සෝවාන් මාර්ගඵලයට පත් වන මොහොතේ සහ පසුව සිත හැසිරෙන්නේ කොහොමද?

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 51

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 7 месяцев назад +10

    සාදු සාදු සාදු .අපිටත් මේ ගාම්බිර දහම අවබෝධය පිනිසම හේතු වාසනාව ලැබේවා තෙරුවන්සරනයි ජයෙන් ජය ❤️🙏

  • @Shaminda_Official
    @Shaminda_Official 7 месяцев назад +15

    notification අව ගමන් බැලුවා❤❤❤❤නියමයි.....ලයික් 100 පන්නමු

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 7 месяцев назад +10

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

    • @upasend1637
      @upasend1637 7 месяцев назад +2

      Pamoda I like your comments and I love you 💓💓

  • @sandunDe
    @sandunDe 7 месяцев назад +5

    මම දාන පළවෙනි Comment එක.මිනිස්සු සප්ත විශුද්ධිය සම්පාදනය කරන එක පැත්තකට දාලා පින් විතරක්ම කර කරයි ඉන්නෙ මගෙ සහෝදරයා.!! මිනිස්සුන්ට මේ මාර්ගය වඩන්න කැමැත්ත ඇති වෙන,මේකෙ රස දැනෙන,මේක වඩන්න පටන් ගත්තු කෙනෙක්ට පළවෙනි සතියෙ ඉඳන්ම ලැබෙන ප්‍රතිඵල ගැන කියන්න.මේ මාර්ගය වඩන්න මිනිස්සුන්ට කියල දෙන්න.අපි කැමතියි හුඟක් සත්ත්වයො නිර්වාණයම කැමති වෙනව නම්.🙏

    • @Uthsara9
      @Uthsara9 2 месяца назад

      @@sandunDe ඒ ගැන ඉගෙන ගන්න පොතක් තියෙනවද යාලුවා

  • @MrT-ptx
    @MrT-ptx 7 месяцев назад +4

    සියලු දෙනාටම ඒ උතුම් භාග්‍යය ලැබේවා!!!🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 7 месяцев назад +2

    සාධූ සාධූ සාධූ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය සැමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලට

  • @tikirimadana479
    @tikirimadana479 7 месяцев назад +1

    බොහෝ පින් අත්වේවා,මේ ධර්ම දේශනය ඉදිරිපත් කරනු ඔබට.

  • @SunilAmarasinha-o9t
    @SunilAmarasinha-o9t Месяц назад

    හරි වටිනා පැහැදිලි කිරීමකි ඒ වටිනාකම ප්‍රකාශ කිරීමට සිංහල භාෂාවේ වචන නොමැතිවීම ගැන කණගාටු වෙමි

  • @HhhjjHhhffg
    @HhhjjHhhffg Месяц назад

    Taruwan, saranaei oba tumata 🙏🙏🙏🙏💐🏵️🙏🙏🙏🙏💐🏵️🌺☸️🙏🙏🙏🌹

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 7 месяцев назад +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 7 месяцев назад

    Obata bohomayak pin sidu wewa 🙏🙏🙏

  • @rajithasupun8650
    @rajithasupun8650 7 месяцев назад +1

    ❤ බුදු සරනයි

  • @SLRUSARA
    @SLRUSARA 7 месяцев назад +1

    හරිම වටිනා video එකක් .☸️🙏☸️🙏☸️🙏☸️🙏

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 7 месяцев назад +1

    සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 7 месяцев назад +1

    තෙරුවන් සරණයි ✨️

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 7 месяцев назад +1

    sadu sadu sadu 🙏 🙏 🙏 🙏

  • @hansisasadara3063
    @hansisasadara3063 Месяц назад

    නිවන් දකින්නෙ හොද පුරුදු පුහුණු කරල දිගින් දිගටම වැඩුවම

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 7 месяцев назад +2

    ඔව් ..ඇත්තටම අභිධර්ම දැණුම අත්‍යාවශ්‍ය යි ....නේද ...🙏👌

  • @PracticalPsychoanalysis
    @PracticalPsychoanalysis 7 месяцев назад +1

    තෙරුවන් සරණයි

  • @dininduwijayagunawardene
    @dininduwijayagunawardene 7 месяцев назад +1

    meka thawa sarala bhashawakin wisthara karala video ekak danna puluwanda

  • @chamarakavinda2688
    @chamarakavinda2688 7 месяцев назад +1

    *NAMO BUDDHAYA!!!*
    *Sovan palayata pamini ayata bawa 7 athulatha nishkreeya weema wenawada*

  • @pcd2855
    @pcd2855 7 месяцев назад

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..සෙනග ඉන්නතැන්වල ඉන්න අපහසුයි....ඇස් පාලනයෙන් තොරයි වගේ..එහේ මෙහේ දුවනවා...මේක හදාගන්න ධර්මයෙන් විසඳුමක් දෙන්න පුළුවන්.....🙏

    • @mashisherath
      @mashisherath 7 месяцев назад

      ඔබ දකින රූපයේ අනිත්‍ය මෙනෙහි කරන්න..සතර මහා දාතුවලින් සැකසුනු හැම රූපයකම ඇත්තේ අනිත්‍යත් දුකත් පමනමයි..

