Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සන කටහඩක්.. ❤️ලස්සන වචන ටිකක්.. ❤️ලස්සන music එකක්.. ❤️ලස්සන video එකක්.. ❤️ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නැ ❤️❤️❤️නියමයි ආදරෙයි බ්‍රේව් 😘😘❤️❤️❤️
Mge petyawa doi karneth me sinduwa dala ❤️nice voice ❤
Mageth...❤
හරිම ලස්සනයි සෝස මල හොදටම දොයි
ඇහැට කදුලක් එන්නෙ නැතුව මේ සින්දුව අහනවා කියන්නෙ කරන්න බැරි වැඩක්😘😘ඒ තරම්ම හිතට වදින්නම තියෙනවා.පට්ටම ලස්සනයි සින්දුව😍😍😍😍😍
Attatama
ලස්සනයි 🌷🌷🙏
Gemma thama math aadrey godaaaak ara voice ekata 🥰🥰🥰🥰🥰🥰
@@sanjeewapushpakumara5974 uo
City creek eke ekak ahala balanna eke music maru .
අනේ..ශෝයි පැටියා..බුදු සරණයි.ආසම සිංදුවක්.බුදු සරණයි.
කාගෙ අතේ වුනත් කමක් නෑ කොච්චර සද්දෙ වුනත් වැඩකුත් නෑ,එකපිට show හතක් ගැහුවත් දොයියබබා දොයි 😘😘😘😘❤️❤️🌝🌝😂
😀😀😀😀😀😀😀😀😀😀
Mage baba nidaganne me sinduwata witharai.
❤😂
මගේ ලොකු පුතාව,දෙවැනි පුතාව වගේම තුන්වෙනි පුතාවත් නලවන ගමන්....පට්ට ආදරේ කරන සිංදුවක්....
මේක බලද්දි පට්ටම ආසයි. සින්දුවත් ඒ පොඩි බබා අරන් කියද්දි මාරම ලස්සනයි. බුදුසරණයි
Athamai lassanai aiya B.s
Ala
පට්ට
mamath asama song eka
මරු 🤗
මගෙ එකම හීනෙ, ඔය වගේ ස්ටේජ් එකකට නැගලා,සින්දු සෙට් එකක් ගහලා, අම්ම තාත්තා යාලුවො සතුටු කරන එක 💗
Zx-😣
උබෙ හීනය සැබෑ වෙන්න ඔනි bro
Oyage e hine haba venna kiyala suba pathanava
@@lakshinimadushika1638 අනිවාර්යයෙන් අක්කි දැනට ප්‍රැක්ටිස් කටයුතු කරන් යනවා, මන් octapadists කෙනෙක් 🤭💖👈
@@sasinduhasanka5842 තෑන්ම්ස් අයියා, මන් octapadists කෙනෙක් 💖💖💖
පට්ට ලස්සන සිංදුව අයියෙ.ඇහුවෙ කීවෙනි පාරටද දන්නෙ නෑ.හිතට කියාගන්න බැරි දුකක් ඇතිවෙනවා සිංදුව අහද්දි.
