ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය## flasher drum & thorn ## වයර් කිරීම සහ බල්බ් රටා

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 58

  • @artoflife2023
    @artoflife2023 Год назад +1

    නියමයි ලොබ නැතුව ඉගෙන ගන්න පුලුවන් විදිහට උගන්වනවා සුභ අනාගතයක්.......💎💎💎

  • @dineshhewage15
    @dineshhewage15 Год назад +1

    පැහැදිලියි .....
    ඉතා ම ස්තුතියි.........

  • @thilinanh8938
    @thilinanh8938 Год назад +1

    සුපිරියටම පැහැදිලි කරන්වා..... keep it up brother

  • @ranjithkumara7202
    @ranjithkumara7202 Год назад +1

    ගොඩාක් පින් මේ වගේ දැනුමක් ලබා දෙනවට

  • @virajgeekshow1000
    @virajgeekshow1000 Год назад +2

    ඉතාම අගේ කරනව මේ දෙන දැනුමට... මේටික LED වලින් පෙන්නන්න ඉතාම වටිනව... ඊලඟ වීඩියෝ එක ඒක වෙනව නම් හොඳයි

    • @lakmal3408
      @lakmal3408  Год назад

      හරි මම දාන්නම් වීඩියෝ එකක්

    • @BandarawelaSarada
      @BandarawelaSarada 3 месяца назад

      ❤❤😮​@@lakmal3408

  • @dilukasasin3511
    @dilukasasin3511 5 месяцев назад +1

    Godak pin kiyala denawata❤❤

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 Год назад +1

    වීඩීයෝ එක ලස්සනයි.මට දැනගන්න ඕනේ කම්බි 20ක් විතර දැම්මොත් රටා 3 කට විතර තහඩු ගහලා ඒ කම්බි සේරටම වයර් කරන්නේ කොහොමද කියලා

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      ඔයාට පුළුවන් කම්බි ගානට බල්බ් පේලි දාන්න.. N 1-2-3-4 කියල තියන ටික ඒ විදිහට ම තව වැඩි කරන්න පුළුවන්. ඔයාට යොදන කම්බි ප්රමාණය ගානට බල්බ් දාන්න පුළුවන්
      තව විස්තර ඕන නම් මට මැසේජ් එකක් දාන්න.

  • @hitheshsandiw1580
    @hitheshsandiw1580 Год назад +1

    🎉🎉🎉🎉නියමයි...

  • @hazy8769
    @hazy8769 Год назад +1

    Video eke anthimt bulb tikk set krl e rataw paththu krl wens wen widiy krlm pennann pluwn nm watinwa ❤️ digatm video ona jayawewa

    • @lakmal3408
      @lakmal3408  Год назад

      මම උත්සාහ කරන්නම් බල්බ් පත්තු කරල දාන්න.. දැනට මෙහෙම වීඩියෝ දාන්නම්. මට වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනව.. බල්බ් සෙට් කරල වීඩියෝ එක හදන්න ගියොත් පැය 4/5 වගේ යනව. අලුත් රටාවට බෝඩ් විදල බල්බ් දාල වයර් කරල හදාගන්න ඕන..

  • @Ape_Tv_SL
    @Ape_Tv_SL Год назад +1

    Flasher kote sampurna pennannako, kambi tika radawala thiyen widiya ehm balannai moter ekk ehm set karaganne khmd kyl

    • @lakmal3408
      @lakmal3408  Год назад

      මම දාන්නම් වීඩියෝ එකක්

    • @Ape_Tv_SL
      @Ape_Tv_SL Год назад

      @@lakmal3408 thanks

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 Год назад +1

    එතකොට මේකේ දකුනු පැත්තේ තියෙන තහඩු රටා වලට මේ තියෙන බල්බ් වයර් රටාවටම වයර් කරන්න බැරිද

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      පුළුවන්. එහෙම කරනව නම් වෙනම ටයිමර් කොටයක් හෝ රිලේ කන්ටැක්ටර් පාවිච්චි කරන්න ඕන

  • @Traveling-y8n
    @Traveling-y8n Год назад +1

    නියමයි මට බල්බ් ගැන වයර් ගැන එවට යොදන්න් ඔන ඇමිපියර් අගයට ගන්න ෆුයුස් ගැන විඩියෝ එකක් කරන්න

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      හරි වීඩියෝ එකක් ගේන්නම්

  • @BeautyDecos888
    @BeautyDecos888 Год назад +1

    👍

  • @avishkatennakoon4991
    @avishkatennakoon4991 Год назад +1

    සහෝදරයා ගොඩක් වටිනවා වීඩියෝ ටික.මට පොඩි දේවල් ටිකක් දැනගන්න තියෙනවා .කැමතිනම් මට ඔබේ දුරකථන අංකය එවන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      Description එකේ තියෙනව විස්තර..
      0787032922

