ගෙදරදීම සබන් හදන හැටි මෙන්න | ස්වයං රැකියාවක් ලෙස නිවැරදිව සබන් සෑදීම | Saban sadeema Homemade Soap

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 677

  • @panapagefernando8055
    @panapagefernando8055 2 года назад +5

    ඇත්තටම හොද මහත්මයෙක්. ඇඩෙනව ඇත්තටම ලෝක හොරු අතර මේ වගේ අය හොයාගන්න නැති තරම්. තමන් කරන ව්‍යාපරය ගැන ඒක කරන ආකාරය කිසිම කුහක කමක් නැතිව කියා දෙනවා. රට ගැන හිතන අය එහෙම තමයි. අද රටේ මිනිස්සුන්ට සබන් කැටේ ගන්න බැරි කාලය තමන්ගෙ සබන් කැට ප්‍රමෝට් කරල විකුණන්න පුලුවන් කම තියෙද්දි. හැමෝම ගොඩයන්න මෙහෙම බොහොම පැහැදිලි ව විස්තර කිරීම සම්බන්දව අපේ හද පිරි ස්තූතිය.

  • @decorativedesigns4473
    @decorativedesigns4473 2 года назад +15

    ඔබ තුමාට බොහොම ස්තූතී.....ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට...පත් වේවා...💯💯💯👍👍👍

  • @rupawickramasinghe2054
    @rupawickramasinghe2054 2 года назад +27

    ඔබේ නිෂ්පාදන බෙහෙවින්ම සාර්ථක වේවා. හරිම පැහැදිලියි. තව නිෂ්පාදන වර්ග අපිට පැහැදිලි කරලා දෙන්න. ඔබ‍ට බොහොම ස්තුතියි ජයවේවා 👍

    • @sudu-amma
      @sudu-amma Год назад

      Mahathma mata karunakara oya achchu ganna then kiyanna puluvanda obathumata jayaveva

    • @pushpamala200
      @pushpamala200 Год назад

      මේ මැෂින් එක මොකක්ද ඒකට කියන නම බීටර් එකක් ද😊

    • @DammikaPerera-sj8zc
      @DammikaPerera-sj8zc 6 месяцев назад

      මිල කීයට දෙන්න පුලුවන්ද?ඔබට ගොඩක් ස්තුතියි.ජයෙන් ජයම වේවා.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Год назад +1

    පුතා.නුඹගේ.නිහතමානී කම.මා
    බෙහෙවින්ම අගයන්නෙමි ඔබට
    දියුණුව.සතුට.සාමය.ප්‍රාර්ථනය
    කරමි.

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge Год назад +6

    මමනම් දක්ෂ වැදගත් මහත්වරු
    කියල හඳුන්වන්නෙ නුඹ වැනි අයටමයි පුතා නුඹට දිනෙන් දින
    දියුණුවම.ලැබෙන්න.ඕන...

  • @manjulajagath8047
    @manjulajagath8047 2 года назад +7

    මේ ආයතනයේ මහත්මයා හරියටම කියලා දෙනව ඔබට ජය...

  • @mlalith32
    @mlalith32 2 года назад +6

    Thank you very much . මේ video එකට. බොක්කෙන්ම දීල තියෙනව. එහෙම අය අඩුයි සමාජයේ . ඔබට ජයෙන් ජය .

  • @raniqween1009
    @raniqween1009 Год назад +4

    සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ඔබට තෙරැවන් සරණයි❤

  • @nisansalakumari4724
    @nisansalakumari4724 2 месяца назад +1

    ස්තූතියි ,ඔබ දෙදෙනාටම.ජය වේවා !!!