දරුවන් කෙරෙහි මවුපිය සෙනෙහස නොමඳ වෑහෙන , මා ඇසූ දුටු හොඳම ගීතයක් .මෙහි වාදනයද එහි අර්ථ ය මනාව අවබෝධ කරගත හැකි අයුරින් යොදා ගැනිමට හැකිව ඇත....👍
Budusaranai
හපොයි මෙත්තල සද්දේ මැද්දේ සෝස බෝලේ දොයිනේ අෆ්ෆා. අනේ එයා සෝයි. බුදුසරණයි
Nice song aiye ❤️👌👌👌👌
Ane ape ekkenath doi
Hi good morning, advi
Ou aneee
මගේ තාත්තා මම චුටි කාලේ මාව නළේව්වේ මේ සිංදුව කියලාලූ .එදා ඉදන්ම මම මේ සිංදුවට ගොඩක් ආසයි .මගේ තාත්තාට මම ගොඩක් ආදරෙයි මගේ තාත්තා වගේම මේ ලොකේ ඉන්න හැම තාත්තේක්ම නීරෝගි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ රැඳුණු ලස්සන ගීතයක් මෛත්‍රී අයියා ජයවේවා ඔබට සුපිරි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🏁🏁🏁🏁🏁🏁🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩
ඒක නම් හදවතටම දැනුනා පුන්චි පැට්ටා සනීපෙට නිදි ❤️❤️❤️❤️❤️❤️
Hmmm♥️♥️♥️
අපේ නන්ගි නිදියගන්නකොට මේ සින්දුව අහලා තමයි නිදාගන්නෙ. නැත්නම් නිදියගන්නේ නෑ .💛💛💛💛💛💛💛💙💙💙💙💙💙
💖💖
2024 සෙට් එක කෝ🥺හිටි හැටියෙම මතක් වෙලා බලන්නඑන අය කෝ 😌❤️🩹
මේ ඉන්නෙ
මේ ඉන්නෝ..2024/06/12
Me inne ❤
Mee innee
❤❤❤❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එතරම් ලස්සනයි මම ගොඩක් ආසයි
Thanks
Mamath marama asa sinduwa❤❤❤❤❤❤❤❤❤
eka athth 👍❤❤❤❤❤❤
Lassanai godaaaaak
හදවත හොද මිනිස්සු පොඩි දරුවන් අදුනනවා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .
ද්බ්රිතා❤❤🎉🎉🎉🎉🎉න්‍ය
ගොඩක් ආස සින්දුවක් ඒත් අහගෙන ඉන්න අමාරුයි පපුවට දරාගන්න බැ අම්මේ තාත්තේ ❤️❤️❤️❤️❤️❤️
Nirupani Mendis
Super song
ලසනයිමාල්ලිබාබා
හ්ම්ම් මටත් 😔💖💖💖
ඔව් අනේ මටත්
මේ සිංදුව දාලා කොච්චර කාලයක් වෙනවද . එදා ඉඳන් කී පාරක් බලන්න ඇතිද මම හරිම ආසයි
Patta supirima supiri
මන් නම් ෆට්ට ආස සිංදූවක් ඒ වගේම සිටි ක්‍රීක් ඇස් දෙකින්ම බලන්න හම්බුනා අයින් වෙන්න කලින් බෑන්ඩ් එක ආදරෙයි සෙට් එකටම 😍😘💛
🎉
අඩේහ්..💛 පැටියනම් අය මරූ🤗🤗 ඔය හරියේ කොච්චර සද්දෙද ඒත් වගේ වගක් නෑතුව දොයි♥️♥️♥️♥️
Ade ou bn maru
ඔව් බන් 😊🤗
Oww.. matath hithune ekamai..
@@gaminisarath8632 hhh
🍓🍓🍓🍓🍓🍓ffgvg
අනේ හරිම ආදරණීයයී........සින්දුවත් හරිම ලස්සනයි......😘💕
Ms
හැමදාමත් ආදරය කරන ගායකයෙක්..ආදරණීය කටහඬක්.. මෛත්‍රීක සංජීව අයියා😍❤
