Breakup relationship sinhala එයාට වෙන කෙනෙක් ඉන්නවද
HTML-код
- Опубликовано: 22 янв 2025
- ඔයාලගේ හැම අදහසක්ම හැම ප්‍ර්ශ්නයක්ම කොමෙන්ට් කරන්න පහලින්.මම පුලුවන් හැම විදියටම උත්තර දෙන්නම්.
ඔයාලට ගොඩාක් ස්තූතියි හැමදාම මගෙත් එක්ක ඉන්නවට.
ඉතින් මම පුලුවන් තරම් හොදින් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා.
script by :Gihan Rupasinghe
voice by : Gihan Rupasinghe
edite : Gihan Rupasinghe
uplode date : 17/ 03 / 2022
facebook : gihan rupasinghe ( Gira )
song flute : danena thuru ma innada nuba gawin
#breakup #වශී #brokenheart #jayspot #motivation #love_status #relationship #sirasatv #washigurukam #tomorrow
#yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala
#new#episode #breakup #biology #positivevibes #positivethinking #lovesong #akila #mtfe
#Breakup
#Recovery
#Tips
#Relationship
#Healing
#Guidance
#Motivational Content
#Breakup Motivation
#Engaging #Relationship #Advice"
facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL
@@malishasewandi5249àà
@@malishasewandi5249 මං කරෙත් මේ අයියාගෙ විඩියො බලලා මැසෙජ් නොකර හිටපු එක එයාට දැනෙන්න අරින්න
Ayiye oywa sambanda krgnn widiyk kiynko loku deyk 🙏 mt oyge upadesak one
අනේ අයියේ මට මගේ හිත හදා ගන්න ඕනේ මං හැමදාම විදවනවා... මං ඉන්නේ පිටරටක මට මගේ දුක කියන්නවත් කව්රුත් නෑ අයියේ මං කොහොමද මේවා දරාගන්නේ 😔😔😔මට පිස්සු වගේ අයියේ 😔😔අනේ ප්ලීස් අයියේ මගේ හිත ගන්න දෙයක් කියන්න 🙏🙏🙏🙏
පීඩාවට පත් සිත් සුවපත් කිරීමට දරණ මේ මනුසත්කමට ගොඩක් පිං.. අයියා මේ කියන හැමදේම ඇත්ත.. මේ දෙන හැම උපදෙසකටම ස්තුතියි !
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
Thanks for you 🙏
kamathiAduraganna
දුක දැනෙන හැම වෙලාවෙම ධර්මයට සවන් දෙන්න,හිත හැදෙනවාමයි හිත එකතැන් වෙනකම් පියදස්සි හිමියන්ගෙ බොධි පූජා වලට සවන් දෙන්න,අද්දැකීමෙන් කියන්නෙ හිත හැදෙනවාමයි
මේ පලමු කොටස. ගොඩාක් වැඩ අතරේ කරන්නෙ.වීඩියෝ එක ලොකු වෙන නිසා අනිත් කොටස ඉක්මනට අරන් එන්නම්. ❤❤❤
Pizz hadissi oyage namba ekka denna pizzz ane ikmanata
@@dhoni2148 mmm
@@chanukahirushan8416 barida ☹️
අයියේ මගේ කමෙන්ට් එක බලන්න පුලුවන්ද?
.
අව්රුදු දෙකක් ආදරේ කරල..එක පාරටම ඇහන්න ලැබුන එයාට වෙන කෙනෙක් එක්කත් එෆෙයා එකක් තියෙනව කියල..ඒක ඇහන්න ලැබුන ගමන් මට ඇඩුනැ නෑ...තනිකරම මාව ගිහි ගත්ත...මාව පිච්චෙන්න ගත්ත වගේ...එදා රෑ 10 යි ගානකට වගේ මට ඒක දැනගන්න ලැබුනෙ..එලි වෙනකම්ම මට නින්ද ගියේ නෑ කොහොමවත්..ඒ වේදනවා වින්ද පලවෙනි වතාව 🙂💔...ආදරේ කියන්නෙ වේදනාවක් විතරයිද අයියේ..එදායින් පස්සෙ මට ආපහු කා ගැනවත් කිසිම ආදරයක් හිතෙන්නෙ නෑ🙂💗..මං ගිය ආත්මෙ ලොකු පවක් කරල ඇති මේ තරමට විදවන්න තරම්...මට තව එෆෙයා එකක් පටන් ගන්නවත් හිතෙන්නෙ නෑ 😭..දැන් මට හිතෙනව අපරාදෙ මම ආදරේ කරේ කියල🙂..ඒ ආදරේ නිසා මට මගේ අයියව නැති උනා...මගේ අයිය කිව්ව..එක්කො ඒ කොල්ලව තෝර ගන්න...නැත්නම් ගෙදර අයව තෝර ගන්න කියල...මම එයාට කොච්චර ආදරේ කරාද කියනවනම් මම තෝර ගත්තෙ එයාව...දැන් අව්රුදු තුනක් වෙන්න එනව..අයිය මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්නෙ නෑ🙂..ගොඩක් දේවල් තේරෙන්න ගොඩක් දුන එන්නම උනා මට..🙂..මමනම් දකින විදිහට ආදරේ කියන්නෙ දුකක් විතරමයි 😭💗
ඔයා ඔයාගෙ අයියගෙන් සමාව ගන්න
මං අදරෙයි එත් එයා මාව නිකමට ගනන් ගන්නෑ, මං හැමවෙලෙම එයාව බලාපොරොත්තු වෙනවා, මං බලන් ඉන්නවා , එත් එයා මාව නිකමට ගනන් ගන්නෑ, මට අද තෙරුම් ගත්තා වැරැද්ද මගේ, මොකද මං එයාගේන් ආදරෙ හෙව්වත් එයා මට අදරෙ නෑ, එයා වෙන කෙනෙක්ට ආදරෙයී, මුලදි මට දුන්න ආදරෙ අවධානය එයා අද මට නිකමට දෙන්නේ නෑ, මාව හරියට මග අරිනවා, ඇත්තටම මං හිතින් කොච්චර අසරණ වෙලාද කියන්න මටම තෙරෙන්නැ , එත් මං අද තෙරුම් ගත්තා , එයා කවදවත් අදරෙ කරලා නෑ, ❤
Matath ohomai
මන් පණ වගේ ආදරෙ කරපු කෙනා මාව අත ඇරියෙ කිසි හේතුවක් නැතුව . එයා මාව අත ඇරල මගෙ හොදම යලුවත් එක්ක යාලු වෙලා😢😢😢.දැන් හැමදාම දෙන්නත් එක්ක එකට යන කොට මට එන දුක කියා ගන්න බැරි තරම් 😪😭😭😰😰😭😭😭😭😭මේ වගේ දෙයක් නම් කාටවත් වෙන්න එපා කියල ම්න් ප්‍රාර්ථනා කරනවා 😪😭😭
දැන් මොකද තත්වය
මටත් ඕකම උනා . මගෙ හොදම යාලුව මං ගැන බොරු කියලා එයා එක්ක සෙට් උනා. ඒත් එක දවසයි එය ආයි මගෙ පස්සෙ එන්න ගත්තා. ඒත් මට දැන් එයාව වැඩිය දැනෙන්නෙ නෑ . හිතේ ආදරේ තිබ්බත් කිසිම හැගීමක් නෑ .
මේ උපදෙස් ටික නම් ඇත්තටම හරි යටම හරි .
මටත් මේ වගේ සිද්දි යකට මීට අවුරුදු 5 කට කලින් මූන දුන්නා මේ කියන විදිහටම තමා මාත් හැසිරුනේ . හිතේ වේදනාව නොපෙන්වා මන් ගොඩක් අමාරු ඒත් සාර්තකව අවස්තාවන් වලට මූන දුන්නා. මාස ගානකට පස්සෙ මන් ජය ගත්තා. අපි කරේ හරි ආදරය ක් නම් අපිට වරදින්න බෑ. මේ ලබාදෙන උපදෙස් වලට ගොඩක් පින් .ගොඩක් ස්තූතියි
ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට මටත් සතුටුයි එහෙනම්
මටනම් දාල ගියොත් රත්තරං පුරවලා ගෙනත් දුන්නත් එපානම් එපා තමයි ...එයාට වෙන සම්බන්ද ගොඩක් තිබුන.ඉතින් මන් අත් හැරිය අද මන් සතුටින් ලමයි දෙන්නත් එක්ක
එහෙම ශක්තිමත් වෙනවනම් ගොඩක් සතුටුයි.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@@Giravoice අපි අවුරුදු දෙකක් ආදරේ කරල කසාද බැන්දෙ .අපේ ගෙදරින් පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ .මන් ගෙදරටත් හොරෙන් තමයි එයා එක්ක ගියෙ .එයාට වෙන සම්බන්ද ගොඩක් මට අහුවුනා කාලෙන් කාලෙට.කවදාවත් ආදරයක් තිබුනේ නෑ .හැමදාමත් රන්ඩු විතරයි .එයා කතා කරපු ගෑනු ලමයි මට කතා කරල ගොඩක් බැනපු අවස්තාද තියෙනවා .ඒත් මන් ලමය නිසා හැමදේම ඉවසුවා .දෙවනි ලමය ලැබෙන්න ඉද්දි ලොකු ප්‍රශ්නයක් ඇති වුනා .මට හිතුන ඉවසලා ඇති කියල .ඉතින් මන් එයාව අත් හැරිය .මට අවුරුදු 27දි එක ලමයෙක් එක්ක තව ලමයෙක් බඩේ තියන් මන් තනිවුනා.ගොඩක් අමාරු වුනා ඒ කාලෙ .ඒත් මන් ලමයි වෙනුවෙන් දරාගත්තා .එයා අන්තිමේ මට වියදමට සල්ලි එවන එක පවා නතර කරා.ලමය ලැබුනට පස්සෙ දෙවතාවක් එයා ආව ලමය බලන්න .දැන් ලමයට අවුරුදු දෙකයි එයා ලමයි දෙන්න දැකල නෑ අවුරුදු දෙකක්.අපි වෙන්වෙලා දැන් අවුරුදු තුනක්.දැන් එයාට තේරුම් ගිහින් දැන් මාව හොයනව.ඒත් මන් වෙනස්වෙලා ඉවරයි....දැන් මට 31 ඔයා හිතනවද මන් දැන් වෙනකෙනෙකුට ආදරේ කරොත් ඒක වරදක්ද ... වෙලාවකට තනිකම දරාගන්න අමාරුයි .ඒත් ඔයාගෙ වීඩියෝ බැලුවම හිත හැදෙනව
වෙන කෙනෙක් ලගට ගිය කෙනෙක් ආයේ ලන් කරගන්න එපා කවදාවත් . ඇයි කියලා අහන්න එපා
දාලා ගිය උන්ට එහෙම තමා කරන්න ඕනේ.
