ වෙනුවෙන් මංඅහපු උබට.මදිද ඒ කාපු කට්ටමමතකයි එදා පාඩම.කල් යද්දි අඩු වෙනවා අගයඋබල කියන්නේ ඒකටහීනවන උපයෝගීතාව.2016දි ෆේස්බුක් දාපු කවියක්..2010 වෙච්චි සිද්දියක්.❤පරණ මතක ඇවිස්සුන කතාවක්
Economics ☻️🤍
Anee
අභී ❤ අත්මී කොටස මාර ලස්සනයි අද ❤ ලවන්ගේ voice එක 🥺❤️
අත්මි අක්කා ශොක් අනේ❤
😮
20:13 ආදරෙයි අවිශ්වාසෙයි අතර ජීවත් උනාම බයයි කාව හරි විශ්වාස කරන්න❤ ඒකනං මාර විදියට දැනුනා
මන් කැමති කෙවින්ට එයාගෙ acting මරු.සිදාදියේ සමනලියො එකෙත් එයා ශෝක් ❤cute
අභීගෙයි ආත්මිගෙයි ආදරය හරිම සුන්දරයි
මගෙ අම්මට cancer ekak pls eyata hoda wenna kiyala pratna kakarannko 😢
🙏 ඉක්මනින් හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා🙏
බුදු සරණයි ඔයාගෙ අම්මට ඉක්මනින්ම සුව වේවා ❤️🙏🙏
ඉක්මනින් සුව වේව අම්මා
ඉක්මනින් හොද වෙන්න 🙏
Get well soom mam❤️
අනේ මටත් කැන්සර් එකක්.මටත් ඉක්මනින් හොද වෙන්න කියන්නකෝ..😢😮
@vinuvinu6630- oyta ikmaninma saneepa wela hemdmth satutin inna lebewa! 🙏🙏
බුදු සරනයි
ඉක්මනින් සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸✨✨✨
ඔහොමම මැරියන් ..මේ වගේ කතාබලල එලොවත් නැති කරගන්නවට වඩා
@@S.I.widanapathirana Manussayekt oya widiyt katha krna eka hoda mdi nd... asaneepen inna knekt
නල දතා ශෝයි අනේ 😂❤
Thishakya ayya 😂
පන්ති යනවා කියලා මෙන් මුන් කරන දෙවල් ... ❝ අම්මේ ❞ 😅💔
ඔන්න ඔන්න අයිස්ක්‍රීම් වැස්සක් එනවා දෙගොඩ තලා අයිස්ක්‍රීම් ගඟක් ගලනවා 😂😂😂😂 ශෝක් ආත්මී අක්කි❤❤❤❤❤❤❤
අර කලු ඇඳන් ඉන්න තඩියා බලන් ඉන්නවා ටියා පනිනකන්. සෝක් සර් ඔහොම ඉගැන්නුවොත් ඉගැන්නේවී 😂😂
U attama class teacher kenk bm
sira😂
@@AsiriHiru e unata ithin ohoma igannuwth sok 🥲
@@AsiriHiru නෑ නෑ sir නෙවෙයි 😂කළු ඇදන් හිටියේ sirge assistant ලා. හැබැයි ටියා පනිනකං ඔහොම බලාගෙන ඉන්න ඇසිස්ටන්ලව තියාගත්තොත්නම් සර්ට ශෝක්ම තමා 😂
@@ගුණේ lol
අභියටයි ආත්මිටයි කැමති උන් ටික කෝ 😌❤️👍
👍👍👍🤗🤗🤗🤗
🎉
Pilai sudu bolei supiri oi den nm
Mm kmthi abhitai athmitai withrai❤❤❤❤❤
මම❤❤❤
ස්වර්ණවාහිනියෙ ගිය හොඳම ටෙලිනාට්‍ය මේක කියන උන් කෝ 😁👈
මේකත් හොදය් නාඩගම්කාරයොත් හොදය්
නාඩගම්කාරෙයො 😌💗
මේක තමා මාත් එකගයි ❤️
මත්😂
@@OshadhiNavodya-b2mඑකට වඩා මේක හොද නැද්ද❔️👀
ආත්මි අක්කගේ ගවුම ලස්සනයි කියන උන් කෝ 😁
_මොනවා නැතත් ලවන්ගේ Voice එකනම් මරු_🖤🖤
ආත්මි අක්කයි අබියි දෙන්නා ටෙස්ට් එක කරන වෙලාවේ ටෙස්ට් එක පාස් දෙන්නෙක් ලස්සනට ඈතින් ගියා කව්ද දැක්කේ. කැචස් එකෙන් ගියත් ඒ දෙන්නා හරි ලස්සනට ආදරේ විදිනවා
අඩ්ඩේ මහියගේ කටහඩ හරි ගිහින් සින්දුත් කියනවා 😂
😂😂
😂😂😂
AL වලට මාසයක් තියාගෙන තව බලපල්ලා මෙව්වා😂
හොද වැඩේ 😂
අබීගෙයි ආතිමිගෙයි කොටස් වලින් ඒ ආදරේ ලස්සන අපිත් විදිනවා❤🥺
