Bhawa kendraya | Astrology sinhala | astrology | handahana | kendaraya | Gagana prathap

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 111

  • @GaganaPrathap
    @GaganaPrathap  3 года назад +7

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

  • @asafernando6290
    @asafernando6290 2 года назад +5

    මම හරිම ආශාවෙන් හදහන් ගැන ඉගෙන ගන්න හැදුවත් ඒක
    කරගන්න බැරිවුනා. ඔබතුමාගේ වීඩියෝ දැක්කේ අද.
    හරිම පිළිවෙලට පැහැදිලි කරදෙන ඔබ තුමා ගැන හරිම සතුටුයි. මට මගේ දුවගේ අනාගතේ ගැන විස්තරයක් දැන ගන්න ඕනේ. සල්ලි හොයාගෙන
    කතා කරන්නම්. ඔබතුමාට බුදුසරණයි! දිගටම ඔබතුමා සමග ඉන්නවා.

  • @pasidudineth7802
    @pasidudineth7802 2 года назад +1

    ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම මම බලනවා. හරිම පැහැදිලියි. මම මාස හයකට වතාවක් මගේ බබාලගේ කේන්ද්‍ර බලනවා. ඔබතුමාගේ වීඩියෝ බැලුවම හිතුනා භාව කේන්ද්‍රයට අනුව මෙතෙක් බැලූ පලාපල නිවැරදි ද කියා. එමනිසා මේ ගැන පහදා දෙන්න. ඔබතුමාට බොහෝම පින්

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Год назад +1

    බොහොම පින් ඔබතුමා ට

  • @sflower7430
    @sflower7430 3 года назад +2

    තෙරුවන් සරණයි ! මැතිතුමනි ඔබතුමා ගේ වැඩසටහන් මම හැමදාම බලනවා. ඉතාම සරලව පැහැදිලිව අවබෝධ කර දෙනවා. මමත් ඔබතුමා ගේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා. ඒතරම් අහගෙන ඉන්න තරම් වටිනා වැඩ සටහන් ඉදිරිපත් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ස්තූති වේවා.

  • @HewaHewa-b5u
    @HewaHewa-b5u 6 месяцев назад +1

    ස්තුතියි ඔබතුමාට

  • @asankakumara2683
    @asankakumara2683 10 месяцев назад +1

    බොහොම ස්තුතියි

  • @athuladesiyapotha3744
    @athuladesiyapotha3744 Год назад

    ස්තූතියි සර් ❤ නොමිලේ දැනුම ලබා දෙන්න කටයුතු කලාට 🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 Год назад +2

    Thanks a lots

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 3 года назад +3

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
    පරාශර, ජෛමිණි මහරිශිවරුන් වඩාත් නිවැරදිව පලාපල කියන්න යොදාගත් කාරකාම්ශ කේන්දරය ගැන තරුව පත්තරේ තිබුණා. කාරකාම්ශ කේන්දරය ගැනත් ඉදිරියේදී වීඩියෝ එකක් දාන්න.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      hamadamath wagema watina adahas idiripath kisima gena sthuthiwantha wenava .. ee genath ikmanin video ekak karannam...

  • @d.iresha4006
    @d.iresha4006 3 года назад +1

    එම විග්‍රහය පැහැදිලියි සර්...ස්තූතියි🙏

  • @Forward_Fusion
    @Forward_Fusion 3 года назад +1

    ගොඩක් ස්තුතියි. ඔබතුමාගෙන් සැහෙන දෙයක් ඉගෙනගත්තා.

  • @roshanweer
    @roshanweer 3 года назад +1

    සර් ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා ජයවේවා 👍👍👍

  • @anandawijesundara8702
    @anandawijesundara8702 3 года назад +1

    හොදින් පැහැදිලි කලා.ඔබතුමාට ගොඩක් ස්තූතියි. 👍👍

  • @anulamalani5413
    @anulamalani5413 Год назад +1

    ඔබතුමාගෙ සියලු video කියවනවා.ස්තුතියි .පැහැදිලියි .හැකිනම් භාව කෙන්ද්‍ර spftware ලබාගන්නා තැනක් කියන්න

  • @neajathakshi8519
    @neajathakshi8519 3 года назад +2

    ඉතා වටිනා vidio ekk

  • @alwismatp
    @alwismatp 3 года назад +1

    Rupiyal 2000 ithama saadaranai.. fair price..

