Mn කවදාවත් nethuwa me kthwa hoy hoy beluwa me dennag adre ekthuwen widiy hri lassnt glpnawa m kthwal. Adann be deiyne hemdam apitat. An ikmnata ekthu krannko me dennam. 🥰🥰😘😘😘
Aseni mahi morawakata ahu wenna apa pu pu pu adiri kathawa katha karanna apa dan thamai dennage lassana aseni adawanna apa mahita karadarayak karanna apa api harima asawen baluwe hugak dawasakin❤❤❤❤
ඒ ආදරේ අඵත් වෙයි මහි & අසිනි❤❤❤
❤❤❤❤❤
අද නම් සංගීතේ බලන්න හිතෙන ගතිය එල එල අසෙනි මහී ආදරය නැත්නම් නාට්‍ය වැඩක්ම නෑ නියම ක්‍රමය අසෙනි මහී කලන දැන් එකතුයි සුපිරි නේ කල්පනයා මොරවකයා නයනලා සාටර් වෙන්න හොඳ කාලේ දැන්
,මහි.අසේනී
අදත් එදිරි කෑවා කතාව.එචිචර අමාරැවෙන් එකතු කල දෙන්න මැද්දට කසිප්පු මොරවක දැමිමානේ..
අසෙනි ❤️❤️ මහී පවි..
ඔය මුනියා හදන්න බෑ.ඕකා හැම love එකම කනවා.එපා කරවනවා.
මහීගෙ කතාව හරි අගෙයි.
"ඔයාට.පුලුවන්නම් .මාව දාල.ගිහින් වෙනකෙනෙක්ව බඳින්න. මට.මොකද.බැරි .එදාට.ඇව්ත් ඔයාට.සුබ.පතන්න"
ඒ කතාවට .මන් හරි කැමතියී
ඇත්ත
Thank you ..🙋♂️🙋♂️
Mn කවදාවත් nethuwa me kthwa hoy hoy beluwa me dennag adre ekthuwen widiy hri lassnt glpnawa m kthwal. Adann be deiyne hemdam apitat. An ikmnata ekthu krannko me dennam. 🥰🥰😘😘😘
තණකොළ ටික ලෑස්තියි ඔයාට 🤮
😂@@nandunchamal1176
@@nandunchamal1176😂
අනේ අසෙනි අද ලස්සනයි ස්වප්නා වගේමයි ❤💕😘😘අනේ.....ඇස් කොනින් බලන කොට 🤭ලස්සනයි 😊😍
කොන්ද පන ඇති පිරිමි යෙක් වගේ තීරණය ක් ගන්න මහී අද ඔය දෙන්නා එක ලග ඉන්න ව දැකීමත් හරිම සතුටුයි
අසිනි මහී.දැන්වත් එකතු කරන්න❤❤සින්දුවත් එක්ක ඒ දෙන්නව පෙන්නද්දී.ඇස් වලට කඳුළු එනවා ඉබේම😢.මහී නපුරු වෙන්න එපා.අස කරන්න
උබ කොල්ලෙක්ද බන් ලොල්ලෙක් වගේ 😂 මේක කතාවක් විතරයි බ්න්
පපුව පිච්චිලා යනවා මේ කොටසට ❤අනේ....
ඉතින් ඊනෝ එකක් අරන් බීපන් උබට ගෑස්ටික් 😂
ඕ අනිවා අරන් බිපනි ඉනො😅😅😅😢😢😢😢😢
පව් මහි අයියා ඒ දෙන්නට ලස්සන අවසානයක් දෙන්න❤❤❤❤❤
මහිය මරු රෙස්පෙක්ට් කැරැක්ට් එකක් ...තව ලොකු සීන් දාපන් බ්‍රො😂
මම ආසම සිංදුව ලවන් අභිෂෙක් අයියා ❤❤❤❤❤❤ගීත්මා අක්කි හිටියනම් තමයි හොඳ ❤❤❤
මහී.අසනි.සතුටින් .කියන්නෙ අපිත් සතුටින් .❤ ❤❤
නියමයි කලන .ඔයා දන් හරි ශෝක්..ඔහොමම යන්.....good.❤❤❤❤
අනේ මහී අපිව අඩවන්න නැතිව අසෙනිව අරන් යන්නකෝ. 🤗🤗🤗🤗🤗😭😭😭😭😭
ඒක අධ්‍යක්ෂකට කිව්ව නම් හරි
මහිගෙ ඇක්ෂන් සුපිරි
අනේ මහී ඔය කෙල්ල ඔච්චර කියන එකෙ අරගෙන කොහාට හරි යන්න මහී ඔන්න තාත්තා ත් එනව
අනේ මහීගෙ ඇස් දෙකේ ආදරේ. ❤හම්මෝහ්🤭
ඌ බැදල තෝ පරක්කුයි . වෙන හරකෙක්ට try කරපන්
අසෙනි මහී පැනලා ගිහින් බදින්න තියෙන්නේ දැන් ❤❤
අපොයි අසේල මුදලාලි
එනවා අසිනි මහි
පැනලා යන්න 😂😂 ඉතුරු
ටික ඉන්න අය බලාගනී
😂😂😂😂😂😂එදිරිට කියහන් එක😂😂😂😂😂😂😂
බය නැතුව ඉන්න පුතාලා කලන එයාලට මැසේජ් දාලා තියෙන්නෙ හැංගියල්ලා කියලා 🤪🤪🤪
කලනය ෂේප් කරයි
Nangiwa ekkan yanawanam mawa marala nangiwa ekkan yanna kiyala kalana kiyai....