පිලයි කූරයි season ticket එකේ ඩබල වගේ
හැබැයි උන් දෙන්න මුන්ට වඩා සුපිරි😅
අනේ mage daruva asanipa wela ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා karannako
බුදු සරණෙන් ඉක්මණින්ම සුව වේවා 🙏🙏
Ikmanin suwapath wrwaa
Ikmanin suwapath wewaa
කාලෙට ගැලපෙන ලස්සන කතාවක්.❤අනිවාර්යෙන් මෙම වසරෙ මෙම කතාව සම්මානයට පාත්‍ර කරවමු. සියත tv එකෙත් මෙවගෙස ලස්සන කතාවක් යනවා සින්දු කියලා. මෙ කතාවෙ ඒ කතාවයි සමායිද කියලා බලලා කියන්න.
කොටස් සේරම පොන් එකෙන් බලපු උන් කෝ 🌝💚💚
Hi
Me inne
Mek vishala karadarayak unane 😑🥴
Ff@@chadeepa555
10:50 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😍❤️
ඉවසන පිලා රුපු යුදයට ජය කොඩිය කෙසේ වෙතත් සුදු කොඩි තමා දාන්න වෙන්නේ.😂😂
පොඩිකාලෙ හරියට අාදරයක් නොලබන දරැවො අසම්මත සබදතාවලට යොවුවෙන්න ඉඩ වැඩියි කියලා අද අර ටෙස්ට් එකෙන් පස්සෙ අාත්මි අක්කා හිතපු දෙයින් අැගවුනා නේද එම නිසා ඔබේ දුවට පුතාට පොඩිකාලයේ ලැබෙන්න ඔන අාදරය කරැණාව දක්වන්න හැමෝටම හැකියාව ලැබේවා
🌸 ආත්මි = like🌸 ටියා = comment
පරදිසෙයි හිරි පොදවැස්සයි බලන් උන් කෝ
ඇයි දන්නෑ අර අල බෝලෙගෙ යාලුව එච්චර නපුරු 😂
දඩාර බූට් එකක් කාලා වගෙයි 😂
අක්කා මල්ලී ආදර කතා තමයි ලස්සනම...❤
Ekenma❤
ආත්මි අක්කට ආදරේ අර like 1k කරමු
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ba
ආත්මි අක්කට වද මල ගහල ලස්සනයි❤
අර වහංගතේට කොල්ලෝ ඇලජික් ද කොහෙද 😂
ඔන්න ඔන්න අයිස්ක්‍රීම් වැස්සක් එනවා දෙගොඩ තලා අයිස්ක්‍රීම් ගගක් ගලනවා ❤️😂එව්ව්ව් ආත්මී😒❤️
Mmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmm
අපේ යාලු පුංචි භූතයා📌
පුංචි භූතයා😅
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් ❤❤
"නුඹ මාගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි" ආරම්භක වෙඩිල්ල සුභ පැතුම්. Best acting well done
මේ ඩ්‍රාමා එක දිනේෂ් කොළඹගේ ලියපු "සුලග වගේ ඇවිදින්" කියන නව කතාවෙ කොපියක්. එහෙම උනොත් මේ ඩ්‍රාමා එකේ අන්තිමට ආත්මි අක්කා ලෙඩක් හැදිලා මැරෙනවා🥺. වෙනස් චරිත දාලා කතාවට වඩා ඩ්‍රාමා එක වෙනස් කරලා තියෙන්නේ. ආත්මි අක්ක මැරුනොත් ඩ්‍රාමා එක දුකකින් අවසන් වෙනවා🥺. අපි මේ ඩ්‍රාමා එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. අර කතාවෙ විදිහට ඩ්‍රාමා එක කරන්න එපා කියලා ඉල්ලනවා. ඒක අපිට වේදනාකාරී අවසානයක් වේවි🥺.. මේ ඩ්‍රාමා එකට ලස්සන අවසානයක් දෙන්න කියලා අපි හැමෝම ඉල්ලමුද යාලුවනේ..🥺🙏🙏
Rasawindane kanna epaa meka balana unge .oyaa potha kiywl thiye nn pduwe inn
Anee ou ane🙂 matath bayai😢
Mtath eka mathak una mn e novel eka kiyawala thiyenwa hrima lassnaii❤
Mm me teledrama eka asawen balanne Athmi nisa.
