Lankawe thiyana thathwe gana dukai aiyya.. kandegama mahaththaya wage thawath aya godak innawa. E aya godak dewal kiyala thoyanawa. E hamadema aththa. Eth sudussata sududsu thana denne na me lankawe. Man hithanawa anagathediwath apita puluwan wei kiyala e thaththwe maga harala daanna.. budu saranai...
Oba tumata budu saranai!! Mata danaganna ona oba tumagen Jaffna wala tiyaena ae Lida gana, katakatawak tiyenawa as Lida jabura kiwa nohaki kiyala, ae gana poddak karunawen apita phadala denna ederi wada sahtahanaking,
🙏🙏🙏🇱🇰 තෙරුවන් සරණයි ..සිව්හෙලය දිනේවා ..
මගේ සිව් හෙලේට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
ඉස්සරවෙලා පාර්ලිමේන්තු පොලොව දෙකට පැලෙන්න ඕන
Ahema unoth mala hathai😁😁😁😁😁😁😁😁
ඇයි ගිලා බැස්සෙ😁😁😁😂
Nayana Madhushani I'm So Happy🤣🤣🤣
Nayana Madhushani..
ඔව්..👍👏
මෙ මහත්මයා කියන කතාව ඇත්ත. මාතලේ නාලන්දේ. පාලම ළග ඉදලා ටිකක් දුරට වෙන්න. මෙ වගේ ලොකු දිය බුබුකක් උඩට එන තැනක් තියනවා.. එකේ සුදු පාට හුණු වගේ වැලි නිතරම උඩට එනවා. වෙලාවකට වතුර ටිකක් රස්නෙයි. කකුල දානකොට ඇදල ගන්නවවගේ. මම පොඩි කාලේ අපේ පෙත්තේ අය කියනවා ඇහිලා තියනවා. එකට බැදාලා හිටිය හරක් බානක් ගහගන ගිහින් මාතලේ මඩවල උල්පතින් මතු උනා කියලා. ඒක ඇතුලෙ උමගයක් තියනවලු.
තම තාමාගේ දීර්ග කාලීන පරියේශන වල එකතු කරගත් දැනුම මේ ඉතිහාස ගවේශකයින් එක මතයකට පැමින එක හඩින් රජයට බල කරන්න එවිට ඇස් ඇරේවී
මෙතුමා කියන කතාව විද්‍යත්මක ඇත්තක්# අනිත් කතාව තමයි මේයට සමබන්ද දේශපාලනික තත්වය.. මෙතුමා දැන හෝ නොදැන මතුකරන්නෙ ඒ කතාව කියල මම විස්වාසකරනවා ඒ මොකුත් නෙවෙයි ඇමෙරිකාව විසින් අපේ භූමිය අත්පත් කරගන්න සැලසුම කරපු දැනටත් ඉදිරියට ඇදෙන එම් සී සී ගිවිසුම හොඳට බලන්න ඔවුන් සිතියම් ගතකර තියෙන්නෙ හරියටම මෙතුමා කියන එම ප්‍රදේශ ටික# ඒය සක්‍රිය කරන්න පහුගිය ආන්ඩුවත් දැන් ආන්ඩුවත් සක්‍රිය දායකත්වයක් දෙනව# එයින් කරන්න හදන්නෙ මිනිස්සුන්ට අයිති ඉඩම්ටික කොල්ල කන්න පහසුවෙන්න මිනිස්සු ජිවත්වෙන ඉඩම් වලට වටිනාකමක් ලැබෙන විදිහට ඔප්පු ලාබාදෙන්න# මෙතුමා මතු කරන කාරනේ හරිම පැහැදිලියි#මෙතුමට දැනුම් දෙන්න මේ සම්බන්දව අද්‍යනයක් කරන්න කියල# ආවට ගියාට මේ කාරනේට අතතියන්න බැහැ#ඉතාමත් සන්කීර්නයි# මාද මේගැන අද්‍යනය කරමින් ඉන්නෙ# කියන්නවත් අමාරුතරම් වපසරියක මේ හැම දෙයක්ම එකට එකක් සම්බන්ද වෙලා තියෙන්නෙ# මාත් හැහිපමනින් මේ ගැන දැනුවත් කරනව#
ඇත්ත
ඇත්ත.
