Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශා ඔයාගෙ recepe එකට කියන්න වචන නැහැ.මට අද ලංකාවේ පරාට මතක් වෙලා කන්න හිතිලා ටිකක් බැලුවා. අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. මම ඒ ගමන්ම හැදුවා..කඩේ ඒවා වගේම layers ආවා කොලිටියට.. හැබැයි ඊට වඩා රසට ආවා.....ඔයාට ගොඩාක් ස්තූතියි 🙏 අපි වගේ පිටරට වල ඉන්න අයට ගොඩාක් වටිනවා.වගේම ලොකු පිනක් 😢 ❤❤❤
ගොඩාක් ස්තූතියි ඔයාගෙ comment එකට..💕💕💕
❤❤.Tnq sis
@@amaraabysinghe8164 ❤️❤️❤️
Thank you
@@monicaetugala3091 💕💕
ෂා නියමයි ඇත්තටම ගොඩක් රසවත් කෑමක් තමයි මමත් හරි කැමති ගොඩක් ස්තුතියි ඔයාට
Thank you so much..💕💕💕
ඔබට ගොඩක් ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි
❤️❤️❤️
ක්‍රමය බලා ගත්තා ඔයාට බොහොම ස්තුතිය 👍👍🙋🙋
❤️❤️❤️❤️
Breaking powder tikak demmt kamak nedd dr?
@@Siya-b5s baking powder mama nan danne naha..godak podi pramanayak dammata nan prashnayak nathi wei..❤️
ස්තුතියි ඔබට..ෆ්‍රිජ් එකේ උඩ කොටස( අධි ශීතකරනය) සහ යට කොටස (සාමාන්‍ය කොටස) මෙහෙම වෙන්න ඕනෙ ඔයා අදහස් කරේ..සමහර ෆ්‍රිජ් වල මේ දෙක පිහිටන්නෙ මාරුවට...❤❤
@@nirosharohini9387 ඔව් ඒක ඇත්ත..ක්ෂණිකව හදනවන් freeze කරන්න ඕනි විනාඩි 10ක් වගේ අධි ශීතකරණයේ..නැත්නම් සාමාන්‍ය කොටසේ පැය 6ක් 7ක් වගේ තියල හදන්න පුලුවන්..❤️❤️❤️
@@SnapnCook මන් ඔයාගේ වීඩියෝ එක බලල අද රෑ කෑම ට හැදුවා..ස්තුතියි .හොඳට ආවා.❤💐
@@nirosharohini9387 💕💕💕💕
ඉතිං ,,,ඉතිං ඉතිං කියන වාර ගනන හරියට ගාන කියලා වටිනා ත්‍යාගයක් දිනාගත්න ,,ඉතිං ජයවේවා ඉතිං හොදේ,,
@@PiyalWickramarathna 😁😁😁😁
perfect dear.thank you so much
Parata tika pan ekea hadagannea adu gindareada?.. wadi gindareada?
Medium heat eke hadaganna ooni..💕
Great job Clean and clear best work practice, best hygiene
Thank you so much..💕💕
Math..hadala..beluva...rasai.. thanks 🎉🎉
Thank you so much♥️
මෙ විදියට ආටාපිටිවලින් හදන්න පුළුවන්ද ?
ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්..හැබැයි layers එන විදිහට dough එක හදාගන්න අමාරුයි..soft ගතියත් අඩුයි පාන් පිටි වලින් හදනවට වඩා..පාන් පිටි වලින් හදන්න පුලුවන් නම් හොඳයි..💕
Ex ithin ithin kiyana eka adu karanna
ආටා පිටිත් ගන්න පුලුවන්ද
ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්..හැබැයි layers එන විදිහට dough එක හදාගන්න අමාරුයි..soft ගතියත් අඩුයි පාන් පිටි වලින් හදනවට වඩා..පාන් පිටි වලින් හදන්න පුලුවන් නම් හොඳයි..❣️ආටා පිටි වලින් හදාගන්න පුලුවන් පරාටා රෙසිපි එකක් ලඟඳිම ගේන්නම්
හරිම පැහැදිලි අක්කේ විඩියො එක 👌
Thank you so much..❤️❤️❤️
Prij eke dan natuwa hadanna barida
Puluwan..hadanna kalin paya keepayak wahala eliye thiyala hadanna ganna
👌👌👍
රසයි හැදුවා thanks 👍🤞👌🥰❤️
Frich aka thiyannama onida
@@GeethaAthugala fridge eke thiyanna onima naha..hadanna kalin paya keepayak wahala eliye thiyala hadanna ganna
Frigh eke aniwarayenma danna oneda
Fridge එකේ දාන්නෙ නැතුව හදනවනන් රෝල් කරාට පස්සෙ විනාඩි 20ක් 30ක් වගේ පිරිසිදු රෙද්දකින් වහලා තියලා හදන්න පටන් ගන්න..💕 fridge එකේ තියල ගත්තම දිගාරින්න ලේසියි..💕
කූල් එක යවන්න ඕනෙ ද උදේට ගනිත්දි
@@IreshaLakmali-s7q cool එක යවන්න ඕනි නැහැ..fridge එකේ සාමාන්‍ය කොටසේ තියලා ගන්න නිසා ඒ වෙලේම හදන්න පුලුවන්.🩷
Very good..thank u..😊🎉❤
@@hiranshenuka126 💕💕💕
Lesi hadala balanda oni.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰
ඔව්..හදල බලල රසයිද කියල කියන්නකො..💕💕
❤❤❤බුදුසරණ ඔබට
@@AjithKumara-vg1fw 🩷🩷🩷
Thank you meka man heduwa niyamai
@@suwinithajayalath3433 💕💕💕
ඊට්ස් දාන්න ඕනි නැද්ද ??
නැහැ..පිපුම් කාරක මොකුත්ම ඕනි වෙන්නෙ නෑ..❤️
රසයි වගේ
@@siyanipiris5830 thank you..💕
👍👍👍
Mama හදලා balamam කියලා dunata thanks for u.
💕💕💕💕
❤❤❤❤tankiu. Mat. Hadanna oni
🥰🥰🥰
ආට පිටි භාවිතා කළ හැකිද?
ආටා පිටි වලින් හදන්නත් පුලුවන්..හැබැයි හොඳ මෘදු ගතියකින් ලේයර්ස් එන විදිහට හදන්න නම් පාන් පිටි වඩාත් සුදුසුයි.♥️
👍wow
@@DammiPriyanka-k8q thank you so much..🥰🥰
Ko balanna akkige resapees balala kama hadana podi aya.. Mama nam 6😁rasay hode kama 😁🥰🥰🥰
Thank you so much nangiii...💕🥰😘
Itin kiyana eka tika adu kara gannako
😁😁 next video එකේදි අඩු කරන්නන්..😁
I have made this receip duwa.. it is a nice receip..
Thank you so much aunty..😍
Hari rasaiiii. Thanksss❤❤❤❤
Thank you so much..❤️
Oya vadivada thanava ne ane apita. Let venava ne
@@AmnaAmmu-x9p Mokakda une?
Mamath haduwa hodata awa thank you ❤
@@AyeshaSamarasinghe 💕💕💕💕
හොද ඇති ,හදලා බලන්න ඕනා
💕💕💕
මමත් හදන්න ඕනෑ
Sthuthi.budusaranai..
@@palikapalika8052 ❤️❤️❤️
Great 👍
පුතේ ,ආටා පිටි වලිනුත් මේ විදියට පරාටා හදන්න පුලුවන්ද .ඔයාගෙ recipe එකට Thank you .God Bless u ❤
ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්..හැබැයි layers එන විදිහට dough එක හදාගන්න අමාරුයි..soft ගතියත් අඩුයි පාන් පිටි වලින් හදනවට වඩා..පාන් පිටි වලින් හදන්න පුලුවන් නම් හොඳයි..💕 Thank you so much for the lovely comment..❣️ආටා පිටි වලින් හදාගන්න පුලුවන් පරාටා රෙසිපි එකක් ලඟඳිම ගේන්නම්
ආටා පිටි වලින් හදන්නෙ චපාති
@@SnapnCook Thank you🙏 puthe for the quick reply .God Bless u ❤️
@@zeenathharoon6485 Thank you so much..❤️
රසය් වගේ .හදලා බලන්න ඕන .thank you duwa🎉 .
