හෙළ අභිමානය ලොවට පෙන්වන - සිංහලේ අවසන් රජ වාසළ සොයා හිරු ගිය ගමන - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 128

  • @KumuduJAD
    @KumuduJAD 15 часов назад +64

    මේවගේ වැඩසටහන් වැඩි කරානං සුපිරියි ❤😊🎉

  • @YasaIsuruOfficial
    @YasaIsuruOfficial 15 часов назад +30

    මේ ගැන පෙන්නුවට හුගක් ස්තුතියි ❤ 🔥🔥

  • @කාවින්දවිජේසිංහ

    අපේ රටෙ ටිවී චැනල් වල වුනත් අපේ කමට තැනක් දීලා නැ අපේ රටේ සිංහල අපේ දේ පෙන්නනවා වෙනුවට ඉන්දියන් මල මගුල් පෙන්නන්නෙ එහෙම එකේ මේ වගේ දෙවල් තමා චැනල් වල දාන්න ඕනෙ ජය වේවා 💗

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 7 часов назад +3

      ඉතින් ඕකත් ඉන්ද්යන් මල මගුලක් තමය්...ඔය හිටිය රජාලා හතර දෙනාම දකුණු ඉන්ද්යන් ***න් ඒත් මේ ප්‍රෝග්‍රෑම් එක හොදය්

    • @Everything-Mr
      @Everything-Mr 7 часов назад +2

      මුං කිස්තියන් නෙ ඉතිං

    • @SmaAma-z5m
      @SmaAma-z5m 7 часов назад +1

      ​@@Everything-Mr yako relo silwa buddagamr monatgaram pinkam karanawada e yaka😅

    • @White_Hawk_17
      @White_Hawk_17 7 часов назад +2

      ​@@Everything-Mr
      නෑ මු ක්‍රිස්තියානි නෙවේ

    • @SmaAma-z5m
      @SmaAma-z5m 7 часов назад +1

      ​@@Everything-Mrමොඩයෙක්නෙ

  • @sahanavishka3985
    @sahanavishka3985 7 часов назад +5

    බොහොම ස්තූතියි අපේ අතීත දේ මෙවැනි ලෙස හෝ විකාශය කිරීම පිළිබඳව...💐💐💐

  • @ANMAXBRO
    @ANMAXBRO 6 часов назад +9

    කලවම් සිංහලයන් විසින් පාවා දුන් අපේ පෞඩත්වය.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 часа назад +1

    උද්දච්ච මිනිසුන් හිරු ට අප්‍රමාණ නින්දා අපහාස කරනවා ගොඩාක් ආඩම්බර යි හිරු තවත් අතීතයේ සත්‍ය මොලේ විකුර්ති 2000අය ටත් පරිනත මිනිසුන් ට ත් දකින්නට ඕනි ගොඩාක් ඉස්තුති පුලුවන් නම්..අපේ යුද්දය පෙන්නලා දෙන්න තවත් පෙන්නන ඉන්දියාවේ හින්දි අවශ්‍ය ම නහැ උපන් රටට අබිමානයක් හිරු සියලු කාර්‍ය්මන්ඩලයට ගොඩාක් ඉස්තුති හදවතින්ම ආදරෙයි

  • @LakshanMadushan-ek5sp
    @LakshanMadushan-ek5sp 6 часов назад +4

    නියම වැඩසටහනක් ❤

  • @RuwanKumara-o9o
    @RuwanKumara-o9o 6 часов назад +4

    මෙ වැඩසටහන ඉතා අගයකරන්නෙමු.❤

  • @darshanasuraweera8043
    @darshanasuraweera8043 14 часов назад +27

    Political programme නම් උබලට සෙට් වෙන්නේ නෑ.මේ වගේ documentary programme නම් නියමයි👍👌

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 часов назад +7

    හරිම වැදගත් ❤❤❤

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 15 часов назад +41

    යකෝ ඒ වීඩියෝ එකේ ස්පීඩ් එක.
    වෙන ඕපදූපයක් නන් වෙලාව අරන් වචන වල ගැප් තියල පද්දල ගන්නව. 😅

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 12 часов назад +10

    නැවතත් පුරාවස්තු හොරකම් කිරිමට පෙර, මේවාට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාව ලබා දිය යුතුයි.