    • @avishkatennakoon4991
      @avishkatennakoon4991 Год назад

      Thanks brother mama cl ekak dennam aniwa oyata

  • @max29659
    @max29659 3 месяца назад +1

    බල්බ්වල වයර් පාස්සන විදිහත් කරන ගමන් පැහැදිලි කරන්නකො

    • @lakmal3408
      @lakmal3408  3 месяца назад

      වයර් කරන විදිහ දාල තියනව නේ

  • @megaelectrical613
    @megaelectrical613 Год назад +1

    මාත් ඔය විදිහටම පොඩි තොරණකට n p කඩලා ගැහුවා
    ඕකේ තියන අවාසිය තමා
    පැෂර් කොටේ වටයක් කැරකෙන්න කොට ඔක්කොම රටා ටික ඉවර වෙනවා වටයක් කැරකෙන්න විනඩියටත් වැඩි කාලයක් ගියත් රටා වල වේගේ වැඩියි
    ඊට පසසෙ contractaor දාලා දාතමයි ළුප් එක ගැහුවේ

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      කොටයේ වේගය විනාඩි 2 ට එක වටයක් විතර ගන්න ඕන. කොටය අඩු ම අඩි 1 1/2 ක විතර විශ්කම්භය ඕන

    • @lakmal3408
      @lakmal3408  Год назад +2

      ඔව් ඔයාට පුළුවන් ඔය විදිහට තහඩු වට කීපයක රටා එක බල්බ් ටිකකට දෙන්න කන්ටැක්ටර් හරහා.. මම කියල දෙන්නේ කොට වලින් හදාගන්න පුළුවන් ටික විතරයි..
      ඇත්තටම මේ රටා ප්රෝග්ග්‍රෑම් හෝ ආර්ඩිනෝ නැතිව 4017 / 555 අයීසී විතරක් පාවිච්චි කරල හදන්නත් පුළුවන්. ප

  • @ranjithkumara7202
    @ranjithkumara7202 Год назад +1

    🙏🙏🙏

  • @sandunsanjeewa5820
    @sandunsanjeewa5820 Год назад +1

    ❤❤❤

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 Год назад +1

    මට ඒ විදිහට වයර් කරන විදිහ පොඩි වීඩීයෝ එකක් දාන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  Год назад

      මට මැසේජ් එකක් දාන්න

    • @lakmalchinthaka1271
      @lakmalchinthaka1271 Год назад +1

      @@lakmal3408 මැසේජ් එකක් කිව්වෙ

    • @lakmal3408
      @lakmal3408  Год назад

      @@lakmalchinthaka1271 whatsapp මැසේජ් එකක් දාන්න කියල කිව්වෙ 0715259951

  • @dulanjanaakalanka9381
    @dulanjanaakalanka9381 Год назад +1

    අඩේ අයියෙ ම්ං ලබන වෙසක් එකට තෝරනක් ගහන්න ඉන්නෙ ම්ං ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩාක් පිං

    • @lakmal3408
      @lakmal3408  Год назад

      හදමු. මොනවහරි දැනගන්න ඕන උනොත් අහන්න

  • @amalmarasinghe2415
    @amalmarasinghe2415 8 дней назад

    මේ තොරණෙහි නිර්මාණ කරුවන්ගේ ☎ අංකයක් තියෙනවනම් දෙන්න.

    • @lakmal3408
      @lakmal3408  7 дней назад

      මම දන්නෙ නැහැ

  • @AmilaHerath-mv7ev
    @AmilaHerath-mv7ev 5 месяцев назад +1

    සහෝදරයා Whatsapp නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @max29659
    @max29659 3 месяца назад +1

    ඕක කියන ගමන් ප්ලෑෂර් කොටේ ගාව ඉදන් කරන ගමන් පැහැදිලි කරන්නකෝ

    • @lakmal3408
      @lakmal3408  3 месяца назад

      ප්ලෑශර් කොටේ පෙන්නල තේරුම් කරන්න අමාරුයි. කොටේ තහඩු පටි ගහල නිසා වෙන වෙනම අඳින්න ඕන

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 Год назад +1

    අන්තිමට ඇදපු බල්බ් රටාවම දානවනම්

    • @lakmal3408
      @lakmal3408  Год назад

      ඒ තියන විදිහට වයර් කලොත් ඒ ක්රම සේරටම වැඩ කරනව

    • @lakmalchinthaka1271
      @lakmalchinthaka1271 Год назад

      කම්බි සේරටම ඒ විදිහට වයර් කරන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  Год назад

      @@lakmalchinthaka1271 පුළුවන්

    • @lakmalchinthaka1271
      @lakmalchinthaka1271 Год назад

      ඔයා දැන් ඇන්ද රටාවට කම්බි කියද

    • @lakmal3408
      @lakmal3408  Год назад

      @@lakmalchinthaka1271 නිවුටල් 4 පේස් 5

  • @PethumAmila-dj2ks
    @PethumAmila-dj2ks Год назад +1

    මේක තොරනට සාර්ථක නෑ.

    • @lakmal3408
      @lakmal3408  Год назад +1

      මේ විදිහට කරන්න පුළුවන්.. ඒ වගේම මේ වගේ කරපු තොරණ් තියෙනව