    • @d_sandaruwan
      @d_sandaruwan Месяц назад

      Matath me prashne thiyenawa

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296 7 месяцев назад +2

    👍❤️

  • @SanjiwaBandara-ub1er
    @SanjiwaBandara-ub1er 7 месяцев назад +3

    අෂ්ඨසමාප්තියලැබදයානඋපදවාගත්අයෙකුටබුද්ධත්වයලැබියහැකිදනොහැකිදයන්නඉලගවීඩියොඑකෙන්ගෙන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshan9538
    @heshan9538 7 месяцев назад

    ❤❤❤❤

  • @bhagyaprasadi9887
    @bhagyaprasadi9887 7 месяцев назад +1

    Onama wela thibba video ekak🙏

  • @nilushasamarajeewa2256
    @nilushasamarajeewa2256 7 месяцев назад

    🙏

  • @production6347
    @production6347 7 месяцев назад +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @dunith305
    @dunith305 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @AraNisa-t8x
    @AraNisa-t8x 7 месяцев назад +3

    සත් වසරක කුඩා දරුවන්ට අවබෝධ වන දහම අපට අවබෝධ නොවන හේතුව නම් අවබෝධ විය.😓

    • @mashisherath
      @mashisherath 7 месяцев назад +1

      එහෙම හිතන් එපා..සැබෑ දහම ඔයාටත් අවබෝද වෙයි...ඉක්මන්ටම දහම අවබෝද වේවා

  • @W.P.R.1979
    @W.P.R.1979 7 месяцев назад

    🙏🙏🙏🙏💙💙💙🙏🙏🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 7 месяцев назад

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @wijayaratnelindara4413
    @wijayaratnelindara4413 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathuraniRathnayake-hr8on
    @ChathuraniRathnayake-hr8on 7 месяцев назад

    පරනිර්මිත වශවර්ති දෙව්ලොව පිලිබද විඩියොවක් කරන්න පුලුවන්ද

  • @Shaminda_Official
    @Shaminda_Official 7 месяцев назад +9

    මට ලයික් 700 ඕන❤❤❤❤

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 7 месяцев назад

    මං නිකන් විශ්නු දෙවියන් කියල google ghla bluwa දස අවතාර වල තියෙනව බුදුන් වහන්සේ විශ්නුගෙ අවතාරයක් කියල

    • @Yakkproduction
      @Yakkproduction  7 месяцев назад +1

      ඒ බොරු කතා

    • @hansisasadara3063
      @hansisasadara3063 Месяц назад

      ඒක ඇත්ත.බුදු වෙන්න කලින් එතුමා විශ්නු දෙවියො.පස්සෙ බූදු උනේ

    • @DJDJ-lp9xl
      @DJDJ-lp9xl Месяц назад

      @@hansisasadara3063 හින්දුන්ට පුළුවන් නි විශ්නු අදහන්නෙ නැතුව එහෙනම් බුදුන් වහන්සේ වදින්න

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 7 месяцев назад +1

    මාර්ග සිත් එක වරකට වඩා පහල වෙන්නැ කියල අභිධර්ම පිටකයේ කොහෙද තියෙන්නේ ? මාර්ග සිත් පල සිත් පුන පුනා නංවන්න පුලුවන් , මාර්ගස්ත පුද්ගලයින්ටත් දක්ෂිනාව දෙන්න පුලුවන් කියල රතන දුත්‍රයේ තියෙනව. අභිධර්මාර්තසංග්‍රයෙන් ආපු වැරදි දේවල්, ඕව කියන්න එපා පරම්පරාවෙන් ආව කියල. පව් සිද්ද වෙනව. පුලවන්නම් මාර්ග සිත් එක වරකට වඩා පහල වෙන්නැ කියල අභිධර්ම පිටකයේ කොහෙද තියෙන්නේ කියල පිටුවත් එක්ක කියන්න ?

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 7 месяцев назад

    තෙරුනෙ දැන් තමයි

  • @dgsports4359
    @dgsports4359 7 месяцев назад +1

    අනේ ඒ කියපුවා තේරුනේ නෑ 😓💔

  • @PriyanthaPerera-u8d
    @PriyanthaPerera-u8d 7 месяцев назад

    ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, ස්පර්ශ නොදැනෙන, රස නොදැනෙන, ගඳ සුවඳ නොදැනෙන සිත(මනස) පමණක් ඇති මිනිසුන් සිටිනවද. ඔවුන්ද කුසල් අකුසල් රැස් කරනවද, සිත තුළ හොඳ හෝ නරක සිතුවිලි ඇතිවෙනවද.... *අනේ ඉක්මනට පිළිතුරක් දෙන්න*

  • @jayam1429
    @jayam1429 7 месяцев назад

    🪷🪷🪷👏👏👏🪷🪷🪷

  • @Everything-z8r
    @Everything-z8r 7 месяцев назад

    ❤❤❤