ධනවතෙක් වෙන්න ඕනද ? එහෙනම් අනිවාර්යයෙන් බලන්න. / Want to be rich? Then be sure to check it out.

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 185

  • @kumareinoka1420
    @kumareinoka1420 6 месяцев назад +1

    ඔබතුමියගේ වචනවලින් ගොඩක් හිතට හයියක් ලැබුණා අපිටත් පුළුවන් කියලා හිතෙනවා ඔබතුමියගේ ඒ කතාවෙන්❤❤❤❤❤❤❤

  • @lakmalirajapaksha2379
    @lakmalirajapaksha2379 2 года назад +4

    මේ විඩියෝ එක බලන්න පුළුවන් උනාට විශ්ව මාතාවට ස්තූතිය

  • @nadeehemamali6087
    @nadeehemamali6087 Год назад +1

    අපිට ප්‍රශ්න ප්‍රශ්න කියලා හැමතිස්සෙම අදෝනා කිය කියා හිටියොත් හැමදාම ප්‍රශ්නම තමයි. ජිවිතේ ගැන ධනාත්මකව හිතුවොත් හොද ගමනක් යන්න පුළුවන්. ඔබ තුමියට දීර්ගායු 🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад +1

    කාංචනා මිස් ආසාවෙන් අහගෙන හිටියා....හරි බුද්ධිමත් අදහසක්... ධනාත්මකව හිතන්න මිනිසුන් පුරැදු නැහැ රිණාත්මක අදහස් වලට කැමති .. ආසාවෙන් අහන් මමත් ඒ වගේ දෙයක් කරන්න ඔන.. thank you මිස්.. සතුටුයි.. ඔබ තුමියට ජය...

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 года назад +5

    ඉතා වටිනා අදහස් සහ ඔවදන් අප වෙතබෙදා දෙන ඔබතුමියට ජයෙන් ජය පතමි. ලැබු නව වසරේ නිදුක් නීරෝගී සුව විදිමින් ජීවිතය දිනන්නට මග සොයන සුවහසක් ජනයාට පහන් තාරකාවක් වී බැබලේවා ඔබතුමිය. තෙරුවන් සරණායි ! ආයුෂ බොහෝ වේවා !🙏🙏🙏

  • @MaddamalageSiriyawathi-sk4oh
    @MaddamalageSiriyawathi-sk4oh Год назад +1

    හරිම.වැදගත්.ඔවදමි.වැලක්.ඔබතුමියට.කොහෙම.ස්තුති.කරන්නදහරිම.සතුටින්.අහන්න❤❤❤❤❤❤❤❤❤

  • @Manahara30
    @Manahara30 3 года назад +5

    හරිම වටිනව මිස්..හැමොම මෙහෙම හිතන්නෙ නැහැ...ආර්මාර්ථකාමීව තමන්ගෙ මඩිය තද කර ගන්න හිතන අය වැඩි සමාජයක ඔබතුමිය ලොකු ආදර්ශයක්...මේවාගෙන් යම්කිසි දෙයක් බලන,අය උකහා ගන්නවානම් තම තමන්ගෙ ජීවිතවලට ,මම හිතන්නෙ ඉබතුමියට ලැබෙන ලොකුම සතුට එය වේවි...එනිසා වෙන් ස්තුතියි ඔබතුමියට බෙහෙවින්ම ...

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад +1

      ස්තුතියි අක්කා දැන් දන්නෙ කතා කලේ ඔයා කියල .අනේ සොරි එදා හරියට කතා කරන්න බැරි වුනා .ආයෙ ගන්න

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 года назад +3

    මිස් ගොඩාක් ස්තුතියි ඔයාට තමන්ගෙකෙනෙක්වගේ කියාදෙනව ඇත්තටම ගොඩක් සතුටුයි බුදුසරණයි

  • @nethmi2015
    @nethmi2015 Год назад +1

    මිස්ගෙ වීඩියෝ සොය සොයා බලනව දැන් මම. බොහොම ස්තූති මිස්

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +5

    ඔබ කියනදේ හරි පසුගිය දේවල් ගැන අපි හිතල වැඩක් නැහැ. අපි දෙයක් දැනගත්ත දවසෙ ඉඳල අපිට පුලුවන් විදියට අපේ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕන අපි පෙර කරපු පව් වලින් ලැබෙන කරදර ඒවා ගෙවලම තමයි සහනයක් ලබාගන්න පුලුවන් වෙන්නේ තෙරුවන් සරණයි ඔබතුමියගේ අවවාද ගොඩක් වටිනව බොහොම පිං තෙරුවන් සරණයි🙏