@@Kaghjkvgkk කතාව පටන් ගත්තා විතරයි කතවෙ අන්තිම ටිකත් කිව්වම වැඩක් නෑනේ බලන අයගෙ කුතුහලය නැති වෙනවා .. අන්තිම ට වෙන එක දන්නවා නන් කට වහන් හිටියා නන් ඉවරයි නෙ 😆😹
මටත් තියෙන්නෙ ලස්සනම ලස්සන් අක්කි බබා ආදරයක්❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Episode 23 එක දවසින් බැලුවා 😚😚😚😚😚😚💖💖💖💖💖💖💖
ජීවීතේටම ආසාවෙන් බලන එකම කතාව
නාඩගම්කාරයො " කතාවට පස්සෙ මන් බලපු හොදම කතාව මේක 😎❤
නව ලෝකයක් බදු වූ මෙම කථා මාලාව අපායක් නොකරන ලෙස අධ්‍යක්ෂක තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.....😜
එ ලෙවල් ආදරේ කියන්නෙ පිස්සුවක් මං දන්නෙ එච්චරයි...❤
ඉක්මනින් සනීප වේවා
අම්මෝ ලකී ගේ පැණි හිනාව සුදු බෝලෙට..😂❤
සුපිරියක් තම😍😍
ආ ත්මි අක්කා අබි නියමයි ලස්සනයි ලවන් ලස්සනයි බුදුසරණයි ❤
ආකාශි එක්කනෙ ආත්මි ආවෙ දැන් ආකාශි නැනෙ😂
Eww modaya meke drama ekek 😂
ගෙවිනුයි එයාගේ යාළුවයි මරු.❤🔥 කතාව සුපිරි.❤❤❤
අනේ මට ලයික් 100 දෙන්නකො
ඒ මොමොකටද
@@DilanKumara-vw5iz ආසාවට
හුකන්න😂😂😂
අභි ..ආත්මි කොටස්නම් සෝයි .. පව් ඒ දෙන්නම ❤❤❤ අදත් ලස්සනයි කතාව 👍👍
අභි හෙන හුරතල් මේකේ ඔක්කොම වගේ එහෙමයි😍🤭❤️
ලගදීම අහන්න ලැබෙයි ටීවි එකෙන්.. - "වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය... හිරිපොද වැස්ස... " කියල.. එතකොට අපිට කොච්චර සතුටු හිතෙයිද. මේකනම්.අර දෙරනෙ යන කතා වගේ ජීවිත කාලෙම පෙන්නුවත් කමක් නෑ කියන කට්ටිය කෝ😁❤
Ow ane shoiii me kathawanm
Aniwa
Pata kurullo
ඉවරයි කිව්වම අභීගේ ඉතුරු අයිස් ක්‍රීම් කෑල්ල දෙයි කියල බලන් ඉදපු මෝඩ මන් 😅
සිත හැදීනුවෙත් නුඹයි... පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයියියි...නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් තමයියියියිසුළඟ නුඹ වගේ... සිත් මල වටා එතී...... මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි... වැස්ස නුඹ වගේ සිත් මලට ඇද හැලේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.. 10:08
,අනෙ අද කොටස නම් නියමයි එ් වගෙ කොටසක් හෙටත් දෙන්නකො
අද ටියාගෙ යාලුවා නම් පිස්සුවක් 😅
අනේ අපේ බල්ලාගේ මැණික් කටුවේ හාට් ඇටෑක් එකක් හැමෝම ඉක්මන් සුව ප්‍රර්ථනා කරන්න😞❤
හරි ම ලස්සනයි .බලන්න ආස හිතෙනවා ❤❤❤
දැන් නම් ආසම ටෙලිනාට්‍ය මේක..♥️🌚🥰
ආත්මි. චාමි හරිම ලස්සනයි ❤❤❤❤❤❤
මේකේ ලස්සනම කෙල්ල චාරු😫❤️
ඒ මේ මොකද මයින්ද මාත්තියා 🙂👍
මහී උබේ වයසටද මේ කෙල්ලෝන්ගේ ලස්සන හොයන්නේ 😂
mh one
ඔව් එයා itn 2023 අවුරුදු කුමාරිය 2 place
ආත්මී අක්කට එක ගවුමයිද යකොව් තියෙන්නේ 😅😂😂😅😅
Maka අවසාන කොටස් ලස්සනට ඉවර වුනොත් හොඳයි
❤❤❤😊😊
සුපිරියක් තමා වෙනදා වගේම 💖✨️🫶.......