  • @punchisamanali8738
    @punchisamanali8738 19 минут назад

    Anna Eka Hodai❤ Oya wage pennapallako...ape Rate Deyak...Ethakota hodai ❤

  • @danushkabandara9647
    @danushkabandara9647 10 часов назад +2

    godak watina deyak ape daruwanta

  • @lakmalmadhusanka6521
    @lakmalmadhusanka6521 15 часов назад +25

    බ්‍රිතාන්‍ය ජාතික ස්පීල්බර් නෙවෙයි. 1602 මඩකලපුව වරායෙන් ලංකාවට ආ *ලන්දේසි ජාතික ජොරිස් වෑන් ස්පීල්බර්ජන්*

  • @ShandasanayakaFernando-g2d
    @ShandasanayakaFernando-g2d 6 часов назад +2

    Excellent ❤️

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 12 часов назад +10

    කිලෝමීටර් දෙකයි දුර තාම ගිහින් නැ කිලෝමීටර් පහක් දුර මැචිි බලන්න යනවා මං ගැ මටම ලැජ්ජාවෙිි බැ 😮

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 13 часов назад +5

    රට වටේම වැඩසටහන් කරන්න. අපි බලනවා.❤🎉🎉❤❤

  • @SahanKarunasena
    @SahanKarunasena 8 часов назад +6

    ආසාව තියෙන්නෙ පුරාවිද්‍යාවට ඒ උනාට ආර්ථිකේ හරහට ඉන්නවනි. 😢

  • @upulananda1277
    @upulananda1277 6 часов назад +1

    👍👍👍

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 15 часов назад +4

    👍

  • @idunilgunarathna9388
    @idunilgunarathna9388 5 часов назад +1

    රජ ඉතිහසයම බලද්දි මොන කුමන්ත්‍රන තිබ්බත් ලන්කාවේ මහා පවාදීම් එක්ක දේශපාලනික පාවාදීම් එක්ක බිහිවුන ශ්‍රී ලංකාවට හෙන කටින හැමදේම සිද්ධවුන රාජ්ජ්‍යක් ලෙස පරාජිතම රාජධානියක් තමා සෙන්කඩගල රාජධානිය. කවුරු මොනව කිව්වත් ඒක පිලිගන්න වෙනව..

  • @kumirkumir3510
    @kumirkumir3510 14 часов назад +4

    🙏❤❤❤❤❤👍

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 11 часов назад +2

    ❤❤❤❤

  • @RSusan-g1p
    @RSusan-g1p 6 часов назад +1

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @sore7492
    @sore7492 11 часов назад +2

    Menn news ♥️

  • @YouMolMusic
    @YouMolMusic 15 часов назад +8

    Supiri me wage wada satahan wadi Kara nam oya horun ganayi pathale news nathuwa hiru supiri

  • @kavindaweeranayake2108
    @kavindaweeranayake2108 14 часов назад +10

    ඕකේ තිබ්බ කාමරයෙන් බාගයක් වගේ තිබ්බ රජ්ජුරුවන්ගේ චිත්‍ර ඇදපු පෙට්ටගම ක් තිබ්බා ඒක නෑ දැන් ඕකේ

    • @pailotmonnitor1488
      @pailotmonnitor1488 3 часа назад

      එක තිනවා කෞතුකාගාරය තැන්පත් කරලා බලන්න පුලුවන්

    • @kavindaweeranayake2108
      @kavindaweeranayake2108 2 часа назад

      @pailotmonnitor1488 මං දැක්කේ නං නෑ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 14 часов назад +5

    Magana pannuwata pin uyalata🙏

  • @Imtheboss6905
    @Imtheboss6905 7 часов назад +5

    1:50 මෙතුමිය වැරදියි,මේ ලන්දේසි ජාතිකයෙක් මිස ඉංග්‍රීසි ජාතිකයෙක් නොවෙයි.පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ ඉංග්‍රීසි ජාතිකයෝ ලංකාවේ හිටියෙ නෑ.

    • @SheharaYasashmiBasnayaka
      @SheharaYasashmiBasnayaka 4 часа назад

      ලන්දේසි ජාතික ජොරිස් වෑන් ස්පිල්බර්ජන්

    • @Imtheboss6905
      @Imtheboss6905 3 часа назад

      @@SheharaYasashmiBasnayaka අහ් ඔව්

  • @25543lk
    @25543lk 7 часов назад +4

    මැටි මුට්ටිය අපේ ගමේ ඔවිල්ල වළව්වේ වත්තෙන් කෙසෙල් වලක්‌ කපද්දී හම්බුනේ තව මුට්ටි දෙකක් තියෙනවලු ඒ වත්තේ දැන් එකේ මොකුත් කරන්න් තහනම් සීල් කරලා තියෙන්නේ වත්තට

  • @prabasheranga5101
    @prabasheranga5101 4 часа назад +1

    සිංහලයේ අවසන් රජුත් හෙන track පැනපු ඩයල් එකෙක් කියල මතක් උනාම පට්ට් අවුල් බන් 🙂👍

    • @Yasiruyt
      @Yasiruyt 4 часа назад +1

      රජතුමාව track පැන්නේ සුද්දො රජතුමාව බේබද්දෙක් කරපු නිසා😢

  • @khp7425
    @khp7425 7 часов назад +3

    මහනුවර යුගය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ පිරිහුනම යුගය.ශ්‍රේෂ්ඨම යුගය අනුරාධපුර යුගයයි.

