ගාල්ල වලහන්දූව යග්ගහ ප්‍රදේශයේ නිවසකට ධාතුන් වහන්සේලා වැඩම කර ඇත.

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 150

  • @amilairoshana2163
    @amilairoshana2163 4 месяца назад +27

    මේ අම්මා ගොඩක් පින් කරලා තියෙනවා, බුදුසරණයි අම්මේ 🙏🙏🙏

  • @anurakumara5464
    @anurakumara5464 10 месяцев назад +4

    😮😮😮 harima sathutui.😢😢😢 SHADDAWA thiyenawa nam achchara Achchi amme😢😢😢

  • @dilakshishani65
    @dilakshishani65 11 месяцев назад +7

    Me wage ranmuthugala paththeth nirmansha kanthawakage athlata dathun wahansela wadama karala thibba.eya atha dannthuwa gasuwath bimata watilana.hariyata sudu pata peal wage.ewa balan innakota rahathwela ai enawa penuna.e ge hari pirisidui.eya pinwada karana kenek.godak minissu awa balanna.dan awrudu 20kata withara udadi.api godak podi.man dathun wahansela dakapu palaweni wathawa e.e gedra aya thewawan karala pansalakata bara karala passe.

    • @nishantha1422
      @nishantha1422 3 месяца назад

      නාරම්මල ද ඔයා

  • @aceofheartsmagc
    @aceofheartsmagc 17 дней назад +1

    Ok.Mm.ok.Mm.❤❤❤❤❤Ok cool thanks for the same ❤

  • @AthulaKumara-t3p
    @AthulaKumara-t3p 2 месяца назад +2

    අපෙ අත්තම්මලා පොඩි කාලෙ අපෙ ගෙදරටත් දාතුන් වහන්සේ නමක් වැමකරල හිටියලු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChannaMadushankaRajapaksha
    @ChannaMadushankaRajapaksha 3 месяца назад +9

    යහපතක් වේවා දෙවියනේ

  • @nishadinidilrukshi1783
    @nishadinidilrukshi1783 3 месяца назад +7

    කොහොම හරි මල්ලි තමයි හොදටම කරේ

  • @ShanadiDilmi
    @ShanadiDilmi 3 месяца назад +1

    සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼

  • @nethmishehana6778
    @nethmishehana6778 2 месяца назад +1

    බුදු සරණයි

  • @Suramyajayasekara
    @Suramyajayasekara 11 месяцев назад +1

    🙏🙏🙏🙏 Sadu sadu sadu

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 месяца назад +6

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @chamariwathsala-n3l
    @chamariwathsala-n3l 4 месяца назад +5

    බුදු සරණයි, පින්වත් අම්මේ

  • @js3fy57
    @js3fy57 3 месяца назад +25

    2024 බලන අය♥️ 😂😂🤣🤣...

    • @KnowKnow-t6x
      @KnowKnow-t6x 3 месяца назад

      මොකද කාලකන්නියෝ තෝ හිනාවෙන්නේ 🤬🤬🤬🤬🤬

  • @rowdyboy8135
    @rowdyboy8135  2 месяца назад +1

    Subscribe කරලා Support එකක් දෙන්න ළමයි.... ❤🙏

  • @Chathurangasadaruwan-t3v
    @Chathurangasadaruwan-t3v 3 месяца назад +5

    සාදු 🙏🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏

  • @siththarapunchi
    @siththarapunchi 3 месяца назад +3

    Me mano brantha. Waidya przthikara ලබාදීම වැදගත්.

    • @thilinithilini-kt4vo
      @thilinithilini-kt4vo 3 месяца назад +1

      I think you are correct bro

    • @siththarapunchi
      @siththarapunchi 3 месяца назад

      @@thilinithilini-kt4vo thanks 💔

    • @Wikz-1234
      @Wikz-1234 3 месяца назад +2

      ඔයාට නම් කෙසේ වෙතත් ධර්මයෙන් ප්‍රතිකාර ලැබිය යුතුයි.

    • @thilinithilini-kt4vo
      @thilinithilini-kt4vo 2 месяца назад +1

      ​@@Wikz-1234 Oyatada matada buddagama hodin danna kenekta nam mehi aththa aniwarenma penawa

  • @ChadralathaRanasinghe
    @ChadralathaRanasinghe 3 месяца назад +3

    සාදු සාදු සාදු.

