Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් කතොලික. ඔබවහන්සේගෙ දේශනා තමයි මාව ඡිවත් කරවන්නේ. ඔබවහන්සේට බොහොම පිං. බුදු සරණයි !
අපේ හාමුදුරුවනේ,, මමත් කතෝලික මවක්,,,,, අද මේ බණ මා ජිවත් කරන්නේ සිත හදා ගන්න ට පහසු ලෙසයි සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍✍️✍️✍️✍️✍️
මෙවැනි දම් දෙසුම් ලෝකයට ලබා දීමට ඔබවහන්සේට තෙරුවන් සරණේ බලයෙන් තවතවත් හැකිවේවා.සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ මෛත්‍රී කරුණා දයාබරිත දහම් දෙසුන් අසා මගේ සිත සැමදා නිවා පහදවා ගන්නවා 🙏 මේ පිං මහිමයෙන් ඔබවහන්සේට මෙවන් හරවත් ධර්ම දේශනා තව තවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා!! 🙏🙏
පින්කුසල් රැස්වේවා...!!! පිංවත් ස්වාමින්වහන්ස..ඔබවහන්සේටත් දායක පින්වතුන්ටත්...තෙරුවන්සරණයි!!
ඔබ වහන්සෙු බණ දේශනාකරන විට හිතට දැනෙනලෙසට සරලව දෙශනා කිරීමතුල අපි අගයකොට සලකනව.චිරා්ත් කාලයක් ධර්මයදේශනා කිරීමට ඔබ වහන්සේට ආයු,වර්ණ,සැපබල,ප්‍රග්ඥා ලැබේවා.මේ භවය තුලදීම සතර මගඵලලබාඋතුම් නිර්වාන සුවයඅවබෝද කර ගනිත්වා.....
සාදු ! සාදු !! සාදු !!! හිතට සහනයක් ලැබුණා ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
බොහොම පිං ඔබ වහන්සේට🙏🙏මෙවැනි දහම කරුණු කාරණා ගැන අපට පැහැදිලි කරාට🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට🌸🌸
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
ඇත්තමයි හාමුදුරුවනේ මම කතෝලික ආගමේ උනාට අපි පොඩි කාලේ පල්ලියට යන්න සෑම ඉරුදිනම පුරුදු වෙලා හිටිය ඒ වගේම අපිට අනික් පැත්තෙන් පන්සලත් ළඟම තිබුන නිසා නිතරම පන්සලට යන්නත් බෞද්ධ අය මල් පුජා කරන කොට ඒ දකින අපි ගහෙන් අලුත් මල් කඩාගෙන බුදුන්වහන්සේ ඉදිරියේ මලක් පුජා කරල වඳීන්න පුරුදු උනා ඉතින් මමනම් මුලින්ම මගෙ ආගම සහ දෙවනුව බුදුන් වැඳීමත් බුදුන්ටත් ගරු කිරීම පොඩි කාලේ සිටම කරනව ඒ වගේම ඔබවහන්සේගෙ බණ හරි වටිනවා අපේ ජිව්ත්යට මන් උනන්දුවෙන් ඒවා අහනව කියවනවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට බොහොම පිං,බුදු සරනයි අපේ හාමුදුරුවන්ට.
ඔබ වහන්සේට තවත් මෙවැනි හරවත් ධර්ම දේශනා කිරීමට ඥානය වැඩේවා.දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි
Man wenuwenma deshana karapu darma deshanawakda kiyala hithuna mata.... Bohoma saralawa .... Oba wahanse deshana kala darmaya.... Jeewithaya niwaradi magata ganna hodama margayak.....theruwan saranai....
මමත් කතොලික කෙනෙක් හාමුදුරුවනේ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගෙ දේශනා අසනවා
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබවහන්සේට නිදුක්නිරෝගී සුව අත් වේවා .
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු
අනේ සාදු සාදු සාදු...ජනවාරි පළවෙනි දා මට මේ ලැබුණ ලාභය පුදුම සහගතයි..සාදු සාදු සාදු....
සසර ගමන කෙටි කර ගැනීමට මේ උතුම් ධර්මය හේතු වාසනා වේවා..!🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Harima lassana, watina banak ape hamuduruwane. Ape desa padana me mahath wu pinen oba wahanse hata uthum wu nirwana suwayama sakshath wethwa !!