අනේ මගෙ තත්තාට හාට් ඇටැක් දැන් හම්බන්තොට හොස්පිටල් එකේ ඉන්නෙ.. ඉක්මනිම් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න.. 🥺
ඉක්මන් සුවය ලැබේවා ❤
පුංචී මැණිකෙට ගෙවින්ගේ යාළුවා සෙට් වෙයි නේද? පවීත් වැඩිය එතෙන සද්දේ නෑ නේද....❤ අගර දගර මරු.❤😂
ගෙවින්ගේ යාළුවා ලස්සනයි...❤😊
මටත් මෙහෙම love එකක් set wenakam බලන් inna mn😢😂😂❤❤❤❤🎉😊
😂Ub pw bn
සුපිරි කතාව බන්...❤❤ අම්බෝ ජොනී අයියා ඔයා පැණි බේරෙනවා.😂😂❤
"සුළග වගේ ඇවිදින්" Novel එක වගේ නැතුව හොද අවසානයක් ඕනෙ😣
E novel eka man dn kiyawana gaman inne, me novel eka wage drama ekk yanawa kiyala meter wela පොඩ්ඩක් episode ekk beluwa
මරු කතාව...❤❤
23 වෙනි කොටසත් බලමු එහෙනම්
Athmigei, abeegei love story ekata wada man asama pilagei, ala bolegei love ekata🥰🥰
❤️❤️❤️❤️❤️❤️❤️❤️ආත්මි අක්ක වද මල වගේම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි බබා මල්ලී බබාට ආදරෙයි වගේ😘.හැම වෙලේම එයාව හොයනවා..🤭❤
1:20 නෑ ඒකි අබී නෙවෙයි අබින් ගහලා මත් වෙලා තියෙන්නේ
කතාව බලල අක්ක කෙනෙක් හොදයි කියලත් හිතුන ☺️💗
mage Girlfriend akka kenek🫠
@@Dinidusethmina Mageth wenna kena 😂💗
Oka ledak malliyo
@@PradeepGayan-yy6hx ekenma adare kiyanne mata nm ledak 💔
යූටියුබ් එකෙන් හැමදාම බලන උන් මේ කොනට ගගා වැලලෙන්න එපා බං දෙවෙනි පාරටත් කියනවා අප්පිරියයි යූටියුබ් එකට දාන්නේ ඉතින් යූටියුබ් එකෙන් බලන්න නේ ඒක හන්දා කටවල් වහන් ඉන්න 😂😂😂😂😂😂
ඇයි bn එහෙම, Like ආවා කියලා උඔලට මොනවද ලැබෙන්නෙ ......😂😂😂😂
හොරාට පෝන් එකෙන් බලන මම 😂❤
ආත්මී කතා කරන විදිහ සෝයී..
මේ කතාව ලියන එකාට කියන්නෙ ,,පැයක් දාපම් මේක....ඒ තරම් පිස්සු වැටිල කට්ටියම 😊❤
ඒක ස්වරණවාහිනියට කියපන්😂😂😂
අනේ මගේ තාත්තා හොස්පිටල් ඉන්නෙ ලෙඩ වෙලා 😔 ඉක්මනට සනීප වෙන්න කියලා පාර්තනා කරන්නකෝ 🥺
ඔයාගේ තාත්තට ඉක්මනට සනීප වෙයි 🥰❤️💖
Ikmn sulwa labewa❤
Theruwan saranyi ikmnt hod wenn
Ikman suva budu saranayi🤍
ඉක්මන් සුවය ලැබේවා
ආත්මිගේ,අභීගේ කොටස් නම් මාරම ලස්සනට හදල තියෙනවා.කතාව අපි හරිම ආසාවෙන් බලන්නේ.ආදරෙයි ස්වර්ණවාහිනියට ❤
❤❤❤❤
Pilagei methugei thama supiri bro
ඔව්
💖අභී
💖පිලා
💖කූරා
✔ඒ යාළුකම මරු👌.