👍
එක ඇත්ත හොද අදහස් අරගන්න videowa එත් දැන් හැමදෙටම පරක්කුයි යන්න යන කෙනෙක් කොහොමත් යනවා ඉවසලා දරාගන්න එක තරමී දෙයක් නැහ බොහොම ස්තුතියි වටීනා අදහස් දුන්නට ❤️❤️❤️❤️
ඒක ඇත්ත.ආයෙත් මේ වගේ ප්‍ර්ශ්න ආවොත් මෙහෙම කරලා බලන්න.එයාලට යන්න තැන් ඉතුරු නොකර .අඩුම තරනේ අපිට වරද පටවන්නවත් බෑ එතකොට එයාලට
@@Giravoice අනිවාර්යෙන්👍
ඔයාට ගොඩාක් පින් මේ වගෙ තෙරුම් කරලා දෙනවට මැරෙන්ට හිතෙන වාර අනන්‍තයි
මැරෙන්න එපා ඒකෙන් අපිට හොදක් නෑ.අනිවාර්යයෙන් අරන් එන්නම්
මං එයාට ගොඩක් ආදරෙ කරා සති දෙකක විතර ඉදන් රන්ඩු කරකර ආයෙ එයාම යාලු උනා හැබැයි ඊයෙ තරහ උනා මාව වදයක් කියල හවස් වෙද්දි මං දන්නෙ එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා බනින්න පුළුවන් හැම විදිහටම බැනල එයා ගියා 🥺☺️
එයාට වෙන කෙනෙක් ඉන්නවා..මගේ ඇස් වලින් හැමදේම දකිනවා..එයාලා කතා කරනවා සතුටින් ඉන්නවා ඒ හැමදේම මගේ ඇස් දෙකට මම දකිනවා...අපේ සම්බන්දේ පටන් අරන් මාස 6.දවස් 9...අදට...මේ වෙද්දීත් එයා ඒ කරපු හැමදේම මම දරා ගත්තා ...එයා මුලුමනින්ම කිවුවේ මම තරම් එයාට කවුරුත් ආදරේ කරේ නෑ කියලා..ඉක්මනට මගේ වෙනවා කියලා පොරොන්දු උනා...දහසකුත් බලාපොරොත්තු දුන්නා..ඒ දීලා එයාට රට යන්න ඕනා කිවුවා ...මන් එපා කිවුවා..ඊට පස්සේ ගියේ නෑ..මමම කල්පනා කරලා හොදට හිතුවා..මෙහෙන ගියොත් මෙයා හැමදේම ඇතෑරලා ටික කාලයක් රට ඉදලා ආවදෙන්..ඒ ආවට පස්සේ බදිනවා කියලා..එයා ගියා..යන දවසේ ඇඩුවා..ඒ වේදනාව මම දාරා ගත්තා...ඒ වෙද්දීත් එයා ආදරේ කරන අනිත් කෙනත් ඉදියා...කාටත් හොරෙන් මම ඇඩුවා..ඒ අඩද්දි එයා කිවුවා අඩන්න එපා ඉක්මනට එනවා කියලා..අවුරුද්ද යි ඉන්නේ කිවුවා..ඒ ඉදලා එද්දි මගේ වෙන්න බලන් එන්නේ කිවුවා..එහෙම කියලා එයා ගියා..ඒ ගිහින් සති දෙකක් ඇඩුවා ...එයාම..මාව නැතුව ඉන්න බෑ කියලා..මම තේරුම් කරා...ඔහොම ඉද්දි එයා ආදරේ කර අනිත් කෙනාට මෙයාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම දැන ගත්තා..මම ඇඩුවා..එයාගේන් ඇහුවා..එයා ඒත් කිවුවේ මගේ වෙනමයි කියලා...ඒත් දැන් එහෙම නෑ අයියේ ..එයා මගෙන් ගොඩක් ඈත් වෙලා..මම කොහොමද දරාගෙන ඉන්නේ ...මම අඩන විදියට මට මන් ගැනම දුකයි...බලාපොරොත්තු දීලා.හැමදේම වෙලා මගෙන් එයා ඈත් උනා..එයාට මාවත් ඕනා එයාවත් ඕනා..හැබයි එයා වෙනුවෙන් එය මාව අතාරින්න ඕන වෙලවක රෙඩී...ඒත් මන් කොහොමද අමතක කරන්නේ..මට තේරෙන්නේ නෑ..මට ආදරේ හිමි නැද්ද ...එයා වෙනුවෙන් ඉවසුවා..හැමදේම දැක දක..කනට ඇහෙද්දි ඒ ඔක්කොම මම දරා ගත්තේ එයාට තිබ්බ ආදරේ නිසා....මන් කොහොමද මගේ කර ගන්නේ එයාව...මට ගොඩාක් වේදනාවයි..නමුත් ඔයාගේ මේ වීඩියෝ බල බල මම්ම හිත හදා ගන්නවා..එත් මට එයාව අමතක කරගන්න බෑ...ගොඩාක් විදවනවා මන්...ආදරේ නිසා....😢😔😔😔🥺🥺🥺🥺💔💔💔💔💔💔💔💔💔😒😒
බලාපොරොත්තවෙන් හිටිය මුකුත් හරි ගියෙ එයා ප්‍රශ්නයක් උන ගමන් මාව බ්ලොක් කරනව හැම එක්කින්ම පස්සෙ දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන් යාලු වෙන්න අහල එයා ගොඩක් පිට ගිහින් මන් එයාට ගොඩක් ආදරේ කර්නව 😊 එයා වැරදි කරනව කියල දැන දැන බ්ලොක් කරල දවස් තුන හතරක් තිබිල අය මන් එක්ක කතා කරලා ඉන්නව මන් කොහොමද එයාව අමතක කරන්නෙ 😖
සතියක් තිස්සේ තනියම විද ව විද ව අඩනවා අයියේ 😞💔 හිත ගොඩක් නිවුනා අයියට ගොඩක් පින්🙏
එහෙනම් මටත් සතුටක් ඒක
මාත්දැන් මාසයක් තිස්සෙ විදවනව 😔😔😔😔😔 එයාව මතක් වෙනව හැමවෙලේම 😣✋
@@Giravoice අයියේ
Aththatama math dawas 5k thisse adaraya nisa duk winda කොච්චර video baluwath mehema hithanna kiyala dunne na. Aiye oyata godak pin. Hitha nidahas una wage danuna
Hi
දවස ගානෙ ඇවිල්ල අහන එකම චැනල් එක ❤️ මේ දේවල් අත්දැකීමෙන් ම්න් ගොඩක් අත් විදල තියෙනව. අමාරුවෙන් උනත් කරන්න පුළුවන් නන් මේ කියන්න බැරි තරම් ගොඩක් වටින උපදෙස් ටිකක් ❤️ ඔයාට තෑන්ක්ස් කරල මදි පින් මේ හිත් හදන ඒ වචන වලට 🙏❤️
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
ඔයාට ගොඩක් පින් අය්යෙ.ඔයගෙ vedios වලින් මගෙ හිතට ලොකු ශක්තියක් ලැබුනා.
ගොඩාක් ස්තූතියි
ඔයාට පින් අයියේ... ආදරේ කියන්නේ මරන්න පුලුවන් ජීවත් කරවන්නත් පුලුවන් ආයුදයක්..මේ කතාව මටම කිව්වා වාගේ.... අත අරින්න බැරි අත් අරින්න බැරි.. එකම දේ ආදරේ.... මේක මට ගොඩාක් වටිනවා. අනික ඔයාගේ voice එක හිතට පුදුම සැහැල්ලුවක් දෙන්නේ.... පරිස්සමෙන් ඉන්න බුදු සරනයි.....
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
Godak pin,adaraya nisa wedanaven inna,hemotama godak vatina voice ekak, hithata godak sehellui,thank you so much 🙏
අවුරුදු 4ක් අදරෙ කරලා වෙන කෙනෙක් ඉන්නවා කියලා මට අහු උනා එයා තිරගත්තෙ එයාවා මාව එපා කිව්වා මට වෙදනා මාත් එක්ක විදපු සතුට හැගිම් වෙන කෙන්ක් එක්ක විදින එක්ක .කොහොමද එහෙම කරන්නෙ කොයලා හිතාගන්න බැ .එයාමගෙ ලගට අවානම් අපහු.මතක් වෙද්දි දරාගන්න අමාරුයි එලිවෙනක්ම් කොට්ටෙ බදගෙන අඩනවා එ දෙන්නගෙ 4ටො දකිද්දි ඉන්න හරි අමාරුයි .අනෙ අදර්ව් ස්ව්ල්ලමකට ගන්න එපා මරන්න පුලුවන් අයුදයක් .කවදාවත් කාටවත් මෙහෙම වෙන්න එපා දෙයියනෙ
ඒකනම් ඇත්ත
ඔයා පව් මමත් ඔයා වගේම දුකක් විදිනවා
වෙන කෙනෙක් එයාට ඉන්නවා කියලා දැන ගත්තම .. මට ඇති උනේ එයා ගැන පිලිකුලක් ... ඇයි එහෙම කියලා .. . මන් භාවනා කරනවා ඒ තුලින් අපේ හිතට අනවශ්‍ය දේ ... කාලය ක් යද්දි පැත්තකට ම කරලා දාන්න පුලුවන් . මන් එහෙම කලා.. හිතට මොනවත් හිතන්න ඉඩ දෙන්නැතුව වැඩ කලා. . ඒත් හැම මොහොතක ම ජීවිතයේ ලොකු අඩුවක් තියෙන බව හැමදාම හිතෙනවා . මන් ගොඩක් ආසම දේ ලැබුණේ නෑ . හැම දේම අනිත්‍ය උනත් ඒතැන ට හිත් හදා ගන්න අමාරුයි . ගෙදර කවුරු හිටියත් ඒ අඩුව හොදටම දැනෙනවා ...