  • @nuwannw2573
    @nuwannw2573 3 года назад +1

    ස්තූතියි👍👍

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 3 года назад +1

    ස්තුතියි ,බුදු සරණයි

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 года назад +1

    තෙරුවන් සරනයි

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 года назад +2

    Godak dewal igenagannawa ayye oyage vedio walin. Thank you

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      digatama inna oyalage adahas walata garu karanava...

  • @lifeadvice9662
    @lifeadvice9662 2 года назад +3

    භාව කේන්ද්‍රය සහ රාශි කේන්ද්‍රය සමාන වුනොත් තත්වය කොහොමද මහත්මා,?

  • @monikabernadet3230
    @monikabernadet3230 3 года назад +1

    Godak pin sidda wenawa oba thumata.hoda pahadili kirimak.mama palaweni video ake idala balanawa.ස්තුතිය sir.🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      digatama randila inna mee watina shastraya igenaganna...

  • @b.n.d.gunawardana9802
    @b.n.d.gunawardana9802 3 года назад +1

    Itha watina videowak.thank you sir

  • @subhanihansika4247
    @subhanihansika4247 Год назад +1

    කුජ සහ කේතු 07 වෙනි කොටුවේ..අංශක වලට අනුව,
    කුජ =03'15'
    කේතූ= 15'53'
    මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට ?

  • @ThusithGunaratne
    @ThusithGunaratne 4 месяца назад +1

    සර්, මගෙ 1,4,10 හිස් වෙලා 7 වෙනි තැන ශනි විතරයි ඉන්නෙ, මේක සුභ ද අසුභ ද

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Год назад +2

    පුලුවන් නම් ඔබතුමා බාව කේන්ද්‍රයක් හදන වීඩියෝ එකක් දානවද ?අතින් හදන

  • @rathnakumari1656
    @rathnakumari1656 2 года назад +2

    සර්,භාව කේන්ද්‍රය හදන හැටි කියා දෙන්න .

  • @anuruddhawasalamudali1528
    @anuruddhawasalamudali1528 3 года назад +1

    Sir,ග්‍රහ දෘෂ්ටි සම්බන්ධ වත් video එකක් කරන්න.හොද වැඩක්. කරන් යන් දිගටම

  • @chandimasubashini3099
    @chandimasubashini3099 3 года назад +1

    Nawanshaka kendarayath bawa kendara kramayata balanawada

  • @rashieiresha3469
    @rashieiresha3469 3 года назад +1

    ඒක මරු 😍

  • @sithijadesilva3637
    @sithijadesilva3637 3 года назад +1

    😍 Thank you... 🙏

  • @suranginil2713
    @suranginil2713 3 года назад +1

    Niyamai sir...digatama karanna ...good luck....😍

  • @hasini1680
    @hasini1680 3 года назад +1

    ගොඩක් වටිනවා ඔබතුමාගේ ඉගැන්විම්.පාඨමාලාවක් විදිහට ඔබතුමා ඉගැන්විම් කරනවාද?ඉගෙනගන්න අවශ්‍යයි.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      ow mage online course ekaka tiyenava .0760358279 mekata wtsapp msg ekak danna.

  • @erandaera7238
    @erandaera7238 3 года назад +1

    Ethakota KP bhava kendra anuva 5 thiyenne anek eke 6 (BUDHA) MOKAKDA HARI

  • @prasannapradeep755
    @prasannapradeep755 2 года назад +1

    bawa kendare hadanna kiyak gannawada?

  • @maheshkoreanjayasinghe3137
    @maheshkoreanjayasinghe3137 3 года назад +1

    Thanks.

  • @romaahmed7611
    @romaahmed7611 Год назад +1

    🙏🙏🙏🙏

  • @vishmikapeiris3897
    @vishmikapeiris3897 3 года назад +1

    Bhawa kendareth kuja 7 ma thibboth විවාහයට sudusu nadda...dennagema kuja 7 wenna onida sir..

  • @rathnakumari1656
    @rathnakumari1656 2 года назад +1

    සර් භාව කේන්ද්‍රය හදන හැටි කියා දෙන්න

  • @anilgayan5144
    @anilgayan5144 3 года назад +1

    Mahath Maya mage upandinaya 1986 10 12, ude 10.10ta. lagnaya ushchika, nekatha, suwana, dewani padaya, dewa gana, dasha seshaya, saduta aurudu 5i,masa 4i, Dina 17i, denata gathawena maha dashawath, athuru dashawath labana gewana dinaya niwaradiwa awanna.

