හිතට හරියන බණක් - නිකිණි පුර පසළොස්වක පෝ දා සද්ධර්ම ප්‍රවර්ථනය 2023

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 176

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Год назад +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා !

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 Год назад +1

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Год назад +12

    සම්ප්‍රදායෙන් එපිට දකින්න!
    මමත්වයෙන් මිදී නිදහස් වීම සඳහා වූ එකම පණිවිඩය ගෙන ආ තථාගතයාණන් වහන්සේ දකින්නට, පණිවිඩය අසන්නට ලැබෙන මේ ජීවිත කාලය ඔබට මට ලැබුණු භාග්‍යය ක්!!!
    ප්‍රඥාව ඇති අයෙකු ට පමනක් ලැබෙන ක්ෂණයකි.
    තථාගත බුදු හිමියනි, ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 Год назад

      අපාගථ මණීන්ද්රයා නෙණි සම්බාහන කාමරය හරහා ගණිකා මඩමට වඩිනුමැන.

    • @amilawikasitha1474
      @amilawikasitha1474 7 месяцев назад

      Namaskara weva!

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Год назад +6

    තෙරැවන් සරණයි 🙏✔

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 Год назад +31

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @rasangikumari1174
      @rasangikumari1174 Год назад +3

      Munam pissek

    • @Chathuranga-ok
      @Chathuranga-ok Год назад +3

      එයත් එක්කම යන්න පුළුවන් ශ්‍රී සද්ධර්මය විනාස කරපු පවට කාය ශාක්ෂි හැදීමෙන්.

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 Год назад +1

      😅😅😅😅😅 ane paw

    • @Gaganayaka
      @Gaganayaka Год назад +2

      උබ බනින්න බැරි හන්ද නෙද මෙ ගුනෙ ගයන්නෙ 😂😂😂

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 Год назад

      Oya sarana giya budun wahansada samanta baddada mahattaya pudgalayo sarana yanna apa niwarade darmaya anugamanaya karanna oyala waraddagena inne paw aparada oyala

  • @SamanKumara-gh1wk
    @SamanKumara-gh1wk Год назад +20

    මේ දේශනා වලින් ජීවිතය ගොඩාක් වෙනස් වෙනවා. අහන්න පටන් ගත්තොත් ආයෙ ගැලවීමක් නෑ. මෙ දේශනා පස්සෙම යන්න වෙනවා.❤

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 Год назад +1

      Sathakinma Attai ! Obatumata Budusarani !

    • @banduladias6954
      @banduladias6954 Год назад

      ඔයා වැරදි යි , තව සොයන්න ,මමත් ඔබ තුමා වගේම රැවටුනා,,අවුරුදු දෙකක් පමණ ගියාම ඔහු ගැන වැටහුනාට පසු අතහැර ගියා,,,ඉන් පසු මේ ලෝකෙ ඉන්න ස්‍රේස්ටම උත්තමයා මට හමූඋනා,,,සිව්පිලිසිබියාපත් මහා අරහතුන් වහන්සේ නමක් ,,,,දැන් මම නිදහස්,,,

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 Год назад

      Aniwa samaharadata hodata beela avillath nidaganne unwahansege deshanawak dagena

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 Год назад

      ​@@banduladias6954Loku amaruwaka watila oya. Mayawaka kotu wela. Kauda oya arahathun wahanse.

  • @dilshikagamage8088
    @dilshikagamage8088 Год назад +1

    Sadu sadu sadu....prajjnawa awadi nowuu siyaluma sathawayange prajjnawa awadi wewa.siyaluma looka sathwayo suwapath wewa.suwapath wewa.suwapath wewa......🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +5

    උතුම් මිනිසකු වීමට බොහෝ දෙනෙකුට හැකි වේවා ..🙏🙏🙏

  • @nalanikularathna1641
    @nalanikularathna1641 Год назад +2

    Godak watina qeshanawak...