❤ ගොඩක් ස්තුතියි හැම දේ ටම.❤
මන් එයාට පනටත් වඩා අදරේ කරා එයාගේ සතුට වෙනුවෙන් ජිවිතේ ගොඩක් නැති කරගත්තා .. එයාගේ හිතේ මන් නෑ කියලා දැන ගත්තු වෙලේ මුලු ලෝකයම නැති උනා වගේ දැනුනා ඒත් එයා පනටත් වැඩිය අරයා එක්කම් ඉන්වා කියලා දැන ගත් තම මන් සතුටු උනේ කමක් නෑ එයා මට වඩා එයව බලගනි කියලා... අද ඒ දෙන්නා විවාහ වෙලා ගොඩක් සතුටින් ..මන්. ඒ දෙන්නගේ සතුට දැකලා සතුටු වෙනවා ඒත් කවදාවත් එයා ආපහු එන්න නෑ
අයියා එයා මට කතා කරන්නෙ නැ. දැන් දවස් 3ක් වෙනවා.එයා cl කට් කරනවා.mg බලන්නේ නැ. මම එයාගේ පරන වැරැද්දක් මතක් කරලා බැන්න😢 එයා ඊටපස්සෙ ම කතා කරන්නෙ නැ.😢 Fb eke රෑ 12,1 වෙද්දී ඉන්නවා. වෙන කෙනෙක් ඉන්නවා ද දන්නේ නැ 😢 මට සැකයි.මම එයාගෙන් අහලා mg කරන්න ද. මම අහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා.එතකොට එයාට මාව එපා ම වෙයි ද 😢🥺 එයා මට mg එකක් වත් දාන්නේ නැ.🥺😖
ගොඩක් පින් අයියට..අයිය නිසා හිත හැදුනා...යාලුවෙක්වත් මේ වගේ උදව් කරන්නෙ නෑ හිනා වෙනව මිසක් ..අයියා අයියා ට ගොඩක් පින්❤️🙏
මම ඔයාලා වෙනුවෙන් පුලුවන් දේ කරනවා
aththa bn yaluweknm hina wenw pissud ahla bn
හරිම වටිනවා ඔයාගෙ වීඩියෝ 😍😍 ඔයා මේ කියන දේ මං කරනගමන්.. නමුත් ඔයාගේ මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් තේරුම්ගත්තා.. ඔයාට ගොඩක් පින්... තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
මන් එයා වැරදි කියන්නේ නෑ මං එයාව සැක කළා එ ආදරේ නිසා මට එයාව නැති කරගන්න බැරිනිසා ගොඩක් පරිස්සමෙන් බලාගත්තා කල්‍යාණි මං ආදරේයි ඔයා තේරුම් ගත්තේ නෑ ගමේ කේල්ල කොල්ලු පිටියේ කර්ගිල්ස් එකට ඇවිත් වැඩ කරන්න ගියේ මං හිතුවේ නෑ ඔයා වේනස් වේයි කියලා ආදරේයි පණ...😣😥💔 දවසක මගේ ආදරේ තේරුනෝත් හොයාගේන එන්න මගේ කිරිල්ලියේ....මගේ පපු තුරුලට ඇඩේනවා.....❤❤
අනේ මට මේවා අහන්න තිබ්බේ මීට සතී ගානකට කලින්...මේක මං බලලා තිබ්බා නම් අද මාත් සතුටින්...කොහොම උනත් ඔයා නම් අයියේ හිත් නිවන කෙනෙක් ඔයාට ඒ පිනම ඇති..හිතක් නිවනවා කියන්නේ කොච්චර දෙයක්ද..අයියට හැමදේම සාර්තක වෙන්න ඕන
එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා එයාගෙ ස්ටේටස් වලින්මයි මන් දැනගත්තෙ😙👍දුකයි...ඒත් හරිම සතුටුයි අයියෙ එයා සතුටින් ඉන්නෝ ඇතිනෙ🙂😊අනේ එයාගෙ සතුට තිබ්බ්‍ර මන් ලග නෙවෙයි කියලා මන් දැනන් හිටියා නම් එයාව මේ තරම් මට ඕනි වෙන්න කලින් එයාගෙන් ඈත් වෙන්න තිබ්බා😊හිත හයියයි ඒත් දුකයි..අමතක වෙන්නෙ නෑ...අවුරුදු 4ක මතක🙂මට වඩා කොහොමද අයියෙ එයාට මාසයෙකට කලින් හම්බුන කෙනෙක් ලොකු උනෙ...අම්මා කෙනෙක් වගෙ මන් එයාව ආදරෙන් බලාගත්තා මට පුලුවන් උපරිමෙන්🙂❤️ඒත් එයා ගියා...අනේ ආයිම එනවා නම්😊🥀
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
Me comment ekak dapu kena mata call ekak gannawada?plzz..
වේදනාවක් තියෙනවා තමා , එත් වෙන කෙනෙක් ලගට ගිය කෙනෙක් ඇයි ආයේ ? ජිවිතේ මීට වඩා ලොකු ප්‍රශ්නයක් වුනොත් ඉදියිද ? දුකයි තමා එත් අපි අවන්කව ආදරේ කරා එක නිසා තමන්ගේ දියුණුවට වැඩ කරන්න . එක පාරක් ගිය කෙනෙක් ආයේ යන්න හිතන්නේ නැහැ ...
ඇත්තටම එයාට කෙනෙක් ඉන්නවා ඒ වේදනාව කොහොමද දරාගන්නේ 😒❤️🩹
ඔයත් වෙන කෙනෙක් දාගන්න
Koo akkiyoo
ආදරේට කවදාවත් වංචා කරන්න එපා..හැම කෙනාටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤
අනිවාර්යයෙන්
අනේ අයියාට ගොඩාක් පින්..දෙවියො එව්ව වගෙ මේ වීඩියො හම්බුනෙ මං ඔක්කොම ඇහුවා..අයියා හරි දාල ගිය කෙනා අමතක කරල දියුනු වෙන්න කියල දෙන වීඩියො දහස් ගානක් තිබ්බට ඒක කොච්චර අමාරුයිද කියල දැනෙන්න ඒ දේ වෙන්නම ඕනි.මං ආදරය කරන කෙනාටත් වෙන කෙනෙක් ඉන්නව කියල මං ඊයෙ දැනගත්තා.එයා මට පේන්න පොටෝස් වීඩියෝස් දානව ඒ දෙන්නගෙ මොනදේ කලත් මට එයාගෙ කන්ටැක් එක අයින් කරගන්නවත් ශක්තියක් නෑ..මට ඕනි උනෙ එයාගෙ අම්මට පස්සෙ එයාට හම්බුනු හොදම කෙන වෙන්න මං අනිත් අය වගෙ එයාගෙන් කිසිම දෙයක් ගන්නෙත් නැ ඉල්ලන්නෙත් නෑ ඒත් මංම සල්ලි ගෙවල එයාව යවපු කෝස් එකෙ කෙනෙක් එක්ක එයා දැන් යාලු වෙලා..හේතුව මීට් වෙමු කියල මං නිතර කියවන එක එයාට එපා වෙලාලු.මට ඕනි එය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරල හරි මාසෙකට වතාවක් හරි එයාගෙ මූන දකින්න.එයා එක්ක කතා කරන්න එයත් ඒක හොදටම දන්නව.ඒත් මං මීට් වෙමු කිව්වම සල්ලි නෑ කියනව ඒත් එය හොදටම දන්නව මාව මීට් උන කියල එයාට සතයක්වත් වියදම් වෙන්නෑ කියල.මං කිසිම දෙයක් ඉල්ලන්නෑ කියල..බස් ටිකට් එක පව ගන්නෙ මම..මං කියන්නෙ මට එයාගෙ වෙලාවෙන් චුට්ටක් දෙන්න කියල විතරයි හැමදාම රන්ඩුත් ඒ නිසවිතරයි..මං කිසිම බොරුවක් වංචාවක් කරල් නෑ ඒත් එයා මගෙ හැසිරීමෙන් මාව වැරදිකාරයෙක් කරනව රන්ඩු කරනව කියල ..අයියෙ ඔයාට අනුවත් මං වැරදිකාරයෙක්ද මං මීට් වෙන්න බලාපොරොත්තු වෙන එක වරදක්ද?එයා වෙන කෙනෙක් ලගට ගියත් මට වරදකාරි හැගීමක් දැනෙනව මේ නිසා.එයා මං ලගට එයි මං ආදරේ කරපු විදිය නිසා කියල මට හිතන්න අයිතියක් නැද්ද මං උත්තරයක් බලාපොරොත්තු වෙනවා🙏🙏🙏🙏
ඔයාටම හිතෙනවද ඔයා වැරදි නෑ කියලා.ඔයා ඇත්තටම වැරදි නෑ. ඔයා ඉල්ලුවේ ආදරේ විතරයි.ඒත් අහිමිවීම නිසා ඔයා ඔයාවම පහලට දා ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්.මගේ වීඩියෝ බලල අදහසක් ගන්න .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.
