රුමේනියාවේ එනවනම් මේ දේවල් දැනගෙන එන්න ✅ | රුමේනියාව මොන වගේ රටක්ද ? | Romania | LK Tourism |

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 36

  • @asithadewamiththa-bx5im
    @asithadewamiththa-bx5im Год назад +1

    Bohoma pin machan.romeniawata enna balan inna api wage ewnge manasa hadana hoda video ekak .thanks....

    • @lktourism
      @lktourism  Год назад +1

      බොහොම ස්තූතියි ඔයාටත්. බය නැතුව හොයලා බලලා හරි විදියට එන්න. ගේමක් ගහන්න පුලුවන් කවුරු කොහොම කිව්වත්. ඔයාට ඉක්මනින් එන්න ලැබෙන්න ඕනේ 🙏

    • @asithadewamiththa-bx5im
      @asithadewamiththa-bx5im Год назад +1

      @@lktourism baradila tiyenne machan.dan masa 5.embassy eke visa prashne nisa tama ok natte.

    • @lktourism
      @lktourism  Год назад

      @asithadewamiththa-bx5im embasy වල පොඩි පරක්කුවක් තියෙනවා. ඉක්මනින් හරි යයි ❤️

  • @amilasubhaweera862
    @amilasubhaweera862 Год назад +1

    ❤ සුපිරි වැඩක් නියමයි 💞💞🙏🙏

    • @lktourism
      @lktourism  Год назад

      ස්තූතියි ❤️👋

  • @SL_Madhuwa_Vlogs
    @SL_Madhuwa_Vlogs Год назад +1

    නියමයි ශශික අයියා😘

  • @dilshanlakshitha4626
    @dilshanlakshitha4626 Год назад

    Niyamai brother 👌👌👌

    • @lktourism
      @lktourism  Год назад

      ස්තූතියි ❤️

  • @TravelwithPubba-ou4sf
    @TravelwithPubba-ou4sf Год назад

    best job bro

  • @Fdhgefvx546
    @Fdhgefvx546 10 месяцев назад +1

    Arad city eka hodaida. Mata offer letters awilla tiyenne arad city ekata.

    • @lktourism
      @lktourism  10 месяцев назад

      මොකක්ද කම්පැනි එක .. Arad awlak na. Nidahase inna puluwan city ekak

  • @KRISHSIROSAIRUDH
    @KRISHSIROSAIRUDH 3 месяца назад +1

    Superb 🟦🟨🟥🔥🔥🔥

  • @wishwadhananjaya8654
    @wishwadhananjaya8654 Год назад +1

    🥰🥰

  • @sachiniofficial9591
    @sachiniofficial9591 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathummihiranga9967
    @pathummihiranga9967 Год назад +1

    Machan mama arad walata Enna enne city ela kohomada wistara tikak kiyanawada

    • @lktourism
      @lktourism  Год назад +1

      මොකක්ද factory එක.. සිටි එක හොදයි. නිදහස්.. පාඩුවෙ ඉන්න පුලුවන්.. එකෙන්ම වරදක් නෑ

    • @pathummihiranga9967
      @pathummihiranga9967 Год назад

      @@lktourism thama agrement eka gahuwe na beer company ekak Arad wala beer company tiyanawada

    • @lktourism
      @lktourism  Год назад

      @pathummihiranga9967 නමක් කිව්වෙ නැද්ද ?

    • @pathummihiranga9967
      @pathummihiranga9967 Год назад +1

      @@lktourism thama na macho

    • @lktourism
      @lktourism  Год назад

      @pathummihiranga9967 නමක් බලලා කියන්නකො

  • @SumiJayasekara
    @SumiJayasekara 5 месяцев назад +1

    කෙයාර්ගිවර් ජොබ් වලට කොහොමද සැලරි

    • @lktourism
      @lktourism  5 месяцев назад

      ඒක depend වෙන්නෙ ඒ අයිතිකාරයා අනුව තමා. සැලරි සාමාන්‍යයෙන් lei 3000-3500 අතර වගේ වෙයි..

    • @SumiJayasekara
      @SumiJayasekara 5 месяцев назад +1

      @@lktourism කොහොමද ජොබ් එකක් හොයා ගන්නෙ..ඒජන්සියක් හරහාද.. ඔන් ලයින් හොයාගන්න පුලුවන්ද. අනේ විස්තර කියන්න පුලුවන්ද

    • @lktourism
      @lktourism  5 месяцев назад

      @SumiJayasekara ඒජන්සියකින් එන එක ලේසියී.. Online උනත් පුලුවන්.. හොරුත් ඉන්නවා. හොදට හොයලා බලලා හොද විදියකින් කරන්න බලන්න

  • @modernwingswithlifeexperie5356
    @modernwingswithlifeexperie5356 Год назад +1

    Bro රුමේනියාවට ව්සිට් එකක් ඇවිත් ගේමක් ගහන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවාද

    • @lktourism
      @lktourism  Год назад +1

      Visit එන්න බෑ යාලුවා. Work permit එකක් ඕනි

  • @amashaasirini3995
    @amashaasirini3995 11 месяцев назад +1

    අරාද් වල ජීවත් වෙන්න අමාරුද? ලංකාවේ කඩ නැද්ද.මට offer letter ekak awa arad company ekaking.wisthara denna puluwanda?

    • @lktourism
      @lktourism  11 месяцев назад

      අරාද් අව්ලක් නෑ. ලංකාවේ කඩ නම් නෑ. හැබැයි ලංකාවේ කෑම විකුණන අය ඉන්නවා. තවම ලංකාවේ කඩයක් නම් නෑ. මොකක්ද කම්පැනි එක ?