  • @pava4370
    @pava4370 2 года назад +2

    හරි ම වට්නවා ම්ස් ව්ශ්වයේ ආශිර්වාද ලැබේවා ගොඩක් ස්තුතියි

  • @BandaramenikeMenike-e5n
    @BandaramenikeMenike-e5n 3 месяца назад

    ඔබතුමියගේ වැඩසටහන් හාරිම පැහැදිලි මමත් කරනව ❤❤❤❤

  • @shashigirl5186
    @shashigirl5186 Год назад +3

    සුවහසක් සිත්සතන් පහන් කරමීන් දහිරිමත්ව ජිව්න ගමනෙ රන් දොරටු විවර කරගන්නට නර්ලොබිව විශ්වයට මුදාහරින මුතු ඇට ඇමුනුවා සෙ ආදරනියව පවසන ඔවදන් අපට මහ මෙරක් වගෙ අනෙකා පෙලා තමාගේ සුක විහරණය පමණක් සිතන මිනිසුන් අතරෙ ඔබ කලු වලාකුළු අතර්‍රෙ රිදී රේකාවකි මැය වැන්නියක් මුන ගැස්වු විස්වයට ස්තුතියි

  • @mallikawikramanayaka6761
    @mallikawikramanayaka6761 2 года назад +6

    ස්තුතියි ඔබතුමියට අපිව දැනවත් කිරිම .❤️භාවනාවක් වගේ අසාවෙන් අහන්නේ අපි💖.තෙරුවන් සරනයි.

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 Год назад +1

    ඔබ තුමිය කතාව ගොඩාක් vatinava
    Mage හිතට සතුටක් දැනුණා .

  • @shreelanka8736
    @shreelanka8736 7 месяцев назад

    ගොඩක් වටිනවා මිස් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏

  • @asokakumari5692
    @asokakumari5692 2 года назад +1

    කාන්තාවක් විදියට මටත් හරි අාඩම්බරයි ඔබගැන..ඉහලටම යන්න හැකිවේවා.එ් වගේම තව තවත් මේ කටයුතු සාර්තක කරගන්න ශක්තිය ලැබේවා...තෙරුවන් සරණයි...

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 11 месяцев назад

    බෙහෙවින්ම ස්තුතියි ඔයාට
    ආදරනීය විස්වයට ස්තුතියි ❤

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 2 года назад +2

    බොහෝම ස්තූති මිස් , බොහෝම පිං ඔයාගේ වීඩියෝ මගෙ ජිවිතේට ගොඩක් වැදගත් 🙏🙏🙏 ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්ත්‍ය ලැබේවා ඔබතුමියට ,

  • @sanjeewaniperera4523
    @sanjeewaniperera4523 Год назад +1

    බොහොම ස්තුතියි ඔබට ,තෙරුවන් සරණයි .....!!!!

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 2 года назад +2

    ගොඩක් ස්තූතියි මිස් ඒක ඇත්ත අපි අහක යන ප්‍රෂ්න ගැන තමා ගොඩක් හිතන්නේ

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 3 года назад +8

    ඔබගේ දැනුම අපට ගොඩක් වටිනවා ස්තුතියි මිස්

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  3 года назад +1

      බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරනයි

    • @chathurikadharmapala1715
      @chathurikadharmapala1715 2 года назад

      මිස් ගෙ වැඩමුළු ඉතා හොඳ යි. මිස් මම 55 ×5 කරා. මට සමහර ඒවා හරි ගියා. මිස් මට දැන ගන්න ඕනි. 55 ඊයේ අවසන් තවම හරි ගියේ නෑ පසුගිය ඒවා හරි ගියා. ඊළග කාරණය 55 ලියන්න අද පටන් ගන්නද

  • @syedjaan3165
    @syedjaan3165 2 года назад +2

    මිස්ට ..බොහොම .ස්තුතියි .අපිව ..දැනුවත් .කිරිම .ගැන ..තෙරැවන් .සරනයි ..

