Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි නියමයි අයියා. ඔහොම යං ඉදිරියට ම . ජය වේවා අයියා. තෙරුවන් සරණයි !!!
Aiye ape jvc set eke dvd eka weda ne kohomada hadanne
මේකේ ප්‍රෝග්‍රෑම් සීඩී එක හොයාගන්න තියෙනවාද ලොකුම උදවුවක්
ඉලෙක්ට්‍රොනික ගෲප් එහෙකට දාන්න
Machan oka traspomaran wana amp akakata danna barida
Voltage ඇම්පියර් ok නම් පුළුවන් මචං
Great.... 👍👍
මල්ලි ඔය වගේ jvc බපල්4 setup එකක් තියෙනවා මගෙ ගොඩ දාගන්න පුලුවන් වෙයිද...ටාන්ස් සිස්ටර් නෑ අයි සී කියනවා හදන්න දුන්නාම
STK 412-490 ICE Ekak ganne koheda tiyena tanak kiyanna puluwanda
colabin gatha hake
Bro mage mekak thiyanawa meke ena software cd eka nathi wela dan meke e sc eka illanawa mokakda karanna puluwan ekata
display එකේ ඔක්කොම detail එකපාර පෙන්නනවා ප්‍රෝග්‍රෑම් එකේ අවුලක්ද ?relay එක on off වෙවි තිබුන ic එක ගැලෙඋවහම relay එක On usb කිට් එකක් සෙට් කරන්න පුලුවන්ද
පුළුවන් ic එක දාන්න
1101zener aka v kiyada
මතක නෑ මල්ලි google youtub බලන්න නැත්නම් ගෲප් එහෙකට දාන්න 👍
මල්ලි මගේ ලග ඔයින් සෙටප්පෙකක් තියෙනවා කරන්ටෙකට ගහපුවන් සීඩී දාන එක ඇරෙනවා ආයේ ගලෝල කරන්ටෙකට ගහපුවන් සීඩී එක ඇතුල්ට යනවා ඩිස්පෙලේ එකේ අබ්රෙට් කියල වැටෙනවා හදාගන්න විදිහක් නැදාද
බලන්නම වෙනවා හදන්න පුළුවන් වෙයි ඒත් මන් ඉන්නෙ රට
cd ekakin hadanta oni aeka
Oya ic eka ganna koheda thiyenne
කොලබ
sound wadi karadi seat aka off wanawa kohomada adanna
@@pushall8331 thanks
How about Hisense model HA550
I dont know bro please ask fb groups please
ayya koheda? mn gawath oya setup eka thiyei? issara wela sound nathi una. kalekin plug karama red ligt enawa on wenneth na.
0719208905
නියමයි🌟👍❤
අයියෙ panasonic setup එකෙ fm වැඩකරන්නේ චැනල් නැ ෂෝ සද්දේ විතරයි මොකක්ද කරන්නේ
Hi bro I have this Home theater I want to add pendrive connect to it How can I do plz respond
0719208905 කමෙන්ට් කලාට කමක් නෑ bro කතා කරනකොට සිංහලෙන් මන් ඉංග්‍රීසි දන්නෙ නෑ කොල්ලො 🍻🙏👍👊
@@pushall8331 plz send the correct number bro
mageth thyanawa oyalage shop eka thiyenne koheda ?genath denna
මහරගම කඩේ නෙවෙයි ගෙදර 0719208905
මගෙත් ඔය set up එකම තියෙනවා. අවු. 6න් පවිච්චි කළේ නෑ. On වෙලා එකපාර off වෙනවා. හේතුව මොකක්ද ?
Voltage ඩ්‍රොප් එකක් තියෙනවා ද බලන්න ,සෝට් එකක් තියෙනවා ද බලන්න
මගෙත් ඔය සෙට් එකක් තියෙන්නෙ...දාපුවම ස්පීකර්ස් වල සවුන්ඩ් පැහැදිලි නෑ...ස්පීකර් දෙක දෙදරනව විතරයි වෙන සවුන්ඩ් එකක් එන්නෙ නෑ...මොකද්ද අවුල...
