Surprise සහ විෂ පිරුණු සමහර මිනිස්සුන්ගෙ negative comments 🤷‍♀️ Aura in America 🇱🇰❤️🇺🇸

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 30

  • @sanjeewaniebogoda4740
    @sanjeewaniebogoda4740 Год назад +2

    Don’t let negative comments drag you down girly… You are doing an amazing job!❤✨

  • @tharukasamanmali327
    @tharukasamanmali327 Год назад

    Wow ekahh❤❤

  • @jrosealmendras88
    @jrosealmendras88 Год назад

    Great surprise helpful for vlog,have a nice Day Have Fun enjoy life❤❤

  • @shadiaries2022
    @shadiaries2022 Год назад

    ඔයා ගණන් ගන්න එපා නංගි තවත් ධෛර්යමත් අරං Videos ගේන්න. Thank for sharing this.❤❤😊😊

  • @sandalifernando2383
    @sandalifernando2383 Год назад

    මාත් අක්කා වගේ negative comments වලට අකමැති කෙනෙක්. අක්කා ගත්තු decision එක මරු❤ තව කෙනෙක්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න තරම් හැම මනුස්සයාගෙම හිත පිරිසිදු නෑ අක්කේ

    • @aurainamerica465
      @aurainamerica465  Год назад +1

      මිනිස්සුන්ගෙ negative comments/ toxic comments අපි අපේ ජීවිත වලට ආශිර්වාදයක් කරගන්න ඕනි නංගො.. අපි වපුරන දේවල් තමයි අපිට නෙලාගන්න වෙන්නෙ. ඉතිං අපි හොද දේවල් වපුරමු.. ❤️😘 ආදරෙයි ❤️😘

  • @nadeeinusa
    @nadeeinusa Год назад

    මම ඔයාගේ සමහර විඩියෝ බලලා තියෙනවා . ඒතකොට මට ඔයා හරිම සුන්දර, ආදරණීය කෙනෙක් කියලා හිතුණා . ඒත් comments දැම්මෙ නැහැ . ඒත් අද නම් comment එකක් දාන්නම ඕනෑ කියලා හිතුණා . ඔයා වගේ තමා මමත් දැන් අවුරුද්දක් විතර වෙලාත් හිතෙන්නේ මේ විඩියෝ එක දානවාද නැද්ද කියලා හිත හිත ඉන්නේ . ඒත් ලංකාවේ ඉන්න මගේ ආදරණීයයන්ට මගේ විඩියෝ බලාගෙන ඉන්නවා කියලා මතක් වෙනකොට ආපහු විඩියෝ එක දානවා . මමත් බයයි negative comments වලට . හැබැයි මම කරන්නේ හිතෙන්නේ ඒක ඉක්මනින් delete කරලා ඔයා වගේ ඒකෙන් motivation එකක් ගන්න එක තමා හොද . ඔයාට තව තවත් විඩියෝ ගේන්න ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤

    • @aurainamerica465
      @aurainamerica465  Год назад +1

      සරලවම සමහර අයගෙ කුහකකම අක්කා.. තමන්ට නැති දේවල් තවකෙනෙකුට ලැබෙනවා දකින එක එයාලට දරාගන්න බෑ ඒකයි එහෙම සතුටින් ලස්සනට ජීවිතේ විදින අය එක්ක ජීවිතේ දිනපු අය එක්ක ඒ අයට එච්චරටම තරහා යන්නෙ.. මානසික ලෙඩ්ඩුන්ට උත්තර දෙන්න නවතින අපේ කාලය අපරාදෙ අක්කා... ඉතිං අපි සැනසිල්ලෙ අපේ ගමන යමු.. අපේ ලෝකෙ ඇතුලෙ අපි සතුටින් සැනසීමෙන්නම් ලෝකයා මොනවා කීවම අපිට මොකද අක්කා.. ගොඩක් සතුටුයි ඔයාව අදුරගන්න ලැබුනු එකට.. ආදරෙයි ❤️😘 I just subscribed your channel akka ❤️😘

    • @nadeeinusa
      @nadeeinusa Год назад

      ❤️❤️❤️❤️❤️

  • @jagath3606
    @jagath3606 Год назад

    Ganan ganan epa Thawath wadi wadiyen lasanata video danna. Good luck 👌 Budu saranai hamotama ❤️. Jayawewa.

  • @buddhimigara5636
    @buddhimigara5636 Год назад

    😍🥰

  • @dulmitharuka1733
    @dulmitharuka1733 Год назад

    ❤❤❤❤❤Adarei😍😘😘😘😘

  • @nishadichathurangika3615
    @nishadichathurangika3615 Год назад

    Love you nanga❤

    • @aurainamerica465
      @aurainamerica465  Год назад

      ආදරෙයි අක්කා ❤️😘❤️❤️

  • @TharangikaDipamali-wd2lv
    @TharangikaDipamali-wd2lv Год назад

    ❤❤❤💥🌹🙏

  • @Nim-ranathunga
    @Nim-ranathunga Год назад

    ❤❤❤❤❤

  • @dulmitharuka1733
    @dulmitharuka1733 Год назад

    🎉🎉🎉🎉🎉

  • @sachideepashika
    @sachideepashika Год назад

    ❤❤❤

  • @kavijayawardenakj
    @kavijayawardenakj Год назад

    ❤❤❤