  • @RthnaPanani
    @RthnaPanani 3 месяца назад +2

    බුදුසරණයි

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 10 месяцев назад

    Sadhuu sadhuu sadhuu🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @Sapumalindustries-f6b
    @Sapumalindustries-f6b 2 месяца назад +1

    😮

  • @nishantha1422
    @nishantha1422 3 месяца назад +8

    අවුරුදු 2 කලින් බලපු උන් නෑනේ

  • @hanter7003
    @hanter7003 3 месяца назад

    Ehenam janapathi ohen bihi weii.. sadu saduuu.

  • @wathsalabasnayaka2508
    @wathsalabasnayaka2508 2 месяца назад +1

    Ape gewal waltath deiyo wadinawada, monawada me boru

  • @GEETHSTATUSVIDEO
    @GEETHSTATUSVIDEO 3 месяца назад

    සාදු සාදු

  • @nimeshaperera8819
    @nimeshaperera8819 3 месяца назад

    Sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @Kumari-fm9ps
    @Kumari-fm9ps 2 месяца назад +1

    valahanduuve yakgaha. L.G.karuna thilaka kiyala. Veda mahaththayek innavada..innavanam fon nambarayak danna. karunakarala

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 3 месяца назад

    Samma sambudu saranay

  • @dilaninuwara3587
    @dilaninuwara3587 3 месяца назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ErandaPushpakumara-s3r
    @ErandaPushpakumara-s3r 3 месяца назад +2

    බුදු සරණයි අම්මේ

  • @dinathdinath4132
    @dinathdinath4132 5 месяцев назад +4

    හීන😊😊😊

  • @thilanharindra1330
    @thilanharindra1330 3 месяца назад +1

    Hodata wadina aya ge gewal walata dathu wadinawa

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 2 месяца назад

      Yes that is correct. Baaldu karala liyalath thibuna samaharu. Eyala Anya Aagamika.

  • @kamalkamal7337
    @kamalkamal7337 21 день назад +1

    Mokia puthy... dathu wadala.....😂😂😂😂😮😮😮😮

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 месяца назад +2

    මට තියෙන ලොකුම පස්නේ තමයි.. ඔච්චර පින්කම්, දෙයියෝ පින් ගන්න පන්සලකට වඩින්නේ නැතිව ගිහ ගෙදරකට වැඩියේ ඇයි...

  • @lizamatha356
    @lizamatha356 11 месяцев назад

    🙏

  • @PushpaKalupahana
    @PushpaKalupahana 3 месяца назад +6

    මේවා විශ්වාස කරන්න පුළුවන්ද

  • @NishanthaSooriyagoda-di7wu
    @NishanthaSooriyagoda-di7wu 2 месяца назад

    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

  • @Tehan_z
    @Tehan_z 3 месяца назад +13

    හැබැයි අර මහා සද්දයක් ඇහෙන සීන් එක නම් දැන් හුරු පුරුදු දෙයක් නේද, කැළණියෙ නයා ආවෙත් ඔහොම සද්දේ දාගෙනනේ 😂
    මොනාද බං මේ ගොන් ආතල් 🤦🏻‍♂️😅