  • @champamendis7021
    @champamendis7021 2 года назад +3

    දැනුවත් කිරීම ගැන බොහෝමත්ම ස්තුතියි 🙏🙏

  • @inokarajapaksha7668
    @inokarajapaksha7668 2 года назад +3

    ඔබ තුම්යට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    වටිනා අදහස් හැමෝටම කියා දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි විශ්වයේ ආශිර්වාදය ලැබී සියලු කරදර කම්කටොලු නිම වේවා ඔබතුමියට බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @dinushathejani887
    @dinushathejani887 2 года назад +2

    Ane ගොඩක් ස්තුතියි . Pin sidu වේවා

  • @ChandaniPathirana-z9g
    @ChandaniPathirana-z9g 2 месяца назад

    හරිම ලස්සනයි මිස් ගොඩක් හෙද හිතක් තියෙන ආදර නිය නොනා මහත්මියක්,,මමනමි,, ගොඩක් ආදරේයි

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад

    අනිවාර්යෙන් මිස් ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත පුළුවන් තරම් උත්සාහ කරනවා මම නිතරම දනාත්මක හිතන කෙනෙක්

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 года назад +1

    කාරුනික ඔබතුමියට බෙහෙව්න්ම ස්තුතියි.තෙරුවන්සරනයි.❤❤

  • @inokarajapaksha7668
    @inokarajapaksha7668 2 года назад +2

    ඔබ තුම්ය මුන ගැස්සු මෙ ව්ශ්වාසයට ස්තුතියි 🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +2

    ස්තුතියි! තෙරුවන් සරණයි

  • @padmakalupahana1067
    @padmakalupahana1067 2 года назад +1

    ගොඩාක් ස්තුතියි මිස්.ඉතා වටිනා දැනුමක් ලැබුනා. මිස්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. බුදුසරනයි.🙏💖

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 месяца назад

    තෙරුවන් සරණයි .ඔබ තුමියගෙ විඩියෝ ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 года назад +1

    ඔබට 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @renukavirajani1540
    @renukavirajani1540 2 года назад +2

    ඔබගෙ කතාව සහතික ඇත්ත අපේ හුගාක් අය මෙහම තමයි බුදු සරණයි ඔබතුමියට 🙏🙏🙏🙏

  • @pushpakumari3528
    @pushpakumari3528 2 года назад +2

    Miss oya godak buddimath. Aththama kiyanawa nam oya GA hema vidio akakma mama beluwa. Mata den hithanawa mama den newatha epaduna kiyala. Oyata godak pin sidda wanawa pahu giya musala jeewithyan oya mawa goda gaththata. Oyata godak sthuthie.oyata deergayusha lebawa.

  • @udayaniwickramaarachchi3620
    @udayaniwickramaarachchi3620 11 месяцев назад

    ස්තුතියි මිස් අනේක වාරයක් .

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 3 года назад +3

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියගේ දැනුවත් කිරීමට 🙏🙏

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 года назад +1

    තෙරුවන් සරනයි ඔබ තුමිය කියන දේවල් අහන්න ආසය් බන අහනවා වගේ ස්තුතියි ඔයට

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 года назад +2

    විශ්වයටත් ඔබතුමියටත් ස්තූතිවන්තවේවා🙏🙏🙏

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 года назад +2

    Oba thumiya wage aya ada me samaje inne ithamath seemitha pramanayak pamanai. Ganna uthsahaya mama ithamath agaya karanawa. Obata bohoma pin.👍👍

  • @saralam.a4695
    @saralam.a4695 2 года назад +5

    ඔබ ගොඩක් කරුණාවන්තයි මෙවැනි උපදෙස් නොමිලේම දීමෙන් ඔබගේ අනාගතය සාර්ථක වේවා නිදුක් නීරෝගී වේවා තෙරුවන් සරණයි ඔබගේ පවුලේ සියලුදෙනාගෙම ජීවිත සාර්ථක වේවා 🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 года назад +2

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ඇත්තටම ගොඩක් වටිනා අදහස් සමාජයට දෙනවට බොහොම පිං තෙරුවන් සරණයි

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Год назад

    ගෙඩක් පිං මීස්ට අපට පිහිට වේනවාට බුදුසයනයි සුනීයමි දෙවීපිහිටයි🙏🙏❤❤💐💐🌹🌹🎉🎉🌺🌺

  • @slmtmix7268
    @slmtmix7268 2 года назад +1

    ඔබ තුමියට බෙ⁣හෙවින් ස්තුති තෙරුවන් සරණයි

  • @priyaperera4787
    @priyaperera4787 3 года назад +3

    Sthuthi oba thumiyata.theruvan saranayi..🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 2 месяца назад

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට ❤️🌹

  • @vindyak838
    @vindyak838 2 года назад +3

    Thank you Ms Kanchana....🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ramanisagarika107
    @ramanisagarika107 2 года назад +2