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +6

    හොද පැහැදිලි කිරිමක් කම්මැලි නැති කෙනෙකුට හොද අත් වැලක් හදන් ජිවිතේ ඇරබුම කරා යන්න පුළුවන් තවත් වැඩි වැඩියෙන් දිරිමත් වේවා සුබ දවසක් වේවා 👌👌👌👌👌👌👌👌

  • @dpsremixlk
    @dpsremixlk 2 года назад +52

    කුහක කමක් බෙහෙතකටවත් හොයාගන්න නැති මහත්මයෙක්... ජය🤗

    • @kamaniathulathmudali3477
      @kamaniathulathmudali3477 2 года назад +2

      අවංක කමට ගව්රවකරමි .

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 года назад

      කුහක කම් නම් බෙහෙතකටවත් එපා. එහෙම නේද

    • @kumaridisanayaka7480
      @kumaridisanayaka7480 Год назад

      මමත් රාජාංගනය රාජාංගනය කොහෙද මමත් සබන් හදන්ඩ ඉන්නේ

    • @slgameplay61
      @slgameplay61 Год назад

      ekane polthel danna ona kg gana dekak qwwe ekama tikata 6.3i lu 3.6 lu kokada danna hariyatama ganne

    • @dpsremixlk
      @dpsremixlk Год назад

      ​@@slgameplay61 6.3 වෙන්න ඇති. මොකද වතුරට වඩා තෙල් තමයි ගන්නෙ. මෙයා ග්‍රෑම් 115 කැට 80ක් නේ හදන්නෙ. කැට 20ක් වගේ හදන්න ඕය ගනන් 4න්බෙදුවනම් හරි ඇති. ඒත් වැඩී වගේනම් තවත් බෙදලා ටිකක් හදලා බලන්න

  • @Globi-lo3pz
    @Globi-lo3pz Месяц назад +1

    ඔබ ගොඩක් හොඳ නිහතමානී පුද්ගලයෙක්

  • @roo4236
    @roo4236 2 года назад +3

    ඔබ හදවත හොඳ නිර්ලොබී පුද්ගලයෙක් .ඔබට ජය.

  • @kumudusampath9099
    @kumudusampath9099 2 года назад +20

    තමන් දන්න දේ හැමෝටම කියලා දෙන හිත හොද මනුස්සයෙක්
    බුදුසරණයි ❤

  • @arunapushpakumara1294
    @arunapushpakumara1294 2 года назад +8

    හිත හොඳ මිනිසෙක්. කවමදාවත් වරදින් නෑ ඔබ තුමාට

  • @nivanthaxl4469
    @nivanthaxl4469 2 года назад +5

    බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .

  • @madpodda3735
    @madpodda3735 2 года назад +5

    පැහැදිලි කිරීම පිලිබදව බොහවින්ම ස්තුතී සැබැවින්ම ශ්‍රී ලාංකිකයි 👍🙏

  • @shanikamanory2873
    @shanikamanory2873 2 года назад +3

    නියමයි ඔබ තුමාට ගොඩාක් පින්

  • @sandupamaparanavithana5257
    @sandupamaparanavithana5257 2 года назад +6

    හොඳින් පැහැදිලි කරලා දුන්නා ගොඩාක් පිං ඔබතුමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වට පත්වේවා!!!.🙏🙏🙏

  • @nivanthavolga2592
    @nivanthavolga2592 Год назад +2

    මමත් මෙම ව්‍යාපාරය පටන් ගන්න ඉන්නේ.ඔබතුමා ලබාදුන් දැනුමට ගොඩක් පිං🙏🙏🙏🙏.දැන් බයක් නැතුව මගේ ව්‍යාපරය පටන් ගන්න පුළුවන්👍👍👍ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏🙏

  • @sujathaperera1514
    @sujathaperera1514 2 года назад +1

    ඔබතුමා හොදට පැහැදිලිව කියලා දුන්නා.

  • @pramodpiumal477
    @pramodpiumal477 Год назад +2

    honda video ekak. pehediliwa kiyala denawa. godak stuti mahathtaya. mamat me process eka patangannai hadanne. me video eka loku upakarayk wuna mata. me pilibandawa tawat alut video release karanna obata shaktiya lebewa. budusaranai.

