Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගේ කෙසෙල් මුව රෙසිපිය අනුව කෙසෙල් මුව හැදුවා. ඇත්තටම හරිම රහයි. පොලොස්ම තමා කිසි වෙනසක් නැහැ. ස්තුතියි ඔයාට ❤❤
Pauj
හදලා බලනවා රස ඇති...
කෑම හදන්න ආස කෙනෙකු වුවත්,, රොටී හදන්න කම්මැලි මට ,අපූරු රොටියක්..ස්තූතියි ඔබට ..
o
මම මේ රොටි එක ඊයේ රෑට හැදුවා.ගොඩාක් රසට තිබුනා .ඔයාට ගොඩාක් ස්තුතියි ලේසි රෙසිපි අපිට කියලා දෙනවට..❤❤
Harima.rasa.polroti.hadalama.balannam.thankyou.very.mach
රසයි වගේ හදල බලන්නම්
තෙරුවන් සරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා. අඩු වියදමින් රසවත් කෑම හදන ආකාරය කියා දෙනවට ස්තූතියි පිං
😍😍😍
😂🙏🏻👍🏼👍🏼👋💞💞💚💚😧🥳
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යෙන්ම හදනවා ඔයාට කියලා දුන්නට බොහො ම පිංඔයාට බුදුසරනයි
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Oyage kama hodai oya hodata thrum karanava thanks oyata sevi pihiitai
ගොඩක් පිං.මෙනගේ ලේසි රෙසිපියක් කියල දුන්න ට❤❤❤❤❤
👍🏼😃💖💓💋👍🙌🙌👎✋️🤘🤘🤘🥸
Rasama rasa patai .mamat hadala balanna one.mama lankawae neme inne. Thanks missge Rezept ekata.❤
මම හදලා කෑවා ඇත්තටම රසයි
වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි...
👍👍👍😍😍
Excellent madam.thank you very much. You are amazing .good luck🙏🙏🙏🙏🙏❤️❤️❤️
වට්නා රෙසපිඑකක් බොහොම ස්තුතියි ❤❤❤
Harima.lassanata.heduwapodi.welawakin..rasa.ethi.thanks.Ohata...
Oyage recepis mama balanawa hadanawa godak hondai stuti
ඔයා නමට වටිනා කමක් එකතු කරන කෙනෙක් අක්කා .ස්තුතියි ❤❤❤❤
❤😍😍
Kalaye.hetiyata.aduweyadam.kema.hadanna.kiya.denawata.duwa.oyata.godak.sthuthi.budusaranai
ගොඩාක් රස ඇති ..හදනවා අනිවාර්යයෙන් ..ඔයාට ගොඩාක් ස්තුති කුසලා අක්කේ ..❤❤❤❤ ඔයාගෙ video මම හැමදාම බලනවා ..ගොඩාක් කෑම හැදුවා ඔයාගෙ video බලලා ...අම්මාත් හරි ආසයි ඔයාගෙ video බලන්න ..😊😊😊
Hadala balannm. Paan piti walin nm mn kanne. Aataa piti walin tama kamati. Thank you 😊
Blend nokara hadana puluwanda
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ. හෙටම wife ට කියල හදාගෙන කනව. Thank you very much . සුබපැතුම් ...!!!
Mama aniwaren hadanawa. Harima rasa aeti. ( thank you )
Oyage pol kiri coffee eka haduwa harima rasai eka...💜️💜️
ස්තුතියි කුසලා ඔයාට . ඔයා ඉදිරිපත් කල කෑම මාත් ආශාවෙන් හදනවා .විශේෂයෙන් රොටී වර්ග . මොකද දන්නවද මම ආසා නැහැ පිටි අනන්න.❤❤❤❤🎉🎉
සුපිරි අපි හදලා බලලා රහ කියන්නම්කෝ
හරිම අපූරු රොටියා බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
අනේ ශෝක්
Thank you so.much
0:46 😢😢
ස්තුතියි කුසලා . රොටී අන අන කරදර වෙන්න ඕනේ නැ. හරිම ලේසියට කෑම හදන හැටි කියල දෙනවා. බුදු සරණයි ඔයාට. නිදුත් නීරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. 👍❤❤❤
Piti tika reta blender karala tiyala udeta hadanna puluwan da
හදලා බලන්න ඕනි 😊
හැමදාමත් වගේ අලුත් දෙයක් අප වෙත ගෙන එන ඔබට ජය 😊
ස්තුතියි ❤
ලේසි නිසා හදන්නම ඕනේ රොටියක් 😋😋😋. ස්තූතියි අක්කේ ❤💐💐
😍😍
7:27
ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කා ❤❤❤
very nice idea .