හරිම ලස්සන සින්දුවක්, ගොඩක් අසාවෙන් අහන්නේ තාත්තා කෙනෙක් කියන දරු නැළවිලි ගීතය ❤️
අනේ ලස්සනයි දරැපැටියා ආදරෙයි ගොඩාක් ලස්සන සින්දුවක් ආදරෙයි හැමොටම බුදුසරණයි
Lmatap
හදවතට වැදුණු ගායකහෙක්ගෙ හද සොරාගත් ගායනයක්😀💪
Super😍😍🤩🤩😊
Suloochsn🌹🌹🌹🌹🙏
👍👍👍👍👍👍👍👍🥰😘🤪🥺🥺🥺🥺🥺🥺🥺🥺🙆🙆
👍👍👍🥰
Super 😉😉😉😉😉😉
මේකනම් පට්ට සිංදුවක් ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නෑ 😘😘😘😘😘
✨️අනේ එයා....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාරම ලස්සනයි අයියේ.😇😇😇ආදරේ හිතෙන්නම කීව ඔයා.😌😌😌😌සුභ පැතුම් ☺️☺👏👏👏👏👏👏👏🤝🤝🤝🤝🤝🤝සතුටින් ඉන්න 😇😇😇😇😇
Hiuhggy
ඉස්සර මුල් වතාවට මම මේ සිංදුව ඇහුවේ මෙයා සිටික්‍රීක් ඉද්දී❤️
එකෙන්ම හිත හොද කලාකරුවෙක් මෛත්‍රීක අයියානම්.♥️♥️♥️
මගේ රත්තරං දූ මැණික නිදාගන්නේ අයියේ ඔයාගේ මේ සින්දුව අහලා බුදු සරණයි ඔයාට අයියේ මේ වගේ සින්දු කරන්න ඔයට ශක්තිය දහිරිය ලැබේවා
හදවතට දැනුනු සින්දුවක් 😘😘ලස්සන කටහඩක් ❤️❤️❤️බබා වඩාගෙන එන කෑල්ලට අඩුන 😭😭😘❤️❤️
මාරයි අප්පා.... සුදු බෝලෙ අවදි වුනේම නැහැ නේ 😊❤️❤️❤️
මගේ ආසම සින්දුවක්..... එ් වගේම ඒ දරැ පැටියත් ලස්සනයි 😍😍😍
❤️
Ff
මේ සිංදුව ගොඩාක් ලස්සනයි අනේ ...චූටි පැටවු වඩාගෙන සිංදුව කියනකොට ඒ සිංදුව තවත් ලස්සනයි ...❤️
Sdchzjkzkdafpkghskkgkjll❤️😕
හරිම ලස්සන සින්දුවක් අහන්න අහන්න ආසා හිතෙනවා ගොඩක් ආදරේයි අයියේ ඔයාට බුදුසරණයි
Beautiful song අපේ නන්ගි නිදියගන්නකොට අහන්නෙම මේක .අවුරුදු 3තිස්සෙ. අහන්නෙම මේක 😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️
ලස්සනයි අනෙ එ සිංදුව මම ගොඩක් කැමතියි එකට අනෙ එ චුටි පැටියා ත් ලස්සනට දෝයිඔයාට බුදුසරනයි අයියේ
අනේ ඒ පැටියා දොයියගෙන ඉන්න විදිහ ❤❤
❤❤ පපුව පැලෙන්න එනවා...😪😪
2024 ahana aya mee konata ❤🥺💕🔥
ගොඩාක් හිතට දැනෙන සිංදුවක්....
Elaaa adenawa
නිහතමානී චරිතයක් respect brother ♥️
ලස්සන සින්දුවක් මෛත්‍රී අයියේ ජයවේවා
හදවතේ ගායකයෙක්.......❤❤❤👌
සුපිරි ගීතයක් ජය වේවා set එකටම
එකෙන්ම ප්‍රාර්ථනා ව ඉටුවේවා....බුදු සරණයි සහෝදරයා ....
අැත්තම මම අහාපු සුන්දරම ගීතය එක හදවත දැනුනා තැන්කිවු අයි ෙය් සුපිරි
මෙම ගිතය බලා අපගේ හදවත් සසල කලා.ඉතාම සංවෙදි අවස්ථාවක් . අහිංසක දැරැ සෙනෙහස දැක අැස් දෙකට කදුළුත්ආවා.