  • @chandrikaw3971
    @chandrikaw3971 2 года назад +1

    ඔබට ජයෙන් ජයම වේවා තුනුරුවන්ගෙ ආසිර්වාදයෙන් යහපතක්ම වේවා

  • @anomajayalath7084
    @anomajayalath7084 2 года назад +13

    බොහොම හොද පැහැදිලි කිරීමක්.
    ස්තුතියි ඔබට.

    • @nalanithissera5979
      @nalanithissera5979 Год назад

      හොද ටම පැහැදිලි සර් බොහොම පින්

  • @AjanthaPadhmakumari
    @AjanthaPadhmakumari 11 месяцев назад +1

    godak pahadili kireemak bohama stutiy obata

  • @ANANDAKAMANI12
    @ANANDAKAMANI12 2 года назад +2

    Godak sthuthi progra8ekata. Jaya weewa

  • @FfPy-iu1qr
    @FfPy-iu1qr 7 месяцев назад +1

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම ස්තුතියි. තිසරණ සරණයි

  • @uchinikumari4915
    @uchinikumari4915 2 года назад +2

    හොදට පැහැදිලියි සර් 👍

  • @amithbandara1803
    @amithbandara1803 2 года назад +1

    Obathumata godark ස්තුති .හදවතින් ma danna දෙයක් kiyala දුන්නට .hamadeyakma istawewa

  • @sriyani9535
    @sriyani9535 2 года назад +3

    ඔබට.මෙවැනි.දේවල්.කිරීම.ගැන.ගොඩාක්.ස්තුතියි.දෙවිඳුන්ගේ.ආශිර්වාද.ආරක්ෂාව..ඔබෙ.මුඵ.පවුලටම
    .වේවා.ජේසු.පිටයි

  • @AzPz-j7i
    @AzPz-j7i 14 дней назад +1

    thank you oba thumata

  • @marinajames1730
    @marinajames1730 2 года назад +2

    Thanksvery much a very good advice

  • @buddikabandara6933
    @buddikabandara6933 2 года назад +2

    හොඳට තේරෙන්න කියා දෙනවා 👍

  • @nalakajayathissa3758
    @nalakajayathissa3758 2 года назад +3

    Jayen jayama wewa mahathmaya.obe nihathamani kamata..

  • @GAMIRASA
    @GAMIRASA 2 года назад +2

    නියමයි

  • @danutoons3847
    @danutoons3847 2 года назад +6

    ඔබ තුමාට ගොඩාක් ස්තූතිය ජය වේවා 👍🙏🙏🙏

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 Год назад +1

    Godak pahadelewa keyala dunnata godaaaaaak pin

  • @UKTrainingAcademypasyala
    @UKTrainingAcademypasyala 2 года назад +9

    ගැටලු ගොඩකට මේ වීඩියෝවෙන් පිළිතුරු ලැබුනා.වීඩියෝව කල සහ තාක්ෂණික දැනම ලබාදුන් සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.

  • @difendar9
    @difendar9 2 года назад +3

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @priyadarshanishanthikuma-wp8bz
    @priyadarshanishanthikuma-wp8bz Год назад +1

    Go pin aththatama sama deyakma hodin pilivelata kiya dunna go 🙏 thanks tooioio

  • @neranjanbandara8891
    @neranjanbandara8891 Год назад +1

    බොහොම ස්තූතියි මහත්මයා

  • @Lk-ip3wm
    @Lk-ip3wm 2 года назад +3

    ගොඩක් වටින වීඩියෝ එකක්.කිසිම කුහක කමක් නැතුව පැහැදිලිව කියලා දෙනවා❤️👍ජය වේවා!

  • @samantennakoon3739
    @samantennakoon3739 2 года назад +1

    ගොඩාක් ස්තුතියි හොදවිස්තර කිරීමක් ලැබුනා.