Atàa piti walin hadanna puluwanda
Thank you akke..paan piti nathuwa hal piti gannath puluwan wei neda akke.east wenuwata pol wathuta dala.
Niyamai loku wenasak❤❤❤❤❤
Can I make it with rice flour
Thank you miss kusala
හරි ම රස රොටියක් .
Thank you ❤
Haal piti walin barida?Budu saranai oyata.
Niyamai
Istuti danuwat kalata obata teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
Est noda kohamada Akki oya rotiya hadanne kiya denna..
ඔබට ගොඩාක් Thanks ❤
Thanks lots 🙏🙏🙏❤️❤️❤️❤️
අලුත් දෙයක් හදල බලන්න ඕන , Tks
ඒක නම් මරු 😊
අැත්තටම.හරි.ලේසියි.ඔයාට.බුදුසරනයි.
Niyamai nangi.Thanks oyata
❤❤❤
Oyath Dan kathawa wedi
Akke mekata biththarayak dala hadann puluwnd
පුළුවන් නංගි ..
@@KusalasSimpleLife thnx akke me wage aluth dewal kiyl denwt😊❤️
Polwatura dawas 3parana unata කමක් නැද්ද
Mama dawas dekak heduwa. Harima hodai.
පිපුම්කාර නැතිව හදන්න පුළුවන්ද .🙏🏽🙏🏽🙏🏽♥️
Supiri අක්කා👍👍👍
ජයවේවා ❤
Reta රොටි මිශ්‍රණය හදලා උදේට රොටි ටික හදන්න පුළුවන් ද
පුළුවන් එහෙම රසයි
Godak sathutui oyata ❤
නියමයි අක්කේ 😊😊😊
මේ රොටිය ඇත්තටම රසයි. අම්මා මට හදලා දුන්නා.💖අම්මා කීවා තව පාරක් හදන්න ඕනෙ කියලා.ඔබ තුමියට බොහොම ස්තූතියි!❤💥
Ohoma hodai miss
පොල් ටික ඉස්සෙල්ල බ්ලෙන්ඩ් කර ගෙන පස්සේ පිටි ටික එකතු කරන්න පුළුවන් ද ??
Blend යනු හැනීම ය. එනම්; මනා ව, කලවම් කිරීම ය. එබැවින් Blender යන්න, "පිරිහැනැවිය" ලෙස හැඳින්වෙනවා. Grind යනු ඇඹරීම/ කුඩුකිරීම වැනි දේ ය. එය වෙසෙස් (විශේෂ) ඇඹරීම කි. "ප" යනු උපසග කි. ප+අඹරයි = පඹරයි(Grind). මෙයින් හැදෙන නමු පදය පඹරනය යනු යි. එබැවින් Grinder = පඹරනය නමි.
"මුලින් ම පොල් ටික පඹරා ගෙනැ පසු ව - - - - පුළුවන් ද?" ලෙස දැන් කිව හැකි යි!
Thank you 💕🌹💕🌹💕🌹
thanks ❤
Thank you
Aata piti wainuth puluwanda
පුළුවන්
Thenk.s.
👍👍👍😍😍😍
Thank you so much
Mekanam godak rasa ati
👍👍
ස්තූතියි 🙏🙏🙏
අනිත් රොටි වලට වඩා රසවෙයි වගේ 💐💐❤️❤️🌹🌹
Appa soda danna baida
Woooww ❤
Good
යීස්ට් වගෙ පිපුම්කාරක නැතුව බැරිද හදන්න
Kusala oya nam aluth aluth deval hoyaganna hareema dassai neh??
Wooooow....niyamai akki❤❤❤❤
Thanks
Thank you for this recipe.
😍❤❤
හාල් පිටි වලින් හදා ගන්න පුලුවන්ද.