තෙරුවන් සරණයි ..!!!! අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
Mage jeewithe godak adupadu....waradi .... Niwaradi karaganna.... A wagema ...atheethaya amathaka karala....warthamanaye hodin jeewath wenna....oba wahansege darma deshana godak iwahal una....jeewitheta prashna awa hama mohothakama ....oba wahansege darma deshana ahann purudu una.....dan bohoma sahalluwak hithata danenawa......oba wahanseta theruwan saranai....
💕🙏🙏🙏💕. සාදූ සාදූ සාදූ . මගේ පින්වත් ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා. මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!💕🙏🙏🙏💕
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
Ape hamuduruwane ada me deshanawen ada mage jeewithayata godak dewal labuna,e pin balen oba wahanseta niduk nirogi suwapath bhawaya labe,labewa labewa .sadu sadu sadu ,theruwan saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ අත්වේවා !!!
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාදු.සාදු.සාදු🌸⚘🌸⚘🌸⚘🌸⚘
Godak watina deshanawak hitha godak suwapath una.oba wahanseta thawa thawath mewani deshana pawathwanna niduk,neerogi bawaya labewa.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
Ane digatama me wage dharmaya deshana karanna ape hamuduruwane..!!🙏🙏🙏🙏🙏
පින්සිදු වේවා 🙏 බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
Budu saranai..jivitheta awabodhayak gaththa..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සර්ණය් අපෙ හාමුදුරුවනේ
🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ❤️🙏🙏🙏
Theruansaranai,matath me wage pinkamakatasambandawennavistharadenawada🙏🙏🙏🙏🙏
Oba wahanseta diirgayou wewa.🙏🙏🙏
I m a Catholic too. Great Sermons 🙏
From USA
Tharuwan Saranai Swaminwahansa..Sadu..Sadu...Sadu..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
ape hamuduruwane marenna giya nan oba wahanasege bana padhayakata puluwan una.
මටම ගැලපෙන බණක්🥺❤️🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
Awankwama hamuduruwane oba wahanseta pin lebewa ape sith pahadala denawata...!
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!
Sadhu sadhu sadhu samma sambudu saranai🙏🙏🙏🙏🙏
Thunuruwan.saranai Deergau.weva. ape.hamuduruwane
Theruwan Saranai !!!!
🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
Sadu..sadu..sadu..
Namo buddaya
එහෙමයි හාමුදුරුවනේ
සාධු සාධු සාධු නමෝබුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් 🙏🏻🙏🏻🙏🏻
සබ්බදානං ධම්ම දානං ජිනාති.සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී
Godakma pin 🙏
හාමුරැව.ෙන්.අපි.ෙම්රටවලදුක්.ව්දලා.අම්මා.ස.ෙහාදරයන්කියලා..පුලුවන්.හැම.ෙද්ද.කැම.ජාති.තියන.ෙස්රම.අරන්.ගිහින්.දුන්නත්.එ.ෙව්ලාවට.එයාලා.සතුටක්.ලැබුවට.පසුදා.එවා.අමතකයි.අපි.නැවතරටවලට.එනවිට.අරතමන්.ෙග්කියන.අයමගහරිනවා.එ.අපිට.ෙද්න්න.ෙව්යි.කියලද.මමදන්නැ
♥️♥️♥️
sadu sadu sadu
Sadu...Sadu..Sadu..🎉🎉🙏🙏🙏
Mage jewethe newarade wenna oba wahansege bana hethuwak una
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
Sadu.sadu.sadu
Minisunge waradima nodaka hodath dakima purudu wenakota hithatath hodai theruwansaranai swaminwahansa 😃😃😃😃
🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනාව. මිනිස් සිතේ ගැඹුර හොදින් පැහැදිලි කිරීමකිඔබ වහන්සේට නමස්කාර වේවා
Sadu sadu
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🏻
Oba wahansege dharma deshanawa shrawanaya keereemen pasu prashna ma hata kihipayak pananaguna..ema prashna walata pilithuru soya ganne keseda?
👏👏👏🙂🙂🙂🙂
🌼🙏🙏🙏🌼
Sadu 🙏
ඔබ වහන්සේ ගොඩක් පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤️
☺️
Theruwsn saranai ape hamuduruwane oba wahanseta deergausa lebewa
Saadu saadu saaduu
Agama ape mokak unath obawahansege bana padayen godak sitha niwenawa hamuduruwane pin bohowewa!
