Yes you are correct any one no matter minister should deliver same treatment for sinhala muslim tamil..... should not say minority for muslim and tamil all are same sri lankan
We don't need muslim ministers, I am a Muslim. We have got good, educated, genuine cabinet. We don't need your opinion. We have complete trust in the new government to🎉❤
AS a true Muslim you must prove as a true muslim following the Quran and the sunnah of our prophet peace be upon him. You are answerable to Allah subanathallah for your doings in this world and the hereafter.
Labbe thamai Muslim Minister Ekekta wath konda Pana tibbe naha Kari vessige putha Gotabaya Rajapaksa ape mini ⚰️ pucchana kota nikang hukana katha kiywanne natuwa idapang paraya. Tho Ranilta puke deela methenta enawa kiyawanne.
National list participation must be removed It's a must to protect the country . Thieves can have easy ways to enter the parliament by the national list system .
මුස්ලිම් කියලා නෑ
අපි ඔක්කෝම ලාංකිකයි💟
මුස්ලිම් අයයි සිංහල අයයි අතර බිඳීම් ඇතිකලේ මුං තමයි💯 මාලිමාවට ඡන්ද දීපු මිනිස්සු හැමෝම ජාතිවාදී ආගම්වාදී අදහස් පසෙකලා එකම සහෝදරයන් විදිහට පෙනී ඉන්නේ….මේ පුංචි රට ලස්සන දියුණු රටක් කරන්න….පක්ෂයක් ඇතුලේ සමඟියක් හදාගන්න බැරි මේ මිනිස්සුන්ට ජාතීන් අතර සමඟියක් ගැන නොතේරෙන එක සර්වසාධාරණයි….
100% truthful ❤
Moota mewa therenne naa balla
අපිට නම් රවී කරුණානායක එකයි අසාද් සාලිත් එකයි කුහකයෝ තූ නොදකින්
ඔක්කොම හොරු
Aniwa😂😂
Thakkadi sat 1k😅😅😂
ජාතිවාදය අවුස්සන්නේම මේ අය තමයි
ජාතිවාදේ අවුස්සන්න හදන පාහරයා
ඇමති දූර ගන්න බලාගෙන මුස්ලිම් සහොදරවරු මාලිමාවට වැඩ කලේ නැ කවුරු ඇමති උනත් මාලිමා රජය හැමෝටම සලකන්නේ එක විදිහට ඒ නිසා තොපි කලබල වෙන්න එපා..
අනිවා.. පිට උන්ටනෙ අමාරුව 😂😂😂
අපි කින්න ඕනි නෑ...... උන්ගෙම උන් උන්ගේ පැටිකිරිය වමාරනවා...🤣🤣😂😂😂
Rata hadanna newe balayata kaadarakama lajjawak nane appa..
මේ හොරු ආයම රිංගන්න හදන්නෙ හොඳකට නෙවේ
😡😡😡
මාලිමාවේ තියෙන විනය…කිසිම පක්ෂයක නෑ..
ඔව්.. විෂබීජ දාන්න එන්නෙපා 😡😡
Mun serama (Ravi la, Asad la) pal horu sat 1k
We need only genuine ministers not Muslim ministers. No more racism please
@@zammilhameed7451 100% agree
Yes you are correct any one no matter minister should deliver same treatment for sinhala muslim tamil..... should not say minority for muslim and tamil all are same sri lankan
නියමයි යාළුවා නියමයි...කතා කරපල්ලා මචං...අපිට සමගියෙන් ඉන්න දෙන්නේ නැත්තේ මෙ කපටියො
100%
Thank you,kawru unath hariyata wada karannai ona.hamoma Sri lankikayo.jathi mona unath hamoma samagiyen emu.jayawewa.!!!