  • @j.w.8764
    @j.w.8764 3 месяца назад +7

    ඇත්ත වගේ කියන හැටී.........😂😂🤪

  • @DanushkaSuranjan
    @DanushkaSuranjan 2 месяца назад +1

    Aiyooo ane manda

  • @mrxboxritzwin
    @mrxboxritzwin 3 месяца назад +2

    හැබැයි මාත් අහල තියනව වඩින බව ඒ පිරිසිදුව තියන තැන් වලට

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 3 месяца назад +14

    මේවටත් රැවටෙන අය මේ සතවර්ෂයෙත් ඉන්නව නේද

  • @GamageDon
    @GamageDon 3 месяца назад

    වලහන්දුවෙ කොහෙද තියෙන්නෙ අපටත් බලන්න යන්න

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 месяца назад

    Sadu sadu sadu sadu

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 3 месяца назад +2

    Mokeda acchi dor redda ase inne.eliyata awella ketha keranna epaya

    • @Ne_wton
      @Ne_wton 3 месяца назад +1

      😂😂 සිරාකතාව බන් මුන්ට පිස්සු මේවා දාන එවුන්ට ඊටත් වඩා පිස්සු

    • @j.w.8764
      @j.w.8764 3 месяца назад

      😂😂

  • @RusithIsuranga-y7w
    @RusithIsuranga-y7w 3 месяца назад +12

    මානසික රෝගියෙක්😂ප්‍රතිකාර අවශයයි

  • @thilinithilini-kt4vo
    @thilinithilini-kt4vo 3 месяца назад +14

    මේ අාච්චි හීනයක් දැකලා

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 месяца назад +2

      උබත් ආච්චි එක්ක දැක්කද බූරුවා

    • @thilinithilini-kt4vo
      @thilinithilini-kt4vo 3 месяца назад

      එච්චර සිල්වත් නම් හුනු බිත්තර කියල විසිකරන්න හැද්වෙ අැයි

    • @thilinithilini-kt4vo
      @thilinithilini-kt4vo 3 месяца назад

      කියන්න කලින් හිතල බලපන් පොඩ්ඩක්

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 2 месяца назад

      TOPI WAGA KALA KNNIN BUDUNTAT APHSA KARNA BALLO

    • @thilinithilini-kt4vo
      @thilinithilini-kt4vo 2 месяца назад

      ​@@PereraPerera-e1jBudunta nam apahasa karanne na oya oya boru walata rawatenawanam rawatenna anith ayata wadayak wenne nathuwa

  • @5Ty-q7t
    @5Ty-q7t 3 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @xxxxc860
    @xxxxc860 3 месяца назад

    ශුක්‍ර ධාතූන් වහන්සේලාද?

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya 3 месяца назад

    නයි ආවෙත් ඔහොම තමා..😃

  • @PushpaKalupahana
    @PushpaKalupahana 3 месяца назад +3

    Pushpaමහ සද්දයක් ඇහෙනවා කියන එක නම් බොරුවක්😂😂😂😂😂😂😂😂

  • @asankamadushan7822
    @asankamadushan7822 3 месяца назад +2

    Ykoo katawath qwe naluu. Balankota mulu gamatama kiylne

  • @akilamb1939
    @akilamb1939 3 месяца назад

    කැළණි සීන් එක නෙමෙයි නම් හොඳයි 🙂

  • @Gna770
    @Gna770 3 месяца назад +7

    ඉතිං පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉන්නෙ කියන්න එපැයි

  • @ChanikaPerera-v8d
    @ChanikaPerera-v8d 27 дней назад +1

    Manasika leak ethi... ethkota thama oya wage dewal mewila menne..

  • @niroshakumari9936
    @niroshakumari9936 3 месяца назад +2

    Sadu. Sadu. Sadu

    • @Ne_wton
      @Ne_wton 3 месяца назад

      බොරු බන් මේවා පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න.හැමදෙකටම සාදු කියන්නේ නැතුව

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 3 месяца назад

    💐💐💐

  • @amilapriyangani3542
    @amilapriyangani3542 3 месяца назад +1

    අනෙ සාදු

  • @janidulakshan3573
    @janidulakshan3573 3 месяца назад

    Sadu

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 месяца назад

    Budu Hamuduruwange dhathun wahansela nam wadinne naha namuth wenath rahath dahathu wadinawa. Me rate rahath himiwaru hitiya ratak. Habai dheerga kalayak thisse ude sawasa budun wandina pudana, kawuruhari gedara kenek hamadama pirith kiyana, Budu pooja thiyana pirisidu thanak wagema
    SASARA PINA thiyennawanam ethanata labewi. Hunu biththra tharama ewwa nam danne naha namuth tharamak punchi wali kata tharam ewwa nam wadinawa. ( Ithama kuda anshu walata bindena bawa boho dena danna deyak ). Pahaya athdala paata wagema hedayath ekinekata wenas. Sathkara nathiunoth sudusu thanakata apaita wadinawa. Horakam kalath wadak naha nawatha kalin hiti thanatamath wadala athi. Wada inna kaala seemawal naha. Abawuddha ayath liyala thibuna. Owa amuthu dewal newi. Budu dahamata anuwa wena samanya dewal. Penna wadinawa kiyana de aththa newi.
    Sathya rahath dhathun wahansela yam thanaka wada seteeda, eya nopiliganna saha awamanayata katha karannawu siyaluma dena, thamange UPPANNA SAHATHIKAYEN Bauddha yana wachanaya iwath katagatha yuthuya.
    That is the best thing the people those who are insulting the Buddhism by living as Mongal.