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
Sadu Sadu Sadu
Sadu sadu sadu 🙏🙏🙏
🪷🙏
Mi
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ . .සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
teruwansaranai oba wahanseta dirgayu wewa
🙏
❤❤
❤🙏🪷
මමත් කතොලික. ඔබවහන්සේගෙ දේශනා තමයි මාව ඡිවත් කරවන්නේ. ඔබවහන්සේට බොහොම පිං. බුදු සරණයි !
අපේ හාමුදුරුවනේ,, මමත් කතෝලික මවක්,,,,, අද මේ බණ මා ජිවත් කරන්නේ සිත හදා ගන්න ට පහසු ලෙසයි සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍✍️✍️✍️✍️✍️
මෙවැනි දම් දෙසුම් ලෝකයට ලබා දීමට ඔබවහන්සේට තෙරුවන් සරණේ බලයෙන් තවතවත් හැකිවේවා.සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ මෛත්‍රී කරුණා දයාබරිත දහම් දෙසුන් අසා මගේ සිත සැමදා නිවා පහදවා ගන්නවා 🙏 මේ පිං මහිමයෙන් ඔබවහන්සේට මෙවන් හරවත් ධර්ම දේශනා තව තවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා!! 🙏🙏
පින්කුසල් රැස්වේවා...!!! පිංවත් ස්වාමින්වහන්ස..ඔබවහන්සේටත් දායක පින්වතුන්ටත්...
තෙරුවන්සරණයි!!
ඔබ වහන්සෙු බණ දේශනා
කරන විට හිතට දැනෙන
ලෙසට සරලව දෙශනා කිරීම
තුල අපි අගයකොට සලකන
ව.චිරා්ත් කාලයක් ධර්මය
දේශනා කිරීමට ඔබ වහන්සේට ආයු,වර්ණ,සැප
බල,ප්‍රග්ඥා ලැබේවා.මේ භවය තුලදීම සතර මගඵල
ලබාඋතුම් නිර්වාන සුවය
අවබෝද කර ගනිත්වා.....
සාදු ! සාදු !! සාදු !!! හිතට සහනයක් ලැබුණා ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
බොහොම පිං ඔබ වහන්සේට🙏🙏මෙවැනි දහම කරුණු කාරණා ගැන අපට පැහැදිලි කරාට🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට🌸🌸
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
ඇත්තමයි හාමුදුරුවනේ මම කතෝලික ආගමේ උනාට අපි පොඩි කාලේ පල්ලියට යන්න සෑම ඉරුදිනම පුරුදු වෙලා හිටිය ඒ වගේම අපිට අනික් පැත්තෙන් පන්සලත් ළඟම තිබුන නිසා නිතරම පන්සලට යන්නත් බෞද්ධ අය මල් පුජා කරන කොට ඒ දකින අපි ගහෙන් අලුත් මල් කඩාගෙන බුදුන්වහන්සේ ඉදිරියේ මලක් පුජා කරල වඳීන්න පුරුදු උනා ඉතින් මමනම් මුලින්ම මගෙ ආගම සහ දෙවනුව බුදුන් වැඳීමත් බුදුන්ටත් ගරු කිරීම පොඩි කාලේ සිටම කරනව ඒ වගේම ඔබවහන්සේගෙ බණ හරි වටිනවා අපේ ජිව්ත්යට මන් උනන්දුවෙන් ඒවා අහනව කියවනවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
ඔබ වහන්සේට බොහොම පිං,බුදු සරනයි අපේ හාමුදුරුවන්ට.
ඔබ වහන්සේට තවත් මෙවැනි හරවත් ධර්ම දේශනා කිරීමට ඥානය වැඩේවා.දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි
Man wenuwenma deshana karapu darma deshanawakda kiyala hithuna mata.... Bohoma saralawa .... Oba wahanse deshana kala darmaya.... Jeewithaya niwaradi magata ganna hodama margayak.....theruwan saranai....
මමත් කතොලික කෙනෙක් හාමුදුරුවනේ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගෙ දේශනා අසනවා
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
ඔබවහන්සේට නිදුක්නිරෝගී සුව අත් වේවා .