Sira
Mm
🥰🥰🥰
අනේ පලයන් හුට්ටො යන්න 😂
😂😂@@gamingbilla2743
මගේ මල්ලි ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් ඉන්නේ...එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්න❤❤
Get well soon malla❤
Budu saranai parissamin
@@NimaBoy-e6g ඉක්මනින් හොද වෙන්න ඕනී🌼🙏
ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏
Jesu පිහිටයි ❤
අක්කි බාබා හිත ඇතුලෙන් පට්ට අවුලෙන් ඉන්නෙ පව් ආත්මී අක්කා 😢😮
ලවන් නම් මාරම ලස්සන පිරිමි ලමයෙක් ❤
ඇලඩින් කතාවෙන් පස්සේ මම බලපු ලස්සනම කතාව හිරිපොද වැස්ස කතාව❤❤❤
Eka Nam sahathikA aththa
@@MadushikaMadushika-zp9jjඔව් බන්
අභි කූරා පිලා ඒ යාලුකම නන් සුපියක්.පිලයි කූරයි නැත්තම් කතාවත් බෝරින් ❤️🙂
හැබැයි ආත්මි අක්කා තමයි හොඳම...❤❤❤❤❤❤❤❤❤❤
@@Maleesha_Lakshan0000එකනග් ඇත්ත 😊
අබීගෙයි ආත්මිගෙයි කොටස් මාරම ලස්සනයි..❤
Spaceiman zero
Ow❤🎉
මෙච්චර ආසාවෙන් වෙන කිසිම කතාවක් මීට කලින් බලලා නැතුව ඇති ......😅❤🤕
😂
ඇත්ත ❤
Sirawatama ❤
Mmh ekanam aththa
aniwa
අනේ මගේ අම්මා ගොඩාක් අසනීපෙන් ඉන්නේ ...එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යාලුවනේ🥺
Ikmanin suwa wewa
Ikmanin suwa wenna e ammawa
අපි සයන්ස් කරන්නෙ... ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ...😂
අම්බෝ ඒක...😂😂
දැන් 2026දී ඒලෙවල් බයෝ කරන උන් මේ කාලෙ හිතන් ඉන්නෙ ඕම තමා😂
Sira kathawa😂
සිරාවට ම😂😂
Ammoh😂
මේ වගේ හරයක් නැති මානසික ලෙඩ්ඩු හදන කතා බලන උබල ඩොක්ටස් ලා උනොත් හපොයි මිනිස්සුන්ගෙ ජීවිත ඉවරයි මතක ඇතුව දාපන් කවදහරි පත්වීම ගන්න හිතන් ඉන්න හොස්පිට්ල් එක
Adoo😂
දාන දාන හැම එපිසෝඩ් එකක්ම trending යනවා.❤❤❤ කතාව මාර ලස්සනයි. හැමදාම බලන් ඉන්නේ short videos දානකන්.❤ සුපිරි කතාව හැමදාම මෙහෙම තිබ්බොත් හොදයි.❤
Sulaga wage ewidin novel 1 kiyawanna .. dinesh kolabage writer..
ඒලෙවල් ලබන මාසෙ තියාගෙන මේක බලන මට දෙයියන්ගෙම පිහිටයි 😓😂❤️
Me toooo 😂👍😭
එහෙනම් මගුලටද බලන්නෙ
අනේ මාත්🥲
Adoo😂😂
Padam Karapn Malli🤧
ඒ සින්දුව , ආත්මි විතරක් නෙමෙයි ..
අපිත් හරි රහට රස වින්දා❤
වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කරමු කියන උන් කෝ 🌝
🙋♂️
🙋🙋🙋🙋
Mama
👍👍👍
🙋♂️
කතාව ඉවර වෙනකොට සෙට් එකේම සීනි නැගල තියෙයි බීම බීලා අයිස්ක්‍රීම් කාලා…… 😂😂😂😂
Akanm aththa aulakne rajapura amurthe thiyenwane 😂
@@PradeepGayan-yy6hx😂😂😂
ඇත්තටම
කතාව ඇතුළේ කනබොන shot වලටනම් ලොකු focus එකක් දීල තියනව. කතාබහක් කරන තැන්වල තමා ඒ වගේ සීන් add කරල තියෙන්නේ. supporting action එකක් විදිහට😂
හැබැයි කියන්න ඕන බීම,අයිස් ක්‍රීම් 100/= පන්නනවා.ඒකත් තව යාළුවෝ,කෙල්ලොන්ට අතින් අරන් දෙන්න ගියොත් සැරේකට අඩුම 500 පන්නනවා.ඔය විදිහට මාසයක් කරොත්...?ඇත්ත ජීවිතේ ඔහොම වියදම් කරොත් හොඳට හිටී...😂
බයෝ පන්තියේ මම
කොමස් කරපු උබ එක්ක
පැය හතරක්ම
සෙනසුරාදට
ග්‍රීක් වගේ එකෝන් පන්තියක
තක්ෂිලාවේ
තනි රැක්ක මම
මොනවාද කරේ
වෙනුවෙන් මං
අහපු උබට.