Oya paw🥺🥺🥺🥺
Api wage ayata hamdmath dukmi hlo awnk unm ohoma thmi 😔😔.... Mn adre karana kenth ad mawa dala giya wena kenek nisa daragann bari dukin maath adwa..... Eyage mathk asst thurul wela... Mata ballekta wage bnn eeth adrei mama 😔😔 aya eya en nathiwei eeth mn wanchwak kle na eyata eka gana hithl mn sathutu wenwa 😔eylta wasanwa na awankwa adre karana aya withrai adre watinkma dnne ee wage ayata theren na adre watinkm 🥺♥️
මං ගොඩක් ආදරේ කල කෙනා අද තව කෙනෙක් ට ලංවෙන්න හදනව....ඒක කොහොමද දරා ගන්නෙ කියල තේරුම් ගන්න බෑ..මං ගොඩක් උත්සහ කරනව එයා මගේ ලහින් තියා ගන්න...මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයිමට ආයේ එයාවමගේ ලගට ගෙන්න ගන්න..❤🙏
කසාද බැඳලා නැත්නම් දැන් ඈත් වෙන එක හොඳයිනේ .කසාද බැඳපු දෙන්නෙක් නම් ළමයි වෙනුවෙන් කියලවත් තමන් වෙනුවෙන් කියලවත් ඒ බැඳීම රැකගන්න උත්සාහ කරාට කමක් නෑ.ඒ නිසා හොඳම දේ යන අයට උදව් කරන්න ඕනේ යන්නම
අනිවාර්යයෙන්
Eya bolok karlanm mk karnne ane
අපි දෙන්නගෙ ආදරයට අවුරුදු හතරක් වෙනවා.එය මට වඩා අවුරුදු 10ක් බාලයි.එත් එයාට එක ප්‍රශ්නයක් උනෙ නෑ.අපි ගොඩක් ආදරෙන් හිටියා.එයගෙ දුකට සැපට ලගින් හිටියා.එයගෙ අනාගතය වෙනුවෙන් ගොඩක් දේවල් කරා.එය කරපු job එකේ පඩ් මදි කියලා අලුත් ජොබ් එකකට යන්න මන් උදව් කරා.තවම අලුත් ජොබ් එකට ගිහින් මාස දෙකක් උනෙ නෑ.එයාට අලුත් ජොබ් එක කරන තැන ඉන්න ගෑනු ලමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන.මට එක අහු උනා.එයාගෙන් ඇහුවම ඔව් කිව්වා.ගොඩක් දුක හිතුනා.දරාගෙන ඉන්න බැරි තරම්.මන් එයාට පන තරම් ආදරෙයි.එත් මට අයේ එයා ඕන නෑ.මට ඕන මගේ හිත හදා ගන්න.මට දැන් හිත හදා ගන්න.ඔයාගෙ විඩියෝ බලනවා.ගොඩාක් පින් මන් වගේ ආදරෙන් දුක් විදින හදවත් වලට සහනයක් ලබා දෙනවට.
වීඩියෝ වලින් අදහසක් ගමු. ඔයාගේ සම්බන්ධයට ගැලපෙන විදියට මේ උපක්‍රම ගලපා ගන්න . ප්‍රශ්නය හොදට වටහා ගන්න.අනුන්ගේ ප්‍රශ්නයක් විදියට ඔයා ඔයාගේ ප්‍රශ්නය දිහා බලලා මේ උපක්‍රම උපයෝගී කර ගන්න.
ගැටලුවක් තිබුනොත් වීඩියෝ එකේ අලුත් තැනක කමෙන්ට් කරන්න.
මට පරන කමනෙට් පේන්නෙ නෑ ඒකයි.
ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරනයි
මම නම් කියන්නේ ඕනෙ නෑ..අමාරු යි තමා..ඒත් වංචාවන් කරන මිනිස්සුන්ව මොකටද නේද ජීවිතේට..මම නම් හිතන්නෙ එහෙමයි..කොච්චර අමාරු උනත් මම නම් අමතක කරනවා..මොකද කවද හරි ඔය යථාර්ථය ට මූණ දෙන්නම වෙනවා...ඉතින් මොකටද ජීවිතේට වංචාවන් කරන අයව..කවද වෙනවකන් ඒ කෙනා හින්දා දරාගෙන ඉන්නද?..තේරුමක් නෑ..හොදම දේ මම නම් කියන්නේ දරාගෙන අයින් වෙන එක...ඒක වර්තමානයේ දී අමාරු උනත් අනාගතේ දී හිතෙයි ගත්තෙ හරිම තීරණේ කියලා...
මේක මාගේ පෞද්ගලික අදහස යි...
ඒකනම් හරි ඒත් දුකින් අඩන අය ඉන්නවනේ සැනසුමක් එයිනේ.සමහර කෙටි කාලීන තරහ නිසත් මෙහෙම වෙනවනේ
තෑම්ක්ස් 🙏🙏😢
Athatama..AA..adahasa..thamai..hodama..mokada..ayith..awath..Yana..kena..yanawamai..hitha..hada..gana..API..ayin..unahama..apatamai..Hoda..budu..saranai
👍👍👍
මමත් කියන්නේ යන්න යන අයට යන්න දෙන්න ඕනි....... මගෙත් මහත්තයාටත් මාව දැන් එපාලු.....මට නම් පොඩි දුවෙකුත් ඉන්නවා...... ඒත් එයා මගෙ හිත ගොඩාක් රිද්දනවා......මම ඉවසලා ඉවසලා ගත්ත තීරණයක් තමයි බලෙන් ආදරේ ලබා ගන්න බෑ කියලා අත්හරින එක.......
හරිම දුකක්..එයාලා සතුටින් හිටියට අපේ කදුලු හරිම වේදනාවක්. .ඔයාගෙ මේ වදන් හදවතටම දැනෙනව පින් ඔබතුමාට....🙏
හරියටම හරි අයියේ ඔයා කිව්ව එක....මොන දේ වුනත් අපි ඉවසන් ඉන්න ඕනි.. එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ඔයාට ගොඩක් පින්..ඒ වචන කට හඩ හරි ආසයි අහන් ඉන්න.. 🙂
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට. කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි !!
ඔයා විතරයි අයියේ අවන්ක ආදරේක හිත දන්නේ❤ඔයාට මේ සසරේ කවමදාකවත් කිසිම බොරුවකට රැවටෙන්න වෙන්න එපා හැමවේලාවකම ලොකු ආදරයක් ලැබෙන්න ඕනේ❤
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
සමහර දේවල් දරාගෙන ඉන්නෙ හරිම අමාරුවෙන්..දැන් එයා අලුත් කෙනා එක්ක 4to social media දාලා..මම එයාගෙ first love eka..ee adare කොච්චර තිවුනද කියනවනම් කවදාවත් මං හිතුවෙ නෑ එයා වෙනස් වෙයි කියල අවුරුදු තුනකට ලංවෙන්න අපි ආදරෙ කරා..මං තාමත් ආදරෙයි ..ඒක නැතිවෙන එකක් නෑ 😔
Ey awd
@@ChathuraFonseka-hn6bt ඔව් ආවා.ඒත් එයාට එක හිතක් නෑ කියල තේරුනා.වෙන කෙනෙක්ටත් ආදරෙ කිය කිය මාත් එක්කත් ඉන්න එකෙන් ඒ කෙල්ලට උනත් අසාදාරණයක් වෙන නිසා මං අයින් උනා..මං එයාට ගොඩක් ආදරෙයි..ඒක ඒ විදියටම තියෙවි..එයා කැමති තැනක එයා සතුටින් ඉන්නව බලන් මම ඉන්නව ❤
@@muthuhewage5137 mn adre krpu kent kollek innv aurudu 7 lu lv ek . Eth ek kmthi vfe innv . Eth ey thw kollek t kmthi vge innv mt therennh mt mewa dkl m pissu vge
මට කලින් මට බලන්න තිබ්බේ. දැන් සම්බන්ධ කැඩිලා ඉවරයි. එයා මට ගොඩක් ආදරේ කරා. එයාට depression හැදුනා. එයාට ගෙදර ප්‍රශ්නත් ආවා මුලින් මම ගොඩක් ඉවසුවා. ඒත් එයා වෙන අයට කතා කරන්න ගද්දී එයාගේ වෙනස් කම් මට ඉවසන්න බැරි උනා. මට හිතුනා depression කියලා මට බොරු කරනවා කියලා. එයාට මාව එපා උනා. හැම එකකින්ම මාව block කරලා සම්බඳේ නැවැත්තුවා. මම මාස දෙකක් විතර පස්සෙ ගියා. එයා දැන් වෙන කෙනෙක්ට කතා කරන්න පටන් අරගෙන. මම අහපුවහම එයාගේ හිතේ වෙන කිසි කෙනෙක් ගැන අදහසක් නැ කියනවා. මම දැන් සතියක් විතර කිසි msg එකක් දන්නේ නෑ. අයේ කතා නොකර ඉන්නත් හිත හදා ගන්නවා. ඒත් මට එයාව මතක් වෙනවා. අයේ එයා එන්නේ නැති වෙයි. කොහොම හරි හිත හදා ගන්නවා. මේ කාලේ මට මාවත් නැති උනා. මට දැන් මාව හොයන්න වෙනවා. එයා එහෙම හැසිරෙන්න ඇත්තේ depression නිසා වෙන්න ඇති. ආදරේ වැඩි උනහම අල්ලා ගන්න හදනවා වැඩි නේ. එකෙන් උනේ මට රැක ගන්න තිබ්බ ආදරේ නැති උනා එක. එයාත් සමහර විට විඳවනවා ඇති. ඒත් එයාගේ හිත ඉඩ දෙන්නේ නැතුව ඇති අයේ එකට ඉන්න. අපි එක තැන වැඩ කරන නිසා මට එයාව පේනවා. එයාගේ යාලුවත් එයාගේ හිත වෙනස් කරන්න ඇති. ඔයාට පුළුවන් නම් මට ඉස්සරහට හැසිරෙන්න ඕන විදිහ කියලා දෙන්න.
එයාට ඩිප්ප්‍රෙශන් තියනවනම් ඔයා එතන ඉන්න එපා වහාම ඉවත් වෙන්න ටිකක් දුරින් ඉන්න.එයාට ඒක දැනිලා ඔයාට කතා කරනවා.මතක තියා ගන්න ඩිප්ප්‍රෙශන් බෝ වෙනවා
@@Giravoice දැන් දුරින් තමයි ඉන්නේ. ඔව් depression කෙනෙක් එක්ක ඉද්දී අපේ මනසත් අවුල් වෙනවා තමා. ඒත් මට එයා අවස්ථාවක් දුන්නා නම් මට එයාව හොඳ කර ගන්න පුළවන්කමක් තිබ්බා කියලා මයි හිතෙන්නේ. එයා මාව ඈත් කරා. මං මම කියලා මායි බෙහෙත් ගන්න ගියේ. අන්තිමට මට කිව්වා මන් නිසා ලෙඩ වෙනවා කියලා. Depression හොඳ වෙන්නේ නැද්ද? එයාට බෙහෙත් දවසක් දෙකක් බිව්වේ නැති උනොත් අමාරු වෙනවා. ඒ දවස් වල මම තාම doctor ගාවට යන්නත් මතක් කරේ. දැන් බෙහෙත් ගන්නවද දන්නෙත් නෑ මම. බොරු කරද දන්නෙත් නෑ මම.
