මෙච්චර කල් බටර් කේක් හදලා හරි ගියේම නැද්ද 🤔 බලන්න ඔයා හැදුවේ මේ විදියටද කියලා?? |KITCHENPLUSRECIPE

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 56

  • @vishmiamarathunga6498
    @vishmiamarathunga6498 3 часа назад +3

    Baking powder මේස හැදි 2ක්??තේ හැදි දෙකක් නෙවෙයිද

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад +2

      තේ හැදි දෙකක්.. එතන මට වැරදීමක් උනා voice කරද්දි.. Upload කරාම තමයි දැක්කේ.. හරියට recipe එක description එකේ තියෙනවා ❤❤

    • @vishmiamarathunga6498
      @vishmiamarathunga6498 2 часа назад

      @Kitchenplus22 hari akki❤️❤️Thank you for the recipe

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 24 минуты назад

    හරිම පැහැදිලිව කියලා දුන්නා 👍👍👍❤️❤️❤️❤️

  • @Chathurangasadaruwan-t3v
    @Chathurangasadaruwan-t3v 4 минуты назад

    පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි නංගි 👍

  • @JSMadhumali
    @JSMadhumali 44 минуты назад +1

    Butter nethiwa polthel dala hadana heti vedio ekak karannakoo

  • @mallikailangakoon8668
    @mallikailangakoon8668 5 часов назад +4

    හරිම ලස්සනයි පිළිවෙලට කියලා දුන්නා ස්තූතියි ඔයාට

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад

      අනේ❤❤ බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️

  • @rasii2002
    @rasii2002 5 часов назад +4

    kohenwth dekl ne me widiht clearly pehedili krnw...aththtam mt hithata allapu ekm cooking video channel ek mek tm.kawdhri lankwe loke no.1 wei oylage me channel ek.Hodtm theruna akka♥️😍 podi kenekt unth hadann puluwn widiht e tharam saralawa kiy denw😍thnak you so much!wish you all the best.

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад

      අනේ❤❤ thank you soo much❤️🌹 nanga❤️❤️ ආදරෙයි..❤️

  • @Shenu224
    @Shenu224 2 часа назад

    Thank you akki❤️

  • @KalhariPranando-j1u
    @KalhariPranando-j1u Час назад

    හරිම ලස්සනයි වීඩියෝ එක

    • @Kitchenplus22
      @Kitchenplus22  Час назад

      බොහොම ස්තූතියි❤️🌹 ආදරෙයි..❤️

  • @Mahagedara2024
    @Mahagedara2024 5 часов назад

    Oya hariyatama kala nangi❤❤❤

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад

      Thank you soo much❤️🌹 akke.. ආදරෙයි..❤️

  • @MaduwanthiJayakodi-z2w
    @MaduwanthiJayakodi-z2w 2 часа назад +2

    නන්ගී.250g කේක් එකකට පිටි.බිත්තර,සීනි .බටර්.කොහොමද ප්‍රරමානය.ලිපේ බේක් කරද්දී හට්ටියට වතුර දාන්නෙ නැද්ද.නන්ගී.පිච්චෙන්න නැද්ද.අනේ මට පොඩි එකක් හදන්න ඕනි නිසයි එහෙම ඇහුවේ.පොඩ්ඩක් තරහ නැතිව කියනවද.ලස්සනයි ඔයාගෙ කේක් එක

    • @Kitchenplus22
      @Kitchenplus22  2 часа назад +1

      Thank you akke... පාන්පිටි 65g, සීනි 65g, බටර් 65g, බිත්තර 02, බේකිං පවුඩර් තේ හැදි 1/2, වැනිලා තේ හැදි 1/2, කිරිපිටි මේස හැදි 1/2, කිරි මේස හැදි 02
      ලිපේ බේක් කරන්න පුලුවන් විනාඩි 10-15 අඩුම ගින්දරේ හදාගන්න්❤️

  • @rasikapriyadarshani6746
    @rasikapriyadarshani6746 3 часа назад

    Thanks baboo❤❤❤❤❤

  • @JeewaniNisansala-i9q
    @JeewaniNisansala-i9q 2 часа назад +1

    Dear අවන් එක නැතුව හදන්න පුළුවන් ද ❤❤❤❤

    • @Kitchenplus22
      @Kitchenplus22  2 часа назад

      Ow oven නැතුව හදන විදිය තියෙනවා video එකේ❤️❤️

  • @SadamaliKarunathilaka-oc7zi
    @SadamaliKarunathilaka-oc7zi 5 часов назад

    අක්කේ chocolate hadanko cake eka rasa pati ආදරෙයි ❤

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад

      අනිවාර්යයෙන් හදමු නංගා🌹😍 thank you soo much❤️🌹 ආදරෙයි..❤️

  • @M.H.M.H.M432
    @M.H.M.H.M432 5 часов назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @SupercookingSriLanka
    @SupercookingSriLanka 5 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DilekaSamodi
    @DilekaSamodi 4 часа назад

