එයා ඔයාගෙ අකමැතිම ගතිගුන මොනවද? ටැරොට්වලින් ටක්කෙටම බලමු

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 78

  • @nethudananjana281
    @nethudananjana281 Месяц назад +9

    File no 02
    බලන් හිටියා වගේ කිව්වේ.කියපු හැමදෙයක්ම ඇත්තම ඇත්ත❤️

    • @ShalikaShilpadhipathi
      @ShalikaShilpadhipathi Месяц назад +1

      Ow aniwarenma.matat kiwa serama atta❤me sir Kiana hamadema 100%true.thnks sir❤

  • @Mani_7545
    @Mani_7545 21 день назад

    2: ඇත්ත...සියලුම දේ ඇත්තටම ඇත්ත .ඒක මටම තේරුනු දේවල් ටිකක් ඒ විදියටම කීවා ..🎉❤ඒ වැරදි අඩු පාඩු හදාගෙන මම ඉස්සරහට යනව.. 🎉 විශ්ව මාතාවට ස්තූති 🎉

  • @omansrelanka5761
    @omansrelanka5761 Месяц назад

    විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 Месяц назад +1

    No 1 තොර ගත්තේ .හරියටම හරි ඔබතුමා කියපු දේවල් .ස්තුතියි ❤❤ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ❤❤ස්තුතියි ❤❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 Месяц назад +1

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @HasinthaDilshan123-cj1pi
    @HasinthaDilshan123-cj1pi Месяц назад +2

    Card2.. බොහොම ස්තූතියි ඔබතුමාට❤️🌟

  • @rashinigamage988
    @rashinigamage988 Месяц назад +2

    මම ගැන කියපු ඒවා නම් ඔක්කොම වගේ ඇත්ත..😢😢

  • @IreshaMadhushani-s1l
    @IreshaMadhushani-s1l Месяц назад +7

    විවාහ වෙලා ඉන්න විවාහ ජිවිතය ගැන video එකක්

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i Месяц назад

      mokatada ban ai taman dannawane wanade😅😅😅😅😅

    • @IreshaMadhushani-s1l
      @IreshaMadhushani-s1l Месяц назад

      @@NilupaTharangani-s7i දන්නේ පේන දේ විතරනේ අපිට ඉස්සරහට වෙන දෙයක්

    • @IreshaMadhushani-s1l
      @IreshaMadhushani-s1l Месяц назад

      @@NilupaTharangani-s7i දන්නේ පේන දේ විතරනේ ඉස්සරහට වෙන දෙයක් දන්නේ නැහැ නේ. අනික මම මේ comment එක දැමිමේ හේතුවකට ඔයාට වැදගත් නැත්නමි පාඩුවේ ඉන්න.

  • @lakyd1627
    @lakyd1627 Месяц назад +3

    Crush eka gna oneee 😊

  • @SewminiMarasinghe
    @SewminiMarasinghe Месяц назад +1

    බලන් හිටියා වගේ කිව්වා😮❤

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz Месяц назад

    ස්තුතියි සර් තෙරැවන් සරණයි ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට 💙💙

  • @Dilu392
    @Dilu392 Месяц назад +1

    Mage bala porottuwa ista karadun
    Mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏file no 3

  • @udithanimali
    @udithanimali Месяц назад

    අනේ කියපු හැමදේම ඇත්ත..ගොඩාක් ස්තූතියි ❤❤ තවත් ඔබේ හැකියාවන් වැඩිදියුණු වෙන්න ඕනේ 😊

  • @KumariKumari-pv1xh
    @KumariKumari-pv1xh Месяц назад

    ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f Месяц назад

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමාට🎉🎉🎉 නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා file 02

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Месяц назад

    මට සෑමදේම ලබාදුන් විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤

  • @Anuuc7l
    @Anuuc7l Месяц назад +1

    Thank you universe 😘😘😘

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Месяц назад

    ❤❤❤ ස්තුතියි ඔබතුමාට .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb Месяц назад

    ❤❤❤❤🎉🎉🎉ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🎉🎉🎉🎉විශ්වයට ඔබ තුමාටත් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි 🎉🎉🎉

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw Месяц назад

    Thank you mother universe Thank you angles 🙏🙏🙏🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 Месяц назад