    ස්තුතියි දියුනුවීම කියා දුන්නට මිස් 🙏

  • @ගීමියුලැසි
    @ගීමියුලැසි 2 года назад +1

    හිතට ලොකු ශක්තියක් ඔබ තුමියගේ වදන්

  • @malikakala3934
    @malikakala3934 2 года назад +1

    ස්තුතියි මිස් ස්තුතියි ❤❤ගොඩක් වැදගත්❤

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 3 года назад +4

    තුණුරුවන් සරණයි නංගී
    බොහොම ස්තුතියි

  • @kumuduniweerasinghe369
    @kumuduniweerasinghe369 2 года назад +1

    ගොඩක් ස්තුති ඔබට

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад +2

    Teruvan saranai miss obata bohoma stuti jeevete dinanna vagema danathmakava adyatmaikava goda negimata dun avavada valata bohoma stuti stuti stuti miss teruvangema asirvadayen dirgau veva nidudukma veva

  • @malranisilva3482
    @malranisilva3482 2 года назад +1

    ඉස්තුතියි ඔබට

  • @sarathmeddaduwage8397
    @sarathmeddaduwage8397 2 года назад +2

    ඔබට ස්තුතියි ස්තුතියි!!!!!"

  • @ishasandeepani7953
    @ishasandeepani7953 2 года назад +1

    බොහොම ස්තූතියි මිස් . බුදු සරණයි .

  • @rasikanilmini28
    @rasikanilmini28 2 года назад +1

    Oba thumiyata ස්තුතියි godak me karana kusala karmayata

  • @manelmangalika4627
    @manelmangalika4627 2 года назад +2

    Obathumiyata godak pin thanks

  • @shashishashi7392
    @shashishashi7392 2 года назад

    ස්ත්තියි මිස් මේකෙන් මට ආසවක් ඇති උනා මං ජොබ් ඒකක් නැතුව හිටියේ බබා ඒක්ක ගෙදරට වෙලා කරන්න මිස් මං අහම්බෙන් මේ විඩියෝ ඒක බැලුවේ මිස්ට ගොඩාක් පිං මිස් අපේ ගෙදරත් බුලත් පුවක් සෙරම තියෙනවා ගොඩාක් ස්ත්තුයි මිස් මං මහත්තයා සල්ලි දනකම් දැන් බලන් ඉන්න ඕන්නෑ හද්වතිම ස්තුතියි මිස්

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m Год назад

    Bohoma.isthuthi..mis..oya.me.dena.Adahas..godak.watinawa..iathuthi..me.viswayata.isthuthi..wewa.oba.thumiyata.isthuthi....Amma.kenek.wage..danumsambaraya..dunnata..isthuthi..isthuthi..isthuthi...🙏🙏🙏

  • @alnejoum5896
    @alnejoum5896 2 года назад +1

    බුදුසරණයි

  • @priyanganirallage2119
    @priyanganirallage2119 2 года назад +2

    ස්තුතියි මීස්

  • @somalatha9979
    @somalatha9979 2 года назад +1

    Ou nada harima watenawa danuwalh kirima oba lhumiyata bohoma slhulhi api Katar rata sita budu saranai 👍❤️

  • @samsungmo2400
    @samsungmo2400 Год назад

    Oba thumiyata godak sthuthi jewithe yatharthaya pahadala dena gena.

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 2 года назад +2

    ස්තූතියි

  • @devideepa7683
    @devideepa7683 2 года назад +2

    ස්තූතියි තෙරුවන් සරණයි ❤👍

  • @priyaperera4787
    @priyaperera4787 3 года назад +3

    Oyage kathawa nam madam hariyatama hari.👌lassana danuwath kirimak. hadhu wadu demawupiyantath obtath madam deergauwewa! Thruvan saranayiiiiii.🙏🙏🙏👍👌🌹🌷💖🙌👏😙🙏🙏🙌🌠✨

  • @ahmadaad7125
    @ahmadaad7125 6 месяцев назад

    🙏🙏🙏 ජේසු පිහිටයි මිස්

  • @manikellawala9796
    @manikellawala9796 2 года назад +2

    ස්තුති ඔබතුමියට .....ජිව්තේට ගොඩක් වැදගත් දෙවල්.......🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 года назад

    ඔබ තුමියට ස්තුතියිඅපි හරිම සතුටුයි ඔයා ගැන 👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧👩‍👩‍👧‍👧

  • @gamingrukayt6392
    @gamingrukayt6392 11 месяцев назад +1

    Godak stuthii mis aderi mhamark

  • @සදූ-ඵ2භ
    @සදූ-ඵ2භ 2 года назад +3

    ස්තූතියි මිස්.....😍😍😍

  • @wasanaweerasinghe6383
    @wasanaweerasinghe6383 10 месяцев назад

    ස්තූතියි මිස්.❤

  • @තුෂාරිතුෂාරි-ඛ4ර

    ස්තුතියි.මිස්.

