Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤genma hodai labai etha durai ne malli mee goda Gall pethenma hodai god bless you👍👍👍👍🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
👍👌❤️
මට පුළුවන් නම් ඉතාම අඩුවට කඩන අළුත් පොල් ගස් තියෙන පොල් අක්කරයක් හොයලා දෙන්න ..
ලස්සනයි ගමරාළ මහත්තයෝ
ආයුබෝවන්. බුදුසරණයි ජයවේවා. ❤️
ලස්සනයි. තෙරුවන් සරණයි මල්ලි
ජයවේවා. බුදුසරණයි ❤️
මට kuliyapitiyen aduwata podi geyak hoyala dennako
අපේ ඉඩමක් තියෙන්වා අම්බන්තොට.Perches 40 ,කාමරයක් බාත් රෑම් එකක් කුස්සියක්,පොල් තැබිලි වෙනත් බෝග තියෙන්වා,මහවැලි ඉඩමකි.ලක්ශ 16i.,
Phone number 1k denna
@@chillin5079 pls can u give your full email address
ගමරාළ එකට කොමෙන්ට් කරලා. විකුනන්න නේද හදන්නේ. බළල්ලු ලවා කොස් ඇට බානවා කියන්නෙ ඕවට ද
@@RuwanSampath-u6o ඒක කාටවත් ප්‍රශ්නයක් උනාද?ගමරාල් u tube chanel එක මන් subscribe කරලයි තියෙන්නෙ,එයාගෙ video අපි බලනව,video share කරනවා,එයාට support එකක් වගේම අපටත් එකෙන් ප්‍රයෝජන නිසා.අනුන්ගේ දේ ප්‍රශ්නයක් කරගෙන වද වෙන්නෙපා,
ගමරාළ u tube chanel එක මන් subscribe කරලයි තියෙන්නෙ එයාගෙ video අපි බලනව share කරනවා.ඒකෙන් ගමරාළ ටත් අපිටත් 2 පාර්ශ්වයටම වාසියක්.ඔයාට මේ දෙයින් අලාභහානියක් උනාද ?අනුන්ගේ දේ හොයන් වදවිදින්නෙපා.ඕක මානසික රෝගයක්.ඉක්මනින් ප්‍රතිකාර ගන්න.
වැලිමඩ මගේ පුහුල්පල අක්කර බාගෙක කුඹරක් තියනවා. ඒක විකුණනවා . මේ දවස් වල මාකට් එක කොහොමද ඒ පැත්තේ. මම ඉන්නේ තිස්සමහාරාම
ane matath kurunagala kagalla awatin lksa dahayakata withara hoyala denna math rata inne loku iadamak oni na
👍❤️
නන්දිමිත්‍රගම හොඳයි
ජයවේවා ගමරාළ මහත්තයෝ...👍👍💞💞
බුදුසරණයි ❤️❤️👌
❤😊@@Gamarala-xx7fs
මෙි ඉඩම විකිනිලාද මහත්තයා @@Gamarala-xx7fs
Can you find in hill country one acre land with a house
Adarei gamarala mahattayo mata kurunegalat galgamuwat atara me wage niwasak one ❤❤❤
බුදුසරණයි ❤️👌
Dynuwath කරාට isthuthi බුදු සරණයි
ආයුබෝවන් බුදුසරණයි 👍❤️
Mata.අනුරාධපුර taun1p..10.gawanna ganna .හොයලා danna පුළුවන් ds
බලමු උත්සහයක් දාන්නම්
Ane mahaththayo galewala ho dabulla awatA podi edamak hoyala dennako pech 10 hodatama athi
Hari balamu budusarani 👍❤️
Gallen tea idamak hoyanna,jayabuumi swarna buumi unath kamakne ,jayaveva 🎉
Kagalle tiyanawa
❤🙏ලස්සනයි
Poolgawal nevasak ganna polvantha
🙏❤ආයුබෝවන් ගමරාළ මල්ලි
ආයුබෝවන් අක්කා 👍
ඔප්පු නැත්නම් ගන්න එපා ..කවදා හරි ඔප්පුව එන්නේ පරන අයිති කාරයාට අනිවාරෙන්ම
කුරුණෑගල wariyapola petten හොයන්න
Matath ona kurunagalin
Tiyenawa දඹුල්ල pare
Oyata hoyana edamakkada man kurunagala wareyapola maga edamakk vikunanna thiyanawa
Wareyapola edama vikunanawa dan man weda qatar wala
