Aalawanthi (ආලවන්තී) | Episode 23 | 24th December 2024 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 110

  • @PreethikaDamyanthi
    @PreethikaDamyanthi 15 дней назад +4

    නළු නිළියෝ.චරිත වලට පණ දීලා උපරිම සාධාරණයක්.සියලුම චරිත වලට බුදු සරණ..පටන් ගත්ත දවසේ ඉඳන් ෆෝන් එකෙන් බලන්නේ❤❤❤🙏🙏🙏

  • @kisarawanigasundara
    @kisarawanigasundara 19 дней назад +155

    කවදාවත්ම මේ කතාව tv එකේන් බලපු නැති මන් වගේ අය ඉන්නවද❤️❤️

  • @EitharBalushi
    @EitharBalushi 18 дней назад +17

    සංගීත් අයියා මරු ඇක්ටින් ❤

  • @trpathirage5588
    @trpathirage5588 18 дней назад +23

    දැන් නිලියො හෙලුවෙන් රඟ්පාන්න හරිම ආසයි

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 18 дней назад +2

      Aneda kiyanne.mun hitan ene oka පෙන්නුවා වම tama acting hambawenne කියලා

  • @NarmindulaManjalee
    @NarmindulaManjalee 18 дней назад +10

    වෙනුර ලස්සනයි ❤❤❤❤

  • @LasanthaSandaruwan-xv9lt
    @LasanthaSandaruwan-xv9lt 19 дней назад +15

    ගෑනු මෝඩයි කියන්න හොඳම උදාහරනයක්..😂😅😂😅😂

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 18 дней назад +13

    ඊළඟපාර හොඳ කොල්ලෙක්ව ගන්න මේ වගේ නාට්‍යයක් ගැහුවොත් 😅❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 19 дней назад +31

    සරංග අයියාට වයස වැඩි මෙ කාතාවට යෂ් අයියා හිටියනම් 👍👍👍👍👍👍👍👍👍👍👍

    • @cHaThU-k2l
      @cHaThU-k2l 17 дней назад

      යශ් ගුටි කන චරිත වලට සෙට් නෑ

  • @gunendradesilva5600
    @gunendradesilva5600 18 дней назад +19

    මේ දවස්වල දැවෙන ප්‍රශ්නය සාරංග, මේක කතාවක්, අකමැති අයට නොබලා සිටිය හැකිය.😅😅😅

    • @RanjiniIn
      @RanjiniIn 18 дней назад +1

      ඵකෙන්ම

    • @Srilanka-t6p
      @Srilanka-t6p 18 дней назад +1

      ඇත්ත එයාගේ පර්සනයක් නැ නේ 😁😁

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 19 дней назад +30

    කොහොමද මෙ වගේ දුවෙක් ඉන්න අම්මට තාත්තට බුදුසරණය්.

  • @punchisamanali8738
    @punchisamanali8738 12 дней назад

    Siyaluma Nalu Niyan...ae aea Charitha wala Jeevath wenawa...Harima Lassani❤❤❤❤❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 19 дней назад +17

    0:36 මේක බලන ගොඩක් අය දන්නේ නැතුව ඇති මෙතන මේ ඉන්න ⁣කෙනා තමයි මෙතුලිගේ චරිතයට රඟපාන පියුමාලි එදිරිසිංහගේ සෑබෑ ජීවිතයේ එයාගේ සැබෑම husband.දෙන්නා සැබෑ ජීවිතයේ marry කරලා ඉන්නේ.මෙයාගේ නම අශාන් ප්‍රනාන්දු.ඇත්ත ජීවිතයේ couple එකම එතකොට මේ නාට්‍යයේ ඉන්නවා.පියුමාලි එදිරිසිංහ and his husband කියලා youtube search කරාම දෙන්නගේ photo බලා ගන්න පුළුවන් 😊

  • @AkkBo
    @AkkBo 18 дней назад +6

    සාරංගගෙ නාකි හුරතලේ..වෙන එකෙක් උන්නෙ නැතිද මංදා

  • @KumuduniAggra
    @KumuduniAggra 19 дней назад +33

    නිකන් දුක් විදින්න යනවා මේ මිනිහෙක් එක්ක සැප විදින්න චාන්ස් තියෙද්දි

    • @ninjaGhost34786
      @ninjaGhost34786 18 дней назад +3

      A namke gedarai wahan dekai thiyenawa enawada ehenm math ekka 😂

  • @NadeekachahturanganiWikramanay
    @NadeekachahturanganiWikramanay 19 дней назад +34