  • @geetharathnayake3173
    @geetharathnayake3173 Год назад

    Oba thumiyata sthuthi

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 года назад +3

    great 👍❤️

  • @thisharadulminialwisweeras9285
    @thisharadulminialwisweeras9285 2 года назад

    Thanks miss yahapathakma wewa

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +1

    ❤❤❤ස්තුතියි මැණික. ❤🙏🙏🙏🌹

  • @rajithathennakoon8318
    @rajithathennakoon8318 2 года назад

    Oba thumiya kiyana de aththa miss.minissunta udau karanakota simawak tiyenna ona thamai..godak sthuthii

  • @tharanganisamarasinghe8588
    @tharanganisamarasinghe8588 Год назад

    Oba ithama nihathamani widihata wagema..ithama awankawa ma hamadema apita kiyala dena bawa mata mage hithata ithama thadin danenawa...E wagema obe videos hoya hoya mama balanawa...mama ithama wiswasen saha bakthiyen mata haki sama dekakma ath hada balanawa...mama e wagema sarthaka prathipala labala thiyanawa...oba thumiyata aneka warayak sthuthi..🙏❤ Adaraniya wishwa mathawata aneka warayak sthuthi..🙏❤ obata niduk nirogi dirgayusha pathami..Theruwan Saranai..🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 3 года назад +7

    අපේ රටේ ගොඩ දෙනෙක් එකපාරම පොහොසත් වෙන්න හදන්නෙ එහෙම හිතලා සැලසුමක් නැති වැඩ කරලා අමරුවේ වැටෙනවා එතන තමයි ගොඩ දෙනෙකුට වැරදිලා තියෙන්නෙ 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nethmichethana2404
    @nethmichethana2404 2 года назад +2

    Thank you miss

  • @dilanimadushani9358
    @dilanimadushani9358 2 года назад +1

    ane miss mn karan kism deyk sarthaka wenne badawk enwmi ekt mn mokad karanne me nisa mage hithat godak dukai

  • @dammikasirikumara5429
    @dammikasirikumara5429 2 месяца назад

    Jivithe subawadiwa dakinna salaswana obata bohoma sthuthi

  • @kumarisandya8745
    @kumarisandya8745 2 года назад

    godak sthuthiiiii .oba thumiyata

  • @thushanmanjula7204
    @thushanmanjula7204 3 года назад +2

    Supiri vidio akak adarei godak

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 года назад +3

    Siyalu sathwayo suwapath vethwa dukin midethwa.sathuta athivewa.theruwan saranai😥

  • @samanthajayawardhana711
    @samanthajayawardhana711 2 года назад

    Aththatama medewal godak pin mis medewal kiyala denawata b,s,mis

  • @ThennakonkThennakonku
    @ThennakonkThennakonku 3 месяца назад

    Sthuthi miss jeevithe godaak dewal sarthaka karagaththa meeta aurudu 15 kata vithara kalin me dewal dakinna ahanna labunaam thawath sathutui mis sthuthi vishwaya deergausha labewa,,¡¡¡¡¡¡¡¡¡¡¡¡

  • @malikamonasinha7185
    @malikamonasinha7185 2 года назад +2

    තෙරුවන් සරණයි මිස්

  • @ajeewajayathilaka5485
    @ajeewajayathilaka5485 2 года назад +1

    Madam. Mage wela kole balaganne one kipa denek boru kiyanne. ema nisa madam kohomada balagamne. Bs

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 года назад

      දෙව්මිණ ජ්‍යොතිෂය සේවය
      බටවල පාර
      වෑත්තෑව
      හිඟුල
      එන්නම ඕන

  • @nishanthiwedagehadavathata2261

    Mis ponnambare danna puluvanda

  • @KanchanaDarmakanthi
    @KanchanaDarmakanthi Год назад

    Kanchanadarmakanthi 🎉🥰💐💕💕💕

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 года назад +1

    Budusaranai obatumiyata

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej Год назад +1

    Mis oyata godak pin

  • @deepisworld
    @deepisworld 2 года назад +2

    Jiviteta godak watina owadan

  • @Piyanaminda
    @Piyanaminda Год назад

    Mis niritha dishawata loilat bathroom hodedda

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 года назад +1

    Voyage.nihathamanikama.obatama.asirwadayak.theruwan.saranai