Aththama thamai
අමිමෝ දත්ත ගබඩාවක්නෙ
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..budusaranai
Telephone Audio Quality eka Cyberlink wave editor wage software ekakata dala audio quality eka enhance karala danna puluwan nam thawath me watina prakasana wala gunathmaka bawa live gathiya wadiwenawa
Hithalu Katha lassanai
බුදු සරණයි ඔබතුමාට
ඔබතුමාටත් ගොඩක් ස්තුතියි
Mahaththaya ape asai ape dewal ganahanna. Anuge dewal podi kale idan ahanne. Apa dewal monathatharm watinawada?oba samata Aubowewa!
Api. Margna. Kapiayua bya krlma
Supiri
Obathuma krusikarma amthi wennako....mama chande den nam... Theruwan sarani....
😍🙏
jayawewa...🙏🙏🙏
Mathiduni mageth ayugena obajeewathweeewa!
Obathuma kiyana ewa mona tharam sathya unath wagakiwa yuthu ayage as arenne netinam hela wedakamin udau ganna onane me welawe. Oba thumata jayawewa!!!
Lankawe thiyana thathwe gana dukai aiyya.. kandegama mahaththaya wage thawath aya godak innawa. E aya godak dewal kiyala thoyanawa. E hamadema aththa. Eth sudussata sududsu thana denne na me lankawe. Man hithanawa anagathediwath apita puluwan wei kiyala e thaththwe maga harala daanna.. budu saranai...
බොහොම ස්තූතියි අයියේ!!
Deergayu wewa obathumata
අපේ කාලෙ මහා ප්‍රාඥයා🙏🙏🙏
Athigaru janadipathi thani ethumage mea kathawa ahanna. Ape rate thibena agana wasthun mudalata wada reka gamu. Sthuthi obathumata.
Elakiri
විඩියෝවක් එනකම් බල බල හිටියේ
තෙරැවන් සරනයි
Kandegama Mhathmaya Diya Bubulak thiyenawa - Weligama Nagaraya sita Akuressata Yana Margaye Thelijjawila Rjakeeya Vdyalayath Madyama maha Vdyalayath Athara Meda Welyaye Eka Kelawaraka Vsala Bubulak thienawa ENISAMA tHAMAY Ape Gamata Thelijjawila Kiyala Nama Hedila THIYENNE THANKS.
Tawa tikak voice aka cleakaraladenna puluwanm watinawa aiye
e kathaawa hari
Kaata..kiyannada...SIR....
👍👍👍
රාවනා ඉතිහාසය සත්‍යයක් නම් ඇයි මේ එක එක් කෙනා තමන්ට හිතෙන හිතෙන දේ කියන්නෙ.මේ සම්බන්ධ පරීක්ෂණ කරන් සියලු දෙනා එකතු වී ගතයුතු තීරන තියනවා.එතකොට තමයි අපිට මෙය සමාජ ගත කීරීමට හැකිවන්නෙ.මම දකින විදියට අපේ දේශපාලන යත් රාවනා ඉතිහාසය හොයන අයත් එක සමානයි.එකතු වෙන්න කෑමති නැ ,තමන් විතරක් හරි කියාගෙන ඉන්නවා.මේ ඔබ තුමාලා මහන්සි වෙලා හොයන්න හදන්නෙ හෙල ඉතිහාසය..ඔබ තුමාලාට එක මතයකට එන්න බැරිනම් කොහමද ඉතිහාසය ගොඩදාන්නෙ.මෙහෙම ගියොත් ඉදිරියේ එන පරම්පරාවත් කාශප රජු හදපු සීගිරිය බලන්නයයි..