@@milanbongso3859 නෑ
එහෙම කියන්නේ. නෑ. 😬
Asenige thatta enva denagena aseni,මහි dennama hangenvanm hodaii.anee e denna ඉක්මනට එකතු karannko.♥️
ඒ දෙන්නව කලින් වගෙ එකතු කරන්නකො🥺
අද කොටසින් පස්සෙ ආයෙත් ආස හිතුන මේ කතාව බලන්න
Ane ow ❤❤
අසනි මහි එකතු කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නෙ ❤🎉❤🎉
❤❤❤❤අනෙ තරහා නැතුව දාන්න පුලුවන් ද?❤❤❤. අසෙනි/ මහී
( ගිත්මා, ලවන්)
අම්මෝ ඇති..අර අයිය මෝඩයට තිබුණනෙ මැසේජ් එකක් දාන්න...බඩු මාට්ටු වෙන්න කලින් මගහැර ගන්න
Episode 1370 phone eken balpu aya ko 😼💗
innoo 😌
මම කුවේට් සිට
අනේ අසේනී පව් ඇස් වලට කදුලු ආවා අවසාන ටික බලද්දී 😢😢😢
Love you 2 mahi and aseni ❤🙂💖💖💖😘😘😘
අද පට්ට ඈ ❤
මහි❤ අසනි ❤ ට්කවෙලාවකට හරි එකතු කරලා අපිට පුංච් හරි සතුට දුන්නා ට එදිරි ස්තුතිය .❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤අනෙ යන්න දොන්න එක්ක පැනල යන්න ඉක්මනට දැන්
මේ එපිය බලන්න ඉවසිල්ලක් නැතුව උන්නු මන් වගේ උන් තව ඉන්නවද 😌💗☝
මම
Mama bn❤❤❤❤❤
@@NavodyaFranando 🙋
Ane ow
Ow
කලණට පුළුවන් නේ නංගි ට call එකක් දෙන්න මොරවක එනවා කියලා ,
ෆෝන් එකේ සල්ලි නෑ.බැරිද රීලෝඩ් එකක් දාන්න😂😂😂
අනිවාර්යයෙන්ම.එදිරි එහෙම කරයිද...එදිරිට ඔින දේශපාලනයට ,බලයට කඩෙි යන්න..
උබේ නම හෙන කැතයි ඕයි
Asani and mahi danama Harry lasananai very beautiful couple aka ❤❤❤❤😅😅😅love you
I am so happy Assani and Mahi are talking 😮😮
අනේ මහී , හිනා වෙන්න එපා, ඔයා හිතුවා අසෙනි ආයි කවදාවත් එහෙම නොකියයි කියලා , ඒත් අද අසෙනි එක හිතින් කියනවා ඔයා ලඟට එන්නම් කියලා, දෙවියන්ගේ නාමෙට තවත් ලොකු සීන් නම් දාන්න එපා, අනේ අසේල මුදලාලි මේ දෙන්නට කරදරයක් නම් කරන්න එපා , කලන නංගිවයි මහීවයි බේරන්න, එදිරි ඔයා අපිට සතුටත් දීලා දුකත් දෙන්න නම් එපා
😂
මොකක්ද බන් මේ අංග විකල ජීවිත 😂😂
Views වැඩි වෙන විදිහ , හැමෝම බලන්නේ මේ දෙන්නා එකතු වෙයි කියලා , ඒත් එදිරිලාට ඕන සල්ලි විතරයි 😢, අවුරුදු ගානක් හම්බ කලා fanslata අන්තිමට දුක විතරයි 😢, අනුහස් ආක්ශාටත් කලේ ඕකමයි අන්තිම වෙනකන් බොරු බලාපොරොත්තු විතරයි පස්සේ වෙන් කලා, මේ දෙන්නාටත් ඒ ටිකම වෙයි වගේ😢