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු
අනේ සාදු සාදු සාදු...ජනවාරි පළවෙනි දා මට මේ ලැබුණ ලාභය පුදුම සහගතයි..සාදු සාදු සාදු....
සසර ගමන කෙටි කර ගැනීමට මේ උතුම් ධර්මය හේතු වාසනා වේවා..!🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Harima lassana, watina banak ape hamuduruwane. Ape desa padana me mahath wu pinen oba wahanse hata uthum wu nirwana suwayama sakshath wethwa !!
තෙරුවන් සරණයි ..!!!! අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
Mage jeewithe godak adupadu....waradi .... Niwaradi karaganna.... A wagema ...atheethaya amathaka karala....warthamanaye hodin jeewath wenna....oba wahansege darma deshana godak iwahal una....jeewitheta prashna awa hama mohothakama ....oba wahansege darma deshana ahann purudu una.....dan bohoma sahalluwak hithata danenawa......oba wahanseta theruwan saranai....
💕🙏🙏🙏💕. සාදූ සාදූ සාදූ . මගේ පින්වත් ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා. මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!💕🙏🙏🙏💕
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
Ape hamuduruwane ada me deshanawen ada mage jeewithayata godak dewal labuna,e pin balen oba wahanseta niduk nirogi suwapath bhawaya labe,labewa labewa .sadu sadu sadu ,theruwan saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ අත්වේවා !!!
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාදු.සාදු.සාදු🌸⚘🌸⚘🌸⚘🌸⚘
Godak watina deshanawak hitha godak suwapath una.oba wahanseta thawa thawath mewani deshana pawathwanna niduk,neerogi bawaya labewa.🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
Ane digatama me wage dharmaya deshana karanna ape hamuduruwane..!!🙏🙏🙏🙏🙏
පින්සිදු වේවා 🙏 බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
Budu saranai..jivitheta awabodhayak gaththa..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
තෙරුවන් සර්ණය් අපෙ හාමුදුරුවනේ
🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ❤️🙏🙏🙏
Theruansaranai,matath me wage pinkamakatasambandawennavistharadenawada🙏🙏🙏🙏🙏
Oba wahanseta diirgayou wewa.🙏🙏🙏
I m a Catholic too. Great Sermons 🙏
From USA
Tharuwan Saranai Swaminwahansa..Sadu..
Sadu...Sadu..🙏🙏🙏
සාදු සාදු සාදු 🙏
ape hamuduruwane marenna giya nan oba wahanasege bana padhayakata puluwan una.
මටම ගැලපෙන බණක්🥺❤️🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
Awankwama hamuduruwane oba wahanseta pin lebewa ape sith pahadala denawata...!
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!
Sadhu sadhu sadhu samma sambudu saranai🙏🙏🙏🙏🙏
Thunuruwan.saranai
Deergau.weva. ape.hamuduruwane
Theruwan Saranai !!!!
🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
Sadu..sadu..sadu..
Namo buddaya
එහෙමයි හාමුදුරුවනේ
සාධු සාධු සාධු නමෝබුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් 🙏🏻🙏🏻🙏🏻
සබ්බදානං ධම්ම දානං ජිනාති.
සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී
Godakma pin 🙏
හාමුරැව.ෙන්.අපි.ෙම්රටවලදුක්.ව්දලා.අම්මා.ස.ෙහාදරයන්කියලා..පුලුවන්.හැම.ෙද්ද.කැම.ජාති.තියන.ෙස්රම.අරන්.ගිහින්.දුන්නත්.එ.ෙව්ලාවට.එයාලා.සතුටක්.ලැබුවට.පසුදා.එවා.අමතකයි.අපි.නැවතරටවලට.එනවිට.අරතමන්.ෙග්කියන.අයමගහරිනවා.එ.අපිට.ෙද්න්න.ෙව්යි.කියලද.මමදන්නැ
♥️♥️♥️
sadu sadu sadu
Sadu...Sadu..Sadu..🎉🎉🙏🙏🙏
Mage jewethe newarade wenna oba wahansege bana hethuwak una
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
Sadu.sadu.sadu
Minisunge waradima nodaka hodath dakima purudu wenakota hithatath hodai theruwansaranai swaminwahansa 😃😃😃😃
🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනාව. මිනිස් සිතේ ගැඹුර හොදින් පැහැදිලි කිරීමකි
ඔබ වහන්සේට නමස්කාර වේවා