🙏🙏❤❤❤
මේ ලෝකෙ ගැන හරියටම හොයනවනම් තප්පරෙන් තප්පරේ වීඩියෝ දාන්න පුලුවන් අයියෙ.
මේ දැණුම අග්‍රගන්‍යයි එය දැයේ දූ දරුවන්ට ලබා දීමට කටයුතු කලහොත් බටහිර දැණුම අවශ්‍ය නොවේ අපේ දරුවන් මේ හෙළබිම ගොඩ නගනු ඇත
එතකොට සීගිරියෙ තියෙන්නෙත් මෙහෙම බුබුලක්ද??
ගයාන් සදකැලුම්ගේ සෙනරත් දිසානායකට(පුරාවිද්‍යා කොමසාරිස්) කරපු අභියෝගය 👉👉👉 ruclips.net/video/ORawWp8mTLE/видео.html
නුවර සිද්දිය මතක් වෙන්නෙ කාටද🙏
Ape thiyena jetha wanaya, ruwanwelisaya, mirisawatiya wehera wahansela orayange badhapatiye tharuwalata ilakka wela thiyenabawa kauruth dhannawa. Mata dhanaganna oni ai jethawanaramaye kotha sampurna karanne naththe kauru wisin ho. Ehema kaloth wishwa dhoratuwakwath open wenawa wathdha?
😢😢😢😢😢😢wiswasama nethe aya thamai desapaluwo. .kawada hari apita adannawenawa oluwe athagahan
❤️️❤️️❤️️
Oba tumata budu saranai!! Mata danaganna ona oba tumagen Jaffna wala tiyaena ae Lida gana, katakatawak tiyenawa as Lida jabura kiwa nohaki kiyala, ae gana poddak karunawen apita phadala denna ederi wada sahtahanaking,
Prashnayak thiyenawa ahanna about rawana
අයියෝ ධනුෂ් කින්නියා නොවෙයි කන්නියා වල තමයි උණුවතුර ලින් හත තියෙන්නේ, ඔය ලින් වලට දෙකොටසක් ෆයිට් කරනවා බෙදා ගන්න මම ජීවත් වෙන්නෙ ඒ කිට්ටුව ඕනේ නම් එන්න බලන්න විවිධ කතා තිබෙනවා වෙල්ගම් වෙහෙර තිබෙන්නේ ඊට ටිකක් එහායින් ගොඩක් ඓතිහාසික සාධක තිබෙනවා එහේ,ඒ පැත්තේ තිබෙනවා ඇලක් ඒ ඇලේ ගලාගෙන යන වතුර පාගාගෙන යන සත්තු එක් මාසයකදී ඇල හරහා ගියොත් උන්ගේ කකුල් ගල් වෙනවා ඒ ඇලේ ඉන්න සමහර කක්කුට්ටෝ, මාලු, වගේ සත්තු තනිකර හුණුගල් වගේ ගල් වෙනවා එක කාලයකට එන්න ඒ පැත්තේ ගොඩක් රහස් තිබෙනවා හොයන්න.
Bibile polawa yatin gangawak galan yanawa kiyala kathawakuth thiyanawa.aka nisalu bibila peththe train yanne nehe kiyanne.meke mokak hari aththak thiyanawa wenna athi neda?
If it's happening then it's very dangerous, as like as end of the world 😱
Gaweshakain akama hadakin kiyanna awashsa kina lagata yana turu.api asai mewa siyasin daka ganna
තොටවත්ත ගිරවා 2 කියන්න කව්රුත් බය ඇති ,,,දැනුම හා බූද්දිය දෙකකී..
