පරම්පරා 4 ක අලි ඇතුන් පිළිබඳව මිහිරි අමිහිරි මතක එකම තැනින් ඒ කන්ණන්ගර පරපුරේ මතකය

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 64

  • @SajithKarunarathna-b5b
    @SajithKarunarathna-b5b 4 месяца назад +4

    ඇත්තටම ඔබතුමාගේ මේ කතා තව තවත් අහන්න ආස හිතෙනව. ඔබ තුමාගේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක වේවා,, සීදේවී ඇතින්නට පැටවෙක් බිහිවේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව.. ❤

  • @KapilaHewad
    @KapilaHewad 4 месяца назад +7

    රජය හා අපෙ නායක හාමුදුරුවරු දැන්වත් එකතූවෙලා මෙතූමන් ලාට රාජ්‍ය අනූග්‍රහයෙන් අලිපැටව් දිය යූතූයි.NGO වලට මෙම සද්කාර්යය විනාශ කරන්න ඉඩ නොදිය යූතූයි.
    ලාට

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 4 месяца назад +11

    තවත් දිගටම මේ වගේ අලි හාම්පුතාලා සහ පරින දක්ශ අලි බාස්ලත් සමග හොද වීඩියෝ දෙන්න ගොඩක් වටිනවා ❤❤

    • @DimuthLakshitha-uo6xi
      @DimuthLakshitha-uo6xi 4 месяца назад +1

      අනිවාර්යයෙන්

    • @HeladeepaTV
      @HeladeepaTV  4 месяца назад +1

      ගොඩාක් වැඩ සටහන් තියනවා බලන්න පුළුවන්

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 4 месяца назад +5

    මගේ එකම ප්‍රාර්තනාව සීදේවී ඇතින්නට ඇත් පැටියෙක් බිහිවේවා කියලා ❤️ වරුණ කන්නන්ගර මහත්‍තයාට දිනෙනෙන් දින ආකර්ශනය ලැබෙන්න අනිවාර්යයෙන්ම එහෙම වෙයි අනාගතේ ❤️💥❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 месяца назад +4

    ඇත්තටම ගොඩක් වටිනා වැඩසටහනක්

  • @pathumchandana8451
    @pathumchandana8451 4 месяца назад +4

    මෙතුමාගේ තිබෙන අලි ඇතුන් ගැන දනුමනම් කියලා නිම කරන්න බෑ.මෙතුමා වගේ අයට තවත් අලි ඇතුන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඔබ වහනේ ඉදිරියටත් මේ වගේ අලි ඇතුන් සම්බන්ද වැඩ සටහන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 месяца назад +2

    වටිනා තොරතුරු අනාවරණය කල සුපිරි වැඩ සටහනක් වගේම හොඳ හාම් පුතෙකු සමග කළ සුපිරි සාකච්ඡාවක්. 🙏

  • @kumududanwatte5632
    @kumududanwatte5632 4 месяца назад +10

    මෙවැනි අලි ,ඇතුන්ට අදරෙ පුද්ගලයන්ට රජයෙන් අලි ඇතුන් ලබා දිය යුතුයි ,එලසම හිලෑ අලි ,ඇතුන් ,ඇතින්නන් මගින් පැටවුන් බෝකිරිමෙ වැඩ පිලිවෙළක් වහාම ඇතිකළ යුතුයි ,

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 4 месяца назад +2

    මෙතුමා, අලි අැතුන්ට, හදවතින්ම අාදරේකරන දැනුමෙන් පිරි, පරිණත හාම්පුතෙක් බව මනාව පෙනීයනවා. කන්නංගර මහතානෙනි, අලි, අැතුන් සම්බන්ධයෙන්, ඔබට අැති පාරම්පරික, දැනුම සහ ජීවිත අත්දැකීම් උපයෝගීකරගෙන, වටිනා ග්‍රන්ථයක් එළිදක්වනු මැනවි. ලොවට සහ අනාගත පරපුරට සේවයක් වනු පිණිස. ඔබතුමාට නිදුක්, නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබෙිවා.! ( පොතක් ලියන්නම ඔින හොදේ ) ❤