ආසම voice එකක්.මෛත්‍රික අයියා..❤️🔥
පිස්සුවෙන් වගේ මේ විඩියෝ එකත් එක්ක මේ සිංදුව ඇහුවේ❤දැන් මගේ දුවත් නිදගන්නේ මේ සිංදුව දලා දුන්නම ..❤❤
අම්මෝ මම ගොඩාක් ආස සින්දුවක්..i love you seeduwa බ්‍රේව්..tharu
Soupiri songs 👍👍
මං ආසම සින්දුවක්.තෙරැවන් සරනයි හැමෝටම 👍👍👍👍💖💖💖💖💖💖
Wfgsfg
Adarei eyye ahasatharam oyati.song ekti.oyage atht gnn hem podiekektm jayawewe.🥰💞💞❤❤❤💯💯👌👌💁♀️
ලස්සනයි අදලෙයි පැටියට ගොඩක් ❤❤❤❤
Mata dan 17 i adatath mai mge thaththi oka kiynawa ❤️🌍😔
අනේ චූටි මැනික් කැටේ❤️❤️බුදු සරණයි!!! ❤️❤️
අම්මො ඔය සීදුව බ්‍රෙව් කට්ටිය අපෙ සන්ගිතෙටත් අවා එයාලනම් පට්ට 🥺🥺
ඔයා ලස්සනට සින්ඩුව කියනවා අයියේ
ඒක ❤❤❤❤❤❤
ඇත්තටම මරු කොල්ලො එල
පට්ට සහෝදරයා ...budusaranai
ලස්සන. සින්දුව චුට් බබා නිදි සැපට තෙරුවන් සරණයි
Hii 0782955740 imo
ලස්සනයි ගායනය ❤❤❤
පොඩ් දරුවා වඩා ගත් කොටස ලස්සනයි ආදරෙ ගොඩක් ලස්සනයි 😍😍😍😍😍 හදවතට දැනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැ 💞💞💞💞💞
මේ වගේ දේවල් තමයි අපේ දේවල් ❤❤😂😂😂
පට්ට ලස්සනයි සිංදුව...........❤❤❤❤👌👌👌👌👌👌
Chooty babai sinduwai godak lassanai..adaren baba wadagena sinduwa kiyanawa..hadawathatama danenawa
🇱🇰🇱🇰 හදවතට ගායනා කරා 🇱🇰🇱🇰
ලස්සනයි.අයියත්.සින්දූව.ලස්සනයි.බබාට.දෙන්නටම.බූදූසරනයි.දෙවි.පිහිටයි.සූබ.ගමන්.
Aneee adrei godakkk. Mt hitiyanm chuti pettek 😢😢
Godak lassanai❤❤nihatha mani sundara charithayak.❤❤obata jayama wawa❤️❤️🇯🇵🇱🇰❤️❤️
thanks ganga vidiyo roi ayya ta
සුපිරියක්..එයි එයි අම්මා
ගොඩක් කැමති ගීතයක් 🎤🎶🎧 ඔය ආදරේ❤️❤️❤️❤️ හැමගායකයෙකුටම දෙන්න බැහැ ස්තුතියි සංජීව
Xgdl
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🎶😎😍😍
ලස්සනම ලස්සන ගීතයක් ☝☺️🌸
ලස්සන යි.......හි තටම ..දැනුනා.....කොච්චර ඇහුවත් මදි.....ඇස් වල කදුළු. ..
ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි හැමෝටම
මගේ හිනෙත් ඔය වගෙ තැනක සින්දු කියන්න...💗
හරිම ලස්සන song එකක්💗💗
Shoi daru patiya... sinduwath godak lassanai.. daruwatath hodata ninde gihin..
