Ane mata loku parashnayak tiyenawa phote tiyenne T had aye mansandiyedi wahana nomatinam natara kala utu nata kiyana Eka et phone eke tiyena ewai tiyenne aniwaren natara kala utu mokadda harri eka
athtatama watina wadasatahnk.mta thawa sathiykin exam 1ka.me sir ge wdasatahn blnn gatthata passe ithama pahadiliw therum ganimta haki una bohoma sthuti sir...
Thank you sir . මේ වීඩියෝ ඔක්කම බලලා exam එකට ගියා.මට 40/40 ම තියනවා.එක දවසයි මේ ඔක්කම බලන්න ගියේ❤️😍
Me video ake thiyana dewal walata aha ahanne na neda ?
අද exam එකෙන් මගේ 40/40 ම හරි. මම කරපු එකම දේ මේකෙ ඒ වෙනුවෙන් තියෙන videos 5 බලපු එක විතරයි. මෙවැනි වටිනා සේවයක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි... 🙏
මේකෙ Chapter 1 st එක මේ video එකද ?
❤
Ane mata loku parashnayak tiyenawa phote tiyenne T had aye mansandiyedi wahana nomatinam natara kala utu nata kiyana Eka et phone eke tiyena ewai tiyenne aniwaren natara kala utu mokadda harri eka
ගොඩක් පින් .වීඩියෝ තුන විතරක් බලලා අද මම ලකුණු 39ක් ගත්තා.හැමෝම වීඩියෝ තුනම බලලා යන්න.
මම ගොඩක් බය වෙිලා හිටියේ.trayal එකට මුන දෙන්න.මෙි සර්ගෙ විඩියෝ ගොඩක් බැලුවා ඇත්තටම ලග ඉදන් කියලා දෙනවා වාගේ හොදට තේරෙනවා මම trayal එක පාස් උනා.ජය වෙිවා සර් දිගටම කරගෙන යන්න මෙි වාගේ දේවල් ගොඩක් වටිනවා.ලයිසන් ගන්න ඉන්න අයට ❤️
Thank you very much අයියෙ. ඔයාගෙ මේ විඩියෝ සීරිස් එක බලාගෙන ගියා එක්සෑම් එකට මට ලකුණු 38/40. 🙏❤❤❤
අද මට exam තිබුනා. ලකුණු 40න් 39ක් ලබා ගැනීමට සර්ගේ විඩියෝ ගොඩාක් උපකාරි උනා. සර්ට බොහෝම ස්තුතියි
බොහොම ස්තුතියි 🙏සර්.අද තමයි විභාගය ලිව්වේ.සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවේ.ඔක්කොම මම හරියටම ලකුණු කරා.සර්ගේ වීඩියෝ නිසා තමයි මට ලේසි උනේ.බුදු සරණින් සර්ගේ වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තුතියි 🙏සර් ආයිත් සැරයක්.ජයවේවා
ඉරි ගහන්නද එන්නේ බ්‍රෝ ?
හරිම වටිනා වැඩක් ඔබතුමා කරන්නෙ. මේ ඔබතුමාගේ Video විතරක් බලලා exam එකෙන් ලකුණු 40 ම ගන්න පුළුවන් වුණා... ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩාක් ස්තූතියි. 🙏
ප්‍රශ්න 40යිද එන්නෙ 45යිද
ඔබ,තුමා,දෙන,දැනුම මහත්,අගේ,කොට,සලකනව,වටිනාකම, මුදලින් තක්සේරු,කල,නොහැකිය
Exam එකට 39. මට 100% උදව් උනේ මේ videos. Thanks a lot.
ගොඩාක් වටිනවා.ලකුණු 39 /40 ලබාගත්තේ සර්ගේ වීඩියෝ නිසා.
Oya liwe kohinda me sudu iri rupasatahanda awe naththam wachanayenda
Attada bro matath heta exam mn meka baluwe attata meke ewa awa ne
බොහෝම ස්තුතියි සර් ගොඩාක් වටින විඩියො එකක් ගොඩාක් දැනුම ගත්තා පින් සර්ට බුදු සරනයි සර් ❤🙏
Thank you very much Sir, අද තමයි exam ලිව්වේ මට ලකුණු 40/40 ම ලැබුණා . මම sir ගෙ video 5 ම බැලුවා.