  • @LakshanPushpakumara-ds9xd
    @LakshanPushpakumara-ds9xd 4 месяца назад +5

    මගේ ජීවිතය තුළ මුණගැසුණු අලි හාම්පුතුන් අතරින් එක් මහත්මයෙක් , මේ මහා පරම්පරා අනිවාරෙන්ම ඉදිරියටත් පැවතිය යුතුයි . ඒ සඳහා බලධාරින්ගේ ඇස් කන් විවර වේවා... වරුණ මහතාටත් අපේ හාමුදුරුවොන්ටත් තෙරුවන් සරණයි ,දෙවි රැකවරණයි ,ඉදිරියටත් මෙවැනි වැඩසටහන් රැගෙන ඒමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා .........🙏❤️

  • @nipunpriyankara3741
    @nipunpriyankara3741 4 месяца назад +6

    දක්ශ හරිම නිහතමානී අලි හාම්පුතෙක්..

  • @KapilaHewad
    @KapilaHewad 4 месяца назад +5

    මෙතූමා අපිට කහටපිටිය ගමට ආඩම්බරයක්.😊

  • @gimhanrashintha6298
    @gimhanrashintha6298 4 месяца назад +1

    දීර්ඝායුස වේවා දළදා සමිදු සරණයි ❤

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 3 месяца назад +1

    සීදේවිට පැටියෙක් හදන්න ගෙදරම පිරිමි සතෙක් ඉන්නේ. රෝහණ...

  • @prageethrasintha9304
    @prageethrasintha9304 4 месяца назад +3

    මේක හොද කතාවක් මේ මහත්තයා කියන විදිහට අලියා හරක් ලේ තැවරුන සුවදට ගැහුවනම් ඒ කිල්ල නිසා අපේ උන්දැලා අලින්ගෙ බඩ පල්ල අස්සෙ රිංගනව මේකෙන් දැනගන්න ඕන තියන අවදානම නිකන් හරි අලියට දැනුනොත් යම් දෙයක් අලියා අනිවාර්යයෙන් අලිබාස් හිටියත් නැතත් පහරදෙනවා. ඒ නිසා සත්තු එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමින් තමා කරන්න ඕන

  • @KomathuBimsara
    @KomathuBimsara 4 месяца назад +2

    වරුන මහත්තයගෙ විශේශත්වය තමයි පාරම්පරික අලි හාම්පුතෙක් උනාට උගත් කම බුද්දිමත් කම එක්ක ලෝකෙ දිහා මේ සත්තු දිහා මෙ ශාස්ත්‍රය දිහා බලන මහත්තයෙක් වීම.හැම හාම්පුතෙක්ම මෙහෙම නොවීමයි කනගාටුව.

  • @srsworkshops9556
    @srsworkshops9556 4 месяца назад +6

    රුවන්වැල්ල මොරාවත්ත වලව්වෙත් වැඩසටහනක් අනිවාරෙන්ම කරන්න අපේ හාමුදුරුවනේ.. ලංකාවේ ඉඳපු විශාලතම ඇත් පන්තිය..
    රුවන් රාජා ගැනත් වෙනම වැඩසටහන්ක් කරන්න. දැනට ලන්කාවෙ ඉඳපු ලස්සනම තේජාන්විතම ඇතා

    • @HeladeepaTV
      @HeladeepaTV  4 месяца назад +1

      විස්තර මට දෙන්න 0777473002

    • @srsworkshops9556
      @srsworkshops9556 4 месяца назад +1

      @@HeladeepaTV මම හෙට කතා කරන්නම් හාමුදුරුවනේ සහ රුවන් වැඩේට ගැලපෙනම පුද්ගලයෙක් සම්බන්ද කරලා දෙන්නම්

