ලංකාවේ ආර්ථික ඝාතකයන්ගේ කතාව | Upul Shantha Sannasgala

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 516

  • @shehanjayawickrama
    @shehanjayawickrama 3 года назад +54

    දේශපාලනය පැත්තක දාල, මෙවැනි වැඩසටහන් අධ්‍යනය කරමින්, විචාර, මතිමතාන්දර, අදහස් දක්වන මට්ටමට රටේ තාරුණ්‍ය මානසිකත්වය සකස් වෙත්වා! බොහෝම ස්තූතියි සර්!!

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 года назад +32

    සන්නස්ගල සර් කරන්නේ ලොකු බුද්ධිමය මෙහෙවරක් .අපි ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා .ගොඩාක් පින්

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 года назад +10

    වැදගත් සාකච්චා වක්‍ බොහොම ස්තුතියි.
    මෙය රට කරවන 🐂🐂🐂🐂ට දැනගැනීමට සැලැස්වීම ඉතා වැදගත්

  • @bhantesumiththa5154
    @bhantesumiththa5154 3 года назад +2

    Dr. විජේවර්ධන එක්ක තවත් මේ වගේ ආර්ථිකය සම්බන්ධ වැඩසටහන් කිහිපයක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    මේ වැඩසටහනෙන් අපේ ආර්ථිකය පරිහානියට යන්න හේතු මොනවාද කියල ඉගෙන ගත්තා. ඇත්තටම ආර්ථික සාක්ෂරතාවය විතරක් නෙවෙයි අපේ සමස්ත ජනගහනයේම දේශපාලන සාක්ෂරතාවය, ආගමික සාක්ෂරතාවය වගේ මොන සාක්ෂරතාවයක් වත් නෑ. කිසිම අවබෝධයක් නැතිව කව්රු හරි කියන එකක් අහගෙන ඉඳල එක්කෝ අප්පුඩි ගහනවා, එක්කෝ සාදු කියනවා නැත්නම් හූ කියනවා. බහුතරයක් විසින් හැම දෙයක්ම පදනම් කරගෙන තියෙන්නේ පෞද්ගලික වාසියට මිසක් සමාජ සුබසිද්ධියට නෙමෙයි. ඒ නිසා තමන් කරන්නේ මොකක්ද? ඇයි එහෙම කරන්නේ කියල බහුතරය දන්නේ නෑ. IMF එක කියන්නේ මොකක්ද කියල 100ගෙන් ඇහුවොත් මම හිතන්නේ නෑ දෙතුන් දෙනෙක්ට වඩා ඒ ගැන දන්නවා කියල. ඒත් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබුනොත් දහස් ගණනක් ඉන්නවා. ඒක ඒ මිනිස්සුන්ගේ වරද නෙමෙයි, මුල ඉඳන්ම අපිව එහෙම ඉන්න පුරුදු කරලයි තියෙන්නේ. හරියට ගෙදර ඇති කරන බල්ලෝ වගේ, පිට උන්ට බුරන ගෙදර උන්ට නැට්ට වනන.
    රටෙන් පිට උදාහරණයක් විදිහට 2019/2020 කාලේ Hong Kong රටේ මහජන විරෝධතාවයක් පැවතුනා, චීනය විසින් Hong Kong රටේ පනවන්නට ගිය නීතියක් සම්බන්ධයෙන්. ඒ වෙලාවේ Hong Kong රටේ ජීවත්වෙන ලක්ෂ 75 කජනගහනයෙන් ලක්ෂ 20ක් විතර පාරට බැස්සා. ඒ හැම දෙනෙක්ම වගේ දැනගෙන හිටියා චීනය Hong Kong රටේ පනවන්නට ගිය නීතියක් සම්බන්ධයෙන් දැනගන්න ඕන හැම දෙයක්ම ගැන. විශ්වවිද්‍යාල වල ආචාරවරු පවා එලියට ඇවිත් ඒ නිතිය සම්බන්ධයෙන් තියෙන අවාසි ගැන සියලු දෙන දැනුවත් කළා. විදේශිකයෝ උන අපිටත් ලංකාවේ අපේ නීතිවලට වඩා ඒ නිතිය ගැන අවබෝධයක් ලැබුනා.
