Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Don’t let negative comments drag you down girly… You are doing an amazing job!❤✨
Akka ❤️😘
Wow ekahh❤❤
Thank you so much ❤️😘
ඔයා ගණන් ගන්න එපා නංගි තවත් ධෛර්යමත් අරං Videos ගේන්න. Thank for sharing this.❤❤😊😊
Thank you so much akka ❤️
Great surprise helpful for vlog,have a nice Day Have Fun enjoy life❤❤
Thank you so much ❤️
මම ඔයාගේ සමහර විඩියෝ බලලා තියෙනවා . ඒතකොට මට ඔයා හරිම සුන්දර, ආදරණීය කෙනෙක් කියලා හිතුණා . ඒත් comments දැම්මෙ නැහැ . ඒත් අද නම් comment එකක් දාන්නම ඕනෑ කියලා හිතුණා . ඔයා වගේ තමා මමත් දැන් අවුරුද්දක් විතර වෙලාත් හිතෙන්නේ මේ විඩියෝ එක දානවාද නැද්ද කියලා හිත හිත ඉන්නේ . ඒත් ලංකාවේ ඉන්න මගේ ආදරණීයයන්ට මගේ විඩියෝ බලාගෙන ඉන්නවා කියලා මතක් වෙනකොට ආපහු විඩියෝ එක දානවා . මමත් බයයි negative comments වලට . හැබැයි මම කරන්නේ හිතෙන්නේ ඒක ඉක්මනින් delete කරලා ඔයා වගේ ඒකෙන් motivation එකක් ගන්න එක තමා හොද . ඔයාට තව තවත් විඩියෝ ගේන්න ශක්තිය ධෛර්යයක් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා ❤❤❤❤❤
සරලවම සමහර අයගෙ කුහකකම අක්කා.. තමන්ට නැති දේවල් තවකෙනෙකුට ලැබෙනවා දකින එක එයාලට දරාගන්න බෑ ඒකයි එහෙම සතුටින් ලස්සනට ජීවිතේ විදින අය එක්ක ජීවිතේ දිනපු අය එක්ක ඒ අයට එච්චරටම තරහා යන්නෙ.. මානසික ලෙඩ්ඩුන්ට උත්තර දෙන්න නවතින අපේ කාලය අපරාදෙ අක්කා... ඉතිං අපි සැනසිල්ලෙ අපේ ගමන යමු.. අපේ ලෝකෙ ඇතුලෙ අපි සතුටින් සැනසීමෙන්නම් ලෝකයා මොනවා කීවම අපිට මොකද අක්කා.. ගොඩක් සතුටුයි ඔයාව අදුරගන්න ලැබුනු එකට.. ආදරෙයි ❤️😘 I just subscribed your channel akka ❤️😘
❤️❤️❤️❤️❤️
මාත් අක්කා වගේ negative comments වලට අකමැති කෙනෙක්. අක්කා ගත්තු decision එක මරු❤ තව කෙනෙක්ගේ සතුටක් දැකලා සතුටු වෙන්න තරම් හැම මනුස්සයාගෙම හිත පිරිසිදු නෑ අක්කේ
මිනිස්සුන්ගෙ negative comments/ toxic comments අපි අපේ ජීවිත වලට ආශිර්වාදයක් කරගන්න ඕනි නංගො.. අපි වපුරන දේවල් තමයි අපිට නෙලාගන්න වෙන්නෙ. ඉතිං අපි හොද දේවල් වපුරමු.. ❤️😘 ආදරෙයි ❤️😘
😍🥰
Malli ආදරෙයි ❤️😘
❤❤❤❤❤Adarei😍😘😘😘😘
Thank you so much akka ❤️😘 much love ❤️
Love you nanga❤
ආදරෙයි අක්කා ❤️😘❤️❤️
Ganan ganan epa Thawath wadi wadiyen lasanata video danna. Good luck 👌 Budu saranai hamotama ❤️. Jayawewa.
❤❤❤💥🌹🙏
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
😘😘😘😘😘
❤❤❤
ආදරෙයි කවී❤️