සර් ගොඩක් පින් මමත් මේක බලලා පාස් උනා මේ ඔක්කොම ආවා.
බොහොම ස්තුති ඔබතුමාගේ වීඩියෝස් ටික විතරමයි බැලුවෙ ඒකත් එක පාරයි.දැන් විභාගේ ඉවර වෙලා යන ගමන් මං 37🙏🙏🙏
සර් සර්ගේ විඩියෝ Exm එකට කලින් බැලුවා විභහගේ ගොඩ ගියා බොහොම ස්තුතියී Good luck sar
මට අද exam තිබ්බේ.ලකුණු 40න් 39ක්ම ලබා ගන්න සර්ගේ දැනුවත් කිරිම් ගොඩාක් උපකාරි උනා.බොහොම ස්තුතියි .
මම ලඟදි විභාගයට යන්න ඉන්න බයේ සිටියේ දැන් නම් බයක් නැ ගොඩක් පින් අයියේ
ada exam eka thibba .. exam eka hodatama PASS .. me video tika balala thama exam eka liwwe .. THANKYOU SO MUCH SIR ❤❤
අනේ ඔබ තුමාට ගොඩාක් ස්තූති 🙏,,අද මං විභාගයට යන්න කලින් මේ video ටික බැලුවා,,ඒවා මට ගොඩාක් උදව් වුණා විභාගය සමත් වෙන්න ,,,😍👍
අද මම exam eka kiwwa. Marks 39 යි.
කලින් දවසෙ සර් ගේ videos බලලා තමයි විභාගේ ලිව්වේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට.
ගොඩක් වටිනව මේ පාඩම්.29 වෙනි ප්‍රශ්නයට උත්තරේ එන්නෙ දෙවෙනි උත්තරේ නේද සර්.සර් කිව්වෙ පලවෙනි එක කියල.
👍
අද exam එකෙන් 40/39ම හරි බොහොම ස්තූතියි සර්❤️
Gods bless you great jobs thanks giving beautiful ❤❤❤❤❤👏🙏🙏🙏🙏🙏🙏🙏🚘
Me pashnama awada bro
මටත් 2022/12/01 තිබ්බ පේපර් එකට 40/40.ඇත්තටම සුපිරියටම කියලා දෙනවා මතක හිටිනවා.නියමයි සර්.
සර් බොහොම ස්තුතියි 🙏 සර් අද තමයි විභාගය ලිව්වේ සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවෙ. ඔක්කොම හරියට ම ලකුණු 33 කින් සමත් වුණා.සර්ගේ විඩීයෝ නිසා තමයි. මට ලේසි වුනා. බුදු සරණයි සර් ගේ වැඩ කටයුතු සාර්ථක වේවා. කියලා මම ප්‍රාර්ථනා කරනවා.👍
Thank you for the useful video. Got 40/40. 🎉
Sir godak sthuthi. mage lakunu 40/39..ada2023.10.16 mama exam liwwa. sirge vedio. balala thamai giye.
Marbga neethi potha balamin sirge vedio egana gaththa hondata mathaka thibuna.
Sir vahana padaveema ganath vedio danna.vena kawruwath kiyala dunne naha. Sir thama gurughuma.
Thank you sir.
Sirge video set eka balal thamai mama igena gathe. Okkkoma awe sir kiyapuwa exam ekata.40n 40i mata. Thank you so much.
අද මට exam තිබුනා.ලකුණු 35ක් තියෙනවා .ඔබතුමාගේ වීඩියෝ බලලා තමයි ඔය ලකුණු ලබා ගත්තෙ. ඉතාම පැහැදිලි,සරලයි.thanks so much🙏❤️
Ane mata kiyannako exam ekata awe me questions tikamada kiyala? 🙏
Sir T junction ekedi අනිවාර්යයෙන්ම නතර කල යුතුයි,වාහන නොමැති නම් නතර කල යුතු නැත.මේ උත්තර දෙකෙන් මොකද්ද හරි
Thank you sir ❤ අද තමයි exam එක තිබුනේ 40/40 තියනවා . මම බලාගත්තේ සර්ගේ මේ වීඩියෝ ටික විතරයි
ගොඩක් වටිනවා..ස්තූතියි සර්.🙏❤
ඉක්මන් වැඩි කියනවා ඔබතුමා
අද මට exam තිබ්බා,මම fail😢ඊලග දවසෙ යද්දී මේ වීඩියෝ එක වත් බලලා යනවා.