  • @DilanJanith-k3w
    @DilanJanith-k3w Год назад +5

    පෘථිවියෙ අසම සම මහා දේශනාව මේකම තමයි . අද්විතීයයි,ගම්බීරයි,ආශ්චර්‍යයි 🙏 🙏 🙏

  • @Dilru777
    @Dilru777 Год назад +3

    මාර්ගඵල අවබෝධවෙවා උතුම් වූ නිර්වානයම හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @Ravindu678
    @Ravindu678 Год назад

    ❤❤supper

  • @kwpmangalika4978
    @kwpmangalika4978 Год назад

    Namaskarawewa dwipadoththamayan wahansa යටිකුරු kala deyak udukuru kalawage

  • @janaabandara2295
    @janaabandara2295 Год назад +1

    Sadu sadu sadu!!!

  • @leelakumarage3940
    @leelakumarage3940 Год назад +4

    Excellent sermon

  • @sanjeewabandara-f8e
    @sanjeewabandara-f8e Год назад +3

    සත්ත්‍ය දර්මය මෙයයි සමිදුනි.

  • @wilfredbandula2176
    @wilfredbandula2176 Год назад +1

    ඒ භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @bindu492
    @bindu492 Год назад +10

    මෙන්න ආරණ්‍ය
    මෙන්න විපස්සනා ගුරුවරයා .

  • @gnanam715
    @gnanam715 Год назад +1

    Me kapati poojakayata budupiyanan yai keemata tharam oba sema achnganada Oba sema Boruwakata hirawee jeevathwana bawa.

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs Год назад

    නමස්කාර වේවා මුනින්ද්‍රයානනි 🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼

  • @rasikdarshana5252
    @rasikdarshana5252 Год назад +7

    ජීවිතය atharala අල්ලගන්න 🎉❤🙏

  • @dularadamsara3571
    @dularadamsara3571 Год назад +1

    outstanding

  • @nildiya3129
    @nildiya3129 Год назад +1

    තෙරුවන් සරණයි

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 Год назад

    oba wahanseta uthum theruwan saranai

  • @padmadahanayake8768
    @padmadahanayake8768 Год назад +1

    🙏🙏Oba whanseta mage namaskaraya weewaa..!!

  • @krisnhokumar6651
    @krisnhokumar6651 Год назад +1

    Theruwan saranai

  • @SagarikaMendis-f8q
    @SagarikaMendis-f8q Год назад +1

    සාදු සාදු

  • @eamarasiri3563
    @eamarasiri3563 Год назад +1

    🎉🎉🎉

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 Год назад

    සුකීදිගායූකෝ ඔබ වහන්සේ ට

  • @kumarakumara1001
    @kumarakumara1001 Год назад +3

    ❤❤❤

  • @iradissanayake7539
    @iradissanayake7539 Год назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @nilanipriyadarshani5008
    @nilanipriyadarshani5008 Год назад +2

    සුපිරි ම දේශනව ක්

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Год назад +2

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 Год назад +2

    ඔබ වහන්සේගේ දේශනා නොමැති නම් මම අංගොඩ, හිරෙ, සොහොනෙ. ඔබ වහන්සේගේ ප්‍රඥාවට ස්‍තුති කරමි. දේශනා ලබා දෙන, ලබා දිමට උදවු කරන සියලු ම දෙනාට පිං.

    • @chathurangasampath6523
      @chathurangasampath6523 Год назад

      මේ දේශනා අහුවා කියලා බවය නිමාකරගන්න බෑ, මෙකෙන් පුලුවන් ලොකය බැදිලා තියෙන බොරුවෙන් මුදවන්න ඇත්ත නැත්ත තේරුම් ගන්න විතරයි, කොහොමද එක තේරුම් ගතතා කියලා කරපු සාංසාරික පව්, පින් ගෙවන්නේ, අපි මිනිහෙක් මරලා ඉට පස්සේ මෙවගේ බන අහුවට එ කරුමේ පව ගෙවෙනවාද නෑ නේද, ප්‍රස්නය තියේ, මෙ දෙශනාවෙන් කියන්නේ සිතේ ස්බාවයයි ලොකය බොරුවෙන් වැසිලා කියන යාතාර්තයයි අවබොද විම පමනයි,