  • @RashmiDaluwatta
    @RashmiDaluwatta 3 месяца назад

    ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wgjayami4917
    @wgjayami4917 3 месяца назад

    අපේ ගමේ

  • @Isuri-r9s
    @Isuri-r9s 3 месяца назад

    Biththara visik karanna hithuwa athamma 😔

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 3 месяца назад +1

    Me achchi meva ganama hithan indala idala hinayak vath dakkada kiyala mata hithe.

    • @simplelife.travel
      @simplelife.travel 3 месяца назад +5

      මෙයාගෙ කතාව නිසා එහෙම හිතෙනවා නේද ? ඒත් මම මෙ කියන දෙ 1000 % ක් ඇත්ත වගෙම ඒ වෙලාවෙ ඒ අත් දැකිම ගොඩාක් අය දැක්කා ,ltte යුද්ධ කාලෙ 58 යුනිට් එකෙ ආමි ඩොක්ට කෙනෙක් එයා ඒ ඇතිවුන කලකිරිමට දැන් ඉන්නෙ ලවුකිකත්වය අතඇරලා එයා අන්මැරිඩ් එයාගෙ අම්මා ගොඩක් වයසයි එයා මැරුනම මහනවෙන්න ඉන්නෙ එයාගෙ ඉඩමක් පුජ කරලා මෙහෙනි ආරාමයක් පවා හදලා තියෙනවා එයා ගෙදර බුදු කුටිය හරිම ලස්සනයි පැය 24ම පිරිත් දවසක් එතන තැම්පත් කරලා තිබුන හිස් කරඩුවට දාතුන් වහන්සේලා වඩම්මලා එයා එවා මිනිස්සුන්ට වැද පුදා ගන්න අර ආරමෙට වැඩම්මුවා ඒත් ආරාමෙදි එවා අතුරුදහන් වෙලා තිබුනා ඒ කරඩුව වඩම්මද්දි මුතු කුඩේ ඉහලුවේ මං ඉටපස්සෙ ඩොක්ට කිසිම කලබලයක් නැතිව ලොකු මැනියො ගෙන්වලා පිරිත් කලා විනාඩි 10 විතර පිරිත් කරද්දි ඒ කරඩුවෙ පුලුන් ටික උඩින් දාතුන් වහන්සේලා මතු උනා ඒක එතනම හිටපු අපි හොදටම දැක්කා අපි හයියෙන් සාදු කියද්දි හැමෝම කිව්වා මම තමයි එතණ ලගම හිටියෙ

  • @DimuthuSanjeewa-o4q
    @DimuthuSanjeewa-o4q 2 месяца назад +1

    🤣🤣🤣🤣🤣🤐🙏

  • @ShenAbeyrathne
    @ShenAbeyrathne 3 месяца назад

    දෙයියො තමයි දන්නේ...... කබන් ටෙස්ට් එකක් කරල බලන්න.....

  • @thelmawijesinghe2720
    @thelmawijesinghe2720 2 месяца назад +1

    පිස්සු මරගාතයක් දොර රෙද්දක් අස්සෙ ඉදලා ගොං පාට් දානවා..පිස්සි ගෑනු ..🤣🤣🤣🤣

  • @gayanNushanga
    @gayanNushanga 3 месяца назад

    😢😢😢😢😢😢😢

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 3 месяца назад

    Ow ow thopi wage harakata one deyak viswasa karanawa 😂

  • @ShonicShonic
    @ShonicShonic 7 месяцев назад +6

    එහෙම බය වෙන්න එපා ඔනෑ කෙනෙක් වදින්න දෙන්න ඔයට පිං සිදුවෙයි මන් ගව වඩින්න වා හැමදම

    • @SLNatureHub94
      @SLNatureHub94 7 месяцев назад +1

      oya laga dathun wahansela thiyenawada

    • @asankasanjeewa5015
      @asankasanjeewa5015 5 месяцев назад +1

      ඔයා ලග ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද

    • @SujeewaKumara-gh2jd
      @SujeewaKumara-gh2jd 3 месяца назад +1

      ඔබේ දුරකථන අංකය දෙන්න මට

    • @ramanikarunarathna9584
      @ramanikarunarathna9584 2 месяца назад

      Godak aya dhathun wahansela wadina eka wihiluwata aran.