දරුවා වඩා ගත්ත කොටස ආදරෙයි
ඔව් ❤❤❤❤❤
Nathuwa
Ou ou supiri ❤️❤️
@@k.methmaldhanidhu.i.s7381 ddydddyddddydydydyd
@@k.methmaldhanidhu.i.s7381 ddydddyddddydydydydd
කොච්චර ඇහුවත් මේ song එක එපා වෙන්නෑ
ගොඩක් ලස්සන voice eka 🎧❤️👍
මගේ ආසම සින්දූවකොච්චරඅහුවත්‌එපාවෙන්නැ🤗🤗🤗🤗🤗🤗🤗😍
අනේ සිංදුව ලස්සනයි පැටියා හොදටම දොයි❤️❤️❤️
2025❤️ me song eka අහන අය කෝ❤ ආසම සිංදුවක් මගේ චුටි පුතු පැටියාට මේ සිංදුව දලා තිබ්බාම එයා නිදා ගන්නවා අඩන් නැතුව
ඔව් එක ඇත්ත ♥️
ගොඩක් ආදරේ දැණූන සිංදුවක් සෝස බෝලේ දොයි හොදට😘😘😘
Mage du patiyata awurudu 1hamarai.oyage sinduwa asawen ahanawa.eya nidaganneth Eka ahagena.budusaranai oyata
ගොඩාක් ආස සින්දුවක් 😍 ලස්සනට කියනවා 💞
මෛතික සංජිව පොර අතේ සනීපෙට පොඩි උන් නිදියනවා බන් ❤❤❤❤
හිතට නියමෙටම වැදුන 🙏🙏🙏🙏🙏 අම්ම ගැන 🙏🙏🙏 ආදරෙයි හැමදාමත් 🙏🙏🙏🙏🙏
අම්මෝ 👍 ඒකනම් පට්ට
මේ අපේ පැත්තෙ සංගීතෙ 😍😍
Kiyannko me huruluwewa peththe thiyana මීgodada?????
ලස්සන කටහඩක්.. ❤️
ලස්සන වචන ටිකක්.. ❤️
ලස්සන music එකක්.. ❤️
ලස්සන video එකක්.. ❤️
ලස්සනම ලස්සනයි ❤️❤️❤️❤️❤️
කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නැ ❤️❤️❤️
නියමයි ආදරෙයි බ්‍රේව් 😘😘❤️❤️❤️
Mge petyawa doi karneth me sinduwa dala ❤️nice voice ❤
Mageth...❤
හරිම ලස්සනයි සෝස මල හොදටම දොයි
ඇහැට කදුලක් එන්නෙ නැතුව මේ සින්දුව අහනවා කියන්නෙ කරන්න බැරි වැඩක්😘😘ඒ තරම්ම හිතට වදින්නම තියෙනවා.පට්ටම ලස්සනයි සින්දුව😍😍😍😍😍
Attatama
ලස්සනයි 🌷🌷🙏
Gemma thama math aadrey godaaaak ara voice ekata 🥰🥰🥰🥰🥰🥰
@@sanjeewapushpakumara5974 uo
City creek eke ekak ahala balanna eke music maru .
අනේ..ශෝයි පැටියා..බුදු සරණයි.ආසම සිංදුවක්.බුදු සරණයි.
කාගෙ අතේ වුනත් කමක් නෑ කොච්චර සද්දෙ වුනත් වැඩකුත් නෑ,එකපිට show හතක් ගැහුවත් දොයියබබා දොයි 😘😘😘😘❤️❤️🌝🌝😂
😀😀😀😀😀😀😀😀😀😀
Mage baba nidaganne me sinduwata witharai.
❤😂
මගේ ලොකු පුතාව,දෙවැනි පුතාව වගේම තුන්වෙනි පුතාවත් නලවන ගමන්....පට්ට ආදරේ කරන සිංදුවක්....
මේක බලද්දි පට්ටම ආසයි. සින්දුවත් ඒ පොඩි බබා අරන් කියද්දි මාරම ලස්සනයි. බුදුසරණයි
Athamai lassanai aiya B.s
Ala
පට්ට
mamath asama song eka
මරු 🤗
මගෙ එකම හීනෙ, ඔය වගේ ස්ටේජ් එකකට නැගලා,සින්දු සෙට් එකක් ගහලා, අම්ම තාත්තා යාලුවො සතුටු කරන එක 💗
Zx-😣
උබෙ හීනය සැබෑ වෙන්න ඔනි bro
Oyage e hine haba venna kiyala suba pathanava
@@lakshinimadushika1638 අනිවාර්යයෙන් අක්කි දැනට ප්‍රැක්ටිස් කටයුතු කරන් යනවා, මන් octapadists කෙනෙක් 🤭💖👈
@@sasinduhasanka5842 තෑන්ම්ස් අයියා, මන් octapadists කෙනෙක් 💖💖💖
පට්ට ලස්සන සිංදුව අයියෙ.ඇහුවෙ කීවෙනි පාරටද දන්නෙ නෑ.හිතට කියාගන්න බැරි දුකක් ඇතිවෙනවා සිංදුව අහද්දි.