හරියට කියන් නෑ එක එකාගෙ මතවල ඇතැම් තැන් පරස්පරයි.පතිරාරච්චි මහත්තය එකක් කියනව කන්දේගම මහත්තයා එකක් කියනවා සඳකැලුම් මහත්තයා එකක් කියනවා හැබැයි එකම සීන් එක්ක ඉන්නෙ.මේ තුන්දෙනාම ගෙනත් සම්මුක සාකච්චාවක් තිබ්බ නම් හරි...
Mehema bubulakin watura gannawa bata gahala kabitigollawe kirikatuwawa kiyana game....ema watura bubula 100m witara durata watura genihin lidak hadala a pattema minissu watura bonna gannawa..
කන්දේ ගම මහත්මයෝ ඕවා කියන්න එපා මොකද මේ දේශපාලනය කරන්න මන්ද බුද්ධික පට්ට ගොන් හැත්ත අපේ රටේ අගයක් දන්නෙ නෑ .ඔය වගේ කතා ඇහුණත් අනිවාර්යයෙන්ම මුළු රට ම විකුණනලා කයි
Ath api oya para desapaluwanta baye inna hoda nee bn.den wath api nekitinna onee.
@@hasithakalum8297 1971 1988 vageda?
mattayat owa taraunata lankawa parlemamtuwa enna 225n akakutawat mawa taranna naa parissaman oba tumawa herata danna neyoga ellai
Oya sidda wena kisima deyak ayata penne na eat siddawena me danut sidda wena dewal sudu wemin tiysnawa
💐💐💐💐💐🙏
මෙන්න මෙහෙම තමයි කෑගහලා කියන්න ඕනා.. සල්ලි පස්සෙම දුවන කාලකන්නින්ගේ ඇස් අරෙන්න. මෙවුන් මෙච්චර කල් හිතාගෙන හිටියේ මේ පෘතුවිය කියන්නේ මෙවුන්ගේ බූදලයක් කියලා. දැන්වත් දැනගනිල්ලා සියල්ල හිමි සුරයක්ට හා අසුරයන්ට කියලා. පෘතුවිය ලිඛිතව ලියලා දීලා තිබෙන්නේ. ඒ නිසයි ඒ අය පෘතුවිය බදාගෙන නැත්තේ.. දැන් ඔබට ඔබ ඉන්න නිවස මගේ කියමින් පැය 24ම බදාගෙන ඉන්න අවශ්‍ය නෑ. යුතුකම් හා වගකීම් ටික කරනවා. එච්චරයි. අපට තේරෙන විදියට මනුලොව සුරයොයි අසුරයොයි එකම භූමියක් ලෙස මැව්වා. අපාගාමි නිරිපල්ලන් ඇවිත් එදා සිට භූමිය තදින් අයිතිකරගන්න ගිය නිසා තැනින් තැනින් මුහුදු බත්වුනා. මේක චක්‍රයක්... එහෙම වෙලා අන්තිමය මනුලොව විනාශම වෙලා යනවා. ඇයි එහෙම සොබාදහම නිර්මාණය කරලා තියෙන්නේ මේ විනාශය ඇතුලේ කොටි ගණනින් පාරමි පුරන් සොබාදහමට එකතුවෙනවා. මේක තමයි නිවනෙයි සසරෙයි ගමන් මග. අපාගාමි අල්ප දෙනෙකුට සුර පරපුරට එකතුවෙන්නත්, අසුර පරපුරෙන් අල්ප දෙනෙකුට සුර පරපුරට (බුද්ධත්වය හෙවත් අවසාන විමුක්තිය) එකතු වෙන්නත් සොබාදහමේ සැලසුම එක නිර්වාණ ධාතුවකින් හමාර වෙනවා.