    • @levinodo
      @levinodo 3 часа назад

      එක ගොඩක් උන් දන්නෙ නැ. බෞද්ධාගම නැවත ප්‍රචලිත කරන්න බ්‍රිතාන්‍යයන් අනුග්‍රහයක් දිලා තියනවා. පෘතුගිසින් වගේ උන්ට ආගම පතුරන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැ.

  • @buddhidasith2005
    @buddhidasith2005 14 часов назад +5

    kalekin hoda documentary ekak dkke. issara rupavahiniye ehema nitharama yanawa me wage ewa. dn nm eketh ynne nh.

  • @ChameliNagahawatta
    @ChameliNagahawatta 15 часов назад +17

    පුදුම හදිස්සියක්නේ නිවේදකයට තියෙන්නේ..

    • @HarshDiyon-u9k
      @HarshDiyon-u9k 14 часов назад +4

      Edit ඒ එහෙම හරි දල වශයෙන් දැනගන්නට ලැබුනට ස්තූති කරන්න 😊

  • @prabodhabandara2058
    @prabodhabandara2058 6 часов назад +2

    දකුනෙ ඈයො කමක් නෑ ඇවිත් බලල යන්න අපි ඔයැයිල එක්ක තරහ නෑ...

    • @B.Gamage
      @B.Gamage 6 часов назад

      එල 👍 🤝
      අනිවාර්යයෙන් ආපු දවසක එනවා.
      බලන්න එන්න එපැයි අපේ නේ....😊😊

  • @ElectricalCCTV
    @ElectricalCCTV 15 часов назад +6

    Me maligawa koheda tiyenne

    • @lakmalmadhusanka6521
      @lakmalmadhusanka6521 13 часов назад +3

      @@ElectricalCCTV මහනුවර දළදා මාළිගය අසළම

  • @vidurangalahiru
    @vidurangalahiru 6 часов назад +1

    Music too loud

  • @JayanthaPradeep85-rk8ng
    @JayanthaPradeep85-rk8ng 8 часов назад +1

    👍👍👍

  • @udayawasala8251
    @udayawasala8251 8 часов назад

    කොහෙද ති⁣යෙන්නෙ

  • @wildlife2606byashank
    @wildlife2606byashank 3 часа назад

    ටිකට් එක කීයද

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 9 часов назад

    කොහේද තියෙන්නේ කවුරැ හරි කියන්න

  • @citronvilla1166
    @citronvilla1166 8 часов назад

    රටට වැදගත්දෙයක් පෙන්නනවමද කොහෙද

  • @rvandephili
    @rvandephili 7 часов назад +1

    හරිම තැන මැද මුලන නෙමෙයි ද

  • @DineshDuminda-h5d
    @DineshDuminda-h5d 8 часов назад +1

    Apekamata garukrpala apede pennapalla meka ape rata ape kama dan nathiwlathiyenne

  • @chandaniekahakotuwa
    @chandaniekahakotuwa 5 часов назад

    මෙතුමිය වැරදියි ජෝරිස් වෑන් ස්පිල්බර්ජන් ලන්දේසී ජාතිකයෙක්! කි. ව 1602 පලමු දූත මෙහෙවර කලේ

  • @kavshalyadasanayake5947
    @kavshalyadasanayake5947 5 часов назад

    ඇයි ඔක්කොම බාගෙට කියන්නට්

  • @magedaragamage9824
    @magedaragamage9824 6 часов назад

    හෙල ප්‍රෞඩත්වය හොදටම රකින් හින්ද හිරු ...පෙන්නන එක හොදයි

  • @InduwaraRathnayake-m3r
    @InduwaraRathnayake-m3r 2 часа назад

    Ee pilima monwyen da hdl thiyenne ?? 😮😮

  • @thelankanatriz
    @thelankanatriz 8 часов назад +1

    වෙනදට ඔය වගේ උත්සව වල දාන බෞද්ධ කොඩි, ජාතික කොඩි වෙනුවට මොනවද මේ පාට පාට කොඩි කෑලි එල්ලලා තියෙන්නේ? ජය මංගල ගාථා වගේම ඒවත් අයින් කරන ගමන්ද ඉන්නේ?