    දියුණු රටකට ගිහිල්ල ඒ රටවල් වල හැමදෙයක්ම ක්‍රියාත්මක වෙන විදිහ බැලුවම අපේ රටේ මිනිස්සු ඉන්නේ මොන තරම් ප්‍රාථමික, ගෝත්‍රික තැනකද කියල හිතෙනවා. ඉස්සර ලංකාවේ ඉන්න කාලෙ මමත් ඒ වගේ බොදුබල සේනා, සිංහල රාවය වගේ සංවිධාන වල අය කියන ඒවා අහගෙන හිටියේ ඒවා පරම සත්‍ය කියල හිතාගෙන. මුස්ලිම් මනුසයෝ පේන්න බැරි තරමට හිත දුෂිත උනා. මම ඒක ඉගෙන ගත්තේ විවිධ ජාතීන් 150ක් විතර ඉන්න ආගම් 50ක් විතර තියෙන Hong Kong වගේ රටක මිනිස්සුන්ගේ තියෙන සාමකාමී බව දැක්කාම. ආගමික නිදහස, සමානාත්මතාවය උපරිමයෙන් තියෙනවා. ආගම් තුන හතරක් තියෙන ජාති තුන හතරක් තියෙන ලංකාවේ මරාගන්න මරා ගැනිල්ල දැක්කම විලි ලැජ්ජාවේ බෑ. මේ රටවල ආගම් අදහන්නේ තමන්ගේ යහපතට. ලංකාවේ අපිට ඕන අපේ ආගම අනික් අයට ලොකුවට පෙන්නන්න, ලොකුවට චෛත්‍ය, පන්සල් හදලා, සද්දෙට බන පිරිත් දාල අනුන්ට පෙන්නන්න.
    ඉස්සර ලංකාවේ ඉන්න කාලේ මට ගොඩක් තරහ ගියා. දැන් තරහ යන්නේ නැති තරම්. තරහ ගියත් තරහ යන්නේ මෙහෙ ඉන්න ලංකාවේ කවුරු හරි කරන අවලම් වැඩකට. ලංකාවේ අපිව තරහ ගස්සන හේතු හැම තැනම. TV එක දැම්මොත් ඇහෙන්නේ තරහ යන දේවල්. ගෙදරකින් එලියට බැස්ස වෙලාවේ ඉඳන් දකින්න ලැබෙන්නේ අකමැති දේවල්, එක්කෝ වෙලාවට බස් එක නෑ, තිබුනත් කනක් ඇහෙන්න නෑ, ඩ්‍රයිවර්ලාගේ කුනුහරපයි, බුලත් කෙල පාරයි, වාහන තදබදයයි, ඇතුලේ ඉන්න අයගේ ඕපදූපයි, ඇතුලේ දාල තියෙන set එකේ සද්දෙයි, හෝන් සද්දෙයි, ඉවසීමක් නැතුව නීති කඩන මිනිස්සුයි. අපේ සමස්ත සමාජයම ඉන්නේ කැළඹිලා, උමතු වෙලා. ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි.
    අම්මෙක් දරුවෙක්ට ආදරය කරනවා වගේ සියලු සත්වයන්ට මෛත්‍රි කරන්න කිය කියා හාමුදුරුවරුත් පක්ෂ වලට පිල් වලට බෙදිලා මරාගන්නවා, සංඝ ස්ටාර්ල වෙන්න හදනවා. අනික් අතට ලංකාවට සුද්දෙක් අවොත් ඒ මනුස්සයට වතුර බෝතලේ ඉඳන් හැම දෙයක්ම ගිනි ගනං. Local rate, Foreign rate කියල දෙවිදිහිකට තියෙන්නේ ඔය අමුතු ඇටේ. මේ රටවල් වල තියෙන්නේ හැම දෙනාටම එකම rate එකයි. කඩේකට ගියත්, වාහනේක ගියත්, හොටෙල් එකකට ගියත් මොන දේ ගත්තත් වෙනසක් නෑ. ඇත්තටම සැබෑ මෛත්‍රිය තියෙන්නේ මේ රටවල.
    මට නම් පෙන්නේ අනාගත පරම්පරාවට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා මේ හැම දෙයක් පිළිබඳවම සාක්ෂරතාවය නොදුන්නොත් ලංකාව කියන්නේ තවත් සුව කරන්න බැරි පිළිකාවක් විතරයි. වර්තමානයේ ඉන්න මිනිස්සු නම් සුව කරන්න බැරි තරමටම කුණු වෙලා ඉවරයි.