Prashna kiyaki tibbata kiyaki passr venna onada
@@kuranagekavindulakshanpere949 40 තියෙනවා ප්‍රශ්න 30 හරි යන්න ඕන මට 27🙂
Meka parssna harida
මේකේ තියෙන ඒවද ඇවිත් තිබුනෙ @@dakshanakumara948
මම exam එකට යන්න කලින් මේ vedios 5ම බලලා ගියේ exam එක හරිම ලේසී උනා මම පාස් දැන් මම L පමිට් එකෙන් දුවන්නෙ 💖💖💖
Exam ekata awe me tikamada?
Ada mata exam thibuna.man ලකුණු 30gaththa oyage video balala gin විභාගය liwwe..thank you ser..mama tamil heth oyage video balala man singale liwwe❤
mama ada livve sir okama avilla thibba sir mata 40/39 thiyenava thx sir sahana eken giyee , sirge deshane godak vatinava 🙏🙏🙏
සර් ගොඩක් ස්තුතියි මං අද ලිව්වෙ මට 36 ක් තිබ්බ❤️🙏ඉදියටත් කරගෙන යන්න සර් බුදු සරණයි🙏
ස්තුතියි මම අද විභාගය ලීව ලකුණු 38
මගෙ 40න් 40 යි 🙏🌷🌸බොහොම ස්තූති sir......❤godak watinawa me chanel එක....
බොහොම ස්තුතියි 🙏 සර් අද තමයි විභාගය ලිව්වේ. මම සමත් වූනා. සර් ට බුදු සරණයි සර් ගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
මම ත් මේ exam එකට සහභාගි වෙන්න ඕන .දැන් බයක් නැහැ ..treyal එකත් බලමු ...
ඔක්කොම ප්‍රෂ්ණ ආවේ සර් කියලා දිපුවා තමයී 40.39ක් තිබුනා
ගොඩාක් ලමයී පේල් උනා එයාලාත් මේ විඩිඕ බැලුවනම් එයාලටත් පාස් වෙන්න තිබුනා
Thank you sir. 40/40 lakunu, oba thumange video 5 vitharai man baluwe. Thank you again. Mn me exam liyala ena gamn
අද exam එකෙන් 37/40 ගන්න පුලුවන් උනේ සර්ගේ වීඩියෝ ටික බලලා.සර්ට ගොඩක් ස්තූතියි
Ada exam kara mama 36 gaththa oba thumagae video balala
බොහෝම ස්තූතියි සර් 🙏
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
සර් මම ඔබතුමා ගේ video clip 5ක් විතර බැලුවා හොඳ පැහැදිලි කිරීමක් තියෙන්නේ.
අද මම එක්සෑම් එක කරා..ලකුණු 33 ක් ගත්තා.Thanks sir .අවට ඉන්න කට්ටිය මෙතුමාගේ ලර්නස් එකට කිසි බයක් නැතුව යන්න .
Me kyl den ewmd enne
29 වෙනි එකේ් ටී මන්සන්දිය ඒකට පිලිතුර අයියා කියන උත්තරය වැරදියි නේද
athtatama watina wadasatahnk.mta thawa sathiykin exam 1ka.me sir ge wdasatahn blnn gatthata passe ithama pahadiliw therum ganimta haki una bohoma sthuti sir...
බොහෝම ස්තුතියී සර්.
මේ දැන් exam එක කරලා අවේ 40/38 තිබුනා සර්ගේ විඩියො බලබු නිසා ලෙසි උනා මෙ විදියට ප්‍රශන්න තිබුනේ ස්තුති සර් 🙏🙏
අද මට exam එකෙන් 40/40 ගන්න පුලුවන් උනා. මම කලේ මෙ video 5 බලපු එක විතරයි. Thank you
ස්තුතියි සර්. ලකුණු 36 ක් ලැබුනා.
Matath 36😇
අනේ ගොඩක් ❤thanks 😊
බොහොම ස්තූතියි සර්!..
5:29 warnaya kiyala ahana hinda 2 nemeda answer eka? warna kiyala ahuwoth nada 3 enne?
padikayan maruwena sthanaya kiuwa eka wardi nedda. eka kahamata pasubimene thiyenne.