    Thank you mother universe 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madums8951
    @madums8951 Месяц назад

    Hariytama hari mahaththya me kiyapu de aththtama aththta kiwwe oba thuma godak pin 🙏🙏

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 Месяц назад

    File 03 කියපු සියල්ලම සහාතික ඇත්ත

  • @DeepikaManiraja
    @DeepikaManiraja Месяц назад

    Theruwan Saranin Niduk Nirogi Deergay Suwaya Labewa Puthe 🤗❤️😘💪🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuniimasha8669
    @chathuniimasha8669 Месяц назад

    Thank you mother universe 🙏💗💗

  • @DeMerida
    @DeMerida Месяц назад

    Aththa aththa😊 hariyatama kiwwa

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 Месяц назад

    Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angels ❤im sooo happy ❤

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h Месяц назад

    Sir obata deergayusha labeewa!wishwaye asirwadaya wadewadeyen labeewa!no 1tarot reader

  • @TilakshiSandeepani
    @TilakshiSandeepani Месяц назад +2

    විවාහ සහකරු ගැන reading එකක් ඕනි

  • @ThiloshikaThejani
    @ThiloshikaThejani Месяц назад

    Reading එක ගොඩක් accurate

  • @kalumpradip1296
    @kalumpradip1296 Месяц назад

    Thank you my dear anjal and universe pile2 kiuwa hama dema Hari kochchara wenas wenna haduwath ehema wenna ba.

  • @samithabagya9016
    @samithabagya9016 Месяц назад

    Thnk you thnk you adaraniya wishwa mathwta ❤❤❤❤❤ pil 3...

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 Месяц назад

    ඇත්තම ඇත්ත..😊

  • @CYLswetha02-ud7kz
    @CYLswetha02-ud7kz Месяц назад +1

    මට සහකාරයෙක් නම් නෑ. එත් ම‍ං ගැන කියපු දේ නම් ඇත්ත.

  • @AnuradhaManushika
    @AnuradhaManushika Месяц назад

    Vishwa mathawanta thank you ❤️🌎🙏

  • @nelkapriyanthi2572
    @nelkapriyanthi2572 Месяц назад

    Hariyatama hari ❤❤❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j Месяц назад

    ව්ස්ව මාතාවට ස්තුතියි

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ Месяц назад +1

    Like 111 ❤❤❤
    Thank you so much 💐💐💐

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c Месяц назад

    Godak Godak pin wishwa maniyanta obatth godak sthuthi

  • @Roshelangela11
    @Roshelangela11 Месяц назад

    Thankyou so much 💜🔥

  • @KMJKHHHKMJ
    @KMJKHHHKMJ Месяц назад

    20:02
    Aththa thamai..worry wenwa wadi.😕

  • @SujaniRanasinghe-c4c
    @SujaniRanasinghe-c4c Месяц назад

    100/ correct

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl Месяц назад +1

    333.ඇත්ත සෙරම ඇත්ත❤ 😮අනේ සර් මන් අවෘරුදු එකහමරකටත් වැඩි ex වෙනුවෙන් බලන් ඉන්නවා මට එයාව අමතක කරගන්න බැ හරිම අමරුයි මන් දවසේම අඩ අඩා කමරේට වේලාමයි ඉන්නේ...ජොබ් එකක් වත් කරන්න හිතෙන්නැ මට වයස 20යි වයස18 සම්බන්දේ නැවතුනා එදා ඉදලා මන් බෙහෙත් ගන්නවා දේමාපියො පශ්න නිසා නැවතුනේ සම්බන්දේ සර් ඔබතුමාට පින්සිද්ද වේයි...එයා වේනුවෙන් බලන් ඉන්න එක සුදුසුද කියලා විඩිඔ එකක් දෙන්නකො 😓🙏