  • @lokumalliproduction5713
    @lokumalliproduction5713 3 года назад +38

    ඇත්තටම හොඳ සාකච්චාවක්. අපේ ආර්ථිකේට මොකද උනේ කියලා හිතාගන්න බැරුව හිටපු මට සෑහෙන දැනුමක් ලැබුනා. මේ ආර්ථිකේ මෙතනින් පස්සේ ගොඩ ගන්න විදිහ ගැනත් සාකච්චා කරනවනං වටිනවා. මේ ගැන පොස්ට් කිහිපයක් පලකරන්නම් ෆේස්බුක් පේජ් එකේ හැමෝටම දැනගන්න 🥰🥰👍👍

  • @shaneeradulaj
    @shaneeradulaj 3 года назад +66

    ඕනේම වේලාවේ වටින කතාබහක්..පරිස්සමෙන් ඉන්න..රටට ඔයාලා⁣ව ගොඩක් වටිනවා❤✌

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 3 года назад +24

    මම තායිලන්තයේ AIT එකේදී ඩොක්ටර් විජේවර්ධනගෙන් ඉගෙන ගෙන තියනවා. බැඳුම්කර සිද්ධිය ගැන මමත් හරි අවබෝධයක් ලබා ගත්තේ ඒ වෙලාවේදී මෙතුමාගෙන්.

  • @bandulapathirajanayaka6596
    @bandulapathirajanayaka6596 3 года назад +26

    ඇත්තටම වැදගත්.මගෙ ඔලුවෙ තිබුන මංගල සමරවීර කෙලින් මිනිහෙක් බව.එය අද දේශපාලනය නොකරන පුද්ගලයෙකුගෙන් ඇහීම සතුටක්.ඇත්තටම උපුල් ස මෙවැනි උගත් මිනිසුන්ගෙ බුද්ධිය අපෙ රටේ (සමහර) කාලකන්නි දේශපාලකයින්ගෙ සහ උන්ගෙ වන්දි බට්ටයින්ට පැහැදිලි කරල දෙන්න වෙනත් ක්‍රම වලටත් පුලුවන් නම්. .මොකද මම උඩින් ලියපු උන්ගෙන් කීදෙනෙක් ඔබට පිලිතුරු ලියනවද ?

    • @banupeiris4431
      @banupeiris4431 3 года назад +1

      ඉතා හොඳ වැඩසටහනක් සර් කරපු .ජය වේවා සර්ට !!!!

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 года назад +104

    රාජ්‍ය මට්ටමින් සහයෝගය දෙන්න ඕන චරිතයක් සන්නස්ගල. රටේ පහලම මට්ටමේ ඉන්න පුද්ගලයන්ට පවා යථාර්තය තේරුම් කිරීමට දරන වෑයමට👌👌👌👌

    • @varunajayasena9792
      @varunajayasena9792 3 года назад +8

      මේ වගේ මිනිස්සුන්ට රාජ්ය අනුග්‍රහය හම්බෙන්නේ නෑ..මොකද ලංකාව වගේ රටක මිනිස්සු මෝඩයො වෙන තරමටම පාලකයන්ට ලේසියි...ඇත්තටම දැන් වෙලා තියෙන්නෙත් ඒකමයි...

    • @hwang_lili_7572
      @hwang_lili_7572 3 года назад

      Aniwa sahoo

    • @darshiliyanage9429
      @darshiliyanage9429 3 года назад

      Destroyed whole economy,even not sure imf give debt so sad,

    • @mayasenanayaka315
      @mayasenanayaka315 3 года назад +1

      මෙ වගේ වැඩ සටහන් බලන්න කැමති නැහැ මන්දබුද්ධික දේශපාලන බත් බැලයන් යකඩෝ සන් කොහොම හරි කොටලා හරි දාන්න බලමු

    • @DisalDS
      @DisalDS 3 года назад

      @@varunajayasena9792 ow moda wahal janathawa

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 года назад

    ඉතාම වටිනා සාකච්චාවක් ඔබ දෙපලට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🌸🌺🙏♥️

  • @krishnthamaduranga3319
    @krishnthamaduranga3319 3 года назад

    බොහොම ස්තූතියි සර්.මේ වෙලාවෙ හොදම දේ දැනුවත් වීම.