අනිවාර්යයෙන්ම හදනවා 🥰🥰🥰🥰💕💕💕💕
Thank you...❤️
Ithin apith hadala balamuko ithin
Hehe..hadala balannako..💕♥️
👍👍👍👍
@@RendageSulochana 💕💕💕
Wow niymaii😋oyage recepe ekk nm
@@SwarnaKumari-bm4qo thank you so much 😊
👍👍
❤️❤️
thanks
නියමයි
@@thanujaweerarathna4158 Thank you so much..😍
ස්තුතියි👍👍🙏
Anivaryenama hadala balanna oni ❤
❤❤❤
@@SumithNandana-ni6vo ❤️❤️
ස්තුතියි .❤🙏🌹👍
ස්තුතියි 🙏🏻❤
❤ela
@@vijithakumara1880 Thank you❤️
පරාය එකට ඇල් වතුරද දැම්මේ
ඔව්..සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ වතුර..❤️
Hari giye na nangi
@@RenukaDamayanthi-v2qAne ehemada..mokakda une akke?
Aniwaryen hadanawa😊
@@ChandrawathiChandra-r9h ❤️❤️❤️
@@SnapnCook ☺️❤️
@@ChandrawathiChandra-r9h 💕💕
Lassani mamath hadanna ona
Supper dear.
@@subashiniperera2881 thank you so much..💕
නියමයි.❤
ඉතින්.. ඉතින්...
🩷🩷🩷
බොහෝම ස්තුතියි
Thank you very much...
@@chandrawickramasinghe5030 ❤️❤️❤️
Hondama hondai anivaryenma hadala balanna oni ❤
Try karala balannako...💕💕
🎉🎉🎉🎉🎉🎉🎉
@@SMKarunathilaka ❤️❤️❤️
හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤
Thank you so much..💕
ෆ්‍රිජ් එකේ තියෙන්නේ නැතුව එළියෙන් තියලා ගත්තට කමක් නැද්ද
එළියෙ තියෙනවනන් පැය 2ක් 3ක් වගේ තියලා හදාගන්න..💕
ස්තුතියි 🎉🎉❤❤
Very good 👍 ❤👍thanks
Danuwath kalata thank.s
@@KuKuwait-y9f 💕💕💕💕
Marama rasai thanks ❤❤
Thank you❤
@@Samarakoon9630 ♥️♥️♥️
Rasne wathurada al wathurada
@@chamaniperera6405 ඇල් වතුර පාවිච්චි කරන්න පුලුවන්..(සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියෙන වතුර..🤗)
ශිතකරනයෙ තියන්නම ඔනේද😢
ශීතකරණයේ තියන්නෙ නැතුබ හදන්න පුලුවප්. පිටි බෝල ටික හදාගත්තට පන්සෙ හොඳට වහලා පැය කීපයක් තියල හදන්න❤
Sitala.nidunada.kamak.nedda
Ow..kamak naha..❤️
Thank you 🎉🎉
වීඩීයෝ එක sound මදි
Next time eka balannam..🙂🙂
Eka nam hadala balannama oni❤
අනිවාර්යයෙන්ම හදල බලන්නන් ❤
නොන්ස්ටික් නම් තෙල් ගාන්න ඕන නැත්ද
ඕනි වෙන්නෙ නෑ..❤️
❤🎉
@@KanthiKanthi-o3n 💕💕💕
I try tobest🎉🎉🎉🎉
Thanks ❤
❤❤❤❤❤❤👍👌🤞
@@indaranayakeshanthi8027 💕💕💕
unu wathurada
සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ වතුර..😊
ඉතින් ඉතින් ඉතින් ඉතින්
@@H.ASamankumara-mp7lf ❤️
It's not hot water?
No..you you can just add normal tap water..
💞💞💞💞❤❤👍
ඉතින්.. කියූ වාර ගනන නිවැරැදිව කියා, දොර දෙකේ රූපවාහිනී යන්ත්‍රයක් දිනා ගන්න.😂😂
😁😁😁😁
❤❤❤❤❤❤❤
Hmmm Bada palnna kewa a,Thank you❤❤❤😂
😁😁❤️
👌👌👌👌🌹❤️
@@SanjanaBandar 💕💕💕
අටා පිටි වලිනුත් පුළුවන් ද
ඉතිං ඊට පස්සේ
@@RanuRanuka-p7o 😁😁😁
😉
@@NisansalaPriyadarshani-s3r 😇🥰
Thaks
Ithin kiyanawa wadiy
@@kitchenwithmadusha778 ow..eka hadaganna ooni..😀
Bohoma tuti oyata

Great job
Clean and clear best work practice, best hygiene