✔මේ විදිහට බිත්තර තෙම්පරාදු හැදුවොත් මුකුත් ඕනේ නෑ|egg and onion curry|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 200

  • @dhanushkabandara9428
    @dhanushkabandara9428 2 дня назад +1

    අක්කි මන් හැදුවා මේ කෑම එක බලපු දවසෙම හැදුවා හරිම රසයි.. 😊

  • @thathsaranikumudu1194
    @thathsaranikumudu1194 2 года назад +101

    ඊයේ බැලුවා.😊 අද හැදුව😋😋 හරිම රසයි. මන් ගම්මිරිස් ටිකකුත් දැම්මා සැර වැඩි වෙන්න. ඔයාගේ රෙසිපි හරිම ලේසියි හදන්න. සරලව ම කියාදෙනවා. බොහොම ස්තූතියි❤️♥

  • @chandanisilva4324
    @chandanisilva4324 2 года назад +16

    දැන්ම හදනවා thanks ඔයාගේ recipes හරිම ලේසියි සහ ඔයා පල් හෑලී දොඩවන්නෙත් නෑ. ඔයාට ජය❤

  • @prasadkosala3828
    @prasadkosala3828 2 года назад +3

    මෙ අක්කිගෙ විඩියෝ බැලුවත් මට බඩපිරෙනවා වගේ බන්😍😍

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 года назад +6

    හෙට ම හදන්න ඕනි... ගොඩක් ලේසියෙන් හදාගන්නත් පුළුවන්..
    කාලෙටත් ගැලපෙන වා... බොහොම ස්තුතියි... ඔයාට.. ❤️❤️❤️❤️❤️

  • @anuradhamadushani186
    @anuradhamadushani186 2 года назад +11

    මම අද ඔයාගේ කෙසෙල් කැවුම් එක හැදුවා
    ගොඩක් රසයි අක්කියෝ
    මේකත් try කරලා බලන්නම්
    Tnq so much
    ❤❤❤❤❤

  • @padminimalliyawatta4855
    @padminimalliyawatta4855 Год назад +1

    අද හැදුවා ඇත්තටම රසයි ඔයාගේ කැම මම හදනවා හරිම ලේසි සරලයි

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k Месяц назад

    නියමයි මෙි ක්‍රමයට මාත් හැදුවා සුපිරි තැංක්ස් අක්කා ඔයාගේ කැම හදන Stiyl එක ලේසි වගේම හරිම රසවත් බුදු සරනයි..තව අලුත් දේවල් දාන්න ...

  • @ayeshakaluarachchi5668
    @ayeshakaluarachchi5668 2 года назад +11

    අක්කි කියලා දෙන කෑම හදන්න හරිම ලේසි ,ලේසිම ක්‍රමය කියල දෙන්නෙ ,ගොඩාක් ස්තූති!තවත් වීඩියෝ කරන්න පුලුවන් වෙන්න ඕන /අක්කි බූන්දි හදන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

    • @karupremu9596
      @karupremu9596 2 года назад

      මේ කත් ටිකක් බලන්න යාලුනනේ 🙂❤️ruclips.net/video/_UHdNp6vloU/видео.html

  • @chamikasrinath6169
    @chamikasrinath6169 2 года назад +16

    ඉයෙ හැදුවෙ හරිම රසයි ස්තූතියි 😜😉😅😥

    • @karupremu9596
      @karupremu9596 2 года назад

      මේ කත් ටිකක් බලන්න යාලුනනේ 🙂❤️ruclips.net/video/_UHdNp6vloU/видео.html

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 года назад +2

    අනේ රස පාටයි මමත් හදනවා.ඔයාට ස්තුතියි නංගි.රස රස දේ කියා දෙනවට

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

  • @nayowasni5640
    @nayowasni5640 2 года назад +2

    මමත් අද හැදුවා..හරිම රසයි...❤️

  • @myvision.5533
    @myvision.5533 2 года назад

    Mamath heduwa harima lesi rasai.rata inna apita ikmanata hadaganna puluwan recipe ekak thanks bs