  • @nipunmadushanka9342
    @nipunmadushanka9342 2 года назад

    දැගගන්ඩ කරැණු ගොඩක් තිබ්බ සාකච්චාවක්...ස්තූතියි

  • @d.n.lvideos3783
    @d.n.lvideos3783 3 года назад +8

    පලවෙනි පාරට විඩියෝ එකක් සම්පුර්නයෙන්ම බැලුවා ❤️ 💪 👍
    සන්නස්ගල මහතාගේ අලුත් වෙනසට ගොඩක් කැමතී 😎

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 года назад +1

    Jayawewa budusaranai dewipihitai

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 3 года назад

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @sriyanihettiarchchi4732
    @sriyanihettiarchchi4732 3 года назад +2

    ඉතාමත් වටිනා අදහස් ප්‍රකාශ කීරීමක් ..අපේ රටේ මේ වගේ මිනිසුන් ගෙන් වැඩක් ගන්නේ නැතිව කරන අපරාධය කොතරම්ද? ..සන්නාටත් ස්තුතියි ..

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 2 года назад

    සුපිරි පැහැදිලි කිරීම්... 👍

  • @osmanmansoor4386
    @osmanmansoor4386 3 года назад +1

    ඉතාමත් කාලෝචිත මාතෘකාවක් බොහොම පැහැදිලිව සහ බොහොම නිරවුල්ව සාකච්ඡා කළ වැඩසටහනක්......

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 3 года назад +11

    හොඳ ම වැඩසටහන ❤👍👌 අනිවාර්යයෙන් ම මේ වගේ හරවත් කතාබහක් ආයෙත් කරන්න. ගොඩක් දේ දැනුමට එකතු කරගත්තා. ඔබ දෙපළට ම ස්තුතිය 🙏 🙏🙏🙏

  • @TheMaru71
    @TheMaru71 3 года назад +32

    We are still blessed with watching this kind of most valuable conversation with legend of economy science Sir Dr. W.Wijewardena in this half rotten Island where we live every corners the country. Thanks indeed Sannasgala sir for your contribution.

  • @user-ku2s
    @user-ku2s 3 года назад +1

    ඉතා වැදගත් වටිනා වැඩසටහනක් !
    ඔබ තුමන් දෙපලටම ස්තුතියි !

  • @dalwij
    @dalwij 3 года назад

    Very productive discussion. Nicely explained by both of you. Well done Sanna.

  • @sampathsri84
    @sampathsri84 2 года назад

    වැදගත් සාකච්චාවක් ❤❤..සමාජීය වගකීමක් වෙනුවෙන් උරදුන් ඔබට ස්තුති ❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 года назад

    Excellent discussion

  • @thilansanjeewa9384
    @thilansanjeewa9384 3 года назад

    Superb discussion Sanna Sir, hope for another discussion with this Economics expert....!! triple gem blesses you both...!!!

  • @prabathchandika6317
    @prabathchandika6317 3 года назад

    ගොඩාක් දෙවල් දැනගන්න ලැබුන බොහොම ස්තුති

  • @malanrathanapala3613
    @malanrathanapala3613 3 года назад

    Outstanding interview sir. Awesome 👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @-theessence619
    @-theessence619 3 года назад +38

    අපේ සමාජයෙ සෑම පුද්ගලයකුම ආර්ථික ඥානයෙන් සන්නද්ධ කරපු විශිෂ්ට ම පියවරක්. මෙතුමා සමඟ අඛණ්ඩව වැඩසටහන් සිදු කරන්න. මේ ඥානය දැක්ම හා දැනුම අපේ සමාජයට ලැබුනොත් යළි යළිත් දේශපාලකයන්ට රට අගාධයට ගෙනියන්න නො හැකි වෙනවා.. ජය..💖

  • @RAZETA07
    @RAZETA07 3 года назад

    A great interview Mr Sannasgala. Thank you for sharing the valuable information with a great interllectual.

  • @violetwithanage5688
    @violetwithanage5688 3 года назад

    grate discussion

  • @maheshaalahapperuma8400
    @maheshaalahapperuma8400 3 года назад +4

    බොහෝම ස්තුතියි! මෙවැනි දේ තව තවත් කරන්න. ලංකාව දැනුවත් කරන්න. විජේවර්ධන මහතාගේ කරුණු පැහැදිලි කිරීම විශිෂ්ටයි!

