Kuhaka nisada aluten ena youtuberslata hint gahanne kepilla. Siyallata wada kuhakayek. Negative marketing walata tamai mila mudal hodata hamba k puluwan. A harenna wena deyak na. Minissu success kiyana de hoyanne mila mudal walin.
STAR WARS THANK YOU SO MUCH FOR BRINGING THESE WONDERFUL GUEST. LIKE YURENI, NATHASHA AND DANU. AND EVERYONE WHO IS THERE. ALL SO VERY TALENTED THANK YOU AND ALL THE BEST.
next time when you choosing artists Please try matching for everyone. Today Natasha and danu is not suitable for others . Last time I remembered wasthi in this programme they had so much fun and we enjoyed lot . I didn’t mean nathasha and danu are not good artists. I meant not matching with wasthi .
Best program, which I have watched until end 😁 cannot stop laughing, Natasha and Ureni both are beautiful and the other guys my favourites. ( Specially Wasthi)
අනුශ්ක කියන චරිතෙට මං හරිම කැමති.එයා හරිම තාත්විකයි.කොච්චර පිස්සු නැටුවත් කාගෙන් උනත් ඉගෙන ගන්න තියෙන දේ තමන්ට ලබාගන්නවා.ඒ වගේම හරිම දක්ශයි.එයාගෙ චරිතෙ ගොඩක් අයට දිරවන්නෙ නැතුව ඇති.එත් අනුශ්ක ඔයාට හොද අනාගතයක් තියෙනවා. All the best. ජය වේවා. 🙏🙏
Camerawa issarahai pitipassei charitha dekak na natural character ekak.
Ow eka aththa.. boruvata raganne nathi kenek🔥❤️
Apith hamadama wasthi ekka ennawa
එකේන්💥😘❤️
@@revo_island😮😮😅😅😢🎉😅🎉🎉😮😅 🎉😅🎉🎉😮😅🎉😅😢😅o 😢Vic co ok😊 pop pops up 🔝 and then boom 💥 and ooopooop poop pop out the back😮😅cc 😂😅😮 42:18 😮😢🎉😢 40:03 😅😮😅😮😅🎉
වස්ති නිසා බැලුවේ.... අනුෂ්ක දුලාජ් 😍❤️
Aththatama ee denna innavanam thama godak aya programs balanne
@@revo_island aniwaryen bro
යුරේනීගේ ඇස් තිබ්බෙම වස්තී අනුෂ්ක ගාව.මට පේන්නෙ එයා ගොඩක් ආදරෙයි වගේ ඒ කොල්ලට..අප්‍රකාශ්‍රිත ආදරයක්🤭❣️
එයා දන්නවා වොල්ගා සංදිපනි කැල්ල කියලා 🤣🤣🤣🤣🤣🤣🤣
වස්ති නිසාමයි මේ program එක බැලුවේ ආදරෙයි අනුශ්ක & දුලාජ් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මම නම් ආසම අය ටිකක් ඉන්නේ..වැඩ සටහන බලන්න ගත්ත වෙලාවේ ඉදලා ඉවර වෙනකන් එක දිගටම හිනා වෙලා බලාගෙන හිටියේ...සියලූ දෙනාටම සුභ පතනවා එයාලගේ ඉදිරි ගමනට..ධනූ ලස්සනට සිංහල කතා කරනවා...යුරේනි අක්කාට නම් කිදුරංගනා කාලේ ඉදලම කැමතියි.වස්ති මම දැකපු නියම කලණ මිතුරෝ දෙන්නෙක්...💓
මේ වගේ වැඩසටහන් බලද්දී ප්‍රශ්න නැතිවෙලා මනස නිදහස් වෙනවා.ස්තූති සියත ටිවි.
නියමයී😍😍😍
සෙට් ඒක නිසාම බැලුවා 💗
නතාෂා හරිම ලස්සනයි☺️...
අනුෂ්ක & දුලාජ් පට්ට 🤪.....
ධනුගේ හිනාව 😁.....
නටාශ ගෙ ලස්සනට තමා ගොඩාක් අය එයාට ඉරිසියා කරන්නෙ ...ලංකාවේ දැකපු ලස්සනම සුන්දරම නිලිය...❤️❤️❤️💞💞💞🌺
ඔව් එයා හරිම ලස්සනයි .අහින්සක ලස්සනක් තියෙන්නෙ 🥰
Eka aththa
මෙයාලව ගෙන්වද්දි සෙට් එකක් විදියට එයාලව ගැලපෙනවද එකට ඉන්න අයද බලන්න.අද නතාෂා තනිවෙලෙ වගේ තිබුනා.ධනූ ගැලපුනේ නැ එතනට.ජනක ඔනෙ තැනකට ඔට්ටුයි වගේ නිසා හිටිය එතන.වස්ති සහ යුරේනි විතරයි comfortable හිටියේ එතන❤ ජය වේවා❤
එකගයි
Matath ekama hituna
Danu gemata hitiye iwra wela waliyakath giyada dan na
හ්ම්ම්ම්ම් .ඒක ඇත්ත .ජනයි.ප්‍රියයි ආවනම් හරි වස්තිලාට ගැලපෙන අය ඉන්නවා
ගැළපෙන්නේ නම් නෑ තමයි හැබැයි 😕
යුරේනී හැමෝ එක්කම කතා කරලා විහිලු කරලා ජොලියේ ඉන්නවා.