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 Год назад +1

    Manusha wargayage Site atiwena Ginna niwalanna Site tiyena Bara bimintiyanna Wishwaye Ati Ekama Sathya Lakmawata Dayada kela Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Год назад +5

    වැදගත් කරැණු රාශියක් ලබා ගත්ත. ❤️🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Год назад +4

    සම්ප්‍රදාය තුළ සත්‍යය නොමැති බවත් වෙනස්ව සිතන කෙනා තුළ සත්‍යය පවතින බව පෙන්වා දුන් බුදු හිම්යන්ට මම සැමදාම නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @anjaleeperera6692
      @anjaleeperera6692 Год назад

      find out real budu bane this guy is not a real he is a fake

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 Год назад

    Muniduni mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami

  • @gnanam715
    @gnanam715 Год назад +3

    Meya buddha cheevaraya nisa siyalla labagena eetama garahanawa

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +6

    අපා ගතවෙන පව්කාර මිනිස්සු ,දේවදත්ත පරපුර ,

    • @shanakanature3632
      @shanakanature3632 Год назад +2

      ඉතින් බය වෙන්න එපා ඔබට කරන්න තියන එකම දේ ලෝකේ කොහේ හරි ඔබලා කියන බුද්ධ ධර්මයෙන් පරිනත කෙනෙක් දම්මල මේ කියන දේවල් වැරදියි කියල පෙන්වා දෙන්න උන්වහන්සේ කියනවනේ ඒ ධර්මය පරදන්න මේ ලෝකෙ ජගතෙක් නැති බව ඒ වැනි එඩිතර කතාවම මදිද ? ඔබට මේ දහම් නොතේරුනාට මේ දහම් හදවතට දැනුන මිනිසුන් දහස් ගානක් ඉන්නව

    • @ushanranabahuge2016
      @ushanranabahuge2016 Год назад +1

      ඇයි ඉතින් ඔබගේ වටිනා කාලය ඒ දේවදත්ත පරපුව වෙනුවෙන් කැප කරන්නෙ.ඒවෙලාවේ ඔයාගේ මාර්ගෙක යන්න .අපරාදෙනේ

    • @menda.coc.999
      @menda.coc.999 Год назад +1

      Innawa ethi mathakaine budurajann wahanse deshanakarane niyapida uda thula ethi weliketa gank tharm podi pirisai newatha manushya athmeka hri upadinne pw me ahinsaka minissu apagathawenawa Sathya darmayama me minissunta therenna oni, dewadaththa hamudurowath mehema darmaya wikuthi kare ne ,pw me minissu🤦🥺

    • @shanakanature3632
      @shanakanature3632 Год назад

      @@menda.coc.999 ඒ අයට නෙමෙයි තමන්ට පව් කියා ගන්න මොකද තමුන් හරියි කියන දෙයින් තමන්ටවත් ප්‍රතිපල නැති නිසා

  • @arun2002
    @arun2002 Год назад +1

    Uriya bana

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 Год назад +7

    ජීවිතය අතහැර අල්ලා
    නොබැඳි බවක.
    මමත්වය නැති වූ..
    ජීවමාන බුද්ධ දේශනා ශ්‍රවණය තුලම.. නිවන් ප්‍රක්ෂත්‍ය..
    නිදහස් කුරුල්ලා ...
    මනසේ බර නැති වූ ..පුළුන් පෙඳ.

  • @raamteldeniya2550
    @raamteldeniya2550 Год назад

    Reverend Swaminwahansa you will be protected by Triple Gem !