  • @vitztoyota8712
    @vitztoyota8712 3 месяца назад

    මානසික රෝගයක් බෙහෙත් අවශයයි

  • @PraveenThenukaDeSilva
    @PraveenThenukaDeSilva 3 месяца назад +1

    උපාසක අම්මට කිව්වද? එහෙනම් බඩු හරි....😂

  • @ayeshagayani5587
    @ayeshagayani5587 3 месяца назад

    Ape game ne

  • @Isuri-r9s
    @Isuri-r9s 3 месяца назад

    Dantha dathun wahanSe kiyanne bawddayage mudun malkada ane achchi oyata monada kiyanne 😔

  • @badraperera1472
    @badraperera1472 3 месяца назад

    Daviyo ohoma anwanam ma ratars Mahamaga k

  • @sepalisamanthika6452
    @sepalisamanthika6452 3 месяца назад

    Dathun wahanselata egilla dig karala pennan na man nam podi lamayektawath. Me achchi karanne pawakd

  • @YasasSathindriya-f7s
    @YasasSathindriya-f7s 3 месяца назад

    තවත් එක් මානසික රෝගියෙක්

  • @hirunadilshan3336
    @hirunadilshan3336 3 месяца назад +1

    පුදුම ආතල් රටක් බං මේක 😂😂

  • @wasanthaPathmini-v6s
    @wasanthaPathmini-v6s 3 месяца назад

    Pohottuwe chanda tikak ne me😂😂

  • @Samith44
    @Samith44 3 месяца назад +9

    මාත් ධර්මය ගැන හොදින් ඉගෙන ගන්න කෙනෙක් හැබැයි මේ වගෙ ගෝත්‍රික අදහස් කවදා දුරුවේද කියලා මා නම් නොඔදනි .බුදු දහම කියන්නේ මැජික් සංදර්ශන නෙමෙ සැබෑ යථාර්ථයයි පහදන්නේ මේවා මෝඩ අදහස්

    • @Nethu-q6r
      @Nethu-q6r 3 месяца назад +1

      ,,ඒකනේ,මොඩ මිනිස්සු

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 3 месяца назад +3

      ඔයා හරි නුවනක්කාරයෙක් වගේ . අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා . ඒ අම්මගෙ පිනට පහල වුනු දෙයක් . මොකද ඒ අම්මා මුදල් හොයන අරමුනකින් නෙවෙයි හැමෝටම කීවේ , බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්න බෑ, සමහර විට රහතන් වහන්සේලාගේ වෙන්න පුලුවන් .මේ වගේ හොද දෙයක් දැක්කම හිතුනු පලියට ලියන්න එපා පව් ඔයාට , ඒක ඔයාගෙ නුවන නෙවෙයි මෝඩකම. 🌺🌷🌹🙏🙏🙏එම ධාතුන් වහන්සේලා ට නමස්කාර ය වේවා 🙏🙏🙏❤

    • @Samith44
      @Samith44 3 месяца назад

      @@nilanthirajasingha2142 ඔබේ බෞද්ධ දර්ශනය පිළිබඳව තියෙන දැනුම ගැන මට පැහැදිලි ඔය ගෝත්‍රික අදහස් කවදා ඉවර වෙයිද. බෞද්ධ දර්ශනය යනු සැබෑ යථාර්ථය පහදා දෙනවා මිසක් ඒකෙ මැජික් ඔය වග ධාතු වඩින උඩින් වඩින එහෙම මගුල් නෑ සෑබෑ බුදු දහම තුල. ඔක්කොටම කලින් ත්‍රිපිටකය කියවන්න ඔය බුදු දහම පිළිබඳ පසු කාලීන ලියපු පොත පත වල අතිශයෝක්තියෙන් ලියපු දේවල් සත්‍ය නොවන බව මතක තියාගන්න. මම ඔයිට සීලය පිරිච්ච අය ගැවසෙන තැන් වල ඕන තරම් ඉදලා තියෙනවා ඒවට වඩින්න එපැයි බොරු කතා නොකියා ඉන්න. බුද්ධිමත් නොවන පිරිස රැවටීම හරි ලේසියි. සැබෑ යථාර්ථය වටහාගන්න