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 года назад +1

    Sir yam kenekuge dala kendare 9 wenna thula ravi sitaya kiyamuko. Namuth bawa kendare thula 10 wennata gos athinam ema kendare ravi dikbala lesa gannawada.. Pilithurak oni..

  • @ykdpro
    @ykdpro 2 года назад +2

    රාශි කේන්දරයක් ග්‍රහයෙකු 4 වන භාවයේ සිටියොත් ඒ ග්‍රහයා භාව කේන්දරයට අනුව 5 වැනේ සිටී නම් 4 වැනි භාවයට එම ග්‍රහයාගේ ඵල ලැබෙන්නේ නැතිද?

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 3 года назад +1

    අපි කොහොමද බාව කේන්දරය හදා ගන්නෙ.

  • @alwismatp
    @alwismatp 3 года назад +1

    Bawa kendra software eka ewanna

  • @astro3484
    @astro3484 2 года назад

    Sir හොදම app eka මොකක්ද

  • @OriginalSaffronSrilanka3388
    @OriginalSaffronSrilanka3388 Год назад +1

    භාව කේන්දරයක් බලන්න කීයක් අය කරනවද

  • @dil569
    @dil569 3 года назад +1

    Sir රාශි පරිවර්තන වගේම බාව කේන්දරයේ බාව අතර පරිවර්තන පවතීද? ඒවායෙ බලයක් තිබේද

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад +1

      Rashi pariwarthnaya bava vakata balapanava

    • @dil569
      @dil569 3 года назад

      @@GaganaPrathap ස්තූතියි sir

  • @utharabope3891
    @utharabope3891 2 года назад +2

    අද ගන දෙවියන් ගේ උපන් දිනය ලු . ප්‍රදාන දෙවියන්ගේ දෙමාපියන් පිලිබදව සටහනක් දෙන්න
    ස්තුතියි .

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад

      ඔබේ අදහසට බොහොම ස්තූතියි

  • @anilgayan5144
    @anilgayan5144 3 года назад +1

    Ethin dieyanee, dala kendaraya balala kiyana anaweki okkoma weradie neda

  • @devgunathillake4726
    @devgunathillake4726 3 года назад +1

    සුධර්ශන චක්රය යනුවෙන් අදහස්වෙන්නෙ භාව කේන්ද්‍රයමද ?

  • @sagarirathnayaka7971
    @sagarirathnayaka7971 3 года назад

    මාත් කැමතී ජෝතිශ්‍ය ඉගෙන ගන්න..වෙලාවල් බැලුවට එක එක්කෙනා එක එක ඒවා කියනවා...මටම බලාගන්න මේවා ඉගෙන ගන්න හිතයි..

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад

      තමන්ම ඉගෙනගෙන තමන්ගේ එක බලන එක තමයි හොඳ

  • @lillylilly1442
    @lillylilly1442 Год назад

    දල කේන්ද්‍රය චන්ද්‍ර 12 භාවය මේෂ රාශියෙ, භාව කේන්ද්‍රය චන්ද්‍ර 11 භාවය මීන රාශියෙ එතකොට චන්ද්‍රයගෙ භාවාදිපති ගුරු ද කුජ ද නැත්නම් භාව 2න්ම ප්‍රතිඵල ලැබෙනවද

  • @ranjanpothupitiya1537
    @ranjanpothupitiya1537 2 года назад +1

    ථත්කාල කියන්නෙ මොකක්ද

  • @amithdarshanaamithdarshana2511
    @amithdarshanaamithdarshana2511 2 года назад +1

    Boma Hoda vadake.

  • @kin...2891
    @kin...2891 3 года назад +1

    ඔබ තුමාට අංක විද්‍යාව ගැන හරවත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?
    අංක විද්‍යාව අනුව එක් එක් අංක සදහා සුබ අසුබ දවස් තිබෙනවාද? ඒවා ඇත්තද?
    ඒ ගැන video එකකින් කියා දෙන්න පුලුවන්ද?

  • @hbw20412
    @hbw20412 2 года назад +1

    ඔබතුමා භාව කේන්දර හදනවද? 🙄

  • @ashachamanie8679
    @ashachamanie8679 3 года назад +1

    භාව කේන්දරය හදන හැටිත් කියලා⁣ දෙන්නකො

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      tikak sankirinayi eth lesi kramayakin kiyala dennam...