  • @ChandraChandra-df4id
    @ChandraChandra-df4id 9 месяцев назад +1

    Harima Hoda wedasatahamk

  • @upulchinthakachinthaka4636
    @upulchinthakachinthaka4636 7 месяцев назад +1

    Jayen jayama wewa oba thumaata..❤

  • @achalathilakarathna-rq9qo
    @achalathilakarathna-rq9qo Год назад +1

    obathumage viyaparaya sarthaka wewa

  • @deeptha9645
    @deeptha9645 6 месяцев назад +1

    Thank you

  • @PriyandilshanthajayasekaraJaya
    @PriyandilshanthajayasekaraJaya Год назад +1

    Obata jayen jayama wewa.

  • @gaminiranawaka7598
    @gaminiranawaka7598 Год назад +1

    ඔබට ජයක් ම වේවා

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Год назад +5

    සබන් කැටය ඉක්මනින් දිය නොවෙන්න එකතු කල හැකි ද්‍රව්‍යක් තිබේනම් සදහන් කරන්න පුළුවන් නම් වඩාත් හොදයි .....🙏🙏👍👍👍🥰

  • @panchamikalhari48
    @panchamikalhari48 2 года назад +2

    Bohoma stuti obata jaya

  • @SamlndaPushpakumara
    @SamlndaPushpakumara 6 месяцев назад +1

    මමත් ඔබතුමාගෙ වැඩසටහන බැලුවා ❤❤❤

  • @anurabandara739
    @anurabandara739 2 года назад +2

    Mahaththa mata p.h kadadasi ganne kohenda kiyanna puluwanda

  • @kamarypop65
    @kamarypop65 Год назад +1

    Thanks

  • @hasindumethmuthu8737
    @hasindumethmuthu8737 2 года назад +4

    Me wage kuhaka methi ayata nam hari yannama oni. Thanks....

  • @preemanthaherath1407
    @preemanthaherath1407 8 месяцев назад +1

    goodjob brother

  • @iroshimanel2407
    @iroshimanel2407 2 года назад +2

    Bohomathma sthuthi obathumata 🙏❤️

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 года назад +3

    හිත හොද මිනිසකුගේ ක්‍රියාවක්

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 года назад +1

    Thanks Obathumata

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 года назад +5

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @erukaudeni7027
    @erukaudeni7027 Год назад +2

    Mama mahamaya deela thiyena recipe ekata saban haduwa namuth pH agaya 8k wenawa meyata pilithurak denna puluwanda ai ehema wenne kiyala

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +2

    සබන් හදන්න දාන දේවල් ගන්නෙ කොහොමද ප්‍රමානය කොචිචර ද ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට

  • @krishmeeworkshop
    @krishmeeworkshop 2 года назад +1

    Niyamai වීඩියෝ eka ..thanks ..

  • @MDSusil-s2b
    @MDSusil-s2b 4 дня назад +1

    Pena wadikara ganna monavada danna onna

  • @sagarikasenarathna302
    @sagarikasenarathna302 2 года назад +2

    හිතෙ කිසිම කහටක් නැතුව කියලා දෙනවා.ඔබට ඔබට බුදු සරණයි ජය වේවා

  • @ruwansiriwimala8100
    @ruwansiriwimala8100 2 года назад +2

    ජයෙන් ජයම වේවා..!🙏

  • @piumiwickramaarachchi611
    @piumiwickramaarachchi611 2 года назад +2

    බොහොම පින් මේ දැනුවත් කිරීමට. මුළින්ම පතනවා ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා. මට දැනගන්න පුලුවන්ද සුවද කාරකය ගැන. ඒක බොහොම මිල අධික වාෂ්පශීලි දෙයක් ද ?