මදිද ඒ කාපු කට්ටම
මතකයි එදා පාඩම.
කල් යද්දි
අඩු වෙනවා අගය
උබල කියන්නේ ඒකට
හීනවන උපයෝගීතාව.
2016දි ෆේස්බුක් දාපු කවියක්..
2010 වෙච්චි සිද්දියක්.
❤
පරණ මතක ඇවිස්සුන කතාවක්
Economics ☻️🤍
Anee
අභී ❤ අත්මී කොටස මාර ලස්සනයි අද ❤
ලවන්ගේ voice එක 🥺❤️
අත්මි අක්කා ශොක් අනේ❤
😮
20:13 ආදරෙයි අවිශ්වාසෙයි අතර ජීවත් උනාම බයයි කාව හරි විශ්වාස කරන්න❤ ඒකනං මාර විදියට දැනුනා
මන් කැමති කෙවින්ට එයාගෙ acting මරු.සිදාදියේ සමනලියො එකෙත් එයා ශෝක් ❤cute
අභීගෙයි ආත්මිගෙයි ආදරය හරිම සුන්දරයි
මගෙ අම්මට cancer ekak pls eyata hoda wenna kiyala pratna kakarannko 😢
🙏 ඉක්මනින් හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා🙏
බුදු සරණයි ඔයාගෙ අම්මට ඉක්මනින්ම සුව වේවා ❤️🙏🙏
ඉක්මනින් සුව වේව අම්මා
ඉක්මනින් හොද වෙන්න 🙏
Get well soom mam❤️
අනේ මටත් කැන්සර් එකක්.මටත් ඉක්මනින් හොද වෙන්න කියන්නකෝ..😢😮
@vinuvinu6630- oyta ikmaninma saneepa wela hemdmth satutin inna lebewa! 🙏🙏
බුදු සරනයි
ඉක්මනින් සුවපත් වේවා!!!🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸✨✨✨
ඔහොමම මැරියන් ..මේ වගේ කතාබලල එලොවත් නැති කරගන්නවට වඩා
@@S.I.widanapathirana Manussayekt oya widiyt katha krna eka hoda mdi nd... asaneepen inna knekt
නල දතා ශෝයි අනේ 😂❤
Thishakya ayya 😂
පන්ති යනවා කියලා මෙන් මුන් කරන දෙවල් ... ❝ අම්මේ ❞ 😅💔
ඔන්න ඔන්න අයිස්ක්‍රීම් වැස්සක් එනවා දෙගොඩ තලා අයිස්ක්‍රීම් ගඟක් ගලනවා 😂😂😂😂 ශෝක් ආත්මී අක්කි❤❤❤❤❤❤❤
අර කලු ඇඳන් ඉන්න තඩියා බලන් ඉන්නවා ටියා පනිනකන්. සෝක් සර් ඔහොම ඉගැන්නුවොත් ඉගැන්නේවී 😂😂
U attama class teacher kenk bm
sira😂
@@AsiriHiru e unata ithin ohoma igannuwth sok 🥲
@@AsiriHiru නෑ නෑ sir නෙවෙයි 😂කළු ඇදන් හිටියේ sirge assistant ලා. හැබැයි ටියා පනිනකං ඔහොම බලාගෙන ඉන්න ඇසිස්ටන්ලව තියාගත්තොත්නම් සර්ට ශෝක්ම තමා 😂
@@ගුණේ lol
අභියටයි ආත්මිටයි කැමති උන් ටික කෝ 😌❤️👍
👍👍👍🤗🤗🤗🤗
🎉
Pilai sudu bolei supiri oi den nm
Mm kmthi abhitai athmitai withrai❤❤❤❤❤
මම❤❤❤
ස්වර්ණවාහිනියෙ ගිය හොඳම ටෙලිනාට්‍ය මේක කියන උන් කෝ 😁👈
මේකත් හොදය් නාඩගම්කාරයොත් හොදය්
නාඩගම්කාරෙයො 😌💗
මේක තමා මාත් එකගයි ❤️
මත්😂
@@OshadhiNavodya-b2mඑකට වඩා මේක හොද නැද්ද❔️👀
ආත්මි අක්කගේ ගවුම ලස්සනයි කියන උන් කෝ 😁
_මොනවා නැතත් ලවන්ගේ Voice එකනම් මරු_
🖤🖤
ආත්මි අක්කයි අබියි දෙන්නා ටෙස්ට් එක කරන වෙලාවේ ටෙස්ට් එක පාස් දෙන්නෙක් ලස්සනට ඈතින් ගියා කව්ද දැක්කේ. කැචස් එකෙන් ගියත් ඒ දෙන්නා හරි ලස්සනට ආදරේ විදිනවා
අඩ්ඩේ මහියගේ කටහඩ හරි ගිහින් සින්දුත් කියනවා 😂
😂😂
😂😂
😂😂😂
😂😂😂
😂
AL වලට මාසයක් තියාගෙන තව බලපල්ලා මෙව්වා😂
හොද වැඩේ 😂
අබීගෙයි ආතිමිගෙයි කොටස් වලින් ඒ ආදරේ ලස්සන අපිත් විදිනවා❤🥺