  • @DhananjayaWeerakoon13-x6i
    @DhananjayaWeerakoon13-x6i 4 часа назад

    පර සුද්දට රට පාවා දුන්නානෙ

    • @levinodo
      @levinodo 2 часа назад

      රට නෙවෙ බන්. උඩරට රාජධානිය. රටෙන් ඉතුරු කොටස එ වෙනකොට දිලා ඉවරයි 😂

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 7 часов назад +1

    ස්පිල්බර්ග් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නෙමෙයි ඔහු ලන්දේසි ජාතිකයෙක්.

  • @Education100g
    @Education100g 9 часов назад +5

    අවුල මේකයි අපිට ඉස්සර කොච්චර ප්‍රෞඪ ඉතිහාසයක් තිබ්බත් එව අනාගතයට වටින්නෙ නැ අපි තාම ලිදේ ඉන්න ගෙම්බො වගේ හැම දාම අතීතය ගැන කියවනවා විතරයි වර්තමානයේ ජිවත් වෙන්න බලන්නෙ නෑ 😢💔😞

    • @GayanVithanage
      @GayanVithanage 8 часов назад

      සංචාරක කර්මාන්තය ට කොච්චර වටිනවද

    • @Education100g
      @Education100g 7 часов назад +1

      @GayanVithanage ඕව පෙන්නලා මේ රටවල් කවදා ගොඩ දාන්නද? 💔😞

    • @White_Hawk_17
      @White_Hawk_17 6 часов назад +4

      අත්තද ලොව පළමු ශවර් එක හදලා තියෙන්නේ කවුද?
      ලොව පළමු ෆිල්ටරේ
      එ විතරක් නෙවේ ලොව පැරණිම ස්නයිපරේ
      මේ අහන්න අත්තියේ දේවල් දිහා බැලුවම මට පෙන්නේ එ මිනිස්සු අපිට වඩා ස්මාට් තමන්ට ඕන දේ කොහොම හරි හදලා
      ඇත්තටම අතීතය පාඩමක් උගන්නල තියනවා එ ආදර්ශයක කිසිම කෙනෙක් දීලා නෑ අතීතේ හිටපු මිනිස්සු මෙච්චර නිර්මාන කරානම් ඇයි අපිට බැරි ඔන්න ඔතනයි ප්‍රශ්නය තියෙන්නේ සහෝදරයා
      තව එක දෙයක් තියනවා හිනා වෙන්න එපා මේක නාසා එකේ වෙබ් එකේ සච් කරලා බලන්න බොරුනම් ලෝකෙන්ම පිටසක්වල ජීවින් ගැන පළමු සාක්ෂිය හම්බ උනේ ලංකාවෙන්
      එ විතරක් නෙවේ ගුරුතවාකර්ෂණ බලය අඩුයි.
      ඇයි අපිට එ වගේ තැනකින් උපයන්නත් බැරි මේ වගේ තැනක් අපේ රටේ තියනවනම් Space X / Nasa වගේ ආයතන වලට අවස්තාව දෙන්නේ නෑ
      කොහේද අවස්ථාව දුන්නම මෙනන් රට අල්ලනෝ කියලා දුවනවනේ කට්ටිය. 😂

    • @Education100g
      @Education100g 6 часов назад +1

      @@White_Hawk_17 අපි හැම දාම එක තැන 💔😞

    • @GayanVithanage
      @GayanVithanage 6 часов назад

      @@Education100g දැනටත් ලංකාව ට ඩොලර් බිලියන 1 යි මිලියන පන්සීයක් විතර එන්නෙ සංචාරක කර්මාන්තය නිසා

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 13 часов назад +5

    පිළිමවල කැත
    ෂික් මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන කාලෙත්

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 12 часов назад +4

      කතෝලික උන්ට සිංහල කමක් කොහෙද 😂😂😂

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 12 часов назад +3

      කලවං වෙච්ච උන් 😂😂

    • @ishankaavinash1322
      @ishankaavinash1322 8 часов назад

      ආගම්වාදී ජාතිවාදියා​@@Avatar-7-r2d

    • @B.Gamage
      @B.Gamage 6 часов назад

      අනේ මේ කන් ඇහ්හෙන්නෙ නැද්ද වීඩියෝ එකේ කියනව අතීතයෙ තිබුන ඒවට කිසිම හානියක් නොකර තමා ඒව ප්‍රදර්ශනයට තියලා තියෙන්නෙ....
      නවීන තාක්ෂණයට මේ පිලිම හැදුවොත් කොහෙද පෞරාණික බවක් ...එතකොට ඒ පිලිම වල අගයක් නැති වෙනවනෙ