අද කතාව ගොඩක් ලස්සනයි .මට නම් හිතුනා අදත් මේ දෙන්නා යාලු වෙන්නැති වෙයි කියලා .අද කතා කරා විතරයි .අනේ මොරවක එනවා නේද.කලන ඔයාට තිබුනේ ගෙදරින් එන්න ඉස්සරවෙලා මහීට හරි ,අසෙනීට හරී,සීයාට හරි කෝල් කරලා කියන්න තිබුනේ තාත්තා එනවා කියලා .සදුදා මොනා වෙයිද දන්නෑ.කලනත් පව්.අහින්සක ආදර කතා දෙකක් කඩලා සතුටු වෙන අය කතාවට වුනත් දැක්කමයි.හැබැයි මහී අයියේ මොරවක අනන් මනම් කියන්න අවොත් හොද දෙකක් කියන්න .කල්පන අසෙනීව බැන්දොත් අසෙනී ජීවීත කාලේ පුරාවට දුක් විදී.අසේල කල්පනලා ගේ ඇත්ත දැනගත්ත දවසට ගොඩක් පසුතැවෙයි වගේම ගොඩක් දුක්වෙයි.කතාවට පවනී ,තුශාරී ගේනාවනම් හරි .තවත් ලස්සන වෙයි.ආදරේයි ලවන් අයියා ,ගීත්මා අක්කි .❤❤
මහී එක්ක යාලු නම් ඔච්චර කල් ඔහොම ඉන්නෙ නෑ. මෙලහට ඵැනලා ගිහිල්ලා😂
අසේනිගේ වචනෙට මහී කොචොක් එකට වගේ කැත හිනාවක් දැම්මා ඔයා කැමති නම් අද උනත් නවතින්නම් ඒ වචනෙ කියන්න තරම් 🥺❤️
මෙ සීයා වගෙ වැඩිහිටියො හැමෝටම ලැබෙන්න ඕනෑ
මහී සතුටටද කොහෙද හිනාවෙන්නෙ
ලස්සන එපියක් මෙක කාලෙකින් ❤ අපි තාමත් ආදරෙයි මෙ කාතාවට ❣️
Hithe duka thiyagena boruvata hinavenavane mahi❤❤😢😢😢😢
හ්මි.
කලන ඔයා නංගිට මැසෙජ් කරන්න තාත්ත එනවා කියලා
හා ඈ😂
සල්ලි නෑ ෆෝන් එකේ.බැරිද රීලෝඩ් එකක් දාන්න 😂😂😂😂
අංගොඩ යමුද trip එකක්
😂😂@@sanjayamax8027
මේ නාට්‍ය දැන්නම් සුපිරි යක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද ❤✨
මෙි නාට්‍ය සුපිරිය කෙසේ වෙතත් අවුරුදු ගානක් දිග්ගස්සයි කියලා නම් හිතෙන් නැද්ද 😊
මහී යා හරි
අදනමි .කතව..ලස්සනයි ❤❤
දැන් දෙරනෙ වැඩිම viwes තියෙන්නෙ සන්ගීතෙට මෙහම චාටර් වෙලා තියෙද්දි මෙහෙමනම් කොහොමද ලස්සන scene ටිකක් දීලා මියුසික් එහෙමත් දාලා කතාව ලස්සන කරොත්
Mea episode eka mama balannamai hitiye , ea wage thawa Aya innawada❤❤❤❤❤
දැන් දෙන්නා තරහ වෙලා හිටියා ඇති එදිරි මාමෙි ප්ල්ස්
aneeeeeeeeeeee ou
Ube thaththa set karapn
අද මහිගෙ ලස්සන 😍
මේ කතාවේ හොදම කොටසත්. අති සුපිරිම රගපැමත්. ලස්සනම දෙබස්. අසිනිගේ අංග වලනයන් සුපිරම සුපිරිම සුපිරියි. no.1.
අනේ අර මොනාද වෙන්න යන්නේ අසේල එතනට එනවා කියලා කලනවත් කියන්නේ නැද්ද අසෙනිට එතන හිටියෙ නැත්තම් හොඳයි අසෙනි
අපොයි මෙයාලා දෙන්නා එකතු වෙනකම් මට සුමාන විතරක් නින්ද ගියේ නෑ දැන් අදන හොඳට නිදාගන්නවා
ඔවි අසිනි මහි එකතු කරන්න .
කසිප්පු කාරයා එපා අසෙනි මහී එකතු කරන්න දෙයියනේ… මාස 4ක් තරහ කරලා ඇති ඇති හොදටම ඇති…….