සිත නිවන වොයිස් එකක් 💕💕💕හදවතේ ගැඹුරටම දැනෙනවා 🔥🔥🔥🔥
ගොඩාක් ස්තූතියි
අවුරුදු හයක් ආදරේ කරලා,දැන් වෙන කෙනෙක් එක්ක යාළු වේලා.මං අහද්දින් අවසානේ මං වැරදි වුනා.හිත හදන් ඉන්නේ ගොඩක් අමාරුවෙන්.ගොඩක් විශ්වාස කරන මිනිස්සු ආදරේ කරන මිනිස්සු නොමරා මරනවා.❤❤❤
ඒක ඇත්ත
මම ආදරේ කරන කෙනාට වෙන කෙනෙක් ඉන්නවා.. ඒත් එයා මට හොරෙන් බොරු කියලා තමයි ඒ කෙනාට කතා කරන්නේ.. මටත් කතා කරනවා.. මටත් ආදරේ කරනවා.. මෙහෙම උනාම මොකක්ද කරන්න ඕනි අයියේ..
එහෙනම් එයා ගෑනු ලමයි දෙන්නටම ආදරේ නෑ.
@@Giravoice මට නම් ආදරේ නැතුව ඇති..ඒකනේ මාව ගනන් ගන්නේ නැත්තෙ..එයාට ඕනි උනාම විතරයි මට කතා කරන්නේ මැසේජ් කරන්නේ..ඒත් අනිත් කෙනාට එහෙම නෑ..ඒ කෙනා ගන්න කෝල් ආන්ස්වර් කරලා මැසේජ් කරාම රිප්ලයි කරලා ඒ කෙනා වෙනුවෙන් ඕනිම දෙයක් ඕනිම වෙලාවක කරලා ඉන්නවා කියලා මට තේරෙනවා
Sahodaraya obata jaya , mata me video 1a masa 2kata kalin balanna thibuna nam , niyamai man mage mahaththayata mehema karannam.
ඊයේ මේ වේදනාව හොදට දැනුනා😢 එයා මන් ඉදිරියේ වෙන කෙල්ලෙක් එක්ක කතා කරනකොට මගේ ජීවිතය කඩන් වැටුනා වගේ අයියේ.... අනේ මගේ අයියාගේ හිත වෙනස් වෙලා😢
දැන් මොකද තත්වේ
අවුරුදු 9ක් ආදරේ කලා කිසිම අඩුවක් නැතුව.හිතාගන්න බෑ මට වඩා ආදරේ දුන්නේ කවුද කියලා .හිතාගන්නවත් බෑ අපේ ආදරේ කොච්චර සුන්දරව තිබුනද?.මිනුස්සු කොහොමද මෙහෙම බොරු කරන්නේ?.රවටන්නේ?. මටනම් මැරෙන්න හිතෙනවා🥲🥲
Ane iwasanna lamayoo❤️
එයා කිව්වා කවම දාවත් මාව දාලා යන්නි නැ කිව්ව...ඒ උනාට මගෙන් පොඩි වැරැද්දක් උනු ගමන් එයා ගියා මාව ආය එපාම කියලා...💔 මගේ දුක කියන්න කුවුරැත් නැ අයියේ..අයියගෙ video නිසා මන් හිතහදාගන්නවා thnx අයියේ ඔයාට ගොඩක් පින්..💝
😔😔😔💔💔
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
ගොඩාක් ස්තූතියි
එයා එහෙම වෙනස් වුනෙ හිතිරිදී මන් වෙන්නපුඑ වන්
එයාට වෙන කෙනෙක් ඉන්නවා කියල හිතන්න එපා ඉවසල ඉන්න❤
මම ඒ ගැන පැහැදිලි කරලා තියනවා
තෙරුවන් සරණයි. රත්තරං අයියේ '. ඔයාගෙ අම්මා තාත්තා සුවපත් වේවා..
ඔය වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කල පිනට.
ඔයට මම commends දැම්මා ලියුම් වගේ..මට ඔයාගෙ vedio advice මාගෙ ජීවිතය වෙනස් කල.. ආදරය නිසා break up una මම අද ගොඩක් සතුටින් ඔයාගෙ ක්‍රියාවන් මම පිළි අරගෙන එ විඳිය ට කටයූතු කරා' අද අපේ ආදරය ගොඩක් සාර්ථක උනා අයියේ ඔයට මම අත් දෙක නළලේ තියලා වදින වා' '' 'ඔයාගෙ ජීවිතේ ලස්සන මල් මිටියාවත ක් වගේ හැමදාම පිපෙන සාර්ථක ජීවිතයක් වේවා හද පිරි ස්තූතිය... Aiye 💕🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .
අනේ අයියා මමත් එයාට මගෙ මුලු හදවතින්ම ආදරේ කරා තාමත් ආදරෙයි .ඒත් එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා.මමත් එයා එක්ක ඒව ගැන අහල අහල රන්ඩු කරා.අනේ මට එයාව ආයේ ඕනෙ අයියා .ගොඩාක් ආදරෙයි මං එයාට.පුලුවන්ද එයාව ආයෙ මන් ලගට ගෙන්න ගන්න..මම ගොඩාක් ඉවසනවා අයියා එයා වෙනුවෙන්..🥺🥺🙏ඔයාට ගොඩාක් පිං අයියා .දුකින් ඉන්න හිතක් මේ තරම් තේරුම් අරන් එයාලට උදව් කරනවට..🙏🙏🙏🙏
😔😔
මේ වීඩියෝ බලලා ඔයා අදහසක් ගන්න
එයාටත් වෙන කෙනෙක් ඉන්නවා කියල මට ඊයෙ කිවූවා 😊අවුරුදු හතරක් එයා ලගින්ම ඉදියා ඒත් එයා සතුටෙන් ඉන්නෙ වෙන කෙනෙක් එක්ක නම් මං කරදර කරන්නැ දෙන්නටම සතුටෙන් ඉන්න කියල මං අයින් උනා ඒත් මං එයාට ආදරෙයි ❤️😊
Dewiyane daragnne kohomd
@@sudarshikahemanthi8918 මාත් ඊයේ ඉදන් ඔය වේදනාව දරාගන්නවා...
මට පිස්සු හැදෙයි කියලා බයයි දෙයියනේ
@@malmisuhara9596 duka kata hari kiyanna
Matath una e demai masa 5 k enwa dn eth mn tamath vidwanawa
Sigma කෙනෙක් වගෙ හිතන්න පුරුදු වෙන්න තමන්ට වඩා කවුරුත් ලොකු නෑ😉
හිතේ ලොකූ වේදනාවක් තිනවා අයියේ 😞 ගොඩාක් පිං අයියේ ඔයාට මේ වගේ විඩියෝ එකක් දෑවට
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට. කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි !!
මගෙ මහත්තයා රට ගිහින් අවුරුදු දෙකක් වෙනවා. මීට මාස 2ට කලින් එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා එයා මට කිවුවා. ඒ ගර්ල් එක්කම මට කතා කලා. මමත් මුලින් ගොඩක් ඉවසුවා. එයාලට හොදින් ඉන්න කියලා මං අයින් උනා. ඒත් සමහර දවස් වලට මං එයා එක්ක රංඩු උනා. වැදලා ඉල්ලුවා ආයේ එන්න කියලා. එත් එයා මාව එපාම කිවුවා. හැබැයි තාමත් මට කතා කරනවා. දුවට කතා කරනවා. අර ලමයටත් කතා කරනවා. මට තේරේන්නේ නෑ. එයා අපිව අතාරින්න කැමතිත් නෑ. මේ හැමදේකින්ම මමයි විදවන්නේ.අනේ උපදෙසක් දෙන්න.