බලන්නෙ නැතුව කියන්න අමාරුයි
Oya set ekak thiynwa aiye standby diagram ekak nedda hoygnna
FB ගෲප් එහෙකට දාන්න හොයා ගන්න පුළුවන්
අයියේ Reley එක ඔන් වෙලා තත්රයකින් විතර ඔෆ් වෙලා යනො කොහොම ද හදන්නේ
සෝට් එකක් ,හොයන්න ඕනෙ පිලිවෙල වීඩියෝ වල තියෙනවා
@@pushall8331 Tnq Aiyye mn balann ❤️
අය්යේ sony CFD-S01 BOOM BOX එකේ පවර් ඔන් කළාම පවර් LED එක පත්තු වෙලා තත්පරයකින් ඔෆ් වෙනවා. හදාගන්නේ කොහොමද?
@@pushall8331 ස්තුතියි අය්යේ. මම චෙක් කරලා බලන්නම්.
අයියේ stk ic එක අලුතෙන් ගන්න තිබුනද.. කොහෙන්ද ගත්තේ..
එල එල මටත් stk ic එකක් ගන්බ තිනවා. මයික්‍රො එකේ බලන්නම්....👍👍👍👍
ඉස්පිකර් වලට යන රිලේ එක අල්ලනවා ඒත් සද්දේ නැ ඉස්පිකර් වලට සවුන් සිග්නල් එන්නේ නැ stk ic එකද ඔකේ ඈප් ic එක
ස්පීකර් out voltage බලන්න
Am asking you to give me the transistor number and the zina diode on the power side thats Q2010 and D2018
I'm sorry, it's been a long time since I sent it repaired, if it comes again, I'll give it in the video
thanks
ජයවෙවා 🙏
Ic original thiyada ganna dan ayya kohada a
Aiye koheda inne
දැන් රුමේනියා ඉන්නෙ මල්ලි
Haiyoo
Gewal koheda aiyage
Oya setup ekmai thiyenne. okt power dunna gmn upgrade disc kiyl watenw mokdd aula.
CD සිස්ටම් එකේ අවුලක් බොහෝවිට IC හෝ ලෙන්ස් වෙන්න පුළුවන් බලන්නෙ නැතුව කියන්න අමාරුයි
Mage ste ekak thiyenwa..sounds gora gora ganawa.. mokadda lede
සෙට් එක උපරිම වොලිම් වැඩි කල විට අපහැදිලි සද්දෙයි of වෙන්නයි හේතුව මොකද්ද
Off වෙන්නෙ බෆල් ඕම්ස් වෙනස් වීමට ,සද්දෙට ඩ්‍රයිවස් ic ට්‍රාන්ස්සිස්ටර් මාරු කරන්න
Ayye meke remote ganna නැද්දැ
නෑ මල්ලි FB ගෲප් එකට දාන්න
Niyamai
අයේ මගෙ ගාව තියෙන සෙටප් එකෙ රිමෝට් එකෙනුයි සෙටප් එකෙ තියෙන බටන් වලිනුයි ඔබන එක නෙමෙයි වෙන්න එ මොකද මෙ දැන් ටික කාලයක් වෙනවා. අනිකන්වෙලාවකට ඔන් එකෙ තියෙන කොට ඒකේ තියෙන මූඩ් ඒවා ඔටො මාරුත් වෙනවා ඔටොම් ඔෆ් වෙලා ඔන් වෙනවා එ මොකද 😢
ඩිස්ප්ලේ බෝඩ් එකේ අවුලක් නැත්නම් ප්‍රෝග්‍රෑම් සයිඩ් එක බලන්න ඕනෙ
@@pushall8331 ah hari tnx
Dvd on karapu gaman off wenne ai
සෝට් එකක් ඇති බලන්න
MY RADIO IS NOT ABLE TO PLAY CD, DVD NOR FM SO I NEED HELP
First check bord voltage please
ජයවේවා
මන් ලග තියෙන්නෙත් ඕක. බැයිද අයියෙ ඕකට වෙනම සබ් එකක් හයි කරගන්න ක්‍රමයක්
👍👍👍👍👍👍
Very clumcy
Until you make a good video, my videos can be a crappy video. Teach me soon, sir ☝️🤗🙏
Ko video mokuth me api balance innawa yalu
දෙන්නම් ඉලෙක්ට්රොනික් ටිකක් අඩුයි වෙන ඉගෙන ගන්න දේවල් දෙන්නම් ටිකක් ඉන්න කම්පියුටර් එක පොඩ්ඩක් අවුල් bro
Oyage namber eka denawada
contact number එක දාන්නකෝ කොහෙද තියෙන්නේ ශොප් එක
නියමයි නියමයි අයියා. ඔහොම යං ඉදිරියට ම . ජය වේවා අයියා. තෙරුවන් සරණයි !!!