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 2 года назад +13

    සුපිරියි. ගොඩක් ස්තූතියි අක්කේ රෙසපි එකට 💐❤

  • @anuradhalakshmi2718
    @anuradhalakshmi2718 2 года назад +2

    මේක මම හදල තියනවා...මේකට උම්බලකඩ ටිකක් එකතු කරන්න..හරිම රසයි

  • @nipunigallage5674
    @nipunigallage5674 2 года назад

    Induction cooker eke aka aka kema jathi hadana heti kiyala dennako akke please

  • @sewwandimalkanthi7046
    @sewwandimalkanthi7046 2 года назад

    😪😪😪😪lankawata yanakal enna wenawa.ekmanin hada ganna puluwan .thanks

  • @senulilavanya7630
    @senulilavanya7630 2 года назад +1

    පිටි කල pol kiri පාවිච්චි krnn puluwn d

  • @jeewankakumara8579
    @jeewankakumara8579 2 года назад +1

    ටවුමට ගිහින් පණ ගිහින් වගේ ආවේ. බැලුවා ඔයිාගේ රෙසිපි. මේක දැක්කා හැදුවා කෑවා . හරි රහයි.

  • @pawanipramodika507
    @pawanipramodika507 2 года назад +1

    අලුත් දෙවල් හදලා හැමදාම දාන්න .වෙනසක්

  • @dinukasadanuwan4900
    @dinukasadanuwan4900 2 года назад +2

    😋😋😋😋 නියමයිනේ අක්කේ ඔයා හොදටම කියලා දෙනවා

  • @Lokavidu7840
    @Lokavidu7840 2 года назад +11

    ස්තූතියි.රස පාටයි..

  • @damithahettige9727
    @damithahettige9727 2 года назад +1

    Really good I like your recipes really quick and easy . Thank you so much

  • @shalikasadamali3721
    @shalikasadamali3721 Год назад

    Miris kudu nethuwa miris keli danna berida

  • @thisarifernando3274
    @thisarifernando3274 2 года назад +6

    හරිම රසයි. අපි හැදුවා 😋👍

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 года назад +2

    මාත් මේ විදිහට හදනවා හරිම රසයි

  • @vadrcookingvlog
    @vadrcookingvlog 2 года назад

    Very nice sharing 👌👌👌👌

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 4 месяца назад

    Puthe Mmath me carrya heduwa harima rasai thnx oyla hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯💐💐💐💐💐🙏🙏🙏👍

  • @imayadewmini5756
    @imayadewmini5756 2 года назад +7

    ඊයේ මන් haduwa හරිම රසයි 😋😋

    • @karupremu9596
      @karupremu9596 2 года назад

      මේ කත් ටිකක් බලන්න යාලුනනේ 🙂❤️ruclips.net/video/_UHdNp6vloU/видео.html

  • @නිම්මිඅයේශා
    @නිම්මිඅයේශා 2 года назад +1

    හැදුවා හරිම රසයි

  • @jayaweera9360
    @jayaweera9360 2 года назад

    කියන හැටි මරු.හැදුවා,කෑවා,රසයි.බතුයි ඒවයි විතරයි.

  • @NuwanNuwan-x1k
    @NuwanNuwan-x1k Месяц назад

    මාත් හැදුවා පට්ට දැන් 2:38

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 года назад +2

    ස්තුතියි

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 года назад +8

    Woooooow මරු අක්කේ අනිවාර්යයෙන්ම හදලා බලනවා මේක නම් වැඩිය අමාරුත් නෑනෙ 😁 Thank You අක්කේ මේ වගේ Recipe එකක් අරන් ආවට 🙏❤️🥰
    ඔන්න මාත් ඔයාව Subscribe කරා 🥰❤️👍

