ඔබ මේ සුළු පින කළොත් ඔබට ලැබෙන ලැබීම් නිමක් නෑ | Koralayagama Saranathissa Thero | Bana Asamu 84

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 18

  • @nadinadi647
    @nadinadi647 10 часов назад

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chamarasaumya7947
    @chamarasaumya7947 4 часа назад

    පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @nethdamtv411
    @nethdamtv411 4 часа назад

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 7 часов назад

    නමෝ බුද්ධාය,
    පින්වත් කෝරළයාගම සරණතිස්ස හිමි
    ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
    තෙරුවන් සරණයි

  • @anuruddaanurudda4760
    @anuruddaanurudda4760 4 часа назад

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 часов назад

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 12 часов назад

    Pujaniya suwamin wahanseta mage namaskaraya wewa 🎉🎉🎉🎉🎉🎉sadu sadu sadu

  • @TharangaSanjeewa-w2s
    @TharangaSanjeewa-w2s 12 часов назад

    සාදූ සාදූ සාදූ ...🪔🙏🪔🙏🪔

  • @DineshSadaru
    @DineshSadaru 8 часов назад

    Sadu sadu sadu sadu ❤❤❤❤❤❤

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 12 часов назад

    Sadu🙏 sadu 🙏Sadu 🙏sadu🙏 sadu 🙏

  • @nilminiekanayake9713
    @nilminiekanayake9713 2 часа назад

    සාධූ .සාධූ .සාධූ

  • @induthilakarathna1907
    @induthilakarathna1907 12 часов назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 51 минуту назад

    තුන් ලොවේ උතුම්ම රත්නයා ලොවුතුරා බුදුරජාණන් වහන්සේයි ඉට වඩා උතුම් මානික්‍ය යක්‌ තවත් මොන ලෝකෙද වැඩ ඉන්නෙ අහන්න දකින්න කියන්න අදත් හෙටත් වැඩ ඉන්නෙ අපි හැමෝගෙම බුදුපියාණන් වහන්සේයි එකම සස්තෘන් වහන්සේ මුනින්ද්‍රයන් වහන්සේ සුගතයන් වහන්සේ බූදුපියාණන් වහන්සෙමයි සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Час назад

    රාග දේවේශ් මෝහ තමයි ලොකුම කෙලෙස් ටික නමුත් මං ඒ තුනම පාලනය කරන නිසා දැන් කොහොමත් මේ ඒ කෙරේ කිසිම ඇලීමක් කොහොමට වත් නැහැ කිසිම දෙකට කැමැත්තක් නැහැ මට‍ එකම දෙයක් දැන් බලාපොරොත්තුව මේ සසරින් මිදීමයි එයයි මහන්සි වෙන්නෙ

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 9 часов назад

    🙏🙏🙏🙏🙏(11.1.2025)

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 45 минут назад

    යං කිංචි චිත්තං ඉදවා හුරං වා යං කිංචි කියනකොට සියලුම අමනුස්‍ය යින් එකාගේ අගේ අනික හැපෙමින් දිවුවා කියලා මං අහලා තියෙනවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 21 минуту назад

    පස්සේ තේ විපුලං සුඛං පෙර කරපු පුජාවක් නිසා පෙර පුතා ඉගෙනගන්න යවල ගියා සුසීම කියලා පුතෙක් නමුත් ඉගෙනගෙන ඉවරවෙලා අන්තිමට පසේබුදු කෙනෙක් vel බුදුපියාණන් වහන්සේ ඇවිත් පුතා හොයනකොට තාත්තා පුතා මැරුණා කිවුවා අසලවසින් ඒ වෙලාවේ ඇති වූ දුකට ඒ වෙලාවේ චෛත්‍ය රජයන් වහන්සේ ලගට ගිහි පොලවට අතින් ගහමින් ඇඩුවා ඇඩුවා ඊලගට තණා කොළ කඩල සුදුවැලි අතුරලා උතුරු සළුවා ධජ් වෙනුවට චෛත්‍ය උඩින් රැදෙවුවා කුඩයක් එසේවුවා වතුර ගෙනත් ඉස්සා ඒ නිසා වඩිනා හැම තැනදිම කොඩි පතාක ධජ් ඉහලෙනවා ඒ උතුම් කුසලය නිසා මට‍ මේ තරම් දෙවි බඹුන් නාග මිනිසුන්ගේ උතුම් පිනක් ලබන්න වුනේ කියලා බුදුසරජාණන් වහන්සේ ප්‍රාති හාර්ය විදියට පුජාවන් ලබන්න වෙන්නෙ ශ්‍රේෂ්ට පිංකමක් හැමෝම මාර්ග ඵල නොලැබුවොත් කෙලෙස් තියෙනවා නමුත් පාලනය කරගන්න පුළුවන් ඕන හැටියේ අවස්‍ය නම් 🌺🌺🌺🌺🌺🌺 අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයාගම සරණතිස්ස මුනින්ද්‍රයන් වහන්සේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත දමගුණ බලයෙන් අනන්ත සඝගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් ආරෝග්‍ය යෙන් වැඩී සතවර්සා දික කාලයක් වැඩ සිට මතු උතුම් සම්මා සම්බුද්ධත්වය සැනසිල්ලේම අවබෝද කරගන්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 часа назад

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