කවදාවත් බලපු නැති ප්‍රොග්‍රෑම් ෆස්ට් ටයිම් බලනවා වස්ති හින්දා ❤️😘
Wasthi ඉන්නවනම් ඕනම program එකක් trending තමා🔥🔥❤️❤️🎆
Bhbh
UYou uv bu😅huu h
Bhbh
UYou uv bu😅huu h uiu😅u and o😅 u😅
අනුශ්ක දුලාජ් මරු බොරු පොශ් නෑ
අද කට්ටිය මරු... මේ වැඩසටහන පිස්සුවක් බන්...අනුෂ්ක අයියා නියමයි මම කැමතියි චරිතයක්...
වස්ති ඉන්නව නම් දෙවනි ඉනිමත් බලන මම 🙂
ඔව් බන් 😂
😂😂
😄😄😄😄😄
Ammo akanam aththa.
🤣🤣🤣
අනුශ්ක අයියා දුලාජ් අයියා හැමදාම 🥰 ඉස්සරහටත් ජයවේවා හැමදාම වගේ අදත් සුපිරි අතල් වගේ කටියට එත් පට්ට අයේ
Yureni very simple & pretty. Anushka,Dulaj ,Janaka & Danu ...superb. Stay blessed.
අනුශ්කගෙ හිතේ කිසි කහටක් නෑ ඒකයි එයාලට මෙච්චර හරියන්නෙ.. 💪🔥♥️
දනූ කියන කෙනා හරි කුහකයි ඒක හොදට කැපිලා පේනවා 🤢
සිරාවටම
Ammo ow 🤢
සිරා බ්‍රෝ
Kuhaka nisada aluten ena youtuberslata hint gahanne kepilla. Siyallata wada kuhakayek. Negative marketing walata tamai mila mudal hodata hamba k puluwan. A harenna wena deyak na. Minissu success kiyana de hoyanne mila mudal walin.
Wasthi , yureni 🤩
සුදු මල්ලි කියන්නෙ වෙනම් බ්‍රෑන්ඩ් එකක් ❤️❤️
1:29:55 Nathasha ගේ ඈස් ගැහිල්ල😘❤😍
❤😍
අනුශ්ක සුපිරි ආ ...
වස්ති ❤️🔥
යුරේනි වස්ති අක්කයි මල්ලි ❤
Yureni & anushka ♥️👌
Ada yureni gdak lassanai ❤
අනුශ්ක දැක්කා.. බැලුවා.. පොඩ්ඩක් හිනා වෙන්න හිතුනා 🤭🤣🤣❤️ අනුශ්ක කොතනද ආතල් එතන
අනුෂ්ක ගෙ විහිළු +ධනු ගෙ හිනාව = superb.. ❤️💚
වස්ති 😍
වස්ති suberb..anushka ayya & dulaj ayya❤️😘
STAR WARS THANK YOU SO MUCH FOR BRINGING THESE WONDERFUL GUEST. LIKE YURENI, NATHASHA AND DANU. AND EVERYONE WHO IS THERE. ALL SO VERY TALENTED THANK YOU AND ALL THE BEST.
ජනක රණසිංහ (සුදු මල්ලි) අති දක්ෂයෙක් ගොඩක් දවසකින් දැක්කේ..නතාෂා ඔයා ගොඩක් ලස්සනයි ඒත් සමහර fashion over කරන්න එපා..එතකොට කැතයි..
ඇවිල්ල ඉන්න හැමෝටම ජයවේවා !💕💕💕💕💕
Nathasha voice perfect
ලහිරුගෙ හරි TV program එකෙං පස්සෙ නතාෂා වැඩසටහන්වලට එනො වැඩි....😍
ඇවිත් හිටපු හැමෝම හොඳයි, නටාෂාට මිනිස්සු හේතුවක් නැතිව බනිනේ ඇයි දන්නේ නෑ, හැමෝටම එකවගේ ඉන්න බැ එකිනෙකාට වෙනස් පුද්ගලයින් අනුව.