පිලයි කූරයි season ticket එකේ ඩබල වගේ
හැබැයි උන් දෙන්න මුන්ට වඩා සුපිරි😅
අනේ mage daruva asanipa wela ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා karannako
බුදු සරණෙන් ඉක්මණින්ම සුව වේවා 🙏🙏
Ikmanin suwapath wrwaa
Ikmanin suwapath wewaa
කාලෙට ගැලපෙන ලස්සන කතාවක්.❤අනිවාර්යෙන් මෙම වසරෙ මෙම කතාව සම්මානයට පාත්‍ර කරවමු. සියත tv එකෙත් මෙවගෙස ලස්සන කතාවක් යනවා සින්දු කියලා. මෙ කතාවෙ ඒ කතාවයි සමායිද කියලා බලලා කියන්න.
කොටස් සේරම පොන් එකෙන් බලපු උන් කෝ 🌝💚💚
🙋♂️
Hi
Me inne
Mek vishala karadarayak unane 😑🥴
Ff@@chadeepa555
10:50 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😍❤️
ඉවසන පිලා රුපු යුදයට ජය කොඩිය කෙසේ වෙතත් සුදු කොඩි තමා දාන්න වෙන්නේ.😂😂
පොඩිකාලෙ හරියට අාදරයක් නොලබන දරැවො අසම්මත සබදතාවලට යොවුවෙන්න ඉඩ වැඩියි කියලා අද අර ටෙස්ට් එකෙන් පස්සෙ අාත්මි අක්කා හිතපු දෙයින් අැගවුනා නේද එම නිසා ඔබේ දුවට පුතාට පොඩිකාලයේ ලැබෙන්න ඔන අාදරය කරැණාව දක්වන්න හැමෝටම හැකියාව ලැබේවා
🌸 ආත්මි = like
🌸 ටියා = comment
පරදිසෙයි හිරි පොදවැස්සයි බලන් උන් කෝ
ඇයි දන්නෑ අර අල බෝලෙගෙ යාලුව එච්චර නපුරු 😂
දඩාර බූට් එකක් කාලා වගෙයි 😂
අක්කා මල්ලී ආදර කතා තමයි ලස්සනම...❤
Ekenma❤
ආත්මි අක්කට ආදරේ අර like 1k කරමු
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ba
ආත්මි අක්කට වද මල ගහල ලස්සනයි❤
අර වහංගතේට කොල්ලෝ ඇලජික් ද කොහෙද 😂
ඔන්න ඔන්න අයිස්ක්‍රීම් වැස්සක් එනවා
දෙගොඩ තලා අයිස්ක්‍රීම් ගගක් ගලනවා ❤️😂
එව්ව්ව් ආත්මී😒❤️
Mmmmmmmmmmmmm
mmmmmmmmmmmmmmmmmmmmmm
🎉
අපේ යාලු පුංචි භූතයා📌
පුංචි භූතයා😅
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක් ❤❤
"නුඹ මාගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි" ආරම්භක වෙඩිල්ල සුභ පැතුම්. Best acting well done
මේ ඩ්‍රාමා එක දිනේෂ් කොළඹගේ ලියපු "සුලග වගේ ඇවිදින්" කියන නව කතාවෙ කොපියක්. එහෙම උනොත් මේ ඩ්‍රාමා එකේ අන්තිමට ආත්මි අක්කා ලෙඩක් හැදිලා මැරෙනවා🥺. වෙනස් චරිත දාලා කතාවට වඩා ඩ්‍රාමා එක වෙනස් කරලා තියෙන්නේ. ආත්මි අක්ක මැරුනොත් ඩ්‍රාමා එක දුකකින් අවසන් වෙනවා🥺. අපි මේ ඩ්‍රාමා එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්. අර කතාවෙ විදිහට ඩ්‍රාමා එක කරන්න එපා කියලා ඉල්ලනවා. ඒක අපිට වේදනාකාරී අවසානයක් වේවි🥺.. මේ ඩ්‍රාමා එකට ලස්සන අවසානයක් දෙන්න කියලා අපි හැමෝම ඉල්ලමුද යාලුවනේ..🥺🙏🙏
Rasawindane kanna epaa meka balana unge .oyaa potha kiywl thiye nn pduwe inn
Anee ou ane🙂 matath bayai😢
Mtath eka mathak una mn e novel eka kiyawala thiyenwa hrima lassnaii❤
Mm me teledrama eka asawen balanne Athmi nisa.