අම්මේ මුන්ට ඡන්දේ දුන්නේ නැති එක අදටත් මාර සතුටක් ඈ
අයියෝ සාමී දැන්වත් ගෙදර යන්න
බය නෙන්න එපා මේ ආණ්ඩුව කාටත් එක වගේ සේවය කරනව
ආඬි හත්දෙනාගේ කැඳ හැලිය 😂😂😂
මුස්ලිම් ඇමති කෙනෙක් නැත්තෙ ඊට සුදුසු අයෙක් ඔවුන්ගේ ලේඛනයේ නැති නිසා . ඒ කොහෙම උනත් මුස්ලිම් ජාතිකයන්ට කිසිදු අසාදාරණයක් සිදු නොවන බව විශ්වාෂයි . ඔබලා රජය පිහිටුවීමට විශාල කාර්යබාරයක් කලබව හැමෝම පිළිගන්නවා ඇති . අනාගතයේ අවශ්‍යතාවයක් පැන නැගුන හොත් මුස්ලිම් ජාතික ඇමතිවරයෙන් නිසැකවම ඉඳීවි.
රවීනම් හොරා තමයි .........
Raviyai kiyanne pattama horek. Thuchchayek. Paaharayek.
අපට මුස්ලිම් සිංහල දෙමළ මනුස්සයෝ කැබිනට්ටුවල ඉන්න ඕන කියලා අවශ්‍යයක් නෑ කවුරු වුනත් හරියට රට කරන කට්ටිය තමා අපට ඕනා ජාතිවාදයට තිත.
තවත් ජාතිවාදියෙක් මේකවත් ඇතුලේ යවන්න ඕනේ පරයා
මරා ගනින් මරා ගනින් 😂😂😂
😂😂😂😂😂hooooooo
රවී මරු .Phone එක off කරගෙන ඉදලා 21 පාර්ලිමේන්තුවෙන් මතු වෙයි.ඔන්න රනිල්ගේ අත්දැකීම් ඇති අයගේ කෙරුවාව.😅😅😅
ඔව් මචෝ උන්ගේ දේශපාලන දැනුම ඕක තමයි.පාහාර හැත්ත.
Ranilage anudanuma athiwa keruna deyak.
යකෝ පක්ශ 34 කින්ද චන්ද ලක්ශ 5 ක් ගත්තෙ නොදකින් 😂😂😂
😂😂😂
❤❤👍👍👍
😂😂😂
රනිල් වගේ නැතැයි රනිල්ගෙ ගෝලයෝ
අසත් සාලිට පාර්ලිමේන්තුව ඇතුලේ සුද්ද කරන වැඩ හරි දාලා දෙන්ඩ අනේ පව් අඬනවා 😜
මොකක්ද පගො වැරැද්ද? කැබිනට් එක හදන්න ඕනි මුන්ට ඕනි විදිහටද
යකෝ පක්ෂ 34ක් චන්දය ඉල්ලලා වෙච්ච හරියක්.
කතිරයක් කරපු දෙයක් 😂
අන්තෝ ජටා.. බහී ජටා.. 😂😂😂
උබලව සුනු විසුනු කරේ රනිල්😂 රනිලට රෙදි ගලෝල ගහපිය😂 අපිට තොපි ඔහොම මරාගෙන ඉන්නව තමා දකින්න ඕනෙ😂 මීට ජයරත්න මල් ශාලාව
😂😂😂😂
සින්හල දෙමළ මුස්ලිම් එකක් නෑ දැන්
අනේ පව් සාලි ජාතිවාදය අහුස්සන සැම කෙනෙකුට දඩුවම් දෙන්න හොනේ
ඇයි ඔබතුමාලට බැරිඋනේ දිනල ඇවිත් වැඩ බාර ගන්න?
අසාද්‍ය සාලි...
මේයල තමයි ජාතිවාදයක් රටතුළ නිර්මාණය කරන්නේ'. නැති ප්‍රශ්ණ ඇති කරන්නේ . මිනිසුන් ගේ ප්‍රතිචාර එයලට දිලා තියෙන්නේ ..එ නිසා පාඩුවේ ඉන්න .
ජාතිබෙදයක් නැතිනිසා තමයි සහොදරයා මුස්ලිම් කෙනෙකු නොදැම්මෙ එසේ දැම්මානම්තමයි බෙදයක් ඇතිබව පෙනෙන්නෙ🤔 ඔය ගැන වැඩිය හිතන්නඑපා මොකද මෙපමන කලක් මුස්ලිම් අය පාර්ලිමෙන්තුවෙ හිටියෙනැතිද🤷♂️මොකක්ද වුන සෙත🙈
දිඨ්ටධම්මවේදිය කර්ම ගෙවපියව් තොපි 😂😂😂
😅😅😅😅😅 අනේ අපෝයි
හිනාවෙන්නෙපා හලෝ.. විපතක්නෙ සිද්ධවෙලා තියෙන්නෙ 🤣🤣🤣
රවී...හොරෙක් නං..කියවන් නැතිව...නඩූ දාපං ජන මාධ්‍ය
වලට කියන්නේ මොන මගුල
කට...???
