Thank you so much sir ❤️🙏🙏 dan nm History padam karanna godaak asayi sir.. parakku vela hri sir vageguruvarayekgen egenaganna labuna eka ape vaasanaavak 🤗 hama subject ekatama sir vage guruvaru hambunanam.... ❤️🤗 Bs sir.. Sir ugannaddi aththatama History levalatama yanava sir.. adareyi godaak 💓Okkoma hodaata mathaka hitinava 🤗
LARGEST AND GREATEST HISTORY CLZ OF SRI LANKA....🙃 IM SO LUCKY TO LEARN HISTORY FROM YOU....🥳🥳🥳AND ALL OF WE ARE VERY LUCKY TO LEARN HISTORY AS SWEET FROM YOU SIR...YOU ARE THE BEST HISTORY TEARCHER OF SRI LANKA FOREVER..THERUWAN SARANAI SIR....
History nam prabath sir witharamai godak watinawa me karana free seminar digatama free seminar karanna sir e wagema apiwa unandu karawana ekata godak thanks sir
Today the clz is very good sir❤️❤️❤️ We also love 😍 our sir is very much ♥️ for the sacrifice he is making for us...😙😙 I like to listen 💗💗 We love 😍 you very much ....❤️❤️❤️
නවක දරුවන් theory පන්ති වලට එකතු වීමට නම පාසල ශ්‍රේණිය 070 550 3844 අංකයට whtsaap කරන්න..(6 - 11 ශ්‍රේණි )
Niyamai sir
🎶
👍👍
Sir kiyala dena vidihata history valata asa hithenava
Sir niyamai
අද පන්තිය ගොඩාක් හොඳයි සර්. උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා ඔය දෙන ආදරේට අපිත් ගොඩක් ආදරෙයි.😥❤ බුදු සරණයි අපේ සර්ට. ☸❤🙏
❤
නියමයි සර් හොදටම තේරුනා ගොඩක් පින් ගොඩක් ආදරෙයි සර්ට්
👍👍👍👍👍❤
ඇත්තටම sir ගොඩක් වටිනවා ada සම්මන්ත්‍රණය ❤️🔥
ස්තූතියි සර්.සර් උගන්වන විදිහට හොඳට මතක හිටිනවා.සර්ට ගොඩක් පිං.සෙංකඩගල දළදා සමිඳු පිහිටයි.
සර් තමයි මම දැකපු හොදම ඉතිහාසය ගුරුවරයා.සර්ට බුදු සරණයි.🙏
සර් උගන්නන විදිහත් ගොඩක් හොඳයි . සර් අපිට ගොඩාක් වටිනා සම්පතක් .
සුපිරි සර්.හරිම ආසාවෙන් අහන් හිටියා.Good luck sir
සර් කියලා දෙනවා පාඩම් හොදට තේරෙනවා අහන්ඉන්නත් ආසයි වැඩේ හොදයි සර්
Thankyou 🙏🙏
සර් නියමට පාඩම කියලා දෙනවා කියල දෙන එ්වත් හොදට තෙරේනවා.සර්ට ජය පතනවා🙏👍👌👌
සර් මේ කරන සම්මන්ත්‍රණ මගින් අපි ලොකු දෙයක් ඉගෙන ගත්තා .සර් කියල දෙන ඒව හොඳටම තේරෙනවා.සර්ට මේවගේ සම්මන්ත්‍රණ ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා sir සර්ට බුදු සරණයි...
අනේ සර්..හොදට උගන්නනෝ සර්..අපිට මේ කරන කැපකිරීමට අපි අපේ සර්ට ගොඩක් ආදරෙයි ♥♥♥
සර් කරන මේ සත්කාරය ට ගොඩක් පිං .sirge seminars godak watinawa🌹🌹🌹
පන්තිය සුපිරියි සර් .ගොඩක් ආස හිතෙනවා සර් උගන්වන විදිහට .කවදාවත් අමතක වෙන එකක් නැ සර් ඉතිහාසයනම්,thank you sir.බුදු සරණයි සර්ට 🙏🙏🙏🙏
හොදටම තේරුනා සර්. සර්ට ගොඩාක් පිං. ආදරෙයි හැමදාමත් සර් ❤️
මන් අද පලවෙනි වතාවට මේ ඉතිහාසය පන්තියට add උනේ... ලේ වලටම ඉතිහාසය දීපු මන් දැකපු සුපිරිම ගුරුවරයා... Thank you so much sir.. Godbless you.. 😇
අද මම පංතියට එකතු උන පලවෙනි දවස සර් මහන්සි වෙලා අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට ගොඩක් ස්තුතිය 🙏🥰 තෙරුවන් සරණයි සර් 💛
රටේ ඉතිහාසය විෂයෙ ඒකාධිකාර බලය සර්ට තමයි ❤👏 බොහොම ස්තූතියි සර් ❤👏
බුදු සරණනයි සර් හොඳටම කරා සර් ..✌️
ප්‍රබාත් සර් තමා හොදටම කෙරුවේ 👏👏👏
සර් අපිට හුගක් වටිනව
සර්ගෙ දැනුම අලුත් පරම්පරාවටත් දීලා එයාලගෙ දැනුම වැඩි කරනවා
සර්ට මේ වගේ seminar තව තවත් කරන්න ලැබේවා !