    • @HeladeepaTV
      @HeladeepaTV  4 месяца назад

      @srsworkshops9556 ස්තුතියි

    • @PubuduSudaraka-gd5fb
      @PubuduSudaraka-gd5fb 4 месяца назад

      අනිවාර්යයෙන් රුවන් රාජා සුපිරිම ඇතා මාත් දැකපු...❤❤❤❤❤

  • @virajmanchanayake3455
    @virajmanchanayake3455 4 месяца назад +1

    Excellent discussion

  • @maheshchandimal8696
    @maheshchandimal8696 4 месяца назад +6

    හොද අලි හාම්පුතෙක් 😊

  • @PeyuDasanayaka
    @PeyuDasanayaka 3 месяца назад +1

    හෝද මහත්මයෙක්❤

  • @kanthilathadammage
    @kanthilathadammage 4 месяца назад +1

    ආඩම්බරයි ඔයා ගැන මිතුර.

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 3 месяца назад +1

    හොඳ මහත්මයෙක්

  • @ayodhyajayasundara.
    @ayodhyajayasundara. 4 месяца назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kesharawijesinghe158
    @kesharawijesinghe158 4 месяца назад +12

    මේ පෙන්නන photos ටික වෙනම හරි upload කරලා link එකක් දාන්න පුලුවන්නම් වටිනවා🙂

  • @ushithamadushan9559
    @ushithamadushan9559 4 месяца назад +1

    අලි ඇතුන් අභිජනනයක් කරන්න ඕනේ.

  • @ronde131
    @ronde131 4 месяца назад +1

    හෙලදීප tv ❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 4 месяца назад

    කන්නන්ගර මහත්තයා මම කුඩාකල පටන් දන්නවා හොද මහත්මයෙක් සමහරක් දාට ව්දේශිකයන් එනවා අලි බලන්න අපිත් නිතරම වගේ එහෙ යානව අලි බලන්න

  • @GihanKarmal
    @GihanKarmal 4 месяца назад

    I would like to express my gratitude for sharing this meticulously crafted program. I genuinely appreciate the time and effort you have dedicated to its creation and distribution.

  • @danushkskumara8140
    @danushkskumara8140 4 месяца назад +1

    Is it possible to get that photo coloured. That would be wonderful

  • @KomathuBimsara
    @KomathuBimsara 4 месяца назад +2

    අලි හාම්පුත්තු ගැන කියද්දි මට මතක් උනේ ගජබා බලන රත්නායක මාමා කිව්ව කතාවක්.දැන් ඉන්න හාම්පුත්තු එක දවසෙ පෙරහැර දෙකක් තියෙනවනම් අලියව දෙපලු කරලා පෙරහැර දෙකටම යවයි කිව්වා.ඒ කාතාවෙ ලොකු තේරුමක් තියෙනවා.මේ අලින්ගෙන් හම්බකරන් කෑම තමයි ලොකුම පරමාර්ථය.වරුන වගේ මහත්තුරුන්ගෙ දැනුම මේ ශේත්‍රයට ප්‍රයෝජනවත් විදියට යොදා ගත්තානම් හුගක් වටිනවා

  • @GishanMewantha1166
    @GishanMewantha1166 4 месяца назад +1

    වර්තමානයේ අලියෙක් මිලදී ගන්නෙ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්නකෝ..

  • @anujapriyangani-s7x
    @anujapriyangani-s7x 4 месяца назад +1

    ❤❤❤❤

  • @CoonjanUdhay
    @CoonjanUdhay 4 месяца назад +1

    Me mahaththayala parani Ali aithi karayo.qodak hodai meyala.mama dannawa.budu saranai.