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 3 года назад

    Thank you so much for the valuable explanation. 👍

  • @virajihalagamage6094
    @virajihalagamage6094 3 года назад +26

    බොහොම කාලීන වැඩසටහනක් අදට ගැලපෙන, තව කිහිප වතාවක් මහාචාර්ය තුමා ගෙන්වන්න, දේශපාලුවන්ට වැඩක් නැතත් සාමාන්‍ය ජනතාවගේ ඇස් හරින්න පුළුවන් වෙයි, එහෙම වුනොත් නියම අනාගත පාලකයන් පත්කරගැනීමට පිටුවහලක් වේවි !

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 года назад

    Great conversation. .Sir

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 3 года назад +5

    බොහොම ස්තුතියි ...මහත්මයා සෑම ලාංකිකයෙක්ම ඇසිය යුතු පාඩමක්...👍👍👍

  • @antonmevan
    @antonmevan 3 года назад

    Excellent interview.

  • @madushandoluweera5226
    @madushandoluweera5226 3 года назад +6

    කාලෙකට පස්සේ කරපු සුපිරි සම්මුඛ වීමක්..! 👍

  • @KM-rk5jv
    @KM-rk5jv 3 года назад +2

    Skip නොකර බැලුවා 😍😍😍 සුපිරි

  • @maheshpiyankara6085
    @maheshpiyankara6085 3 года назад

    හොද..කරුණු.
    සාකච්ඡාවක් .හරිම.
    වටිනවා..කාලින කතාවක් .ස්තුතියි .සන්නා..ස්තුතියි .මහාචාර්යතුමනි

  • @samankumara9623
    @samankumara9623 3 года назад

    මම උගතයුතු වැදගත් දේවල් ටිකක් දැනගත්තා. ස්තූතියි..

  • @aselapramujitha2672
    @aselapramujitha2672 3 года назад

    Great explanation 🙏🏻

  • @kelumwickramarachchi3524
    @kelumwickramarachchi3524 2 года назад

    What a great a professional.. Dr. Wijewardena..

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 года назад +1

    Great gentleman and great discussion thanks mr sannasgala

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 года назад

    sir Dr.wijewardena & sir mr.sannasgala thanks both of you.

  • @renukaabeysinghe6062
    @renukaabeysinghe6062 3 года назад +5

    ඉතාමත් වටිනා සාකච්ඡාවක් ඇයි මෙවැනි මහත්වරුන්ගේ අදහස් රටේ නායකත්වය නොවිමසන්නේ බොහොම ස්තුති සන්නස්ගල මහත්තයා

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 года назад +10

    Great explainations as Always. Thanks Sanna for getting Dr W for this 💐👏

  • @witharanagerodrigo
    @witharanagerodrigo 3 года назад

    Great work I see this discussion from dark to light

  • @dulkagunasekara3734
    @dulkagunasekara3734 3 года назад

    🙏🙏Thanks sir, valuable discussion

  • @anurahewawasam4268
    @anurahewawasam4268 3 года назад +2

    Thanks Upul sir, thanks Professor!
    Great explanation! 👏

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 3 года назад

    Thanks.

  • @Ilangamuwa123
    @Ilangamuwa123 3 года назад +31

    One of the most respected economists this country ever produced. Thanks for taking him in!

  • @ashankavindu2409
    @ashankavindu2409 Год назад

    Thank you sanna .....mata thibba loku R thika prashnekata me mahathmaya wisadumak kiwwa....oba depalata bohoma sthuthiy ❤.

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 3 года назад +1

    ඉතා වටිනා කාලෝචිත සාකච්ඡාවකි.
    හැම බිජ්ජම දේශපාලනීය කාරණය වෙනුවට මෙවන් යථාර්ථවාදීව ප්‍රශ්නය දෙස බැලීමේ කලාවකට අප හුරු විය යුතුය.
    ????
    ඉතිහාසයේ අමන ම තීන්දුවක් ගත් රොනී ද මෙල් ගැන පසුව දුන් වර්ණාව මට පැහැදිලි වුණේ නෑත.

  • @shashikasellahewa968
    @shashikasellahewa968 3 года назад

    supirima watina wadasatahanak sir obala dennatama deergayusha pathanawa

  • @kiyassinnen3335
    @kiyassinnen3335 3 года назад

    Thanks.......

  • @අමිලනන්දික
    @අමිලනන්දික 3 года назад +13

    ඔබ තුමාගේ විග්‍රහයට ස්තුතියි . අපේ රට අපේ රටෙ මිනිස්සු හිගන්නන් කරපු ජඩ හොර හැතිකරෙට ශාප වෙවා .