    • @slkidselectronic5511
      @slkidselectronic5511 5 часов назад

      හාල් මලු පාවා දෙන්නන්ට ඕවා අරහං

  • @champikagomes9434
    @champikagomes9434 15 часов назад +5

    මුන්ට දැන් පෙන්නන්න තියෙන්නේ ඕවා තමා

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 14 часов назад +7

      sudda arala giyapu janayak kiyala pennanna epa bn loketa gu haththawai 😂

    • @SmaAma-z5m
      @SmaAma-z5m 7 часов назад

      වෙම මොනවාඩ පෙන්නන ඔනෙ 😅

    • @B.Gamage
      @B.Gamage 6 часов назад +1

      උබ මේ රටේ නෙවේද?
      මේ රටේ නම් ඔය දාපු comment එක ගැන ලැජ්ජ වෙයන්..

  • @Shapeshifter8
    @Shapeshifter8 8 часов назад +1

    Sinhala nawai nanayakara wanshikayo indiyawe oya mul adumath indiyanu abashithayak sinhala ekek thamai inne rajuruwo laga dekata namila 😂😅

  • @user-nw1ts9rr4n
    @user-nw1ts9rr4n 15 часов назад +7

    අනේ යකෝ ඔය උඩරට මාතලේ රාජසිංහයගෙන් පස්සේ අවුරුදු 75කුත් ගිහිල්ලා ඕකුන් කරපු ලබ්බක් නෑ. ඔය මොකාගේ වාසලටත් වඩා ඉතිහාසගත වෙන රාජ තේජසක් මේ රටේ පීඩිත පන්තියේ රජ්ජුරුවෝ අනුර කුමාර ජනාදිපතිදුන්ට තියෙනවා

    • @meshyh
      @meshyh 14 часов назад +9

      Ane palayan ge pitipasse thanakola tikak kapan haraka😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 14 часов назад

      palayan gobbayo yanna 😂

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 12 часов назад

      පක තමා 😂 හොර ලපය

    • @ashan2000
      @ashan2000 8 часов назад +5

      ආයේ ඉතින් එකෙක් දෙන්නෙක් ඉන්නවාම තමා කොමෙන්ට් සෙක්ෂන් එක වැසිකිලියක් කරන. හරක් කතා. 😂

    • @ShashikaMaduranga-b5y
      @ShashikaMaduranga-b5y 8 часов назад +2

      Sira kathawa😂​@@ashan2000

  • @VishakaNilmini-h2x
    @VishakaNilmini-h2x 7 часов назад

    Meki kivve spilbarjan brithanya jathikayek kiyala. Habayi aththa tama eya landesi jathikayek 😂

  • @KosalaMadubhashini
    @KosalaMadubhashini 6 часов назад

    😂 pennanda deyak na.suddo okoma kolla kala aran gihin iwarai gon rala.

  • @Chunky_Rosh
    @Chunky_Rosh 7 часов назад +1

    නුවර කියන්නේ නින්දිත දේශපාලන කදවුරක්!! තුජ්ච නීච සිහල දේශයක්! අගයන්න දෙයක් නැ, ගොඩනැගිලි නම් ලස්සනයි, එච්චරයි!!

    • @B.Gamage
      @B.Gamage 6 часов назад +1

      ඒක ඇත්ත ඒත් මේ අපේ රටේ ඉතිහාසයනෙ.
      ඒ වුනාට ඔය දෙවැනි වාක්‍යට මම නම් කැමති නැහැ

  • @SmaAma-z5m
    @SmaAma-z5m 7 часов назад

    මේකටත් බැනපන් හිරුට කුහක ජෙප්පො

  • @Honolulu-e
    @Honolulu-e 7 часов назад

    මහා නුවර හෙලයේ පුප තමයි🤣🤣

    • @B.Gamage
      @B.Gamage 6 часов назад

      අරාබි කාරයෙක්ද කොහෙද මේ😂😂😂

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 5 часов назад

    ශ්‍රී වික්‍ර්ම රාජසිංහ සිංහල 🙃

  • @SameeraPathmine
    @SameeraPathmine 9 часов назад

    ❤❤❤❤

  • @ashan2000
    @ashan2000 8 часов назад

  • @pancha_7
    @pancha_7 7 часов назад