@@nilanthimanel4882 koheda wariyapola
තෙරුවන් සරණයි
ආයුබෝවන් තෙරුවන්සරණයි 👍❤️
Me pette alinge karadara athi neda
Aiye kuburu nedda vibusal 5k wage Ganna aduwata ganna
Balamu. Danata na. 👍
මං ලබන මාසෙ ලංකාවට එනවා..බොහොම අමාරුවෙන් එකතු කර ගත්ත ලක්ශ 15 ,ක් තියෙනව ...මට පදිංචි වෙන්න පුළුවන් ගෙයක් හොයලා දෙන්න අයියෙ
Ok. බුදුසරණයි. ජයවේවා ❤️
@@limmmanpower7595 ගම්පහ කුරුණෑගල අවිස්සාවේල්ල කොස්ගම වගේ...දැරනියගල උනත් කමක් නෑ..පරිස්සමෙන් ඉන්න පුළුවන් නම් එච්චරයි
Mage idama thiyenawa
Ane mata jaela dihaen wage edamakuth akka gayak hoyala dannako loku gananwalata namei
@@sanjayaprabathkumaraKoheda thiyanne
ගම්පොල නුවර පැත්තේන් අඩුවට තියෙනම් කියන්න
mata thiyena prasne ai me game okkoma vikunanne kiyala
එක හිතන වෙලේ. ඔයාගේ දරු පවුල ගැන. හිතන්න.. ගොඩ යන විදියක් ගැන හිතන්න..😂 මොකද මේ ඉඩම් වල කිසිම ගැටළුවක් නෑ. මගේ වීඩියෝ හරයට බැලුවනම්..ප්‍රශ්න වලට පිළිතුරු තියනවා..
@@Gamarala-xx7fs, do not take it as negative, i have seen more than hundred of videos from this village, And thanks for your advice, i have done my part in my life.
@@tharu2966 good👌❤️
මෙි තාම තියෙනවාද
මට බන්ඩාරවෙල නගරෙට කිට්ටුවෙන් කුලී නිවසක් අවස්‍ය යි.
ගාල්ල බද්දේගම අවටින් පූංචි ගෙයක් හොයල දෙන්න අයියේ බූදූ සරණයි
හරි බලමු. බුදුසරණයි 👍❤️
Geyak thiyenawa
Mageth.geyak.thiyenawa .ganna.kenek.innawanm.kiyanna
Laksa 10 kata withara mahiyanganen geyak hoyala dennako .ikmanata oni
Ok. Balamu 👍❤️
Ali enna paththakda oka
No
Matath kurunagal awt
ගමරාල අයියේ මම හුගක් දුප්පත් පොඩි මුදලකට පොඩි ගෙයකුයි වගා කරන්න ඉඩමකුයි හොයලා දෙනවද❤❤
ජයවේවා බුදුසරණයි. 👌
Kohada teyanea
🙏🙏❤❤❤
මෙි ඉඩම විකිනිලාද
මල්ලි ,ඹය පැත්තෙ අලින්ගෙන් කරදර නැද්ද ?
නැතෝ. කැලේ හරියේ ඉන්නවා..
@@Gamarala-xx7fs උන් ගෙවල් පැත්තට එන්නෙ නැද්ද
මල්ලි අනුරාධපුර දිස්ත්‍රික්කෙන් අඩු ගානට ගෙයක් හොයාගන්න බැරි වෙයිද
Godak thiyenawa ne. Api dapu. 👍
මාසෙකට ලක්සය බැගින් ගෙවාගෙන යන්න ගෙයක් හොයලා දෙන්නකෝ
මටත් මොරවක ආවට ගෙයක් හොයල දෙන්න
අනෙ මට කුරුනෑගලින් ලක්ෂ 12 වගෙ ගෙයක් හොයලා දෙන්න ලොකු උදව්වක් 🥺🙏
හරි බලන්නම් 👌👌👌❤️❤️
අලි කරදර නැද්ද ඔය පැත්තේ
මටත් හොද නිරවුල් ගෙයක් තියන පොඩි ඉඩමක් හෝයල දෙනවද
ගෙවල් ගොඩක් තියෙනවා දාලා ඔක්කොම හොද ඒවා 👍❤️
Oppu nedda
😮MatsMonaragaAmparaPatteBalannako
Ediriyata e paththe idam genawa
❤❤❤❤
ගම.කොහ
කොහෙද මේ
තවම තියනවා ද...
Ow
කෑගල්ල අවටින් ගෙයක් හොයලා දෙන්ඩ ලක්ෂ දහයකට විතර
Mahiyangane awata gedarak hoyala denna
Ok. Ikmanin dennam
ගල්ල අවටින් පොඩි නිවසක සොය දෙන්න පුලුවන් ද
Ok
රත්නපුරේ පැත්තට
Oya peaththa ali innawda neada
ආයුබෝවන්. ඔබට..
