දුර්වල විදියට ජීවත් වෙන එක වෙනස් කරන්න ඕනද? | Sinhala Motivation Video | Sigma Attitude | Sigma Rule

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 108

  • @PracticalPsychoanalysis
    @PracticalPsychoanalysis 2 месяца назад +33

    බොක්කටම වැදුනා යකෝ........... ආයෝ සුපිරීයක්..

  • @SamodNiluminda
    @SamodNiluminda 2 месяца назад +15

    Good Luck මචන් දිගටම Video දාපන්.
    අපි කොල්ලන්ව ගොඩදාමු. ✊❤️💥

  • @ASBlog365
    @ASBlog365 2 месяца назад +5

    හිතට වදිනවා ❤❤සුපර්

  • @sechithaathukorala
    @sechithaathukorala 2 месяца назад +4

    ube motivate nisa mama weans wuna hama damat uba ekka adarei 😍🥰😘tawa supiri vedio danna

  • @Orcacomments
    @Orcacomments 2 месяца назад +10

    Next level video ❤️

  • @shan_kottegoda
    @shan_kottegoda Месяц назад

    මේක ගැන මට කියන්න වචන නෑ..අවශ්‍යයම කරන වෙලාවෙ හම්බුන වීඩියෝ එකක්..බොහොම ස්තූතියි සහෝදරයා..

  • @NCzara
    @NCzara 12 дней назад

    ඇත්තටම මේ video එකනම් මරු මොකද දැන් ටික්කට කලින් මට ඕකම හිතුනා .මගේ relationship එකක් නිසා මට මගෙ ජීවිතෙන් බාගයක්ම කෙලවුනා.💔 අයෙත් තව relationship ekak නිසා ආයෙත් කෙල වෙන ගමන්. මගෙ dream එකත් එන්න එන්නම ඈත් වෙනවා ඒ හින්දා අද ඉදන් වෙනස්ම track එක්කට වැටෙන්න වෙනවා

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 2 месяца назад +3

    Thank you a lot for your great advices !

    • @RhythmforSigma
      @RhythmforSigma  2 месяца назад

      Your comments are very valuable to this channel 🤍

  • @Kushan_11
    @Kushan_11 2 месяца назад +5

    Great video ❤

  • @SaralaSewwandi
    @SaralaSewwandi Месяц назад +2

    superb ❤❤❤❤

  • @myfunnygame2257
    @myfunnygame2257 2 месяца назад +5

    එලම 🤙

  • @malkadilex4236
    @malkadilex4236 Месяц назад

    Great 👍

  • @thushankalana4940
    @thushankalana4940 2 месяца назад

    අනිවාර්යයෙන් Brother ❤❤❤ ඔබට ජය❤❤❤🔥🔥🔥

  • @IsuruJayasinghe.
    @IsuruJayasinghe. 2 месяца назад +1

    Next level 👏❤️

  • @shepherdgardenia4079
    @shepherdgardenia4079 2 месяца назад +2

    Superb❤

  • @NewMoblie-oy6iu
    @NewMoblie-oy6iu 2 месяца назад +1

    Great brother

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 2 месяца назад +1

    Tank you❤️

  • @Sampath_Bandara_Wijesundara9
    @Sampath_Bandara_Wijesundara9 Месяц назад +1

    ❤💯

  • @thiliniudeshika548
    @thiliniudeshika548 2 месяца назад

    Superb bro.. needed this motivation so badly.. ❤

  • @Mykitty.11
    @Mykitty.11 2 месяца назад +2

    Thanks bro❤🤟

  • @socailacademy460
    @socailacademy460 2 месяца назад +2

    Elama sudda...❤❤

  • @Danilo21444
    @Danilo21444 2 месяца назад +2

    පටන් ගත්තු ගමන් bg music එක පිස්සුවක්😊

  • @NimsaraMethmal-o6t
    @NimsaraMethmal-o6t 2 месяца назад

    ස්තූතී
    ❤😊❤

  • @GithaMalkanthi
    @GithaMalkanthi 2 месяца назад

    Aththatama tnx . Mata dan aluth arambayaka thiyenava 🙂 2:00

  • @dayanandakarunarathna8221
    @dayanandakarunarathna8221 2 месяца назад +4

    මන් නිසා මිනිස්සුන්ට පොඩ්ඩක්වත් හිත රිදෙනවට මන් ආස නැ....ඒ නිසා උන් මොනා කිව්වත් මන් ok වෙනවා....ඒ නිසා උන් මාව නිකන් ඕන එකකට දෙකට නැමෙන එකෙක් වගෙ හිතන්නෙ.... මන් Mk

    • @RhythmforSigma
      @RhythmforSigma  2 месяца назад +5

      ඔයාගෙ අව්ල no කියන්න බැරි එක.. සරල දෙයක් තියෙන්නෙ මිනිස්සුන්ට රිදෙයි කියලා හිතලා ඔයාගෙ සැන්සීම නැති කරගන්න එපා. එක පාරක් no කියලා බලන්න.. ඔයාටම තේරෙයි

    • @NALIN_15
      @NALIN_15 2 месяца назад

      Brother මටත් ඕක තියනවා ඒත් ඒ වෙලාවට ඔයා කල්පනා කරලා හරි දේ කරන්න ඔයා okay කියන එක නෙමේ ප්‍රශ්නේ ඕකේ කියන්නේ මෝකට ද කියන එක මුලින් හිතන්න
      කල්පනා වෙනවැඩ කරන්න

    • @dayanandakarunarathna8221
      @dayanandakarunarathna8221 2 месяца назад

      @@RhythmforSigma අයියෙ අනික මම බොන කෙනෙක් නෙමේ...මට බොන්නත් බැ...ඒත් මන් අමාරුවෙන් බොනව යාලුවො නැතිවෙයි කියලා🥺