  • @විශ්මිලොවවටා

    Ane hattilauwe..budunta nigakarana mehema minihek. polowa palagena me athmema apaye yanawa apita balanna wei.paukarayek deiyane

  • @nayanisilva3644
    @nayanisilva3644 Год назад

    ඕන කෙනෙක්ට විවේචනය කරන්න පුලුවන් හැමදේම. ගන්න තියන දේ ගන්න කාගෙන් උනත්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +19

    කනට ප්‍රිය, හිතට ප්‍රිය පුදුම සහගත දේශනාවක්

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 Год назад

    🙏🙏🙏🌸🌸🌸

  • @NayanaSamankumari-f6x
    @NayanaSamankumari-f6x Год назад +2

    ❤️💓💗💖💝❣️💘💕💞🌹🥀💐🙏🙏🙏

  • @eamarasiri3563
    @eamarasiri3563 Год назад +1

    🎉🙏🎉

  • @gnanam715
    @gnanam715 Год назад

    Meya Aranyaeasee bhikshunta irshya karanawa hethuwa boho aya aaranya senasana walin bana asa sith sanasa geneemai

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    Pube Ananusuthesudammesu.

  • @mervinweeraratne9255
    @mervinweeraratne9255 Год назад

    Meya hamuduru namak nowei / honde dakse wiyaparikeyek

    • @yudara100
      @yudara100 Год назад +1

      Oya management bana ahanna epa.ethakota hari😅

    • @mervinweeraratne9255
      @mervinweeraratne9255 Год назад

      @@yudara100 Business management Banede ?

  • @damithsirisoma9440
    @damithsirisoma9440 Год назад

    තේරෙනවද මේ බන

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @nalikaliyanage6705
    @nalikaliyanage6705 Год назад +4

    තර්කයක් උවමනා මොහොතක හිතන්න යමක් කියාදෙන බනක්. සැසඳීම තුලින් යතාර්තය වටහාගමු

  • @suneth8962
    @suneth8962 Год назад +8

    තව වැඩි කල් යන්නේ නැහැ මෙයා පිස්සන් කොටුවේ.

  • @kumariwijesooriya4017
    @kumariwijesooriya4017 Год назад

    Sathura ape sithada

  • @jayam1429
    @jayam1429 Год назад +5

    ඒ භාග්‍යයවත් වූ ශාක්‍ය පුත්,
    මිනිසාගේ ලෞකික සැප නම් ඒක ඒ විදිහටත්,
    ලෝකෝත්තර සැප නම් ඒක ඒ විදිහටමත් ,
    ක්‍රමානුකූලව යන්න අවශ්‍ය මග දෙපස ,
    දේශනා කරන අසම , සම වූ සිරි සමන්තබද්‍ර නිදුකාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @gayalinihinsa8562
    @gayalinihinsa8562 Год назад

    Darmaya hariyata danne neti minissunge hitata mawwa hariyanawa apitanam hariyanne ne

    • @yudara100
      @yudara100 Год назад

      Ahanna epa. Ethakota hari

    • @gayalinihinsa8562
      @gayalinihinsa8562 Год назад

      @@yudara100 boru kohimat api ahanne ne oyala ehuwata

    • @yudara100
      @yudara100 Год назад

      @@gayalinihinsa8562 ehema num mokada Methana walapenne

  • @DilanJanith-k3w
    @DilanJanith-k3w Год назад +3

    මුලු සසරක්ම මම හෙව්වේ මෙ කතාවම තමයි .

  • @r.m.prathnayaka4198
    @r.m.prathnayaka4198 Год назад +3

    මෙ ගෞතම බුදුන්වහන්සේගේ දර්මය විනාශ කරන්න ආව අන්නියගම් කාරයෙක් වෙන්න පුලුවන්. මූ මේ දේසනාවලින් කීයක් හම්බ කරනවා ඇද්ද, මූ ගැන කතා කරන්න මූ විනාස කරලා දාන්න අපේ එකෙක් නැද්ද, මූ අපේ රටට හානියක්

  • @somamallika8907
    @somamallika8907 Год назад +3

    ඔබ වහන්සේගේ දේශනාව හරි, මීට අවුරුදු පනහකට පෙර පන්සල්වල තිබුණේ පොඩි සල්පිලක් විතරයි. විවෘත ආර්ථිකයත් සමඟ දැන් මිනිස්සු අතර මං වෙලා. සෑම බෞද්ධයෙක්ම ඔබ වහන්සෙගේ මේ බණ අහල තමා නිවැරදි වෙනවා නම් ඒ තමයි නිවන් දකිනවා 58:09 කියලා තේරුම් ගන්නවා නං එය ලොකුම සමාජ යහපතයි😮

  • @DinukaSankalapa
    @DinukaSankalapa Год назад

    😮😮😊😢

  • @විශ්මිලොවවටා

    Palliye father hamuduruwo. pala apaye. oya kattiya pau maga weradila.