ටික කාලෙකින් එයා එනවා.අනිවාර්යයෙන්
@@Giravoice ඒ බලාපොරොත්තුවෙන් මං තාම ඉන්නේ
ගොඩක්ම ස්තූතියි අයියේ ............❤️❤️❤️🥺🥺🥺 හරිම වටිනවා.....අනෙ දෙවනි කොටස දාන්න ඉක්මනින්.........❤️❤️🥺🥺
අනිවාර්යයෙන් දාන්නම්
Affair එක බ්‍රේකප් වෙන්න කලින් අයියා ඔය කියපුවා කරා....වෙනස් වෙද්දී වෙන අය ඉන්නවා කියලා දැනගෙන ඔය රඟපෑම කරා...කරලා එයාව තනි නොකර ලඟින්ම හිටියා❤ ඇත්ත එයාට ඈත් වෙන්න ඕන උනත් මගේ ආදරේ මගේ හොඳ කම නිසා එයා හිර උනා...මට තේරුනා එයාට ඈත් වෙන්න ඕන උනත් මන් ලඟ හිර වෙලා කියලා මන් හිතුවා එයාට ඉඩ දෙනවා කියලා 😊 රන්ඩු වෙන්න හේතු තිබ්බත් රන්ඩු වෙන්න ගියේ නෑ මන්😢හේතුවක් තිබ්බේ නෑ Affair එක ප්‍රසිද්ධ වෙනවට එයා කැමති උනේ නෑ...එයාගේ යාළුවෙක් කෙටෙව්වද කියලා දන්නෑ හැබැයි හේතුවක් දන්නෑ හොඳට හිටිය එයා එක පාරට Affair එක නැවැත්තුවා වැරදි වැටහීමකින් තරහකින් මන් එක්ක ඉඳියේ....එයා හිතුවේ මට ලෝකෙට පෙන්න රඟන්න ඕන කියලා ආදරේ ඇතුලේ😢 ඒක කියලා තමා නැවැත්තුවේ...පුළුවන් හැම විදියකින්ම තේරුම් කරන්න උත්සහ කරත් එයා ගනන් ගත්තේවත් ඇහුම්කන් දුන්නේ නෑ..පස්සේ මන් හයිය වෙලා එයාගෙ ජීවිතේ එයාට සතුටින් ගෙවන්න ඉඩ දෙනවා කියලා හිතුවා...කාලෙන් කාලෙට හොඳින් පරිස්සමින් ඉන්නවා නේද හැමදේකදිම පරිස්සමින් කියලා මැසේජ් යැව්වා...ඒවා සීන් විතරයි ...පස්සේ එයාට කරදරයක් නොවී මන් නෝ කන්ටැක්ට් උනා....දුරින් ඉඳන් බලන් ඉන්නවා....ඔව් මට එයාව ගොඩාක් ඕන ඒත් බලාපොරොත්තු අතහරින්නේ නැතුව කාලයට ඉඩ දීලා ඉවසන් ඉන්නේ ඉස්සරහට හැමදේම හරි ගිහින් එයා තේරුම් අරන් ආයේ එකතු වෙලා සතුටින් ඉන්න ලැබෙනවා කියන ලොකු විශ්වාසයෙන්❤ මන් බලාපොරොත්තු විශ්වාසය අතහැරගන්නෑ කොයිවෙලාවක්වත්...මන් මගේ පාඩුවේ ඉන්නේ...කලින් මැසේජ් දාපුවලින් කිව්වා එයා තනි නෑ මන් එයා එක්ක ඉන්නවා කියලා හිතුනා මගේ අඩුපාඩු ඇතිනේ එයා තේරුම් අරන් එනකන් මන් මගේ ඒ අඩුපාඩු හදාගන්නවා මගේ දේවල් බැලන්ස් කරගන්නවා කියලා මට ආදරේ කරලා😊 බ්‍රේකප් එකෙන් පස්සේ එයාට කෙල්ලෙක් නෑ හැබැයි ආපු ආරංචි අනුව එයා කෙල්ලෙක් හොයනවා යාළු වෙන්න ට්‍රයි කරනවා කියලා ආවේ..දුක හිතුනත් මන් වැටුනේ නෑ එයාට හොඳක් වෙනවනම් එයා සතුටින් පරිස්සමින් නම් ඒ ඇති වැරදි පාරක යන්නේ නැතුව කියලා හිතුවේ❤ කලිම් එයාගේ ස්ටේටස් පෙනුනේ නෑ දැන් ස්ටේටස් පේනෝ ඒත් එයා දාන ඒවට මන් Confused මටද වෙන කාටද දාන්නේ කියලා රිප්ලයි කරනවද නැද්ද හිතලා දවසක් ඉමෝජි යැව්වා ඒවා සීන් විතරයි මගේ ස්ටේටසුත් බලලා තිබ්බා🥺❤️ කලාතුරකින් තමා එයා ස්ටේටස් බලන්නේ ඒම....මන් සමහරවෙලාවට කතා කරන්නේ නැති නිසා ස්ටේටස් වලින් පෝස්ට් ශෙයාර් කරා...දැනට මාසයක් වගේ බ්‍රේකප් වෙලා....මගේ දේවල් හදාගන්න ගමන් හිමින් නැගිටිනවා ඒ බලාපොරොත්තු විශ්වාසය ඒ විදියටම තියාගෙන ඉස්සරහට හරියයි කියලා හැමදේම කාලයට ඉඩ දීලා ඉවසීමෙන්
ගොඩක් හොද නුවනක්කාර වැඩක්.නියමයි .ඔයාට අනිවාර්යයෙන් දියුනු වෙන්න පුලුවන්.මගෙන් සුභ පැතුම්
@@Giravoice Thank You Ayya💗
ඒ වචන ටික ජීවිතේට දැනුනා. හිත හුඟාක් වෙනසක් වුනා. ආදරෙයි ...ඔයාට පිං 🙏 ගිනිබත් වුන හිත් නිවන පින...
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
අලුත් වීඩියෝ ටිකත් බලන්න
Bohomathma atina denuwth kirimak sanwedi mage hitha godaak shakthimath una oba thumata behewima sthuthi theruwan saranai 🙏
එයාටත් වෙන කෙනෙක් ඉන්නවා කියල මට එයාගෙ යාළුවෙක් කිව්ව අයියේ 😔 ඒක ගැන ඉට පස්සේ මන් හෙව්ව අයියෙ ඔව් ඒක ඇත්ත අයියේ එයාට වෙන කෙනෙක් ඉන්නව ඒයා ඒක මට තාම කියල නැ ..මන් ඒක ගැන දන්නො කියල එයා දන්නෙත් නැ..එයා මෙච්චර කල් මට ආදරෙ කරල තියෙන්නෙ බොරුවට අයියෙ😔😔මට තේරෙන්නැ අයියෙ එයාව මන් මගෙන් ඇත් කරනොද නැද්ද කියල 🥺🥺ඒත් අයියෙ ඔයා මේ දාල තිබ්බ විඩියෝ එක බලල මගෙ හිත ගොඩක් හැදුන...අයිය මේ දාපු විඩියෝ එකට ගොඩක් පිං අයියෙ 🙏🙏🙏
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
Oyage wachana life ekata harima sanaseemak thanks 🙏🙏🙏
මාස තුනක් තිස්සෙ කිසිම වරදක් නොකර බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරවන් අදටත් කල්පනා කරනව..ඇයි එහෙම වෙන්නෙ කියල..😊❤
අනේ අය්යේ එයා මාව දාලා එයාගේ කලින් ආදරේ ලගට ගියා.. එ අක්කා එයට කවදාවත් හම්බ වෙන්නෙ නෑ ලු හැබැයි එයාට විතරක් එයා ආදරේ කියනවා.. මාව එපා කියලා ගියා.. දැන් එයා හුගක් දුකින් ඉන්නේ ඒ අක්කා එයට ලැබෙන්නේ නෑ කියලා.. එයා ව මන් ලගට ගන්න පුළුවන් වෙයි ද 🥺❤️🩹
දැන් මොකද තත්වය
@Giravoice කිසිම වෙනසක් නෑ අය්යේ එහම ම තමයි 🥺❤️🩹
වොයිස් එක භාවනක්.... කතාව පරිනතයි....❤️💯🙏... තෙරුවන්සරනයි...
ගොඩාක් ස්තූතියි මල්ලි ❤
අවුරුදු 7ක් එකට ඉදල ආදරේ කරල හීන මවල එයා අද වෙන කෙනෙක් එක්ක හිතාගන්න බෑ කොහොම දරාගන්නද කියල...😢 ඒත් නොමැරී ජීවත් වෙන්නම වෙනව.හිතහයිය කරන් ජීවත් වෙන්න උත්සාහ කරනව ඒත් මොකක්ම හෝ දේකට හරි ඉක්මනට කඩන් වැටෙනව.😥🥺 කමක් නෑ ඔයා සතුටින් ඉන්න මන් හැමදාම ඔයා එක්ක ඉන්නව ඔයාට ආදරෙයි 😌❤ පරිස්සමෙන් ඉන්න
ගොඩක් ඉස්තුතියි මාත් එක්ක මගේ මහත්යා තරහා වෙලා ඉන්නේ මම රණ්ඩු කරපු නිසා, මේ කියන වචන ගොඩක් වටිනවා 🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
එයාටත් වෙන කෙනෙක් ඉන්නවා. අවුරුදු 5ක ආදරයක්. ජීවිතේම ගොඩ දා ගන්න උදවු කරලා ආදරේ දීලා දියුණු කරාට පස්සෙ එපා කියලා දවසට දෙකට හම්බුන කෙනෙක් විවාහ කරගෙන. 📸 දකිද්දි තමයි මම දැන ගත්තේ. ඒත් අන්තිමට ජීවිතේ වැරදුනා කියලා කතා කරන්න හිටියේ එයාට මම විතරයි..😊. දැන් ආය බ්ලොක් කරලා. ඇත්තටම සතුටුයි මොකද මම ඇත්තටමයි ආදරය කරේ. ඒ නිසා හිත නිදහස්.