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

  • @neeshaneesha2038
    @neeshaneesha2038 2 года назад

    Math heduwa ,api roti ekka kewe,harima rasai godak sthuthi,budusaranai 💓

  • @hkbMallika
    @hkbMallika 3 месяца назад

    Mamat haduwa akke mara rasai tanks

  • @bathribathri1500
    @bathribathri1500 2 года назад

    Niyamai Rasata kanna puluvan

  • @kelumnishanka9139
    @kelumnishanka9139 2 года назад

    Dan mama hadala kawa. Harima rasai lamai asawen kawa. Wenamukuth haduweth nag

  • @udayanganifernando6267
    @udayanganifernando6267 2 года назад

    අපිත් හදනවා noddles කන්න හැබැයි වෙඩි පුර කිරි ටිකක් දානවා

  • @dananjanipiumali9586
    @dananjanipiumali9586 2 года назад

    Apith heduwa. Harima rasai. Thanks akke

  • @sithirahirudika5364
    @sithirahirudika5364 2 года назад

    Meka nm supiri
    Mekai bathui witrakut ati hodta rasata bada pirenna kanna 💖

  • @mahendrankalaiyarasi7701
    @mahendrankalaiyarasi7701 2 года назад

    hi akki
    flour items kohomada store karanne? vedio 1k daanna plz...

  • @nisansalaranasingha4651
    @nisansalaranasingha4651 2 года назад

    Oya kiyala dena hugak kema man hadanawa.kalin kisima deyak hadapu nethi man den aeka aeka kema hadanawa.oyata godak thanks.

  • @chamathpriyanka2604
    @chamathpriyanka2604 2 года назад

    Math heduwa. Den kana gaman.maru. thanks

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 года назад +3

    සුපිරි ...ගොඩක් ස්තූතිය් ...😘

  • @deerakasanjeewa8793
    @deerakasanjeewa8793 10 месяцев назад

    නියමයි😮😮😮😮😮😮

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 года назад

    හෙටම හදනවා ගොඩාක් පිං

  • @arunaheshani2584
    @arunaheshani2584 2 года назад +1

    Godak isthuthi akke harima rasak😘😘🙏🏼🙏🏻🙏🏻

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 года назад

    Polos gana නැද්ද

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 2 года назад

    Akkay all vedios 👍
    Thanks 🇫🇷🙋‍♂️

  • @camindamanoj2548
    @camindamanoj2548 2 года назад

    Thaama hadaaganna bari unaa..kathaa karana kenaamada kaama hadanne...?..

  • @sujithkumare3860
    @sujithkumare3860 2 года назад

    Very nice thank you for vedio

  • @umeshamadushani4948
    @umeshamadushani4948 2 года назад

    Akke pressure cooker eke uyana widiya video ekk dannakoo.

  • @winwayeducation4128
    @winwayeducation4128 2 года назад

    🤪නියමයි

  • @manojanthonydura4335
    @manojanthonydura4335 2 года назад +1

    I made this it's really good.thanks for this recipe 🙏

  • @lasathkumara92
    @lasathkumara92 2 года назад

    මමත් හදනවා

  • @rvasankakavinda3202
    @rvasankakavinda3202 2 года назад

    බිත්තරයක් දාගන්න හැටිත් කියා දෙන්නකො

  • @lalindramendis7596
    @lalindramendis7596 2 года назад

    Good one

  • @wckfrenando7303
    @wckfrenando7303 2 года назад +1

    මං මේ විදිහට හදලා තියේ මරූ ෆට්ට

  • @ramaniperera3556
    @ramaniperera3556 2 года назад

    ස්තුතියි ඔයාට.

  • @samanthawickramasinghe7271
    @samanthawickramasinghe7271 2 года назад

    Niyamai

  • @smrbrabath4038
    @smrbrabath4038 2 года назад

    Lunu kohomada ?