*** සුර පරපුර සමග අසුර පරපුර මේ මනුලොව දැන් ස්ථාපිත වී හමාරයි. අපි මේ රජය සහ අනිකුත් අපාගාමි නිරිපල්ලන් ගැන ඇත්තටම කතා කළ යුතුම නෑ. එසේ කාලය කා දැමීම ඔබ ආ කාර්යයට බාධාවක්. එසේනම් සුර පරපුර ඇවිත් ඔහුනගේ කාර්යය කර අසුර පරපුරට මේ වනවිට පූර්වාදර්ශයක් ව වැඩසිටිනවා. *** මේ අසුරයන්ගේ නැගිටීමයි. සුරයන්ගේ නැගිටීම 2012 දී සිදුවුනා. අසුරයන් 2020 දී නැගී සිටීමට ආරම්භයයි. අපි අපේ කාර්යය හරියටම කළා. දැන් ඔබ නැමැති අසුර පරපුරට මාතෘභූමිය බාරගත යුතු වෙනවා. නින්දේ ඉන්නා සියල්ල නැගිටපල්ලා. දහස් ගණනින් මනුලොව තැනින් තැන නුඔලා තවම නිදි. අල්පයක් දෙනයි තවම අවධි වෙලා ඉන්නේ.. අර අය දන්නේ නෑ ඒ අයගේ දක්ෂතා තවම. මේ මහතා මෙන් දැන් මාතෘභූමිය වෙනුවෙන් ක්රියාත්මක විය යුතුයි. අන්තර්ජාලය තුළ සිරවී මේ ගමන යා නොහැකියි. කොරෝනා ඇදිරිනීතියෙන් පසු සියල්ල අවදි වන්න. දැනට සැලසුම් කිරියාත්මක කරන්න. මේ පත්වන පාර්ලිමේන්තුවට සොබාදහම ටික කාලයයි දුවන්න දෙන්නේ.ඒකයි මා පුල පුලා කියන්නේ එහෙන් ආ සියලු දෙනා මාතෘභූමිය අතට ගනිල්ලා. මාතෘභූමිය බදාගෙන ඉන්නා අය විනාශව ගිය පසු හෙළයන් හිස් මුඩු භූමියක කුමක් කරන්නද..? නැවත කියමි මේ රාවනා හෙවත් අසුරයන්ගේ යුගයයි. සුර පරපුර අසුර පරපුරට අවශ්‍ය සියලු වරප්‍රසාද සොබාදහම තුළින් ලබාදෙනු ඇත. විනාශ විය යුතුදේ විනාශ කරනු ඇත. දැන් අඩුව ඇත්තේ අසුරයන් තවමත් එක් එක් තැන්වල හිරවී නිදාසිටීමයි. පහත් සිංහල ජාතින්ගේ තැනට ඔබ නොවැටෙන්න.. ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු කිරියාත්මක වෙන්න..!!!
🙏🙏🙏
🤔
@@nilambarameghawarna6635 ටික දවසක් ඉදපන් තව. දැනටමත් උඔලට වෙලා තියෙන දේ තාම දරුනුවට තෙරෙන්නේ නැ. ඒසා අන්ද වෙලා ඉන්නේ තොපිලා භෞතික දේවල්වලට. මේ පෘතුවිතලයේ දේවල් මගේ මගේ කියලා එකතුකරගත් තොපිලට වෙන දේ බලාගනිය..
@@nilambarameghawarna6635 @සුසීමා තෙරණිය බුදුන් වහන්සේ ද්වේශය හෝ අන් අයව පහත් කිරීම අනුමත නොකරන බව කරුණාවෙන් මතක් කරමි
මු කියන එක හරිද බලන්න අත්ම ගානක් ඉපදිලා එන්න වෙයි.
😪😪
What’s the matter with people now days 😡 they start taking nonsense now. What ever happened let’s it happen no one born to live 100 years
Lokaye ediriyata loku vinasa athi wenawa apith dannawa mokada minissu deviyo viswada karanne aka nisai
ruclips.net/video/KQ0ndsVYMs0/видео.html නියම සිංහලයෙක් නම මේක බලන්න.
මෙයාලා සේරම බේගල් කාරයෝ රැවටෙන්න එපා දැන්වත්