ruclips.net/user/shortstPtjPke_1SI?feature=share🥰🥰🥰
උගුර ලේ රහ වෙනකන් කෑ ගසා අපිට ඉතිහාසය උගන්වන ඔය ආදරනීය කටහඩට අපි ගොඩක් ආදරෙයි ඔබට කළුතර බෝ සමිදු පිහිටයි!!!
පාඩම ගොඩක් හොදට තේරුනා සර් . ගොඩක් පැහැදිලි ... සර් උගන්නවා අහන් ඉන්නත් ආසයි .. ඒ තරම් පැහැදිලිව උගන්නවා history ආගමක් වගේ .. තව මේ වගේ seminar කරන්න සර් .. බුදු සරණයි .
ලේ වලට දැනෙන්න ඉගැන්නුවා සර්. 🩸🩸සුපිරි සර්. සර් ට අපි හැමදාමත් ආදරෙයි 🥰🥰
සර් කියාදෙන විදියට මොලේටම වදිනවා සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ada clz ekanam niyamau sr hodata theruna
ඉතා වැදගත් සහ වටිනා සම්මන්ත්‍රණ වැඩසටහනක්.හිතට වදිනම,සර් කියනවා වගේ ලේවලට දැනෙනම පැහැදිලි කිරීමක්.ඉදිරියටත් මෙවැනිම සම්මන්ත්‍රණ මලාවක් සමග එකතු වීමට බලාපොරොත්තුවෙනවා.බොහොම ස්තුතිය සර්!!....
වෙනදා වගේම සර් අදත් ගොඩක් හොඳට පැහැදිලිව හැම දේම කියලා දුන්නා.Thank you sir 😍 අපේ ආදරණීය ඉතිහාසය ගුරුවරයා ප්‍රභාත් උදයකාන්ත.
ruclips.net/user/shortstPtjPke_1SI?feature=share🥰🥰🥰
Sir supiriyata kiyala denava❤️👍
සර් අපිට ආදරේ තරමට වඩා දෙගුනයක් අපි සර්ට ආදරෙයි ❤️සර් උගන්නන දේවල් අපේ ලේවලටම වදිනවා සර්...🙏
Wow. Ada panthiya supiriyatama thibba.👍👍👍👍👍👍👍👍
Sir ada seminar eka nam godak watinawa sir . Niyamaiiiiii sir👍👍👍👍👍👍👍 .thank you so much sir.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සර්ට බුදු සරණයි
Hodatama theruna sir. Super 😃😃
අපේ ලේ වලට ඉතිහාසය එකතු කරනවාට සර්ට දීර්ඝායුශ ලැබේවා🙏♥
නියමයි සර්
Thank you sir 🙏🙏 padama hodatama theruna . Sirta godak pin
අද පන්‍තිය නියමයි සර් 🙏🙏🙏👍patta ,අපිට කරන් මේ උදව්වට සර්ට පින් සර් 👍👍👍👍
ගොඩක් ස්තූතියි සර් 🙏❤🙏💗🙏
Ada karapu kotasa supiriyatama theruna sir ..thank you and god bless you sir ❤️❤️🔥🔥👍✌️
මම පන්තියට ආවේ පළවෙනි වතාවට වුනත් ,සර් මටනම් හිතෙන්නෙ අපිට ඉතිහාසය උගන්වන්න පුළුවන් එකම ගුරුවරයා සර් තමයි කියලා .කියන්න වචනත් නැ සර් .ගොඩක් සතුටුයි ,සර් වගේ ගුරුවරයෙක් ලැබිච්ච එක ගැන.සර්ට පිං සර්
ගොඩක් ස්තුතිය සර්👍👍
සර් class එකනම් මරු , හොදට අතල් එකෙ ඉගන ගන්න පුලුවන් ,thank you sir
❤️❤️😘😘
Supiri sir.maruuu.niyamet igennuwa sir padama.budu saranai sirt 🙏❤️🔥👌
eththatama niyamai sir.. godak aasaven class ekata join vene hemadhaama. sirta budhu saranai.me vage veda dhigatama karanna puluvan venna kiyalaa praarthanaa karanavaa.