  • @shayamalimendis5182
    @shayamalimendis5182 2 года назад +1

    දැන් තමා ඔයා කියලා දුන්න
    හතු ..තෙම්පරාදු ව හදාගත්තේ ..
    මේකත් හදනවා ...😘

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

  • @dinugunnepana557
    @dinugunnepana557 2 года назад +3

    Oyage recipes nam niyamai...😋😋😋

    • @menakadilhani7161
      @menakadilhani7161 2 года назад

      Mn oyge recipes hema ekakma wage hadanawa, Rasama rasai😋😋😋 short & sweet

  • @dineshanirmali6540
    @dineshanirmali6540 2 года назад +1

    I follow your recipies........taste and easy...goodluck..👍

  • @sureshkumara5836
    @sureshkumara5836 2 года назад +1

    මම මෙහෙම හදනවා 😍😍😍

  • @thusharichandrika9003
    @thusharichandrika9003 2 года назад +1

    Mmmmm mara rasi

  • @Sanjeewakumara-g8b
    @Sanjeewakumara-g8b 9 месяцев назад +1

    supnlpu😊😊😋😃😄😄

  • @ayeshalakmini4033
    @ayeshalakmini4033 2 года назад +1

    Oyage resipi walata mn asai

  • @asankajayaweera7212
    @asankajayaweera7212 2 года назад

    හදන්න ඕන මේක

  • @shiromikularathne5500
    @shiromikularathne5500 2 года назад

    ඔයාට ස්තුතියි

  • @ateamfoundation6247
    @ateamfoundation6247 2 года назад

    Good job

  • @amilsampath7116
    @amilsampath7116 2 года назад +1

    එල

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 года назад

    බොහොම ස්තුතියි nangi

  • @hima7052
    @hima7052 2 года назад

    Wenas deyak 👍🏻 good job akka♥️

  • @gamagehesandu3095
    @gamagehesandu3095 Год назад

    නියමයි ❤❤❤❤

  • @amarasinghesriyani9049
    @amarasinghesriyani9049 2 года назад +1

    Tnx oyage recipe walata mm godak asaii

  • @tharindug20
    @tharindug20 2 года назад

    ලුනු කොච්චක් දානවද හරියටම කියන්න,මොකද ලුනු දාන්න ගිහින් තමයි මන් අනාගන්නෙ,එක්කො වැඩී නැත්තම් වැඩී,

  • @sujithpremachandra9344
    @sujithpremachandra9344 2 года назад

    Thanks.....eala eala

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад

    දැක්කම ආසයි

  • @indikakumara275
    @indikakumara275 2 года назад

    අපිත් හදනවා

  • @sajiniruwanthika2420
    @sajiniruwanthika2420 2 года назад

    Math heduwa ada.. godak rasai godak lesi..😍😋

  • @smusic677
    @smusic677 2 года назад

    Thanks

  • @raigambandaralagedammika289
    @raigambandaralagedammika289 2 года назад

    Nice 👍

  • @samansamanedirisinghe262
    @samansamanedirisinghe262 2 года назад +1

    Harima rasai

  • @tharukajawardana6125
    @tharukajawardana6125 2 года назад

    Thank u.

  • @Sanjeewakumara-g8b
    @Sanjeewakumara-g8b 9 месяцев назад +1

    Supnlpu😋😊😃😄😄😅😅😄

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 года назад

    Niyamy

  • @ladysungreat2406
    @ladysungreat2406 2 года назад +1

    හදලා බලන්නම්කො ❤️

    • @MITHMETHSCIENCE
      @MITHMETHSCIENCE 2 года назад

      ruclips.net/video/CwX5dwEWfiE/видео.html

  • @someone-yr7hw
    @someone-yr7hw 2 года назад

    Wow

  • @DilrukshiFranando-xg1ov
    @DilrukshiFranando-xg1ov Месяц назад

    අක්කා දන්නේ බැදපු මිරිස් කුඩුද නැත්තම් අමු මිරිස් කුඩුද

  • @kumarawasanthavlog8103
    @kumarawasanthavlog8103 2 года назад

    ❤❤👍👍👍👍නියමයි, ස්තුතියි 🌹

  • @dulanjaleesamankumari6578
    @dulanjaleesamankumari6578 2 года назад +1

    Aniwaren hadnwa😙❤️❤️

  • @maheesathathsareni8677
    @maheesathathsareni8677 2 года назад

    එල නම්කි බබෝ.....එල

  • @mafrazsamath8922
    @mafrazsamath8922 2 года назад +1

    Supiri

  • @SHANUKA
    @SHANUKA 2 года назад

    Thank you.!

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 года назад

    great 👍

  • @poornawasana9063
    @poornawasana9063 2 года назад

    Rathu loonu walin rasa wadi wai

  • @jsudharshani6572
    @jsudharshani6572 2 года назад +1

    Good respec ❤❤❤

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 года назад +1

    I made this dish for breakfast and had with Rotty.