    මෙකී වගේ දරුවෙක් කිසිම දෙමාපියන් ට නොලෙබේවා බොරු කරල දෙමාපියන් රවටන

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n 19 дней назад

      හාහා ලේ පුච්චගන්න අපෝයි 😂😂🎉

    • @ParamiWasana-x1x
      @ParamiWasana-x1x 18 дней назад

      කවදාවත් බොරු කියලා ලව් එක මීට් වෙන්න ගෙදරින් ගිහින් නැද්ද...අනේ බයිලා ගහන්න එපා හලෝ

  • @jithairoshima7876
    @jithairoshima7876 18 дней назад +12

    සාරංග කොහෙද අනේ වයස ඔය පොඩි කොල්ලෙක් වගේ ඉන්නේ, කහ පාට ඇදුම ඇදල, කට්ටිය කියන කතා අම්මපා 😡 ගොඩක් දක්ෂ යෙක් සාරංග, 👍👌

    • @TKC1234-l3f
      @TKC1234-l3f 18 дней назад

      @@jithairoshima7876 lat hodanna nm maru

  • @punchisamanali8738
    @punchisamanali8738 12 дней назад

    Doctor Maru😂😁😁😁😁

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 19 дней назад +7

    මේක යකො කතවක් විතරයි ලේ 🫀 පුච්ච් ගන්නඑපා❤❤❤🎉🎉😂😢😂😂❤❤❤❤ ඩොක්ට මරු😂😂😂😂😂❤❤

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 18 дней назад +2

    මෙතුලගෙ තාත්තෙ V V I P wedding එකක් නෙවෙයි V I P wedding එකක් 🎉❤

  • @inokanilminisilva9248
    @inokanilminisilva9248 18 дней назад +2

    Duwala karana daywal dakkama duwala hadannath bayai nayda 😮😮

  • @sagaranuwan9986
    @sagaranuwan9986 19 дней назад +3

    ❤❤❤Katawa lassanai ❤❤

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 19 дней назад +6

    The man who is coming to marry Metuli is way better than Saranga.😮

  • @ChithraDewage
    @ChithraDewage 18 дней назад +3

    ෙමි ව ෙග් දුෙවක් නමි කිසිම ෙදමාප්ෙයක්ට ලැෙබන්න එපා

  • @janakidamayanti8563
    @janakidamayanti8563 19 дней назад +1

    Asama katawa🎉🎉🎉

  • @lalanikumaratilake6173
    @lalanikumaratilake6173 18 дней назад

    Kalu, sudu shirt ,sun glass aiya AKD wage 😮🎉

  • @amalidenethsanka272
    @amalidenethsanka272 19 дней назад +3

    Saranga wayasa wedi wena naluwek

  • @TKC1234-l3f
    @TKC1234-l3f 18 дней назад +3

    Aparade meke male character eka naki hinda piyumalige adumen thamai ara gena yanne. 😂.

  • @nethunerhu3467
    @nethunerhu3467 16 дней назад

    සාරංග නාකියාට ගපියවු ගැනු පිස්සා😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 18 дней назад +1

    අද නෙතු පැනලා. යයි. 😂
    ඊට පස්සෙ. මොනවා. වෙයිද
    කි. දෙනෙක්. අරන්. ගිහින්
    හිර. කරයිද. දන්නේ නැ 😂😂. මේ. සදෙව්. නෙතු. නිසා

  • @dilandhanuka232
    @dilandhanuka232 19 дней назад +6

    මෙතුලිගේ නංගි⁣ට ඉන්න කෙනා මට පේන්නෙම නිකන් පිටරටක කෙල්ලෙක් වගේ.වෙන රටක කෙනෙක්ගේ වගේ පෙනුමක් වගේ පෙන්නේ ටිකක්

  • @inokasanjeewani3596
    @inokasanjeewani3596 18 дней назад +2

    Dr kenek ohoma katha karanawa hasirenawa dakkamay😂

  • @chandrachansra1244
    @chandrachansra1244 18 дней назад +2

    අයියෝ සාරංග ලෙඩ ලෙඩ කිය කිය හිටියොත් නං වැඩේ වරදිනවා ඔයාට නෑනේ කිසි ගැම්මක් පොඩ්ඩක් පිරිමියෙක් විදියට නැගිටලා ඉන්නවා කෝ

  • @sherinaasanthi174
    @sherinaasanthi174 16 дней назад

    මේ කතාවනම් මහ බොළඳ කතාවක්, මේකාලෙට මේක ගැලපෙන්නේ නැ, මේ කතාව බලන එක මම නැවැත්වීමට තිරනය කලා, අමුතු දොස්තර බලන එක හොදයි

  • @manthihasara
    @manthihasara 19 дней назад +2

    Sadew Methuli ❤

  • @NisansalaKeerthisinghe
    @NisansalaKeerthisinghe 15 дней назад

    Buduammo nethuge gawuma 😮

  • @nimayatinuwara7115
    @nimayatinuwara7115 18 дней назад +1

    මම බලන්නේ pon එකෙන් ..