අද පන්තිය නම් පට්ට සර් ♥️♥️♥️♥️
හොදට තේරෙනවා සර් අහගෙන ඉන්න හරිම ආසයි සර් හොදට උගන්වනවා සර් ට ගොඩක් ස්තුතියි සර් ට බුදු සරණයි 🙏🥰
අද සුපිරියට පන්තිය කරා සර්
නියමයි සර්
සර්ට දලදා සමිදු පිහිටයි
ප්‍රභාත් උදයකාන්ත කියන්නේ සර් ගැම්මක් තමා
අපිත් කළුතර සර්
Niyamayi
Thank you sir...padama hodata theruna ...
කලින් කරපු සම්මන්ත්‍රණය වගේම මේකත් ගොඩාක් හොඳයි.සර් කියලා දෙන දේවල් හොඳට තේරෙනවා.ලේ වලටම ඉතිහාසය ❤️ මම සර්ගේ class එනවා.දිගටම මෙහෙම වැඩකටයුතු කරන්න සර්ට සුබපතනව❤️ බුදුසරණයි සර්❤️ පරිස්සමින් ඉන්න❤️❤️❤️
Thank you so much sir ❤️🙏🙏 dan nm History padam karanna godaak asayi sir.. parakku vela hri sir vageguruvarayekgen egenaganna labuna eka ape vaasanaavak 🤗 hama subject ekatama sir vage guruvaru hambunanam.... ❤️🤗 Bs sir.. Sir ugannaddi aththatama History levalatama yanava sir.. adareyi godaak 💓Okkoma hodaata mathaka hitinava 🤗
Ape githan sir hadunwala dunne sirwa apita 😍😍😍 dan ethihasaya gemak nh 🥰 sir supiriyatama kiyala denawa 😍 shok 🌹..... yes i can🌹.......
සර් මම 10.35 ඉදන් උත්සාහ කළ zoom eken enne ඒත් මට එන්න බැරි උනා . බැරි දවසක තමයි මම RUclips link eka එන්නෙ . සර් ගේ කතාව ට මට මාර ගැම්මක් එනවා history ගැන මට ආස හිතුනා. සර් සර් ට ඇත්තටම පුළුවන් අපේ දෙ අපේ උන්ට හිතට දැනෙන විදිහට කියලා දෙන්න. මම සර් ගේ ඉමහත්. කැපවීම ඉහලින් අගය කරනවා . සර් ට බූදු සරනයි 🤝🙏🙏
ගැම්මට රැල්ලක් 💪💪❤️
Super history clz sir
sirta godaaak pin sir 🙏🙏🙏
දළදා සමිඳුන් පිහිටයි !!
සර් අද පන්ති ගොඩක් ශොයි සර්
Sir අද පාඩම නම් නියමටම තේරුනා.👌 අද විතරක් නෙවෙයි සර් කියල දෙන පාඩම් ඉතින් හැමදාම තේරෙනව..මට දැකපු හොඳම ඉතිහාසය ගුරුවරය තමා ප්‍රභාත් සර්.....🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️
🌋🌋🌋ඉතිහාසය කියන්නෙ දැන් නැතුවම බැරි විෂයක් සර්. එහෙම වෙන්න හෙතුව තම සර්. 🏞️සර්ට ගොඩක් පිං සර් .....🏅🏅🏅🥇🥇🥇🥇
supiriyata theruna sir.sir godak pin
Gemmk thmy prabath sir...obathuma ratata sampthk
Godak watinawa sar.harima pahadiliwa kiyala denawa.theruwan saranai
niyamai sir
මම මේ වීඩියෝ එක විතරයි බැලුවෙ,ඉතිරි ටිකත් බලන්නම් පට්ට සර් මරුවට මතක හිටිනව❤️❤️😘😘
sir niyameta panthiya karanawa . ❤️❤️❤️
බුදු සරණයි සර්ට 🙏🙏🙏
තැන්ක් යූ සර්. කියලා දෙන විදියට ආස හිතෙනවා 🤩
❤
LARGEST AND GREATEST HISTORY CLZ OF SRI LANKA....🙃 IM SO LUCKY TO LEARN HISTORY FROM YOU....🥳🥳🥳AND ALL OF WE ARE VERY LUCKY TO LEARN HISTORY AS SWEET FROM YOU SIR...YOU ARE THE BEST HISTORY TEARCHER OF SRI LANKA FOREVER..THERUWAN SARANAI SIR....