    • @ashachamanie8679
      @ashachamanie8679 3 года назад +1

      @@GaganaPrathap ක්‍රිෂ්ණ මුර්ති කියන්නෙ

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      @@ashachamanie8679 eka palapala kathanayta bavitha karana wenath sidhdhanthayak.

    • @ashachamanie8679
      @ashachamanie8679 3 года назад +1

      @@GaganaPrathap භාව කේන්දර ඇසුරෙන් නේද

  • @kanchanasoyza4241
    @kanchanasoyza4241 3 года назад

    මම භාව කෙන්ද්‍රය ගැන දැන් තමයි දැන ගත්තේ මගේ දල කේන්ද්‍ර ය අනුව මට කාල සර්පය තියෙනවා චන්ද්‍රයා සමග රාහු 4 කොටුවෙ ඉන්නවා.නමුත් මට පෙනෙන ආකාරයට භාව කෙන්ද්‍රය අනුව කාල සර්පය නැහැ රාහුගෙන් එහාට චන්ද්‍රයා ගිහින් නිසා . එය එසේද?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      Ow eth rahuge athuru dasha maha dasha parissam wenna. Maanasika pidana manasika abadha, amanushya balapeem athiviya hakiyi

  • @januz__lilyeep2924
    @januz__lilyeep2924 2 года назад +1

    දෙවැන්නේ පාප ග්‍රහයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද මහත්තයා

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 3 года назад

    👍🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад

      අදහස් දැක්වීමට ස්තුතියි

  • @dumindasilva6721
    @dumindasilva6721 2 года назад +1

    ඔබ තුමා පුකාශ කරනආකරයට දල කේනදර සටහන බැලීම තේරැමක් නොමැති බව වැටහේ රැ 2000 මුදලක් දී දල කේන්දර සටහන බැලීම ඹබ තුමා සිතන ආකාරයට පුමානවත්ද

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад +1

      Mama siyalu denage balanne bava kendrayen. Dhala kendrayata wada sukshama bhawa kendraya

  • @fonsekanishantha9782
    @fonsekanishantha9782 3 года назад

    මගේ භාව ගිලී ඇති බව බලපුඅයකු කිවිව ඒ කුමක් ද යන්න කරුණාකර විස්තර කරන්න පුළුවනිද

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      bhava kendra kramayedi samahara bhaawa kota wela giliimakata lakwenava anshaka 30kma nathi bhaawa tiyenava. anna ewa thamayi ee

  • @Siyapatha443
    @Siyapatha443 3 года назад +1

    Me software eka mokadda

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад

      Meeka payid ekak. Free vertion eken sciencetific horoscope kadanna bee

    • @GaganaPrathap
      @GaganaPrathap  3 года назад +1

      Mata wtsapp msg ekak danna ditail dennam.

  • @erandaera7238
    @erandaera7238 3 года назад +1

    Bhava kendare applications vala thiyenne FREE DOWNLOAD nethnam JAGANNATHA HORA software 1 download karanna FREE OKKOMA THIYENAWA.rupiyal 3000 vediya denna epa KATAWATHMA.DOWNLOAD karala PRINT OUT aran yanna eka balala PALAPALA kiyanna thiyenne.anik eka MENIK business karayo gavata yanna epa un menik vikunanna BORUWATA baya karanawa HORU

  • @srimalweerasinghe9494
    @srimalweerasinghe9494 Год назад +1

    ස්තූතියි....

  • @subhanihansika4247
    @subhanihansika4247 Год назад +1

    කුජ සහ කේතු 07 වෙනි කොටුවේ..අංශක වලට අනුව,
    කුජ =03'15'
    කේතූ= 15'53'
    මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට ?

    • @subhanihansika4247
      @subhanihansika4247 Год назад +1

      මෙහි විවහා දෝශයක් තිබේද ??

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад

      oba helayek. eke prashnayak ne sudusu kenawa thoraganna

    • @subhanihansika4247
      @subhanihansika4247 Год назад

      ​@@GaganaPrathapඒ කිව්වේ? කුජ දෝශය මේ කේන්ද්‍රයේ තියෙනවද ?එතකොට කුජ දෝශය තියෙන කෙනෙක්ද සොයගන්නට ඕනි නැති කෙනෙක්ද?ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @anuraperera1399
    @anuraperera1399 3 года назад +1

    Thanks

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 3 года назад +1

    Thank you