හාල් පිටි වලින් මේ විදිහට හදන්න බැරිද
ස්තුතිය අක්කි 😍😍
❤❤❤❤❤
ආටා පිටි වලින් පුලුවන්ද
Thaku
Danna de beda hada ganna obata pin puthe
ස්තූතියි ❤❤🙏
මටත් අහන්බෙන් බැලුනේ 👍👍❤❤❤ ලේසි ස්තුති
අරිම පින් ඔයාට
දුවේ ලූනු මිශ්‍රණය නිවෙන්න තියලා දාන්න ඕනාද
නෑ ප්‍රශ්නයක් නෑ රස්නෙන් දාන්න
මම හැදුව රසයි ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දැම්ම
බේකිං සෝඩා/ ආප්ප සෝඩා (Sodium Bicarbonate) පහළ උෂ්ණත්වය ක දී විඝටනය (වෙනස් කොටස් වල ට වෙන්වීම) වන නමුත්, බේකිං පව්ඩර් (Ammonium Bicarbonate) විඝටනය වීම ට පෝරණුවක වැනි ඉහළ උෂ්ණත්වය ක් වුවමනා ය! ආප්ප සෑදීම බඳු වූ මෙහි දී හට ගන්නේ අඩු උෂ්ණත්වය ක් නිසා, යෝග්‍ය වන්නේ, බේකිං සෝඩා ය.
👍♥️🌹
❤❤❤🎉
හොදයි
ඉන්දියාවේ හදන්නෙ මෙහෙම
Aneeeee ikmnt hdnn oni
ඔයාගේ කෙසෙල් මුව රෙසිපිය අනුව කෙසෙල් මුව හැදුවා. ඇත්තටම හරිම රහයි. පොලොස්ම තමා කිසි වෙනසක් නැහැ. ස්තුතියි ඔයාට ❤❤
Pauj
හදලා බලනවා රස ඇති...
කෑම හදන්න ආස කෙනෙකු වුවත්,, රොටී හදන්න කම්මැලි මට ,අපූරු රොටියක්..ස්තූතියි ඔබට ..
o
මම මේ රොටි එක ඊයේ රෑට හැදුවා.ගොඩාක් රසට තිබුනා .ඔයාට ගොඩාක් ස්තුතියි ලේසි රෙසිපි අපිට කියලා දෙනවට..❤❤
Harima.rasa.polroti.hadalama.balannam.thankyou.very.mach
රසයි වගේ හදල බලන්නම්
තෙරුවන් සරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා. අඩු වියදමින් රසවත් කෑම හදන ආකාරය කියා දෙනවට ස්තූතියි පිං
😍😍😍
😂🙏🏻👍🏼👍🏼👋💞💞💚💚😧🥳
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යෙන්ම හදනවා ඔයාට කියලා දුන්නට බොහො ම පිංඔයාට බුදුසරනයි
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ
Oyage kama hodai oya hodata thrum karanava thanks oyata sevi pihiitai
ගොඩක් පිං.මෙනගේ ලේසි රෙසිපියක් කියල දුන්න ට❤❤❤❤❤
👍🏼😃💖💓💋👍🙌🙌👎✋️🤘🤘🤘🥸
Rasama rasa patai .mamat hadala balanna one.mama lankawae neme inne. Thanks missge Rezept ekata.❤
මම හදලා කෑවා ඇත්තටම රසයි
වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි...
👍👍👍😍😍
Excellent madam.thank you very much. You are amazing .good luck🙏🙏🙏🙏🙏❤️❤️❤️
වට්නා රෙසපිඑකක් බොහොම ස්තුතියි ❤❤❤
Harima.lassanata.heduwapodi.welawakin..rasa.ethi.thanks.
Ohata...
Oyage recepis mama balanawa hadanawa godak hondai stuti
ඔයා නමට වටිනා කමක් එකතු කරන කෙනෙක් අක්කා .ස්තුතියි ❤❤❤❤
❤😍😍
Kalaye.hetiyata.aduweyadam.kema.hadanna.kiya.denawata.duwa.oyata.godak.sthuthi.budusaranai
ගොඩාක් රස ඇති ..හදනවා අනිවාර්යයෙන් ..ඔයාට ගොඩාක් ස්තුති කුසලා අක්කේ ..❤❤❤❤ ඔයාගෙ video මම හැමදාම බලනවා ..ගොඩාක් කෑම හැදුවා ඔයාගෙ video බලලා ...අම්මාත් හරි ආසයි ඔයාගෙ video බලන්න ..😊😊😊
Hadala balannm. Paan piti walin nm mn kanne. Aataa piti walin tama kamati. Thank you 😊
Blend nokara hadana puluwanda
කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ. හෙටම wife ට කියල හදාගෙන කනව. Thank you very much . සුබපැතුම් ...!!!