දරුවන් කෙරෙහි මවුපිය සෙනෙහස නොමඳ වෑහෙන , මා ඇසූ දුටු හොඳම ගීතයක් .මෙහි වාදනයද එහි අර්ථ ය මනාව අවබෝධ කරගත හැකි අයුරින් යොදා ගැනිමට හැකිව ඇත....👍
Budusaranai
හපොයි මෙත්තල සද්දේ මැද්දේ සෝස බෝලේ දොයිනේ අෆ්ෆා. අනේ එයා සෝයි. බුදුසරණයි
Nice song aiye ❤️👌👌👌👌
Ane ape ekkenath doi
Hi good morning, advi
Ou aneee
මගේ තාත්තා මම චුටි කාලේ මාව නළේව්වේ මේ සිංදුව කියලාලූ .එදා ඉදන්ම මම මේ සිංදුවට ගොඩක් ආසයි .මගේ තාත්තාට මම ගොඩක් ආදරෙයි මගේ තාත්තා වගේම මේ ලොකේ ඉන්න හැම තාත්තේක්ම නීරෝගි වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතේ රැඳුණු ලස්සන ගීතයක් මෛත්‍රී අයියා ජයවේවා ඔබට සුපිරි
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🏁🏁🏁🏁🏁🏁🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩🇦🇩
ඒක නම් හදවතටම දැනුනා පුන්චි පැට්ටා සනීපෙට නිදි ❤️❤️❤️❤️❤️❤️
Hmmm♥️♥️♥️
අපේ නන්ගි නිදියගන්නකොට මේ සින්දුව අහලා තමයි නිදාගන්නෙ. නැත්නම් නිදියගන්නේ නෑ .💛💛💛💛💛💛💛💙💙💙💙💙💙
💖💖
2024 සෙට් එක කෝ🥺
හිටි හැටියෙම මතක් වෙලා බලන්නඑන අය කෝ 😌❤️🩹
මේ ඉන්නෙ
මේ ඉන්නෝ..2024/06/12
Me inne ❤
Mee innee
❤❤❤❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එතරම් ලස්සනයි මම ගොඩක් ආසයි
Thanks
Mamath marama asa sinduwa❤❤❤❤❤❤❤❤❤
eka athth 👍❤❤❤❤❤❤
Lassanai godaaaaak
හදවත හොද මිනිස්සු පොඩි දරුවන් අදුනනවා සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .
ද්
බ්‍රිතා❤❤🎉🎉🎉🎉🎉න්‍ය
ගොඩක් ආස සින්දුවක් ඒත් අහගෙන ඉන්න අමාරුයි පපුවට දරාගන්න බැ අම්මේ තාත්තේ ❤️❤️❤️❤️❤️❤️
Nirupani Mendis
Super song
ලසනයිමාල්ලිබාබා
හ්ම්ම් මටත් 😔💖💖💖
ඔව් අනේ මටත්
මේ සිංදුව දාලා කොච්චර කාලයක් වෙනවද . එදා ඉඳන් කී පාරක් බලන්න ඇතිද මම හරිම ආසයි
Patta supirima supiri
මන් නම් ෆට්ට ආස සිංදූවක් ඒ වගේම සිටි ක්‍රීක් ඇස් දෙකින්ම බලන්න හම්බුනා අයින් වෙන්න කලින් බෑන්ඩ් එක ආදරෙයි සෙට් එකටම 😍😘💛
🎉
අඩේහ්..💛 පැටියනම් අය මරූ🤗🤗 ඔය හරියේ කොච්චර සද්දෙද ඒත් වගේ වගක් නෑතුව දොයි♥️♥️♥️♥️
Ade ou bn maru
ඔව් බන් 😊🤗
Oww.. matath hithune ekamai..