Aiye ape jvc set eke dvd eka weda ne kohomada hadanne
මේකේ ප්‍රෝග්‍රෑම් සීඩී එක හොයාගන්න තියෙනවාද ලොකුම උදවුවක්
ඉලෙක්ට්‍රොනික ගෲප් එහෙකට දාන්න
Machan oka traspomaran wana amp akakata danna barida
Voltage ඇම්පියර් ok නම් පුළුවන් මචං
Great.... 👍👍
මල්ලි ඔය වගේ jvc බපල්4 setup
එකක් තියෙනවා මගෙ ගොඩ
දාගන්න පුලුවන් වෙයිද...ටාන්ස් සිස්ටර් නෑ අයි සී කියනවා හදන්න දුන්නාම
STK 412-490 ICE Ekak ganne koheda tiyena tanak kiyanna puluwanda
colabin gatha hake
Bro mage mekak thiyanawa meke ena software cd eka nathi wela dan meke e sc eka illanawa mokakda karanna puluwan ekata
display එකේ ඔක්කොම detail එකපාර පෙන්නනවා ප්‍රෝග්‍රෑම් එකේ අවුලක්ද ?
relay එක on off වෙවි තිබුන ic එක ගැලෙඋවහම relay එක On
usb කිට් එකක් සෙට් කරන්න පුලුවන්ද
පුළුවන් ic එක දාන්න
1101zener aka v kiyada
මතක නෑ මල්ලි google youtub බලන්න නැත්නම් ගෲප් එහෙකට දාන්න 👍
මල්ලි මගේ ලග ඔයින් සෙටප්පෙකක් තියෙනවා කරන්ටෙකට ගහපුවන් සීඩී දාන එක ඇරෙනවා ආයේ ගලෝල කරන්ටෙකට ගහපුවන් සීඩී එක ඇතුල්ට යනවා ඩිස්පෙලේ එකේ අබ්රෙට් කියල වැටෙනවා හදාගන්න විදිහක් නැදාද
බලන්නම වෙනවා හදන්න පුළුවන් වෙයි ඒත් මන් ඉන්නෙ රට
cd ekakin hadanta oni aeka
Oya ic eka ganna koheda thiyenne
කොලබ
sound wadi karadi seat aka off wanawa kohomada adanna
@@pushall8331 thanks
How about Hisense model HA550
I dont know bro please ask fb groups please
ayya koheda? mn gawath oya setup eka thiyei? issara wela sound nathi una. kalekin plug karama red ligt enawa on wenneth na.
0719208905
නියමයි🌟👍❤
අයියෙ panasonic setup එකෙ fm වැඩකරන්නේ චැනල් නැ ෂෝ සද්දේ විතරයි මොකක්ද කරන්නේ
Hi bro I have this Home theater I want to add pendrive connect to it
How can I do plz respond