අද පාඩමනම් පට්ටටම තේරුනා සර්🙏🙏🙏
අද සර් කරපු පන්තිය නම් හොඳට තේරුනා. සර් අපිට කියලා දෙන විදියට තමයි ආස. Thankyou so much sir.. 👍👍👍
❤
ගොඩක් හොදයි sir අද පාඩම 👌👌
Mechchara avanka sarta hamada theruvan saranai🙏
නියමයි සර් පොතට නෙමෙයි හිතට වැදුනා
❤
Sir nam Supiri guruwarayek..
Adarei sir hemadama jayen jaya
සර් අද. Class. එක. නියමයි
Thank you sir
Attractive teaching style 😍
සර්ගෙ උගන්නන විදිහ හරි ලස්සනයි .😇සර් කියලා දෙන වෙලාවටම එ කියලා දෙන පාඩම් කොටස මතක හිට්නව.🙏සර් කරන මෙ උදවුවට සර්ට අපි මැරුණත් ණයයි.😁සර් අපි එපා වෙලා තිබුණ ඉතිහාසය කියන විශය ලස්සනම විශය කරලා දුන්න .සුපිරි යටම තෙරුනා සර් වතුර වගෙ තෙරුනා පඩම .ඉතිහාසය වලට අපිට A nam shuwar 👍Thanks sir
Thank you sir 👍👍🔥🔥🔥🔥🔥
ඇත්තටම sir maru me panthiya patta🤏🤏🤏😻
History nam sir tama. Hema lesson ekakma super . Sirta godak Thanks
History nam prabath sir witharamai godak watinawa me karana free seminar digatama free seminar karanna sir e wagema apiwa unandu karawana ekata godak thanks sir
Today the clz is very good sir❤️❤️❤️ We also love 😍 our sir is very much ♥️ for the sacrifice he is making for us...😙😙 I like to listen 💗💗 We love 😍 you very much ....❤️❤️❤️
Supiri sir
♥️♥️♥️♥️♥️
ආදරෙයි සර්
Thank you sir me karana udawwata . Sirta api godak adarei
sir supiriyata padama theruna, thanks sir
Sir me karana wadeta sirta godak pin...sirta me wage wada thawa karanna shakthiya labenna oni...sirta api hamadamath adarei...
Thank you sir.padama hondata theruna.❤budu saranayi sir .
ගොඩක් පිං සර්..කියල දීපු හැමදේම අකුරක් නෑර පාඩම්..දැන් සර්ටත් පාඩම කියාදෙන්න පුලුවන් මට 😁♥️..ආදරෙයි ..පුංචි කැස්සක් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා අපේ සර්ට..උතුම් දළදා සමිදු හා කළුතර බෝ සමිදු පිහිටයි!
සර් කියලා දෙන විදියට ආස හිතෙනවා.
t̷h̷a̷n̷k̷ y̷o̷u̷ s̷i̷r̷.💫
සුපිරිම සුපිරි සර්....කලුතර බෝ සමිඳු පිහිටයි අපේ සර් ට....🙏❤
Sir oba apata sampathaki
Adarei sir 🖤
මම අදමයි පන්තියට ආවේ සර්.පාඩම නම් වැදුණ ලේවලටම සර්
ඇත්තමයි සර් සුපිරියි .. සර්ට පින් 🙏🙏
මම දැකපු හොදටම උගන්වන සර් ගොඩක් පිං🙏🧡
eka aththa
supiri sir thank you...........................
සුපිරියටම කියල දෙනව පට්ට.ඉතිහාසය පිස්සුවක් උනා ❤️
අපේ සර් 😍
👍❤️
සර් උගන්වන විදිය හොදට තේරෙනව සර් බුදු සරණයි සර්ට .අපිට දෙන මෙ ආදරෙට අපිත් ගොඩක් ආදරෙයි සර් .සර් ට ගොඩක් පින් ❤️❤️🙏🙏🙏🙏🙏
Thank you sir...jp.parissamin;සතුටින් inna..❤❤❤
නින්ද ගියෙ නැති එකම ඉතිහාසය පන්තිය 🔥♥️ සුපිරි සර්💪🔥♥️
Thanks Sir 🙂
Thank u soo much sir !!!...💐💐💐💞