ඔව් ඇත්තටම ආදරේ කරපු අය නිදහස්
මට නම් එයාව ඕනි මට එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි මැරිලා යන්න හිතෙනවා මං එයාට ගොඩාක් ආදරෙයි
Matt ehmai eya wena kenek ekk yalu wela hitpu gamam msg danw eth ara kena ekk innwa...eya anik bedapu genu kenek ekk yalu wela inne 😢denn ekk ekthu wela riddnwa merenn tharm wedai mata 💔😖
❤️🤗❤️මැණික අනේ ඔයා නම් දෙව් කෙනෙක් වගේ ❤️❤️
එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා මම දැන ගෙන හිටියේ එත් මම ඉවසගෙන හිටියා.එත් එයා මමයි දුවයි දාලා ගියා.මම එයාට එයාත් එක්ක සතුටින් ඉන්න කියලා මම පැත්තකට වුනා .මම දුව ජිවත් කරන ඔන නිසා මම රට ආවා .එයා හොඳින් ඉන්න ලැබේවා .අයියා ඔයාට ගොඩක් ස්තුතිය
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
අදටත් මම ගැනවත් දුවගැනවත් හොයන්නේ නෑ.මම ජිවිතය කොහොම හරි ගොඩදාගන්නවා
ඔය ඔක්කම කිවා මගෙ පිට වැරද්ද දාල එයා වෙන කෙනෙකුට අදරෙ කරනවා❤❤ ඝර් අද ඉදල මම මෙ විදිහට කරල බලනවා හිත හදාගන්න ගමන්
ඇත්ත කතාවක්😥ගොඩක් වටිනවා♥️
ගොඩාක් ස්තූතියි
හොද වෙලාවට අයියේ මේ වීඩියෝ එක මට හම්බුනෙ ගොඩක් පින් 🙏❤️❤️
ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට
ඔයා කරන මේ පින් වැඩ්වෙට ඔයා නිවන් දකින්නෝනි අයියෙ 🥰
ගොඩාක් ස්තූතියි මල්ලී
ඔයාට ගොඩක් පින් අයියේ ❤
ගොඩක් ස්තූතියි
@@Giravoice 💗
ඇත්ත කතාවක් ගොඩාරියක් වටින කතාවක්.ඔයාට පින් අයියේ 🙏❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට
ඒ කටහඩ රිදුන හිතට පුදුම සැනසීමක් දුන්න 🥺 ගොඩක් පිං මේ කියපු හැමදේටම 🥺♥️🙏🏻💯
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
ගොඩක් පින් 🙏
හිත හැදුන ගොඩක්
ගොඩාක් ස්තූතියි වීඩියෝ වලට
අනේ සර් අපි අවුරුදු 8ක ප්‍රේමයට පස්සේ විවාහ වුනා. දැන් විවාහ වෙලා අවුරුදු 4 ක්. දැන් මාස 4කට කලින් මගේ මහත්තයා වෙනත් සම්බන්ධයක් පටන් ගෙන. මට ඒක අහු වනේ ලගදි. මං කෑ ගහලා ඇඩුවා. මැරෙන්න හැදුවා . ඒත් එයාට මාව ඕන කියලා කියනවා. එයා ඒක නතර කරා කිවා . දැන් වෙනදට වඩා ආදරෙයි වගේ දැනෙනවා. නමුත් එයා දකින වාරයක් පසා මෙච්චර අවංකව හිටිය මට එයා මෙහෙම බොරැවක් කරා කියලා හිත වද දෙනවා. මං ගෙදර යන්න හැදුවට මට යන්න දෙන්නැ. එයාට මාව ඕන කයලා. මට හැම තිස්සෙම හිතෙනවා මගෙන් තොර ලෝකයක් එයාට තිබුනද කියලා. අපි ඒ තරම් ආදරෙන් හිටියා . ගමේ හැමෝම ආදර්ශයට ගත්තේ අපි දෙන්නව. අපි අපි දෙන්නගේ විතරක් වෙලා හිටියේ.අනේ සර් මං මේ වෙලාවේ කොහොමද හිත හදා ගන්නේ. මට පිහිට වෙන්න සර්
Ane sir mata reply ekak danna
දැන් ප්‍ර්ශ්නය තියන්නෙ ඔයාගේ හිතේ.මට තේරෙනව ඔය තත්වය.අපි උනත් එහෙම වෙයි ඒ වෙලාවට. මතක තියා ගන්න එයා වැරදි හදා ගෙනනම් ඔයා ඒක තේරුම් ගන්න.පමණට වඩා ඒ ගැන හිතුවොත් ඔයාට මහත්තයව නැති වෙන්න ඉඩ තියනවා.එයාටත් ඒක මානසික වදයක් වෙයි.ඔයා වෙන දේකට හිත යොමු කරන්න.කාලය ඕනේ හැමදේටම.මට ඔය තත්වය තේරුම් ගන්න පුලුවන්
සර්. ගොඩාක් පින්. සර් මගෙත් වැරදි ඇති. මං එයා වැඩට ගියාට පස්සේ කෝල් එකක්වත් දුන්නෑ. මොකද කරන්නේ කියලා .. ... සර් එයාව මට ලං කර ගන්න මොකද්ද කරන්න ඕනේ
😔මන් ආදරේ කරන කෙනාටත් වෙන කෙනෙක් ඉන්නවා🥺🥺,.. ඒක දැනගෙනත් එයාට පන වගේ ආදරේ කරනවා... 🥺😔♥️..... තව කෙනෙක් ඉන්න ඒක හිතට දරාගන්නබැරි ලොකු දුකක් ඒත් ඒ හැම දුකක්ම හන්ගන් ආදරේ කරනවා😔♥️වෙන කෙනෙක් හිටියත් ආදරේ අඩුවක් කරන් නෑ... 😔😔එයාව තනිකරන් නෑ ලගින්ම ඉන්නවා.... 😔එයා මාව කොච්චර රිද්දුවත්... කොච්චර බැන්නත්.... ඒ හැමදේම අමතක කරලා ආදරේ කරනවා 😔♥️
Ane oyata e aadarema labewaa
@@kamanisilva59 🙏😔♥️
Same😔❤️
@@avishkamadhusanka9929 🥺දැනුත් එයා නිසා මන් දුක් විදිනවා..... ආස වල කදුළු දැනුත් 🥺🥺♥️♥️..... එයා වෙන කෙනෙක් එක්ක 🥺මේ වෙලාවෙත් msg කරනවා athi😔... එයාගෙන් msg එකක් එනකන් අඩ අඩ බලන් ඉන්නවා 😔♥️
Oyata anivaren eyava labenava anivarenma❤️👍
මම රට ඉන්නේ එයා ලංකාවෙි එයා මට මුලදි ගොඩක් ආදරේයි හැම වෙිලේම කොල් කරනවා එත් දැන් ටික දවසක ඉදන් එයා වැඩිය කතා කරන්නේ නැ ඔන් ලයින් ඉදලත් කොල් නැ හැබැයි ටික් ටොක් එකේ තමයි හැම වෙිලේම එයාට එකේන් වෙින කේනෙික් හමඅ වෙිලාද කියලාත් හිතේනවා මට මෙි වෙිනස් විම දරා ගන්න අමාරැයි ගොඩක් දුකයි මට මෙිහේ වැඩක් කර ගන්නවත් හිතේන් නැ හැම වෙිලේම එයාගේ වෙිනස් විම කල්පනා කරකර ඉන්නේ අනේ මෙිකට මම මොකදකරන්නේ මට විසදුමක් දේන්න බුදු සරනයි 🙏
දැන් මොකද තත්වය
මං hospital ඉදලා ඊයේ ආවේ...මට දැනෙන්නෙ මං මැරිච්ච මල කදක් වගේ..මට එයා නැතුව ඉන්න බෑ මට උදව් කරන්න අයියේ මට එයා ඔනේ 🙏🙏🙏🙏🙏🙏🙏
මටත් එයාව ඕනේ මගේ මුළු ජිවිතේම. එයා 😭😭😭😭😭😭😭😭
ඔයා මේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න.ගැටලුවක් උනොත් මට කියන්න.ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට සහ අදහස් දැක්වීමට.තෙරුවන් සරණයි
මාත් එක්කත් අවුරුදු 3 ක් හිටිය එයාගෙ වෙන සම්බද ගොඩාක් අහු වෙලත් මම සමාව දුන්න එයා ආයෙ එ දේවල් කරන් නැ කියල දිගටම එහෙම කරල කෙනෙක්ව හොයන් මාව මග ඇරල බ්ලොක් කරා ටික ටික මග ඇරල කීවෙ වෙලාවක් නැ උබට ගන්න ඕන නම් වෙන කෙනෙක් හොයා ගන්න කියල පස්සෙ කීව කාටවත්ම ආදරෙ කරන් නැ ආස හිතුන ඒකයි ගන්නෙ කියල ඒත් මම අවන්කවම ආදරෙ කරේ එයාට ආස හිතුන නිසා විතරයි එච්චර කාලයක් මගේ ජිවිතෙ එක්ක සෙල්ලම් කරල තියන්නෙ මට ආයෙ ඒ කාලෙ ගන්න පුලුවන්ද මගේ හිත හදන්න පුලුවන්ද මට හිතා ගන්න be ඇයි එහෙම කරේ කියල වත්සප් ෆ්බ් සිම් ඔක්කොම මාරු කරල
හැමදේකදිම ඉවසන්න ඕන .මටත් පැය ගානක් ඉවසන්න බැරි වුන නිසා අද එයා වෙන කෙනෙක්ගේ වෙලා 😭😭
ආයේ අපි හැදෙමු
ගොඩාක් පින් අයියේ මේ දෙන උපදෙස්වලට.හිතේ තිබුන ගොඩක් ප්‍රශ්නවලට විසදුම් ලැබුනෙ,ඒ වෙනුවෙන් කරන්න ඕන මොනවද කියලා තේරුනෙ මේ උපදෙස් වලින් ❤️🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
මමත් අවුරුදු එකාමාරක් වගේ එයාට ආදරේ කරා ගෙදර ඉන්න දවස් වල විනාඩියෙ විනාඩියට එයාගෙන් මැසේජ් ආවා ඉස්සර එයාගෙ ආදරේ හොදටම මට දැනුනා. ඒත් දැන් ගාමන්ට් යන්න පටන් ගත්ත දවසෙ ඉදන් එයා ටික ටික වෙනස් උනා . දැන් හොදටම වෙනස් වෙලා මං මගෙ තාත්තට ආදරේ කරනෝ වගේ එයාට ආදරේ කරා. මට දැන් එයාව අමතක කර ගන්න බෑ හෙන දුකයි . මහ පව්කාර ජීවිතයක් ගෙවන්නෙ කියලා මට හිතෙනෝ . අපි marry කරන්නම් කියලා හිතාගෙන යාලු උනේ ඒත් දැන් ඒ අදහස එයාගෙ හිතේ කොනකවත් නෑ . හරි පුදුමයි එයාට මාව නිකන්වත් මතක් වෙන්නෙ නැති එක ගැන නම් .මම හැන මොහොතෙම එයාගෙන් මැසේජ් එකක් එයි දැන් නැත්තම් දැන් දාවී කියලා බලන් හිටපු වාර අනන්තයි. කවදාවත් කාටවත් තමන් ආදරේ කරන කෙනාව නැති වෙන්නෙ හොද නෑ . ගොඩක් පිං අයියෙ ඔයාට
Math e dukmai vidinne
දැන් මොකද තත්වය
@@Giravoice දැන් love එක නැ එයාට මට වැඩිය හොද කෙනෙක් හමබ වෙලා එයා හොද නිසානෙ මෙච්චර පන වගේ ආදරේ කරපු මාව දාලා ගියෙ එයා සමහර වෙලාවට මාව block කරනවා ආයෙ එයාට හිතුනාම unblock කරනවා ඉතින් මම එදා වගේම අදත් එයාගෙ dp එක last seen ,online නිතරම වගේ බලන් ඉන්නවා අනෙ මන්දා ඉතින් ඒ ආදරේ තාමත් අඩු වෙලා නැත්තම් කවදාවත් අඩු වෙන්නෙ නෑ මගේ නොව්නත් මතු ආත්මෙදි හරි මගේ වෙයි කියන බලාපොරොත්තු එයාට මම තාමත් පන වගේ ආදරෙයි 😑💔🤐
ස්තූතිය ඔයාගේ උපදෙස් අයියෝ.🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.