  • @ThiloshikaThejani
    @ThiloshikaThejani Месяц назад

    විවහ ජිවිතය ගැන reading එකක් ගෙන්නකො ❤❤❤❤❤

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf Месяц назад

    ❤ ස්තුතියි

  • @Tharushi-ng9zp
    @Tharushi-ng9zp Месяц назад

    Thank you dark tarot reader Lk❤❤

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i Месяц назад

    oba tuma godak atha kiyana de🎉🎉🎉🎉🎉❤

  • @nishanthiweerasooriya6759
    @nishanthiweerasooriya6759 Месяц назад

    Thank you sir ❤🙏🙏

  • @Tushi769
    @Tushi769 Месяц назад

    file no 3
    Mage bala porottuwa ista karadun
    Magei chamaragei adareta tibuna siyaluma badaka iwat kara api dennata chamarage demaupiyange kemetta laba di api dennata viwaha vi satutin jiwat wenna ida selessu mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏

  • @HashiKumari-wz7cs
    @HashiKumari-wz7cs Месяц назад

    Kiyapuwa 100% atta

  • @jithuBeajithu
    @jithuBeajithu Месяц назад

    😢යකඩෝ ඔක්කොම ඇත්ත

  • @isharapiyumali-ln7up
    @isharapiyumali-ln7up Месяц назад

    Kiuwa dewal serama aththa .balan hotya wgema kiuwa 😢

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl Месяц назад +1

    එයා වෙනුවෙන් බලන් ඉන්න එක සුදුසුද කියලා විඩිඔ එකක් දෙන්නකෝ සර්

  • @IndikiRathnayak-g5c
    @IndikiRathnayak-g5c Месяц назад

    අම්මපා ඇත්ත❤

  • @pbbasnayake2609
    @pbbasnayake2609 Месяц назад +2

    හිතෙ ඉන්න කෙනා ගෙ මේ සතියේ මට call ekka hari message ekka hari එක පාරකට ම එනවා ද කියලා කියන්න pizzz 😢😢

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni 4 дня назад

    File two.hrytma hry

  • @Komari-dv1bt
    @Komari-dv1bt Месяц назад +1

    🙏🙏🙏

  • @Kasuni1996
    @Kasuni1996 Месяц назад +1

    තනිකඩ අයටත් video එකක් දාන්නකො 😒

  • @isharajayasinghe2305
    @isharajayasinghe2305 Месяц назад

    Card 1
    Mta Hamadama kiynwa
    eya Oka 😢 Podi dewal boruwata loku kra gnna epa kiyla.
    Me kiuwa dewal mta Hamadama kiynawa eya 😅

  • @TharushiKawya-r8u
    @TharushiKawya-r8u Месяц назад

    ❤❤❤

  • @ChanikaMadhaweerathnayaka
    @ChanikaMadhaweerathnayaka Месяц назад

    Pin

  • @InduUdayangani-vt3pl
    @InduUdayangani-vt3pl Месяц назад

    මම ඉන්නේ උඩ මහලක පහන් නැගෙනහිර පැත්තේ කොරිඩෝවක පත්තු කරාට කමන් නැද්ද.

  • @ChamilaKalyani-nh4nk
    @ChamilaKalyani-nh4nk Месяц назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @jayanihettiarachchi9777
    @jayanihettiarachchi9777 Месяц назад

    මහත්තයා හෙට දවසෙදි එළගිතෙල් පහනක් විතරක් පත්තු කලාට කමක් නැද්ද පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @Darktarotreaderlk
      @Darktarotreaderlk  Месяц назад +1

      දෙකමනම් වඩා හොදයි.එකක් උනාට ප්‍රශ්නයක් නෑ

    • @jayanihettiarachchi9777
      @jayanihettiarachchi9777 Месяц назад

      @@Darktarotreaderlk ස්තූතියි මහත්තයා

  • @ishararajapaksha862
    @ishararajapaksha862 Месяц назад

    Adaraniya wishwa mathawata aneka warayak sthuthiy !!!

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl Месяц назад

    එයා වෙනුවෙන් බලන් ඉන්න එක සුදුසුද කියලා විඩිඔ එකක් දෙන්නකෝ සර්

  • @WayomiPalihana
    @WayomiPalihana Месяц назад

    ❤❤❤

  • @anushalasanthi1597
    @anushalasanthi1597 Месяц назад

    🙏🙏🙏

  • @SunilHetiyaarachi
    @SunilHetiyaarachi Месяц назад

    ❤❤❤🎉🎉🎉❤

  • @UthpalaSachi
    @UthpalaSachi Месяц назад

    🙏🙏🙏🙏