Yes, she has a beautiful voice. Nice meaning too. But this video which has an international platform displays war, poverty, hunger, unrest and all the catastrophes in Sri Lanka to the whole wide world. I don't think its a good idea to put ourselves down to this degree, better to keep it to yourself.
හරිම අර්ථාන්විත ගීතයක් මේ වෙනුවෙන් දායක වූ සැම දෙනාටම ස්තුතියි
අවශ්‍යම කාලෙදි එළිදැක්වුන විශිෂ්ඨ නිර්මානයක්...පද රචනය...ගායනය සංගීතය තිත්වයම විශිෂ්ඨයි...❤️❤️❤️❤️
පපු කුහර පලාගෙන යන අධි සංවේදී ගීත මේ....ස්තුති සැමට ...🥺❤️
මාලිමාව දිනවන්න සැවොම අත්වැල් බැදගමු...🧭❤️❤️
අති විශිෂ්ට නිර්මාණයක්...
අැඟේ හිරිගඩු පිපෙනවා එ් පදවලට....
සැමට ජය....
අති විශිෂ්ඨ නිර්මාණයක් කාලෝචිත හොඳම නිර්මාණයක් congratulations ❤️❤️❤️❤️❤️
ඇත්තටම,අපි හැමෝම වගකිව යුතුයි.මේ එන්නේ ඒ වැරදි නිවැරදි කරගත යුතු කාලයයි.❤️👍
අතිවිශිෂ්ඨ නිර්මාණයක්❤️
විශිෂ්ට පදවැල් තනුව ගායනය ඔක්කොටම ආදරෙයි
හරිම ලස්සන පද ටිකක්.
හරි වෙනස් වචන
"ගිතෙල් හකුරු මුසුමුත් හැම කතාවට"
"විටක් ලෙසට එය සප කලේ රජුන්මද"
ඒ වගේ හරි ලස්සන තැන් ගොඩයි. දීපිකා මැඩම්ගේ හඩ
ඒ වගෙම නද හාර්මනිස් ටික
අති විශිෂ්ඨ නිර්මාණයක්
අගෙයි!
කවියක් ගීතයක් කරපු හැටි! ❤❤❤❤❤❤
විශාරද නන්දා මාලිනිය බිහි කල තුන්වන දියණිය විශාරද දීපිකා ප්‍රියදර්ශනී. සංගීත කලාවේ මිණිකැට.💫💫💥💥⭐⭐ පවුලේ සෑම දෙනාම විශ්ව මාතාව රැක දේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼
නියම,ලස්සන ,අර්ථවත් අවශ්‍ය ම පද රචනයක්.දීපීකා ගෙ හඩින්.....
සමාජ යතාර්ථය නියමාකාරයෙන් එළිදැක්වුව විශිෂ්ඨ නිර්මාණයක් ...... සුබ පැතුම් මිස්.... අපි බලාපොරොත්තු එලියට දැම්මට
විශිෂ්ට නිර්මාණයක් , එන්න අපි එකතුවෙලා රට හරියට හදාගමු. මාලිමාව දිනවමු......
💪💪💗💗💗💗💪💪
අර්ථවත්.ගිසංකල්පනාවකි.සතුතියි.
අති විශිෂ්ඨ නිර්මාණක්...❤
අර්තාන්විතව විශිෂ්ඨ නිර්මාණය ක්❤❤
හරිම ලස්සනයි .හරිම අර්ථවත්. තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🌼🙏🌼🙏🌼
දැනට 50s වතාවක් ඇහුව ආදරෙයි ගොඩක්
සුපිරියක්. කියන්න වචන නෑ
good one
අධිමාත්‍රා ගීත කියන්නේ මේවට තමයි ❤
Very wonderful songs ,gord bless you ;!
සුපිරි
One of the best song I have ever listened.
Congratulations.
Keep up your good work.
🙏🙏🙏
හරි අපුර්ව නිර්මාණයක්
හරි ලස්සනයි මේ කාලයටම ගැලපෙන සින්දුවක් පද රචනයත් ගායනයත් සංගීතයත් ඉතාම හොඳයි
ලස්සනයි අර්ථවත් ,❤❤❤❤❤❤❤
හරිම විශිෂ්ඨ කාලෝචිත නිර්මාණයක්.
හරි අගෙයි රාජිකා හරි ආඩම්බරයි
කාලෝචිත ගීතයක්❤❤
හරිම අර්ථවත් පද රචනයක්...ඇවැසිම මොහොතට....ආඩම්බරයි නංගි ඔයාගෙ හැකියාව ගැන..
කිලිපොලා
ගියේ
මගෙ ඇඟ විතරමද....?
නියමයි.👍
කාලෙට ඔබින ගීය
Super song
අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම විදිහෙ නිර්මාණයක්
Excellent Rajika❤ proud of you 🥰
නියමයි.. ❤
පට්ට හොදේ
අපූරුයි..💖💖
Harima lassana kalochitha geethayak . proud of you Rajika nangi
Excellent ❤
ලස්සනයි අර්තවරත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😉
නියම වැඩක් රාජිකා 👏❤️
Well crafted🎉🎉🎉
Proud of you Rajika. Excellent ❤❤❤
Great work Rajika! Nicely composed! Hats off to you & the team!👏
සුපිරි
හරිම ලස්සනයි ❤️ අක්කා
Beautiful song. Right words for the right time.
Beautiful song 🎵
හරිම ලස්සනයි❤❤❤
හරීම ලස්සන පද❤
Hrima lassniiii .... aththa thathwaya me geethyen lassant kiynwa❤
Beautiful and meaningful song❤
Proud of u Rajiko.❤❤..u have nice glossary to fabric Messages with art and reveal the thoughts of people .....I repeatedly listen to these words..❤
Great job akki ❤
සුපිරිම සුපිරියක් ❤
Super 👌 👍 😍
Good luck akka❤
නියමයි
Beautiful ❤
💐💐💐💐
👍❤👏💐
❤❤❤👍👍👍
අපූරු නිර්මාණයක්
🌹
Wooooww what a great combination 🙏Tnx Deepika❤
🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
❤❤🥰👌🏻
රජුනේ රජ බොජුන් ගිලිනුද පිරි ඇතිව
❤🎉
❤🙏❤🙏❤
❤
ඔබතුමා ගැන කියන්න වචන මදි අති විෂිශ්ට කලාකරුවානණි
Rajuni raja bojun giluneda piri ethiwa. Pupune apata mal mona medureda kiyawa
❤❤❤
Yes, she has a beautiful voice. Nice meaning too.
But this video which has an international platform displays war, poverty, hunger, unrest and all the catastrophes in Sri Lanka to the whole wide world. I don't think its a good idea to put ourselves down to this degree, better to keep it to yourself.
විසිස්ට නිර්මාණයක්
මෙයත් කලින් විරුවට කඩේ ගියා
සියල්ල වෙනස් විය හැකි ධර්මතාවය පිළිගනිමු ...
69 ලක්ෂයක්ම ගියානෙ..ඒව හදාගෙන ඉදිරියට යන්න ඕන...
💐💐💐💐
❤❤❤❤❤❤
❤
❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤
❤
❤❤