One of my fev nathasha , she is so beautiful and her voice is perfect
නතාෂාට මිනිස්සු බනින්නේ ඇයි?ඇත්තට මෙයා සුන්දරම සුන්දර කාන්තාවක් වෙන්න ඇති.ප්‍රශ්න තියෙන්නේ කතා කරන විදිහ වචන උච්චාරණය කරන විදිහ ඇඳුම් පැළඳුම් අඳින විදිය සමහර වෙලාවට ශරීරයෙහි නොපෙන්විය යුතු කොටස් පෙන්වන විදිහ වගේ අවස්ථා නිසා ඇය කෙරෙහි තියන ආකර්ෂණය අඩුවෙලා යනවා වෙන්නට ඕනේ.සිංහල ඉංග්‍රීසි මිශ්‍රණයෙන් කතා කරනකොට ගොඩක් අයට ඔය ප්රශ්නය ඇති වෙනවා.තව එකක් නතාසා නිරපරාදේ මේකප් අනවශ්‍ය ලෙස තවරනවා.නොගැළපෙන ඇඳුම් මෝස්තර දානවා.ඇත්තටම මේ ළමයාට මේ කිසිවක් නොකර ඉතාම සුන්දර ඇති.අපරාදේ නිරපරාදේ බැනුම් අහනවා
@@මල්හිනා-ව9ල එයා ඉන්නෙ එයාට ඕන විධියට නම් කොහේවත් යන උන්ගෙ අවශ්‍ය කියන නිර්නායකයන් මොනවටද? ඒ අයට ඕන විධියට ද අනිත් මිනිස්සු ජීවත් වෙන්න ඕන , එහෙම හිතාගෙන ඉන්නවනම් උන්ටයි මොංගල් ඇත්තටම.
@@මල්හිනා-ව9ල eya TV eken beluwath aththatama lassanai. Mm eyawa aththatath dekala tiye. Lassanai. Ath eyage skin eka natural na. A nisa eyage lassana eken nati wela. Natural fairness eka tibba nam ita wada godak lassanai. Eyage features lassanai. Skin eken eya eka ketha karan. Saha wikararupi fashion. Methana inna ayagen nm kemathima eyata. Eya educated saha wedagathkama maintain karanawa. Eka agaya krnwa. A nisa eya adambaren inne. Ekath kmk na. Ath eyagei piyumi hansamaligei wenasak na. Mokada niruwatha market karanawa. Attention gnna hadanawa. Piyumi nm kohomath ehemai. Ath sitalla maintain karana educated knk widiyata eya a tathweta wetune ay? A nisa tamai mm nm eyata akamethi. Ath methana inna ayagen nm eyata tamai kemathi. Ath piyumi hansamali ganata wetunu nisa appiriyai
වස්ති ඉන්නවනම් දෙරණත් බලනෝ 😁
අද වැඩසටහන් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ සම්පුර්ණ විඩියෝ එක දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
වස්තිනම් පිස්සුවක් බන් 🥺❤❤❤❤🥰
ආදරෙයි වස්ති ඉතින්..❤️🥰
Anushka Aiya...Dulaj aiya..Adarei ඈ...Pattama charitha 2..Supiri..❤
මන් ආසම අනුශ්ක අයියාට ❤️
ආදරෙයි නටාශා අපි ඔයාට ගොඩාක් ...ලස්සනයි
අනුශ්ක ❤️❤️❤️
වස්ති නම් මරු 💖💖
යුරේනි අනුශ්කට පට්ට ලයින් ❤
මම කියන්නේ නෑ ඇයි කියලා ඒක දැක්ක කට්ටිය like කරමු ❤❤
අක්කයි මල්ලියි වගේ උං දෙන්නා
එක තේරෙනවා හැමතිස්සෙම කෙල්ලො 5 දෙනෙක් ගැන කියලා විහිළු කරනවා යුරේනි.
අනේ අනුශ්ක😍❤️
PATTA... Program eka... Superb......
අපි ආදරේ කරන සුපිරි සෙට් එකක් ඉන්නෙ අද 💥
නටාශගෙ ලස්සන බලන්නකො 🥰තේරුනේ දැන් තමයි..පියුමි හන්සමාලි ඇයි වලි දාගත්තෙ කියල 😂❤️
වස්ති ❤
සෙට් එකම නියමයි නතාශාගෙ කටහඩ හරීම ලස්සනයි නතාශාත් ලස්සනයි , ධනූ , යුරේනි , ජනක සුපිරිම ඒවගේම වස්ති ඉන්න නිසා ක්ලික් කරලා තමයි බැලුවෙ.
ජනිත් හොස්ටින් නියමයි
ධනූ හානවා show එකම හිනා වෙලා😁
වස්ති නම් ඉතින් ❤
Mandaram katawe favorite 😍
Ureni lassanai ❤❤
Yureni akkage hinawa lassanai ❤️❤️❤️
next time when you choosing artists
Please try matching for everyone.
Today Natasha and danu is not suitable for others .