උබව දාන්නද කැබිනට් එකට....
😂😂
😂😂හිගාකාපන් ...
ඔයිට නම්බුයි..😂😂😂{
අප්පට සිරි..මු කියනව රවී එදා විනාස කරපු විදියට අදත් රට විනාසයිලු..ඕක තමා කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන් නෑ කියල
මොඩ මිනිහෝ මුස්ලිම් කියලා ලදරුවන්ට ඇමතිදුර දෙන්න අදුරට පිස්සු නැහැ. රට පාලනය කරන්න ඉගෙන ගනින්
තනි පක්ෂයකින් එන්න. බලන්නකෝ npp එක තනි පක්ෂයෙන් ආවේ. පක්ෂ 34 ක් නැතිව අලියාගෙන් ආවානම් මීටවඩා තැනක් ගන්න තිබුනා. එතකොට එක එක්කෙනා කුළල් කාගන්නෙත් නෑ.
We don't need muslim ministers, I am a Muslim. We have got good, educated, genuine cabinet. We don't need your opinion. We have complete trust in the new government to🎉❤
අනිවාර්යයෙන් රවි නෙවෙයි වෙන කෙනෙක් තමා හරි යන්නෙ
ජාති භේද අවුස්සන් දෙපා පාකියෝ
රනිල්ට බලන්න කියන්න ,L,බොඩ් කට්ටිය කරන හැටි මාලිමාවට ජය වෙවා
හරි බන් එල.
meka ithihase wenas karapu parliament eka. ehema anivarya ne. muslim kenekuta denna one kiyala. ewage daksha kenek kawrut ne . muta pissu. muge wede mehema thama.
Muslim doctor kenek innava,ey eyaa sudusu nedda?
ඒවා ඔයාට අදාල ne
Asamagi balawege😂😂
❤❤❤❤❤❤❤
R I P
තව කාලකණ්ණි මිනිහෙක්.
නැහ නැහ එහෙම ඔන නැහ ඔයාලා මුස්ලිමි නම තියාගෙන මොන මගුලක්ද මුස්ලිමි ජාතියට කර ? කරපු මගුලක් නැහ එහෙත් අපේ Npp එක සිංහල කැබිනටි එකක්වුනාත් වෙන්න ඔන ටික ඔයාලාට වඩා හොදට සාදාරනව කරයි එකගෙන අපිට විශ්වාසයක් තියනවා ඔයාලා වගේ ජාතිය විකුනන් කන සෙටි එකට වඩා අපිට එයාලා විශ්වාසයි කලබල නැතුව ජාතිවාදය වපුරන්න නැතුව ඔයාලගේ වැඩක් බලාගන්න සාලි ලැජ්ජයි තුප්පයි ජාතිවාදි ඔයාලගේ දේශපාලනය දැක්කාම
ඔයා ජාතිවාදය අවුස්සන්න එපා.මාලිමාවට ඒව අදාල නෑ.
Mamath muslim, ahema awlak na. Oya niwaradii karaganna oyage oya jaathiwaadee kiyaweema. Muslim sudusu aya rate hitiyata thama idirilath wela na. Thamun wage aya nawai
🎉❤
Respect machan ❤
පාඩුවේ හිටපන් ආව මෙතන අවුලන්න
Mu yana, ana tena kachal thamai
පලයං බං යන්න බයිල කෙලිනව
Muslim wadak naha Sri Lankika echcharai?
මුන් කවදා හරි දිනයක .....
Thambi idala monawda ban kare
උසි උසි 😂😂😂
😂😂😂😂
It's not about Muslims, it's about you!