    ❤❤

  • @dilukamadushani9872
    @dilukamadushani9872 Час назад

    ලුණු දාන්න ඕනේ නැද්ද අක්කි.. reply එකක් දාන්න අක්කි

    • @Kitchenplus22
      @Kitchenplus22  Час назад

      ලුණු දාන්න ඕන නෑ නංගා🌹😍 අපි ගන්නේ unsalted butter නම් ලුණු ටිකක් දාන්න ඕන.. අපි සාමාන්‍යයෙන් ගන්නේ salted butter නිසා ලුණු දාන්නේ නෑ❤️

    • @dilukamadushani9872
      @dilukamadushani9872 Час назад

      ❤​@@Kitchenplus22

  • @chalanichathurangani2997
    @chalanichathurangani2997 5 часов назад

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi 3 часа назад

    🤝🤝🤝💜

  • @PGNihal-h1h
    @PGNihal-h1h Час назад

    Wanilaa dannama oneda

    • @Kitchenplus22
      @Kitchenplus22  56 минут назад

      අත්‍යවශ්‍ය නෑ❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Час назад

    අක්කේ බටර්,සීනි එකට පිටි දාගනිද්දින් එක පාරටම බීට් කරන්න එපා.මොකද පිටි විසිරෙනවා ඒ නිසා ඉස්සොරෝම පිටි ටික ටික දාලා ස්පැචුල් එකෙන් කලවම් කරලා බීට් කරන්න..දාන හැම එකම එකම පැත්තට බීට් කරන්න

    • @Kitchenplus22
      @Kitchenplus22  57 минут назад

      හරි නංගා🌹😍 beat කරද්දි තමන්ට ලේසි විදියට බීට් කරගන්න පුලුවන්.. එකම් පැත්තකට beat කරන්න අත්‍යවශ්‍ය නෑ..

  • @nadeerakumarasingha9064
    @nadeerakumarasingha9064 Час назад

    Kiri demmama godak dawas cake eka thiyagnna be kiyanawa eka ehema nedda 🙄

    • @Kitchenplus22
      @Kitchenplus22  56 минут назад +1

      කොහොමත් ලොකු කාලයක් බටර් කේක් එකක් තියාගන්න අමාරුයි.. එහෙම තියන්න නම් chemical එකතුකරන්න වෙනවා.. ඉතිං මේ වගේ පිරිසිදුවට හැදුවම සතියක් වගේ තියන් කන්න පුලුවන්..😋❤️

    • @nadeerakumarasingha9064
      @nadeerakumarasingha9064 46 минут назад

      @ Kiri demmath sathiyak wage puluwan neda hri ane thank youu ☺️

    • @Kitchenplus22
      @Kitchenplus22  45 минут назад

      @@nadeerakumarasingha9064❤❤

  • @WathsalaJeewanthi-cs4zo
    @WathsalaJeewanthi-cs4zo 6 часов назад

    hi akki

  • @PathumiShehara
    @PathumiShehara 4 часа назад

    Ane man hadana cake vala cake eke mada bahinava ne 😢 ane ai e danna kenek kiyannko

    • @Kitchenplus22
      @Kitchenplus22  3 часа назад

      Batter එක ගොඩක් දියාරුවට ගන්න එපා.. එතකොට තමයි එහෙම වෙන්නේ.. මේ recipe එක try කරලා බලන්නකෝ❤❤

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Час назад

    ඇයි සුදු මද එකට දෙහි ටිකක් දාලා බීට් කරන්නෙ මිරැන්ඩේකක් වෙනකල්

    • @Kitchenplus22
      @Kitchenplus22  58 минут назад

      දෙහි දැම්මම බිත්තර සුදුමද වල stability eka වෙනස් නෙවි තියාගන්න පුලුවන්... අපි බීට් කරද්දි එන air bubble නිසා තමා merigue එකේ stiff peaks හැදෙන්නෙ.. මේ එන air bubble ඉක්මනින්ම නැතිවෙලා යන එක වලක්වන්න දෙහි හරි විනාකිරි හෝ cream of tart එකතුකරන්න පුලුවන්.. Cake eka උසට ගන්න මේ විදියට වෙනම සුදුමද beat කරලා ගන්නවනම් හොදයි.. දන්නේ නෑ ඉතිං මේ මක් ඉගෙනගත්ත විදිය තව ක්‍රම තියෙන්න පුලුවන්..😍

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 21 минуту назад

      @@Kitchenplus22 හරි අක්කා.මං කේක් හදන්න ඉගෙන ගන්න ගමන් ඉ⁣න්නෙ එකයි ඇහුවේ

  • @WathsalaJeewanthi-cs4zo
    @WathsalaJeewanthi-cs4zo 6 часов назад

  • @nimeshadilrukshi56
    @nimeshadilrukshi56 3 часа назад

    ❤❤