ඔව් නැත්නම් මේක නිසා උබව අංගොඩ යවන්න වෙනෝ . එදිරි ඉක්මනට යාලු කරන්න
Ane kalana oya prasne kohoma hari oya wisadanna👍👍👍
Eyala dennawa Yalu karala lassana kathawak issarahata dennako
Mahii niyamai oyaga kathawa
අනේ අසේනී❤මහී එකතු කරන්න ❤❤❤
මහී❤
මොකක්ද අනේ ....මේ කළේ .😢 දැන් ඉතින් ඉදහන්කො සදුදා වෙනකං 🤔🤔🤔
Sure ද එතකම් ජීවත් වෙයි කියලා
ඉලග.කොටස.බලනක්මි.ඉවසිලලක්.නැහැ.අපිට.බලන්ඩ.ටිවි.නැහැ.මම.ඉන්නෙ.රට.පොන්.එකෙන්.බලනවා.මම.අහරි.අසාම.කාතව❤❤❤
ලබන සතියෙත් අසේලයව වැඩ්ඩා කරනවා එච්චරයි වෙන්නෙ මේවා බොරු හිල් උබලා අපිව රවටනවා ඉවරයක් නෑ 😂😂😂
මට නම් හිතෙන්නෙ කළන මේ දෙන්නගෙ පැත්තෙ හිට ගන්නවා..
මම හිතනව කලන මැසේජ් එකක් දාල තියෙන්නෙ එ දෙන්න ඔතන නැ නැත්නම් අසිනි ඔතන නැ
අද කතාව trending තමයි ඉතින්❤️❤️❤️
එදිරි ඉදලා ඉදලා දුන්නා දොබෙන් යන්න මරු ❤❤❤
Amboo ada 🥺😍❤ A❤ M
මෙ කතාව අවසන් නොකර ලස්සනට දිගටම ගෙනියන්න කරැනාකර අනේ.අධ්‍යකෂ තුමනි.රසිකයින්ගේ කැමත්ත බලන්න ප්ලීස්.හරිම ලස්සනයි කතාව.මේ දෙන්නගේ කොටස් ලස්සනයි.බලන්න. බලන්න ආසයි.
අද නියමයි ලස්සනයි මහී අසිනි අද ලස්සනම කොටසක් ❤❤❤❤❤❤❤❤❤❤
අනේ අරන් පලයන්කෝ මහියෝ❤
Lassana episode ekak ❤
❤❤❤❤❤❤❤❤❤❤❤
අසේල ගේ චරිතේ ට වෙන චරිතයක් තිබ්බොත් හොදයි
අම්මෝ ඇති එහෙම හරි මහී අසේ නියි කතා කරා❤❤❤
Me dennage actin maru.apita mara vidihata denenava.
Ammoo me kotasa tv ekenuth balala youtube ekenuth baluwa asenii mahii nisa ❤️❤️🥰
Edirimuniya kochchara kathawa wate yawwada oka karanna 😂
අසේල ව මේකෙන් අයින් කරපන්
මේ කතාව නිකම් මගේ ජීවිතේ සිද්දියක් වගේ වෙලා ඊලගට මොකද වෙන්නෙ කියලා දැන ගන්නකම් ඉවසිල්ලක් නැ මට ..
බොලා වගේ පිස්සෝ ඉන්නකම් ටෙලි නාට්‍ය කාරයින්ට ඔින තරම් වැඩ තියෙනවා ඒ අයට අවුරුදු ගනන් කතාවල් දිග්ගස්සන්නත් පුළුවන් .
ඊලගට උබ box එක කඩාගන්නො 😡
Aseni ❤❤mahi❤❤
Oww oww සහෝදරයා ❤❤❤
ඇයි යකෝ කලනට නංගිට කෝල් එකක් දීල කියන්න තිබ්බනෙ තාත්තා එනව කියල .මෝඩ කතාවක් 😂😂
කලන නංගී ට තියන්න මැසෙජ එක්ක
අනේ මහී ලොකුකම් නොදා ඉන්නවා ද, ප්ලීස් ඉක්මනින් ඔය දෙන්නා එකතු වෙන්න......❤අසෙනි ❤මහී...❤
අසෙනි මහී ❤❤❤❤❤❤
මේකේ ඉන්න උන් මැරෙන්න හදනවා උන් දෙන්නා රගපානව
Lavathma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද වත් සෙට්
Ane edennawa yalukaranna please 🥺❤️🙏
කලණ❤
❤🌹
Aseni mahi morawakata ahu wenna apa pu pu pu adiri kathawa katha karanna apa dan thamai dennage lassana aseni adawanna apa mahita karadarayak karanna apa api harima asawen baluwe hugak dawasakin❤❤❤❤
Kenek thamanta ethatama adare karanawanam eyawa thawakalikawa ath hera balanna.eya apasu awoth eya sadakaletama obagemai..awe nethinam mulinma adarayak thibila nehe.
Anee Mahii Aseni Aran panala yannakooooo Apita tawath baaaaa😭😭😭😭😭
උබව හැදුවෙ හද පානෙ පැනල ගිහින්
Asini oya hodana kalinma kiyanna kalpanata kamathi na kiyala mahita adarai kiyannako
eka maruu🌎🙇
පවි.අසෙනි