ඒක වැරදිලා කියවෙන්නෙ මම හිතන්නෙ.
oththe dinawala iratte dinawala yana adahasa wisthara karanna sir
Great Work ! 🔥🙏
18 answer aka pothe තියෙන්නේ 1
Thank you sir for your great effort. ❤
I also got 40/40 today, by watching your videos. Thank you soo much 😇😇🙏
Obathumata godak pin mama ada EX eka passs🎉🎉🎉
ada 39/40 hari giyaa, thank you so much sir!
ගොඩක් පින් සර්
බොහොම ස්තූතියි අයියේ...
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
Mama ada exam eka liuwa 37 k thibona. Me video. Thamai baluwe godak estuthi. Oba tumata.
Thank you so much Sir 👍👍👍👍
Ada exam eke 40/40 gathta thanks you sir❤️
Mtath me vidio eka godakma wadagath una...math exsam pass una eth lakunu kohomada kiyala kiuwe ne😊
Me 1 uththare wena වැඩසටහන ka waradiyata kiwwe
V thaksalawe
Harima lesi 40ma pass una sir nisa thankyou
Godak pin sar ada tamai mama vibageta giye Sara dila ewamai awe sarage pepar Eka Palo karapu nisamama goda
Good work, thanks
ගොඩක් පිං අද මම විභාගය ලිව්වා 37
Oya meke videos witharada baluwe me tika athida meke ewada awe😮😮
බෙහොම පිං සර්
🤗ane විබාගේ ලියපු aya kiyannako amaruda man බයෙන් inne
Ada exam eka samath una sir godak sthuthi 🖤 40/ 39 m hari
ඔයා ලයිසන් ඔටෝ වාහනවලටද දැම්මෙ? ස්ටීරියන් වීල් එක හෙලවෙන්නෙ ඇයි, රෝදවල මැද ගෙවෙන්නෙ ඇයි, ඒ වගේ ප්‍රශ්න ආවෙ නැද්ද පේපර් එකට?
Thank you Sir... 40/40 😌
Sar mama pass egsm Eka pas Dan Tama risalt Eka awe lakunu 33k tiyanawa Satan godak godak pin sar
dariving laisan app aka neada
බොහොම ස්තුතියි සර් ❤️
" වාහනයක් නතර කර තැබිය හැකි ස්ථානයක් වන්නේ " යන ප්රශ්නයේ 1සහ 3 යන පිළිතුරු නිවැරදි පිළිතුරු නේද. (වීඩියෝ ධාවන කාලයේ 7:55)
Ow neda eka eka ewage answer wenas 😢
Ow neda matath e gataluwa athi una
ඒකට උත්තරේ 1✅
නියමයි සර්
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
බොහොම ස්තුතියි 🙏
Niyamai sir..thank u.....
කවුද හෙට exam ලියන්නෙ
දෙවෙනි පේපරේ 29 ප්‍රශ්නෙ විස්තර කිරීම වැරදියිනෙ
බොහොම ස්තූතියි !
Ada exam kera aiyage videos baluwa pass 39 gattha❤ oya nisa thamai gatthe
Math iye exam liuwe,mata lakunu 36,me video eka math beluwe,
29.prshne meke mark karala tiyana eka nwei oya deepu uthtaraya
Sir godak pin mama ada විභාගය liuwa ලකුණු 35 gaththa..sir කිව්වා දේවල් thamai okkoma ave..
Bro van training eka dhanna exam liyala maasa dhekak wenna onedha?
Very useful.. thank you
මට ලකුනු 38
අංක දහසය පුස්නයේ පිලිතුර වැරදියි නේද සර් නිවැරදිකරලා දෙන්න
මේ වීඩියෝ එකේ හය වෙනි විනාඩියෙ පදිකයන් මාරුවන ස්ථානය ඉදියෙන් කියන එක අපහැදිලි.ඒක හරි උත්තරය පදිකයන් මාරු වන ස්ථානය ඉදියෙන් නේද.පෙන්නලා තියෙන්නෙත් ඒ උත්තරය.ස් ර් කියන්නෙ පදිකයන් මාරු වන ස්ථානය කියලා නේද
Thank you so much sir
සුපිරි විඩියොව
Kaha valata passe kola nemeda