  • @Hashnaboys
    @Hashnaboys 17 дней назад

    Higannekge passen yanawa...higakaddi terei😂

  • @anushkakalhari6411
    @anushkakalhari6411 17 дней назад

    ඔව්

  • @MallikaWeerakoon-d3v
    @MallikaWeerakoon-d3v 17 дней назад

    Sarang vayasai

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 18 дней назад +1

    මෙතුලිගෙ තාත්තාට V i p (V v i p )වෙලා ❤🎉

  • @GeethaKwt-o6g
    @GeethaKwt-o6g 19 дней назад +2

    Doktaga katawanm harinaha nada😮

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 19 дней назад +7

    Dr බලහන්කො කතාව මෙලෙ රහක් නෙ 🤔🤔🇦🇪🇱🇰

  • @chamodithushanka594
    @chamodithushanka594 14 дней назад

    කොල්ලගෙ චරිතෙට සරoගවනම් හරියන්නේ නෑ

  • @mangalikanalinda2392
    @mangalikanalinda2392 19 дней назад +1

    Manamalaya maru welada?

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx 13 дней назад

    බඳොන කොල්ලෝ මාරු වේලා නෙද අලුත් එකෙක් වාගේ

  • @DulshanNethsara-o7g
    @DulshanNethsara-o7g 19 дней назад

    ❤❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 19 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bathiyaekanayaka5704
    @bathiyaekanayaka5704 19 дней назад +3

    ❤❤😂❤❤❤

  • @NayomiAGnayomi
    @NayomiAGnayomi 19 дней назад

    ☺️

  • @DilidilDil-m5b
    @DilidilDil-m5b 19 дней назад +1

    kathawe vidiyata nm gedarin katha karapu kollawath naraka na

  • @priyamara6694
    @priyamara6694 19 дней назад +2

    Mewage duwalanam demawpiyanta sapayak.

  • @manjon8965
    @manjon8965 19 дней назад

    මම ආසම කතා වක්

  • @magarikapathirana5230
    @magarikapathirana5230 19 дней назад +1

    Ok maha bolada kathawak oyawaga kallo innawa nam monawa karanda barida

  • @KumuduniAggra
    @KumuduniAggra 19 дней назад +2

    අපේ අනුර සහෝදරයා ටත් නෑ මෙච්චර ගාඩ් එකක්

  • @santhikanthi5000
    @santhikanthi5000 19 дней назад +3

    Saranga gelapenne kollata wayasai

  • @Mrsmoody03
    @Mrsmoody03 19 дней назад

    sarangage yaluwa ganna thibune main actor widiyata feel wen nane meka

  • @Thisaruprabhashwara
    @Thisaruprabhashwara 19 дней назад +2

    Mona gothakekda me Sarangayaa

  • @MalithaPresanna
    @MalithaPresanna 19 дней назад +1

    🎉🎉🎉🎉🎉

  • @NishNisha-rs4sl
    @NishNisha-rs4sl 17 дней назад

    sarangage wayasa wadi bawa odata penewa.......naki kolam

  • @ManojAnuradha-t2c
    @ManojAnuradha-t2c 19 дней назад

  • @charmindacolambage4600
    @charmindacolambage4600 19 дней назад +2

    Mu num doctor kenekkta hariyn na

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 19 дней назад

    ❤❤❤❤❤❤❤❤

  • @DelanyDelany-j9e
    @DelanyDelany-j9e 19 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilmiVidushika
    @NilmiVidushika 19 дней назад

    ❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 18 дней назад

    ❤❤❤❤❤

  • @kaushigayani6609
    @kaushigayani6609 19 дней назад

    ❤️

  • @PrasadiKodagoda
    @PrasadiKodagoda 18 дней назад

  • @arikapugedara8506
    @arikapugedara8506 18 дней назад

  • @il1194
    @il1194 18 дней назад

    ❤❤❤❤

  • @mahindakumara2305
    @mahindakumara2305 9 дней назад

    💗💗💗