    • @rajanganekollo
      @rajanganekollo  2 года назад +1

      ahema na.. godak mila na. samanya milak wenne. dan mila hariyatama kiyanna amarui.. wenas wenawane

    • @rolandkuranage9261
      @rolandkuranage9261 2 года назад

      @@rajanganekollo ,කැට විස්සට කොහොමද ප්‍රමාණයන්

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 2 года назад +1

    bohoma sthuthiyi. Business ekak widiyata karanawa dakke me video eken. Harima honda mahathmayek wage me business eka karanne. Suba pathanawa wyaparaha diyunuwen diyunuwata path wenna kiyala

  • @benatsusantha3363
    @benatsusantha3363 2 года назад +1

    thank you for your niyamai suba anagathayak

  • @RohanaSusantha-u9c
    @RohanaSusantha-u9c Год назад

    Oyata godak pin apita saban hadana video akak dammata oyage viyaparaya dinen dina diunuwewa mage patuma mama Rajanganaye idala dan polonnaruwe padigci

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v 6 месяцев назад +2

    සබන් ආවර්නය හ සබන් කැටෙ නම ගහන්නේ කොහොම ද ඔබට ස්තුතිය

  • @pathmakumari4137
    @pathmakumari4137 Год назад +1

    Lovama jayaganna putha..
    Theruvan saranai

    • @Gsuuhsshhdhs
      @Gsuuhsshhdhs 5 месяцев назад

      ලංකාවේ සබන් හදන අයගෙන් මිලදී ගෙන ලොකු කකර්මාන්තයක් කරනවා නම් සුලු වට කරන අයට උදව්වක්

  • @manjulakrishantha
    @manjulakrishantha 2 года назад +1

    හොඳට පැහැදිලි කරාට 🙏.වියාපාරය දියුනුවෙන්න මම සුබ පතනවා.

  • @ranawakachandrika8260
    @ranawakachandrika8260 2 года назад +1

    බොහොම ස්තුති ඔබට

  • @lasanthikumudu3612
    @lasanthikumudu3612 Год назад

    Niweradiwa kiyala dunata bohoa pin mama RUclips eke kiyala thibuna wena video ekak balagena haduwa ikmanin keti gehuna harima vidiya den thama dena gaththe thank s for you

    • @rajanganekollo
      @rajanganekollo  Год назад +1

      harima sathutui.. apeth balaporoththuwa kauru ho jiwithaya goda dagaththanam ..

  • @sunilshantha8696
    @sunilshantha8696 Год назад +1

    Calsium carbanate danne ai .danawanam khoma කොපමණ pramanayak විතර danna oneda.pahedili karala denna puluwanda.

  • @chinchakamadushank2366
    @chinchakamadushank2366 2 года назад +1

    Thanks a lot sir 🙏

  • @nisansalasajeewani6025
    @nisansalasajeewani6025 2 года назад +1

    ඔබ පැහැදිලි ව කියලා දුන්නා .ගොඩක් ස්තූති .මමත් සබන් හදන්න කැමතියි .කැට 8 අච්චු ගන්නෙ කොහෙන් ද අච්චු වක මිල කීයද

    • @rajanganekollo
      @rajanganekollo  2 года назад

      discription ake link akak thiyanawa video akak aka balanna

  • @prasannawithanage9487
    @prasannawithanage9487 2 года назад +2

    ස්තුතිවන්ත වේවා .

  • @nadishperera2031
    @nadishperera2031 Год назад +2

    Ane mata kaha pata awema nene 2rak heduwa.. plz help.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад +4

    ගොඩක් වටිනා විඩියො එකක් මම පටන් ගන්න ඉන්නෙ මේ බඩු කොහින්ද ගන්නෙ සහොදරයා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් පින් ඔබට

  • @disnajayatissa9676
    @disnajayatissa9676 Год назад +1

    පොල් තෙල් හරිම මිල අධිකයිනෙ..අඩුවට ගන්න තැනක් තියෙනවා නම් කියන්න පුළුවන්ද? ලොකු උදව්වක්
    ස්තූතියි මේ කරන මෙහෙවරට 💐💐