  • @somasoma7355
    @somasoma7355 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RenukaDamayanthi-u7q
    @RenukaDamayanthi-u7q 4 месяца назад +1

    🙏🙏🙏

  • @sampathamusick
    @sampathamusick 4 месяца назад +1

    හාමුදුරුවනේ පුලුවන් තරම් කෙට් video clips දාන්න බලන්න ......එතකොට තමයි....එකක් ඉවර වෙනකම් බලන්න පුලුවන් .....pl....

    • @HeladeepaTV
      @HeladeepaTV  4 месяца назад +1

      අපි මේ විඩියෝ එක කොටස් විදිහට ලගදිම එකතු කරනවා

  • @RuchiraCaldera
    @RuchiraCaldera 4 месяца назад +4

    පරම්පරා 4 අලි ඉදලත් එක අලි පැටියෙක් හදාගෙන තියනවාද?

    • @ushithamadushan9559
      @ushithamadushan9559 4 месяца назад

      බල්ලෝ වගේ දකින දකින එකත් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නෑ අලි😂

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d 4 месяца назад +1

    Bs! obata Mamath Ali athunta asai..ekai mewani wadasatahan balanne

  • @MBandara-fr1dw
    @MBandara-fr1dw 4 месяца назад +1

    Godak watinawa . Puluwannam millangoda Ali ganat vistarayak dannako ape hamuduruwane

  • @nithyanithya5991
    @nithyanithya5991 4 месяца назад +4

    Ape hamuduruwane.. Udawalawa athathuru sewane Inna punchi athpataw katawath denne Nedda. Punchi pataw godaak innawa neda. Ma kannangara mahathmayata wage ayata ganna berida?? Nodanna nisai ahuwe.

    • @danushkskumara8140
      @danushkskumara8140 4 месяца назад +1

      Let them be where they are. This has to be stopped for good

  • @Samanthahr
    @Samanthahr 4 месяца назад +2

    meeta wada loku pramarthyak me manusayata denna hamuduruwane, banakma kiyala enna

  • @indikabandara7753
    @indikabandara7753 4 месяца назад +2

    rohana kiyanne lankawe man dakk adambara karama hasthirajaya mama adam bara wenawa mage game me wage watina param parawak inna eka gan waruna mahaththayo budu saranai puthala dennata dalada karaduwa wadammanna puluwan eana athrajek hadaganna wasanawa labewa. .!!!!!

  • @danushkskumara8140
    @danushkskumara8140 4 месяца назад +1

    If that job can take human lives. Why can’t we let elephants to stay in their natural habitat

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 месяца назад +1

    ඔබතුමා දැක්කේ නැද්ද පේස් බුක් එකේ අලි බාස් කෙනෙක් නිකරුණේ අලියට ගහනවා වද දෙනවා😢😢😢😢😢😢

  • @Kumarachamith
    @Kumarachamith 4 месяца назад

    මේ දවස්වල හරියට කතා බහ කරන කොට්ටා වේ කුමාරි ගැන විඩියො එකක් දාන්න අපේ හාමුදුරුවනේ ඉන්න තැන වරුන රාලහාමි දන්නවා ලොකු පිනක් ඒ දේ කරන්න 🙏🙏

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 4 месяца назад +1

    ඔය පසුබිමේ තියෙන ඇත් දල..ඔය වලව්වෙ හිටපු ඇතෙකුගේ ද

    • @PubuduSudaraka-gd5fb
      @PubuduSudaraka-gd5fb 4 месяца назад

      මං දන්න විදිහට මෙතුමගෙ තාත්තා රත්නපුර මැණික් මුදලාලි කෙනෙක්ගෙන් සල්ලි වලට ගත්තු දෙකක්...

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 3 месяца назад +1

      අනික තමන්ලග හිටපු සතෙක් මැරුනම දල ගත්තම මොකද. NGO

  • @dharshanakumara952
    @dharshanakumara952 4 месяца назад +1

    Aluthen lamai hadala class ekak karala purudu kandayamak haduwanam hari