මට කේන්ති ගිහිල්ලා බැන්නා අවුරුදු 3ක් ඉදියා මාත් එක්කම බැන්නා කියලා ගියා ඊට පස්සෙ දවස් හතරෙන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා.
අවුරුදු තුනේම සතුටක් තිබ්බෙ නෑලු.
දුන්න පොරොන්දු මතක් වෙද්දි පපුව පිච්චෙනවා මගෙ.
මගෙ පොරොන්දුව මම තාම රකිනවා.🖤
Math oya vageema thami
දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා
දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා
Matath une okam thmai
අනෙ මටත්😪
ඔයාට ගොඩක් පිං අයියේ ඔයාගේ වචන ටිකට හිතට සහනයක් දැනුනා
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට ඒ වගේම අදහස් දැක්වීමට තෙරුවන් සරණයි සතුටින් ඉන්න.
සතියකට කලින් එයා මට ගොඩාක් ආදරෙන් හිටියා..ඒත් එයා මම ඉද්දී මාව දාලා ගෑනූ ලමයි දෙන්නෙක් එක්ක ආදරය කලා. මම අඩලා අඩලා හිත හදාගත්තම එයා ආපහු මගේ ලගට එනවා. දැන් ආපහු එයා බිසී. කෝල් වෙයිටින්. වට්ස්ප් ඔන්ලයින් . මම කෝල් කරාම ඕනවට එපාවට කතා කරන්නේ. මට බනිනවා. පාඩුවේ ඉන්න දෙන්න කියනවා. ගැලපෙන්නේ නෑ කියනවා. මගේ නැති වැරදි කියනවා. කවදාවත් මම හීනෙකින්වත් නොකරපු දේවල්. අනේ මට ඕනී මගේ හිත හදාගන්න ඕනී. නොලැබෙන ආදරයක් පස්සේ මට යන්නත් බෑ.මට කතා නොකර ඉන්නත් බෑ. මම හරිම අසරනයි අයියේ .මොකක්ද මම කරන්නේ .ප්ස්සෙන් ගිහින් මට හරි මහන්සී..
දාල ගිය කෙනෙක් ආයේ ආවම කරන්න ඔනේ මොක්කද කියන වීඩියෝ එක මම දාලා තියනවා ඒකේ විදියට නෙමෙයිද ඔයා හිටියේ
@@Giravoice නෑ.ඒකේ විදියට හිටියේ අයියේ . ඒත් දැන් මට ඕනී මම එයාට මැසේජ් කෝල් නොකර ඉන්න. ඒක කරගන්න හිත හදාගන්න අමාරුයි අයියේ .
@@thiyanasenumi229 එයා කෝල් කලාම බැනපු පලවෙනි සැරේම ඔයා නිහඩ වෙන්න ඒකයි හොදම දේ.ඔයා ඔයාගේ විනොදාංශ පටන් ගන්න.එයා වගේම ඔයාගේ යාලුවෝ එක්ක විනෝද වෙන්න බිසී වෙන්න.අමාරුයි තමයි කිව්වට ඒත් උත්සහා කරන්න
@@thiyanasenumi229 කවදාවත් කාටවත් විහිලුවක් වෙන්න එපා...ආදරේ දෙන්න ඕන ජිවිත කාලෙටම තමන්ව වටින කෙනෙකුට.තනි උනාම විතරක් තමන්ව වටින කෙනෙකුට නෙවෙයි .දුකයි ඒක කාටවත් කිවුවත් ටික වෙලාවයි හිත නිදහස් තනි වුනාම අයිත් පරන මතකෙට එනවා..මම ඒ වේදනාව හොදිම්ම දන්නවා මොකද මම තාම විදවනවා .එයත් කරේ මාව දාලා ගියපු එක...පවු වැඩ කරන්නෙ නැති අයට ඒ මට්ටමට ගැලපෙන කෙනෙක් තමයි කවදා හරි මුන ගැහෙන්නෙ හදිස්සි වෙන්න එපා ජීවිතේට එන්නෙ හැමදාම බාදක තමයි..තනියම කල්පනා කරන්න තමයි හිතෙන්නෙ ඒත් try කරන්න
Sim aka changed කරන්න ....ලෙසියි,,,පහසුඉ....අමතක කරන්න
මන් ඔයාට අදටත් ආදරෙයි ඒත් ළමයෝ❤ ඔයාලා සතුටින් ඉන්න ඒ ඇති
හොද පරිනත කෙනෙක් අයියෙ ඔයා ❤️❤️ good luck
ගොඩාක් ස්තූතියි මල්ලී
B s mallia..nmba.aka.awnnko
එයාට නතර කරන්න ඕන කිව්වාම මම අයින් වෙන්නම් සුදු කියලා අයින් වුණා එදා ඉඳලා මම විදවනවා පපුවත් එක්කම පිච්චිලා යනවා ඒත් මොනවා කරන්නද 🥺😭💔
මාර අමාරුයි දරාගන්න ඒත් එයා මාව දැන් සත පහකට ගණන් ගන්නේ නෑ 😭💔🥺
මැරෙන්න හිතෙනවා මට වේලාවකට ඒත් එයාට මාව දැන් පොඩ්ඩක්වත් ගනන් ගන්නේ නෑ 😭😭😭😭
අලුත් වීඩියෝ එක බලන්න
අයියේ ඉගෙන ගන්න ඕන කියලා එයා මේ සම්බන්ධය නවත්තනමු කියල කිව්වොත් අපි මොකද කරන්න ඕන . දැනටමත් මන් එයාට නිදහස දීල පැත්තකට වෙලයි ඉන්නෙ . ඒත් තාමත් පරණ මතක එක්ක පිච්චි පිච්ච් තමා මේ ඉන්නෙ . අනේ ඒකට මොකද කරන්න ඕන.
ඒකනම් ලොකුම බොරුවක්
ගොඩක් පින් හිත ගොඩක් හදුනා ඇත්තටම, මට ම කිව කතාවක් වගේ aiyee
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.
තෙරුවන් සරණයි
දිගටම කරන් යං වටිනා අදහස් කිපයක් ඒත් හිත හයිය වෙන්න ඔිනි
ඔව් හිත තමයි සේරම.ගොඩාක් ස්තූතියි දිරිගැන්වීමට
එයා මවදලා ගිහින් මස 3 ලගයි එයා හැමදෙිකින්ම මව අදටත් block...එයාට දැන් කේනේක් ඉන්නවා...මං අය පඩුවෙි ඉන්නවා ඇත්තටම අදරේ කරානම් ඇයි මව දාලා යයිද..නැ
ඇත්තටම අදරය කරන කේනා දවසක එයි...චුටි වෙිදනාවක් තියනවා .අපි එකම ටවිමෙි නිසා ..අපි මතක ගොඩයි...එත් මට අදරය නොකරපු කේනේක් ගියේ...මෙි චුටි වෙිදනවත් අයින් කරලා සදහාටම මරලා දන්න එ මතක මං අහාන්නේ...පිං අයියා❤
තව ගොඩක් කල් ඔහොම විදවන්න වෙන්නෙ නෑ
අනේ මම ගොඩාක් මාන්සික වැටිලා ඉන්නේ මම පන වාගේ ආදරේ කරපු එයා වෙන කෙනෙක් බදිනවා එත් මට එයා කියන්නේඑයාව දලා යන්න එපාලු එත් මට බැන්දට පස්සේ එයා මගේ නෙවෙයි එත් එයා මට ආදරේ කරා ගොඩක් දැන් මම විදවනවා තවම එයා කොල් කරනවා මැසෙජ් කරනවා එත් වෙනදා වාගේ නැ එයා කියන්නේ ගෙදරට පිටු පාන්න බැරි නිසා බදින්නේ සතුට තියෙන්නේ මගේ ලගලු ❤ උඩින්ම ඉන්නේ මමලු හැමදාම ආදරේ කියනවා බැන්දත් හොයලා බලනවලු මට බැන්දම එයා අයිති නැ මම මේ ප්‍රස්නෙදි ගොඩාක් අසරනයි මටඑයා නැති ලොකෙක ජිවත් වෙන්න බැ මට කියන්න හිතහදාගන්නේ කොහොමද කියලා එයා මට ආදරේ තාම 🙏🙏
මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි
@@Giravoice එයා බැන්දට තාම මාව අමතක කරලා නැ එත් එයා වෙනදා වාගේ නෙවෙයි දැන් එත් එයා කැමති නැ මාව දලා යන්න එයා කියනවාඑයා බැන්දට සතුටින් නෙවෙයලු ඉන්නේ මාව මතක්වෙද්දි එයාට සතුටින් ඉන්න බැ කියනවා
එහෙම බැරිනම් එයා ඇයි වෙන කෙනෙක් බදින්න යන්නෙ.ඔකෙන් ඔයාට අනාගතයක් නැති වෙනවා.එයා වෙන කෙනෙක් බැදලා ඔයයි එයයි දෙන්නම තියා ගන්නයි හදන්නෙ. ගෙදර අය නිසා බදිනවා කියන්නෙ ඔයා කොතනද ඉන්නෙ
@@Giravoice mata hithahadagnna be 🥺🥺
මගේ ජීවිතේට මේ හැම ප්‍රශ්නයක්ම වෙලා ඉවරයි මම කර එකම වැරැද්ද දැනගත්තු දවසින් ඉඳන් කෑගහපු එක දැන් මං දන්නවා එයාට ඒ ගමන යන්නේ මම තවත් උදව් කරා අත වෙද්දි මැසේජ් එකක්වත් නෑ 😢😢😢😢😢😢😢
මම මගේ ජිවිතේටත් වඩා මම එයාට ආදරෙ කලා මගේ මහාත්තයා තමා මගේ ජිවිතේම වුනේ එත් එයාට මව දැන් එපාලු මට එක දරා ගන්න බැ මට හිටිය එකම කේනා එයා 😥😥😥