  • @malwarusha
    @malwarusha Год назад

    Ane ube bana

  • @ෆැන්ටා-ධ6ට
    @ෆැන්ටා-ධ6ට Год назад +1

    මම දැකපු එකම බුදුන්.....ඒකාන්තෙම්ම...🙏

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 Год назад +2

    සවන් දෙන අය භාග්‍යවත්, අරහත් යන වදන්වල අරුත් සහ ඒවා භාවිත කරන්නේ කාටදැයි දන්නවාද ?
    ගොන්නු, එළදෙනුන්ට මෙය තේරෙයිද මන්දා ?!

  • @karunmo7634
    @karunmo7634 Год назад

    උන් වහන්සේගේ රහත් බව නම් මම දන්නෙ නෑ. ඒත් මේ දේශනාව සිංහලෙන් හරියට හරි. මහා බරසාර වචන නැති නිසා සැහැල්ලුවෙන් හිතන්න පුලුවන්. මං දන්නෙ නෑ ඇයි මේ මිනිසුන් මේ ස්වාමින් වහන්සේට අගෞරව කරන්නෙ කියල. ත්‍රිපිටකය කියවා තියා පිටුවක් පවා පෙරලා නෑ කියල හිතන්න පුලුවන් මිනිසුනුත් මුන්වගන්සේට පරිභව කරනවා. මගඵල නොසොයා කියන දේශනාව තේරුම්ගත්තා නම් තමා හොඳ.

  • @bindu492
    @bindu492 Год назад +1

    ඇයි මේ අහගන ඉන්නෙ ?
    මේ ඔළු වලට එන සිතුවිලි පලදායි කර ගන්න .

  • @bindu492
    @bindu492 Год назад +3

    මම කියන්නෙ පද්ධති සමුහයක් .ශක්ති පද්ධති සමූහයක් .ක්‍රියාන්විත සමූහයක් .

  • @suneth8962
    @suneth8962 Год назад +4

    මගේ රත්තරන් බුදු පියාණන් වහන්සේගේ දේශනා වලට අනුව සංඝයා වහන්සේලා කලයුතුදේ, නොකල යුතුදේ මොකක්ද කියලා විග්‍රහ කරන්න ... සංඝයා වහන්සේ කියන්නේ කවුද කියලා විග්‍රහ කරන්න කියලා කියන්න මේ බණ අහන කට්ටිය... මෙයා සංඝයා වහන්සේ කියන ගණයට අයත් නොවන කෙනෙක්.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Год назад

      සංඝයා වහන්සේ කෙනෙක් වුනාම ඔක්කොටම කලින් පටිසෝතගාමී මාර්ගයක යන්න ශක්තිය තියෙන්න ඕනෙ.මේ ස්වාමීන් වහන්සේ ට හැර වෙන කාටද ඒ ශක්තිය තියෙන්නෙ

    • @suneth8962
      @suneth8962 Год назад

      @@thanujalakmini4725 ධර්ම දේශනාවක් කරන්න කියන්නකො පුලුවන්නම් සංඝයා වහන්සේ ගැන.

  • @bindu492
    @bindu492 Год назад +1

    සමප්‍රදායද ඔන නිවනද ?

  • @suneth8962
    @suneth8962 Год назад +8

    පුලුවන්නම් මෙයාට බුදුගුණ දේශනාවක් කරන්න කියන්න. අපාය ,දිව්‍යලෝක නැහැ කියනවා නම් බුද්ධ ධර්මය එතනින් ඉවරයි නේ.... මෙයා බුද්ධ ධර්මය විකෘති කරන කෙනෙක් මෙයා පිටුපස තවත් යන්න එපා..