    • @DisalDS
      @DisalDS 3 года назад

      rajapaksha hattata sapa wewa

  • @lacilledesilva9688
    @lacilledesilva9688 3 года назад

    Very useful interview to everybody. Let me congratulate to both Dr. Wijewardena, and Mr. Sannansgala. Well done.

  • @sunethhewage4515
    @sunethhewage4515 3 года назад

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තුතිය

  • @sgunethilake780
    @sgunethilake780 3 года назад

    Thank you very much for timely discussion
    He is a gem

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 3 года назад +22

    ආර්ථිකය කසේ වෙතත්, දැණුම සහ අවබෝධය අතින් අපි කොතරම් දුප්පත්ද කියලා හිතුණා සකච්චාව අවසානයේ...
    ස්තූතියි සර්...

  • @gaminiedirisinghe3253
    @gaminiedirisinghe3253 Год назад

    You are at your best now……best wishes….hope to see more like this…!!!

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 3 года назад +3

    Very good discussion 👌. Dr. Wijewardana is a well respected, knowledgeable economist in this County. He is a patriot. Wish him well.

  • @amayat2971
    @amayat2971 3 года назад

    Thank you for a timely discussion on an important subject.

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 года назад

    ස්තුතියි !ඔබ දෙපලටම

  • @madushankalakmal8044
    @madushankalakmal8044 3 года назад

    Great 👍

  • @Kalki263
    @Kalki263 3 года назад

    ඉතාම වටිනා සාකච්ඡාවක් ..🙏

  • @gt5577
    @gt5577 3 года назад +1

    Seriously. This is ONE interview on RUclips that is the most informative I’ve seen. I learnt a lot than what I would ever know about our contraries situation through this. Thank you for this fantastic video.

  • @kamalaherath4114
    @kamalaherath4114 3 года назад

    Thank you sir!!!

  • @lankawijekoon1
    @lankawijekoon1 3 года назад +2

    Excellent talk on the prevailing economical crisis in Sri Lanka.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 3 года назад

    ගොඩක් හොද වැඩසටහනක් සර්.ස්තුතියි

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 3 года назад

    අද කාලයට අවශ්‍ය ඉතාම වැදගත් සාකච්චාවක්...ගොඩාක් දේ ඉගෙන ගත්ත...බෙහෙවින්ම ස්තූතියි සන්න මෙතුමාවැණි කෙනෙක් ගෙනාවට...මේක අපේ දේශපස්ලුවො අහල IMF යයි කියල බලාපොරොත්තු වෙනව...

  • @nilanthaherath01
    @nilanthaherath01 3 года назад

    What a knowledge best interview so far 👏👏

  • @chamararathnayaka3571
    @chamararathnayaka3571 3 года назад

    හොද සාකච්ඡාවක් සර්👍👍👍

  • @පාරාදීසයේමංපෙත්

    සුපිරිම සාකච්ඡවක්....♥️👍♥️👍

  • @jayabimahardware4345
    @jayabimahardware4345 3 года назад +3

    සන්නස්ගල මහත්තයා මෙහෙයවපු හොඳම සාකච්ඡාව. සර් ඔය එක එක ජෝකර්ලා ගෙන්වලා කාලේ නාස්ති කරන්නැතුව මෙවැනි කෘතහස්ත බුද්ධිමතුන් රටට හදුන්වා දෙන්න.
    මම පුදුම උනා ඔබතුමා අමල් එක්ක කරපු ඉන්ටර්විව් එක බලලා. රටටම පිළිලයක් වෙලා හිටපු මිනිස්සු එක්ක කිට්ටු සම්බන්ධතා පවත්තපු මිනිස්සුන්ව ඇයි සර් ප්‍රමෝට් කරන්නේ කියලා.

  • @shanthakumar7342
    @shanthakumar7342 3 года назад

    best sanna very useful

  • @bandulasirimal506
    @bandulasirimal506 3 года назад

    very good discussion, this high time to discuss truth of the economy, appreciate sanna for conducting a fruitful and thoughtful discussion with Dr. Wijewardena

  • @chanakatharanga9666
    @chanakatharanga9666 3 года назад

    කාලීන දැනුවත් කිරීමක්.ආඩම්බර වෙනවා චැනල් එක subscribe කරපු එක ගැන.ගොඩක් පින් දැනුම ලබා දෙන එකට.