@@Kaghjkvgkk කතාව පටන් ගත්තා විතරයි කතවෙ අන්තිම ටිකත් කිව්වම වැඩක් නෑනේ බලන අයගෙ කුතුහලය නැති වෙනවා .. අන්තිම ට වෙන එක දන්නවා නන් කට වහන් හිටියා නන් ඉවරයි නෙ 😆😹
මටත් තියෙන්නෙ ලස්සනම ලස්සන් අක්කි බබා ආදරයක්❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Episode 23 එක දවසින් බැලුවා 😚😚😚😚😚😚💖💖💖💖💖💖💖
ජීවීතේටම ආසාවෙන් බලන එකම කතාව
නාඩගම්කාරයො " කතාවට පස්සෙ මන් බලපු හොදම කතාව මේක 😎❤
නව ලෝකයක් බදු වූ මෙම කථා මාලාව අපායක් නොකරන ලෙස අධ්‍යක්ෂක තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.....😜
එ ලෙවල් ආදරේ කියන්නෙ පිස්සුවක් මං දන්නෙ එච්චරයි...❤
ඉක්මනින් සනීප වේවා
අම්මෝ ලකී ගේ පැණි හිනාව සුදු බෝලෙට..😂❤
සුපිරියක් තම😍😍
ආ ත්මි අක්කා අබි නියමයි ලස්සනයි ලවන් ලස්සනයි බුදුසරණයි ❤
ආකාශි එක්කනෙ ආත්මි ආවෙ දැන් ආකාශි නැනෙ😂
Eww modaya meke drama ekek 😂
ගෙවිනුයි එයාගේ යාළුවයි මරු.❤🔥 කතාව සුපිරි.❤❤❤
අනේ මට ලයික් 100 දෙන්නකො
ඒ මොමොකටද
@@DilanKumara-vw5iz ආසාවට
හුකන්න😂😂😂
අභි ..ආත්මි කොටස්නම් සෝයි .. පව් ඒ දෙන්නම ❤❤❤ අදත් ලස්සනයි කතාව 👍👍
අභි හෙන හුරතල් මේකේ ඔක්කොම වගේ එහෙමයි😍🤭❤️
ලගදීම අහන්න ලැබෙයි ටීවි එකෙන්.. - "වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය... හිරිපොද වැස්ස... " කියල.. එතකොට අපිට කොච්චර සතුටු හිතෙයිද. මේකනම්.අර දෙරනෙ යන කතා වගේ ජීවිත කාලෙම පෙන්නුවත් කමක් නෑ කියන කට්ටිය කෝ😁❤
Ow ane shoiii me kathawanm
Aniwa
Pata kurullo
ඉවරයි කිව්වම අභීගේ ඉතුරු අයිස් ක්‍රීම් කෑල්ල දෙයි කියල බලන් ඉදපු මෝඩ මන් 😅
සිත හැදීනුවෙත් නුඹයි...
පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයියියි...
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් තමයියියියි
සුළඟ නුඹ වගේ... සිත් මල වටා එතී...... මල් සුවද හොර හොරෙන් අරන් යන්නටම හදයි... වැස්ස නුඹ වගේ සිත් මලට ඇද හැලේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි.. 10:08