@@gaminisarath8632 hhh
🍓🍓🍓🍓🍓🍓ffgvg
අනේ හරිම ආදරණීයයී........සින්දුවත් හරිම ලස්සනයි......😘💕
Ms
හැමදාමත් ආදරය කරන ගායකයෙක්..ආදරණීය කටහඬක්.. මෛත්‍රීක සංජීව අයියා😍❤
හරිම ලස්සන සින්දුවක්, ගොඩක් අසාවෙන් අහන්නේ තාත්තා කෙනෙක් කියන දරු නැළවිලි ගීතය ❤️
අනේ ලස්සනයි දරැපැටියා ආදරෙයි ගොඩාක් ලස්සන සින්දුවක් ආදරෙයි හැමොටම බුදුසරණයි
Lmatap
හදවතට වැදුණු ගායකහෙක්ගෙ හද සොරාගත් ගායනයක්😀💪
Super😍😍🤩🤩😊
Suloochsn🌹🌹🌹🌹🙏
👍👍👍👍👍👍👍👍🥰😘🤪🥺🥺🥺🥺🥺🥺🥺🥺🙆🙆
👍👍👍🥰
Super 😉😉😉😉😉😉
මේකනම් පට්ට සිංදුවක් ඇහුවට ඇහුවට එපාවෙන්නෙ නෑ 😘😘😘😘😘
✨️අනේ එයා....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මාරම ලස්සනයි අයියේ.😇😇😇ආදරේ හිතෙන්නම කීව ඔයා.😌😌😌😌සුභ පැතුම් ☺️☺👏👏👏👏👏👏👏🤝🤝🤝🤝🤝🤝සතුටින් ඉන්න 😇😇😇😇😇
Hiuhggy
ඉස්සර මුල් වතාවට මම මේ සිංදුව ඇහුවේ මෙයා සිටික්‍රීක් ඉද්දී❤️
එකෙන්ම හිත හොද කලාකරුවෙක් මෛත්‍රීක අයියානම්.♥️♥️♥️
මගේ රත්තරං දූ මැණික නිදාගන්නේ අයියේ ඔයාගේ මේ සින්දුව අහලා බුදු සරණයි ඔයාට අයියේ මේ වගේ සින්දු කරන්න ඔයට ශක්තිය දහිරිය ලැබේවා
හදවතට දැනුනු සින්දුවක් 😘😘
ලස්සන කටහඩක් ❤️❤️❤️
බබා වඩාගෙන එන කෑල්ලට අඩුන 😭😭😘❤️❤️
මාරයි අප්පා.... සුදු බෝලෙ අවදි වුනේම නැහැ නේ 😊❤️❤️❤️
මගේ ආසම සින්දුවක්..... එ් වගේම ඒ දරැ පැටියත් ලස්සනයි 😍😍😍
❤️
Ff
මේ සිංදුව ගොඩාක් ලස්සනයි අනේ ...චූටි පැටවු වඩාගෙන සිංදුව කියනකොට ඒ සිංදුව තවත් ලස්සනයි ...❤️
Sdchzjkzkdafpkghskkgkjll❤️😕
හරිම ලස්සන සින්දුවක් අහන්න අහන්න ආසා හිතෙනවා ගොඩක් ආදරේයි අයියේ ඔයාට බුදුසරණයි
Beautiful song අපේ නන්ගි නිදියගන්නකොට අහන්නෙම මේක .අවුරුදු 3තිස්සෙ. අහන්නෙම මේක 😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️
ලස්සනයි අනෙ එ සිංදුව මම ගොඩක් කැමතියි එකට අනෙ එ චුටි පැටියා ත් ලස්සනට දෝයිඔයාට බුදුසරනයි අයියේ
අනේ ඒ පැටියා දොයියගෙන ඉන්න විදිහ ❤❤
❤❤ පපුව පැලෙන්න එනවා...😪😪
2024 ahana aya mee konata ❤🥺💕🔥
ගොඩාක් හිතට දැනෙන සිංදුවක්....