  • @fazfaz99
    @fazfaz99 3 года назад +1

    Simply the best discussion on todays context

  • @harshanakulathilaka1537
    @harshanakulathilaka1537 3 года назад

    Thank you sir

  • @bertyparanavithana3139
    @bertyparanavithana3139 2 года назад

    Best conversation

  • @upulupul6138
    @upulupul6138 3 года назад +1

    රටට වටින කතාවක් thenk you sir..🙏

  • @janithchethan6213
    @janithchethan6213 3 года назад +2

    Apita krnna pluwn hodama options ganath thawa video ekak krnna sir

  • @asaba6113
    @asaba6113 3 года назад

    ..අනර්ඝ පැහැදිලි කිරීමක්, බොහොම ස්තූතියි ඔබ දෙපලට..❤️❤️❤️

  • @අධයාපනයසහධර්මය

    වටිනවා සර්

  • @tharinduroshan3732
    @tharinduroshan3732 3 года назад

    ගොඩක් ස්තූතියි ඔබතුමලා දෙන්නටම. 🖤

  • @nilukaperera50
    @nilukaperera50 3 года назад +19

    අද programme එක අති විශිෂ්ටයි සන්න සර්! ගොඩක් දේවල් ඉගෙනගත්ත! අපිත් ලංකාවේ NRFC එකෙන් සල්ලි අරගෙන තමයි මේ ඉන්න රටේ වියදම් කරන්නේ. ගිය සතියේ සල්ලිගන්න ගියාම ATM card එක වැඩ කරන්නේ නැහැ. බෑන්ක් එකට remit request එකක් යැව්වා. කිසිම සද්දයක් නැහැ. වෙනදට එක දවසින් සල්ලි transfer වෙනවා. දැනුයි දන්නේ වෙලා තියෙන හරිය. අද බොහොම අමාරුවෙන් පාන්දර නැගිටලා කෝල් එකක් ගත්ත. ප්‍රොසෙස් වෙන්න දාන්නම් කිව්ව. ආයේ ඉතින් ලංකාවට සල්ලි යවල අමාරුවේ වැටෙන්නේ නැහැ. 👍🙏 මහාචාර්යතුමාට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට🙏🙏🙏

    • @elondare8990
      @elondare8990 3 года назад +3

      කියලා වැඩක් නෑ සහෝදරි. ලංකාවේ මෝඩ පකයෝ උන්ගේම ඔක්සිජන් ලයින් එක කපා ගන්නවා.

  • @dasun50
    @dasun50 3 года назад

    Great discussion ....

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 3 года назад

    Very nice and valuable discussion

  • @mohamedcader1638
    @mohamedcader1638 3 года назад

    Two of my all time favorite - wonderful chat - thank you sir

  • @technophile741
    @technophile741 3 года назад

    මාරම දැනුමක් ලබා ගත්තා, ගොඩක් ස්තූතියි

  • @ranjithkolongoda6764
    @ranjithkolongoda6764 3 года назад +1

    Excellent Discussion , many thanks 👍

  • @sumudubasnayake6394
    @sumudubasnayake6394 3 года назад

    Great explain ...
    When our people understand this

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 3 года назад

    Simply brilliant. Hats off to both of you

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 3 года назад +4

    මූලාශ්‍ර කිහිපයකින් දැන ගැනීමට තිබුණු කරුණු රාශියක් තනි වැඩසටහනකින්. ගුරුවරුන් දෙදෙනාටම ස්තුතියි !!!

  • @nadikohedasewwandi2581
    @nadikohedasewwandi2581 3 года назад

    කාලින වැඩසටහනක්.ඇත්තටම අගය කරන්න ඕනෙ.මෙවැනි වැඩසටහන් ඉදිරියටත් කරන්න සර්.

  • @talpegam
    @talpegam 11 месяцев назад

    It is with great interest and pleasure I listened to your conversation and found true explanatary period from t British time to day! Economic principles and continue to govern prudent practice and system failure due to poor practice of political governce !

  • @sudathdesilva8865
    @sudathdesilva8865 3 года назад

    Thank you. Best program.

  • @pcmadusha4781
    @pcmadusha4781 3 года назад +2

    මෙතෙක් කරපු හොදම සංවාදය

  • @rasyjayasri153
    @rasyjayasri153 3 года назад

    Nice program 👍👍👍