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. Год назад +1

      දිව්‍යලෝක අපාය කොහෙද තියෙන්නෙ

  • @lukefernando330
    @lukefernando330 Год назад +2

    දැන්වත් ඔය සාම්ප්‍රදායික බලි පුටුවෙන් බහිමුකෝ

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Год назад

    මමත්වයෙන් මිදෙන්න උත්සාහ කල යුත්තේ මමයි. ...
    පිහියකට එම පිහියම කැපිය නොහැක. එනම් මගෙන් මිදෙන්න උත්සාහ කරන්නේ මමමය. මේ සෑම අවස්ථාවකම බිහිවන්නේ මමමය. මෙය මිනිසෙකුට විසදිය නොහැකි ගැටලුවකි. මේ මහා ගැටලුව විසදාදෙන උත්තමයාට තමයි අපි බුදුන්වහන්සේ කියන්නේ. අපි සොයාගත යුත්තේ බුදුදහමයි. මමත්වයෙන් මිදීම හෙවත් සක්කාය දිට්ඨිය දුරුකිරීමේ මගයි විදර්ශනා භාවනාව. නමුත් ශ්‍රිලංකාව තුලත් බුදුදහම සොයාගැනීම ඉතා අපහසුය.

    • @sunethprasad4185
      @sunethprasad4185 Год назад

      අලුත් දෘෂ්ටියක්

    • @mohanrathnasekera3046
      @mohanrathnasekera3046 Год назад

      අලුත් දෘෂ්ටියක් නෙවෙයි. අපි සියල්ලෝම හසුවී සිටින සක්කායදිට්ඨියෙන් මිදෙන මග. බුදුදහම

  • @bindu492
    @bindu492 Год назад +1

    අනුර මහත්තයා
    සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ
    ලෞකික මාර්ගය
    හා
    ලෝකෝත්තර මාර්ගය

  • @bindu492
    @bindu492 Год назад

    ධර්මය නිදහස නම් තර්කයෙන් එය හොයන්න බෑ
    තොටවත්ත මහත්මයානනි

  • @RaviMaduranga
    @RaviMaduranga Год назад

    🙏

  • @EverGreen_950-ig6gf
    @EverGreen_950-ig6gf Год назад +2

    ඔබ වහන්සේ ඔවැනි ගැඹුරු ධර්ම කරුණු අවබොධ කරගත්තේ ⁣කොහොමද? පරිශීලනය කල පොතපත හෝ වෙනත් ක්‍රමෝපායන් දැනගැනීමට කැමතියි. ඒ මාර්ගයේ අනුගාමිකයෙක් වීමට අවශ්‍යයි.

  • @bindu492
    @bindu492 Год назад

    සම්ප්‍රදයෙ නිවන නැත්තන් මොකද කරන්න ඕන

  • @Chathuranga-ok
    @Chathuranga-ok Год назад +3

    මොකද්ද මේ කතාවේ නිවන අරමුණු වෙන්න තියෙන්නේ.ධර්මයත් විවේචනය කරනවා. ඉතිං මාරයත් උපරිමයෙන් සහය දෙනවා තව හරි යනවා සාදු ඔයාට හැබැයි ටික කාලයක් විතරයි. ධර්මය විකුර්ති කරන්න ගියපු කාටවත් නිවනක් නම් ලැබුනේ නැ. හොදට කාලා බීලා මැරිලා ගියා මිසක්

    • @Gaganayaka
      @Gaganayaka Год назад +3

      බුදු අම්මො තනකොල කන හරකෙක්ට අන්තයි උබ පුදුම හිතෙනව උබවගෙ එවුන් ඉන්නව කියල හිතෙනකොට අම්මප

    • @shanakanature3632
      @shanakanature3632 Год назад +1

      හොදට කාල බීල සතුටින් ඉන්න එක වටිනවා කවදාවත් කවුරුවත් ප්‍රතිපල නොගත්ත දේවල් වල එල්ලී නිකන් කාලය ගෙවනවට වඩඩා