Mama aniwaren hadanawa. Harima rasa aeti. ( thank you )
Oyage pol kiri coffee eka haduwa harima rasai eka...💜️💜️
ස්තුතියි කුසලා ඔයාට . ඔයා ඉදිරිපත් කල කෑම මාත් ආශාවෙන් හදනවා .විශේෂයෙන් රොටී වර්ග . මොකද දන්නවද මම ආසා නැහැ පිටි අනන්න.❤❤❤❤🎉🎉
සුපිරි අපි හදලා බලලා රහ කියන්නම්කෝ
හරිම අපූරු රොටියා බොහොම ස්තූතියි ඔයාට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
අනේ ශෝක්
Thank you so.much
0:46 😢😢
ස්තුතියි කුසලා . රොටී අන අන කරදර වෙන්න ඕනේ නැ. හරිම ලේසියට කෑම හදන හැටි කියල දෙනවා. බුදු සරණයි ඔයාට. නිදුත් නීරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. 👍❤❤❤
Piti tika reta blender karala tiyala udeta hadanna puluwan da
හදලා බලන්න ඕනි 😊
හැමදාමත් වගේ අලුත් දෙයක් අප වෙත ගෙන එන ඔබට ජය 😊
ස්තුතියි ❤
ලේසි නිසා හදන්නම ඕනේ රොටියක් 😋😋😋. ස්තූතියි අක්කේ ❤💐💐
😍😍
7:27
ගොඩක් වටිනා රෙසපි එකක් බොහොම ස්තූතියි අක්කා ❤❤❤
very nice idea .
Atàa piti walin hadanna puluwanda
Thank you akke..paan piti nathuwa hal piti gannath puluwan wei neda akke.east wenuwata pol wathuta dala.
Niyamai loku wenasak❤❤❤❤❤
Can I make it with rice flour
Thank you miss kusala
හරි ම රස රොටියක් .
Thank you ❤
Haal piti walin barida?Budu saranai oyata.
Niyamai
Istuti danuwat kalata obata teruwan saranai 🙏🙏🙏🙏❤❤❤❤
Est noda kohamada Akki oya rotiya hadanne kiya denna..
ඔබට ගොඩාක් Thanks ❤
Thanks lots 🙏🙏🙏❤️❤️❤️❤️
අලුත් දෙයක් හදල බලන්න ඕන , Tks
ඒක නම් මරු 😊
අැත්තටම.හරි.ලේසියි.ඔයාට.බුදුසරනයි.
Niyamai nangi.Thanks oyata
❤❤❤
Oyath Dan kathawa wedi
Akke mekata biththarayak dala hadann puluwnd
පුළුවන් නංගි ..
@@KusalasSimpleLife thnx akke me wage aluth dewal kiyl denwt😊❤️
Polwatura dawas 3parana unata කමක් නැද්ද
Mama dawas dekak heduwa. Harima hodai.
පිපුම්කාර නැතිව හදන්න පුළුවන්ද .🙏🏽🙏🏽🙏🏽♥️
Supiri අක්කා👍👍👍
ජයවේවා ❤
Reta රොටි මිශ්‍රණය හදලා උදේට රොටි ටික හදන්න පුළුවන් ද
පුළුවන් එහෙම රසයි
Godak sathutui oyata ❤
නියමයි අක්කේ 😊😊😊
මේ රොටිය ඇත්තටම රසයි. අම්මා මට හදලා දුන්නා.💖
අම්මා කීවා තව පාරක් හදන්න ඕනෙ කියලා.
ඔබ තුමියට බොහොම ස්තූතියි!❤💥
Ohoma hodai miss
පොල් ටික ඉස්සෙල්ල බ්ලෙන්ඩ් කර ගෙන පස්සේ පිටි ටික එකතු කරන්න පුළුවන් ද ??
Blend යනු හැනීම ය. එනම්; මනා ව, කලවම් කිරීම ය. එබැවින් Blender යන්න, "පිරිහැනැවිය" ලෙස හැඳින්වෙනවා. Grind යනු ඇඹරීම/ කුඩුකිරීම වැනි දේ ය. එය වෙසෙස් (විශේෂ) ඇඹරීම කි. "ප" යනු උපසග කි.
ප+අඹරයි = පඹරයි(Grind).
මෙයින් හැදෙන නමු පදය පඹරනය යනු යි. එබැවින් Grinder = පඹරනය නමි.