ඔය වගේ අඩුවට ගෙයක් සමග ඉඩම් කෑල්ලක් (වගා කරගැනීමට හැකියාව තියන) මටත් හොයල දෙන්නකො, කුරුණෑගල පැත්තෙන්
හරි. බලමු.. 👍බුදුසරණයි ඔබට
Me wage idamak මටත් වාරියපොල පැත්තෙන් me wage මුදලකට හොයලා dennako
Seeduwa raddoluwa paththn matatj oni
බදුල්ලට අවටින් අඩුවට නිවසක් ඕනී.
හරි 👍
Samaharavita aliinnawada
Na
Oya idema vikinilade
Thiyenawa 👍❤️
Gamarala aiya matath gayak හොයලා denna laksha 10 th 15 th athara gana kata warakapola mihirigama alauwa e waga palathakin ha u unoth Mata kiyanna plz
Balamu. Budusarani 👍❤️
කොහොමද යාලු
Hodai ❤️👌
Polonnaruwa badiwewa niwasak samaga pH 20 k tiyenawa
කියද
ලගක ගෙවල් නැද්ද
Tiyenawa
කෝ ඉතින් මේ ගේ ගැන දැනගන්න නම්බර් එකක් නැද්ද...මහනුවරින් අඩුවට ඉඩමක් හොයලා දෙන්න..
Nuwara karagahathanna geyak tiyenawa pa 48 laksa 55 kamathida
මට ත් ගෙයක් ගන්න ඕනෙ ලක්ශ 10ක් තියෙනවා මම ලග.අම්බලන්ගොඩ පැත්තෙන් ඕනෙ
බලමු. 👍
මේක ඇත්තද්ද අනේමටත් ඉන්න තැනක්ගන්න ඔන ලක්ෂ 10 විතර ත්යෙනවා
අපි බොරු දාල නෑ. දාන්නෙත් නෑ. හිමිකරු දෙන තොරතුරු. නිසා කෝල් කරලා confrome කරගන්න
Matha ganna beda
Puluwan
ටෙලිපෝන් නම්බර් එක ලියාගන්න බැරි උනා පුළුවන් නම් නැවත දාන්න .
මට ගාල්ලෙන් ඉඩමක් හොයල දෙන්න.තේ කුරුදු වගේ
Mata Ganna oni
Ok👌
Watinawa
Me hariye Ali innawada
Na habai eha paththe kale innawa
@@Gamarala-xx7fs mata terune na poddak vistarayak kiyanna ko innawa kiyala tiyenawa Alida mata oyage nambaraya denna ko
Gama.kohada
Padaweya.atai.ammoo.maga.nanda.innawa
අනෙ මටත් අඩුවට ගෙයක් හොයලා දෙන්න වෙන්නප්පුව සිරිගම්පලින් තමයි ඔනෙ
Ok. බුදුසරණයි ❤️👍
අලි කරදර නැත්නමි හොදයි
Mamath hitahane hemay oi ganata kooevath gann a be
වෙන්නප්පුවසහාදංන්කොටුවසහානාත්තනඩීයාඅවටීන්වීකුණන්තීයේනවනමමෙමබරයටකෝලඵක්කාදේන්නා0096596042983මමරටවැඩ
❤❤
👍👍👍❤️
❤❤❤❤❤❤
👍👍👍👍❤️❤️❤️
මගේත් ගෙයක් තියෙනවා ව්කුනලා දෙන්නකො
Koheda තියෙන්නේ කීයද
❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💕
මේක විකුනුනාද යාලු තවම විකිනිලා නැත්නම් මට කියනවාද එයාලට මම කතාකරන්න
තියෙනවා.
Parata kilometer 1k wage thiyenawa light thiyenawa wathura thiyenawa toilet bathroom hadala thiyenne mama katha karaganna ganna call 1k mata
Mage idama thiyenawa nandhimithragama mata ganna call 1k
@@Gamarala-xx7fs එහෙමද මම මේ මාසේ අවසානෙට එනවා ඔබ හමුවිමට එතකන් පුලුවන් නම් තියාගන්නනැතිනම් කවුරැ හරි ආවොත් දෙන්න මේ මාසේ අවසානෙට මම ඹයාට කතා කරන්නම් බුදු සරනයි
👍👍👍👍♥️
ඔය ගෙ රජයෙන් දිපු ගෙයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
Kheda me
😅😅😅😅
😂
Me gedara phone number aka ko
Oyage WhatsApp number ekak dannako malli.mata katunayaka pathyhen...
0716529252.Gamarala Homes

😮Mats
Monaraga
Ampara
Patte
Balannako