    • @Chathuranga-ok
      @Chathuranga-ok Год назад

      @@Gaganayaka අන්තිමට කනත්තට යන එවුන් එතනින් එහාට මොකද වෙන්නේ කියලා හිතුවා නම් මොලේ පැදේවි

    • @Chathuranga-ok
      @Chathuranga-ok Год назад

      @@shanakanature3632 ඔව් එහෙම ඉන්න පුළුවන් නම් හොදයි හැබැයි කෙට් කාලයක්

  • @nelumsubhashiniwickramasin1952

    මෙයා ට ඕනෑ ලෙසට සෑම දෙයක් ම හරවන ලස්සන බලන්න , කවදාවත් ම 6 ට ඉra" පායන ව කියල හිතන්න තරම් මෝඩ මිනිස්සු නැහැ

  • @bindu492
    @bindu492 Год назад +5

    මෙන්න යායුතු තැන
    සෙවිය යුතු තැන

    • @chathurangasampath6523
      @chathurangasampath6523 Год назад

      ඔක ඇහුවා කියලා බවය නිමාකරන්න බෑ, කරපු පව් පිං ගෙවෙනවාද ඔක ඇහුවා කියලා, ඔක ජිවිතේ මොකද්ද කියන දේ වටහාගන්න විතරක් නම් පුලුවන්

    • @Gaganayaka
      @Gaganayaka Год назад

      ​@@chathurangasampath6523ඉට වඩා තව මොනාද උබට ඔන හැබැටම කන්නෙ තනකොලද බන් 😂

  • @manjulaprasanna4143
    @manjulaprasanna4143 Год назад

    පව් මෙවා අහන මිනිස්සු.

  • @chiranthajihan40
    @chiranthajihan40 Год назад

    එකඑකාගෙ පුද්ගලික මතයද මනෝවිද්‍ය මතය ද
    බුද්ධ මතය ද වටින්නෙ,

  • @rranasinghe2343
    @rranasinghe2343 Год назад

    Swminwahansa hithata hariyana bana kiyanne epa, sathya bana kiyanne

  • @chathurangasampath6523
    @chathurangasampath6523 Год назад +1

    මෙ දහම හොදයි ඇත්ත බොරුව තේරුම් ගන්න, එත් නිර්වානයට යන්න බෑ, ජිවිතය අවබොද උනා කියලා, කරපු පව් පිං ගෙවන්නේ කොහොමද, සාංසාරික නය ගනුදෙනු වලින් මිදෙන්නේ කොහොමද, ප්‍රස්නයක් තියේ,

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. Год назад +1

      පවු පින් ගෙවන්න දෙයක් නෑ සහෝදරයා මමත්වය තේරුං ගන්න

    • @anushiranaraja7092
      @anushiranaraja7092 Год назад

      Eka banen okkoma awaboda karaganna baha.

  • @විශ්මිලොවවටා

    Yamamaha praatiharya pewada ane oya??????

  • @wp.erandawijesuriya2753
    @wp.erandawijesuriya2753 Год назад

    Pasku peharaya gena mokada kiyanne oba wahanse kaputage golayekne oba wahanne

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Год назад

    Siri Samanthabhadra Buddha Sirasanamami.....Pubbing

  • @Adthl503
    @Adthl503 Год назад

    අනේ පොන්නයා..😂😂😂

  • @thilakasiriwickramasinghe3831
    @thilakasiriwickramasinghe3831 Год назад

    Sadu sadu sadu...

  • @GaminiHo-ve4re
    @GaminiHo-ve4re Год назад

    Oba wahanseta maage namas kaaraya wewa. 🙏

  • @manelgamage3133
    @manelgamage3133 Год назад +2

    ❤❤❤❤🌷🌷🌷

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Год назад +3

    🙏🙏🙏💖💖💖

  • @inokamadampage7307
    @inokamadampage7307 Год назад +2

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад +1

    💛🧡❤️🌷🙏😇

  • @gayanijohn4776
    @gayanijohn4776 Год назад +1

  • @enokadezoysa2234
    @enokadezoysa2234 Год назад +1

    🙏🙏🙏🙏