    • @DisnaNalini-d1i
      @DisnaNalini-d1i 3 месяца назад +1

      බොහෝ ම ඉස්සර අපිත් දන්න තැනක් බුදු මැදුරට ධාතූන් වහන්සේලා වැඩියා

    • @Ne_wton
      @Ne_wton 3 месяца назад

      ​@@nilanthirajasingha2142😂😂😂😂😂 එල මොඩ මිනිස්සු

  • @mrxboxritzwin
    @mrxboxritzwin 3 месяца назад

    ඇයි දන් නෑ දොර රෙද්දට මුවා වෙලා කියන්නෙ

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 3 месяца назад +1

    ආච්චි රෑ හීනෙන් ඇවිදිනකොට හීනයක් දැකල..ගෙදර පොඩි එකාගෙ ගැලවිච්ච දත් ටික එකතු කරල උදේ ලේනට දෙන්න කියල පැත්තක තියල තිබ්බට පස්සෙ...read more

  • @sjjdjejjxjsjosk
    @sjjdjejjxjsjosk 3 месяца назад +1

    බුදු දහම කනවා මේ මෝඩ හැත්ත. මං බැලුවා ශ්‍රී දළදා ගමනය වගේ ෆිල්ම් එකක්වත් ද කියලා😅

  • @RusithIsuranga-y7w
    @RusithIsuranga-y7w 3 месяца назад

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gimhanilankapurathilaka7973
    @gimhanilankapurathilaka7973 3 месяца назад

    මෙච්චර මස් මාලු උයන ගෙවල් වල ධාතූන් වහන්සේලා වැඩ ඉන්නවද...අනික බුදු හාමුදුරුවන් වහන්සේ පිරිණිවන් පානකොට උන්වහ්න්සේගේ සියලුම ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර පාලා නැති වී ගිහින් තියනවා .පොඩි කොටස් කිහිපයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ...ඒ ඉතුරු වුණු ධාතූන් වහන්සේලා දැනට සුරක්ෂිතව වැඩ වාසය කරන්වා.අනික් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න තැනක හොරණෑ,හේවිසි ඇතුලුව පංචතූර්‍යය නාදයෙක් ශබ්ද පූජා පවත් වන්න ඕනි.ඒ වත් පිළිවෙත් හරියකට ඉෂ්ට කරන්න ඕනි.දැන් එතකොට මේ ආච්චි හැමදාම ශබ්ද පූජා පවත්වනවා ඇති.😂
    තව පිං පෙට්ටියකුත් තිබුනම් අංගසම්පූර්ණයි ඔතනට....මේ සත්‍යවාදී බුදු දහම මේ විදිහට හෑල්ලු කරන්න එපා.🙏

    • @gimhanilankapurathilaka7973
      @gimhanilankapurathilaka7973 3 месяца назад

      අනික ධාතූන් වහන්සේලා කවදාවත් ඔහොම ඇගිල්ල දික් කරලා පෙන්නන්නේ නැහැ.මං හිතන්නේ මෙයාට එක කවුරුත් කියලා දීලා නෑ වගෙ😂😂

    • @KasunRanmal-q6s
      @KasunRanmal-q6s 3 месяца назад

      ඇත්ත

    • @PrasangikaPannilawithana
      @PrasangikaPannilawithana 3 месяца назад

      Wb ​@@KasunRanmal-q6s

  • @LngMangalika
    @LngMangalika 3 месяца назад +2

    ඔක්කොම බොරු

  • @UshanMadusanka-o5j
    @UshanMadusanka-o5j 3 месяца назад +1

    Boru bn me 😂😂😂😂

  • @Dil_fz
    @Dil_fz 3 месяца назад +1

    😂😂😂😂

  • @SriyanthaDinesh
    @SriyanthaDinesh 3 месяца назад

    😅😅😅😂 boru ane mechara dathun wannsela koyenda. Nuwara dantha dathun wahanse kochara kalin punnuwe na.🙏. Gewal wala pili kannak gane dathun wansela wadi da😂😂😂.

  • @RaDanBa-zq5mk
    @RaDanBa-zq5mk 3 месяца назад

    😂

  • @slmiracle5285
    @slmiracle5285 3 месяца назад

    Me patta pal boru kata ahanawa e modayo

  • @danielnuwan8089
    @danielnuwan8089 3 месяца назад

    Podi lamay nidikarawanna hoda Rasa Katha 😂😂😂😂

  • @himalirajapaksha-di2ym
    @himalirajapaksha-di2ym 8 месяцев назад +3

    Dora redda asse hangila kata karanne mokada

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 3 месяца назад +1

      දන්නෙ නෑ ඒක අහගන්න වෙන්නෙ ඒ වැඩපු දෙවිවරුන්ගෙන් තමයි , නේද .