Elaaa adenawa
නිහතමානී චරිතයක් respect brother ♥️
ලස්සන සින්දුවක් මෛත්‍රී අයියේ ජයවේවා
හදවතේ ගායකයෙක්.......❤❤❤👌
සුපිරි ගීතයක් ජය වේවා set එකටම
එකෙන්ම ප්‍රාර්ථනා ව ඉටුවේවා....බුදු සරණයි සහෝදරයා ....
අැත්තම මම අහාපු සුන්දරම ගීතය එක හදවත දැනුනා තැන්කිවු අයි ෙය් සුපිරි
මෙම ගිතය බලා අපගේ හදවත් සසල කලා.ඉතාම සංවෙදි අවස්ථාවක් . අහිංසක දැරැ සෙනෙහස දැක අැස් දෙකට කදුළුත්
ආවා.
ආසම voice එකක්.මෛත්‍රික අයියා..❤️🔥
පිස්සුවෙන් වගේ මේ විඩියෝ එකත් එක්ක මේ සිංදුව ඇහුවේ❤දැන් මගේ දුවත් නිදගන්නේ මේ සිංදුව දලා දුන්නම ..❤❤
අම්මෝ මම ගොඩාක් ආස සින්දුවක්..i love you seeduwa බ්‍රේව්..tharu
Soupiri songs 👍👍
මං ආසම සින්දුවක්.තෙරැවන් සරනයි හැමෝටම 👍👍👍👍💖💖💖💖💖💖
Wfgsfg
Adarei eyye ahasatharam oyati.song ekti.oyage atht gnn hem podiekektm jayawewe.🥰💞💞❤❤❤💯💯👌👌💁♀️
ලස්සනයි අදලෙයි පැටියට ගොඩක් ❤❤❤❤
Mata dan 17 i adatath mai mge thaththi oka kiynawa ❤️🌍😔
අනේ චූටි මැනික් කැටේ❤️❤️
බුදු සරණයි!!! ❤️❤️
අම්මො ඔය සීදුව බ්‍රෙව් කට්ටිය අපෙ සන්ගිතෙටත් අවා එයාලනම් පට්ට 🥺🥺
ඔයා ලස්සනට සින්ඩුව කියනවා අයියේ
ඒක ❤❤❤❤❤❤
ඇත්තටම මරු කොල්ලො එල
පට්ට සහෝදරයා ...budusaranai
ලස්සන. සින්දුව චුට් බබා නිදි සැපට තෙරුවන් සරණයි
Hii 0782955740 imo
ලස්සනයි ගායනය ❤❤❤
පොඩ් දරුවා වඩා ගත් කොටස ලස්සනයි ආදරෙ ගොඩක් ලස්සනයි 😍😍😍😍😍 හදවතට දැනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැ 💞💞💞💞💞
මේ වගේ දේවල් තමයි අපේ දේවල් ❤❤😂😂😂
පට්ට ලස්සනයි සිංදුව...........❤❤❤❤👌👌👌👌👌👌
Chooty babai sinduwai godak lassanai..adaren baba wadagena sinduwa kiyanawa..hadawathatama danenawa
🇱🇰🇱🇰 හදවතට ගායනා කරා 🇱🇰🇱🇰
ලස්සනයි.අයියත්.සින්දූව.ලස්සනයි.බබාට.දෙන්නටම.බූදූසරනයි.දෙවි.පිහිටයි.සූබ.ගමන්.
Aneee adrei godakkk. Mt hitiyanm chuti pettek 😢😢
Godak lassanai❤❤nihatha mani sundara charithayak.❤❤obata jayama wawa❤️❤️🇯🇵🇱🇰❤️❤️
thanks ganga vidiyo roi ayya ta
සුපිරියක්..එයි එයි අම්මා
ගොඩක් කැමති ගීතයක්
🎤🎶🎧 ඔය ආදරේ
❤️❤️❤️❤️ හැමගායකයෙකුටම දෙන්න බැහැ
ස්තුතියි සංජීව
Xgd
l