Last time I remembered wasthi in this programme they had so much fun and we enjoyed lot .
I didn’t mean nathasha and danu are not good artists.
I meant not matching with wasthi .
Very good singing Danu... Keep it up❤
Much love for Wasthi boys and others too
❤️💯
Yes , one of my fev danu
වස්තී 🖤❤️
අනුස්ක දුලාජ් යුරේනෙ ❤️❤️❤️❤️
ජනිත් අයියා වැඩසටහන සුපිරියට ම කරනවා....💙
ජනක අයියා 💗💗💗💗
වස්ති නිසා බැලුවා ❤️❤️❤️
23:38😂
ජනිත් - වස්ති සංගීතයත් එක්ක
අනුෂ්ක - මං මොකක්ද යකෝ කරේ... ආ ඔවොව් මං තමයි කරේ
වස්තී තඩියෝ කඩියෝ ආදරේයි ඇ
වස්ති නිසා බැලුවේ.. මේ ප්‍රෝග්‍රෑම් එකේ කොලිටිය හදන්නකෝ මියුසික් පැත්ත පට්ට අවුල්. ගේම්ස්නුත් අර පළවෙනි ගේම් එක නම් වැඩක් නෑ
අනුශ්ක,නොශිකා ආදරෙයි ගොඩක්
Lassanayi danuge song eka👌👌👌👌👌🎵
Superb team this time enjoyed well superb singing Danu❤
Nadeemal pererawa gennannako plzzz ane
වස්ති නිසා බැලුවේ එකෙම්ම ආදරෙයි වස්ති ❤️❤️❤️❤️❤️❤️❤️
Anushka & Dulaj....🥰🥰🥰
වස්ති නිසයි බැලුවේ😍😍😍
ජනක අයියා මාරූ
🧡💚💜❤️💛🧡💚
ධනු නැත්තං හොඳයි අනිත් අයට අපහාස කරනවා එහෙම කරන්න එපා හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න කලාකාරයෝ සහයෝගයෙන් ඉන්න ඕනේ හැම එකටම කෑ ගහන්න එපා අප්‍රසන්නයි බලන්න ඔයාගේ හැසිරීම🤐🤢
මහ බූරුවෙක් වගේ මට පේන්න බෑ බන් ඌව
Anushka ❤ Yureni
අනුෂ්ක / දුලාජ් ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
niwedaka bro oya supiri hodee
දනු ලස්සනට සින්දුව කිව්වා. අනුශ්ක ඉන්න තැන කම්මැලි නෑ
වස්ති නිසා බැලුවේ 👍🤜🤛🤝🙏🌹❤️💪
ධනූ කියන එකා හොදයී
ප්‍රියසාද් පවුලේ උන්ටම🤢😡
ජනක අයියා😍❤️
Natasha and yureni soo beautiful ❤
ධනූ . හැමෝටම බොරුවට butter ගාලා ' එයාලා නැති තැන බනිනව. එහෙම කරන්න එපා.අකමැති නම් කාටවත් බොරුවට butter ගාන්න එපා 🙏
Anushka udana..... my favorite ❤️
Danu චීත්තෙ නැතුව මරු ඌ කොල්ලන්ට කැපිල්ල දානවා 😏
Danu perfect singing
Wasthi 👍👍👍👍👍👍👍 supiri
වස්ති...❤️
Best program, which I have watched until end 😁 cannot stop laughing, Natasha and Ureni both are beautiful and the other guys my favourites. ( Specially Wasthi)
නතාෂා ❤️❤️❤️
Niyamai ❤️❤️❤️
පලවෙනි තරගෙ පට්ට ආතල් 😂😂😂 වස්ති❤️🤗
ධානුවා 😂😂😂මරු
Anushkaaa supiriyakkk..
අනුෂ්ක යුරෙනි දෙන්නම එකටමයී 🤭🙃😁🥰😝😜🤪
Janithge iwasimata 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤
Gon part nati maru athal set eka ❤️❤️😂
අනුෂ්ක අයියට මල පැනලා ඇති බයින්න ධනුකයට .කටවහන් ඉන්නවා වලියක් යයි කියලා program එක ඇතුලේ🤬
වෙන එකෙකුට වගේ නම් මෙලාට රෙදි නෑ ගෑනු බාගයක්නේ ඒ අඩන්න ගත්තම ඉවරයක් නෑ හින්දා ඉන්න ඇති උඩ දාලා පයින් ගහන හිතුනේ බඩබෝල ..න්නට 🤬🤬
අමෝ අමෝ වස්තිල ඉන්න එකක් හොය හොයා හිටියේ ❤️❤️
Kattiyama Hodai Ada Specially Anushka & Dulaj 💯😁
Mandaram kathawe song eka💕💕
ඩැඑ ryidgllxcmදඤ්රජල