උබට දුන්නා නම් හොඳයි ගැනු දෙන්නාම වාඩිකරාවා ගන්ට පුලුවන්
Gathi wade aussa aussa renna hadana pakay 😂😂😂
පලයන් යන්න,තවත් බොරුව පැල කරන්නෙ නැතිව
😂😂😂😂
නැ නැ මුස්ලිම් සහොදරයන් අැමති මන්ඩලයට පත් කරනවා.අපිට අැමති වරු 25ක් පත් කරන්න පුලුවන් .දැනට 21යි පත් කරලා තියෙන්නේ .ඔයා ජාති වාදි විදිහට කතාකරන්න එපා
Onna meka jathiwadi aussanawa
Hari bosa enam waradda hadagannam 😂😂
ලොකු උදව්වයි රවියා එලවලා දැම්මනම්
AS a true Muslim you must prove as a true muslim following the Quran and the sunnah of our prophet peace be upon him. You are answerable to Allah subanathallah for your doings in this world and the hereafter.
දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන්දීම
දිවර ඇමති කවුද මගේ මතකය නිවැරදි නම් මුස්ලිම් සහෝදරයෙක් විය යුතුයි
Tamil...
Naha tamil
ඔයා කලබල වෙන්න එපා
උසි උසි
ඇතුලේ මරාගන්නවා 😂.
Labbe thamai Muslim Minister Ekekta wath konda Pana tibbe naha Kari vessige putha Gotabaya Rajapaksa ape mini ⚰️ pucchana kota nikang hukana katha kiywanne natuwa idapang paraya.
Tho Ranilta puke deela methenta enawa kiyawanne.
එයාට punishment එක ලැබුන
Puduma wenda deyak naha ranil ge henchaiyo ne okkoma horu 😂😂😂
යකො පක්ෂ 34ක් එකතුවෙලා ලක්ෂ 5ක් ද ගත්තෙ
කල්මුණේ අන්තවාදය ලස්සනට පෙන්නුවෙ එක දැක්කෙ නැද්ද
Niyamai nee
කැබිනට් එකට එන්නේ එක ජාතියකට වැඩ කරන්නද ගෝතයෝ
Everyone one Sri Lankan in the cabinet no any other Nationalities.
මුස්ලිම් උනත් දෙමළ උනත් සිංහල ජාතියක් වේද අපි හැමෝම siri ලාංකිකයෝ ජාති වාදය අවුස්සා හිටියත් හොඳයි .
🤗
😅 deveyanga saapa topata tho saa aneth okkoma horuu saha kuhakayoo😅😅😅
මුන්ව දේශපාලන ජීවිතයෙන්ම අය්න් කරල තියන්න ඕන සත්තු
එකවල්ලේ පොල්
උබලගේ පක්ෂය හදාගන්න බැරුව කොහොමද රට හදන්නේ
ඇත්තටම මේ යක්කුංගේ පක්ශ මොනවද? මේව්ට තමා වඳුරු කුනුහබ්බ කිය්න්නේ..
ජාතිවාදේ අවුස්සන්නැතුව හිටු, තව නියෝජ්‍ය ඇමතිලා එහෙම එනවනේ දක්ෂ මුස්ලිම් අය එයි,
Gu..godak
Asath.shali...kiyanneka..Hari ❤❤❤❤❤❤❤❤❤
Obala okkama ekka boattuwa.npp jayawewa
රවි නම් කපටි තමා
National list participation must be removed It's a must to protect the country . Thieves can have easy ways to enter the parliament by the national list system .
It’s ok still we support NPP❤❤
හා හා ඉන්න ඉන්න තව 2ක් පත් කරන්න ඉන්නවා
මාලිමව මුස්ලිම් දෙමළ කියල වර්ගවාදයක් නෑ..ඔක්කොම සහෝදරත්වයෙන් රට පාලනය කරයි..අසාද් සාලිට තියෙන ප්‍රශ්ණ මාලිමාවෙ මුස්ලිම්වරුන්ට ගැටලුවක් නෙවෙයි..
අනේ බං වැඩේ හරියට කරනවනම් ජාතිය මොකද ,ආගම මොකද
අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් .මිනිස්සු දැන් හරි බුද්ධිමත් හොර දේශපාලුවොන්ගේ මෝඩ
කතා වලට රැවටෙන්නේ නෑ.😂😂
NPP is not racist