    • @CLOWN4KILLER666
      @CLOWN4KILLER666 2 месяца назад

      ​@@dayanandakarunarathna8221
      ඔයා හරියටම කිව්වොත් වහලෙක් සහෝදරයා
      අනිත් අයගෙන් වැඩක් නෑ ඔයා අකමැතිට ok කිව්වොත් ඔයාගෙ සැනසීම නැතිවෙන්නේ කව්රු කීවත් ඒක ඔයා අකමැතිනම් ඔයාට බාදාවක් නම් ඒකට
      No කියන්න පුරුදු වෙන්න
      යාලුවෝ නැතිවෙයි කියල උබ අද බිව්වට උබව නැතිවෙයි කියල උන් නොබී හිටියද ? නෑ නේද
      ඕකෙන් වෙන්නේ අනුන්ගෙ සැනසීමයි තමන්ගෙ යාලුවොයි නිසා
      දවසක ඔයාට වෙන්නේ ඔයාට කියල කිසිම හේතුවක් නැති වෙන උන්ට ඕන පාරක ගිහින් ජීවිතේම නහස්ති වෙන එක ?

  • @priyankanilmini1321
    @priyankanilmini1321 2 месяца назад +2

    Mata awurudu 23k weno man thama Al karnawa mage 1st shy 2nd shy dekama awul una mn 3rd shy eka deparak skip kara late unath mage heene wenuwen thama wadakarnawa success ekata wayasa badawak ne neda

    • @RhythmforSigma
      @RhythmforSigma  2 месяца назад +1

      කොහොමවත් වයස බාදාවක් නෑ ඔයා කරන වැඩේ දිගටම කරගෙන යන්න

    • @HansiKottage
      @HansiKottage Месяц назад

      Math a/L skip kra kara matth awrudu 23 oy aye mula idam kohomda patan gnne monvda krana subjects ?

  • @GithaMalkanthi
    @GithaMalkanthi 2 месяца назад

    Tikin tika ayeth nagitinava 3:54

  • @IndikaKumara-ho9co
    @IndikaKumara-ho9co 2 месяца назад

    Thank You Bro ❤❤

  • @HashiniChandrasiri-nu7cb
    @HashiniChandrasiri-nu7cb Месяц назад

  • @deshanthamadusanka8816
    @deshanthamadusanka8816 Месяц назад

    ❤❤❤❤❤

  • @Electronicsforfun507
    @Electronicsforfun507 Месяц назад

    Mt mahe dream road eke yanna baha mokada school exams hinda gedarin ena prashna nisa😢 what to do😢?

    • @RhythmforSigma
      @RhythmforSigma  Месяц назад

      ප්‍රශ්න වලට පිං සිද්ද වෙන්න දියුණු වුන මිනිස්සු අත්දැකීම් එකතු කරගත්තා. ප්‍රශ්න ඉවර වෙන්නෙ නෑ.. දශමයක් හරි target එක වෙනුවෙන් වැඩ කරන්න🤍

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 2 месяца назад

    💪💪💪

  • @OshadaRuksan
    @OshadaRuksan 2 месяца назад

    👍👍

  • @asiduasidu-k1m
    @asiduasidu-k1m Месяц назад +2

    ❤❤❤❤😢😢😢😮😮

  • @amaliyanage7928
    @amaliyanage7928 2 месяца назад

    ❤❤

  • @GayaraGuruge
    @GayaraGuruge 2 месяца назад

    ❤❤👍

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 2 месяца назад

    ❤❤💛

  • @Kushan__ツ
    @Kushan__ツ 2 месяца назад +1

    👋🙌🚫

  • @sahanrathnayaka-eg7pt
    @sahanrathnayaka-eg7pt 2 месяца назад

    😎😈❤

  • @AbcbefgSen
    @AbcbefgSen 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ms3dx3tx7h
    @user-ms3dx3tx7h 2 месяца назад +1

    iscole kollontath ekkada

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 2 месяца назад

    😣

  • @sahanbandara9182
    @sahanbandara9182 2 месяца назад

    දෙයකට ආසාවක් ඇතිවෙන්නේ එදෙය ඇස් දෙකෙන් දැක්කොත් නේද, phone එකෙන් දැක්කා කියලා ඒ feel එක එන්නෙ නෑ නේද

    • @sahanbandara9182
      @sahanbandara9182 2 месяца назад

      පහදලා දෙන්නකෝ

    • @RhythmforSigma
      @RhythmforSigma  2 месяца назад

      ඒක හැම කෙනාටම එහෙම නෑ සාපේක්ෂයි

    • @sahanbandara9182
      @sahanbandara9182 2 месяца назад

      Phone aken dakala kohomada asawa hadaganne

  • @SLElectro_infinity
    @SLElectro_infinity 2 месяца назад

    ❤️‍🩹

  • @crazydilgaming
    @crazydilgaming 2 месяца назад +1

  • @Shanya-z2o
    @Shanya-z2o 2 месяца назад +2

    Super ❤

  • @SldarkSky
    @SldarkSky 2 месяца назад +1

  • @IshaniAmila
    @IshaniAmila Месяц назад

    ❤❤❤❤❤

  • @DeshanChathura-x4j
    @DeshanChathura-x4j 2 месяца назад

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 месяца назад

    ❤️

  • @ManjulaAbesekara
    @ManjulaAbesekara 2 месяца назад

    ❤❤❤❤❤

  • @ChamindaKumara-k5j
    @ChamindaKumara-k5j 2 месяца назад

    ❤❤❤