  • @andrewjaz5246
    @andrewjaz5246 3 месяца назад

    හරක් ලන්තය.

  • @sudisnademel752
    @sudisnademel752 3 месяца назад +2

    ආච්චි ඔච්චර ශ්‍රද්ධාවන්ත නම් ඇයි අර හූණු බිත්තරයක් කියල විසිකරන්න හැදුවේ.බෞද්ධ සිතකට කවදාවත් ඔය වගේ පාප අදහස් පහළ වෙන්නේ නෑඒක තැන්පත් කරනවා කොයි හරි පැටව් විදියට එනකං මොකද එතන ප්‍රාණඝාතයක් ආච්චි කරන්න ගියේ😂

    • @nisansalarajakaruna2977
      @nisansalarajakaruna2977 3 месяца назад

      අනේ තොපි වගේ ගුනමකු ජාතියක්.කටවහන් හිටපිය

    • @sudisnademel752
      @sudisnademel752 3 месяца назад +5

      මගේ ජාතිය නම් සිංහල. ඒත් මං ඇත්ත කියුවේ. මොකද අපේ ආගම අනුව මුලින්ම ප්‍රාණ ගාතය.ඒ ආච්චි කිසිම දුකක් නැතුව කියනව මං බිත්තර 3 විසිකරන්න හැදුවේ කියලා. මගේ චූටි පුතා පොඩි උනත් හූනු බිත්තරයක් දැක්කොත් ආරක්ෂා වෙන තැන්කින් තියන අම්මේ කියනවා පැටව් එනකම්. ඒත් ඒ අච්චි😢 අනේ මන්දා මං කියුවේ මට දැනුන දේ.. එහෙම ආච්චි කෙනෙක් දෙවියෝ දකීවීද😔

    • @PencilOperaAetha1928
      @PencilOperaAetha1928 3 месяца назад

      @@sudisnademel752 oya kisima pawak karpu kenek neme neda

    • @sudisnademel752
      @sudisnademel752 3 месяца назад

      @@PencilOperaAetha1928 මගේ අතින් ඕන තරම් පව් සිද්ද වෙලා තියෙනවා. ඒ උනාට මේ වගේ දෙයක් දකින්න පුලුවන් හුඟක් ශ්‍රාද්දාව ඇති අය. මේ වගේ අපේ රටේ රැවටෙන මිනිස්සු ඉන්න නිසා තමයි අදටත් රටට මෙහෙම වෙලා තියෙන්නේ. දාතුන්වහනෙසෙලා වඩිනවා කියන්නේ හරිම පූජනීය පිරිසිදු සිතක් ස්ථානයක් වෙන්නඔනේ.එහෙම හැම තැනම වඩින්නේ නෑ. ඒ ආච්චී එක්ක දෙවියොත් හිනා උනලු. අනේ මන්දා .අද එතන හුණු බිත්තර 3ක් තිබුනානම් ආච්චි විසි කරලාදානව. මං දැන දැන කවදාවත් ඒ දෙයක් නම් කරන්නේ නෑ මගේ සිතට අනුව කරන්න බෑ.

    • @Ne_wton
      @Ne_wton 3 месяца назад +1

      ​@@nisansalarajakaruna2977යකෝ ආච්චි කියනවා කොන්ඩේ crail lu දේවියන් වහන්සේ😂😂😂😂 උබත් මේවාගේ බොරුවලට රැවටෙන්න එපා

  • @Trendingart-yk7zo
    @Trendingart-yk7zo 3 месяца назад

    Why always hear a big sound before happening things about relics🥲

  • @dishan-tg6ee
    @dishan-tg6ee 3 месяца назад

    සාදු සාදු සාදු

  • @gangaalganga532
    @gangaalganga532 3 месяца назад +1

    බුදුසරණයි

  • @PeshRemix
    @PeshRemix 10 месяцев назад +1

    🙏🙏🙏

  • @praneethgokulagokula3108
    @praneethgokulagokula3108 3 месяца назад

    Sadu sadu sadu

  • @UshanMadusanka-o5j
    @UshanMadusanka-o5j 3 месяца назад

    😂😂😂😂