  • @sandyafernando2697
    @sandyafernando2697 2 года назад +2

    Hoda daruwek oyata dipthimath jeewithayak himiwewa.uthsahaya weeruaya diyunuwe ihalatam yannna lebewao

  • @sampathbandara4680
    @sampathbandara4680 Год назад

    Good lak

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 года назад

    මහත්මයා , ඔබ වීඩියෝ එක පටන් ගනිද්දී කිව්වා කැට 80 ක් හදන්න පොල් තෙල් කි . ග්‍රෑ. 6.3 ක් අවශ්‍යයි කියලා. ඒත් අවශ්‍ය ද්‍රව්‍ය මැනලා දානවිට කිව්වෙ පොල් තෙල් කි.ග්‍රූම්. 3.6 අවශ්‍යයි කියලයි. හරි ප්‍රමාණය කුමක්දැයි පැහැදිලි කරන්න.ඔබට ස්තූතියි ♥️♥️♥️

  • @madushankabandara1637
    @madushankabandara1637 2 года назад +2

    Good luck ❤️❤️❤️

  • @businessfocussrilanka9065
    @businessfocussrilanka9065 2 года назад +2

    Jaya wewq

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 7 месяцев назад +1

    Oya mix karana machin eke mila kiyada?

  • @upulchinthakachinthaka4636
    @upulchinthakachinthaka4636 7 месяцев назад +1

    Packing karana Saban kola kohomada ganne..

  • @disabilitypeoples9592
    @disabilitypeoples9592 4 месяца назад

    Samabn achchi hada ganna one nama gahala

    • @rajanganekollo
      @rajanganekollo  4 месяца назад

      iscrption ake vieo akak thiyanaa aka balanna

  • @thamarathilakawardhana2967
    @thamarathilakawardhana2967 7 месяцев назад +1

    Mama amudrawya ganna thanak kiyanawada

  • @ireshapeiris938
    @ireshapeiris938 2 года назад +2

    Saban hadana badu kurunegala ganna tiyenne Kohed danna kenek kiyanna

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 2 года назад +1

    ඔබට ජය

  • @priyadarshana4044
    @priyadarshana4044 Год назад +1

    Api vedipura pavichchi karanne liqvide aka

  • @NethmiKushallya
    @NethmiKushallya 4 месяца назад +1

    Me mahththyge nambre denn pluwnda

  • @shiromaudayangani3407
    @shiromaudayangani3407 2 года назад +5

    සබන් ආදායම් මාර්යක් කරගත් කෙනෙක් මෙහෙම කරනවා දැක්කමයි

  • @Sanjayaruvi
    @Sanjayaruvi 9 месяцев назад +10

    සර් සබන් හදන්කොට පොල් තෙල් ටිකට කෝස්ටික් සෝඩා දාපු ගමන් එක පාරට ගන වෙන්නෙ ඇයි අච්චු වලට වක්කරන්නවත් බෑ ගොඩක් ගන වෙනව විනඩි 4ක් වගෙවත් කලවම් කරන්න කලින්.මට උදවු කරම්නකෝ කවුරු හරි

    • @lakshaniranawakaarachchi660
      @lakshaniranawakaarachchi660 5 месяцев назад

      කොස්ටික් සොඩා ටිකෙන් ටික එකතු කරන්න.එක පාර ඔක්කොම දාන්න එපා

    • @Ashanmenaka
      @Ashanmenaka Месяц назад

      පොල් තෙල්ද දැම්මෙ පහන් තෙල්ද

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 9 месяцев назад +1

    jayawewaaa

  • @gamageiajith395
    @gamageiajith395 Год назад +1

    Phi agaya balaganne kohomada

  • @WasanthaWasantha-i1c
    @WasanthaWasantha-i1c 8 месяцев назад +1

    Matath saban hadana විදිහ kiyanna puluwan da